එයා පිස්සෙක් වෙයි ඔයා නැතුව singhala /Breakup relationship singhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 2.1K

  • @Giravoice
    @Giravoice  ปีที่แล้ว +293

    වීඩියෝ එක මුල ඉදල හොදින් අහලා අදහස් ගන්න තේරුම් ගන්න.එහෙම වුණාම ඔයාටල මාව ඕනේ නැති වෙයි මේ දේවල් කරන්න. ඔයාල හැමොටම තෙරුවන් සරණයි

    • @asankaudaya3245
      @asankaudaya3245 ปีที่แล้ว +8

      🎉❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @m.g.prabodhamaduvanthi9784
      @m.g.prabodhamaduvanthi9784 ปีที่แล้ว +1

      ගොඩක් පින් අයියේ මෙිි වගේ video දනවාට

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +6

      @@m.g.prabodhamaduvanthi9784 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or ปีที่แล้ว +8

      අනේ රත්තරන් අයියේ එහෙම නැ කවදාවත්ම... Break up wela නො contact follow දීලා aye එය katha කරා එහෙම උනා kiyla oyage අලුත් vedio oyage අලුත් දේවල් අහනවා බලනව... බොහොම ස්තුතියි අයියේ... ආදර හදවත සුවපත් කරාට... ජය වේවා... සියලුම ආදර katha මාගෙ වගේම සාර්ථක වේවා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..... තෙරුවන් සරණයි..... ආදරය සුන්දර පරිත්‍යාග යක්... 🙏😘❤️💐💐💐💐

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 7 หลายเดือนก่อน +139

    ගියපු උන් ආයේ කවදාවත් එන්නේ නැ...යන උන්ට යන්න දීපල්ලා කොච්චර දුකක් උනත්...අත්දැකීමෙන් කියන්නේ ...අනිවාර්යයෙන් ඊට වඩා හොද අය හම්බෙනවාමයි...කාලයට ඉඩ දීපල්ලා...😊❤

  • @sudarshanisudarshani-fw2pt
    @sudarshanisudarshani-fw2pt ปีที่แล้ว +317

    ඇති උනත් නැති උනත්.....අදසිට නිහඩයි මම...මටත්. මා වැනි අයටත් .ශක්තිය ලැබේවා...නිහඩව සිටින්න...

    • @asankaudaya3245
      @asankaudaya3245 ปีที่แล้ว +1

    • @mithilasamu1455
      @mithilasamu1455 ปีที่แล้ว +1

      Oyata eya kth karada

    • @ahinsaahinsa5271
      @ahinsaahinsa5271 ปีที่แล้ว +2

      budusaranai

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว +4

      අවන්කව අදරෙ කරලා අද විදවන්නෙ මන් විතරද

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว +2

      @m.d.n.8548
      Aloka(a light to life) meke video balanna..oyata hitha hada ganna labei 😊Habai oya try karoth

  • @BHansi146
    @BHansi146 ปีที่แล้ว +536

    අනේ අවංකව ආදරේ කරන කාටවත් ආදරේ නැති වෙන්න එපා..බුදු ගුන බලයෙන් යශෝදරා මාතාවගේ පිහිටෙන් ආදරේ කියන දේ නිසා විඳවන ජීවිත වලට සැනසීමක් පිහිටක් වේවා..මගේ ආදරෙත් මට ලබේවා..සාදූ සාදූ සාදූ...🙏🙏❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +9

      මමත් ප්‍රාර්තනා කරනවා

    • @zaarasandalsofficial8891
      @zaarasandalsofficial8891 ปีที่แล้ว +1

      Anee ou

    • @HshniMadushika-vs5gs
      @HshniMadushika-vs5gs ปีที่แล้ว +1

    • @ganganimali8850
      @ganganimali8850 ปีที่แล้ว +3

      මමත් ප්‍රාර්ථනා කරනවා අවංකව ආදරය කරන කෙනෙක් ට අවංක ආදරයක් ලැබෙන්න කියලා ...❤

    • @priyankavishka4789
      @priyankavishka4789 ปีที่แล้ว

      Ane ow deiyne

  • @ThiliniFrenando-b5u
    @ThiliniFrenando-b5u ปีที่แล้ว +787

    රුපියලකින්වත් එයාගෙන් මුකුත් ගන්නෙ නැතුව ආදරෙ විතරක්ම ඉල්ලපු අපිට ආදරය කියන්නේ දුකක් විතරයි

  • @NST09
    @NST09 ปีที่แล้ว +228

    දාලා ගියානම් කොහොම හරි දරා ගන්න තිබ්බා . ඕනෙ කියන්නෙත් නැති එපා කියන්නෙත් නැති තැන හරි අසරණයි 🥺😥

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 ปีที่แล้ว +15

      ඒක ඇත්ත ,එහෙම උන කෙනෙක් තමයි ඒක දන්නෙ.නිහඬව ඉදලා වේසි යො හොයන් යනවා .හප උනාම අපේ අගය දැනෙයි.

    • @tharushisadunika2514
      @tharushisadunika2514 ปีที่แล้ว +10

      අනෙහ් මටත් කොච්චර ඇහුවත් කියන්නෙත් නෑ ඒත් care කරන්නෙත් නෑ 😢

    • @chathurikadilrukshi3571
      @chathurikadilrukshi3571 ปีที่แล้ว +6

      මමත් මේ දැනුත් එයාගෙන් අහලා ආව ප්‍රශ්නෙ ඕකමයි 😔 ඒත් එයාට දෙන්න උත්තරයක් නෑ 😫

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว +5

      Tika dawasak ath wela balanna oya iwasimen aththatama oyawa onada nadda kiyala?
      E tika kale amaruwen inna eka wage newei hadisiye marry karalath ehema nam oya jiwitha kalema inne eya ekkane😊

    • @ruwanibaba3812
      @ruwanibaba3812 11 หลายเดือนก่อน +1

      Saththakinma 😢😢

  • @sandunilakshika574
    @sandunilakshika574 ปีที่แล้ว +106

    කී දෙනෙක් නම් දෙයියනේ අාදරේ හින්දා විදවනවද 😭 හැමොට ම හිත ශක්තිමත් වේවා!! දුක දරා ගන්න 😭🙏

  • @vasanasamarakoon4855
    @vasanasamarakoon4855 ปีที่แล้ว +135

    තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් කිසිම කෙනෙක්ගේ හිත් වලට ආදරයක් ඇති වෙන්න හොද නෑ🥺

  • @funvlogs9314
    @funvlogs9314 ปีที่แล้ว +211

    ටික ටික මග අරිනවා කියලා දැනේද්දී දැනුන හැගීම නම් . මේ ලෝකේ කිසිම කෙනක්ට විතරක් නෙමෙයි සතේකටවත් කවදාවම නොදැනේවා. සංසාරේ හිමි නොවන ආදරය කතා කිසිම කෙනක්ට හමු නොවේවා. !!! ❤ ❤ ❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      සහනයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

    • @suranganikumari5514
      @suranganikumari5514 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sachithnimantha6885
      @sachithnimantha6885 ปีที่แล้ว +2

      මෙචිචරආදරයකරලාමාවමගඅරිනබවදැනෙනකොටහිතටදැනනදුකදරාගන්නබැකිසිමකෙනෙකුටමටවගේදුකක්දැනෙන්නඑපාවිඩියොවටබොහොමඉස්තුතියි

    • @ShiromiRathnayake-mh8td
      @ShiromiRathnayake-mh8td ปีที่แล้ว

      Eka athta ea duka kiyala wedak na😢

    • @shanishani2075
      @shanishani2075 ปีที่แล้ว

      Hmm

  • @AshiDissanayaka-b6g
    @AshiDissanayaka-b6g 10 หลายเดือนก่อน +35

    මේ comment ට්ක බැලුව මේ හිත් කොච්චර දරාගෙන ඉන්නවද දෙයියනේ❤ කවදාවත් ආදරේ කරන හිතකට මෙහෙම වෙන්න එපා ...ආදරේ කරන හැම හිතකටම හිතේ තියෙන ඒ ආදරේ ලැබෙන්න ඕනී විශ්වයේ ආශිර්වාද ❤️🙏

    • @kavinduekanayaka1252
      @kavinduekanayaka1252 10 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ඔයාටත් ඒමම වෙන්නා ඔනි ඔයාටත් කවදාවත් මේ දුක දැනෙන්න එපා ඔයාට

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @NethmiDiwyanga
    @NethmiDiwyanga 3 หลายเดือนก่อน +8

    මැරෙන්න හිතිලා හිටපු මට අයියගෙ වචන ටික ලොකු හයියක්. ගොඩක් පින් 🙂🙏

    • @Giravoice
      @Giravoice  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @gamagekumari8397
    @gamagekumari8397 ปีที่แล้ว +129

    මේක නම් ඇත්ත . එයා මාව දාලා යන්න ඕන කිව්වම මමත් යන්න දීලා බලන් හිටියා.ඉස්සර රන්ඩු වුනාම මමම පස්සෙන් ගියා ඒත් පස්සේ එහෙම යන්නේ නැතුව හිටියා.කාලයක් යද්දී එයාම ආයෙත් ආවා එයා බලන් හිටියලු මම ආයෙත් එනකල් ආවේ නැති නිසා එයාම මාව හොයාගෙන ආවා මම වෙනස් වෙද්දී එයාට දරාගන්න බැරි වුනා .දැන් ඉස්සර වගේම ආදරෙන් ඉන්නවා 😊😊

    • @priyankavishka4789
      @priyankavishka4789 ปีที่แล้ว +2

      Kochchara deykd❤🥰🥰🥰

    • @tharukanilakshi7723
      @tharukanilakshi7723 ปีที่แล้ว +2

      Godak sathutui

    • @dasuninethmini4311
      @dasuninethmini4311 11 หลายเดือนก่อน +2

      Kochchr deykd eka😊❤

    • @gamagekumari8397
      @gamagekumari8397 11 หลายเดือนก่อน +1

      @@priyankavishka4789 😊

    • @kaushalyaag848
      @kaushalyaag848 11 หลายเดือนก่อน +3

      එක තමා හොද ම ..එයාට අපේ වටිනාකමක් තියෙනවා නම් එනවා නැත්නම් නෑ...කාලය තමා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම...සතුටින් ඉන්න ආදරෙන්..😍❤️

  • @sadundilshan2716
    @sadundilshan2716 5 หลายเดือนก่อน +22

    ජිවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මෙක අහන්නේ මම 🙂❤️‍🩹

    • @shalikailanganthilaka
      @shalikailanganthilaka 5 หลายเดือนก่อน

      අපිත් එහෙම තමයි සහො

    • @Nidahas0927
      @Nidahas0927 4 หลายเดือนก่อน +1

      මමත් මේක අහන්නෙ ජිවිතේ එපාම වෙලා ඉද්දි .....😢

    • @indaraniWeerakoon
      @indaraniWeerakoon 27 วันที่ผ่านมา

      මටත් එහෙමයි මගේ ආදරේත් වෙනස්වෙලා

    • @WasanaWasana-y3u
      @WasanaWasana-y3u 6 วันที่ผ่านมา

      Math

  • @sandalihewamalavige3724
    @sandalihewamalavige3724 ปีที่แล้ว +90

    එයා කොච්චර වෙනස්කම් කරත්,මොන දුකක් දුන්නත් එයාගෙ එක වචනෙකට පුලුවන් ඒ හැමදේම අමතක කරන්න 🥺 ඒකනම් කරුමයක්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +3

      ඒ ආදරේ නිසානේ ඔයා

    • @nipunisajani
      @nipunisajani ปีที่แล้ว

      Eka karumayak puduma vidihta eththatama 😓

    • @sadeepadulakshi1512
      @sadeepadulakshi1512 ปีที่แล้ว

      Attma ow eka karumayak

    • @tharukanilakshi7723
      @tharukanilakshi7723 ปีที่แล้ว

      Mge hitha kiyanneth oya tikamai

    • @piyumiherath5167
      @piyumiherath5167 ปีที่แล้ว

      Aththenma....mth a karume gewanwa

  • @Mochyrubby
    @Mochyrubby ปีที่แล้ว +158

    ඇත්තටම ආදරේ මහ කරුමයක් අදටත් ඒක දැණුනු එකට මං පසු තැවෙනව.. එයා මාව මගාරිනකොට දරා ගන්න බැරුව කොච්චර අඬල ඇතිද.. මේ වීඩියෝ එක දුන්නට ගොඩක් තෑන්ක් කරනව 💗

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් තෙරුවන්

    • @daminthadissanayake643
      @daminthadissanayake643 ปีที่แล้ว +2

      Ow premayak athi unanam dukak athiwenawamai

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +2

      හම්ම් එ වෙදනාව දරාගන්න ලෙසි නැ 🥺

    • @janiduperera8757
      @janiduperera8757 ปีที่แล้ว +1

      Man kochchara adare kalath eya mawa rawattanawa eth man adare wadi kamata amathaka kranna bari kamata ada ada eya karana dewal iwasagena innawa

    • @IshanPerera-qm7tk
      @IshanPerera-qm7tk ปีที่แล้ว +2

      එක එයාලට තෙරේන්නැ අපි විතරයි ආදරේ කරන්නෙ අපි ආදරේ කරන තරම් එයාලත් ආදරේ කරනම් ❤️🥺🙂

  • @shalukamadushanka1668
    @shalukamadushanka1668 ปีที่แล้ว +87

    එයා වෙන කෙනෙක්ට ආදරෙ කරනවා කියල කිව්වම එයාට එක්කනෙක්ව තෝරගන්න ඕනි කියල කිව්වා ඉතින් එයාට එයාව තෝරගන්න කියල මම අයින් වුනා.🙂💔මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා ඒකනම් මහ කරුමයක්😖මිනිස්සු බලන් ඉද්දි වෙනස් වෙනවා ඒකනම් මහ පුදුමාකාර දෙයක්😊

    • @hansikalawani5523
      @hansikalawani5523 ปีที่แล้ว

      Ammooo eh wednw wachn wlt kiynt bh.ammoo adre karumaykk

    • @dulanjalideepika7363
      @dulanjalideepika7363 ปีที่แล้ว +1

      Me tikam thamai mtath une 😔😔mtnm koi athmekawath adarayak epa eka maha karumayak😭😭

    • @nilankasenanayaka987
      @nilankasenanayaka987 9 หลายเดือนก่อน

      දෙසැම්බර් 31 matat e thama une

    • @DollyUae-cm2lb
      @DollyUae-cm2lb 6 หลายเดือนก่อน

      Matath akamai une

    • @janiduperera8757
      @janiduperera8757 3 หลายเดือนก่อน

      Man gdk eyata abbahi wela eka nisa eya monakarath ath hara ganna baruwa widonawa eya nathiwa giyoth marenna hithenawa😢😢

  • @shithalakmali3269
    @shithalakmali3269 ปีที่แล้ว +80

    ආදරය කරන අය කොච්චර දුක් විඳිනවද කියල කමෙන්ට් බැලුවම තමා තේරෙන්නේ🥺❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අන්න ඒකනේ අපි වෙනස් වෙඋ

    • @Chethra2487
      @Chethra2487 หลายเดือนก่อน

  • @DilipMadusanka-w9t
    @DilipMadusanka-w9t ปีที่แล้ว +67

    ඔය කියපු දෙවල් සේරම ඇත්ත .❤ හැමදාම මම කලෙ එයාගෙන් ආදරේ හිගාකාපු එක. කවදාවත් මට සතපහක වටිනා කමක් දුන්නෙ නැ එයා. බලන් ඉන්නවා .කාලයට බාර දීලා

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඒකනම් හොද අදහසක්

    • @GanagaGanagagunasinghe3
      @GanagaGanagagunasinghe3 8 หลายเดือนก่อน +1

      මමත් එයාට ඔනේ උනේ මව නෙමෙයි මගේ සල්ලි 😢😢😢

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 3 หลายเดือนก่อน

      ayi oyage adareta vatinakamak dunnaththe kavuda oyalassanataadarekala oyatathitavada kenekhitiyenaneda ayidan ohomakiyanne godak dukayi avata manika

  • @kaushalyaag848
    @kaushalyaag848 9 หลายเดือนก่อน +10

    ගොඩාක් අය කියනවා කෙනෙක් දලා ගියොත් ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න වෙන්න ඇති කියලා .... හැමදේම සාපේක්ෂයි.. මොකද නැති උනේ තමන්ට ලැබුන හොදම කෙනා වෙන්නත් පුළුවන් .....ඕනිම දේකට අපි සුදුසු වෙන්න ඕනි ..අපි ඒ දේට සුදුසු නම් විතරයි ලැබෙන්නේ ....නුසුදුසු දේ කොහොමත් ලැබෙන්නේ නෑ... සමහර හොද අය නුසුදුසු අය එක්ක විවාහ වෙලා දුක් විදිනවා..හොද නැති අයට හොද අය එක්ක විවාහ වෙලා සතුටින් ජිවත් වෙනවා... මේ හැමදේම සොබාදහමට යටත් ..
    සොබාදහම අපිට දෙන්නේ, අපිව රදවන්නේ අපිට ගැලපෙනම සුදුසු ම තැන...එක් ආදරය ,රැකියාව, විවාහය ඕනි ම දෙයක් වෙන්න පුළුවන් ..

    • @Giravoice
      @Giravoice  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔව්

  • @Dew326
    @Dew326 ปีที่แล้ว +27

    ඔයා හරි අදරේ කරන කෙනා විතරයි එ තුවලේ වෙදනාව දන්නේ. මේ ලොකේ අපි වැඩිපුර ආස කරන දෙවල් හම්බේන්නේම නැති තරම් 😥😒

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඔව් අපි ගානකට ඉන්න ඕනේ

  • @chamodisanjula4026
    @chamodisanjula4026 ปีที่แล้ว +40

    ඇත්තටම මේ විඩියෝ හරිම ප්‍රායොගිකයි මාව දාලා ගියපු කෙනා මගෙ ලගට ආවා ඒත් ඉස්සර වගේ ආදරෙන් ඉන්න බැරි තරමට දැන් හිත රිදිලා . දාලා ගියපු අය අමත්ක කරන්න බැරි උනත් වේදනාවෙන් ආදරය කරන එක තෙරුමක් නෑ කියලා මට තේරුණා . අයියේ ඔයාට ගොඩාක් පින් මගෙ හිතට හයියක් උනාට මට හයියක් උනේ ඔයාගෙ වචන . ❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙනම් මට සතුටුයි. ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .පුලුවන් අයට යවන්න එයාලගෙත් දුක අඩු වෙයි

    • @madhuwantha3384
      @madhuwantha3384 10 หลายเดือนก่อน

      ​@@Giravoicenumber eka dennako

  • @DissanayakeDissanayakege
    @DissanayakeDissanayakege 4 หลายเดือนก่อน +3

    කොච්චර පිච්චුණත් අලුවෙලා යන්නැති හැමදාමත් පිච්චෙන දැවෙන මිහිපිට ඇති මහා ගින්නකි ආදරය.❤

  • @dilinikaushalya6961
    @dilinikaushalya6961 ปีที่แล้ว +37

    එයාට මොකුත් නැති කාලෙ එයා ලග හිටියෙ මම විතරයි , ඒ අවුරුදු හතරම එයාට හැම උදව්වක්ම කරල එයාට අන්තිමට රට යන්න ආව ගමන් එයා මාව දැනෙන්නෙ නෑ ලස්සන නෑ කියල ප්‍රතික්ශේප කරනව. ඒත් ඇත්තටම මේ vedio එක නිසා මගෙ හිත ඇත්තටම හයියක් මම දැන් මගේ ගමන යන්වා.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      එහෙනම් මට සතුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @ishuwanninayaka494
      @ishuwanninayaka494 ปีที่แล้ว +1

      Matath okama una

    • @Babeandbarbell
      @Babeandbarbell ปีที่แล้ว +1

      Matath mee dan wenne mekama thamai 😔😔😔

    • @ChamilaUdayangani-ei1hw
      @ChamilaUdayangani-ei1hw ปีที่แล้ว +2

      මං එයා රට ගියාට පස්සෙ එයා එනකම් බලන් හිටිය අවුරුදු 8 ක්.අදටත් නෑ .දුක කියාගන්න කෙනෙක් නෑ.කරන්න දේකුත් නෑ.ජීවිතේ දුකක්.

    • @Chathuminimesha363
      @Chathuminimesha363 8 หลายเดือนก่อน

      Oyatath oni mta una demada😢

  • @DheepaniDheepani-tl5dv
    @DheepaniDheepani-tl5dv 2 หลายเดือนก่อน +3

    අවුරුදු 6 අදරෙන් ඉදලා එපා උනාම නැති වැරදි කියල කතා කරන්නවත් සුදුසු නැ කියල නම්බර් බොලොක් කරලා පඩුවෙ ඉන්නවා කොල් කොටි ගනක් ගට්තත් දැකලත් පාඩුවෙ ඉන්නවා මං එයාට ගොඩක් අවංක උනා එත් එයා වෙන්ස උනා අද මන් වදින වෙදනාව අදරෙ කරන කිසිම කෙනෙක්ට දෙන්න එපා එයා මාවා රැවට්ටුවා අද මට මෙ කතාව අහලා හිතට ලොකු සැනසීමක් හිත් හදා ගන්න අයියෙ ඔයාට ගොඩාක් පින් බුදුසරනයි ❤අල්ලා

    • @madushan-z3d
      @madushan-z3d หลายเดือนก่อน

      Man aurudu 4k adare karala matath okamai une.

  • @maduratheekshana362
    @maduratheekshana362 ปีที่แล้ว +8

    බුදුරජාණන් වහන්සේ විතරයි පිහිට❤

  • @AsithaBandara-lf4xx
    @AsithaBandara-lf4xx ปีที่แล้ว +114

    ගිය කේනෙක් අයේ ගේන්න ගන්නවාට වඩා අමාරුවේන් හරි හිත හදා ගන්න එක හෝදයි 🙂 මෝකද එක පරාක් ගිය කේනෙක්ට අයේ යන එක එච්චර දේයාක් නේමේ 💔🙂

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත.ඒත් ගිය ගමන් ඔය දේවල් ඔලුවට එන්නෙ නෑනේ

    • @PradeepDilrukshi-k6f
      @PradeepDilrukshi-k6f 10 หลายเดือนก่อน +1

      අඇත්ත🥺🙏

    • @miurihimali2626
      @miurihimali2626 6 หลายเดือนก่อน

      අනෙ ආයෙ ගියපු කෙනෙකුට නම් හදවතෙ ඉඩ දෙන්න එපා

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 3 หลายเดือนก่อน

      mamanamadare nisadalagiyena dalayannethna ayaakķa kohomaharisathutininnava ayavathdayirimath karalajeevithe dinaganna

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 5 หลายเดือนก่อน +6

    මමත්.බල්ලෙක්.වගේ.පස්සේන්.ගියා..දැන්.තමා.තේරෙන්නේ..ගොඩක්.පින්.ඔබ.තුමට

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +227

    මේ...ආදරෙ කියන වචන අවන්ක ජිවිතවලට සාපයක්..💔.ලස්සන ජිවිත කියක් මැරි මැරි ජිවත් වෙනවද.ලන් වෙන මුල් කාලෙ වගෙම හැම බැදීමක්ම්ම අවසන් වෙන්නැ.ජිවිතෙ ලස්සනට ගෙවන්න ඔනෙ කලෙ විනාසම වෙනවා.ආදරෙට ලන් නොවී ඉන්න තාක් හිත නිදහස්..එක තෙරෙද්දී ජිවිතෙම ගිනිබත් වෙලා

    • @SiaraNawarathna-ht5cr
      @SiaraNawarathna-ht5cr ปีที่แล้ว +1

      Eka atta.api awanka wdi.adware wenuwen kapakranwa wdi.eyalata ganakwat na.

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 ปีที่แล้ว

      Matath une a tekama thama

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      අපි එයාලව මානසික ශක්තිමත් කරන්න හොද නෑ

    • @AlcatelUsee
      @AlcatelUsee ปีที่แล้ว +6

      මම හිතන්නේ ගැනියෙකුට බලෙන්ම ලං වෙිලා වරදක් නැතිව පැනලා යන්නෙ පිරිපි නෙමෙියි එවා කවම දාක හො විදවනවා මම හරිම ශක්තිමත් මම මගෙ හිත හදාා ගත්තා අද මම සතුටින් ජිවත් වෙිනවා ස්තුතියි ❤❤

  • @nethminisansala2765
    @nethminisansala2765 27 วันที่ผ่านมา +4

    ආදරේ කරලා දාලා යද්දී ඒ වේදනාව දරා ගන්න හරි අමාරුයි 💔🥺 කාගෙවත් ආදරයක් නැති වෙන්න එපා. 🙏🏻🙏🏻

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @HansiMadushani-w6g
    @HansiMadushani-w6g 3 หลายเดือนก่อน +2

    ආදරේ හින්දා මැරෙන්න හිතිලා තිබුනු මට අයියගෙ වචන ටික ඇහුනාම හිතට ලොකු සහනයක් දැනුනා අයියට ගොඩක් පින්❤

  • @renukapriyadarshani4794
    @renukapriyadarshani4794 ปีที่แล้ว +22

    ඇත්තටම මල්ලි ඔයාගෙ වීඩියෝ අපි වගේ හිත හයිය නැති අයට හිත හයිය කරගන ජීවත් වෙන්න ලොකු අත්දැකීමක්.ඔයාගෙ වීඩියෝ බලල මමත් දැන් ඉන්නෙ ඒ විදිහට .ඔයාට ගොඩක් ස්තුතිය තවත් මේ වගේම වීඩියෝ දාන්න.ගොඩක් වැදගත් .🙏🙏🙏 බුදු සරණයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මම කරනවා.ගොඩාක් ස්තූතියි . ඔයාල එහෙම වෙනවනම් ඒක තමයි මගේ සතුට .තෙරුවන් සරණයි

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      😍😍😍ඒක ඇත්ත

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@nuwanpradeep8494 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @PavithraHerath-zw5ns
    @PavithraHerath-zw5ns ปีที่แล้ว +22

    මේ හැම වේදනාවකටම වැඩිය දරාගන්න අමාරුයි,අපිව ඕනෙ කියන්නෙත් නැතුව එපා කියන්නෙත් නැතුව,අපිට යන්න දෙන්නෙත් නැතුව ලග තියාගෙන රවට්ටන එක..

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔව්බ්

    • @PavithraHerath-zw5ns
      @PavithraHerath-zw5ns ปีที่แล้ว +2

      මන් ඒ වේදනාව විදින කෙනෙක්...

    • @hasinirajapaksha-j7g
      @hasinirajapaksha-j7g 11 หลายเดือนก่อน

      Eka aththa

    • @IshaniDunusinghe-fi3mu
      @IshaniDunusinghe-fi3mu 11 หลายเดือนก่อน

      Ahenma idala thamai man ain wenna thiranya karey bari a thana

    • @UreshaBandara
      @UreshaBandara 3 หลายเดือนก่อน

      මාත් ඒ වේදනාවා විඳිනවා

  • @NiroshaPriyangika-z4j
    @NiroshaPriyangika-z4j ปีที่แล้ว +67

    ආදරේට අවංක වුනාම් අපිට හිමි වෙන්නෙ දුක විතරයි,💔

  • @eduwariperera4435
    @eduwariperera4435 ปีที่แล้ว +20

    😥😥😥😥😥😥 එය වෙන කෙනෙක්ගෙ ඒත් මං ආදරෙයි මේ වේදනාව දන්නේ ආදරේ කරපු මං විතරයි

  • @oshanibhagya1567
    @oshanibhagya1567 4 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ❤අවංකවම ආදරේ කරලා දැන් දුක් විවිනවා .මග අරිනවා කියන වේදනාව කාටවත් දැන්න නම් එපා .ඒක් හරිම් අමාරුයී දාරාගන්න 🥺☺️ හැම කෙනෙක්ම සතුටින් ඉන්න ලෙබෙන්න ඔනී 🙏🙏

    • @Giravoice
      @Giravoice  3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @ReshikaNeranjana
    @ReshikaNeranjana 3 หลายเดือนก่อน +3

    ආදරේ නිසා දුක් විදින හැමෝටම හොදක් වෙන්න ඕනි❤😊

  • @Ransi2853
    @Ransi2853 ปีที่แล้ว +4

    ලොකු පිනක් අයියා 😊🙏 මන් මේ වීඩියෝ එක වගෙම තමයි හැමවෙලේම අඩ අඩ ඉන්නව.. ඔයා කියපු දෙ මගෙ හිත හදාගන්න මාර්ගයක් උනා.. ඔයාට ගොඩක් පින්. 🙏😊 මේ දේ හරියන්න කියල පාර්තනා කරනව මන්..

  • @madushanichanika1225
    @madushanichanika1225 ปีที่แล้ว +38

    ඔයා හරී...වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා විතරයි..ඒක කවුරුත් තේරුම් ගන්නේ නෑ..😥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +2

      එක ව්දවපු කෙනෙක්මයි දන්නෙ වෙදනාව

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඔව් ඒක විදින්නම ඕනේ.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඇත්ත

    • @madushanichanika1225
      @madushanichanika1225 ปีที่แล้ว +1

      @@nuwanpradeep8494 ow...😥

    • @madushanichanika1225
      @madushanichanika1225 ปีที่แล้ว

      @@Giravoice 🥺❤️

  • @dinu5780
    @dinu5780 2 หลายเดือนก่อน +3

    හරියටම හරි..මම පුලුවන් තරම් වැඳගෙන ඉඳලත් එයා මාව ගනන් ගත්තෙ නෑ එපාම කිව්වා...මේ විඩියෝ එක මම කලින් දැක්කනම්..කමක් නෑ දැන් ඉදන් හරි මම නිහඬ වෙනවා,බොහොම ස්තූතියි...❤❤

    • @KUSHAN1P
      @KUSHAN1P 2 หลายเดือนก่อน

      මටත් ඔක උනේ😢

    • @maheshmaduranga2329
      @maheshmaduranga2329 2 หลายเดือนก่อน

      Matat

  • @chamindikajayalath2335
    @chamindikajayalath2335 ปีที่แล้ว +2

    මමත් ඒ විදිහට නිහඩයි,ගොඩාරියක් ස්තූතියි මේ වීඩියෝ එකේ තියන වචනයක් ගානේ ඇත්ත කියලා තියනවා.අමාරුවෙන් හරි මේ දේවල් අහලා හිත ශක්තිමත් කරන් ඉන්න,හොදම දේ හොදම විදිහට සිද්ද වේවි.🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @Sagarika742
    @Sagarika742 ปีที่แล้ว +4

    අනේ අයියේ ඔයාට ගොඩක්ම පිං.මේක නම් මගේ ජීවිත කතාව.හිතට දැනුණේ ලොකු සැනසීමක්.මම අද ඉදලා මේ ක්‍රමය පිළිපදිනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      මේ කරන දේවල් හොද සිහිකල්පනාවෙන් කරන්න

    • @mithilasamu1455
      @mithilasamu1455 ปีที่แล้ว

      Oyata hari giyada

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +20

    අපි අඬන තරමට,අපි බැගෑපත් වෙන තරමට ඔහු උඩටම යනවා.,තවත් රිදවනව. කවදාවත් හොදක් වෙන්නේ නැහැ . ආදරය කියා දෙයක් තියෙනවද..? ආදරයෙන් වේදනා විඳින කෙනා ලග පමනයි ඉතුරැව තියෙන්

  • @Madushani-we9nr
    @Madushani-we9nr ปีที่แล้ว +28

    එයාට යන්න ඔනීලු 🥺 දරා ගන්න අමාරුයි 😭 විදවනවා නොපෙනෙන්න 🥺😭 එයාට ගානක් නෑ 🥺😭

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 11 หลายเดือนก่อน +5

      යන්න දෙන්න,ඔයාව වටින්නැති කෙනෙක් ඔයා ගාව ඉදල වැඩක් නැ.විදවන්න එපා,හිත නිදහස් කරගන්න,යන්න හදන කෙනෙක් බලෙන් තියාගන්න එපා

    • @user-hr1fb6bj4l
      @user-hr1fb6bj4l 6 หลายเดือนก่อน

      😔😥

    • @SachinthaKavindu-g8b
      @SachinthaKavindu-g8b 3 หลายเดือนก่อน

      Anee ow😮‍💨

  • @ThusharaSenadheera-j4p
    @ThusharaSenadheera-j4p ปีที่แล้ว +13

    මේ වීඩියෝ එක කරපු ඔයාට ගොඩක් පින් ආදරේ කරන අයට ගොඩක් වටිනවා මාත් ආදරේ කරපු කෙනෙක් මං ආදරේ කරපු කෙනා අද ජීවතුන් අතර නැහැ එයා මම දාලා මාසයකට කලින් මේ ලෝකයෙන් සදහටම ගියා මට වගේ වේදනාවක් කාටවත් ලැබෙන්න එපා , බුදු සරණයි

    • @ManishaSen-sc9bt
      @ManishaSen-sc9bt ปีที่แล้ว +1

      😢

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @RasilkaSudarsani
    @RasilkaSudarsani 21 วันที่ผ่านมา +1

    හොදම වෙලාවට තමයි මේ වීඩියෝ එක අහන්න ලැබුනේ.ආදරේ ලග නොසෑහෙන්න බාල්දු උන කෙනෙක් මම..

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @NethmiKanchanaprabhashini
    @NethmiKanchanaprabhashini 4 หลายเดือนก่อน +4

    කාලයක් හැඩි කරලා ගියපු ජිවිත හැඩ කරන්න පුලුවන් කෙනෙක් කවදාමහරි හැමෝටම ලැබෙනවා 🥰 එතකන් කාලයට ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න හිත ශක්තිමත් කරගන්න 🤝💝🥰

  • @KusumaSoma
    @KusumaSoma 3 หลายเดือนก่อน +3

    බාබා සාඉත් පෙරසේම මා සමග කතා කරන්න මට ඖහුගෙන් ලෙබුනු සේම ලෙබීමක්ම ලබා දුන් මාගේ උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @colombo7chanal186
    @colombo7chanal186 ปีที่แล้ว +16

    මේක කලින් අහන්න තිබ්බා නම් අපි අදත් හොදින් අයියේ 😢

  • @Dewmi807
    @Dewmi807 9 หลายเดือนก่อน +2

    මේ කතාව නම් ගොඩක් ඇත්ත
    ඔයාට ගොඩක් තෑන්ක්ස්🥺🙏☺️

    • @Giravoice
      @Giravoice  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @sunilgamage5786
    @sunilgamage5786 7 หลายเดือนก่อน +2

    අපි ආදරේ කරපු අය හිත රිදෙන දේවල් හරි ලස්සනට කරා❤

    • @Giravoice
      @Giravoice  5 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @chandathimadushika4672
    @chandathimadushika4672 ปีที่แล้ว +24

    යන අයට යන්න දෙන්න බලෙන් නවත්තගන්න හොද නැ මොකද පරක්කු වෙලා හරි අපෙ ජීවිතේට අපිව තෙරුම් ගන්න අපිට අවංකව ආදරෙ කරන කෙනෙක් අනිවාරෙන් ලැබෙනවා එතකන් ඉවසන්න ❤❤❤❤❤😊😊😊

  • @shehanihansika6188
    @shehanihansika6188 ปีที่แล้ว +12

    අපි ආදරේ කරන කෙනෙකක් මග අරිනකොට දැයෙන වෙදනාව කාටවත් වෙන්න හොද නැ 😢 මට ඔයාව ඔන කියන තැනට අසරන වෙන්න හොද නැ

  • @shehankavindu2001
    @shehankavindu2001 ปีที่แล้ว +8

    අයියේ මේකෙ හැම වචනයක්ම මගෙ කතාවට ගැලපෙනව.පට්ට දුකක් තීන්නෙ මට

    • @janichami2011
      @janichami2011 11 หลายเดือนก่อน

      මේක මටම කීවා වගේ

  • @NishaDammage
    @NishaDammage 9 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගේ චැනල් එක දැක්කෙ. ඔයාට ගොඩක් ස්තූතියි. දිගටම videos දාන්න බලන් ඉන්නවා. Good luck ❤❤

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @roosobawitharuni8155
    @roosobawitharuni8155 ปีที่แล้ว +5

    ඔයා කියපු ඔක්කොම ඇත්ත.ඒත් නිහඩ වෙන එක නම් පිලිගන්න පුලුවන්ද කියල හිතාගන්න බෑ.මොකද මාස තුනක් ගියා.තවම නිහඩයි....

  • @SARAsara-zb4zm
    @SARAsara-zb4zm ปีที่แล้ว +18

    ඇත්තටම මේක ලොකු හයියක් මල්ලි ,මෙහෙම කර⁣ාම නිකන්ම හිතත් හැදෙනවා ,දාලා ගියත් හිත හැදිලා ඉවරයි එතකොට 😊

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ඔව් ඒක අනිවාර්යයෙන් වෙනව.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ShanikaJayalath-k1c
    @ShanikaJayalath-k1c ปีที่แล้ว +3

    සහතික ඇත්ත මේ කතාවනම්. හිත ගොඩක් හදා ගන්න පුළුවන් උනා 😢

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @niluudaya5200
    @niluudaya5200 ปีที่แล้ว +13

    ආදරේ කියන්නේ ගින්දරක්...😢😢

  • @ShashikalaDilani-v3d
    @ShashikalaDilani-v3d 24 วันที่ผ่านมา +1

    Oyae kathawa hari... Eththamai... Adreta watinakamak lebenna nhe.... Awanka ayata

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ඇත්ත ආදරේ විතරක් මදි මොලෙත් අපිට ඕනේ

  • @TharangaChamali-sm2cr
    @TharangaChamali-sm2cr 5 หลายเดือนก่อน +1

    Oba thumath pirimiyek nisa ඇත්තටම මෙහෙම කරලා balmu thanks

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px ปีที่แล้ว +40

    අපෙ සම්බන්දෙත් අවුරුදු 4ක් 🥺 කියන්න වචන නෑ.එයා වෙන කෙල්ලෙක් එක්ක ෆොටො ගහලා ස්ටේටස් දානකම් මම දන්නෙ නෑ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා 🥺 එයා එච්චරටම මට වංචාවක් කරලත් මම පස්සෙන් ගියා මන් ගාවට එන්න කියලා 🥺 දැනට සම්බන්දෙ නැවතිලා මාසයක් 🥺 ඒ කෙල්ල එයාව දාලා ගිහින් 🥺 ඒත් මම ආයෙ එයාව බාරගන්නෙ නෑ අයියගෙ විඩියො වලට පින් සිද්ද වෙන්න හිත හදාගෙන පුළුවන් තරමක් තනියෙම ඉන්නවා 🥺❤

    • @upeksharathnayaka7953
      @upeksharathnayaka7953 ปีที่แล้ว +4

      Mata wage eya dan vidawanawa athi e kella eya dals hinda hariyata oya dan vidawanawa wage eya nathuwa 🥺

    • @UserUser-fb2rq
      @UserUser-fb2rq ปีที่แล้ว +1

      Oya duka wena epa oya awnkawma eyata adre kala nam. e adreta eya tamai wacha Kala tiyena godaak pasuw thawenwa atii oya gena hithala .. jiwithe lassnta patan gana balna...

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      එහෙනම් මට සතුටුයි.ඔව් අපි එහෙම බාල්දු වෙන්න හොද නෑ.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @Malmi2002
      @Malmi2002 ปีที่แล้ว

      E girl giyata passe eya oya lagata awada

  • @nimeshimekala2256
    @nimeshimekala2256 ปีที่แล้ว +15

    හැබැයි අපිව වැඩක් නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර ඉවසන්නෙ මොකටද,ආයෙ අපි ලගට ගෙන්නගන්න ඔච්චර දගලන්නෙ මොකටද කියලා මං හිත හදාගන්න හිතුවා .හැබැයි අයියේ මේ කටහඩට හිත නිවෙනවා ❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +3

      ඇත්තටම මටත් එහෙම හිතිලා තියෙන්නෙ 🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දුකින් ඉන්න එපා

  • @PradeepDilrukshi-k6f
    @PradeepDilrukshi-k6f 10 หลายเดือนก่อน +1

    හිත නිවනවා අයියගේ කටහඩට තවත් මෙ විඩියෝ ගෙන්න අයියේ🥺🙏

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @KanchanaDilrukshi-z1b
    @KanchanaDilrukshi-z1b 26 วันที่ผ่านมา +1

    ඇත්තටම හරි.මගෙ නපුරත් එහෙමයි.එයා කරන වැරදි දැක දැකත් මම එයාට ආදරෙයි.එයා දන්නවා මට එයාව ගොඩක් වටිනවා කියලා.

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ඒකනේ

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว +3

    අමාරුම උනත් මමත් මේ වෙද්දි කරලා ඉවරයි,ඒත් අපි හරිම මෝඩයි ,ආයි ඇවිත් යන්න ආව ගමන් ලගට දුවනවනෙ,අකමැති උනත් ඔයා කියපු දේයි ඇත්තම ඇත්ත.තෙරුවන් සරනයි..
    .🙏❤️❤️🙏☺️☺️

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @weera709
    @weera709 ปีที่แล้ว +8

    මුළු ලෝකයටම ආදරය කලත්,
    වැලි කැටයකටවත් ආස කරන්න එපා
    ඇබ්බැහි වෙනවා ඇබ්බැහි විමෙන් මිදෙන්න අමරුයි.. අපෙ ජිවිතයේ ලස්සනම කාලය අපිට මඟ හැරෙනවා..

  • @Nuha1010
    @Nuha1010 ปีที่แล้ว +4

    අපිට දැනෙන ආදරය ඇයි අපිට හිමි නැත්තේ
    ඔයාව මට ලැබෙයි මැනික ඉක්මන්ටම ❤️❤️

    • @dahambaba8006
      @dahambaba8006 ปีที่แล้ว

      Oyage addare labei ikmanata 😊❤

  • @nilminimadushani633
    @nilminimadushani633 ปีที่แล้ว +1

    Thank you aiye mmth e vage hithin duk vidina kenek mn hari sanvedi kenek mt kisima deyak daraganna ba podi dukak danunath mt adenava me video eken hitha godak haduna thank you🙏

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් මේ විඩියො එක දැම්මට🙏🙏

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @kumaridoni1438
    @kumaridoni1438 ปีที่แล้ว +4

    මේ දෙවල් හරියටම හරි මන් ඔහොම කරා එයා මගේ ලගට ආවා ❤❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙනම් මට සතුටුයි.අනිත් අයට බලන්නත් ශෙයාර් කරන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Senurii
    @Senurii ปีที่แล้ว +3

    ආදරේ නිසා විදවන හැම හිතකටම සැනසීම උදා වේවා

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මගෙත් ප්‍රාර්තනාව

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 ปีที่แล้ว +27

    පොඩි දෙයක් කියන්නම්. අපිව දාල ගිය අපේ වටිනාකමක් නෑ කියලා අපෙන් අයින් උන ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක්ව impress කරන්නයි ලොකු ලොකු ප්ලෑන් ගහල ආයේ යාලු කරගන්නයි ගන්න උත්සහය කැපවීම තමන්ගේ දියුණුවට තමන් වෙනුවෙන් යෙදෙව්වා නම් ඒක කොයිතරම් වටිනවද? මිනිස්සු ඉගෙනගන්නේ හිත් රිදීම් වලින්. ඒ වේදනා විදලා ඒව ජීවිතේට පන්නරයක් කරගන්නයි පුරුදු වෙන්න ඕනි. ඒ මත්තෙම නැහෙනවා කියන්නේ ජිවිතේ නෙවෙයි ඒක නිකන් ෆැන්ටසියක් වගේ දෙයක්. පුළුවන් තරම් ජිවිතේ දි ප්‍රයෝගික වෙන්න ඕනි. ඒ මනුස්සය අපෙන් ඈත් උනේ එයාගේ ජිවිතේට වෙනසක් අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. එයාගේ සතුට වෙනුවෙන්. මොකද හැමෝම හොයන්නේ සතුට නේ ජිවිතේ ඇතුලේ. එයාට පුළුවන් නම් එයාගේ සතුට වෙනුවෙන් ඔයාව අතාරින්න. ඇයි ඔයාට බැරි තමන්ගේ ජිවිතේ වෙනුවෙන් පොඩි commitment එකක් දීල ජිවිතේ ජයගන්න. තමන් වෙනුවෙන් කරන ආදරේ තරම් ඉස්තරම් ආදරයක් තවත් නෑ මගේ අදහස අනුව නම්. 🙂

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +6

      ඒක හැමෝම දන්නවා.තමන්ව මග අරින්නෙත් ඇයි කියලා දන්නවා.වටේම ඉන්න දෙමව්පියන් යාලුවෝ ඔය දේවල් කියනවා.ඒත් එක පාරටම ඒ දරාගැනීම අමාරුයි.එහෙම තේරුම් අරන් ඉන්න පුලුවන්නම් ඇයි මිනිස්සු අඩන්නෙ.හැමෝටම යාතාර්තය තේරුනාට ඒක පිලිගන්න බෑ එක පාරට. ඒකට යම් කිසි කාලයක් යනවා . ඒකට හුරු වෙන්න පුලුවන් දාලාගිය කෙනාගෙන් පොඩි ඉගියක් ආපු ගමන් කොහෙවත් නැති ශක්තියක් එනවා. අන්න එකට උදව් කරන දෙයක් මේක

    • @NimeshaSewwandi-e7d
      @NimeshaSewwandi-e7d 10 หลายเดือนก่อน

      Eththak ekath

    • @sasiachi8806
      @sasiachi8806 4 หลายเดือนก่อน

      ඔයා කියන කතාව ගොඩක්ම ඇත්ත. හැබැයි ඔයාටත් මේ යතාර්තය තේරුම් ගන්න මෙ අත්දැකීම විදින්නම ඇති ❤. මමත් දැන් ඉන්නෙ ඔයාගෙ මතේමයි.. මාත් ඒ අත්දැකීම වින්දා.. අපි ප්‍රාර්තනා කරමු හැමෝටම එ තරමට හිත හයිය වෙන්න කියල

  • @ashokahewapasgoda1579
    @ashokahewapasgoda1579 ปีที่แล้ว +1

    Hithta nm goda sahluwak denuna budusaranai shodrya oyta

    • @Giravoice
      @Giravoice  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @indaraniWeerakoon
    @indaraniWeerakoon 27 วันที่ผ่านมา +1

    ,එක ඇත්ත මමත් තවම පස්සේන් යනවා එත් එයාගේ හිත ගලක් කරගෙන ඉන්නේ

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      දැන් එක පාරටම යන එක නතර කරන්න

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +4

    ඔබ සැමගේ ජීවිතය සාර්ථක වේවා❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      මගෙත් ප්‍රාර්තනාව ඒකමයි

  • @rajikagalappaththi9388
    @rajikagalappaththi9388 ปีที่แล้ว +3

    ගොඩක් පිං අයියේ 💕😔

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @naturelover-channel
    @naturelover-channel ปีที่แล้ว +12

    හිත හදාගන්න අමාරුයි තමයි.ඒත් කිසිම තරහක් නෑ අදටත්. ඉන්න තැනක හොඳින් හිනා වෙලා ඉන්න. ආදරෙයි හැමදාම ඉස්සර වගේම තමාත්❤😢...

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක්ම පිං

  • @funnygirl7009
    @funnygirl7009 ปีที่แล้ว +3

    වීඩියෝ එක නම් මරු අයියා ඔයා කියපු දේවල් ඇත්ත මං දැන් එයාව ගනන් ගන්නෑ.එයා මං ගැන හොයනවා.ආයෙ සමාවක් නෑ👍

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඒකනම් හොදයි. තෙරුවන් සරණයි

  • @_BLUEZ_666
    @_BLUEZ_666 ปีที่แล้ว +12

    අදරෙ නැ කියලා දුක් වෙනවා කියන්නෙ එක අදරෙ නෙමෙ එ ඔනකම..
    අපි ලග නැතිදෙ අපි එයලගෙන් හොයනවා
    ඇත්තට අදරෙයි නම් එයගෙ සතුටට ඉඩ දෙන්න...🖤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      යතාර්තය ඒකයි තෙරුවන් සරණයි

    • @AnushHerath
      @AnushHerath ปีที่แล้ว +2

      ලස්සනම ලස්සන අවබෝදාත්මක comment එකක්.. ඔයාගෙ 🤭partner හරිම lucky.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@AnushHerath අහිමි වීම දරා ගන්න බැරි අයට පොඩිහරි බලාපොරොත්තුවක් දෙන එකයි මගේ අරමුණ.නැත්නම් එයාල සියදිවි හානි කර ගන්න තැනට යනවා.

  • @piyumiamararathna2682
    @piyumiamararathna2682 ปีที่แล้ว +5

    මන් එයාට ගොඩක් ආදරෙයි..අමතක කරන්න අමාරුයි..ඒත් එයා කතා කරන් නෑ.😢😢😢ආදරේ කියන්නෙම දුකක්😢😢

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @SarojaSMT
    @SarojaSMT ปีที่แล้ว +2

    🙏ගොඩක් ස්තුතියි ඔබතුමාට 👍❤️

  • @priyankarakulathunga1114
    @priyankarakulathunga1114 2 หลายเดือนก่อน +1

    Thanks ayye.oyage wachana walin godak hithaheduna. Mage mahaththara wa man godak wiswasa kala. E wiswasayama eya keduwa.

  • @ahdpranathunga5475
    @ahdpranathunga5475 ปีที่แล้ว +4

    මේ ලෝකේ අවංකව ආදරෙ කරන හැමෝටම ඒ ආදරෙ ලැබේවා ❤😊

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +11

    දැනෙන ආදරය ලැබෙන්නේ බොහෝම කලාතුරකින් 💔💔

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +8

    ඔයාගෙ කතාව අහල..දුන්න දෙන එක රිදෙන්නම..දැන් කියනව මම වෙනස් වෙලාලු..මේ වෙනස දරාගන්න බැරිලු..මම ඇහුවා දැන් තේරෙනවද මන් විදපු වේදනාව කොච්චර ද කියල...එයා තේරුම් ගත්තා 🙏💐

    • @mithilasamu1455
      @mithilasamu1455 ปีที่แล้ว +2

      Oyata hari giyada

    • @mithilasamu1455
      @mithilasamu1455 ปีที่แล้ว

      Mage ayyath tharaha wela. Call na msg na. Balannewath na.

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว

      @@mithilasamu1455 අපි ගෑනු උනාම මීට වැඩිය ශක්තිමත් වෙන්න ඕනෙ 😪

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว

      @@mithilasamu1455 ඔව් යාලු පස්සෙන් එල්ලි එල්ලි ගියාම ගනන් ගන්නෙ නෑ

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 4 หลายเดือนก่อน +1

    ඇත්ත.කතාව.අවුරුද්දක්.බලන්.හිට්යා.එයා.ගනන්.උස්සල.හිට්යා.ලංකාව.එන්න.හිට්ය.
    මම..ලකොවට.ගියේ.නැහැ..
    දැන්.හිත.හදාගෙග..ඉන්නවා.
    😌🥰🥰♥️👍🤔

  • @SabakaOne-b1e
    @SabakaOne-b1e ปีที่แล้ว +1

    mama.sathayakwath
    Aranna.adaren.innawithari.illuwe
    Godak.pin.obathumata

  • @kavindyaanuththara4394
    @kavindyaanuththara4394 ปีที่แล้ว +6

    මට තිබුනු තැන එයා වෙන කෙනෙක්ට දිලා කියලා දැන දැනත් තාමත් ආදරෙ කරනවා.. එ වෙදනාව අම්මො කියන්න තෙරෙන්නෙ නැ. එ වගෙ වෙදනාවක් කාටවත්ම හම්බෙන්න එපා.🙏💔💔😔😔😔❤️

    • @NishanthiKumari-or8yq
      @NishanthiKumari-or8yq 11 หลายเดือนก่อน +1

      🥺💔.

    • @IshaniDunusinghe-fi3mu
      @IshaniDunusinghe-fi3mu 11 หลายเดือนก่อน +1

      Matath ahenmai ath hitha hadaganta ba kawada hari anta wenawa kiyala dannawa

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @chathurikamadushankani8331
    @chathurikamadushankani8331 ปีที่แล้ว +3

    හැමදෙම කරලා.ඔනාවටත් වාඩා අදරෙ දිලා.වුන් නොකියා යන්න ගියා..එ වගේ අදරෙ දනේ නැති මිනිසු අයේ එපා ජිවිතෙට ...කරුමයක්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙම හිත හයියනම් ආයේ දුකක් එන එක අඩුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @MohomadMuzammil-e1m
      @MohomadMuzammil-e1m หลายเดือนก่อน

      Daraganna amaru unath monava karannada... amathaka karanna haduvata vadipura mathakvenava. Kenekuta deyak vennathuva ayka therumganna baha

  • @DinithiNimasha-yi1ws
    @DinithiNimasha-yi1ws ปีที่แล้ว +4

    ප්‍රතික්ෂේප වීම් හරි වේදනාකාරියි..කාටවත් එහෙම වෙන්ඩ හොද නෑ..😔

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @gayaniperera9825
    @gayaniperera9825 7 หลายเดือนก่อน +1

    හැමෝටම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි..හිමි වේවා.!! අහිමි නොවේවා.!! ❤️❤️🙏

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මගෙත් ප්‍රාර්තනාව

  • @manoricamanorica3735
    @manoricamanorica3735 ปีที่แล้ว +1

    Godak pin eththa thrum karata.🙏🙏

  • @kavishlalakshan697
    @kavishlalakshan697 ปีที่แล้ว +3

    Ilaga kotasa ikmanatama genna borthr .api balan innva

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉක්මනට අරන් එනවා

  • @chathupanethmina1993
    @chathupanethmina1993 ปีที่แล้ว +5

    Don't worry guys.. everything will be go alright

  • @Alia12A
    @Alia12A ปีที่แล้ว +11

    ඔයා කියන දේ මම ගොඩක් කල් පටන් ගත්ත.එයා වෙනස් උන නිසා බොරු කරපුනිසා මම හැමදේකින් ම block කරා. තාමත් bock.එයා හැම මාසෙම call අරන් බලනව මම කතා කරයිද කියල 😂 දාල ගිය උන් ආයෙ ආවත් විශ්වාස කරන්න බෑ. (මම පරණ කෙනාට රිදෙන්න මොනාකරත් ආයෙ ලගට නම් ගන්නෙ නෑ) කොහෙවත් යන බොරුකාරයෙක් ලග chater වෙන්න ඕන්නෑ.. ආදරේ ඔලුවෙ තියාගත්තොත් කවදාවත් success වෙන්න බැ ❤️‍🔥 ඔයා ගෙ දෛවයේ ඔයා ට මවපු කෙනා කවදාවත් දාලා යන්නෙ නෑ. 🌼
    ඕ වගේ උන් දවසක කරපු වැරදි මතක් වෙලා පොලවෙ පස් කන තරමට අඩනව මම දැකල තියනව😂 අහවල් 1 පණ නැති වෙනකොට කසෙන් ගහනව වගෙ මතක් වෙයි .😂 දඩුවම් ලැබෙනව. කර්මය පස්සෙ පන්නනව

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඇත්ත.

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +1

      ඔයාගේ ශක්තිය මරු ඇත්තටම මේක ඇත්තක්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@imalkaa4950 ගොඩාක් ස්තූතියි

  • @am-music8509
    @am-music8509 4 หลายเดือนก่อน +1

    මොනා උනත් ඔයා කියන දේවල් කරොත් අයියේ හරියනවා ❤කටහඩනම් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කතාව අහන්න අහන්න හිතට මාර නිදහසක් අයියේ පලවෙනි බ්‍රේකප් එකටත් ලග හිටියෙ ඔයාගෙ මේ වොයිස් එක ❤🌼 ආදරෙයි ඒ කටහඩට 🥹

    • @Giravoice
      @Giravoice  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @am-music8509
      @am-music8509 4 หลายเดือนก่อน

      @@Giravoice ඒත් උදව්වක් ඕනි මට ආය 🥹

  • @GanwariArachchige
    @GanwariArachchige 6 หลายเดือนก่อน +1

    Oya කියන්නේ magema kathawa ...හරියටම කියනවා ..mn ada idan oyage me kramaya අනුගමනය කරනවා

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      නියමයි

  • @vsvimansa1792
    @vsvimansa1792 ปีที่แล้ว +10

    මං අද ගොඩක් සතුටින්... අයියගේ වීඩියෝ බලලා.. මගේ ජීවිතේ දුක් නැති උනා. යන අයව බලෙන් තියාගෙන වැඩක් නෑ... අයියට තෙරුවන් සරණයි ❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      එහෙනම් මටත් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍😍😘

  • @dharaniweerakkody330
    @dharaniweerakkody330 6 หลายเดือนก่อน +3

    ආදරේ නැතුව මිනිස්සු මැරෙන්නේ නෑ, හැබැයි ආදරේ කියලා මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලං කරලා රැවට්ටුවා කියන හැගීම, ජිවිතේ තිබ්බ එකම දේ සතුට විතරයි කියලා දැන දැන පන්න පන්න රිද්දපු ඒවගේ වේදනාව නිසා නං මිනිස්සු මැරී මැරී ඉපදෙනවා

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔව්.හැබැයි එහෙම අයට අපි අනිවාර්යයෙන් රිටන් එකක් දෙන්න ඕනේ.ඒක කරන්න ඕනේ ඉවසීමෙන්.තාත්විකව . ඒකට කලබල වෙලා බෑ.