මේ දේවල් නිවැරදිව සිදුකරනවා නම් ඔබේ තෙවැනි ඇස අවදිවනවා | Poetic Brain Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මහනුවරවැඩසටහන
    ස්ථානය - Hotel Okray - Gatabe Kandy
    ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
    කොළඹ - මාලඹේ වැඩසටහන
    ස්ථානය - Regent Country Club
    ජූලි 8 සෙනසුරාදා සහ ජූලි 9 වන ඉරිදා
    ඔබ ප්‍රාර්ථනා කරන,
    ව්‍යාපාර සාර්ථකත්වය,
    අධ්‍යාපනයේ සාර්ථකත්වය,
    යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
    වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
    සිනහ වෙලා ඉන්න එක ,
    හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
    අගය කරන එක,
    ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
    විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
    පුදුම වෙන්න දෙයක් නෑ..
    සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
    ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
    Poetic Brain 2days workshop
     Poetic Brain 2days workshop කාටද?
    අවුරුදු 7 සිට 70 දක්වා දරුවන්ට සහ වැඩිහිටියන්ට
    Poetic Brain 2days workshop අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    නිර්මාණ ශක්තිය
    පරිකල්පන ශක්තිය
    මතක ශක්තිය
    සමතුලිත පෞරුෂ ශක්තිය
    භාව කළමනාකරණ ශක්තිය
    අවබෝධ ශක්තිය
    ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
     ස්ථානය
     Hotel Regent Country Club මාලබේ.
     කාලසටහන
     ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
    මහනුවරවැඩසටහන
     ස්ථානය
     Hotel Okray - Gatabe Kandy
     කාලසටහන
     ජූනි 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
     දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.
    **********
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).

ความคิดเห็น • 215

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 7 หลายเดือนก่อน +5

    මම සනත් සර් ගේ next level club 5 වලට සම්බන්ද වුණා. මගේ ජීවිතේ ලොකු වෙනසක් තියනවා.. ගොඩක් ස්තූති විශව මාතාවෙනි. සනත් ඇතුලු සියලු දෙනාටම ස්තුතියි .

  • @nilushaliyanage9322
    @nilushaliyanage9322 ปีที่แล้ว +18

    මුලු මහත් විශ්වයටම ස්තූතී ඔබ තුමාව මුනගැසුනාට 🙏🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි මම තිසරන සරන ගිය කෙනෙක් මට හිටියේ එකම පුතයි එයා මිට වසරර හතරකට පෙර මිය ගියා එදා සිටනි මම දර්ම මාර්ගයේ ගියා දනු දුන්නා බන ඇහැවා ඒත හිතේ දරු දුක නම් නැති වුනේ නැ ඊට පස්ටස් යුටුබ් නාලිකාවෙන් බාවනා ක්‍රම පුහුනු උනා ඒත්. ප්‍රතිපලයක් අන්තිමට මම මෛත්‍රී භාවනාව කලා දැන් මට පුදුමාකාර සැනසිමක් දැනෙනවා. විශ්ව ශක්තිය තියනවා හිතන හැම දෙයක්ම ලැබෙනවා වතුර විදුරක් උනත් චලනය කරන්න පුළුවන් . සත්‍ය ක් ක්‍රියා කරලා ස්තුතියි ව්ව මාතාවට ස්තුතියි සනත් මහත්මයා සියලු ලෝක සියලු සත්වයන්ම නිදුක් වේවා නීරෝගි වේවා

    • @RamaniKumari-c8i
      @RamaniKumari-c8i หลายเดือนก่อน

      Mata visthara tikak denna

    • @mayasri609
      @mayasri609 หลายเดือนก่อน

      මගේ අංකයට කතා කරන්න නවසිය හැත්තැ තුනයි තිස් තුනයි හැත්තෑ දෙකයි අනුවයි අනු නමය

  • @gewaththa331
    @gewaththa331 9 หลายเดือนก่อน +3

    ඔබතුමා නිසා මගේ ජිවිතෙත් සාර්ථක වුණා බොහොම පිං බොහොම ස්තුතියි ❤

  • @rsdartdom5928
    @rsdartdom5928 ปีที่แล้ว +18

    ආයුබෝවන් සර්. ඔබ තුමන්ගෙ අලුත් ම වීඩියෝව බලන්න නොඉවසිලිමත්ව ඉන්නෙ. ඔබටත් ලෝක වාසී සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නා වූ වාසනාව සපිරුණු දිනයක් වේවා !

  • @YogaWithNayana
    @YogaWithNayana 10 หลายเดือนก่อน +2

    මේ සියලු දේවල් වලට ඉක්මනින් ලන් වෙන්න හැමෝම යෝග කරන්න ..පුරුදු වෙන්න හැම චක්‍රයක්ම balance වෙනවාවගේම ඉලක්ක කරා හිත ගෙනියන්න පුලුවන් ..සනත් sirta පුලුවන් යෝග වලට මිනිස්සු යොමු කරවන්න

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +8

    ඔබතුමාටත් ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @unemune6287
    @unemune6287 ปีที่แล้ว +7

    බොහොමත් ස්තුතියි සර් ඔබ තුමා ඇතුළු කර්‍ය්යමණ්ඩලයටම ස්තුතිය ආදරණීය විශ්වය❤ ස්තුතියි!!!

  • @kekulumaleekulasiri
    @kekulumaleekulasiri ปีที่แล้ว +5

    මම මේ දවස්වල මේ සම්බන්ධ ව අදයනය කරමින් සිටියා මට ඈත්තටම මේ වීඩීයෝ එකදැක්කාම සතුටුයී

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +7

    සුබ උදෑසනක් වේවා කියලා ❤️ ප්‍රාර්ථනා කරනවා සර් ඔබතුමා ට කාර්ය මණ්ඩලය ටත් ගංගා මැතිනිය ටත් දරුවන්ට කාර්ය මණ්ඩලය දරුවන් ටත් සමස්ථ ලොකයටත් යහපත් දවසක් වෙවායි භක්තියෙන් යුතුව ආශිර්වාදය කරනවා ❤️🙏🌼🌹🌼

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +1

    මගේ හදවතින්ම ❤ස්තුතිියි මම ඊයේ හවස සිට මේ මොහොත වන තුරැ මනසින් වැටී සිටියෙ මේ වීඩියෝ එකෙන් සස ටිකක්ශක්තිමත් උනා මේ ආදරණීය විශ්ව යට ස්තුතියි ❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +8

    ඔබ තුමාට බොහොම ස්තුතියි මම ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම බලනවා ඒ අනුව වැඩ කටයුතු කරනවා 🙏🌍❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +11

    ඔව් මම මෙය වැඩසටහන් මාලාව තුල සිටින විට පුදුම සතුටක් දැනුනේ වයස අවුරුදු 62 මවක් මම අවුරුදු 7 වයසට ගියා කියලා මගෙ හදවත ට බොහොම තදින් දැනෙනවා හදවත විශ්වාස කළ සිතිමයි කල යුතුය ❤️🙏🌹 ඔබතුමා ස්තූතියි ස්තූතියි ස්තූතියි කියා සතුටින් පාර්ථනා කරනවා

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 8 หลายเดือนก่อน +1

    ස්තූති සර් ❤ සෑම විටම වටිනා කරුනු ඉදිරිපත් කරනවට..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @sandra2232
    @sandra2232 ปีที่แล้ว +11

    සුබ උදෑසනක් වේවා සර් ⛅ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවත් නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පතමි මම ඔබට ❤❤❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමා ට මෙි දැනුම නිර්ලෝභී ව බෙිදා ගන්නවට 🙏🌹🇱🇰

  • @05088
    @05088 ปีที่แล้ว +7

    ❤❤ ගොඩක් ස්තූති ඔබතුමාගෙ මෙ යහපත් කටයුත්ත තව තවත් සාර්ථක වේවා 🙏

  • @dam845
    @dam845 ปีที่แล้ว +6

    සර් ඔබතුමාගේ අදහස් නිවැරදිව පැහැදිලිව අපට තේරුම් ගැනීමට හැකි වේ ඔබතුමාට ගොඩක් ස්තුතියි සර් ස්තුතියි විශ්වය මෙවැනි ගුරුතුමෙක් මට මුණ ගැසුවාට

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว +1

    සනත් ගමගේ මහත්මයා නිසා තමයි අද්ටත් මම හිත හදාගෙන ජීවත්වෙන්නෙ මම මුලු මහත් ව්ශ්වයටම ස්තුති කරනවා මගේ යටිසිතටත් මම ස්තුතිවෙනවා මගේ මහත්තයගෙ විදෙස් ගතවීමේ බලාපොරොත්තුතුව ඉටූනා ඉයේදින එයා කටර් බලා.පිටතුනා.සනත් ගමගේ මහත්මාට සහ මුලු මහත් විශ්වයටම.ස්තුතිවේවා❤

  • @achamo8827
    @achamo8827 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම මම කීපවරක්ම බලනවා.හරිම වටිනවා.ස්තූතියි සර්

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +6

    ස්තුතියි සර් ඔබතුමන්ගේ වටිනා සේවයට . ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +8

    ඉතා වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරණ ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @madhurifonseka1109
    @madhurifonseka1109 23 วันที่ผ่านมา

    Stuti sanath sir atulu oba samata adaraneya vishvaya obata aneka varayak stuti stuti stuti 🙏🏽🙏🏽🙏🏽

  • @RoshanPeshala-hn1wx
    @RoshanPeshala-hn1wx ปีที่แล้ว +9

    සර් ගොඩක් ස්තුතියි අපිට මේ දැනුම් ලබා දෙනවාට,,සර් නිසා මගේ ජිවිතේ ජයගත්තා,නැවත නැවතත් ස්තූතියි,දීඝායු වේවා ඔබ තුමාට

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว +6

    බොහොම වැදගත් වැඩසටහනක්. බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน

    සර්ට සහ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මේ දෙන වටිනා උපදෙස් වලට සහ දැනුමට..තෙරුවන් සරණයි සර්🙏💜

  • @elisabethad2274
    @elisabethad2274 ปีที่แล้ว +20

    මෙලෝකයේ ඔබ තුමාව අපිට දුන්නේ ව්ස්වයයි ස්තුති වෙනවා ව්ස්වයට .....🌹🎵🎵🎵🎺

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +6

    ස්තුතියි!🙏 ඔබතුමාටත්, අනිත් සියලූඑමා දේනටත්. ගොඩක් ලස්සනයි ❤❤❤

  • @chamarikumari9893
    @chamarikumari9893 ปีที่แล้ว +4

    මගේ ජීවිතය වෙනස්ම මගකටයොමුකල ඔබතුමාට භක්තියෙන් ප්‍රණාමය පුද කරන අතරම ඔබව නෙත ගැටීමට සැලැස්වූ විශ්වයට ස්තුතියිස්තුතියි ස්තුතියි

  • @princerajitha8126
    @princerajitha8126 ปีที่แล้ว +2

    විශ්වය්ට ස්තූතියි මෙතුමව මුනගැස්සුවාට

  • @nish216
    @nish216 ปีที่แล้ว +3

    වටිනා දැනුම මේ විදිහට මිනිසුන්ට ලබා දෙන ඔබතුමාටත්, ඒ දැනුම ලබා දෙන්න අවස්ථා සලසා දෙන ඒ හැමෝටමත්, විශ්වයටත් ගොඩක් ස්තූතියි ..!! 🙏🙏🙏

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 5 หลายเดือนก่อน

    ස්තූතියි.ඔඛතූමට.මන්විවාස.කරනවා.අනිවාරයයෙරම.ඇත්ත.ස්තුතියි.මගෙ.විශ්වයට.ස්තුතියි.ස්තූතියි

  • @dmgschathurika1994
    @dmgschathurika1994 8 หลายเดือนก่อน +1

    වැඩක් නැති හැමවෙලාවෙම සර් ගෙ වීඩියෝ එකක් බලලා මෝටිවේට් වෙන එක දැන් පුරුද්දක් වෙලා. එකම. වීඩියෝ එක හය හත් වතාවක් බලලා ඇති 😅

  • @Amala-m7v
    @Amala-m7v ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතිය මේ වගේ වැඩ සටහන් නිතර අසන්නට ලැබෙන නිසා 🎉🎉

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට ශක්තිමත් මනසක් හදාගන්න උදව් කලාට

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +9

    ස්තුති සනත් සර් ...මෙය පෙහෙදිලි සත්‍ය කි...❤🙏🙏🙏🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @SudarshaniSiriwardhana-z6g
    @SudarshaniSiriwardhana-z6g 8 หลายเดือนก่อน

    Adaraniya wishwa mathawata අනෙක වාරයක් ස්තුතිය sir ඔබ thumatah අනෙක වාරයක් ස්තුතිය 🙏🙏🙏🦋🌎❤️

  • @menakapryadarshani-cu6fs
    @menakapryadarshani-cu6fs ปีที่แล้ว +4

    සුභ උදෑසන ක් වේවා ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මෙවැනි වටිනා අදහස් කියා දී ජීවිතය සාර්ථකත්වය ක් කරා ගෙනයාමට උදව් කිරීම ගැන විශ්වයට ත් ඔබතුමාට ත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 11 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුති වේවා ..🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි නිර්ලෝභීව දැනුවත් කලාට.වැඩසටහනක් තියෙන දිනයක් දැනගන්නේ කොහොමද. සුවපත් වෙත්වා. 💐

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරනයි !සුවපත් වෙිවා !

  • @ravitharu9368
    @ravitharu9368 ปีที่แล้ว +6

    මේ වගේ දේවල් තමයි මිනිසුන්ට වැදගත් වන්නේ .

  • @madushikanilangani9360
    @madushikanilangani9360 ปีที่แล้ว +11

    ඔබතුමාටත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි මගේ ජිවිතයේ දී සුබවාදීව හිතන්න පුහුණු කරේ ඔබතුමන් 🙏🙏🙏

  • @WijeRavi
    @WijeRavi ปีที่แล้ว +3

    තමන් වඩාත් හොඳින් දන්නේ නම් මිස, නොදන්නා හා නොතේරෙන සියළු දේ " බොරුය, මිත්‍යාවය" යැයි සැලකීම හා ගැරහීම නුසුදුසු ය. විශ්වය තුළ සොභා දහමේ බොහෝ "ශක්තීන් හා සත්‍යයන්" පවතී. ඒවා කුමන හෝ ආකාරයකින් තමා හට ගෝචර වූ දිනෙක සත්‍ය යැයි වැටහෙන නමුත් එවිට තමා බොහෝ ප්‍රමාධ වී ඇති බවද වැටහෙනු ඇත.

  • @shiromidias3720
    @shiromidias3720 ปีที่แล้ว

    ඔබෞගන්වන දහම 100% සීයක්ම නිවැරදි යි thanks a lot mamagodak අයට ඔබේ vedio share karala ඒ අයවත් උනන්දු කරනවා මේ සදහා නැවතත් ඔබටස්තූතියි

  • @chamaliedcwg4188
    @chamaliedcwg4188 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට🙏🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් ස්තූතියි මේ හැම දෙයක්ම අපේ ජීවිතය ආලෝකමත් කරනවා. මේ වැඩසටහන අප වෙත ගෙන ඒමට මහන්සි වූ සියලු දෙනාට ස්තූතියි

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 ปีที่แล้ว +4

    ආයුබෝවන් සර් තෙරුවන් සරණයි ස්තූතියි සියත නාලිකාවට🙏🙏🙏

  • @anurasenarathna7070
    @anurasenarathna7070 ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තූතියි. විශ්වයට ස්තූතියි!!!

  • @sachinichathurani3141
    @sachinichathurani3141 หลายเดือนก่อน

    ස්තූතියි සර් ස්තූතියි අක්කේ ස්තූතියි තිරය පිටුපස හැමෝටම ❤

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน

      ඔබේ පැතුම් සඵල වෙනවා. ජයම වෙනවා. දිනන්න. අනිත් අයටත් බෙදා දෙන්න

  • @shiromidias3720
    @shiromidias3720 ปีที่แล้ว

    ඔබතුමාගේ programme ගොඩක් මම බලනවා මම මගේ ජීවිතය ගඩාක් සාර්ථක කරගෙන් තියෙනවා ඔබතුමාට ස්තූති වන්ත වෙන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @anuhasonline8005
    @anuhasonline8005 ปีที่แล้ว

    මම විශාල ආර්ථික අවපාතයක සිටින වෙලාවේ නිසි මං පෙන්වූ ඔබ තුමාට පිං

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සනත් ගමගේ සර් 🙏ඔබතුමියටත් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි ඔබ තුමියට🙏

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +8

    සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ලෝකවාසී සියළුම දෙනාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😊😊😊😊😊😊😊😊

  • @LasanthikaGunawardana
    @LasanthikaGunawardana 9 หลายเดือนก่อน +1

    Thank you sir matath asai kohomada me wada satahan walata sambanda wenne

  • @successlives655
    @successlives655 ปีที่แล้ว +6

    Thank you very much sanath sir. You are my menthor. Thank you universe.

  • @mohanevasantha5681
    @mohanevasantha5681 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූතියි !

  • @gayanilive1847
    @gayanilive1847 ปีที่แล้ว +1

    ස්තූතියි සර්..

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +5

    ස්තුතියි මහත්මා 🙏🙏🙏

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 ปีที่แล้ว

    ඔබතුමාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි සර්.

  • @Chathutharanga
    @Chathutharanga ปีที่แล้ว

    ❤❤❤මෙවා අහද්දී සිතta ගොඩක් satutak danenawa sanath sir. ගොඩක් sthuthi

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි දීර්ඝායු වේවා 🙏❤️

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී ඔබට සහා ඔබගේ කන්ඩායමට...❤

  • @kasunshatheendra6421
    @kasunshatheendra6421 ปีที่แล้ว

    obathumatath wishwa mathawatath anekawarayak sthuthiwantha wewaa..

  • @madhumali1984-fr3yg
    @madhumali1984-fr3yg ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට..💝💚

  • @AnuGraphx
    @AnuGraphx 7 หลายเดือนก่อน +2

    Sanath sir මට‍ දැනගන්න දෙයක් තියෙනවා.. මම හිතනවා මේක අනිත් අයටත් තියෙන ලොකු ගැටළුවක් කියලා..මුලින්ම දැනගන්න ඕනි sir, කුණ්ඩලීනි කියන ශක්තියය්, තෙවැනි ඇස නැත්නම් third eye කියන්නෙත් එකක්ද? නැත්නම් දෙකක්ද?....... ප්‍රවීණ යොගීවරු කියන විදිහට නම්, කුණ්ඩලීනි කියන ශක්තිය හැම human කෙනෙකුගේම සුශුමනාවේ කෙලවර යටපත් වෙලා තියෙනවා, ඒ වගේම එම ශක්තිය අවදි කරන කොට චක්‍රයෙන් චක්‍රයට එම ශක්තිය ඉහලට එන බවත් angnha කියන චක්‍රයට එන විට third eye විවෘත වෙනවා කියලත් යොගීවරු කියනවා.. ඒ වගේම එයාල කියන තව ගොඩක් වැදගත් දෙයක් තමය්, කුණ්ඩලීනි අවදි කරන්න එපා හථ යෝග අබ්‍යාස හෝ කිසිම අනුදැනුමක් නැතිව කියන එක. එහෙම කලොත් විවිධ රෝග ඇතිවෙනවා කියලත්, මානසික ව්‍යාකූලතා වෙනවා කියලත් යෝගීවරු කියනවා.. තව, කුණ්ඩලිනි අවදි කරන්න නම් බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර යන ගැට ලිහිල් කරලා ඉන්න අවශ්‍යයි කියලත් එහෙම නොකර කුණ්ඩලිනි බලෙන් අවදි කලොත් ඒ ශක්තිය ඇඟේ චක්‍ර ඇති ඉන්ද්‍රියන් වල block වෙලා එක එක විදිහේ side effects ඇතිවෙනවා කියලත් කියනවා.. ඒත් sir මට‍ තියෙන ලොකුම ගැටලුව මේ yoga abyasa කිසිම දෙකක effort එකක් නැතුවම sir කරනවා වගේ එකපාරම third eye open කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙඉද කියලා.. මට‍ දැන් වයස අවු.15k වෙනවා, ඒ වගේම මාත් ගොඩක් වෙලාවට third eye meditation කරනවා.... ඒත් දැන් මට‍ බයකුත් තියෙනවා මටත් කුණ්ඩලිනි නිසා ප්‍රශනයක් වෙඉද කියල. Sir පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න, please😔

  • @chandiadhikari4784
    @chandiadhikari4784 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි..❤❤

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว

    Deergayu oba dhepalata chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @kumudinipriyangika8475
    @kumudinipriyangika8475 ปีที่แล้ว +1

    Thank you so much.❤❤

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @AjanthaWickramarachchi-zh3wf
    @AjanthaWickramarachchi-zh3wf ปีที่แล้ว

    Samahara dewal widyathmakawa pennanaba mekath welada pracharayak ne netuwa kisima kramayak kiyala dunne naane

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz ปีที่แล้ว

    ස්තුතිය ඔබට සුභ දවස

  • @tharushichamodika8186
    @tharushichamodika8186 ปีที่แล้ว +5

    Thank you for sharing your valuable ideas ❤ I extremely trust Law of attraction and Universe Power.Sir,You are the person who explain well about facts of positive thoughts in successfully . Good luck for all 💚

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට . ජේසු පිහිටයි

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 ปีที่แล้ว +3

    Oba thumata බොහොම ස්තුති

  • @enchantingsta
    @enchantingsta ปีที่แล้ว +1

    thank you so much

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 6 หลายเดือนก่อน +1

    පිට රට ඉන්න අයට මේ වැඩ සටහනට සම්බන්ධ වෙන්න පුලුවන්ද එහෙනම් ඒ කොහොමද. Pls දැන ගන්න පුලුවන්ද.

  • @nethminiwickramasinghe5219
    @nethminiwickramasinghe5219 ปีที่แล้ว +30

    මගේ ජීවිතේ ආලෝකය උනේ ඔබ තුමාගේ වචන ❤🎉

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +3

    පාට හදුනා නොගත්තත් මනසින් පනීවීඩ යවන්න පුලුවන්නේ ඔවුන්ගේ රූපය මවාගෙන ඔවුන් සමග කතාකලහකීනේද

  • @chathuriharshani4593
    @chathuriharshani4593 ปีที่แล้ว +5

    ස්තූතියි සර් ❤️🙏

  • @samanthilakmali4076
    @samanthilakmali4076 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට ...ස්තුතියි විශ්ව ශක්තියට

  • @manojsuranga1468
    @manojsuranga1468 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 👍👍👍

  • @shadiashad448
    @shadiashad448 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 🙏🙏 ❤

  • @mahendrakumara4817
    @mahendrakumara4817 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබ තුමා විෂිස්ටය ඔබ තුමාට දිර්ගආයු වෙවා මගේ හිතත් ගොඩාක් පැහැදුනා ඔබ තුමාගේ වචන වලින් ස්තුතියි බුදුසරණයි

  • @nisansalapererandp
    @nisansalapererandp ปีที่แล้ว +2

    Thank you sir බලාගෙන ඉන්නවා video එක බලන්න

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 ปีที่แล้ว

    ස්තුති ඔබට 🙏🙏🙏🙏🙏🙏

  • @priyanirahupola2183
    @priyanirahupola2183 11 หลายเดือนก่อน

    Sthuuthi sir.sthuuthi vishwa mathawatath

  • @CharithaMadumali
    @CharithaMadumali 2 หลายเดือนก่อน

    Thank you sir 🎉🎉❤❤

  • @AnuradhaSewwandi-v6c
    @AnuradhaSewwandi-v6c 10 หลายเดือนก่อน

    මමත්කරනවා මම ජිවත් වෙින්න නෙ එ විදියට මයි මට මා ගැන සතුටු යි දැන් තවත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thilinaprasad7761
    @thilinaprasad7761 8 หลายเดือนก่อน +1

    Oba thumata sthuthi

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +3

    Thankyou sir❤️💙🎉 Thankyou universe 🥰

  • @rohanmolagoda
    @rohanmolagoda ปีที่แล้ว

    ස්තුතියි ! වටිනා පැහැදිලි කිරීමක්

  • @chanelmalith
    @chanelmalith ปีที่แล้ว +1

    Thank You So much

  • @vidanagamagemadubashani1884
    @vidanagamagemadubashani1884 ปีที่แล้ว +2

    සර් කල වැඩ සටහන් ගැන කිව්වා විතරයි . අහන දෙවල් වලට නෙවෙයි උත්තර දුන්නෙ.නිවෙදිකාවට තෙරෙන්නෙත් නැහැ අවශ්‍ය උත්තර ය ගන්න

    • @sanjaya6066
      @sanjaya6066 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත

  • @ireshikabashani1565
    @ireshikabashani1565 ปีที่แล้ว

    Oba thumata ..Sthuthi..sthuthi sthuthi..

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 ปีที่แล้ว

    this can be opened by meditation .have practical experience of doing over 15 years. all 7 chara can also be opened

  • @udanipiyumali5010
    @udanipiyumali5010 ปีที่แล้ว

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @damithsunanda7783
    @damithsunanda7783 ปีที่แล้ว +2

    Mage hithata saba sanaseema genath dunne obe vachana sir.theruvan saranai obata

  • @nimshimadushani8403
    @nimshimadushani8403 ปีที่แล้ว +3

    Obata godak pin guru piyanani...🙏🙏