කිසිම ලෙඩක් හදා ගන්නේ නැතුව නිරෝගිව ජිවත් වෙන රහසක් | ඔබටත් අනිවාර්යෙන්ම පුළුවන් | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น •

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +8

    බොහෝම පිං අපේ සර්ට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට වට්නා අර්ථවත් කරුණු රාශියක් කියාදිම තුළ බොහෝම පිං ඔබතුමීයට

  • @tharinduasanka368
    @tharinduasanka368 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ සර් ට .මම කැන්සර් එකක් හැදිලා තිබුනා .දැන් හොදයි කියලයි හිතන්නේ .සර් ට ගොඩක් පින් මම ත් දරුවන් වෙනුවෙන් ජීවත් වෙනවා.මම දහම් පාසල් ගුරුවරියක්.ඔබතුමා ගේ දුරකතන අ0කය අවශ්‍ය යි.දීර්ගායු ම ලැබේවා අපේ සර්ට

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +14

    ඔබතුමා පැහැදිලි කරන කරුණු ඉතාම වටිනව අත්දැකීම් අනුවම මේවා තම තමන්ටම අත්දැකිය හැකියි තෙරැවන් සරනයි සුවපත් වෙිවා

  • @laxmangunarathne
    @laxmangunarathne ปีที่แล้ว +4

    හරිම සතුටුයි. මේ සාකච්ඡාව ඇසුවාම ලොකු මානසික සහනයක්... සුවයක්

    • @mallikadissanayaka9359
      @mallikadissanayaka9359 ปีที่แล้ว +1

      සර් මේක වැඩ කරලා විශ්‍රාම ගියා ම , බොහෝ මිනිසුන්ට ඇති වෙන්න පුලුවන් ..😌..
      මොකද කරන්න පුලුවන් සර්..🙏

  • @HansiSew-hs4px
    @HansiSew-hs4px 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට ...දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @sarathfernando7155
    @sarathfernando7155 ปีที่แล้ว +2

    Exelent
    The.way.you.giving.examples.to.be.positive.may.god.bless.you.❤🎉

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 ปีที่แล้ว

    අද නම් හරි ප්‍රසන්න කතා බහක් .හරිම ලස්සනයි

  • @shenstudios5371
    @shenstudios5371 2 ปีที่แล้ว +4

    දෙවි පිහිටයි ඔබ දෙපලටම❤️❤️🙏🏻🙏🏻

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ආදරණීය සර්ටත්..අපේ ආදරණීය අමාවි මිස්ටත්🙏💚💜

  • @shashiimesha463
    @shashiimesha463 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට වගේම ඔබතුමියට ❤️✨️

  • @kumarinadugala5900
    @kumarinadugala5900 ปีที่แล้ว

    දිර්ගායු ලැබේවා ඔබ දෙපලටම

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว +3

    හොද අදහස් ටිකක් බොහොම ස්තුතිය ඔබ දෙපලට

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +1

    දීර්ගායු වේවා ඔබ තුමන්ට බුදු සරණයි

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @dilaniganga3865
    @dilaniganga3865 6 หลายเดือนก่อน

    ❤❤❤ස්තුතියි ඔබ දෙපලට

  • @accountingwithupul876
    @accountingwithupul876 2 ปีที่แล้ว +2

    සර් ඔබතුමාට දීර්ඝායුෂ ❤

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @sriyanichandima7404
    @sriyanichandima7404 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සර්

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 2 ปีที่แล้ว +2

    Aneka warayak pinsidda wewa oba thumata godak watina denuwath kirimak mamath ohoma hithana kenek adin passe man me widiyata hithanna puruduwenawa me wage hithana aya koitharam athda theruwan saranai obathumata niduk nirogi bawa lebewa dirgayu wewa 🙏

  • @loveyouyourself6901
    @loveyouyourself6901 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි sir .

  • @dammirajapaksha996
    @dammirajapaksha996 ปีที่แล้ว +1

    Thanx sir godk pin oba tuma ta🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 2 ปีที่แล้ว +1

    ස්තූතී. ❤❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    ස්තුතියි .....පින්

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති ❤

  • @sriyanip655
    @sriyanip655 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Sthuthi sir🙏🙏🙏🙏🙏

  • @samanthachulangani9439
    @samanthachulangani9439 ปีที่แล้ว +1

    Oba thumata theruwan saranai

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 2 ปีที่แล้ว +3

    thnak you oba thumta

    • @bbvvmnb4600
      @bbvvmnb4600 2 ปีที่แล้ว +2

      අනේ සර් මටත් මෙි දෙය තියනවා මම සුවවෙන්න කියලපෙු් කරනවා එත්මගෙහිතේතියනනෙභයනක ලෙඩක් තියනවා කියල මමඅද ඉදල⁣ෙ වෙනස්වෙනවාමමසුවවෙයි ඔබට ගොඩක් ස්තතියි

  • @renukageekiyanage8971
    @renukageekiyanage8971 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @senarathbalasooriya8800
    @senarathbalasooriya8800 2 ปีที่แล้ว

    Oba samaga theruwan sarana labewa niduk nirogee as uwaya labewa

  • @piyagganikumari565
    @piyagganikumari565 2 ปีที่แล้ว +3

    නම්බර් එක දන්න කෙනෙක් දෙනවද මෙතුමාගේ

  • @pathmakanthinie227
    @pathmakanthinie227 2 ปีที่แล้ว +1

    Vatina karunu tikak kiyadunne .obadepalata deergausha labeva...........

  • @isharatr6572
    @isharatr6572 ปีที่แล้ว

    සර්, ඔබතුමා කියනව වගේ දෙයක් මාත් දැක්කා. තිස්සමහාරාම පන්සලේ ඇතෙක් දම්වැලක් දාලා බැඳලා තිබ්බා. හැබැයි ඒ දම්වැල ගැටගහලා තිබ්බේ කොහුමිට සයිස් චූටි ගහක... ඒ අලියා එතනින් එහාටවත් නොයා ඉන්නේ එයා හිතන් ඉන්නේ තදින් බැඳලා කියලා නේද

  • @ashavithanage1306
    @ashavithanage1306 2 ปีที่แล้ว +1

    Venat ayekuge asanipa Suva karagana kramayak tiyenvada

  • @manoridesilva7908
    @manoridesilva7908 2 ปีที่แล้ว +1

    Catholika darmaya anuwath manasata athulu karàna deya Ape sirura thula sidhu wenawa.

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +2

    Bohoma stthurhi obathuma

  • @morinesilva2358
    @morinesilva2358 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +2

    බුද්ධ දර්ශනය තුල මම කියල කෙනෙක් නැත එදා බුදුන් දෙසු ඒ දහම තුල සියල්ල අන්තර්ගතයි

  • @maheshfernando3923
    @maheshfernando3923 2 ปีที่แล้ว +3

    ඔබතුමා සම්බන්ඳ කරගන්නෙ කෙසෙද?tel no denna puluwanda

  • @sharadharanasinghe8126
    @sharadharanasinghe8126 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️✝️✝️✝️

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @rohinijayashanthi6975
    @rohinijayashanthi6975 2 ปีที่แล้ว +1

    🥀🥀🥀🥀

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️🙏🙏

  • @mhkumarikumari8012
    @mhkumarikumari8012 2 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏

  • @nethmichethana2404
    @nethmichethana2404 2 ปีที่แล้ว

    Thank you sir

  • @chamilanimanthifernando2788
    @chamilanimanthifernando2788 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @windyakarunathilaka4819
    @windyakarunathilaka4819 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏