ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි ඔයාගෙ වැඩ රිද්මා නන්ගි..ඔයත් කොහොමත් පින් පාටයි ලස්සනයිනෙ.ඔයාගෙන් අපිටත් ඉගෙනගන්න හුගාක් දේවල් තියනවා..ඔයා හුගාක් උත්සහවන්ත කාර්යශූර බිරිදක් මවක්...ඒ වගේම පින්වන්තයි.❣️
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බැලුවා .. හරිම පිලිවෙලකට වැඩ කරන විදිය හරිම අපුරුයි .. රාහුල් පුතාතාවත් හොදට හදලා තියනවා .. හරිම ආදරණියයි .. තුන්දෙනාටම බුදු සරණයි !❤❤
Rabu kapana widihata kapala thel dala uyalath harima rasai.ekatama aba tikakuth badala kudukarala danna ona.
ගස්ලබු වෑංජනය ඇත්තටම රසයි. 👍
සුපිරි ❤ ඔහොමත් හදලා බලන්න ඕන
Oyath sathutin parissamin Inna akki❤❤❤ video eka baluwa adath hodai rasa patai gaslabu maluwa,😋😋
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
ගස්ලබු වෑංජන සහ මැල්ලුමත් හරිම රසවත් ❤❤
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... පරිස්සමින් සතුටින් ඉන්න තුන් දෙනාම 😍😘😍
ආ.....නේ මේ පව්ලනේ ඉදලා තීයෙන්නේ so beautiful ලස්සනයි god bless you ❤🥰
මන් ආසම ඔයාගේ වීඩියෝ බලන්න නංගා. බුදුසරණයි තුන් දෙනාටම
හරිම අපුරු ව්ඩියෝ එකක් .....බොහොම ස්තුතියි .....
ඔයා හදන කෑමත් ඉතින් ඔයා වගේම තමයි .👍
Godak lassanai vedio eka nangi.oya godak cham hoda nihathamani charithayak.budu sarnai.😅
මමත් කලා තියෙනවා අක්කෙ ඔයාලාට ගොඩක් අදරේයි අක්කෙ පරිස්සෙමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
මමත් කලා තියෙනවා ...හරිම රසයි.....
Api danne nahane gaslabu uyla kanawa kiyala .mamath aniwarayenma hadanawa .thank you .❤❤❤❤
හරිම ලස්සනයි. ගස්ලබු මැල්ලුම් හරි රසයි.😃
අමීමෝ ඒ ගස්ලබු 😋😋😋 මමත් හරිම ආසයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
ලස්සනයි තෙරුවන් සරනයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
Asaven akki adath vidiyo aka baluve....❤❤
Akkige videos balanna kalinma hitha pirenawa akke...♥️
අපේ අම්මත් ගස්ලබු මාලුව හදනවා ඔක්කොම පහේ දාලා අන්තිමට සීනි චූට්ටක් දානවා..ගස්ලබු මැල්ලුනුත් හදනවා හරිම රසයි...රොශාන් අයියා ගොඩක් හොද හස්බන්ඩ් කෙනෙක් මොන දේ හැදුවත් රසයි කියල කනව..❤❤❤
Kola mellumak thibbanam thawa supper
මමත් බලනව ඔයගෙ වීඩියෝ වැඩ හරිම පිලිවෙලයි❤❤❤❤
Niyamai sathutin inna budusarani 🩷🩵💚🦋🌍🇮🇪
Wena ratawala apple pue ekak kanna puluwan
ගස්ලබු හොද්ද රසපාටයි .video එක ලස්සනයි
Harima rasa kamak.mamath kala thiyanawa❤❤
Adarai akki oyala thundenatma parissamin inna ❤❤
මම කැමතිම ඔයා උයන වීඩියෝ බලන්න. හරිම ලස්සන, මමත් දැන් ඒ විදිහට තමා ඔය යන්නේ, ගොඩක් දවසකින් නේද ගමේ කුසේ කෑම හදන වීඩියෝ එකක් දැම්මේ, හරිම ලස්සන, හැමදාමත් සතුටින් ඉන්න, බුදු සරණයි තුන්දෙනාටම 🙏🙏🙏🙏🙏
Karapincha dalu walata wada morapu kola rasai suwadai❤
ඇත්තටම ඔහොම හරි රසයි❤️
ගස් ලබු කාරිය හරිම රසයි, මැල්ලුමත් රසයි. මම කලා තියෙනවා. මම ගෙදර හදනවා
Thank you dear❤❤🎉🎉
theruwansaranai
Oya harima wasanawantha ganu lamayek Ridma❤❤❤ hamadama sathutin inna labewa
Ane oyage videyo hamadama man balanawa akke hithata loku sahalluwak danenne oyala hamotama bs adare oyalata ❤❤
uyala thiyenawa pol abarala dala... sudu lunu gambiris dala...... ehem godak rasaii
Halui polui katapu misshranaya wattakka hodi wltath hodaida
Putha oyage podi wayadata mulu lokyatama aadarashyak poshaniya aajharayak thamange athin kema welak semiyata daruwata dena ekalove ❤❤🙏🙏
රස පාටයි❤❤
Gaslabu maluwa hadanakota akke eksts kos ets tikak thalala ekathu karanna...godak rasai
Budu saranai oyalata
okata kos etai katta karolai demmahama godak rasai
Aththatama nanga oyage coking videos thama api asawen balanne .wisheshayen mage punchi putha❤
Godak lassanai❤
Mm dakka tawat lassanama lassana sundra nihatamani grahaniyaka adareii akki hamadamat hadawatinma suba patanawa idiri anagataya tawat sundarawa lassnata galagena yanna kiyala Teruwansaranai !❤️❤️❤️❤️❤️
Mamanam kala thiyenawa puthe.gedaradeeth mama hadanawa.dan Inna home eketh hadala denawa.puthath eayata haduwa.
LOVE YOU ❤️❤️🌹❤️
GOD BLESSINGS
❤❤❤❤❤❤
pink salt eka havelock city mall eke food city eka langa shop ekaka thiyenawa miss.eke spicy warga godak thiyenawa.
Akke oyanam patta hode mama hamadama balanawa hode budusaranayi kattiyatama...❤❤❤😂😂😂
Lassanai budusaranai ❤❤❤❤
ඔයාගේ ගෙවත්ත බලන එක මට හරිම සතටක් හරිම අසවෙන් බලනව
අනේ ඒක තවතවත් ලස්සන කරන්න..හරිම මනසික සුවයක් විඩාබර දවසේ බලන්න බුදුප පිහිටය්
Gaslbu wlin godak jathi recipes walata hadanna puluwan, kalthiyagannath puluwan,
රස පාටයි ❤️❤️❤️
Lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Video hemadama balanawa akki.ada thama comment kare.ane oyalage bola puthawa pennuwe na kalekineyawat penwannako.budu saranai..
Hello...මගේ අක්කී මම ගොඩාක් ආසාවෙන් හිටියේ ඔයාගේ චූටී ලස්සන ගෙවත්ත බලන්න... ඔයා ගොඩක් දවසකින් ගෙනාවේ ❤ කෑමටික හරිම.ලස්සනයි අක්කී ඇස් දෙකෙන් රස විදින්න පුලුවන්...ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙලයි අක්කේ...අපිට ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා. මම නම් ඒ දේවල් අගේ කරන්නේ හරිම සතුටින් සහ කැමැත්තෙන් අක්කී.... කාන්තාවක් විදියට මම මේ දේ ඔයාට හැමදාම කියන දෙයක් ඔයා දන්න දේවල් හරි අපූරුවට , ලෝභ කමක් නැතිව හැමෝම එක්ක බෙදාගන්නවා❤ ආදරෙ අක්කී අදත් ගොඩක් සතුටි ආසාවෙන් මම මේ vlog එක බැලුවා... මම පොඩි ඉල්ලීමක් කරනවා අක්කී,... පුලුවන්නම් ඔයා රාහුල් මැනිකට පාසල් වැඩවලට වුදව් කරන විදිය සහා එයාගේ ක්‍රීයාකරකම් ඔයා හසුරවන විදිය ගැන පොඩ්ඩක් අපිට vlog එකකින් ගෙන්න කියලා, ඒදේ ගොඩාක් දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි .....බුදුසරණයි අක්කී ආදරේ ඔයාලා ට❤❤
adath gaslabu uyala kewa😍😍
ගොඩ දවසකින් අක්කීගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්නේ. වීඩියෝ බැලුවා අක්කී..
රාහුල් පුතා ""හරිම ලස්සනයි අම්මී""'එහෙම කියද්දී අම්මෙක්ට දැනෙන හැගීම් මොන තරම් සතුටක්ද ශක්තියක්ද තමන්ගේ පුතාගේ ඒ ඇගයීම මහ මෙරකි. හරිම පිංවන්ත ගුනයහපත් පුතෙක්.
අක්කිගේ පැල ටික හරිම ලස්සනයි .
සොභාව දහම රකින කෙනා ඇත්තටම සිරියාවන්තයි අක්කිත් හරි සිරියාවයි.
තෙරැවන් සරණයි .!!..
මමත් හරි ආසයි ගස්ලබු කරිය..ගමේ විදියට ගමේ කෑම හරිම රසයි..ඒවගේ විඳින්න දේවල් තියෙනවා...හරිම සරලයි ඔයා ගෙවන ජීවිතය..කාර්ය බහුල වෙලා ඉන්නෙ මමත් දවසම ගෙදර වැඩ තනියම.බබා නර්සරි දැම්මා ම වගාවෙ වැඩ කරනවා .එයා ගන්න යනවා.ඒ දේවල් එක්ක සතුට රැඳිලා තියෙනවා..මේ වීඩියෝ එක බලන්නෙ රෙදි නවන ගමන්..මගේ දුව චූටි දවස් වල ඉදලම රාහුල් පුතාට ආසයි..යාලුවෙක් කියල කියනව..ඔයා කියනව හරි මේ රට තරම් පින්වන්ත රටක් නෑ තවත්..මිනිස්සු කම්මැලි වෙලා..ඒකයි වෙලා තියෙන්නේ. ඔයාගේ වගාව බලන්න ආසයි හැමදාම..මල් වර්ග දැක්කම හරිම සතුටුයි..රොෂාන් අයියා හරිම නිහතමානී කෙනෙක්..මට වෙලාවකට හිතෙනවා ඔයා සහ මගේ ජීවිත සමානයි රිද්මා..ඔයාට වගේ හොඳ ගති තියෙන හස්බන්ඩ් කෙනෙක් මටත් ලැබුනා.සුභ පතනවා ඔයාගේ ආදරණීය ලයිෆ් එකට.ආසාවෙන් ඉන්නවා ඔයාල දකින්න .තෙරුවන් සරණයි..
Mama asama kemak .kala thiyenwa onatharam .kochchara kewsth epa wenne nethi kemak gaskabu wenjanaya
Gaslabu vala potu tambala awwa vala gannava essara apa Amma. Vahi kala ta halmasso dala badumak hadanava . Harrma rasi … oya gade teka vese karanna apa. Pode ya ta kapala awwa vala ganna . Kal teya ganna puluvan ..
Akke wattakka hadanna gaslabu recepie eka wge neda
අනේ අක්කි පුලුවන් හැම වෙලේම ඔයා කෑම හදන වීඩියෝ දාන්නකො ඒවා බලන්නෙ හරිම ආසාවෙන්. මාත් ඒ විදිහට හදනවා ❤❤❤
රෝශාන් අයියගෙ වාසනාව ඔයයි නංගියෝ ...ඔයාලගෙ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ...ආදරෙයි ❤❤
Godak dawasakin Nangi ge video aka beluwe .
Hari lassanai.
Oyage biththara hadana Pan aka shook. A pan akak keeyak wageda nangi.
Wasa wisa neti keema hadanna oya ge sarala kamata thamai Mama godak asa ❤❤❤
Kema recipes thawa danako
Oya vage mamat pilivalata inna huru vela dan oyata godak pin hode
ගොඩක් දවසකින් අක්ක ඇවිත්....ඔයා අපිට කියලා දෙන දේවල් ගොඩක් වටිනව ❤❤❤
Adarei Akkiyoo mn oyge nil is so curry ekth hduwa oy klin dl thibba. Mekth try krnna onii
Tank you
Gaslabu pothuth rasai.thambala welala.aparade gedi tika.ewath chutiyata liyala lunu dala thambala welala thiyagena kewaki
ලස්සනයි ඔයාගේ විඩියෝ මැනික ❤❤❤❤❤❤
Good hoda biridak ammak.lasanai. 💪💪❤️😍🤣♥️
Roshan aiya waasanawanthai, a wagema nangith. Honda dennek. ❤❤❤aadarei
Kala thiyanawa puduma rasai
It was a beautiful video and vlog. I wish you the best days and hours with love and I hope you will always be happy.😍❤️
බුදුස්‍රරනයි
Apith hadala kala baluwa marama rahai ❤
Shooooiii ane oyla
Ow gaslabu iwwamarahay pehunagaslabumas waekalupol ehema dala uyanne ape gedara
Akke mama karalthi ne dane nethi nisa me ahnne pedikeu ekak karama kakule niyapothu vala eka agilaka vage tiyenva kalupata vela niyapotha eva hitan yanvada akki❤
Gaslabu curry , pol malluma, gaslabu baduma, gaslabu achcharu, thawa warga thiye, mn mewa hadanawa
Dawasaka oyage Pela hitawana video akak danna nangi.
Haii akkiyoo kohomada oyalata 🥰 parissamin inna budu saranai 🥰🥰 akkiyoo
හරි රස patayi
Hi ridma have a great wenesday ❤❤
Ai akke volg danna parakku bs akke❤❤
Akki papaya gaddi bageta idunu gediyak ganna. La kaha pata thiyana. Thelen uyala gaddi rathu patata thiyanawa.. hattiya pihalama bath kawahaki akki😍🙈 mn asama maluwa me.
ඔව් රසයි නේද මම තෙල් අඩුවෙන්ම දැම්මේ. ගෙඩි ටික කහ පාට වෙනකල් තමයි හිටියේ. ඒත් ගහ කඩන් වැටුනනේ🥲🥲
@@ridmapilapitiya ekane akkiyo.. kamak na aye ehema uyannako. Mn wagemai akkith gaha kolath ekka jiwath wenna asai. Kawada hari akkiwa dakinna asai.. mn wagema කොලපාට ලමයෙක්නෙ💚😇
Adarei ❤❤
oka parippu walata dala uyanna mara rasi lamayatath gunai
Woow❤😂🎉feroza
දුව හරිම සතුටුයි මම ගම්බද රජයෙ විශාමික නිළධාරිනියක් දැනට පදින්චි. නගරබදයි. නමුත් දුව වගෙ සියලූම. කෑම හදනවා දුවගෙන් අඩු පාඩු බලා. ගත්තා මට දුවෙක් නැහැ දුවවගෙ දූවක් ලැබුනා ඹභ තුන් දෙනාට සියලු දෙවි පිහිටයි මම බලන්නෙ දුවගෙ වි ඩියො විතරයි
ස්තූතියි 🙏❤️🥰
😊😊
ඇන්ටිට බුදු සරණයි 🎉❤