Shooting ගෙනියන්න හදපු කෙසෙල් කොලේ බත් එක | මැල්ල කොල බැදුම | Day Vlogs | Shangri-La a Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 430

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 2 หลายเดือนก่อน +98

    දැං රොශාන් අයියට වඩා අක්කව ජනප්‍රියයි.😍🌼ආදරෙයි.😍 තෙරුවන් සරණයි 🙏🌼

  • @unitedagent4373
    @unitedagent4373 2 หลายเดือนก่อน +11

    ඇත්ත නංගී .මාත් ඔය පරිප්පු එක හදලා තියෙනවා .හරි රසයි.ඔයාගෙ පුංචි පවුලට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .බුදු සරණයි.හැමදාම ඔයාගෙ vlogs බලනවා.❤️💜️💜️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️🌷

  • @shermiladealwis3034
    @shermiladealwis3034 2 หลายเดือนก่อน +21

    ඔබ වගෙ බිරිදක් ලබන්න රෝෂාන් හරිම වසනාවත්තයි ❤❤❤❤ සියලු දෙනාටම බුදු සරනයි

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 2 หลายเดือนก่อน +3

    Budusaranai ....lassanai akki video danakam balagena inne hemadamath balanawa❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +7

    හරිම හොද වයිෆ් කෙනෙක් හැමෝටම ආදරෙයි බුදු සරණයි❤❤❤

    • @RumeshAkalanka-z9x
      @RumeshAkalanka-z9x 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @RumeshAkalanka-z9x
      @RumeshAkalanka-z9x 2 หลายเดือนก่อน

      oyalage me wage vodiyo balanna asai puluwan welawat danna akkr

  • @rechalsovice4861
    @rechalsovice4861 หลายเดือนก่อน +1

    You.are.very.lucky.

  • @GangaSanjeewani-y3k
    @GangaSanjeewani-y3k หลายเดือนก่อน +1

    ඔයාලගෙ පවුලට තෙරුවන් සරනයි

  • @IndikaUdayalal
    @IndikaUdayalal 2 หลายเดือนก่อน +3

    Harima lassanai oya dana videos.oyalata budu saranai.hamadama sathutin inna labewa!!!

  • @VimukthiNirmana-q4n
    @VimukthiNirmana-q4n 2 หลายเดือนก่อน +3

    Harima adaraneeyai . Family life ekata godak dewal akkagen igena gannawa.❤❤❤

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 2 หลายเดือนก่อน +4

    Oyage adahas godak vatinava❤

  • @DushanthaKarunarathna-c9v
    @DushanthaKarunarathna-c9v 2 หลายเดือนก่อน +1

    Roshaan aiyaa hoda kenek eekanee me wagee lassana gunawath biridak pahuwela hari labila thiyenne.. ❤

  • @GanganiSadareka
    @GanganiSadareka 2 หลายเดือนก่อน +18

    තුන්දෙනාටම බුදු සරණයි ගොඩක් ආදරෙයි 🌹🌹🌹

  • @madaramalshani5112
    @madaramalshani5112 2 หลายเดือนก่อน +3

    Oya godak wasanawantha adaraneeya lassana Biridak .oyage video balana eka ape jeevithe kotasak wela adarei hamadama sathutin parissamin inna❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි 🥰🌷❤️👍

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน +4

    අද Vlog එකත් හරිම ලස්සනයි 💖💖💖😍👍

  • @ShaShashi-cv6oc
    @ShaShashi-cv6oc 2 หลายเดือนก่อน +1

    රොශාන් අයියට හරියටම ගැලපෙන කෙනා තමයි රිද්මා අක්කා.ආදරෙයි අක්කෙ හැමදාමත්❤❤❤

  • @hannan1460
    @hannan1460 หลายเดือนก่อน

    මැල්ල.කෙල අවිවෙි.වෙිලලා.කොස් මැල්ලුමක් හදනකොට පොල් සමග එකතු කරන්න හරිම රසයි

  • @inokasuranji5255
    @inokasuranji5255 2 หลายเดือนก่อน +3

    Ade lassanai vlog akae nanga.❤❤❤.

  • @sahirymanuwara5952
    @sahirymanuwara5952 หลายเดือนก่อน +1

    Oya hodata wadasatahan karanawa.lassanai

  • @hasithadilani5843
    @hasithadilani5843 2 หลายเดือนก่อน +1

    Adaren asawen balana chanal ekak... adarei akkiyo... ❤❤❤

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 2 หลายเดือนก่อน +3

    Pol sambola themparaadu karala rasai akke lassanai akke hamadama wage adath video eka maath mage puthaata ninda yankl oluwa himita athagaanawa ekata eyaata sanipeta ninda yanawa ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +1

      🥰❤️🌷💕💐

  • @imalshadilshan357
    @imalshadilshan357 2 หลายเดือนก่อน +5

    Harima adaraniya pawulak adarei hadamath ❤️❤️❤️

  • @dinushasandamali9294
    @dinushasandamali9294 2 หลายเดือนก่อน +3

    අනේ නංගි ඔයා කෙට්ටු උනේ කොහොමද කියන්නකෝ....ඔයා ලස්සනයි.ඔයාගෙ වීඩියෝ අපි බලනවා.හරින වාසනාවන්ත බිරිදක් මවක් ඔයා ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +1

      Mage doctor nisa. Dan mama diet eka maintain karan yanawa ❤

    • @shiromifernando1992
      @shiromifernando1992 2 หลายเดือนก่อน

      Kawda docter nangi

  • @vinojmadusanka360
    @vinojmadusanka360 2 หลายเดือนก่อน

    ඔයා හරිම ෂෝක් අක්කි.. මම ඔයාගෙ vidios බලනව ඔයාගෙ කට හඩට තමයි මම ආසම

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 2 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලට ❤️❤️❤️

  • @SenuriChanchala-r4n
    @SenuriChanchala-r4n 2 หลายเดือนก่อน

    nande oyage video harima lassanai ❤oya godak hoda kenek ❤api oyata godak adarei api vage dupat ayata oya udau venava video valin kakala tiyena 😊oyalage paule hamotama budu saranai❤❤

  • @rashmikasiriwardhane5218
    @rashmikasiriwardhane5218 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @thisankathushari8421
    @thisankathushari8421 2 หลายเดือนก่อน +1

    නංගි මං ඔයාට අයිඩියා එකක් දෙන්නද මොකක්ද දන්නවද ඔයා හැමදාම රොශාන් අයියට පරිප්පු උයනවනෙ ඒ වෙනුවට try කරලා බලන්න මුං පරිප්පු ටිකක් හදන්න ගොඩාක් ගුනයි. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +1

      අනේ ඔව් ඒවා හරිම රසායි. මම ඒවත් ඉදලා හිටලා හදනවා රොටී කන්න එහෙම ෂෝක්. ස්තූතියි 🙏💕❤️

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 2 หลายเดือนก่อน +1

    ගොඩක් කල් ඉදලා බලන්නේ හරිම ලස්සනයි අක්කෙ ❤❤❤ගොඩක් ආදරෙයි ඔයාලට ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      🙏❤️🌷🥰💕💐

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 2 หลายเดือนก่อน

    බුදු සරණයි තුන්දෙනාටම ආදරෙයි ❤️❤️❤️🤗🤗🤗

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt 2 หลายเดือนก่อน +2

    Ane akkige vIdeo ekak danakmmai inne balanna asawen akki ❤❤❤❤ budusaranai akkiyo

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 2 หลายเดือนก่อน +1

    Akki math oyage video hamadama balanawa lassanai❤

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 2 หลายเดือนก่อน +1

    Man asama family eka.....budusaranai

  • @nalikatharangani1119
    @nalikatharangani1119 2 หลายเดือนก่อน +2

    Oyage vidio ekak baluwama hitata puduma sahalluwak danenawa. ❤❤❤

  • @sherinefernando2041
    @sherinefernando2041 2 หลายเดือนก่อน +2

    Happy life forever ❤ May god bless 🙌 you

  • @YashikaRusirini-u7v
    @YashikaRusirini-u7v 2 หลายเดือนก่อน +4

    අහම්බෙන් වීඩියො එක දැක්කෙ ඔන්න මමත් subscribe කරා හරිම පිලිවෙලට වැඩ කටයුතු කරගෙන යනව අක්කෙ හරිම සරල විදිහට ජීවතෙ විදිනව
    හරිම නිහතමානි කෙනෙක් ඔයා අක්කෙ ඔයා තව තව ලස්සන වෙන්න ඔනි
    ඔයාලට බුදු සරණයි ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි නංගා❤❤❤❤

  • @SadamalSilva
    @SadamalSilva หลายเดือนก่อน

    Akke mama oyage vedio balanna godak asai.oyata budusaranai👨‍👩‍👧

  • @vijayanimarambe9477
    @vijayanimarambe9477 หลายเดือนก่อน

    බිත්තර ඔච්චර ඕනද? දවල්ට බත් grms 100 ක් මදිද?

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 หลายเดือนก่อน +13

    ගෙදර හදන කෑම ටිකක් , වැඩට ගිහින් කද්දී ආදරේ තවත් වැඩිවෙනවා❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ඒකනේ අයියේ 🥰👍

    • @withpurna847
      @withpurna847 2 หลายเดือนก่อน +1

      මල්ලී නංගී revon baba කොහොමද?
      ඒක ඇත්ත 100%❤❤

  • @ishmadu5805
    @ishmadu5805 2 หลายเดือนก่อน

    අනේ අක්කේ ඒ හාල් වර්ගය බාස්මතී නේද මොකක්ද ඒ බාස්මතී වර්ගය ❤❤❤❤ ඔයාගෙ වීඩියෝස් හිත නිවනව බලන් ඉද්දි හරිම ලස්සනයි , ගොඩක් ආදරෙයි , අනේ මට කියන්නකෝ අර හාල් වර්ගෙ මොකක්ද කියල 😊😊😊😊 මට තවම හොද බාස්මතී හාලක් හම්බුනේ නෑ 😢😢

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 2 หลายเดือนก่อน +17

    උදේ අර කොලපාට බැලුම් බෝලන් සෙල්ලම් කරලා එදාම හවස ෂැන් ගිුලා ගිහිල්ලා ඒ බැලුම් බෝලේ ගත්තේ කොහොමද කියලා කල්පනා කරන්නේ මම විතරද ඒත් මම ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      🥰

    • @rosheladinuli5251
      @rosheladinuli5251 2 หลายเดือนก่อน

      😂

    • @ishmadu5805
      @ishmadu5805 2 หลายเดือนก่อน

      හවසත් තව බැලුම් බෝලයක් ගන්න ඇති පොඩි බබාලා ආසයි නෙ අපේ චූටි නංගිටත් අම්ම අරන් දෙනවා එකපාරක් ගත්තහම ආයේ යද්දි ආයෙ ඒ පාටින්ම ගන්නෙ එයා 😊 පොඩි බබාලනෙ ආසයි

    • @ishmadu5805
      @ishmadu5805 2 หลายเดือนก่อน

      එකම වර්ගේ දේවල් ගන්නවා අපේ චූටිත් එහෙමයි අනේ උදේ ගත්ත නම් ආයෙ හවස දැක්කොත් ඒ පාටම ගන්නවා ඒ කලර් එකට ආසයි නම් 😊😊පොඩි බබ ලනෙ

    • @ThushaniMadushanka
      @ThushaniMadushanka หลายเดือนก่อน

      Eka nm ඇත්ත එහෙම une කොහොමද

  • @ChandaniKumari-rj7gf
    @ChandaniKumari-rj7gf 2 หลายเดือนก่อน +1

    Mamath godak kal edanma oya widihata parippu hadala thiyanawa . Passe dakka oyath එ widihata hadanawa theruwhan sharanai oyala thun denata පරිස්සමෙන් හැමදාම සතුටින් නිරෝගීව enna labewa .

  • @sunethraniranjaniranabah-ff1mb
    @sunethraniranjaniranabah-ff1mb 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤budu saranai parissamen enna ❤❤❤❤❤❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ......❤❤❤❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 2 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️ බුදු සරණයි

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT 2 หลายเดือนก่อน

    අනේ අක්කේ.. ආදරෙයි ❤❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 2 หลายเดือนก่อน +16

    ඔයා ඉස්සරටත් වඩා දැන් ලස්සනයි. ගුණ යහපත් ආදර්ශමත් බිරිදක්. 🤍💫

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි 🥰🌷❤️🙏

  • @Udayangan...
    @Udayangan... หลายเดือนก่อน

    මම කැමතිම නැන්දිගෙ ගෙවත්තෙන් දේවාල් කඩන් කුස්සියෙ උයන කෑම වලට..❤

  • @InduminiHelapalla
    @InduminiHelapalla หลายเดือนก่อน +1

    Akke oya aya kettu wela neda??monawada kale?

  • @KumariIndika-ew9gh
    @KumariIndika-ew9gh 2 หลายเดือนก่อน +1

    Oya kama hadana video balanna mama harima ashai ❤❤❤

  • @nadeearagama9856
    @nadeearagama9856 2 หลายเดือนก่อน +6

    මැල්ල කොල හරිම ගුනයි. මුත්‍රා ආසාදනවලට ප්‍රතිකාරයක්. මැල්ල කොල බ්ලෙන්ඩ් කරලා පස්සෙ තෙල් ලිපෙ තියලා ඒකට වියලි මිරිස්,අබ, සුදු ලූනු, ලූනු එහෙම දාලා අර මැල්ල කොල ටික දාල හදන්න අක්කෙ. ❤

  • @SahanBuddika-xc1by
    @SahanBuddika-xc1by 2 หลายเดือนก่อน +1

    Lassanai akkiyoo video eka ❤❤

  • @gothamiadikari6655
    @gothamiadikari6655 2 หลายเดือนก่อน +1

    කඩල pessur cooker එක use කරලා හැදුවා නම් ලේසි dear

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 2 หลายเดือนก่อน

    තුන්දෙනටම බුදු සරනයි ❤❤❤❤❤පරිස්සමෙන් .ඉන්න ❤❤❤❤

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 หลายเดือนก่อน

    මමත් ආස කෑමක් අක්කා මැල්ල කොළ බැදලා කන්න.අමුතු රසක් ඒක

  • @ShashiniPerera-o5y
    @ShashiniPerera-o5y 2 หลายเดือนก่อน +2

    Thawa day log aran anako. Kema hadana awa balana ase akkage❤

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 2 หลายเดือนก่อน +1

    Akke oya hoda බිරිඳක් hoda mawak godak dewal oyage eganagnni thiyenwa bs oyalta ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      Thanks 🥰🌷❤️🙏

  • @InokaJayalath-zx3nu
    @InokaJayalath-zx3nu 2 หลายเดือนก่อน

    Godak lassanai godak adarei akke.

  • @hemakanthi6274
    @hemakanthi6274 2 หลายเดือนก่อน +1

    Lassanai nangi adath wenada wagema budu saranai❤❤❤❤

  • @cookingbest6851
    @cookingbest6851 2 หลายเดือนก่อน +1

    Roshan aiya rangapana teledrama maru..❤❤❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 2 หลายเดือนก่อน +2

    මම දැකපු ලස්සනම පව්ලක් අක්කී ඔයාලා පොලොවේ පය හහලා නිදහසේ වැදගත් විදිහට ඉන්න සුන්දර පව්ලක්..ජය සතුට ප්‍රාර්තනා කරනවා ඔයාලා තුන් දෙනාටම❤❤❤❤..ඔයාගේ කෑම ටිකනම්..ම්..ම්...කටට කෙලත් ඉනුවා😊😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️🌷🙏

  • @dhanalankage8167
    @dhanalankage8167 2 หลายเดือนก่อน

    අක්කා ඔයා වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන්ද? හරිම ලස්සනයි වීඩියෝ ❤️

  • @withpurna847
    @withpurna847 2 หลายเดือนก่อน +2

    රිද්මා හරිම ලස්සනයි නංගී .වෙලාවක් ලැබුනම අනිවාර්යයෙන්ම බලනවා ඔයාගෙ ගමේ කෑම තමයි මම ගොඩක් ආස බලන්න බුදු සරණයි ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      Thanks 🥰❤️🌷💐

  • @Jagathkandy
    @Jagathkandy 2 หลายเดือนก่อน +2

    මෑල්ල කොළ නෙවෙයි අක්කේ මැල්ල කොළ❤

  • @Anu2802
    @Anu2802 2 หลายเดือนก่อน +2

    මෑල්ල කොල නෙමෙයි මැල්ල කොල ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 หลายเดือนก่อน +21

    අනේ මට අක්කිව දවසක ඇස් දෙකටම දකින්න ඕන .මං ආසම චරිතයක් අක්කි ඔයා ❤❤❤❤.ඔයාගේ වීඩියෝ පටන් ගන්න විදිහ මාරම ලස්සනයි ❤❤❤❤.අක්කි වගේ කෙනෙක් ලබන්න අයියා වගේම පැංචා මාරම වාසනාවන්තයි ❤❤❤❤❤.

  • @himalidhammika8167
    @himalidhammika8167 2 หลายเดือนก่อน +1

    Oya paw ane oya hari hodayi adareyi nangi❤❤❤

  • @LovlyCraft
    @LovlyCraft 2 หลายเดือนก่อน +18

    ඔයා හරි ලස්සනයි වාසනාවන්තයි දරුව සැමියට හොදම දෙ ආසාවෙන් හදල දෙනවා.සමහර නාකි ගැනු සැන්විච් එකක් හදලා ලෝකෙට පෙන්න්නවා මිනිහට කියල උයා ගන්නවා ඔයා රත්තරන් ❤ රොශාන් හරි වාසනාවන්තයි පරක්කු වෙලා හරි හතර මහ නිදානයක්ම එයාව හොයන් ඇවිල්ලා ❤😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +2

      ස්තූතියි 🙏💕❤️🌷💐

    • @shyamaananda587
      @shyamaananda587 2 หลายเดือนก่อน +3

      Ehema kiuwe chathurikata ne 😂

    • @RuwanbuddikaWeerakkodi
      @RuwanbuddikaWeerakkodi 2 หลายเดือนก่อน +3

      එකනම් ඇත්ත.. රොෂාන් නම් ගැලවුනා කුන්ඩවාලෙකින්.. දැං ඉතිං හරි කෙනා ලැබිලා

    • @LovlyCraft
      @LovlyCraft 2 หลายเดือนก่อน

      @@RuwanbuddikaWeerakkodi aththa 🙏

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      ​@@shyamaananda587😂😂😂 ඒ ගැනි ගයාන් ට හදලා දෙන්නෙ සැන්ඩ්විච් ද 😂😂😂 අනෙ හොඳ යි

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน +1

    Roshan ayiya harima wasanawanthai...❤❤❤

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 2 หลายเดือนก่อน +1

    Akki kettu wela ane kettu una widiha kiyannko akki🥺❤

  • @binara2831
    @binara2831 2 หลายเดือนก่อน +1

    Mamath .oyage .video.n.balnawa.oyalat.budu saranaii
    godaak adaraiiiiii .duwa.

  • @tashiyanethmini6598
    @tashiyanethmini6598 2 หลายเดือนก่อน +1

    first comment from me😘😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      Thanks 🥰🌷❤️💕

  • @salindaupul549
    @salindaupul549 2 หลายเดือนก่อน

    Oyagen bath ekak kanna hari asawen hitiya kanna thibba nam kiyala baba hambenna inna kota dan babath hambuna ❤❤

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 2 หลายเดือนก่อน +1

    Ane akkiyo oyage videos balanna mn harima asai..roshan mahathage wasanawata oya wage kenek labune❤️❤️budusaranai oyalata🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      Thanks 🙏❤️🌷🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Adath lassana video ekak.❤

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 2 หลายเดือนก่อน

    Akki kara kolath kla blnn..ekth ppdam wgem bdl knnth p... rasai.

  • @achinishehara8141
    @achinishehara8141 2 หลายเดือนก่อน

    Mn oyta adrei akki ❤shoi katahada

  • @roshanariyadasa936
    @roshanariyadasa936 2 หลายเดือนก่อน

    Roshan ayya lassana wela akka adare nisama ❤❤

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 2 หลายเดือนก่อน

    Mage hasiban uth pol සම්බෝල හදනවා kunisso dala .ehamath ගොඩක් rasai

  • @anuradespriye4636
    @anuradespriye4636 2 หลายเดือนก่อน

    Malla kola liyala rathu samoleta kalawam karalath marama rasai

  • @NadeekaHarshani-i8m
    @NadeekaHarshani-i8m 2 หลายเดือนก่อน +3

    ආදරණීය මවක් වගේම හොද බිරිඳක් ඔයා නංගී,පහුවෙලා හරි හොද බිරිඳක් රොසාන් අයියට ලැබිල තියෙන්නෙ,හරිම වාසනාවන්තයි ,බුදුසරනයි ඔයාලට

  • @aadanupamasamanmali4719
    @aadanupamasamanmali4719 2 หลายเดือนก่อน +1

    Akke mella kola Dalu dehi ebula hadala balannako.godaak rasai..

  • @Komari-dv1bt
    @Komari-dv1bt 2 หลายเดือนก่อน +2

    හරිම ආසයි අහගන ඉන්න ඔයාගෙ කතාව තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤❤❤❤❤

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 2 หลายเดือนก่อน +9

    හරිම හොද වයිෆ් කෙනෙක්, මාත් පුලුවන් උපරිමෙන් රසට ලස්සනට මගෙ හබීට කෑම හදල දෙන්න ආසයී

    • @thathsaranikatudampage9613
      @thathsaranikatudampage9613 2 หลายเดือนก่อน +2

      Ape nendammath eka be... Mama monawa heduwath adupadu 😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      🌷

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +4

      @@thathsaranikatudampage9613ගනන් නොගෙන හිමිහට වැඩ ටික කරගන්න. කාලයක් යද්දි ඒ අයම සද්ද නොකර ඉදිවි❤

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt 2 หลายเดือนก่อน +1

    Mamath akki oya hadana පරිප්පු eka haduwa akki ❤❤ haruma rasai

  • @HarshaniRuwanthika-z8d
    @HarshaniRuwanthika-z8d 2 หลายเดือนก่อน +1

    Akki oya hadana kama ලස්සනයි

  • @ChandanaDissanayaka-tm2gy
    @ChandanaDissanayaka-tm2gy 2 หลายเดือนก่อน

    Basmati hemadama kanne netuwa lankawe tiyena guna hal warga kanna. Kudu has kohomat hodane.

  • @gangalakmali9753
    @gangalakmali9753 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏❤️

  • @NadeekaJayasinghe-uk1yd
    @NadeekaJayasinghe-uk1yd 2 หลายเดือนก่อน

    Nangi oya mella kola kos thambala pol thalala mella kola pol walata kalawam karala kos thambapuwata dala hadanna...mara rasai...

  • @nayomiwasana2115
    @nayomiwasana2115 2 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤

  • @산림치유
    @산림치유 2 หลายเดือนก่อน +4

    I think it is a very delicious and healthy food.. I always wish for health and peace for my family in Korea.

  • @madushanirmani844
    @madushanirmani844 2 หลายเดือนก่อน +1

    Lassanai akkiyo..ane akki saffron gena vedio ekak karannakoo..❤❤

  • @DevanandaThero
    @DevanandaThero 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔයාලට දලදා සමිදු පිහිටයි

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 2 หลายเดือนก่อน

    Lovely ❤🎉

  • @menakamadushani4211
    @menakamadushani4211 2 หลายเดือนก่อน +3

    ඔයා වගේ බිරිඳක් ලබන්න සැමියෙක් hugak පින් කරන්න ඕනේ..❤ හරිම ආදරේ හිතෙනවා ඔයා කරන කියන දේවල් දැක්ක ම ඔයාගේ මහත්තයා පුතා පවුල වෙනුවෙන්.. ආදර්ශමත් අම්මෙක් බිරිඳක්..❤ ඔයාගේ පුංචි පවුල සතුට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා..!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!! තෙරුවන් සරණයි මැණික..🙏❤️😘🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      Thanks 🙏💕🌷🥰❤️

    • @chandrikamanel6706
      @chandrikamanel6706 หลายเดือนก่อน

      බත් එකටම එලවලු ට්ක එක්තු කරන්නේ නැතුව වෙනම කෙසෙල් කොලේ කට බ්වබෙදුව් න්ම් හොඳයි නේද

  • @dulajdanushka48
    @dulajdanushka48 2 หลายเดือนก่อน +2

    මැල්ල කොල කිරි කොස් උයනකොට දාලා උයන්න ගොඩක් රසයි

  • @renukamanel5561
    @renukamanel5561 2 หลายเดือนก่อน +1

    Adarei godak❤❤❤❤❤ rahul puhu🥰❤️ menika🥰 oyalahun denah sahutin parissamin ❤inna adarei godak❤❤❤❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි, පිළිවෙලට ගුණ පිරි ලන්ච්, බ්‍රේක්‌ෆස්ට්.
    💖💖💖

  • @ShashiniFernando-vi6oc
    @ShashiniFernando-vi6oc 2 หลายเดือนก่อน

    Mama nam asama family ekak .loku kam ne samanya jeewitha gathA karana api wage minissu

  • @ayeshasubani5428
    @ayeshasubani5428 2 หลายเดือนก่อน

    Very nice ❤

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 2 หลายเดือนก่อน +5

    දුව හරිම සතුටුයි දුවගේ වයසට රසවත් ආහාර වේලක් සකසනවද පබිලිස් මහතා පරාදයි මම ආදරය කරන චරිතයක් දුව මැල්ල කොල සලාද හදලා කන්න පුලුවන් අපේ පන්සලේ ගසක් තිබෙන වා දුව ගේ පවුලට තෙරුවන් සරණයි