Thank you soo much for this valuable comment ...I'm soo happy...because a nice comment from away srilanka ...woooowwww ...thank you soo much ...and stay with my channel .....🙏🙏🙏🙏🙏🙏
Thank you sooo much for this valuable comment ...It is a great effort to mee..it is very happy to me that you say "I' ll try this" ...woooowwww..good ...thank you soooooooo much...when you make this plz comment me again...say me about its taste..☺️☺️☺️☺️..stay with my channel ...🌟🌟🌟
Tayangan yang bagus ❤🙏 13:22
Thank you soo much for this valuable comment ...I'm soo happy...because a nice comment from away srilanka ...woooowwww ...thank you soo much ...and stay with my channel .....🙏🙏🙏🙏🙏🙏
@@chameescooking😊
😊😊
@@WickramapalaLiyanage😊😊
@@lskindrani2211😊😊😊😊
ඇත්තටම මේක මන් අද හැදුවා මේ විදියටම ....ගොඩාක් රසට ආවා....පැපොල් කෑලි මාරම රසට හැපෙනවා....ගොඩාක් ස්තූතියි ඔයාට ....💖
ගොඩාක් ස්තූතියි ඔයාට මේ ලස්සන comment එකට .....🙏🙏🙏🙏🙏🙏🙏
Good rasa බලන්න hithana thankyou ❤️
අනේ ගොඩාක් ස්තූතියි ඔයාගෙ මේ වටිනා comment ekata....ඒ වගේම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ..☺️🥰 දිගටම රැදී ඉන්න මගේ චැනල් එකත් එක්ක ...👍☺️
හරිම රසයි
අනේ ගොඩාක් ස්තූතියි මේ ලස්සන comment එකට.... මේ වගේ ඔයාලගේ ලස්සන අදහස් දකිද්දී මට ගොඩාක්ම සතුටුයි .....ගොඩාක් පින් ඔයාට ....🥰🥰🥰🥰🥰
Good job 👍
Thank you soo much 🙏🙏🙏🙏
ඇත්තටම රසයි ආපි උයල කල තියේනව
ආන්න ඒකනේ...☺️☺️👍👍 ආයෙත් හදන්න හොඳේ....☺️
ස්තුතියි. ඔයාට w👍👍❤️🌹
ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ ලස්සන comment එකට ...💖💖💖💖💖
Woooowwww .... නිතරම වස විස කෑම තමයි දැන් කාලෙ හැමෝටම කන්න වෙලා තියෙන්නෙ ....ඉතින් මේ වගේ වස විස වලින් තොර කෑම මේ වගේ රසට හදන්න කියලා දෙනවට ගොඩාක් ස්තූතියි ...💕💕💕💕
☺️☺️☺️☺️☺️🥰 ගොඩාක් ස්තූතියි ඒ වටිනා comment එකට......Thank you soooo much❤️
Ski
ගොඩක් ඉස්තුතියි ❤❤❤තෙරැවන්සරණයි .👍
අනේ ඔයාටත් ගොඩක් ස්තූතියි ....ඔයාගෙ මේ comment එක මට ගොඩාක් වටිනවා ....කෙනෙකුට ස්තූති කරන්න හිතෙන්නෙම හිත ලස්සන අයටමයි...තෙරුවන් සරනයි !!!!
ටිකක් පට උනම කරිය රසයි
ම්ම්...ඔව් නේද ....🥰🥰🥰 ගොඩාක් ස්තූතියි ඔයාගෙ comment එකට... දිගටම රැදී ඉන්න මගේ චැනල් එකත් එක්ක ...🥰🥰🥰🥰☺️☺️☺️
❤❤❤❤❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි .....ඔයාගෙ මේ comment එක මට ගොඩාක්ම වටිනවා ......හැමදාමත් මගේ චැනල් එකත් එක්ක රැඳී ඉන්න ...ආයෙමත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ එක බැලුවටත්,මේ ලස්සන comment එකටත් .....හැමදාමත් සතුට ඔයාට ලැබේවා ...❤
Bohoma sthuthie oyata. .
Godaaak ස්තුතියි ඔයාටත් මේ ලස්සන comment එක ට.. .මේ විදියට ස්තූති කරන්න ඔයාට හිතුනෙත් ඔයාගෙ හිත ලස්සන නිසා....☺️☺️☺️ දිගටම රැදී ඉන්න මගේ චැනල් එකත් එක්ක ....🥰
ඔබ තුමියට බොහොම ඉස්තුතියි
අනේ ගොඩාක් ස්තූතියි ඒ ආදරණීය comment එකට...මට ගොඩාක් වටිනවා මේ comment eka...thank you soo much ...👍
ඇත්තටම රසයි පැපොල් කරිය.මේ විදිහටත් හදල බලන්න ඕන .ස්තූතියි ❤
ඔයාගෙ comment එක ගොඩාක් වටිනවා ...ගොඩාක් ස්තූතියි ඔයාට...අනිවාර්යයෙන්ම මේ විදියට ත් හදලා බලන්නකෝ ...ගොඩාක් රසයි..😋🥰
තෑන්ක්
ගොඩාක් ස්තූතියි ඔයාටත් මේ comment එකට ...👍
Awama hadala denna 👍❤️
Anivaryenma akkaaa...👍❤️❤️❤️❤️❤️
👌👌👌❤️
Thank you soo much this appreciate ...It is a good effort to me for create more videos ....thank you ..thank you soo much again ..👍
ස්තූතියි ❤❤
අනේ ගොඩාක් ස්තූතියි ඔයාටත් ....ගොඩාක් වටිනවා මට ඔයාගෙ මේ comment එක ..... 🥰🥰🥰🥰🥰
verry nice, I ll" try this thanks lot.
Thank you sooo much for this valuable comment ...It is a great effort to mee..it is very happy to me that you say "I' ll try this" ...woooowwww..good ...thank you soooooooo much...when you make this plz comment me again...say me about its taste..☺️☺️☺️☺️..stay with my channel ...🌟🌟🌟
Niyemei mamath hadenewagodak rase athi❤
අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ....මේ වගේ ආදරණීය comment මාව ගොඩක් දිරිමත් කරනවා....හොඳ දෙයක් මේ විදියට අගය කරන්න පුලුවන් වන්නේ ලස්සන හිත් තියෙන අයටමයි...🥰🥰🥰 thank you soo much..🥰🥰
ගොඩාක්ම හොදයි පැපොල් කරිය ගැන කියලා දුන්නාට. ඒ වගේම ස්තූතියී .
Godaaak ස්තුතියි ඔයාටත් මේ ලස්සන comment එක ට.. .මේ විදියට ස්තූති කරන්න ඔයාට හිතුනෙත් ඔයාගෙ හිත ලස්සන නිසා....☺️☺️☺️ දිගටම රැදී ඉන්න මගේ චැනල් එකත් එක්ක ....🥰
Well done 😍
Thank you sooo much akkaaa.....Its good effort to mee...stay with my channel ..☺️☺️
වට්ටක්කා uyana විදිහට me mix එකට thawa ගම්මිරිස් ata පොඩ්ඩක් aba garlic කුරුඳු පොතු කෑල්ල kuth graind karanna ඕනෑ godaj rasi එතකොට
ම්...ඔව් නේද ...එහෙමත් ගොඩක් රස ඇති..☺️☺️☺️ thank you for your lovely comment ...👍
කරවල ටිකක් එකතු කරලා උයන්න තවත් රසයි 👍
@@nimaliperera9757☺️☺️☺️☺️👍
ගස්ලබු ගෙඩිය රැහැල තීරු කපල (බුලත් කන හුනු )දෙපැත්තේ ගාලාවිනාඩි 5විතර තියා හොඳට සෝදලා පෙති කපල බැදපු තුනපහ දමා මස් උයන විදියට උයන්න
😊😊😊😊👍
Oya ta pussuda gaslabu odanna ගස්ලබු wasa vesa nata aka parae odapuwama ate
ඒකනේ.. ☺️👍
Potssiyam tiysnawada
👍👍💯🇱🇰🇱🇰
Thank you soo much for your great comment ..👍👍 It is good effort to mee
Godak kiyawanawa
💖💖💖💖💖💖💖
Ane ekanam atta. Ape watte gas 4kma tiyenawa.gedi pirila .mage bara adukaraganna dagalana mm ... dannaane itin. idunama kala hariyannadda.
Idunama thiyenawa wenamama guna godak...lassana wenawa..hama pahapath wenawa..ahaara diraweema pahasu karanawa..eeth mee vidiyata hadala keewama wenamama guna godaknuth thiyenawa..sathiyakata serayak hadala kannakoo...☺️ ( bara adu karaganna tip ekk kiyannada...wedipura keema kewunama hot plenty ekak tak gaala bonna..unuwatama..🤫☺️ kemawala poshanaya agata absorb karana eka nawattanawa eken )exercisenuth karanna hodee..👍☺️
Wate yanawa wedi
💖💖💖💖💖💖
Aiyoo aparade oke pothu tika.thambala weelala thel dala rasai.ewa witharak ethi bath kanna
🤔 danne nam nee ee gena....thank you for watching meee....🥰
Papol kariyata pol kiri ad karanakota blendar karana haal valata haal vitharak nevei sudu loonu bic dekak gammiris jarapunchath daala blend karala pol kirivala diya karala daala balanna rasa aba chuttakuth daanna thank you resipi ekata
Sori karapincha hariyata tyip velaa naa
@@pariganakamagazine7032 ow neda...ehemath rasa athi godak..☺️👍 stay with my channel ....🥰🥰🥰
තම්බල. වේලල..තෙල් දාල??..(.අම්මට 86 යි.. අම්මත් දන්නෙනෑ.)
මමත් අහල වත් නැ...විස්තර අැතිව දැන ගන්න කැමතියි..රම්ය්‍ය ලතො පුලුවන්නම් වටින වැඩක්...ස්තුති!!😊😊
හෙලදිව බෙනි ප්‍රින්ස් කියන්නෙ මොනවද
🥰🥰🥰🥰🥰
එලවලු සොදනවිට ටිකක් ලොකු බජන්යක් ගන්න ayakata
ඔව් ....නේද...මන් උයනකොට නම් ලොකු බාජනයක් තියෙනවා සෝදන්න...ඒත් මේ වීඩියෝවට ලස්සනට කියලා මේ මැටි බාජනේ ගත්තා...ඊලග පාර ලොකු මැටි බාජනයක් ගන්න ඕනි..😁😁☺️🥰.ගොඩාක් ස්තූතියි ඔයාගෙ ආදරණීය comment එකට...👍🥰
Sahal dannama onada
Athyaawashyama nee...ඒත් දැම්මොත් curry එක උකුවට එනවා....අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක බැලුවට...ඒ වගේම comment කලාට...❤️❤️❤️❤️💐💐💐💐
ඔිකට කියන්නෙ පැපොල් නියඹලාව කියලා අමු අඹ වැල් අල වුනත් හදන්න පුලුවන් පුහුල් විශේෂ යෙන්ම හදනවා වැට කොල වටිටක්කා සහ වටිටක්කා දලුත් හදනවා
ම්...ඔව්....ගොඩාක් ස්තූතියි ඔයාගෙ comment එකට ....☺️☺️☺️
Rasata.athi.hdala..kannam.ko.suba.dawasak.....
අනේ ඔයාටත් සුබම සුබ දවසක් වේවා !! ඒ වගේම ගොඩාක් ස්තූතියි මේ ලස්සන comment එකට ...ඔව්...හදලා මට රස ගැන කියන්නකෝ....🥰🥰🥰🥰
හාල් පොල් බදල ගන්නෙ. එතකොට මස් කරියක් වගෙයි .
ම්...ඔව්..☺️
Me hadala theyenne kiratane ekai
@@sasuranga6775ම්ම්....ඒකනේ ....thanks a lot..🥰
අනවශ්‍ය විස්තර තමා වැඩි.
ඔයාලගෙම හොදටනේ ඉතින් මන් විස්තර කියන්නේ...😊😊😊🥰
උයන්නම්කෝ
අනේ කොච්චර දෙයක්ද .....ගොඩාක් ස්තූතියි .....ඔන්න එහෙනම් හදලා රස ගුණ ගැන comment එකක් දාන්න..☺️👍
මාලුව උයනවට වඩා වෙන වැඩ මෙයාට .එපා වෙනව
Oyage වොයිස් cut eka හරි නැ
අනේ ඇයි ඒ..🥺 😔ර්‍ර්ළඟ එකේදී මීට වඩා හොදට voice කරන්න මම try කරන්නම්..thank you for your comment ..👍