Oyala wage famous Aya polen Badu ganne giya ekath pudumai. Harima nihathamani. Dennatama All the best ❤ akki harima lassanai. Aiya me tharam hodai kiyala Dana gatte videos walin. Habai Roshan aiya dawasaka plantation ministry eketa awa. Man ethana wada kale. Hina unewath na
Oyala nagare nisa nangi wiyadama wedi...game inna nisa apita waththen hoyan uyanna jathi oni tharam....gehenu kenek laga thiyenna oni mesma thamai arapirimesma..... good luck.....❤❤
Akke podi tip ekak kiyannada Piliyandala polen giyapu gaman badu gannepa pola wateta watayak danna mulinma ganan adu then tynwa game kema warga tynwa, Alu puhul, ehemath tynwa
nangi kottawa pola tiyenne....rukmalgama/aturugiriya rode eke...relway line eka pannala ..700m ..wage yanakota pare ainema left side eke....podi polak........anika nangi piliyandala pole badu ...nugegoda janata pole badu ganan....ai dannawada hamadama tiyena nisa wikunanna hadisiyak naha.......homagama pole badu hari labai ..edineda badu wikunana gamee welendo wadiyen inne [awissawella ..bope ..meepe wage]....maharagama...malabe ....delkada pola...aturugiriya sikurada pola.....kaduwela pola....labama pola.......homagama pola.....chandika japan
රිද්මා මැණික ඔයා පොඩි දරුවෙක් වගේ තාම හුරතල් ආදරණීයයි සිනාමුසු මුහුණින්මයි හැමෝටම 😘 ඔයාලට ප්‍රසිද්ධිය මිල මුදල් හැමදේම තිබිලත් නිහතමානිකම උපරිමයි. ඒකයි මිනිස්සු ඔබලට මේ තරම් ආදරේ. ඕනෑම කාන්තාවකට ආදර්ශයක් ඔබ. රාහුල් පුතාව දැක්කම ආසාවේ බැහැ දරුවෙක් හදනවානම් මෙහෙම තමයි හදන්න ඕන . රොෂාන් අයියා මෙපමණ හොද උතුම් මනුස්සයෙක් බව දැනගත්තේ ඔබගේ වීඩියෝ වලින් . වාසනාවන්ත පවුලක් තවත් ආදරෙන් ඉන්න තෙරුවන්සරණයි. 💞💞💞💞💞💞💞💞💞
ආදරෙයි ❤️🥰💞🙏
නොන...එන්න පිලියන්ද පොලේ මම ඉන්නෙ...මම.අනුර..දෙහි අමුමිරිස්.තක්කාලි විකුනන්නෙ...අය අවොත් එන්න මන් ගවට..❤❤❤
ඇත්ත❤❤❤❤
Piriiyakuta hoad ghaniyak labunoth oya wage sathutin inna puluwan
නියමයි ගිහින් බලන්න අඩුයි. නෙ ටිකක් විතර බුදු සරණයි
පවුඩර් බබාලට වඩා පොලවෙ පයගහලා ඉන්න හොද ගුනයහපත් කාන්තාවක්.රොෂාන් අයියා ට ගැලපෙනම කෙනා ඔයාම තමයි.තෙරුවන් සරණයි පුන්ච් පවුලට.
🥰
100%ක් එකඟයි👍
පොලේ යන්න කිසිම හේතුවක් නැතුව,ඕන ඕනා විදියට සීමාවක් නැතුව වියදම් කරන්න පුලුවන්කමක් තිබුනත්,බොරු පොශ් නැතුව,කිසිම නිරහංකාරකමක් නැතුව තව කෙනෙක්ට ආදර්ශයක් වෙමින් අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන ,යහපත් රන්ගන ශිල්පියෙක්ගෙ ගුණයහපත් බිරිඳක් ,ආදරෙයි අක්කා 💐❤️
ආදරෙයි නංගා 🙏🥰❤️😍
අයියගෙයි අක්කගෙයි සහයෝගය දකිද්දි මාරම නිහතමානී සතුටක් දැනෙන්නේ..
එහෙම දෙන්නෙක්ට ජීවන ගමන යන්න පහසුයි..
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
තෙරුවන් සරණයි !!
🙏🥰❤️😍💞
ඔච්චර ජනප්‍රිය වෙලත් දෙන්නගෙම කිසිම ලොකු කමක් බොරු පොශ් කමක් නැ.හරිම වැදගත් විදියට normal විදියට ඉන්නවා දෙන්නම.😊😊❤❤
ආදරෙයි ❤️❤️❤️❤️
හරිම නිහතමානී නංගි අනිත් නිළියන්ගේ වගේ සෝබනේ නෑ නංගිගේ චරිතෙත් හරිම ලස්සනයි අනිත් නිළියන්ටත් ආදර්ශමත් නංගි හරිම ලස්සනයි නංගි ඔයාට බුදු සරණයි!
🙏💞❤️
Aniva akke hari lassanai akkatai mahathayatai puthata theruvan saranai ❤❤
හරිම ලස්සනයි ❤ මං අක්කගෙ කතාවෙ ආසම වචනේ තමා "චුට්ටිත්තක්"❤🥰 ඒ වචනෙ හරිම හුරතල් ❤🙊 කියන්න දේවල් කොච්චර තිබුනත් කියන්නෙ මොනවද කියල හිතා ගන්න බැ🥰 ඒ තරමට video එක ලස්සනයි, අනිත් නලු නිලියො නොයන අක්කයි අයියයි යන එකම තැන තමා පොල 🥰 හරිම නිහතමානී ලස්සන wife කෙනෙක් රොෂාන් අයියට ලැබිල ඉන්නව🥰 බුදු සරනයි දෙන්නටම 🥰 ඒ වගේම චුටි පුතාටත් 🥰
ස්තූතියි නංගා🥰❤️💕😍👍
@ridmapilapitiya 🥰
Polos godak rasa meti භාජන වල iuwama.elumiyam වළං wali goraka dala uyanna apa නංගී.meti walan wala polos uyanna.
Oyagenuth api igana gnnawa.oyath apeth igana gannawa wedagath karunu.
Oyalata budusaranai.
පරිස්සමෙන් inna.❤❤❤
ආදර්ශමත් අක්කේ ඔයා..අනේ ඇස් වහක් වදින්න එපා ඔයාලගේ පව්‍ලට.අපිත් ලගදි ඉදලා පොලට යනවා බඩු ගන්න.ඇත්තටම ඔයාගේ වීඩියෝ බලලා අපි වගේ ලගදි මැරි කල අයට experience නැති නිසා ඉගෙන ගත්ත දේ ගොඩයි.පවුලට ශක්තියක් වෙලා ජීවිතය විදින්න උගන්වනවාට පින්.
ආදරෙයි 🥰❤️😍💞
මම නම් පොඩි කාලෙම පොලට ගිහින් තියෙනවා
පොලට ගිහින් ඉස්සර වෙලා බඩු වල මිල බලන්න.සමහර තැන්වල එකම එලවලුව එක එක ගණන්.එහෙම බලල ගන්නකොට තව ටිකක් අඩුවටගන්න පුලුවන් .❤️
ඇත්තටම රොෂාන් ඔබ වාසනාවන්ත ස්වාමිපුරුෂයෙක්. මේ වගේ රත්තරන් පින්වන්ත බිරිදක් ලබන්න ඔබ කෙතරම් පින්වන්තද. තෙරුවන්ගේ සරණයි රත්තරන් ඔබ දෙපලට නිරෝගි සුවය දීර්ඝායු වේවා
🦋❤️❤️🌷🥰🙏
හරිම නිහතමානී කෙනෙක් ඔයා අක්කි.. හැමවෙලේම ඔයාව බලන අයට අලුත් දෙයක් ඉගෙනගන්න තියෙනවා ඔයාගේ videos වල.. ❤❤❤ ඔයාලගේ family එක හරීම ලස්සනයි.. රොශාන් අයියා, රාහුල් පුතා, ඔයා.. හැමෝටම තෙරුවන් සරණයි..❤❤❤
මෙහෙමයි අක්කි ,පොලෙන් බඩූ ගනිද්දී ඉස්සෙල්ලා පොල වටේ රවුමක් දාලා බලන්න මිල කොහොමද කියලා, ඊ ට පස්සේ මිල අඩු තැන්,හොඳ එළවළු තියන තැන් වලට යන්න.
❤❤❤❤❤
Mamath ehemai karanne akki....
පොල කියලා බඩු වල අඩුවක් නැහැ , තෝරාගෙන එළවළු එහෙම ගන්නවා ට ගොඩක් වෙළෙන්දන් කැමති නැහැ . තක්කාලි එහෙම ගොඩක් ගණන් . 250g රුපියල් 120/ විතර වෙනවා , super market එකේ 1Kg රුපියල් 260/. සමහර වෙළෙන්දන් කිරණ විදිහ හරි නැහැ . අත්දැකීම් එක්ක කියන්නේ , වාසි අවාසි දෙකම තියෙනවා . මම නම් ගොඩක් එළවළු එහෙම ගන්නේ super market එකෙන් . කොල වර්ග අම්මා කෙනෙක් ගෙනැවිත් දෙනවා , තව ගෙදරත් තියෙනවා . ගමේ පලතුරු නම් පො ලේ ඉන්න අම්මලා ගාව තියෙනවා .
❤️🥰💞😍👍
පොලොවෙ පය ගහලා ඉන්නවා කියන්නේ ඕකට සහෝදරී..❤ ඔයාට වියදම් අඩු කරගන්න පොඩි දෙයක් කියන්නම්.
Super markert එකෙන් අපි ගන්නේ grocery item, cheese butter
එලවලු සාමාන්‍ය මාකට් එකෙන්
හාල්, පරිප්පු, පාන් පිටි ,කරවල ඒ වගේ දේවල් තොගබඩු කඩෙන් ගන්න . Keels එකේ මස් මාලු කරවල හාල්මැස්සන් පරණයි.
ධීවර සන්ස්තාවෙන් මාළු. මස් කඩෙන් මස්, ගොඩාක් ලාබයි.
ගෙදරින් යද්දී අපිනම් රෙදි බෑග් ලොකු ඒවා අරන් යන්නේ
Thanks ❤❤❤❤
ඔව් ඒක හරි අපිත් එහෙම තමයි කරන්නෙ. පොලේ බඩු සුපර්මාකට් එක්ක බලද්දි ලාබයි වගේම අලුත් .මස් මාලු කරවල වගේ දේවල් උනත් එහෙමයි.අපි ඉතින් වියදම අඩු කරගන්න කරන්නෙ ඒ වගේ දේවල් .ආදරෙයි අක්කි ❤❤❤
ඇත්තටම ඔයා කියනවා වගේ ඔයා මගෙ සහෝදරියෙක් වෙලා ඉවරයි.ඒ තරම්ම නැතුවට බැ වගේ.ඇත්තටම ආදරෙයි .බුදුසරණයි 🌹🌹🌹
ආදරෙයි 🥰❤️😍🙏
දෙහි වෙනුවට නාරං පාවිච්චි කරන්න පොල් සම්බෝල ලුණු මිරිස් ගොටුකොළ සම්බෝල වලට නාරං දැම්මම පුදුම රසයක් තියෙන්නේ අනිත් එක නාරං වලට ලොකු ගානක් යන්නේ නෑ වත්තෙම හිටවගන්නත් පුළුවන්
ගෙදර පොඩි නාරං ගහක් තියෙනවා. දෙහිත් ඉදලා හිටලි ගන්නවා ❤️🥰😍
නංගි හුගක් හොදයි පොලෙන් ගන්න එක ඒත් අපේ පැත්තෙ මරදගහමුල ඔයිටත් වඩා අඩුයි එලවලු මිල ඔය කොලඹ නිසා වෙන්න ඇති.... ඉතින් ඒ වගේම තොග බඩු කඩේකින් මාසෙකට එකපාර අනිත් බඩු ගන්න හුගක් අඩුවෙනවා මිල....උදාහරනයක් විදිහට සබන් කැට හයක් ගත්තොත් එක කැටේකට රුපියල් හයක් විතර අඩු කරනවා...අනිත් හැම බඩුවලටම එහඅයි හාල්..පරිප්පු ..සීනී..පිටි වගේ....... ඉතින් ඔයා හරිම හොද ලස්සන වාසනාවන්ත ගෘහණිය ක්........ තෙරුවන් සරනයි හැමෝටම ...🙏
❤❤❤❤❤
ඔයා නම් හරිම වාසනාවන්ත සිරියාවන්ත නිහතමානී කාන්තාව ක්.මම හරිම ගරැ කරන ගුණ දර්ම රකින සමගිය උපරිමයෙන් රැදුන ඔයාගෙ පවුල ට ආදරෙයි හැමදාම .රොෂාන් අයියා හරිම හොද කෙනෙක් දරැ පැටියා වාසනාවන්ත කෙනෙක් ආදරෙයි හැමදාම ඔයාලට❤❤❤සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .❤❤❤❤❤❤
ස්තූතියි ❤️🥰💞😍🙏🙏🙏
අසමෝදගම් කොල සම්බෝල මාර රසයි.. කාලා බලන්න්කෝ.. හැමදාම පොලට යන්න එහෙනම් අක්කී.. ඔයත්. අපි වගේ.. ❤
ඔව් මම අසමෝදගම්කොල හෝදලා නිකන්ම පොලොස් කරිත් එක්ක කෑවා 🥰
Tithththa 😂😂😂 nadda
@@anurakumara5464 නැහැ හරිම රසායි සුවදයි ❤️👍
අක්කෙ අසමෝදගම් කොල ,රතු ලූනු, අමු මිරිස්, පොල්, ලුනු සහ දෙහි සේරම දාලා මික්ස් කරලා සම්බෝල හරිම රසයි.. පොලේ දවසක් දෙකක් ගියාම හොද එලවලු පලතුරු තියෙන්නෙ කා ලගද කියලා අදුරගන්න පුළුවන් .පලතුරු පලා එහෙම එක එක අය ලග quality and price වෙනස්... ❤❤
හායි
අක්කි පොලේදී මුලින්ම ඉන්න අයගේ බඩුවල ම්ල වැඩී,මමත් පොලෙන් බඩු ගන්නේ,supper market වලට වඩා ගොඩක් ම්ල අඩුයි,foodcity තක්කාලි 560kg වෙනවා,පොලේ 480kg,🌹🌹අක්කිට මහන්සි පාටයි,🌷🌷ආදරෙයි අක්කියෝ තුන්දෙනාටම,පරිස්සමට ඉන්න💓💓💓💓💓💓💕💕💕💕💕💕
අනිවාර්යයෙන් එක පාරක් ඇවිදලා මිල ගනන් බලලා ඉන්න...දිගටම පොලට යන්න ලොකු මුදලක් අඩු කර ගන්න පුලුවන්...බුදු සරණයි ඔයාලා සියලු දෙනාට🙏ර්
❤️❤️❤️❤️😍
හාල් ,පරිප්පු , සීනි වගේම කිරණ badu තොග කඩවලින් ගත්තාම tawath ඉතුරු වෙනවා , එතකොට supar sentar walin ganna oni wenne podi dewal tikak විතරයි , apith එහෙම කරනවා , budu saranai ඔයාලට
❤️❤️❤️❤️❤️
තව දෙයක් එකතු කරන්න හිතුනා අක්කි, කවදාවත් වෙළෙන්දාට එළවළු තෝරන්න දෙන්න එපා ඔයා thamai තෝරලා දෙන්න ඕනි නැත්නම් භාවිතයට නුසුදුසු එළවළු පලතුර එයාලා අපිට විකුණන්න ඉඩ තියෙනව. පුළුවන් හැම වෙලාවකම oyama තෝරලා දෙන්න.
ආදරෙයි ❤️
Thanks ආයේ එහෙම කරමු🥰❤️😍💞👍
අක්කි ගොඩක් දුර්ලභ එළවළු පළතුරු එහෙම තියන පොළක් උදේ පාන්දර පිටකොටුවෙ තියනවා.යූටියුබ් චැනල් වලත් අඩුවෙන් තමා ඒගෙන තියෙන්නෙ.ලාබෙට හොඳම දේ ගන්න පුලුවන් .අපිත් යන්න හරිම ආසාවෙන් ඉන්නෙ.පැකට් කරපු දේවල් කීල්ස් වගේ ඒවයින් ගත්තට අනිත් දේවල් එක්කො පරණයි.නැත්තං අපට ඕන දේ නෑ.ඩිස්කව්න්ට් හම්බෙන එක තමා එකම ලාබෙ.ඉතින් පුංචි තැන් වලින් ගන්න එක තව කෙනෙක්ට එදා වේල හොයාගන්න කෙනාටත් උදව්වක් අක්කි.මම චැනල් එකේ වගේම ෆේස්බුක් එකෙත් ඉන්නවා අක්කි ස්ටෝරි දාපු ගමන් පුලුවන් වුන ගමන් බලන්න එනවා.කාර්‍ය බහුල අපිට ලෙඩ එන්න තියන සම්බාවිතාව වැඩීනෙ අක්කි ඇත්තටම ඔහොම ජීවත් වෙන එක තමා සුදුසුම.ජීවත් වෙන ටිකට මොකටද අක්කි ලොකුකම කියලා එකක් ඔලුවෙ තියන් ලස්සනම දේවල් මග ඇරගන්නෙ.අක්කිව දකින හැම පාරම මට දැනෙන්නෙ මම මාවම දකිනවා කියලා.ඔහොම තමා අක්කි ඉන්න ඕනි ආගම දහම දර්ශනය ප්‍රායෝගික විදිහට ගත්තහම හරිම සැහැල්ලුයි නේද.ඉතින් අයියත් පුතත් දෙන්නම මම ගොඩක් ආදරෙන් මතක් කළා කියන්න.අයියා ඇත්තටම මගෙ හස්බන් වගේම ආදරණීය හස්බන් කෙනෙක්.මාත් බබෙක්ට ගොඩක් ආසයි නමුත් අසනීප තත්වයක් නිසා ඒක මට දුරයි ටිකක්.ඉතින් පුතාව දකිද්දි මට මනසට හරි සතුටක් එනවා.ඔහොම තමා අක්කි දරුවන්ට හොඳ දේ කියලා දෙන්න ඕන.ගොඩක් කාලෙකින් අක්කිට කමෙන්ට් එකක් දැම්මෙ ❤ තෙරුවන්සරණයි අක්කියො .ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න.පොළේ යද්දි වටින දේවල් දාන් යන්න එපා.පර්ස් අරන් යන්නත් එපා පේන්න.නිකන් කවරෙක සල්ලි දාන් යන්න බහුතරයක් මිනිස්සු හරි හොඳ වුනත් එහෙම නැති කොටසකුත් ඉන්නවනෙ දේවල් නැති වුනත් කමක්නැහැනෙ අනතුරක් නොවී.❤🥰
ඇත්තටම ඔයාලා දෙන්න හුගක් හොදයි.ඕනම කෙනෙක් එක්ක පින්තූර ගන්නවා.ඒකට විජේරත්න වරකාගොඩ .මාර අහංකාර මනුස්සයෙක්.මම දැක්කා එක දවසක් කලුබොවිල හොස්පිටල් එකේදී වයසක දුප්පත් සීයා කෙනෙක් ලගට ගිහින් කතා කරද්දී ඔරවගෙන ගියා.
අනේ නෑ. විජේරත්න වරකාගොඩ අංකල් ඉන්නේ අපි ඉන්න පලාතෙම තමයි. පෞද්ගලිකව නොදන්නවා උනත් කිහිපවිටක්ම මම දැක තිබෙනවා. බොහොම සරල නිහතමානී මනුස්සයෙක්. ඔ්න කෙනෙක් සමග සුහදව කතා කරනවා. කිසිම පන්ති භේදයක් නෑ. සමහරවිට ඔබ දකින දවසේ ඔහු යමි ප්‍රශ්ණයක් නිසා වෙන කල්පනාවක සිටි දවසකි වෙන්න අැති.
Ane oyala denna Hari shok,kisima adambara kamak Loku kamak na Akka Ayya oyala dennage,harima samanya widiyata innawa,harima asai dakkkama,sathutin inna hamadama,godak adarei,budu saranai Thun denatama..❤️❤️❤️
අනේ ඔයා පොලට ගිය වීඩියෝ එක බලලා ඒ විනාඩි කීපය මනසින් ලංකාවට හියා...ආසයි ලංකාවට ගියාම පොලට යන්න .හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි
❤️🥰😍👍
Akki timber cutting board gaththa tana kiyanna puluvanda please
අපිත් පොලෙන් තමා එලවලු ගන්නේ...එක දවසක් මන් අක්කිට කිව්වේ අපි 1000ක් අරන් පොලේ යන්නෙ කියලා....ඒකට හේතුව අක්කි ඔයාට අද තේරෙන්න ඇති නේ..😊❤.
ඔයා වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා අක්කියෝ....ඕල් නොටිෆිකේශන් දාල තියෙන්නේ.. ..
ඔයා මගේ නමත් කියන්න අක්කී...ප්‍රමුදිකා ජයමාලි...😊21 වයස
හරි නංගි ආදරෙයි🥰❤️😍
@@ridmapilapitiya 🥰
Keels eken ganna vegetables Eyala hariyata store karala maintain karana nisa goda kalayak fresh pita fridge eke thiyaganna puluwan.eth pole ewa ehema baha.mage experience eka anuwa.mamath onece a month wage pole yanawa.tika kalayak yanakota ayema hithenawa supermarket wala ewage quality eka hodai kiyala .pole godak varieties thiyena nisa once a month try karanna.habai weekly oka set wenne na
ඇත්ත🥰
අක්කා පොලේ යනවා දැක්කම ආස හිතුනා රට ඉන්න නිසා ඒවා දකින කොට හරිම සතුටුයි අපේ ගෙදර අයත් බඩු ගන්නේ පොලෙන් හොද එලවලුත් ලැබෙනවා මිලත් අඩු වෙනවා ආදරෙයි ගොඩක් තුන් දෙනාටම බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න
ආදරෙයි❤❤❤❤
අපි පොෂ්නම් රටවල් වල දුක් විදින්නේ නැහැ
අනේ ඇත්තටම ඔයා නංගි හරිම නිහතමානී . ගෙදර ගෘහණිය මෙි වගේ වෙන්න ඕනි .
❤❤❤❤
එලවලු ,පලතුරු සතියෙන් සතියට පොළෙන් සහ මස් ,මාලු සතියෙන් සතිය ඒවම විතරක් ගන්න තියෙන තැන් වලින් අරන්, අනිත් බඩු ටික මාසෙටම ලිස්ට් එකක් හදන් තොග බඩු කඩේකින් ගන්න ..එතකොට සතියෙන් සතිය සූපර්මාර්කට් එකට යන වියදම ගොඩක්ම අඩු වෙයි.පොලේ යනකොට මුලින්ම ඇවිදලා බලලා ඊට පස්සෙ බඩු ගන්න... ඊලග වීඩීයෝ එකෙන් වෙනස කියන්න ❤️
Kells ake badu gannda
@@vihangiirosha9035 අපි නම් ඒ විදියටම තමයි බඩු ගන්නෙ ගෙදරට ..මම ප්‍රධාන පෙලේ සුපර්මාර්කට් දෙකකම කැශියර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙන නිසා අත්දැකීමෙන් කිව්වෙ .. වෙනසක් තියෙනවා කියලා ..ඔයලාත් එක මාසයක් try කරලා බලලා වෙනස කියන්න.අනිත් අයට උදව්වක් වේවී...❤️
❤️❤️❤️❤️❤️❤️
පොලෙන් බඩු ගන්නවනම් බඩු ගන්න කලින් පොල වටේම රවුමක් ගිහින් මිල බලන්න ඕනෙ.එක එක තැන් වල මිල වෙනස්..හොදම සහ අඩුම තැනින් ගන්න පුලුවන් .ඒ වගේම සතියකට සැරයක් පොලේ ගියොත් වෙලෙන්දෝ අඩුවට දෙනවා.
අනේ අක්කි පොළට ගිහින් අයියා එක්කන් නේද ❤❤❤❤❤.ඇත්තටම පොළේ සමහර බඩු ලාභයි සුපිර් මාකට් වලට වඩා අක්කි .මාත් යනවා එළවළු පළතුරු පලාවර්ග එහෙම අලුත් පිට ගන්න පුළුවන් අක්කි .අක්කිගෙ අත්දැකීම අලුත් නිසා අද අමුතු සතුටකින්ද මන්දා ඉන්නේ .❤❤❤❤❤❤❤ රාහුල් මැණික ඇත්තටම වාසනාවන්තයි අක්කි අයියා වගේ දෙමව්පියන් ලැබෙන්න .❤❤❤❤❤❤❤❤ බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි❤️🥰😍💞
ආයේ බඩු ගද්දි පොලේ මුල් හරියෙන් බඩු ගන්න එපා මැද හරියෙන් එලවලු ගන්න .මුල හරියෙ ගාන වැඩී. පලවෙනි දවස නි ටික දවසක් යද්දි ඔයාට තේරෙනවා. හරිම ආසාවෙන් video බලනවා අක්කි.❤
මාත් ඔය වැඩේ කරා. ටික දවසක් යද්දී අපි ආයි කීල්ස් වලින්ම ගන්නවා 😁. ලොකු ලාබයක් යක් නැහැ. වාසිය එක එක ජාති ගන්න පුළුවන් සහ fresh.
ඔයා නමි ටිකක් පොෂ් වගේ.🤭🤣🤣🤣🤣
මාත් එහෙම යී මම පොලෙන් ගත්තා කාලයක් සුපර් මාර්කට් වල ඩිස්කවුන්ට් දෙනවා ගොඩක් සොෆ්ට්ලොජික් එකෙ මස් මලූ එලවලු පලතුරු වලට 35%වගෙත් තිබුනා පහුගිය කලේ ලාෆ්ස් එකේ බදාදා ග්‍රොසෙරි ඩිස්කව්න්ට් ...කීල්ස් එකේ ඉරිදට තියවා ඩිස්කව්න්ට්...මම ඔය විඩියට තමා බඩු ගන්නේ රෙදි උනත් කොයී වෙලෙත් ගන්නෙ නෙහ් ඩිස්කව්න්ට් දානකොට තමා ගන්නේ ඒ ගන්නකොට ගොඩක් රෙදි ගන්නවා නෝලිමිට් හවුස්` ඔෆ් fashion ඒවගේ ඉස්සරහ ට ඩිස්කව්න්ට් තියනවා
@@nishanimadurangani6971😂
@@nishanimadurangani6971 🥰 super markets walin badu ganne posh aya kiyala adai dana gatte. Eka ekkenage experiences wenas dear.
@@madushakarunarathne8069 🤭😂😂😂😂😂😂😂😂😂😂❤❤
ඔයා ශෝයි අනේ අක්කි බබෝ.🥰 හරිම හුරතල්.මගේ ප්‍රියතම වැඩේ එලවලු ගන්න එක.ගෙනත් බඩු වලින් කුස්සිය පුරවන එක.ඒත් අද කාලේ අපිට එහෙම කරන්න අමාරුයි.හැමතැනම බඩු ගනන්.මම නං හරි ආසයි පොලේ යන්න .මේ වීඩියෝ එකත් ඒ නිසාම ආසාවෙන් බැලුවා.❤
නැවුම් එළවලු පලා තියෙන්නේ පොළේ. ගොඩක් කඩවල පරණ එළවලු තියෙන්නේ.
❤❤❤❤
මට හැමවෙලේම ඔයාගේ වීඩීයෝ දකිද්දී හිතෙන දෙයක් රොශාන් අයියට හරිම දේවල් ලැබිලා❤
පොලේ ගමන ටිකක් අමාරු වැඩක් උනත් ලාබයි නගෝ .පුරැදු උනාම ගානක් නැහැ .ශෝක් අනේ😊 ❤ අසමොදගන් කොල රසයි වගේම හරි සුවදායි මම හරි කැමති යි .
❤❤❤❤❤
Piliyandala pola hamadama thiyanwa... ala luunu sudu luunu okkoma hoda ewa thiyanne... carrot ehema gannakota nangii tikak athulata wenna hoda elawalu thiyanwa... kesel wage ganakota padipela bahinne nathiwa kelinma giyama aunty kenek innwa wam atha paththe... eyage palathuru beheth gahanne naha... mamath awama piliyandala elawalu palathuru aragana highlend eken kal kiri ekakuth beelama yanwa... eka hari joly wadak❤
ඒක හොදයි...ගිහින් බලන්නකො...පොලෙත් අලුත් එලවලු තියෙනවා..කොහොමත් ඔයාල පොලොවෙ පය ගහල ඉන්න අය නිසා අහින්සක මිනිසුන් ගැනත් හිතනවා❤❤
❤️❤️❤️❤️
Oyala wage famous Aya polen Badu ganne giya ekath pudumai. Harima nihathamani. Dennatama All the best ❤ akki harima lassanai. Aiya me tharam hodai kiyala Dana gatte videos walin. Habai Roshan aiya dawasaka plantation ministry eketa awa. Man ethana wada kale. Hina unewath na
❤️❤️❤️❤️
ආදරෙයි ඔයාලට ❤නියමයි පොළෙ බඩු ලාබයි ඔයාලත් පරිස්සමින් බුදුසරණයි දෙවි පිහිටයි ❤
❤️❤️❤️❤️❤️❤️
Apith polen thamai gdk elawalu ganne... wasa wisa nathi elawalu gannath puluwan ... akkilage vidiyo mn hari asawen balanawa😊😊😊
අක්කිගෙ අද අමුතු හිනාවක් තියෙනවා ඉස්සෙලම පොලෙ ආපු නිසාද කොහෙද ආදරෙයි තුන් දෙනාටම ❤❤❤❤
පොඩි බයක් තිබ්බා මුලින්ම ගිය නිසා 🥰
❤❤❤Ridmawa dakalada koheda uncle kenek 😂😂😂 Wattakka wenuwata 💰🛢💰 padiyak damma😂😂😂
@@anurakumara5464😁
🤔🤔🤔Waw Malu gannakota Uyanna kapala💖 denakota ETA passe kirala dedenawada😮ayala 😊😊😊 Sorry , Danne nathi nisa ahuwe 🤔🤔🤔
@@ridmapilapitiya ayema dawasak giyama hariyai budu saranai
Dehi kirapu uncle besamath taradiye tibba etakota besame barath ekathu wenawane... next time shopping bag eke dala kiranna..❤
එතන හැමෝම තරාදියේ බාජන තියලා කිරනවා දැක්කේ 🥲 ඇත්තනේ ඒවගේ බරත් එනවනේ
@@ridmapilapitiya eyalata eken loku labayak na.. apita loku paduwakut na e nisa shape... 🙂 good job nangi..
පොලවේ පය ගහලා ඉන්න නියම ගැහැනියක් .❤️
Oyala nagare nisa nangi wiyadama wedi...game inna nisa apita waththen hoyan uyanna jathi oni tharam....gehenu kenek laga thiyenna oni mesma thamai arapirimesma..... good luck.....❤❤
මං කොහොමත් ඔයාගෙ channel එකට ගොඩාක් කැමතියි .ඔයාලටත් ආදරේයි .💞💞💞
ආදරෙයි🥰❤️
මිස් ගොටුකොළ මුකුනුවැන්නා කංකුං කතුරුමුරංගා ගෙදර වවා ගන්න හොදලාබයක් ගුනයක්ලැබෙනවා මැකරල් වවන්න පුළුවන්
Aneee akkiyoo oyala piliyandala awada ❤akkala uden apu eka hodai... Dawal weddi piliyandala pole senaga wadi...
Ow udenma giya ❤❤❤
මම ඉතින් ඔයල දෙන්න දැක්ක ඒත් ඉතින් කරදර කළේ නෑ රොශාන් අය්යාව නම් දැක්ක ගමන් ඉතින් සන්සාරිනී තමා මතක් උනේ ඔයාල දෙන්නාටම තෙරුවන් සරනයි
😍
ඔය පොලේ බඩු අද ලාබයි.
අපි රාගම මාර ගානක්.කැරට් 250g 150
බෝංචි 180ගන්න
පතෝල වම්බටු 250g 130
වගේ හැම දේම ගණන්.
සීනි කෙසෙල් 1kg 260
අද බදාදා පොලේ මිල 🤔
පැලියගොඩ එලවල්‍ර මාලු market යන්න… හැබැයි motorbike ekaka wath yanna one .. very cheap… masayakata sarayak wath ….
අක්කි පුලුවන් නම් පිටකොටුවේ මැනිං මාකට් ඒකේ vlog එකකුත් කරන්නකෝ... පිටකොටුවේ දන්න විදියට ඕනම දෙයක් ගොඩක් අඩුයිලු... 😊
❤ ..හොද බිරිඳ ක් නිසා තමයි. මෙච්චර හොද .ගමනක් යන්නේ රිද්මා...❤❤❤❤ රොෂාන් ...❤❤❤
🙏❤️🥰😍💞
රිද්මාගෙ ලස්සන තියෙන්නෙ,බොහොම සරල පොලොවෙ පයගහලා ඉන්න නිසා.වටිනව මෙ වීඩියො එක.බොහොම අගෙයි දුව.
❤️❤️❤️❤️❤️❤️
ඔව් අක්කි, අපි නම් ගොඩාක් පොලෙන් තමයි ගන්නෙ , මේ කාලෙත් එක්ක ඒක ලොකු ඉතුරුවක් , එලවළු උනත් හොඳයි නරක නෑ ඉතින් , ඔයාගෙ ඔය නිහතමානී කමට ගොඩාක් ආදරෙයි .... බුදු සරණයි !!! 🙏❤️
ආදරෙයි❤❤❤❤
❤❤ ridu oya anith naluwange pawder babala wage newei. Harima strong. Aththamai oyawa dakinna asai ridu. ❤❤
❤️🥰😍💞
Kottawa පොළ තියෙන්නේ Athurugirya පාරේ පොළ හන්දියේ , අඟහරුවාදා pola 👍👍
❤❤❤❤❤
Akke podi tip ekak kiyannada Piliyandala polen giyapu gaman badu gannepa pola wateta watayak danna mulinma ganan adu then tynwa game kema warga tynwa, Alu puhul, ehemath tynwa
Thanks ❤❤❤❤
Harima shook ane oyaala dennanam.hasband ekka shoping කරද්දී eeka මාර අත්දැකීමක් neda nangi.mamath luunu ගෙඩියක් ganna ගියත් aiyath ekkama thamae යන්නේ .dan mama marry කරලා අවුරුදු 12.
අනේ ඔව් හරි හයියක් එයා ඉන්නවානම් ලග 🥰❤️😍
Mamath සතියට සැරයක් polata yanawamae.aiya niwaadu enne සෙනසුරාදා vitharae.poddo තුනක් ekkala kohomth thaniyama yanna amaarue.mama enne warakapola.oyaage babath shooe anee.budu saranae
මම ඉතනවා රෝශාන් කියන්නේ හොද ගතිගුණ හොද අම්මා කෙනෙක්ගේ පුතෙක් රිද්මා හොද නීයත ගතිගුණ ගුවනියක් පුතා 💪🏼👍🏻✨🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺💪🏼💪🏼💪🏼❤️🇱🇰
අදනම් ගොඩක් වැදගත් පණිවිඩයක් දුන්නේ ගොඩක් ඉස්තුති ඔයාට ❤️❤️බුදුසරණයි
❤❤❤❤❤❤
Math kolaba inne.homagama. aurudu 24i. Thama polakata gihin na. Ane math yanna oni maharagama polata. Akkige vedio eka balala thama yanne. Thanks. Ane akki man kalin msg ekak damma babage lunch box sathiyaka vedio ekak gennako. Punchi idea ekak Ganna. Baba pre school yanawa.ekaii😊😊😊
අපිත් හැමදාම පොලෙන් බඩු ගන්නේ අක්කේ. ඒක ලොකු ඉතුරුවක් ඒ වගේම මාසෙටම ඕනි වියලි බඩු වර්ග තොග වෙළදාම් කරන කඩේකින් අරන් බලන්නකො පුලුවන්නම්. ඒවගෙත් බඩු මිල ගොඩාක් අඩුවෙන් ගන්න පුලුවන් සුපිරි වෙළෙඳසැල් වලට වඩා
Thanks ❤❤❤❤❤
Akke dawasaka peliyagoda market akata awilla blnna maluth ita eha petten ganna puluwn
යන්න ඕන ❤️🥰
ඔයා නම් අක්කියෝ මාරම නිහතමානී. රොෂාන් අයියාත් එහෙමයි . වෙන නිලියො නම් බොරු සොබන විතරයි... අක්කිට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
harima lassanai❤❤❤ nangi polos meti athiliye hadanna thawath rasa wei.
හරිම ආදර්ශයමත් කාන්තාවක් ඔයා.අදත් ආසාවෙන් ව්ඩ්යෝ එක බැලුවා .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .ආදරෙයි 🌹🌹🌹
❤❤❤❤❤
Akka & ayyage saralakama nisamai man oyalata kemathi.... Polawe payagahala jiwath wena aya... masayak wage akkage vlogs balanna aran. eka digatama baluwa vlogs tikama❤❤❤
සරලම ගැහැණියක් ආදරෙයී බුදු සරණයී❤
❤❤❤❤❤
Man lankwe neme ieewath wenne... e unath lankawata niwadu apuwama math yanne elawalu palathuru ganna yanne polata... oyat e experience eka gatta eka hodai.. hamadama rosa malak oya❤❤
❤️🥰😍💞
තුන්දෙනාටම ආදරෙයි මම යූටුබ් වීඩියී හදන්න හිතන් ඉන්නව ඔයාගෙ වීඩියෝ බැලුවම මටත් ආස හිතුනෙ ❤
Thanks 🥰❤️😍
අවුරුදු 4ක් ඩුබායි වල ඉන්න මම අද ලංකාවේ පොලකට ගියා වගේ හැගීමක් දැනුනා thank u❤
අද පොලේ ගියා නේද ,,නියම අද්දැකිම නේද,,ආදරෙයි හැමදාම පොඩි පවුලට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
❤❤❤❤
nangi kottawa pola tiyenne....rukmalgama/aturugiriya rode eke...relway line eka pannala ..700m ..wage yanakota pare ainema left side eke....podi polak........anika nangi piliyandala pole badu ...nugegoda janata pole badu ganan....ai dannawada hamadama tiyena nisa wikunanna hadisiyak naha.......homagama pole badu hari labai ..edineda badu wikunana gamee welendo wadiyen inne [awissawella ..bope ..meepe wage]....maharagama...malabe ....delkada pola...aturugiriya sikurada pola.....kaduwela pola....labama pola.......homagama pola.....chandika japan
Oyata hoda hasban kenek labila tiyenne.a wage mahaththayek labanna oya hari wasanawanthi adarei hamadama.❤❤❤❤
ආදරෙයි🥰❤️😍💞
Oyala arthiketa Enna..fresh badu tiyenne..
ඔයාලා ගිහින් තියෙන්නෙ market එකට, මහරගම පොලට හරි දෙල්කද පොලට යන්න. එවායෙ ඔයිට වඩා ගනන් අඩු
යමු යමු 🥰❤️👍
Maru maru maru.oyala denna gana nam kiyanna wachana ne.math genawa kemak thamai asamodagam.pole eththatama labai badu.dehi ganan akki dan.eththatama oyala polawe paya gahala Inna minissu.mama harima adarei oyalata.math me lagakadi idan polata yanawa sathiyakata eka parak wage wedipura yanne wattakka ganna mage 🐈 dennata.kade podi kellak gaththath 120 wage.polen godak aduwen ganna puluwan.akki polos mati waladaka uyanna ethakota godak rasai.hamadama pole yanna ona hide.adarei ❤️❤️❤️
Anith ayage awge pos nathi harima nihathamanee paulak. God bless you
🥰❤️😍💞🙏
Ridmata salli thiyena hinda hodaa.supiri market walin badu ganna .apinam hemadama polen thama aluth elawalu ganne😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පොලොස් එක මැටි ඇතිලියක හැදුවා නම් තවත් රසයි අක්කේ 🥰🥰🥰🥰
❤❤❤❤❤❤
ගොඩාක් හොඳයි අක්කි.ලොකු ආදර්ශයක් ඔයයි අයියයි දෙන්නෙ.මාත් ගෙදරට අවශ්‍ය බඩු පොලෙන් ගන්න පුරුදු වෙනව.ඇත්තටම ඒක ලොකු ඉතුරුවක්😘❤
❤️❤️❤️❤️❤️❤️
ඔයාලා ඔය වගේ තැන්වලට යන එක වැඩිය ණුවනට හුරු වැඩක් නෙවෙයි මේ කාලෙ එක්ක. අනික මිනිස්සු ආසාවට පොටෝ ගහන්න ආවම ගිය වැඩේත් පරක්කු වෙනවා. කාත් එක්ක හරි හිනා වෙන්න බැරි වුනොත් වැරදිලාවත් ඒකටත් හිත හොද නැති වෙයි
❤️❤️❤️❤️❤️
ඉතින් ඔයාට මොකො.ඒදෙන්නාගේ කැමැත්තනේ.අනික මෙයාලා ස්ටාර්ස්ලා
@@gggghsjttyyy2187 මේ @ggghsttyyy2187 පොඩ්ඩක් නොදි පාඩුවේ ඉන්නවද ? මම කමෙන්ට් කරේ රිද්මා අක්කිට.
අනේ අක්කේ ඔයා ගේ විඩියෝ මන් හැමදාම බලනවා.හරිම ලස්සනයි. හරිම හුරතල් රාහුල් පුතා. මන් රොෂාන් අයියා ගේ ටෙලි නාට්ට් බලන්න ආසයි.හැමදාමත් ආදරෙන් ඉන්න.නිහතමානී,හරිම හිත හොඳ කෙනෙක් ඔයා.ආදරෙයි හැමදාමත් ,පරිස්සමින් ඉන්න.බුදුසරණයි.❤️❤️❤️
ඔයා හරිම ලස්සනයි අක්කේ පිං පාටයි ❤❤❤
පොලොස් උයද්දි පොඩියට කපාගත්තු කුට්ටි උඩින් පොඩි පොඩි ඉරි පලන්න.එත්කොට කුට්ටිය අස්සට හොදට තුනපහ වදිනවා.හරි රසයි.
නංගි පොලොස් එක බිම තියන්න විනාඩි 10 කලින් පොඩ්යට පොල් ටිකක් කපලා දාන්න,හරිම රසයි එතකොට.කොටු හැඩයට වගේ කපන්න.😊
එහෙම හදලා බලන්න ඕන🥰
@@ridmapilapitiya අනේ හදලා කියන්න නංගි මටත්,ආසයි දැනගන්න .😊😊
ඔබ කියන කතාව හරියටම හරි.පොලෙන් ගන්න කොට වියදම අඩුයි.super market වල ගනන් වැඩියි.
තේරුනා නේද නංගි ආයෙ හැමදෑම weekend පොලට යන්න හරි ලාබයි තෙරැවන් සරණයි තුන් දෙනාටම
❤❤❤❤❤
Maharagama - Monday, Thursday and Saturday Thamai Polathiyenna Piliyandala Market only. polak neee... Anisa Price no change
අක්කා පොළෙන් ගත්තත් කැරටි එහෙම කැඩිලා නැති ඒවා බලලා ගන්න...එයාල මොනවා උනත් කමක් නෑ කියලා දෙන්න හදන්නේ. අනික අක්කා පොළේ ගිහිල්ලා th නැනේ..ආදරේට කිව්වේ..වරදක් හිතන්න එපා හොදේ...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤ආදරෙයි🎉🎉
තෝරන්න දෙන්නැහැ මෙතන 😢 මට ඇහුනා කට්ටියට කියනවා
@@ridmapilapitiya එහෙමද akkiyooo....
Akke oyalata lagainam paliyagoda fish market ha vegitabal market ekatath yanna balanna eheyh adui akke
අක්කිගේ අද අමුතුම ලස්සනක් දැක්කා ..හැමදාමත් ඔයාලට ආදරෙයි සතුටින් ඉන්න අක්කෙ තුන්දෙනාම.❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Roshan aiya kiyamana nan niyamai .polowe payagahala inna kanek. Roshan aiya nihathamni kanek .bs❤️❤️❤️❤️❤️💐👍
හැමදාම වගේ අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ ... ❤❤❤
❤❤❤❤❤
Apith godak deval egana gaththa nangi thank you❤️❤️❤️😍😍