ความคิดเห็น •

  • @indudissanayake9947
    @indudissanayake9947 6 หลายเดือนก่อน +70

    අක්කේ... හොදින් නේද ඔයාලා...❤ ඔයාගේ සියලුම වැඩ හරිම පිළිවෙලයි අක්කි.. කාන්තාවක් ගේ තියේන්න ඕන සියලුම ගුණාංග ඔයාට පිහිටලා තියන්වා. කෑමක් හදනකොට වුනත් ඔයා තවත් කෙනෙක් ට හොදට කියලා දේනවා... ඇත්තටම මට ගොඩක් සතුටුයි අක්කි ඒ ගතිගුණ ගොඩක් ආදරණීයයි සහ ලස්සනයි.. ඒ දේවල් ඔයාගේ චූටි පුතාටත් ඔයා කියලා දෙනවා ... ආදරය සතුට පිරුන තැන් හරි ලස්සනයි අක්කේ ඒ වගේම ඔයාගේ vedio බලනකොට හිතට ගොඩාක් නිදහස් වගේම ඒ කෙන් හිතට සතුටක් ලබන්න පුලුවන් .. අපි අගේ කරයුතු දේවල් අපි අගේ කරන්නම ඕන.., අක්කේ ඇත්තටම ඔයා ඇගයිය යුතු කාන්තාවක් ගොඩක් ආදරේ අක්කේ වෙනදා වගේම මගේ රහුල් මැණීකටත් ආදර්‍රෙ ❤🎉 බුදුසරණයි ඔයාලට...

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +7

      ආදරෙයි❤❤❤

    • @amaudayangani3860
      @amaudayangani3860 6 หลายเดือนก่อน +4

      ❤❤

    • @sabeethakumari8405
      @sabeethakumari8405 6 หลายเดือนก่อน

      BBB bn nun BBB bn hubbub BBB bn bn BBB bbbbb

    • @shanika_2812
      @shanika_2812 5 หลายเดือนก่อน +1

      ​😅i😅😅😅😅o😮oy😢😮😮i😢හ්‍ර්ග්‍ර්ෆ්‍ර්ෆ්grtttttttr😂🎉🎉😢😮😮😅😅🎐😮😢😮😅 2:02 😅😅😅🎏️️🎐🎑️🏆️🎖️️🎉🎉😢😅😅🍨😅😅🍬

    • @user-hw9hd6iv7t
      @user-hw9hd6iv7t 4 หลายเดือนก่อน

      ⁶gb

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි හරිම පිළිවලයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @nimashadilhani199
    @nimashadilhani199 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි වේනදා වගේම අදත් විඩියෝ එක❤❤ බුදු සරණයි❤❤

  • @nimchala3611
    @nimchala3611 6 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි අක්කියෝ
    කිරි මාළුවනම් කන්නම හිතුනා..
    රාහුල් පුතා හරිම ආදරණීය ගුණ යහපත් පුතෙක්. බුදු සරණයි පුතේ ඔයාට.
    හරිම වාසනාවන්තයි අක්කී ඔයා
    තෙරුවන් සරණයි .

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 6 หลายเดือนก่อน

    Eka aththa thamai hoda dewa purudu purudu karama hari watinawa.oyage menu eka hadala balanna one.budusaranai❤❤🎉🎉

  • @malinivithana3780
    @malinivithana3780 6 หลายเดือนก่อน +1

    ඒක ශෝක්, හදන්නම ඕනෑ. ස්තුතියි ඔබට 👍

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini 6 หลายเดือนก่อน +21

    අක්කේ හැම විඩියෝ එකක් ම ලස්සනයි අක්කී...සෝබන පෙන්නන්න දගලන අයට ඔයා හොඳ ආදර්ශයක් ....Home tour එකක් ගේන්න අක්කී...ආසාවෙන් බලන් ඉන්නවා ...❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +1

      ආදරෙයි❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 หลายเดือนก่อน +10

    අක්කිගෙ හැම වැඩක්ම මං බලන්නෙ හරිම ආසාවෙන් .හරිම ලස්සනට නිකන් භාවනාවක් වගේ හිතම පිරෙනවා බලද්දි.❤❤❤❤

  • @Ish-pc9tp
    @Ish-pc9tp 6 หลายเดือนก่อน +7

    අනේ😍😍😍 ඔයාගේ වැඩත් ලස්සනයි ..ඔයත් ලස්සනයි ....ඔයාව කවදා හරිම දවසක දකින්න ආසවෙන් ඉන්නේ..ඔයාලගේ පුංචි පවුලට තෙරුවන් සරනයි😍😍😍😍😍හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න..😘😘😘

  • @nimanshadewmini460
    @nimanshadewmini460 6 หลายเดือนก่อน +5

    අනේ රාහුල් බබා හරි ශෝක් අනේ හරි ම අහිංසක මූණ ක් තියෙන්නේ ❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 6 หลายเดือนก่อน +14

    අක්කා රම්පේ පිළිකාකාරක වෙන්නේ අපි නාන තැන් වල ඒවා පැළ කරාම.ෂැම්පෝ සබන් වතුර ඒ පැල වලට අවශෝෂණය උනාම.පෝච්චි වල වෙනම හිටවපුවම එහෙම නෑ .රම්පේ කියන්නේ ඉතාමත් ගුණ දෙයක් ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +3

      ඔව් ඒකයි පෝච්චි වලම හිටවන්න කිව්වේ මම❤️😍

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 6 หลายเดือนก่อน +4

    අක්කා අදත් video එක ලස්සනයි..ඔයා මාරම පිළිවෙළයි අක්කෝ..ඒ වගේම ලස්සනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      Thanks ❤️😍💕

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 6 หลายเดือนก่อน +3

    රාහුල් පැට්ටා හරි ශෝයි අනේ..හරිම හුරතල්

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi 6 หลายเดือนก่อน +5

    අදත් විඩියෝ එක ලස්සනයි කැම රසපාටයි😊 රාහුල් මැනිකට අද පාලු නැතිව ඇති යලුවේක් ඇවිල්ලා සෙල්ලම් කරන්න ❤ ඔයාගේ ගෙ හරි ලස්සනයි පිලිවේලයි❤මම හෙ හැමදාමත් ඔයාලට ආදරේයි ❤බුදු සරණ්‍යි❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️😍💕

  • @lahirumadushan5677
    @lahirumadushan5677 6 หลายเดือนก่อน

    Akki sudu nelum paletath malu dalada thiyenne mada nisa malu marenne nadda

  • @matheevlogs
    @matheevlogs 6 หลายเดือนก่อน

    Akki ada video 1 balnna parakku unachuttak duvath ekka busy una lassanai ane budu saranai❤❤❤

  • @premilaperera5400
    @premilaperera5400 6 หลายเดือนก่อน

    Where did you buy the cartier bangle and Van cleef bracelet from?

  • @user-nm6kx8td1b
    @user-nm6kx8td1b 6 หลายเดือนก่อน +1

    man asama nangige gewaththatai oya katha karana vidihatai ❤ sathutin inna hamadama

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 หลายเดือนก่อน +1

    ගොඩාක් දවසකින් අක්කී vlog එකක් ගෙනත් තියෙන්නේ
    හරිම ලස්සනයි කටහඬ හරියට භාවනාවක් වගෙ කොච්චර අහගෙන හිටියත් එපා වෙින්නෙ නෑමයි මෙහෙම කෑමක් කන්න තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මන්ද මවුබිමට ඉගිල්ලිලා යන්න හිතෙනවා 😢

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 6 หลายเดือนก่อน +3

    Harima lassanata ge oya thiyagena ennawa nangi ethin kema tikath rasa patae rahul menikata sellam karannath kauruth nene aya asae ne vinodayen enna ada ayyawa dekke ne adare nanagi budusaranae ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      අයියා shooting ගිහිං😍

  • @user-xg1eq6ol2f
    @user-xg1eq6ol2f 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාලා රහුල් පුතාට..🥰🥰

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน

    Oyage gedara harima lassani....e rice eka mara lassani....Rasa ethi❤❤❤

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 5 หลายเดือนก่อน

    Mehema ekamuthuwa paula dakiddi asai....puduma lassanai hamadama mehema sathutin inna labenna ona budu saranai ❤❤❤

  • @liyonkalyaan504
    @liyonkalyaan504 6 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි අදත් ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      Thanks ❤️😍💕

  • @chamarafrenando6397
    @chamarafrenando6397 6 หลายเดือนก่อน

    හරිම පිලිවෙලයි හැමදාමත් ඔයාලා ආදරෙන් ඉන්න

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 6 หลายเดือนก่อน +1

    Oba honda gruhaniyak honda birindak aadaraniya amma kenek. Hemotama budu saranaiy parissamen inna.🙏🙏🙏👍🏼❤️❤️❤️❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 หลายเดือนก่อน +1

    අක්කිට හැමදාම ආදරේයි ❤️❤️❤️❤️

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 6 หลายเดือนก่อน +6

    ලස්සනයි අදත් තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️❤️

  • @matheevlogs
    @matheevlogs 6 หลายเดือนก่อน

    Oyage katahadata mama hari asai akke duvath ahemai❤

  • @Chathuvlog-bh4us
    @Chathuvlog-bh4us 6 หลายเดือนก่อน +1

    Mn oyage video balanawa akke.harima lassanayi.oyage katahada lassanayi.oyath godak lassanayi.hithath pirisiduyi

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +1

      Thanks ❤️😍💕

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    Beautiful Sister. Jayawewa 🎉🎊💝😌

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj 6 หลายเดือนก่อน +5

    පවු අක්කියෝ චූටි කොලු පැටියා . කාලා රසයි👍 කියන හැටි ආදරේ හිතෙනවා.❤❤

  • @chandimanonies3197
    @chandimanonies3197 6 หลายเดือนก่อน +1

    Oya godak adarshamath kenek boru sobana ne e nisai math oyat asa akke❤ gahaniyak ammek unama oma thama inna one math dn ema enna ussaha karanawa adarei akki❤😊🌻

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍💕

  • @PriyanthaKumara-td7yg
    @PriyanthaKumara-td7yg 5 หลายเดือนก่อน

    Ridma kiri malueka hondatama niunama dehi bindu tikak danna harima rasai

  • @padmaattanayke4690
    @padmaattanayke4690 6 หลายเดือนก่อน +1

    Lassanai gedara. Food seems to be delicious. Theruwan saranai

  • @RuwiniNadeesha-wk3ix
    @RuwiniNadeesha-wk3ix 6 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @harshaariyadasa6090
    @harshaariyadasa6090 6 หลายเดือนก่อน +1

    Oyage wada hamadamat piliwelaine.dakkama harima asa hitenawa.ape duwat oyage vidio asawen balanawa.budu saranai oyalata.❤❤❤

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 6 หลายเดือนก่อน

    Beautiful house, i like colour combination

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 6 หลายเดือนก่อน

    ගෙදර හරිම පිළිවෙලයි ❤

  • @naninalika5158
    @naninalika5158 6 หลายเดือนก่อน

    ආසයි video බලන්න බුදුසරණයි

  • @dedunusulochana4367
    @dedunusulochana4367 6 หลายเดือนก่อน +1

    oyage kama rasa athi dakkama rasa danenawa. living area eka harima lassanai

  • @ramyawasantha6167
    @ramyawasantha6167 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 👌 පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 💞

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata inna akkai aiyai babai paule hemomai. Budusaranai.Dewipihitai.

  • @user-dd9bc7mz2f
    @user-dd9bc7mz2f 6 หลายเดือนก่อน +1

    Akki oyage wada harima piliwelai.apita oygen igena ganna godak dewal tynw.budu saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ❤️😍💕✌️

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 6 หลายเดือนก่อน +1

    Your house very beauty & clean❤️🌹🤩♥️👍

  • @rangikasumali4400
    @rangikasumali4400 6 หลายเดือนก่อน

    Ai rampe wala mada naratiya remove kranna?pahadili kranna

  • @renukamanel5561
    @renukamanel5561 6 หลายเดือนก่อน

    Lassanai vidiyo eka adarei godak❤❤❤❤❤ rahul menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 6 หลายเดือนก่อน +1

    රස පාටයි . බඩගින්නක් ආවා.😂😂❤❤❤❤

  • @user-jg3tg2uk2i
    @user-jg3tg2uk2i 6 หลายเดือนก่อน

    ඔයාගේ voice එකට මම ආසයි..

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 6 หลายเดือนก่อน

    Wow very nice talented great job good luck 🤚🤚🤚🤚🤚🤚💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @vish9562
    @vish9562 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි හැමදාම වගේ.පුතු පැටියා හරිම cute.💗💗🌸🌸

    • @SiasraLhini
      @SiasraLhini 6 หลายเดือนก่อน +1

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View 6 หลายเดือนก่อน +1

    Lassanai akki ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +6

    පවුලම හම්බෙන්නෙ ආසයි කවදා හරි එදෙ කරනවා හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මම ආසම පවුලක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @NethmiNirasha-yt7ql
    @NethmiNirasha-yt7ql 4 หลายเดือนก่อน

    Ane akki hrima පිළිවෙළකට kema tika hadanaw.adreiiii❤️❤️

  • @inupama.
    @inupama. 2 หลายเดือนก่อน

    Adarei oyala hamotama...❤

  • @rashmimalith9808
    @rashmimalith9808 6 หลายเดือนก่อน

    ඇත්තටම දකින්න ආසයි.❤

  • @Pavithra461
    @Pavithra461 6 หลายเดือนก่อน +2

    මේ අහන්න ඔයාට ඔය මාලු එක තව ගොඩාක් රස කරගන්න විදියක් කියන්නම්..කිරට හදන්න කලින් මාලු ටික ගොරකා ලුනු චුට්ටක් දාලා තම්බලා ගන්න මාර රසයි

  • @achalashirani4120
    @achalashirani4120 6 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි මල් ටික ත් ලස්සනයි ❤️🌹

  • @user-pu6hl7go4h
    @user-pu6hl7go4h 6 หลายเดือนก่อน

    As always beautiful akki ❤❤❤

  • @anjalawijewardhana2280
    @anjalawijewardhana2280 6 หลายเดือนก่อน +2

    Wenada wagemai 😊❤love you guys 🎉

  • @chandialwis9462
    @chandialwis9462 6 หลายเดือนก่อน +1

    oyage gedara harima lassanai mulu gema sudne eka nisa thawath lassanai piliwalai kenek gedarata awahama gedara ganu kene kohoma kenekda kiyala kiyanna puluwan kiyanawane neda gedara balala eka aththa oya good oyage akka lassanai adarei theruwan saranai hamadamath sathutin inna ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      Thanks ❤️😍💕🥰

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 6 หลายเดือนก่อน +1

    Very beautiful video❤

  • @dinushasandamali9294
    @dinushasandamali9294 6 หลายเดือนก่อน +10

    ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි ❤ආදරණීය පවුලක්.හැමදාම සතුටින් ඉන්න.❤

  • @MuthuMuthu-nf4vn
    @MuthuMuthu-nf4vn 6 หลายเดือนก่อน

    බුදු saranai ඔයාට

  • @piumiupamalika1948
    @piumiupamalika1948 6 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලාට

  • @Dulanjali-zk8cm
    @Dulanjali-zk8cm 6 หลายเดือนก่อน +2

    Video nam hamadama balanawa ridma nangi.oyawa kawadada dakinne ,

  • @user-hl3fj2pu5y
    @user-hl3fj2pu5y 6 หลายเดือนก่อน +5

    akki palaweniyatama video eka balanne mama. oyalage video balanna mama godak aasai. oya godak lassanai. mama hamadama oyata comment daanawa♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️😍💕🥰

  • @user-mc7ko7mc3g
    @user-mc7ko7mc3g 3 หลายเดือนก่อน

    ලස්සනයි .තෙරුවන් සරණයි

  • @Sujanijayaweera
    @Sujanijayaweera 6 หลายเดือนก่อน

    Aiyai malli dennama eka wagei..❤

  • @thamarachandani4521
    @thamarachandani4521 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි oyalagw niwasai garden එකයි . Bususaranai

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 6 หลายเดือนก่อน +2

    Very very nice ❤ ...love....Ridma sister .......🐹❤💕💕🐹

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 6 หลายเดือนก่อน +1

    Beautiful akki harima piliwelai balanna ආසයි ❤❤❤🎉🎉

  • @hansikahansika6766
    @hansikahansika6766 6 หลายเดือนก่อน +2

    How are you today Ridma nangi...man oyata cament nokalata oyage siyaluma vedio hamadamath balanawa..Api nodanna dewal godak oyage vedio balala danaganne godak unanduwen..Ane sudu boole sanipen innawaneda...eya Apeth hurathale dan Adarei Rahul baby...oyalata budu saranai...man Rathnapuren surangi...

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      Pretty good akki thanks 😍 ❤️💕🥰

  • @sachiniumesha9095
    @sachiniumesha9095 6 หลายเดือนก่อน +2

    Wena aya uyanawata wada hodata lunu miris danawa.aniwaren rasa athi...❤

  • @user-jq3nt6zo5v
    @user-jq3nt6zo5v 6 หลายเดือนก่อน +1

    Adarei akki❤

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 6 หลายเดือนก่อน +1

    ඉවර වෙනකම් ම බැලුවා. ගොඩක් හොදයි, අපිට ත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, ආයේ ලස්සන ලස්සනම vedio එකක් අරගෙන එන්න. බුදුසරණයි 🙏🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 6 หลายเดือนก่อน +1

    wow love it❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @user-lv9sg6zc2v
    @user-lv9sg6zc2v 6 หลายเดือนก่อน +1

    Akke man oyage okkoma bslanawa harima lassanai oyage Paula.

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-ShehaniThathsarani
    @user-ShehaniThathsarani 6 หลายเดือนก่อน +2

    Anee akke hrima lassanayi ❤❤❤

  • @Esh96
    @Esh96 6 หลายเดือนก่อน +2

    ගේ ලස්සනයි අක්කි❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน

    ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤❤❤❤

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 6 หลายเดือนก่อน

    අනේ අක්කේ Home tower එකේ පහළම කොටස විතරක් 😂❤

  • @DilrukshiNishanthi-vg8xt
    @DilrukshiNishanthi-vg8xt 6 หลายเดือนก่อน +2

    Roshan aeya harima lucky oya lebenna chathurikats uya gannawath Dan na gayan modaya thama uyanne

  • @user-fy1tq4gi2k
    @user-fy1tq4gi2k 6 หลายเดือนก่อน +6

    Akke coconut sambol nemi.. ari sinhalen polsambol kiyala daruwata kiyala denna..

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน

      Oyalage anwassya katha...

  • @nethuc3443
    @nethuc3443 6 หลายเดือนก่อน +1

    Hemdm wge video ek adath hrim lssni. Hemdm prissmen sathuten innn 🥰🥰🥰✨️💙

  • @savesrilanka2969
    @savesrilanka2969 6 หลายเดือนก่อน +2

    අක්කි කොහොමත් හැමදේම පිලිවෙලට කරන කෙනෙක් ලස්සනයි අක්කි ආදරෙයි ❤❤❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 6 หลายเดือนก่อน

    Ane ou akkiyo ade Kala Mona wage dewal weida kila wishwasa krnna hri akarui ehcharata ape rate dn narakadiyak wela 😢 home tour ekak genne epa akiyo eka parissamata godak hodai. Akkige gdre podi Kali walin penewa kohchra lassanaida kila e nisa mulu gdrema nopenwana taramata hodai akkiyoooo ❤❤❤❤❤❤adarwi

  • @jayanidulanjali5812
    @jayanidulanjali5812 6 หลายเดือนก่อน +5

    Oyage vedio blnn godak asai ..❤ aadrei akki .prissmin inna.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍💕💕

  • @monicamonica8661
    @monicamonica8661 6 หลายเดือนก่อน +1

    Oya uyana haalwala kolapaata nilpaata bageka hodanadda.mokada oya daana hamaekakma aasawen balanawa.oya aran thiyenne red colour bageka thiyena rice eka.
    Kuwait wala redbag thibune naha. Thanks. Oyalata thruwan saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน +1

      Nil paata eka thamai mata ammi lankawata ewanne. Eth lankawe thiyenne pink colour bag eka. Wenasak naha. Rasai 😍

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 6 หลายเดือนก่อน

    Home tour ekak gnna spa nangee. Oyalage arakshawatahodanaha.

  • @user-eb3bp8mr4r
    @user-eb3bp8mr4r 5 หลายเดือนก่อน

    Adarei akki

  • @ravididesilwa5609
    @ravididesilwa5609 6 หลายเดือนก่อน +2

    Hii akki, cooking vlogs උයන්න ඉගෙන ගන්න අයට ( beginners ) ඕනි, A to Z පුලුවන් නේද 😘

  • @onekirathnayake7769
    @onekirathnayake7769 6 หลายเดือนก่อน

    Hi sister can you pls tell me how about the your sons school?

  • @NarthanaLawanga-cg8wd
    @NarthanaLawanga-cg8wd 6 หลายเดือนก่อน +1

    Harima hadai oya.

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 6 หลายเดือนก่อน +2

    Ow ow gewal pennanna epa.me kale etharam hoda na.home tuwer awashya na.apetath hangela enna wela theyanne❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 6 หลายเดือนก่อน +2

    Shork uyana vedios.kna ewa okkoma dakiddi asai...❤❤

  • @subodanisandamali8387
    @subodanisandamali8387 2 หลายเดือนก่อน

    akke.mata.udu.karanna.puluwanda.mata.tuwensla.dannak.ennawa.

  • @upuliamali3977
    @upuliamali3977 4 หลายเดือนก่อน +1

    Kiri Malu walata goraka danne nadda.

  • @user-bx6qk8ih7m
    @user-bx6qk8ih7m 6 หลายเดือนก่อน +1

    Adath video eka lassanaii...rahul manikata palu ati...adrei oyalata godariyakkk.ikmanata video ekak danna❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya 6 หลายเดือนก่อน

      Thanks 🥰💕😍❤️