මනම්පිටිය ගගේ නිල් ඉස්සෝ කරිය | පොල්කිරි නොදා හදන ඉස්සෝ | River Prawns 🍤 | Ridma Pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 416

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 14 วันที่ผ่านมา +54

    රොශාන් අයියට හොදම බිරිඳ හම්බවෙලා ..රූපෙනුත් අඩුවක් නැහැ ..ගුනයෙනුත් අඩුවක් නැහැ .ඇත්තටම ආසයි දකිද්දි ❤❤

  • @user-lg3px1nv7g
    @user-lg3px1nv7g 16 วันที่ผ่านมา +32

    ජීවිතෙ හොදම දේවල් ප්‍රමාද වෙල හරි එනවා..❤❤❤

  • @DJaySL
    @DJaySL 11 วันที่ผ่านมา +5

    ඇත්තටම හරිම ලස්සනයි වැඩේ. Good job. Keep it up

  • @slraju3874
    @slraju3874 20 วันที่ผ่านมา +65

    රොෂාන් ට අන්තිමට දෙවියො හොදම දේවල් දීලා ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  19 วันที่ผ่านมา +7

      ස්තූතියි 🙏🥰😍

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 20 วันที่ผ่านมา +14

    අක්කීගේ vlog අනිවාර්යයෙන්ම බලනවා ❤️🥰 අදත් ලස්සනයි

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 17 วันที่ผ่านมา +27

    ඇත්තටම දැක්කාම ආසයි නංගි...ඔයා රසට උයනවා වගේ...ඇත්තටම ඔයා හොඳ බිරිදක් අම්මා කෙනෙක් ..නංගිගේ වීඩියෝ බලලා අපිටත් ගන්න ආදර්ශයක් දෙනවා..හැමදාම ආදරෙයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 19 วันที่ผ่านมา +14

    අම්මෝ අක්කි ඉස්සෝ මගේ ෆේවරිට් ❤❤❤❤❤.මාත් හදනෝ මෙහෙම .❤❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345 19 วันที่ผ่านมา +5

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @lakshanihansika4004
    @lakshanihansika4004 11 วันที่ผ่านมา +1

    😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.ආසාවෙන් බැලුවා.මාත් ආසම කෑමක් ඉස්සෝ. 😍😊😍 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තුන් දෙනාම.බුදු සරණයි! 😍😘😍

  • @user-th1nt9tt8y
    @user-th1nt9tt8y 19 วันที่ผ่านมา +6

    අපි සම්බොල හදන්නේ විජය මිරිස් කුඩු එකෙන්..කෑලි මිරිස් වලින් හදන්නෑ..කෑලි තියනවනේ...විඩියෝ එක ලස්සනයි අක්කේ....පරිස්සමෙන් ඉන්න ...💐💐💐💖💖💖💖💖

  • @wasanaboxing
    @wasanaboxing 19 วันที่ผ่านมา +3

    ඇත්තටම ලස්සනයි video එක❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 20 วันที่ผ่านมา +6

    Don't cook too longer seafood dear .lovely meal Thank U so much Dear 💯👍👌🤩😘 lovely family 🙏 May God Bless U all!!!

  • @pathumdilshan5404
    @pathumdilshan5404 15 วันที่ผ่านมา +6

    මිනිස්සුන්ට හොඳම දේවල් ලැබෙනෙ කාලයක් යද්දි❤

  • @user-wq1pz7gn6f
    @user-wq1pz7gn6f 20 วันที่ผ่านมา +6

    Anee adanan akke mn asama karana vidihe video ekak thamai adanan akka aran awith thiyenne. Mee wagee coking videos thawa daanna akke ❤

  • @nimashadilhani199
    @nimashadilhani199 19 วันที่ผ่านมา +4

    ගොඩක් ආසාවෙන් බැලුවේ මම ගොඩක් ආදරේයි ඔයාලට වේලාවක් ලැබුන ගමන් ඔයාගේ විඩියෝ බලනවා බුදු සරණයි❤❤

  • @sandu5895
    @sandu5895 20 วันที่ผ่านมา +3

    Adath lassanai ❤❤ oyalai video ekai 🤍🤍 sathutin parissamin inna 🌹🌹

  • @madaramalshani5112
    @madaramalshani5112 12 วันที่ผ่านมา

    Oyage gewaththe wawapu ewa kadagena uyanawa dakinakota apitath amuthuma manashika suwayak sathutak danenawa akke .eka puduma sathutak❤❤❤❤ harima asawen blnne akke oyage video❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา

    ඔයාගෙ vlog නම් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ අක්කෙ 💕💕

  • @noornirosha1729
    @noornirosha1729 20 วันที่ผ่านมา +2

    God bless you and your family

  • @SmartAiHub
    @SmartAiHub 7 วันที่ผ่านมา +2

    Oya nangi athtatama godak hoda guna yahapath kenek. Godak salli tiyena minissu asarana minissunta udave karanda kamatina.oyalata puluvannam nati bari ayata badu tikak aran dila eken oyalata loku satutak labei.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 18 วันที่ผ่านมา +2

    Very lucky family ❤love you all❤

  • @saumya1350
    @saumya1350 19 วันที่ผ่านมา +2

    Asama charithayak 😍😍😍ridma❤

  • @nadishikadilshani4909
    @nadishikadilshani4909 19 วันที่ผ่านมา +1

    රස පාටයි❤❤❤

  • @user-jt8zi2yk6l
    @user-jt8zi2yk6l 20 วันที่ผ่านมา

    Akkage video bapapuwama oluwa mara nidahas wenna..oya wage wenna asaii akke ❤️❤️❤️

  • @anomarodrigo7039
    @anomarodrigo7039 วันที่ผ่านมา

    Hi Ridma
    I love to watch your videos
    What is the pink color salt you are using?
    Also I love Roshan and I am big fan of him
    His acting is so natural
    I live in USA but I always watch your videos
    You are so amazing

  • @pubududrangana9293
    @pubududrangana9293 14 วันที่ผ่านมา

    හරි ආදරනිය කපල් එකක් ...❤❤❤

  • @dineshikababa3254
    @dineshikababa3254 10 วันที่ผ่านมา +1

    Ane math kanna as hithuna akke akkige videos eka balala❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 20 วันที่ผ่านมา

    අදත් ලස්සනයි ❤❤❤❤

  • @weerasingheni1464
    @weerasingheni1464 13 วันที่ผ่านมา +2

    සුන්දර බිරිඳක් ❤

  • @shanikaporuthotage5478
    @shanikaporuthotage5478 15 วันที่ผ่านมา

    Athtama akka hadan kama harima rasai wage penwaa❤❤❤

  • @chathurikakumari9100
    @chathurikakumari9100 20 วันที่ผ่านมา

    Oyage videos balanna godakma polonnruwe aya wage. Issonge මිල kiyada kiyalath kiyanna ❤❤

  • @udaniudani4008
    @udaniudani4008 20 วันที่ผ่านมา

    Anee..niyamai..

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 20 วันที่ผ่านมา +1

    Hi ridma have a great day and may god bless your family always sending warm wishes and love from Italy

  • @user-ry6yl4qr7i
    @user-ry6yl4qr7i 20 วันที่ผ่านมา +1

    Nangi oya use karanne Himalayan salt da

  • @kumara45herath99
    @kumara45herath99 17 วันที่ผ่านมา

    වම් අතින් කනකොට ගොඩාක් රසයි නේද අක්කේ.මමත් මේ විදියට හදනවා.ඉස්සෝ.

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 20 วันที่ผ่านมา

    Wooow❤❤❤

  • @thilinalakmalabayaraja2233
    @thilinalakmalabayaraja2233 6 วันที่ผ่านมา

    Good luck roshan aiya❤

  • @nimsarashashi7499
    @nimsarashashi7499 20 วันที่ผ่านมา

    Akki thakkali kola pata ewa kadanna epo amuine akkiyo🙈 gahema idunama rasai 😊❤

  • @user-pm3mp1ih3s
    @user-pm3mp1ih3s 5 วันที่ผ่านมา

    Hamadama satutinina labewa budusarani ♥️🌹♥️

  • @niroshanikumari161
    @niroshanikumari161 16 วันที่ผ่านมา

    Apith polonnaruwa..manampitiya koheda me malu කඩේ thiyanne..

  • @thanujakumari491
    @thanujakumari491 20 วันที่ผ่านมา +4

    Weli aththa

  • @maduliyanage
    @maduliyanage 19 วันที่ผ่านมา +1

    Wow Nangi Niyamai ❤❤❤❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 9 วันที่ผ่านมา

    වැලි අනෝදා.හරිම ලස්සනයි ව්ඩ් යොඒකක්.තුන්දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙ යි ❤❤❤❤

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 14 วันที่ผ่านมา

    Very lucky family love you all ❤❤

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 10 วันที่ผ่านมา +1

    Roshan අයියාට Dan තමයි,,,,,,,Hodama Lassana Kalee,,,,Aweth Teyenne.... Santhosen Enna Labeewaaa Keya Maa Parthana කරනවා..... Hamadamath ආදරෙයි Oyalaaaaata Budusaranai Devipehetaiii හැමෝටම

  • @sisilantany111
    @sisilantany111 5 วันที่ผ่านมา

    ලස්සනයි ඔබ දෙපල බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @shameembasiron9483
    @shameembasiron9483 11 วันที่ผ่านมา

    Taste.....woow...feroza

  • @geethachandani4567
    @geethachandani4567 5 วันที่ผ่านมา

    Very good nagoo God bless you ❤❤❤❤

  • @user-sw8qb3ed2t
    @user-sw8qb3ed2t 20 วันที่ผ่านมา

    ගේ ලගටම ඇවිත්නෙ ❤️❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 17 วันที่ผ่านมา +5

    මං ආසම අක්කා කෑම හදන දිහා බලං ඉන්න .❤❤

  • @ishanlahiru4320
    @ishanlahiru4320 20 วันที่ผ่านมา +1

    Polinruwe awada aya awoth apiwath balanna enna....🥰♥️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 17 วันที่ผ่านมา +1

    අනේ අක්කේ ඔයාගේ ඉස්සර චූටි කලේ පොටෝ දාන්නකො.. අක්කගේ ගම කොහෙද. හරිම ලස්සනයි . බලා ඉන්න ආසයි.

  • @isharamadushani8748
    @isharamadushani8748 20 วันที่ผ่านมา +2

    Akke oyage gewaththa dakiddi hari sathutue.hari lassanae.oya thakkali wala paladawa ganna .pala walata visesa pohora danawada monawa hari.

  • @user-gt2fn3ze5n
    @user-gt2fn3ze5n 17 วันที่ผ่านมา

    Ow rasai maath asai❤

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 20 วันที่ผ่านมา +1

    Garden eka ayeth makeover krala ලස්සන diga vlog ekk geennkoo

  • @kumarikumari5003
    @kumarikumari5003 17 วันที่ผ่านมา

    Kannama hithenava. ❤❤🎉🎉

  • @chalaniwelikala8429
    @chalaniwelikala8429 16 วันที่ผ่านมา +2

    Isso tika kiyada?

  • @user-sd4ji1zh3b
    @user-sd4ji1zh3b 20 วันที่ผ่านมา +4

    Adath vlog eka lassanai❤❤

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 2 วันที่ผ่านมา

    වැලි ආතා ගෙඩි....අනෝදා ටිකක් ලොකු ගෙඩි...😊😊😊ඔයාහරිම හොදයි ...ආදරෙයි නංගි...❤❤❤❤

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 20 วันที่ผ่านมา +6

    වැලි අනෝදා නේද? ආසවෙන් ඉදපු වීඩියෝ එකක් ආදරෙයි ❤❤❤

  • @user-rm8bq1bx1p
    @user-rm8bq1bx1p 11 วันที่ผ่านมา

    Oya hadana kama dakinakota mata godak asai akke. Godak rasa patai .

  • @shehaniweerasingha6835
    @shehaniweerasingha6835 17 วันที่ผ่านมา +3

    ශෝයි garden එක❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 20 วันที่ผ่านมา +29

    Thanku අනේ එදා ඉක්මන්ට ගේන්නම් කිව්වා වගේම කෑම හදන ව්ලොග් එකක් ගෙනත්😁❤️ඩේ ව්ලොග් එකකුත් ඔනි හොදේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  20 วันที่ผ่านมา

      😍👍

    • @ChintakaChintaka-pi3hj
      @ChintakaChintaka-pi3hj 19 วันที่ผ่านมา

      ​ය්ප්ල්ප්ප්ප්ට්ප්ල්ල්ප්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්ල්0ල්0ල්ල්ල්0ඔ0ඕඔල්ල්ල්ල්ල0ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්0ල්0ල්0ල්ප්ප්ප්ප්0ල්0ල්0ල්0ල්0ල්0ල්0ල්0ල්0000000ඔ0ඔ0ඔ0ප්0ඔ00ල්0ල්0ල්0ල්000ල්999ක්999ඔ000ඔ000ඔ00000ල්‍ය්🎉🎉

  • @user-ky2nf8tu6w
    @user-ky2nf8tu6w 12 วันที่ผ่านมา

    Polonnaruwe koheda

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 วันที่ผ่านมา

    එහෙ ඉස්සො කිලෝ එක කීයද. ඍජුෆෝර්ම් පෙට්ටිත් එහෙන් ගන්න පුලුවන්ද. විඩියෝ එක ආසාවෙන් බැලුවේ. ලස්සනයි ❤

  • @athifjansz2022
    @athifjansz2022 20 วันที่ผ่านมา

    👍👍

  • @piyumihansika8694
    @piyumihansika8694 19 วันที่ผ่านมา +2

    ❤😍

  • @pasindumadushan8458
    @pasindumadushan8458 7 วันที่ผ่านมา

    Isso වාඩිය ❤

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 19 วันที่ผ่านมา

    Duwa gal wangadiya sarirayata hodanaha

  • @vinudiflowers2189
    @vinudiflowers2189 19 วันที่ผ่านมา +8

    අක්කේ බෝල පුතා ඉන්න video එකක් ගෙන්නකෝ.......❤❤❤❤

  • @indudissanayake9947
    @indudissanayake9947 18 วันที่ผ่านมา +2

    Hi hi මගේ අක්කී බෝලේ අනේ ඉස්සෝ කරී එක ඇස් දෙකෙන් රසවිදින්න පුලුවන් .... ඔයා ගෙ vlogs වල අපිට ගන්න දේවල් ගොඩක් තියනවා. අක්කි... මේ විදියට රසට ලස්සන කෑම උයලා ඒවා හැමෝම එක්ක හරි සතුටින් බේදාගන්නවා... thanks අක්කීයෝ ❤🎉 ඔයාලට ආදරේ බුදුසරණයි 🎉❤

    • @indudissanayake9947
      @indudissanayake9947 18 วันที่ผ่านมา +2

      අක්කී ඉස්සෝ ඩෙවල් එකක් හදන vlog එකකුත් අරන් එන්න ආයෙත් ❤🎉

  • @himaliharshika-wg4xg
    @himaliharshika-wg4xg 20 วันที่ผ่านมา +2

    💗💗💗💗

  • @maduranadewa4435
    @maduranadewa4435 16 วันที่ผ่านมา +4

    ඔයා දැම්මේ pink salt එකද??

  • @rangapriyadharshani1864
    @rangapriyadharshani1864 19 วันที่ผ่านมา

    Niyamai roshan ayya.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 14 วันที่ผ่านมา

    Niyamai ❤️

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 17 วันที่ผ่านมา

    Good family ..ko putu petiya...

  • @user-xp5wp3ls6k
    @user-xp5wp3ls6k 19 วันที่ผ่านมา

    Mani akka poloninaruwe thama ane ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 19 วันที่ผ่านมา

    Nice video

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 20 วันที่ผ่านมา +4

    Wali anodaaa

  • @mhdhd1561
    @mhdhd1561 20 วันที่ผ่านมา

    Oya lunu kohenda ganne owa ratha pataine

  • @rknimala9886
    @rknimala9886 20 วันที่ผ่านมา +4

    Ada hari lassanaei

  • @himali3897
    @himali3897 4 วันที่ผ่านมา

    Great

  • @rifka9915
    @rifka9915 20 วันที่ผ่านมา +1

    😇👌

  • @user-wl1jq4ov2v
    @user-wl1jq4ov2v 20 วันที่ผ่านมา

    Akki ape gama lagatama ewilla ne

  • @ishakanyavee240
    @ishakanyavee240 15 วันที่ผ่านมา

    Oya honda biridak.eka thamai watinamade.

  • @tharushinayanika2924
    @tharushinayanika2924 13 ชั่วโมงที่ผ่านมา +1

    අක්කේ මනම්පිටියේ කොයි හරියේ ද ඔය කඩේ තියෙන්නේ ගල්ලෑලේද
    මං පොලොන්නරුවේ ඉන්නේ

  • @lakshanihansika4004
    @lakshanihansika4004 11 วันที่ผ่านมา

    😍😊😍පෙන්නපු පළතුරේ නම වැලි අනෝදා 😍😊😍

  • @piyumihansika9510
    @piyumihansika9510 20 วันที่ผ่านมา

    Nice 👍💗

  • @nimeshadilhani799
    @nimeshadilhani799 18 วันที่ผ่านมา

    වැලි අනෝදා මේ. ලොකු ගෙඩි තමා කටු අනෝදා 🥳

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 20 วันที่ผ่านมา

    නියමයි. ආදරෙයි. ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕👍👍👍👍👍👍

  • @chamilahemanthi-co6jg
    @chamilahemanthi-co6jg 20 วันที่ผ่านมา

    Lassanai rasai adarei 3 denatama

  • @danarapathirana786
    @danarapathirana786 10 วันที่ผ่านมา

    Tomato isso curry ekata ushna weddi nedda

  • @manii2861
    @manii2861 6 วันที่ผ่านมา

    එ වැලි අනෝදා. අක්කෙ❤

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx 7 วันที่ผ่านมา

    Akki gen apith jewithe ta godak dewal igena gannawa.. ❤️Akka wage Honda birindak labune na wasanawa ta wena udaharana mokatada ❤️😘 akki ❤️ adarei manikak ❤️❤️❤️ Roshan aiyata

  • @harshisamarasinghe680
    @harshisamarasinghe680 20 วันที่ผ่านมา +5

    ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 19 วันที่ผ่านมา

    Rasa isso curry ekak .❤

  • @RusiruMethsara
    @RusiruMethsara 20 วันที่ผ่านมา

    Cooking vlogs gennako ikmanata ikmanata❤❤❤

  • @vishwasanketh3465
    @vishwasanketh3465 20 วันที่ผ่านมา +2

    Wamathenda Akka kanne

  • @nilushanilusha4973
    @nilushanilusha4973 18 วันที่ผ่านมา

    Ane matath oyage athin kema kanna asaii akkiyooo

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 12 วันที่ผ่านมา

    Supiri