නිල් කටරොළු මලෙන් උපන් නිල් බත් | රාහුල් පුතා උයපු රස කෑම | organic foods | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 393

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +43

    රාහුල් මැණික ඇත්තටම මැණිකක් කරලා අක්කි ❤❤❤.ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක් කියලා නෑ මං නන් කියන්නෙ හැමදේටම හුරු වෙන්න ඕන . ඒ වගේම අක්කි නිසාම දැන් මං ගෙදර එළවළු මල් හදලා තියෙනවා .ඔයාගේ ගෙවත්ත මාරම නිස්කලංකයි.හිතට දුකක් ප්‍රශ්නයක් ආවොත් හිත නිවාගන්න හොදම තැනක් ඔයාගේ ගෙවත්ත ❤❤❤❤❤.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +3

      ආදරෙයි ❤️😍💕🥰

    • @AshiniNiranjala-ox7br
      @AshiniNiranjala-ox7br 10 หลายเดือนก่อน

      හරිම ලස්සන යි..

  • @VillageHome-y3m
    @VillageHome-y3m 7 หลายเดือนก่อน +2

    මට හරී ආදරේ හිතෙනවා මේ දරුවාට...ඔයා දරුවා හදන විදිය අති විශිෂ්ඨයී..❤

  • @viranikulathunga1525
    @viranikulathunga1525 10 หลายเดือนก่อน +1

    Daru patiyawanam niyamatama hadala tiyanawa.. harima yahapath daruwek ... loku unama kisi kenekta karadarayak nati ahinsaka gunawath daruwek wevi... istirai.. ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +4

    හරිම නිහතමානී පවුලක් ඔගොලො හරිම වාසනාවන්තයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 10 หลายเดือนก่อน +11

    හරිම කියුට් රාහුල් පැටියා ...🥰.. ඒ වගේම බලන්න එයා හැම දෙයක්ම ප්‍රශ්න කරන විදිහ... ..👍 තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම 🙏

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 10 หลายเดือนก่อน +6

    අනේ ඔයාගේ ආදරණීය හඩ අපේ සිත නිවාලයි නංගි. ඔයගේ පුංචි පුතු රාහුල් පැට්ටා හරිම හුරතල්.. ඔයා ලා හරිම වාසනාවන්ත, 💞 ආදර්ශමත්, ආදරණිය පවුලක්. ❤️ පුතා ඇබරැල්ල කනකොට මාගේ කටටත් කෙල ඉනුවා. එච්චරටම තාත්විකයි video eka. 🌷🌷🌻🌻

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ආදරෙයි❤❤❤❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 10 หลายเดือนก่อน +1

    ඔයාලගෙන් බලාගෙන මාත් කෑම කද්දි වැදලා කන්නෙ ගොඩක් පින් හොද දේවල් පෙන්නලා දෙනවට🙏❤️බුදුසරණයි දෙවි පිහිටයි 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි ❤️😍💕🥰

  • @priyamanthika.
    @priyamanthika. 10 หลายเดือนก่อน +3

    ඇත්තටම අක්කි ඒ සතුට කියාගන්න බෑ මාත් ආස ඔයා හිතන ඔයා කරන ඔයාගේ ගෙවත්ත,කුස්සිය ඒවිදිහට ❤️

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 10 หลายเดือนก่อน +2

    Akke vidiyoo ekak danakan balan hitiyee pregnat kalayae inna mn oyage vidiyoo balanawa bs❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      බුදුසරණයි❤❤❤❤

  • @nishanthasanjeewa4692
    @nishanthasanjeewa4692 10 หลายเดือนก่อน +12

    රාහුල් පුතාට තෙරුවන් සරනයි.ආදරෙයි ගොඩාක්❤❤❤❤

  • @namalamarasingha2418
    @namalamarasingha2418 10 หลายเดือนก่อน +2

    man harima asa pawlak adarshamath widihata sathutin jiwath wenawa oyala.budu saranai thundenatama..❤❤😊😊❤❤🙋🙋🙋👍👍🌺🌺🌺

  • @NimeshaNimesha-fu6wt
    @NimeshaNimesha-fu6wt 2 หลายเดือนก่อน

    Oya shook akke man asai oyage videos balanna putha harima hoda widiyata hadala thiyenawa oyala aiyatath oyatath puthatath budu saranai adarei oya ge gewaththa harima lassanai

  • @lakshianthony8192
    @lakshianthony8192 10 หลายเดือนก่อน +2

    Oya wada karana vidihe hari piliwalai rasa patai kema akkiyo rahul puthawe methak kara kiyena. Jesu pihitai.❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ජේසු පිහිටයි❤️😍💕

  • @dinesha169
    @dinesha169 10 หลายเดือนก่อน +4

    හැමදාම වීඩියෝ බලනවා, ඒත් අද තමයි comment කරන්නේ, අක්කියෝ ඔයා කිසිම ලොකු කමක් නැති කෙනෙක්, රොශාන් අයියා ගොඩාක් පින් කරල තියෙනවා ඔයා වගේ කෙනෙක් ලබන්න, මං ඉන්නේ ඩුබායි වල පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ බලනවා, ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරනයි❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thanks ❤️😍💕🥰

    • @dinesha169
      @dinesha169 10 หลายเดือนก่อน

      @@ridmapilapitiya ❤

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 10 หลายเดือนก่อน +2

    Akki ada vediyo eka lassanai ape babata awrudu 2imasa 6i akkiga vediyo man balanakota baba ahanawa Rahul putha Panna Naththam amma aiya ko kiyala ❤❤adarai akki parissamin

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      අනේ 😍 ආදරෙයි ❤️😍💕🥰

  • @LeenaThomas-i7m
    @LeenaThomas-i7m 10 หลายเดือนก่อน

    Akke man oyage vedios okkoma balanava harima lasssansi.. god bless you oyage family ekata ... man harima asa kenek oya

  • @sadiidonie4450
    @sadiidonie4450 10 หลายเดือนก่อน +1

    රාහුල් පුතා කතා කරන විදිහ හරිම හුරතල්. ඔය දෙන්නා ඔහොම එකට උයන video දාන්න අක්කේ බලන්න ආසයි❤

  • @lakminirasangika804
    @lakminirasangika804 10 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය පින්වන්ත දරුවෙක් ❤❤ ලස්සනයි වීඩියෝ එක...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thanks 💕😍❤️🥰

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 10 หลายเดือนก่อน +4

    මන් ආසම නංගි ගෙ ගෙවත්තේ තියෙන පලතුරු පැල බලන්න ...මාත් ඔයා වගේම ගහකොල එක්ක ඉන්න කෙනෙක්.මාත් ඔය වගේ වෙද කරපිංචා පැලෙන් උයන ගමන් හරි පරිස්සමට කරපිංචා කඩන්නෙ....❤❤

  • @homegarden7371
    @homegarden7371 10 หลายเดือนก่อน +1

    Akki mul berry idunama arn fresh milk,sugar dala juice hdla blnna mara rasai❤❤❤❤

  • @sandanirathnayaka7018
    @sandanirathnayaka7018 10 หลายเดือนก่อน +1

    Akki mulberry plant eke harvest video ekak pennkooo

  • @Lakmali1987
    @Lakmali1987 10 หลายเดือนก่อน +2

    Oya harima shooi ane. Oyagen egana gannath deval apita thiyanava. Man oyata godak kemathei ane . Budu saranai thun denatama

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️😍💕🥰

  • @MmMmm-t1w
    @MmMmm-t1w 10 หลายเดือนก่อน +1

    Ane math asa hithuna kanna budusaranaioyalata❤❤❤

  • @nilminialgewatte274
    @nilminialgewatte274 10 หลายเดือนก่อน +5

    පුංච් කාලේ ඉදල දරුවෝ මෙහෙම හදන්න ඕනේ. අපෙන් ඈ තට ගියත් මේ පුරුදු එයාල අත අරින්නේ නෑ. බුදුසරණයි!!ඔයාලට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️

  • @iresherasangi2381
    @iresherasangi2381 10 หลายเดือนก่อน +14

    මහත්මියගේ මොන වැඩ සටහන බැලුවත් මගේ ඇස් යන්නේ චූටි පුතා ගාවට හරිම ගුනයහපත් දරුවෙක් තෙරුවන් සරනයී පුතේ ❤

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 10 หลายเดือนก่อน +2

    Anee aththatma godaaak sathutui...❤❤❤❤.dakkama apit adre hithenwa.

  • @sansalavlogs245
    @sansalavlogs245 10 หลายเดือนก่อน +4

    මං ආසම TH-cam channel එක.පිංවන්ත චූටි රාහුල් කුරුලු පැටියා...ආදරණීය අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබිලා ඉන්නෙ මැණිකට.බුදුසරණයි තුන්දෙනාටම💗💗💗💗💗.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍💕🥰

  • @wwtharangawwtharanga9255
    @wwtharangawwtharanga9255 10 หลายเดือนก่อน +2

    Rahul baba shoi.adarei umma, budu saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි❤❤❤

  • @nimsarashashi7499
    @nimsarashashi7499 10 หลายเดือนก่อน +1

    හිත නිවන කටහඬක් අක්කිට තියෙන්නෙ ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 10 หลายเดือนก่อน +1

    හරිම කියුටි රාහුල් පැටියා හරිම ලස්සනයි video eka පරිස්සමෙන් ඉන්න රස පාටයි බුදු සරණයි ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 10 หลายเดือนก่อน +12

    රාහුල් මැණික දැන් ටිකක් වැඩියෙන් කතා කරනවා.අහන් ඉන්න ආසයි.❤😘කෑම ටිකනම් රස පාටයි 😋

  • @indreegamage547
    @indreegamage547 10 หลายเดือนก่อน +2

    Akke godak aswen hitiye oyage video balanna.shoi ane rahul putha.galapena menu akak.nil katarolu ediappath rasai akke .ane akke dawas 7ta galpena menu 7k vlog akak karannako.mama asawen maga balagana ennawa .bs oyala thundenatama.

  • @malkanthikure9084
    @malkanthikure9084 10 หลายเดือนก่อน +3

    Mama Inna home eketh fruits jathi hariyata wawala thiyenawa puthe.mea dawas wala api watts wawapu vegetables tamai godak kanne.oyanam puthe great lady kenek
    Adarei hamadama wagemai.chutti patiya Dan hari shoke.
    God bless you and your family ❤️💓

  • @nirooshashamali6615
    @nirooshashamali6615 10 หลายเดือนก่อน +1

    අක්කි මම ඔයාගෙ වීඩියෝ තමයි හැමදාම බලන්නේ 🎉❤❤❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 10 หลายเดือนก่อน +1

    Hamadamth sathutin parisami inn punchi pawul budusarnai ❤

  • @Thlithili
    @Thlithili 10 หลายเดือนก่อน +1

    Man issara harima kammali. Eth akki man dan oyage video balala waga karanna patan gaththa. Oyata godak pin. Mata dan masa 2ka babekuth innawa❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      අනේ මට හරිම සතුටුයි❤️ තෙරුවන් සරණයි චූටි දරු පැටියටයි පවුලටම ❤️🙏

  • @madusankawijayawardene-dg2lo
    @madusankawijayawardene-dg2lo 9 หลายเดือนก่อน

    Akkee mall berry kohomada hoyagaththe..kiyannakoooo.plzzz

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 10 หลายเดือนก่อน +2

    Lassanai ....dana video okkma balanawa .....dawaska kesbewa bandaragama pare silva agro ..mage shop ekata...ei.kiyala hita gena innawa......

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ඒ පැත්තේ ආවොත් එන්නම් ❤️😍💕👋

  • @yc7548
    @yc7548 10 หลายเดือนก่อน +2

    Lassana bangle eka.vedio eka lassanai

  • @chamila8935
    @chamila8935 10 หลายเดือนก่อน +2

    හරි පිළිවෙලට හැදෙන පොඩ්ඩෙක් ❤

  • @liyonkalyaan504
    @liyonkalyaan504 10 หลายเดือนก่อน +2

    Video eka enakam maga balagena hitiyee❤❤

  • @RuwaniNadeeka-m8s
    @RuwaniNadeeka-m8s 7 หลายเดือนก่อน +1

    nangi oya niyamata kama tika haduwa oyage family ekata budu saranai

  • @sujininirmali
    @sujininirmali 10 หลายเดือนก่อน +1

    Onna mn lagadi thmai oyge videos blnna gththe manika.gdk lassanai. Dn godak parana ewath hoyala hoyala beluwa.1 year parana ewath congratulations for ur chanel.😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thanks ❤️😍💕🥰

  • @Onlyyoutube-x3w
    @Onlyyoutube-x3w 10 หลายเดือนก่อน +1

    හැම වීඩියෝ එකක්ම හරීම ලස්සනයි ❤

  • @mymohiruthat3633
    @mymohiruthat3633 10 หลายเดือนก่อน +7

    අනේ අපේ මයින් පැටියගේ කතාව බුදු සරණයි පුතේ

  • @muthuperera6244
    @muthuperera6244 10 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාගෙ වීඩියෝ බල්ද්දි ආස හිතෙනව ලන්කාවට ඇවිත් ජීවත් වෙන්න

  • @hashibandara5859
    @hashibandara5859 5 หลายเดือนก่อน +1

    Loku mental stress ekaka hitiye.video eka beluwama loku sahanayak awa.bohoma sthuthi 💙😪

    • @ridmapilapitiya
      @ridmapilapitiya  5 หลายเดือนก่อน +1

      ස්තූතියි. මොන දේ මොන ප්‍රශ්ණය ආවත් ඒ හැමදේම ශක්තිමත්ව බාර ගන්න. එතකොට ඒ හැමදෙයක්ම අනිවාර්යෙන් පරාජය කරන්න පුළුවන්. 😍👍

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 10 หลายเดือนก่อน +2

    රස ඇති නෙද අක්කේ .මටත් කන්න හිතුනා .රාහුල් මැණික නම් හොද දරැවෙක් .බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම .ආදරෙයි 🌹🌹🌹

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 10 หลายเดือนก่อน +1

    Ridma nangi wagakaranna pas ganne vikunanna tiyena pas paketda. Pas thamai aul Mata nam

  • @nimsarashashi7499
    @nimsarashashi7499 10 หลายเดือนก่อน

    අක්කිලගෙ කිචන් එකේ පොඩි වීඩියෝ එකක් කරන්නකො ආසයි බලන්න.. හරිම පිලිවලයි😊

  • @LalithaPathmini-x6e
    @LalithaPathmini-x6e 10 หลายเดือนก่อน +2

    Oyage waththa lassanai nangi.oya harima hodai ane adarei oyalata❤❤❤

  • @BuddhikaRadalage
    @BuddhikaRadalage 10 หลายเดือนก่อน +1

    Ane nangi ape duwa hamadama ayage nama kiyaida kiyala balan innawa asawen vidiyo balanne nuwarin sayuni methsara wayasa 5 puluwannam kiyannaka

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      මම කියන්නම්❤️

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 9 หลายเดือนก่อน +1

    ❤❤❤ mama 1 st time baluwe eth video eka hari lassanai lassana gewaththak oya karana vidiya lassanai nango❤❤❤❤❤💕💕💕💕 12:58 ❤❤

  • @nethmikaushalya....
    @nethmikaushalya.... 10 หลายเดือนก่อน +3

    අක්කියෝ ඔයාව හම්බවෙන්න කතාකරන්න හරිම ආසයි මම ❤❤❤❤❤❤

  • @achiniimalka5816
    @achiniimalka5816 9 หลายเดือนก่อน

    Akke oy hemadema hdala thiyenne pochchi walada.mtath hdnn asai ehma.ekai ehuweee❤

  • @shashiperera8162
    @shashiperera8162 10 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් ඔයාගෙ vedio බලනව.. ආදර්ශමත් පවුලක්❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 10 หลายเดือนก่อน +5

    පුතාට ඔයා හැමදේම හොදට මග පෙන්වනවා. 💖
    ගාර්ඩ්න් එක,වගාව 👍

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 10 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ . රාහුල් පුතා ෂෝක් බබෙක්❤❤
    කීචන් එක හදල තියෙන්නේ .රූප් ටොප් එකේ කියල කිඋව නේද . ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්න .බලන් ඉන්නවා 😊😊

  • @sisiranishanta674
    @sisiranishanta674 10 หลายเดือนก่อน

    අනෙ ගොඩක් දවසකින් විඩියෝ එක් බැ ලුවෙ මගෙ සල්ලි තිබුන් නැ ගොඩක් හොඳයි අක්කේ ඔයා ගොඩක් පින් කරලා තියනවා hamdam සතුට්න ඉන්න ඔයා දකින් තාම ආස අනෙ අපි කවදා දකින් ද අනෙ බුදුසරණයි

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 10 หลายเดือนก่อน +2

    Adanm kema tika shoi💚rahul petiyathth adarei😘

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 10 หลายเดือนก่อน +3

    ශෝයි රාහුල් බබා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ❤❤❤❤❤🙏🥰

  • @damithsandaruwan6005
    @damithsandaruwan6005 10 หลายเดือนก่อน +2

    Matath mal beri pelayak ewannako....♥️♥️♥️

  • @Teehi_Reha
    @Teehi_Reha 10 หลายเดือนก่อน +2

    අක්කෙ ඇඹරැල්ල දලු කොල සම්බෝල හදනවා හරිම රසයි හදලා බලන්නකො කවලම් සම්බෝලයක් හදන්නත් පුලුවන් පරිප්පු එක්ක වගේ හරිම රහයි❤️ටිකක් දලු කොල ගන්නෙ ගොඩාක් දලු කොල නෙවෙයි❤️ඒ වගේම ඇඹරැල්ලා බීම හදනව රහයි ඒකත්❤️

  • @Vibes95.0
    @Vibes95.0 10 หลายเดือนก่อน +1

    You're voice is very calming soul❤❤

  • @chandimanonies3197
    @chandimanonies3197 10 หลายเดือนก่อน +2

    Akka hari pinpatai❤🌻

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 10 หลายเดือนก่อน +2

    Akke mn issara harima kammali eth oyage vlog balala math dn වගා කරනවා eeka wenama sathutak akke thank you ❤❤❤❤
    රාහුල් patiya budusaranai puthe oyt ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      Thanks හරිම සතුටුයි මට ❤️😍💕

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 10 หลายเดือนก่อน +4

    අනේ ආසයි ඔයලගෙ ගෙදර එන්න..

  • @shavindithivangi9337
    @shavindithivangi9337 10 หลายเดือนก่อน +1

    You are sucher creative woman ❤️
    And you have a beautiful son
    May God bless you’re family 💫🙏♥️

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 10 หลายเดือนก่อน +2

    අනේ සුදු පුතා සෝක් මැණික බුදු සරණයි

  • @aru_shima
    @aru_shima 10 หลายเดือนก่อน +3

    ඔයා හොඳ මවක්, ගෘහනියක්. ශෝක් අප්ෆා.

  • @mallikaama1351
    @mallikaama1351 10 หลายเดือนก่อน +1

    Aneee harima shoiiii...akke baba.as wahak nam wadinna epa rahul babata.e tharam hoda babek eya.budusaranai❤❤❤❤

  • @nimashadilhani199
    @nimashadilhani199 10 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරේයි ඔයාලා හැමෝටම බුදු සරණයි❤❤❤

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 10 หลายเดือนก่อน +3

    රාහුල් මැණිකට ආදරේ ගොඩාක්...❤ ඔයා පුතාව හරි ලස්සනට හදනවා අක්කි. හැමදේම පොඩි කාලෙදි කියලා දෙන එක ගොඩක් වටිනවා. ආදරේ ගොඩක් බුදුසරණයි ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️😍💕🥰

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl 9 หลายเดือนก่อน

    Bath 1 iwwama hadi gannathuwa hadi miten kuru ganna, anith 1 bath uyana bajaneta handen Gahanna, mma ahala thiyenne ehemai

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 10 หลายเดือนก่อน

    Akke oya gnna basmathi eka kyd

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 10 หลายเดือนก่อน

    Akka oyage rice cooker eka litter keeyada kiyannako & eke namath kiyannako..chooti pawlakata meka athi neda🤗🤗🤗

  • @DailyTaste5372
    @DailyTaste5372 10 หลายเดือนก่อน +2

    Ambilla pala gaththe kolhenda nsngi

  • @Hasiniyasara231
    @Hasiniyasara231 10 หลายเดือนก่อน +2

    රාහුල් පැටියා හරිම පින්වන්ත යි 😍🥰😘❤️

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 10 หลายเดือนก่อน +13

    අද වෙනදටත් වඩා කෑම රස ඇති නේද අක්කියෝ අද චුට් චෙෆ්නේ කෑම හැදුවේ . අක්කගේ පුංචි ගෙවත්තේ වීඩියෝ එකක් ආයේ ගේන්න . ඒක සිත නිවන භාවනාක් වගේයි අක්කේ .❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ඔව් අද කෑමනම් ගොඩාක් රසායි ❤️😍💕

  • @shameembasiron9483
    @shameembasiron9483 10 หลายเดือนก่อน +1

    Dada....where

  • @lakshmansaman4428
    @lakshmansaman4428 10 หลายเดือนก่อน +2

    rahul putha oya namm harima shook 😊😊😊😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thanks 🥰💕😍❤️

  • @SandunKudahetti
    @SandunKudahetti 2 หลายเดือนก่อน

    චූටි බබා හරි ම ශෝක් ❤❤❤❤❤❤❤❤❤

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 10 หลายเดือนก่อน +5

    ඇබරැල්ලා චට්නි හරිම රසයි.

  • @shameembasiron9483
    @shameembasiron9483 10 หลายเดือนก่อน +2

    Woowferoza

  • @ranganarangana1749
    @ranganarangana1749 10 หลายเดือนก่อน +1

    Anee naogi mage malberi gahe gedi hadennema naneee anee mokada karanne kiyannako

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      හොදට අව්ව ඕනේ. ඉති කපලා කප්පාදු කරන්න❤❤

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි ආදරණීය පුන්චි පවුලට❤🎉

  • @malakab3290
    @malakab3290 10 หลายเดือนก่อน +1

    Ane Akki send some food to USA.. so yummy!!! ❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 10 หลายเดือนก่อน +1

    karawala weelana kramaya apitath kiyanna ko

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Mage channel eke videos thiyenawa balanna ❤😍👍

  • @Nadee005
    @Nadee005 10 หลายเดือนก่อน +1

    Very Nice Video 😇👍

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini 10 หลายเดือนก่อน +1

    රාහුල් පුතාට ගොඩක් ආදරෙයි අක්කියොඉ❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 10 หลายเดือนก่อน +2

    Hamadama adarei mama qatar

  • @ThilakshiWarunika
    @ThilakshiWarunika 10 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කි ඔයාලට හැමදාම සතුටින් ඉන්න

  • @shashikalarupasingha4936
    @shashikalarupasingha4936 9 หลายเดือนก่อน

    Harima watinawa akkee oya wage aya❤

  • @salmanashraff3029
    @salmanashraff3029 10 หลายเดือนก่อน +1

    Oya ay pochiwala thiyana wel pelatika galawala dhanneththe🙂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      හේතුව කියනවා වීඩියෝ එකේ

    • @salmanashraff3029
      @salmanashraff3029 10 หลายเดือนก่อน

      Pochiya thiyana poharatika thanakola uragannawa. Ethakota pela sawthuwenawa paladhawa aduwenawa

  • @kumuduprasadinikumuduprasa8035
    @kumuduprasadinikumuduprasa8035 10 หลายเดือนก่อน +2

    Ane oya godak hodai.mama oyata godak adarei nangi

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි❤️😍💕🥰🙏

  • @inokasuranji5255
    @inokasuranji5255 10 หลายเดือนก่อน +2

    Kamae tikae rasa patai .❤❤❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 10 หลายเดือนก่อน +2

    Godariyak ආදරෙයි oya 3denatama.roshan aiya godariyak wasanawanthai akki.pi සතුටින් bs dp

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thanks 🥰💕😍❤️

  • @RoshanChathranga
    @RoshanChathranga 10 หลายเดือนก่อน +2

    ගොඩක් රස පාටයි ❤..ආදරෙයි ❤

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 10 หลายเดือนก่อน

    Oyala gedara wedata udaw wenna kenek nadda nangi

  • @iresha2606
    @iresha2606 10 หลายเดือนก่อน

    අක්කි ඔයානම් ෂෝයි,පුතාත් හොඳට හදලා තියෙනවා එහෙම තමයි මරු අක්කි,තෙරුවන් සරණයි අහ් ඔයාලට ආදරේයි ❤