ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Hemadenatama 1godak sthuti mata me taram adare karanawata❤tawath oyala godak asa karana videos aran ennam❤mata adare karana oyala mage utube channel eka subscribe karanna❤budusaranai🙏
Paressaman satten enna akki 😘😘❤️❤️
Mage asama singer 😍😍😍😍😍😍 mn godak asaaaiiii
එ්දා වගේම නර්භීතව ඉන්න ශක්තිමත් කෙනෙක් විවිදාකාර මිනිසුන් අතර විවිදාකාර හැලහැප්පින් වැඩියි අපි එදා ඉදලම මිස්ට අාදරේයි මිස්ගේ තාත්තාටත් ඉක්මන් සුවය ලැබෙිවා෴😭😭😭 මැණියන්ට නිවන් සුව ලැබෙිවා🙏🙏🙏
බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
😭😭♥️♥️dukwenna epa akkiyo pala atighatane gal mul ghanne api hamoma ganu et oaya satuten inna budusaranai♥️♥️
මිනිස්සු මොනවා කොහොම කීවත් සතුටින් ඉන්න අක්කේ.මේ මිනිසුන්ට හොයන්න දෙයක් ඇත්තෙන්ම නැතිව ඇති.ජය වේවා. බුදු සරණයි
අක්කේ ඔයා හොදට කියල දුන්නා අනුන්ගේ දෙවල් හොයන අයට හොද උත්තරයක් 💪ඔයාට සුබ පැතුම් අක්කේ බුදුසරනයි 🙏🙏💖
ආදරෙයි හැමදාමත්....අනිත් අය කියන කරන දේවල් හිතන්න එපා.ඔයාලා සතුටින් ඉන්න. තෙරැවණ් සරණයි 😍😍😍
අක්කෙ ඔයාගෙ නිහතමානී ,නිරහංකාර ,සරල බවට ගොඩාක් ආදරෙයි
Budusharaniii... hemadama hinawela inna.. සතුටින්.. harida... kauru mona kiwath ayala ape hithwla tiyena dewl danne ne.. aylata pitin idan ape dewal penne ne.. itin minsshu mona kiwath ganan gnna apa.. harida..hinawela inna.. nendi... bs..dp...❤️❤️😍😍😍
අපේ සිංහලයින් හැමදාමත් කලේ අනුන්ගේ දේවල් හොයපු එක ඒක නිසාම තමයි අපි අද එක තැනම කැරකෙන්නේ.ඔයා ඕවා ගනන් ගන්න එපා.ඉදිරියට යන්න තෙරුවන් සරණයි ...🙋 ආදරෙයි හැමදාමත් සමිතා මිස් ඔයා හරිම නිහතමානි කෙනෙක්....❤❤❤😘😘😘🌹🌹
ඇත්තමයි හොද පිලිතුරක් අනුන්ගේ දේවල් ගැන හොයන අයට👍👍 බුදු සරණයි ❤❤
අනුන්ට බොරුවට වැරදි චෝදනා කරන අයම තමයි ගොඩාක් වැරදි දේවල් කරන්නේ. ඒ එයාලගේ හැටි. හරි මඟක යන කෙනෙක් එහෙම තව කෙනෙක්ට අපහාස කරන්නේ නෑ. හැමදාමත් ඔයාගේ ජිවිතේ ලස්සන වෙන්න ඕනි.සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි සමිතා මිස්.
මගේ අම්මා ගොඩක් දේවල් මට කිව්වා කුමාරි බෝතට මහත්මිය ගැන සහ එතුමගේ පියා වන බෝතට අත්තා ගැන. එතුමියට නිවන් සුව ලැබේවා!
මිනිස්සු හැමෝම අවස්තාවට අනුව වෙනස් වෙලා දිවදෙකෙන් කතා කියන්න හරි දක්ශයි.. පහුගිය කාලේම සමිතා අක්කට බැනපු මිනිස්සු ටික මෙන්න සේරොමල්ලා හොද කමෙන්ට් දාලා.. දැන් මෙතන හැමෝම හොද කමෙන්ට් දලා තීන නිසා හැමෝම හොද කමෙන්ට් දානවා.. අනික් අය බැනලා තිබ්බානම් බැනලා දානවා..එක දෙයයි මේකෙන් පේන්නෙ දවසක බනින මිනිස්සුමයි දවසක හොද කියන්නෙ ඒකෙ අනික් පැත්තත් ඒමයි.. ඒ නිසා සමාජයට අවැසි විදියට නෙවෙයි හිතට එකගව දිවි ගෙවන්න.. ඉතාම දක්ශ ගායිකාවක් ඔබ තුමියට ජය වේවා!!!!!
පෞද්ගලික ජිවිතෙ වැඩක් නැ එත් ඔය හඩට නම් ගොඩක් ආදරෙයි 💙
බුදු සරණයි සතුටින් ඉන්න හැමදාමත්
Ammata aaa
Oya godak hoda kenak .math ammai tathtai dennama na
Jesus pihitai
අනුන්ගෙ කුනු විකුනලා ජිවත් වෙන මිනිස්සු එකයි තමන්ට අයිති නැති දෙවල් හොයන්නෙ ,,ඔයා සතුටු වෙන්න නැන්දෙ ,,සොබාදහමේන් මෙ හැමදෙම විසදෙනවා හිත ශක්ති මත් කරගන්න,, වෙනදා වගෙම හැමදාමත් ආදරෙ බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️🥺🥺🙂🙂
සමිතා මැඩම් ඔයාගේ පවුල් ජිවිතය දුවත් පුතාත් චිරන්ත සමග සතුටින් ගත කරන්න ..ඔබට එන සියලු අභියෝග හමුවේ නොසැලි සිටින්න ශක්තිය දිරිය ලැබේවා......ඉන්දු
Ana nangi unt piss oyata budu saranai oba la samata
Oyage kathawa aththa... god bless you all your family 🙏🙏🙏❤❤
❤❤❤❤❤🙏🙏🙈🙈
මම ගොඩක්ම කෙමති ගායිකාවන් ගෙන් එක්කෙනෙක් ඔබ . ඊර්ෂ්‍යාව පපුවෙ පුරාවගත්‍තු සතුන් කියාපාන එවට හිත රිදවගන්න එපා . දුරගමනක් යන්නට එඩිතර වෙන්න. ගායිකාවක් කියන්නේ වටිනාකමක් තියෙන කෙනෙක් . එයට පලමු ස්තානය දෙන්න..ඔබට ජයවෙවා .
පෞද්ගලික ජීවිතේ ගැන මටනම් අදාල නෑ ඒත් මං නම් ආදරේ කරන චරිතයක් සමිතා අක්කේ ❤️❤️❤️
මිස් ඔයා ඔවා ගැන හිතන්න එපා , අම්මා හොද තැනක ඇති . බුදු සරණයි 🙏
අපේ ගොඩාක් මිනිස්සු කැමති අනුන්ගෙ දේවල් හොයා ඉන්න ඔයාල සතුටින් ඉන්න තෙරැවන් සරනයි සොයුරිය 😍😍😍
Theruwan saranai oba thumiyatapirunu kala diya noselaadarai hemadama mahaa maru parwathyak man gego sitinna shakthiya darya labawa
අක්කි ඔයා සුන්දරයි හරිම සුන්දරයි අපි ඔයාට එදා වගේම හැමදාමත් ආදරෙයි. කුණු රස හොයන අය ගැන හිතන්න එපා. තෙරුවන්ගේ සරණයි ඔයාලාට
හොඳ පිලිතුරක් සමිතා මිස් ඔයාට වැඩිය ගොඩක් වැඩිමල් අම්මා කෙනෙක් මං තමන්ගේ වැරදි වහගන්න අනුන්ගේ වැරදි හොයන අය වැඩිනෙ එකයි ඔය ඔයාගෙ ගමන යන්න බුදුසරණ
හිතන්න එපා අක්කෙ හැමදේම වෙන්නෙ හොඳට තෙරුවන් සරණයි ජේසු පිහිටයි 😥🎵🎵🎵
මං ගොඩාක් ගරැකරන,අාදරේකරන කෙනෙක්.මට මුනගැහෙන්න ලැබුනම් කියන්න ගොඩක් දේ වගේම ඉගෙනගන්න ගොඩක් වටින දේ තියෙනවා.ජයවේවා ඔයාගෙ පව්ලෙ හැමෝටම.
අපි ඔයාට ආදරෙයි. ඕවා ගණන් ගන්න එපා ලංකාවේ ගොඩක් ඉන්නේ අනුන්ගේ දේවල් හොයන අය.
ඇතිවීමට වඩා නැතිවීම් අපට තියෙන්නේශක්තිමත් වෙන්න ආදරෙයි❤🙌🙏පරිස්සමින් ඉන්න
Thnks God bless you and family love you
💞💕oya sathutin Inna akka 💞
ඔබ තුමියට කව්රු මොනවා කිව්වත් අපිට ඔබ වටිනවා දික් කසාදවෙලා හිට්ය කාලයෙන් ඔන්න බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා කිව්වා නම් නමක් නැහැ 100යටඑකෙක් දෙන්නෙක් ඔය වගෙ බලු කතාවක් කෙරුවට අපි සදාකාලික වම ඔබ සමගයි ජය වේවා
ඔබ තුමියට මම පුද්ගලිකවම ආදරේ කරනවා. .ගොඩාක් අය අනුන්ගේ දේවල් තමයි හොයන්නේ. .ඔවා හිතන්න එපා. .අපි උුප්පත් මිනිස්සු වෙලත් අපි ගැන මිනිස්සු ඔප හොයනවා. .අපි අපේ පාඩුවෙි ඉදලත් මිනිස්සු ඔප හොයනවා කල කිරෙනවා මොනවා කරන්නද ඉතිං
අනුන්ගේ ඕපා දූප හොයන්නේ ...දහසක් කුනු තියෙන අය මිස්.....හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤❤❤ තෙරුවන් saranai jesu pihitai
අනෙ අක්කෙ ඔය වගෙ දෙවල් මොනවා කිව්වත් ඔවා ගැන වැඩිය හිතන්න එපා.ඔයලා හොඳින් සතුටින් ඉන්න.බුදු සරණයි.ඔයාගෙ ජිවන ගමනට සුබ පතනවා.
සමිතා,අපි හැමදාමත් ඔයාට ආදරෙයි.ඔයාගෙ වංහුං හොයන අයට උත්තර දෙන්න ඔයා බැදිලා නැහැනෙ.ඒ නිසා එවැනි දේට උත්තර බදින්න ලෑස්ති වෙන්න එපා.තමන් ජීවත් වෙන්න ඕනි රටේ ලෝකෙ අයගෙ මතයට නෙවෙයි.දෛවයෙ මොනයම් සරදමක් නිසා හෝ ඔයාට නින්ද විදින් උනා.බුදුන්ටත් මොන තරම් නිගරැ කරාද? ඔයාලා සතුටින් ,සැනසීමෙන් ජීවත් වෙන්න.පරිස්සමෙන් ඉන්න,බුදුසරණයි පවුලේ සියළුම දෙනාට.
Samitha akki oyatai, athula aiyatai, kavi tai mn harima adarei kemathi oyalage personal life eka anith ayata wedak ne. Oyalata eka ? K neththam anith ayata ewa adala ven ne. Idiri jeewitheta suba pathanawa. Hemadama sathutin inna.
මිනිස්සූ මොන කතාව කීවත් ඔයා හැමදාමත් දිරිමත්ව ජිවත් උන කෙනෙක්..ඔයාට බුදු සරණයි...😍😍😍😘😘😘
අපේ හිත්වල ඔයා ආදරණීය ගායිකාවක් පල ඇති රුකට තමයි මිනිස්සු ගල් ගහන්නේ අනුන් ගැන හොයන මිනිස්සුන්ගේ ජීවිත වල මීට වඩා හිතන්න කථාකරන්න අමිහිරි අත්දැකීම් ඇති ඔයාගෙ ජීවිතේ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නෙ එකයි ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා ඔයාල හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🌹🌹
ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් .දැන් වයසක කාන්තාවෝ ඔයාව ආදර්ශයට ගන්නවා
මිස් අනුන් කියන දේවල් ගැන හිතන්න එපා අමිමත් හොද තැනක ඉපදිලා ඇති මමනමි ගොඩාක් ආදරේයි ඔයාල හතර දෙනාටම බුදු සරණයි
Chiranthatath
බුදු සරණයි !ඔයාල ඔක්කොටම ..ඔය අදත් මම දැක්ක මඩ ගහල විඩියො එකක් sl studio කියල යු ටියුබ් චැනල් එකක.. කාලකන්නි තවත් හිනා වෙලා ඉන්න ..එයයි ඕකුන්ට රිදවන්න පුළුවන් එකම පිලිතුර....
නිහතමානී චරිතයක් .... සමිතා මුදුන්කොටුව , 🌸💌 හොදින් ඉන්න. බුදුසරණයි
සමිතා අක්කේ ඔයාට අපි එදත් ආදරෙයි අදත් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම
ගායිකාවක් උනත් මොන තරාතිරමක හිටියත් කවුරුත් මිනිස්සු ...පුත්ගල්ලිකව හැල හැප්පිම් ඕනි කෙනකුට තියේ. .මොනව උනත් පොඩි කාලෙ ඉදන් ආදරය කරපු ගායිකවක් හදවතේ තියෙන් ආසකරන් කට හඩක් ආදරෙයි සමිත අක්කි.❤❤❤💪💪
බුරන බල්ලන්ට ගල් ගැසීමට කාලය වෙන් නොකරන්න. ඔබ සතුටින් නම් ඒත් ඇති . ඔබට කරන නින්දා අපහාස වලින් පේන්නෙ ඔවුන්ගේ මානසික මට්ටමේ ප්‍රමානය . චිරන්ත හොද කොල්ලෙක්.අපිට ඔබේ සිංදු පමනක් සෑහේ
Aththatama samitha. Miss. Oya. Tv. Aken. Sindu. Kiyanawanam. Edata. Athi. Sathuta. Kiyala. Nimakaranna. Baha. Api. Hamadatama. Oyage. Voice. Akata. Adare. Karanawa. Budu saranai. Miss
ඔයා වගේම තමයි සහිතා අක්කේ මමත් . මමත් ගොඩාක් දේවල් ඉවසන කෙනෙක් මගේ ජීවිතේටත් නොයෙකුත් අපමණ දුක් කරදර වේදනා විදපු කෙනෙක්.අක්කේ ඔයා තව තවත් ශක්තිමත් වෙන්න කොයි වෙලේත් වැටෙන්න එපා ඔයාට බුදු සරණයි
ඇත්තටම ඔව් නිකන්ම නිකන් මොකුත් කර ගන්න බැරි මිනිස්සු තමයි අනුන්ට කතා හදන්නෙ.මමත් කවින්දයාගෙ වයසෙමයි.කවුරු මොනවා කිවුවත් ආන්ටි හොද අම්මා කෙනෙක් කියලා තේරෙනවා❤
lankawe minisutaHodata einnawa balannabaha ekai oyayta waradinnanaha jayawewa .
ආයෙත් අම්මා කෙනෙක් වුනා කිව්වම මට නම් ගොඩාක් සතුටු හිතුනා...හැම දෙටම හොද උත්තරයක් දුන්නා අක්කි...සතුටින් හිනා වෙලා ඉන්න අක්කි .බුදු සරනයි.
සමිතනංගි,ඔයටහොද,දරරැවෝදේන්ක්ඉන්නවකියලා,,ලංකාවෙිඉන්නපිසෝදන්නෙනැතිවඇති,,,ඔයාලසන්තේසේඉන්න,,
❤❤❤❤❤❤අපි ඔබට ගොඩක් ආදරේයි එදාත් සිට අදත් හෙටත් හැමදාම ඉර පයා ගීතය අදටත් අපි ඒ හඩට ආදරේය...ඉදිරියටම යන්න හොද අයට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා 👍👍👍👍
අක්කා ඔයා කිසිම දේකට සැලෙන කෙනෙක් නෙවෙයි ..හරිම හිත හොඳ කෙනෙක් ..මන් දන්න දවසේ ඉදල ඔයාට ආදරෙයි .මන් ආසයි ඔයත් එක්ක එක වචනයක් හරි කතාකරන්න ආසයි අක්කා.ඒ වගේම කවීටත් ගොඩාක් ආදරෙයි මේ කතා වලට බොරුවට කාලය වැය කරන්න එපා අක්කා මම නිශාදි
ගොඩක් දෙවල් දුරටම හිතන්න එපා අක්කි ජිවිතේ ජිවත් වෙන්න අමාරුයි ඔයා ඔයාගෙ ජිවිතය ලස්සනට ගෙවන්නේ සතුටින් හැමොගේම බුද්ධිය එක මටිටමේ නැ අපේ ගොඩක් අයට අනෙක් අයගෙ සතුට බලන්න බැ ❤️❤️❤️
මමත් දැක්කා අක්කේ මේ සක්කිලි youtube කාරයො පෝස්ට් දාල තියෙනවා අනුන්ගෙ කුනු හොයන්නෙ කුනු කන්දවල් වල ජීවත් වෙන උන් සමීතා අක්කෙ ඔයා වගේම මගෙ අක්කා බැදල ඉන්න අයියාගේ නංගි ඔයාගෙ හැඩරුවමයි තියෙන්නෙ සමිතා අක්කාගෙ කටහඬ වගේමයි ටිකක් ඉතින් මම පොඩි කාලෙ හරිම ආසයි සමිතා අක්කාගෙ සිංදු අහන්න මම ඒ අක්කට කරදර කරනවා සමීතා අක්කාගෙ සිංදුවක් කියන්න කියල ඒ ආදරෙ අදටත් එහෙමමයි සමීතා අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
කියන්නා කෙසේ කිිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි ....ලෝකෙම දන්න ඔබතුමිය පිළිබඳව නොදන්නා උන් කියන කථා ඕව.ඔබතුමිය ඇතුලු පව්ලේ සැමට තෙරුවන් සරණයි..
ඉතා අගනා වටින අදහසක් සමාජයට දුන්නා මිස්..ඔබතුමිය ඇතුළු පවුලේ සැමට බුදු සරණයි!❤❤💯🙏🙏
මම පුන්චිම කාලෙ ඉදන් අද දක්වා ආදරය කරන ගායිකාවක් ඔබතුමිය මිස් ....බුදු සරණයි!!!!!!!!!🙏
මගෙත් පොඩි කාලේ ඉදලා අම්මා නැහැ මිස්.ඔයාට කියන කතා ඔයා ගනන් ගන්න එපා..සමාජයට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ..ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා කතාවක් තියෙනවානෙ මිස්..ඒ නිසා ඒ කියන කතා වලට ඔයා හිනාවෙන් උත්තර දෙන්න..ඕවා ඒ අයටම දවසක ලැබෙයි.. ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක්.මගෙ ආසම singer ඔයා.ඔයා ඉස්සරහ මම සින්දු කියලත් තියෙනවා..හරිම ආදරෙයි මිස් ඔයාට.බුදු සරණයි මිස්.
ඇත්තටම මම ගොඩක් කැමතියි ඹයගේ කටහඬට අතුල අධිකාරිට කවීට කටත් ජිවිත වල ප්‍රස්න තියෙනවා මම ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයි.
අනේ මමත් ඔයාට ගොඩාක් කැමති ආදරෙයි.සතුටින් ඉන්න සමිතා අක්කේ.ඔයා හරි ලස්සනයි හරි හොඳයි. අනිත් අයට මොනාද කියන්න බැරි. ඔයා හැමදාම සතුටින් ඉන්න .ජේසු පිහිටයි 🙏 🥰❤️❤️❤️🥰
කිසි දෙයක් ගනන් ගන්න එපා darling . ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න කියන්න . ඔයා ඔයාගේ ගමන යන්න . ඔයා හැමෝටම උදව් කරන කෙනෙක් . දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏 එදා වගේම ආදරෙයි හැමදාම 😘
ජේසු පිහිටයි සමිතා ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි මමනම් කවුරු මොනව කීවත් මමනම් ආදරෙයි ඕන් කීවා හොදේ ❣️
ආදරෙ යි අහස වගෙ
Hai samita duwa. You have a very kinf and inocent heart. Dont think about other people words. Take catre your famalyGod jesus will ever blessing you Amen
Duk nowi inna akki. Api හැමෝගෙම අන්තිම ඉරණම oka thamai. Oyage ammata නිවන් සුව !!
කෙනෙක්ගෙ දුකක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නෙ අද. දෙමව්පියන්ගෙ අගේ දන්නෙත් ටික දෙනයි අද. හිතන්න එපා සමිතා . පෞද්ගලිකවම ඔයාව දන්නෙ නැතිවුනත් ඔයා නියම මනුස්සකම් දන්න කෙනෙක්. සතුටින් ඉන්න ගෙදර හැමෝම. තෙරුවන් සරණයි ඔයාලට.
සතුටින් ඉන්න හැමදාමත් .. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🏻 ...
😊
ඔයාගේ පෞද්ගලික ජීවිතේ නම් අදාල නෑ.ඒත් ඔය හඬටනම් සදාකල් ආදරෙයි
මේ ලොකේ දැන් පෙරලෙන ආකරය අනුව මිනිස්සුන්ගේ ජිවිතය කොයිමොහෙතෙද කොතනද කියන්න දන්නේ නැහැ මට දැනුන විදිහට. අවන්කව සොභාදර්මයට භව්ද්ද දර්මයට අනුව අදරයෙන් සතුටින් හිනාවෙලා පාඩුවේ ජීවත්වෙන්න තමයි ඔනි. නිහතමානිකම උතුම්. සතුට නීරෝගී කම පරම දනයයි. ඔබට සමජය කුහක මින්පසු ඉරිශියවට කියනකතා ගනන් නොගෙන යහපත්ව ජීවත්වෙන්න. 💕
Adrei oyla hemotama..oyal hemom sathutin parissmin inna...❤️❤️
සමිතා අක්කේ ඔයාට තෙරුවන් සරණයි ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන්න ඔයාගේ ගමන ඔයා යන්න
මිස් ඔයා ඔහොම කතා කරන එක අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා. මන් ආදරෙයි ඔයාගේ නිහතමානීකමට වගේම ඉවසීමට. 😍❣️
Oyaya Jayen Jayema Mame Prarthana Keranawa.
බුදුසරණයි සමිතා අක්කේ... ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️
මිනිස්සු මොනවා kuwath අක්කේ මමත් ඔයා වගේම amma අහිමි wacha mage ගොඩක් adere කරලා a adere අහිමි wala ඔයා වගේම ජීවත් wana kanak mama ඔයාට ගොඩක් ආදරෙයි awagema ඔයාගෙ sadapanak sinduwa mage ජීවිතයේ aka කොටසක් wala budusaranai akki සතුටින් inna මිනිස්සු දකින hamadema ape ජීවිතය namai aka දන්නේ api විතරයි
Yes ....yes... you ara correct. We love you so much. God bless you darling.
දුක් වෙන්න එපා මිනිස්සු ඕන දෙයක් කියපුදෙන්.මගේ හිත ගොඩාක් සන්වේදි උනා .ජෙසු පිහිටයි
ඕව ගනන් ගන්න එපා ඔයා සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි ❤😘
ඔයාගෙ අම්මා හොද ලොකේක ඉපදිල ඇති.දුක් වෙන්න එපා.පිං කරන්න අම්මා වෙනුවෙන්.රට්ටු මොනව කිව්වත් එවාට සැලෙන්න එපා.ඔයාගෙ ගමන ඔයා යන්න.බුදු සරනයි.හැමදාම සතුට්න් ඉන්න.🌹🌹🌹
අක්කේ ඔයා වගේම තමා මමත් මගේ දෙමාපියන් කියන්නේ මගේ ලෝකය මම කසාද බැදලා වෙන් උනත් මම නිතරම බලන්නේ මගේ අම්මා ගැන. මම ප්‍රර්ථනා කරන්නේ මම මැරෙනකම් මගේ අම්මා ජිවත් වෙන්න ඕන කියලා. මොකද ඒක දරාගන්න අමාරුයි. මිනිස්සු හොයන්නේ අනුන්ගේ කුණු ඔය කියන උන්ට උන්ගේ කුණු වහගන්න බැරි කමට. සතුටින් ඉන්න අක්කේ හැමදාම. මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාගේ ආදරේ, සතුට, දරුවන්ගේ සතුට හැමදාම රැදේව කියලා. බුදුසරණයි හැමෝටම
Don't worry. DearOya owa hithanna. EpaaLooking very nice..Mama tamil..but I like. Your. SongsAnd,your character..God bless you
🥰
අක්කෙ ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න එක ඔයා සතුයි. කව්රු මොනවා කීවත් ඔයා ගනන් ගන්ඩ එපා. ඒ මිනිස්සුන්ගෙ ජාතකේ අවුලක් මිසක් ඒක ඔයාගෙ අවුලක් නෙවෙයි.
දයාබර මැනියන්ට නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි 😌😌😌
අම්මා හොඳ තැනක ඇති අක්කි... ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න. මරණය අපි හැමෝටම පොදුයිනෙ. බුදු සරණයි . සතුටින් ඉන්න .
Satutin inna lebenna budusaranai
Samita akkiy oyata wage tamaiy matath mage amama ne mage amama wasa bila
Oya hita Shaktimath Karan Inna OYATA deviyoth ashirwada karanawa nangi me oyage nugegoda shop ekak Karapu adaraneeya Akka Man Dan inne lankawe nemeine antytath niwan suwa adarei hamadamath OYATA Mage nangi satuten inna rathtaran
Best wishes sister samitha don't worry god blessed yu 🙌🙌🙌🙌
ඔයා හොද මවක් අක්කි මිනිස්සු කියන දේ නිසා ඔයා ඔයාගේ ගමන නවත්වන්න එපා ඉදිරියට යන්න බුදු සරණයි
Mageth ammai thaththai dennam na samitha akke. Mata e duka hodatama danenawa
මිනිසුන් කියන කතා අපිට වැඩක් නැ අපි කොහොම හිටියත් මිනිස්සු කතා හදනවා ..බුදු සරනයි සමිතා මහත්මිය..
ආදරණීය දුව , ඔයාගෙ පුතා ඉතාම වටිනවා අදහසක් ඔයාට දීලා තියෙනවා . ඔයා පිළිතුරු දීම ගැන බොහොම ස්තූතියි . අනුන්ගේ කුණු අවුස්සන අයට සැනසීමට පුළුවන් ඇති. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි .
වෙන මොකුත් ඕනි නෑ.දෙමව්පියන් ට සලකනවා කියන්නෙ පුදුම පිනක් වගේම මේ ලෝකෙ තියෙන ලොකුම සතුට කියගන්න බෑ මටනම් .මේ මිස් ගොඩාක් හොද කෙනෙක් ..ඔයාට තෙරුවන් සරනයි ..🙏❤😘
ආදරෙයි හැමදාම දුක් වෙන්න එපා බුදු සරණයි
Ethakota ...joniya ..joniyaage kolla ..Polu keeyakin kaala athida me wenakota..Kaapu lokuma polla kaageda ..Oya aluth kollage ..polla lokui lu ..Honda loku pollak thiyenawaalu ..ekai ..e chirantha ..bande .
මිනිස්සුන්ට ඕන දෙයක් ලියන්න කියන්න පුලුවන් ,ඒ මිනිස්සුන්ගෙ මානසිකත්වය අනුව,ඒත් ඒවට උත්තර නොදී හිටියම ආයෙ ඒ අයටම ඒව බාරගන්න වෙනව.මම අවුරුදු 21 ක් පිටරට ඉන්නෙ,මේ මිනිස්සු ඒ තත්ත්වයෙන් ඉතාම උසස්,අනුන්ගෙ දේවල් හොයන්න වෙලාවක් නැහැ ,තමන්ගේ දේවල් කරගෙන දියුනුවෙනව.අපේ අය ඒ වෙලාව ඕප දූප,කුණු හොයල,අනෙක් අයව රිදවලා,මඩ ගහල ,මිනිස්සුන්ව අඩවන්න යොදාගන්නවා.ලමයින් එක්ක ආදරෙන් සතුටින් ඉන්න,මිනිස්සු කියන දේවල් ගැන හිතන්න ගියොත් ඒ දේ ඈත්වෙලා යාවි.👍❤️✝️
ඔයාගේ අම්මට නිවන් සුව ලැබේවා ඔයාගෙ ජීවිතේ ඔයාගේ කැමැත්ත ඔයාට කැමැති තීරණයක් ගන්න පුළුවන් අනිත් මිනිස්සුන්ට ඒක වැඩක් නෑ නෑනේ ඔයා හම්බ කරල නේ ඔයා ජීවත් වෙන්නේ පද හදන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා දුකක් බලන්න කවුරුත් නෑ ඕවා ගණන් ගන්න එපා ඔයාගෙ ජීවිතේ ඔයා ඉදිරියට යන්න ජ්සු පිහිටයි බුදු සරණයි
ඇයි මේ මිනිස්සුන්ට අනවශ්‍ය ප්‍රශ්න... සතුටින් පරිස්සමින් ඉන්න නංගී...අපි ආදරෙයි ඔයාලට... තෙරුවණ් සරණයි...❤️❤️❤️🙏🙏🙏
Akka oya owa ganam ganna epa oya godak hoda kenek oyala sathutin inna...menika
සමිතා අක්කේ හැමදාමත් සතුටින් හොඳින් ඉන්න. අපි ආදරෙයි හැමදාමත් .කොහොමත් ඵල ඇති ගහටනේ ගල් ගහන්නේ. ඔයා සතුටු වෙන්න ඒ ගැන .
බුදුසරනයීආදරෙයීගෙඩක්❤❤❤❤❤
Budu.saranayi oyata
Yes baby
@@roashanvithanage5869 thanks
Ur welcome.good night
ගායිකාවක් වශයෙන් ඔබගේ හඬට ඉතාමත් ආදරෙයි ❤️
Gahahiyak vidiyat manhithanna oba hari.obat hari adarayak labunanam obat wenas wenna onawenne na..daruwo denna.radawagena oya inna vidiyat kauru monawa kiwath.obage gaman yanna ...❤️
Hemadaama sathutin inna akke... ..hema denaatama තෙරුවන් සරණයි ..!!!
Adarei heamadama samitha akki B's oya owa gaman ganna epa. akki..
ආදරෙයි ශෙය්න් බබා හොඳ පුතෙක් ,❤❤❤❤ කවී ඒ වගේම හොඳ දෝනියෙක් ❤❤❤ බුදු සරනය් ඔයාලට ❤❤❤❤
සමිතා අක්කේ අනුන්ට ඕනවිදියට අපි ජිවත් වෙන්න ඕනි නැනේ ඔයාගේ ගමන ඔයාසතුටින් යන්න ලංකාවේ සහමරාන් අනුන්ගේ කුනු ම තමා හොයන්නෙ ..තමන්ගේ ගේ කුනු ටොන් ගනන් ගනන් ගන්න එපා ඔයාට හැමදාම ආදරෙයි ❤❤❤😍😍😍 from hongkong
සමිතා අක්කා ඔයා හොදින් ඉන්න බුදුසරණයි
මිනිස්සු කොහොමත් අනුන්ගේ දේවල් හොයන්න දක්ශයි.ඔයාලා ඒ දේවල් ගැන හිතන්න එපා .හැමදාම සතුටින් ඉන්න .
මගේ බබා 😘🌍❤️
Manika😘❤
Budu saranai Devi pihitai paulatama
ලංකාවේ කාට හරි මඩක් ගහන්න ඇති නම් ඊට වඩා දෙයක් නෑ අක්කා අනික ජිවිතේ ගොඩක් අය අනික් අයට වැරදි හොයන්නේ ඒ අයට ඇත්තට මේ ලෝකෙට කිසිම වැඩකට නැති පලකට නැති මිනිස්සු ඒ මිනිස්සු මඩ ගහලා තමා සල්ලි හම්බකරන්නේ ගණන් ගන්න එපා අක්කා සතුටින් හොදින් ඉන්න බබෙක් හැදුවත් අක්කා ඔයා හොද අම්මා කෙනෙක් කවුරු මොනවා කියුවත් දෙවි පිහිටයි ජය වේවා ..... 🙏❤️💋
මම හරිම ආසම ගායිකවක්. ඒ වගේම මන් පට්ට විදිහට ගරු කරන කෙනෙක්. මන් පොඩි කාලෙ ඉදලා සමිතා මිස් ගේ සින්දු අහනවා වැඩසටහන් වලට සහභාහි වෙනඒවා බලනවා. අපේ ලන්කාවේ අයට මුලින්ම සමජ අවබෝධය හා සරල අදයාපනය ලබා දෙන්න ඔනි. අනුන්ගේ දේවල හොයන්නේ නැතුව තමන්ගේ දෙවල් හොයාගෙන පැත්තකට වෙලා ඉන්න ඕනි. ඔබ තුමියට හා ඔබතුමියගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගි සුබ පතනවා ඒ වගේම අලුත් සින්දුවක් ඕනි..
මිස් ඔයාගෙ ගමන ඔයා දිගටම් ඔයවිදියටම යන්න ඔබට සුබ පත් නවා මම කුවෙට් 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤️❤️❤️👍👍
ඔයාගෙ අමිමට නිවන් සුවයම ලැබෙවාඹයාලට තෙරුවන් සරණයි
ඔයා ඕව ගනන් ගන්න එපා පැටියො හරිම දුකයි අපේ ලංකාවෙ සමහර මිනිස්සු ගැන ඔයා සතුටින් ඉන්න මම හැමදාමත් ඔයාට ආදරෙයි බුදුසරණයි ❤❤❤❤
දුක් වෙන්න එපා මිස් ඔයා අනුන්ගේ දේවල් හොයනව ඇරෙන්න මෙි මිනිස්සුන්ට වෙන වැඩක් නැහැ එහෙම උන්ට ආත්මෙකුත් නැහැ සතරමහ අපායේම තමයි අපායෙදිත් සැනසිමක් නං නැහැ ඔබටත් ඔබෙි පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ පිහිට ආරක්ෂා ව ලැබෙිවා
හම්ම් එකනම් ඇත්ත අනුන්ගේ කුණු හොයන එක තමා අපේ මිනිස්සු රැකියාව..ඔබ වැඩිය හිතන්න එපා සොයුරිය .ඔබට ජේසු පිහිටයි
Api hemoma kawadahari merenawa. eka loka swabawaya. oba hodin demawpiyanta salakapu kenek. eka godak pin. Theruwan saranai!
අපිට ජීවත් වෙද්දී අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා 🙏 ඒ නිසා කතා හදන කට්ටිය ඒවෑ විපාක ගෙනියයි නැන්දේ ❤ බුදුසරණයි 😘
💐💐💐💐Ammata Niwan Suwa Lebewa 💐💐💐💐 R I Pසැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහා නැගෙයි කදුළු පිරෙයි එයයි ජීවිතේ ජය වේවා ජේසු පිහිටයි !!!!!
ඕව ගැන හිතන්න එපා ....ඔයාල සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි ඔයාලට ...
මම ඔයාට ගෙඩාක් ආදර්යි අක්කී ඔයාගේ තාත්තා ඉක්මන් සුවය ලැබේවා දිර්ගඅයුෂ ලැබේවා නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි පරිසම්න් ඉන්න
Oyta B s.
❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏
❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලට
ඔයා ගොඩාක් නිහතමානි කෙනෙක්...මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා..හැමදාම සතුටින් ඉන්න ලැබේවා...ඔයාටත්,ඔයාගේ පව්ලේ අයටත් දළදා සමිඳුන්ගේ පිහිටයි ...🌹🌹❤️❤️
ගොඩක් වෙලාවට අනුන්ගේ වැරදි හොයන්නේ වැරදි කරන අය ඒවා වහගන්න. ඔයාගේ ඉවසීම ගැන සතුටු වෙනවා. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි. දෙවි පිහිටයි
Hemadenatama 1godak sthuti mata me taram adare karanawata❤tawath oyala godak asa karana videos aran ennam❤mata adare karana oyala mage utube channel eka subscribe karanna❤budusaranai🙏
Paressaman satten enna akki 😘😘❤️❤️
Mage asama singer 😍😍😍😍😍😍 mn godak asaaaiiii
එ්දා වගේම නර්භීතව ඉන්න ශක්තිමත් කෙනෙක් විවිදාකාර මිනිසුන් අතර විවිදාකාර හැලහැප්පින් වැඩියි අපි එදා ඉදලම මිස්ට අාදරේයි මිස්ගේ තාත්තාටත් ඉක්මන් සුවය ලැබෙිවා෴😭😭😭 මැණියන්ට නිවන් සුව ලැබෙිවා🙏🙏🙏
බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
😭😭♥️♥️dukwenna epa akkiyo pala atighatane gal mul ghanne api hamoma ganu et oaya satuten inna budusaranai♥️♥️
මිනිස්සු මොනවා කොහොම කීවත් සතුටින් ඉන්න අක්කේ.මේ මිනිසුන්ට හොයන්න දෙයක් ඇත්තෙන්ම නැතිව ඇති.ජය වේවා. බුදු සරණයි
අක්කේ ඔයා හොදට කියල දුන්නා අනුන්ගේ දෙවල් හොයන අයට හොද උත්තරයක් 💪ඔයාට සුබ පැතුම් අක්කේ බුදුසරනයි 🙏🙏💖
ආදරෙයි හැමදාමත්....අනිත් අය කියන කරන දේවල් හිතන්න එපා.ඔයාලා සතුටින් ඉන්න. තෙරැවණ් සරණයි 😍😍😍
අක්කෙ ඔයාගෙ නිහතමානී ,නිරහංකාර ,සරල බවට ගොඩාක් ආදරෙයි
Budusharaniii... hemadama hinawela inna.. සතුටින්.. harida... kauru mona kiwath ayala ape hithwla tiyena dewl danne ne.. aylata pitin idan ape dewal penne ne.. itin minsshu mona kiwath ganan gnna apa.. harida..hinawela inna.. nendi... bs..dp...❤️❤️😍😍😍
අපේ සිංහලයින් හැමදාමත් කලේ අනුන්ගේ දේවල් හොයපු එක ඒක නිසාම තමයි අපි අද එක තැනම කැරකෙන්නේ.ඔයා ඕවා ගනන් ගන්න එපා.ඉදිරියට යන්න තෙරුවන් සරණයි ...🙋 ආදරෙයි හැමදාමත් සමිතා මිස් ඔයා හරිම නිහතමානි කෙනෙක්....❤❤❤😘😘😘🌹🌹
ඇත්තමයි හොද පිලිතුරක් අනුන්ගේ දේවල් ගැන හොයන අයට👍👍 බුදු සරණයි ❤❤
අනුන්ට බොරුවට වැරදි චෝදනා කරන අයම තමයි ගොඩාක් වැරදි දේවල් කරන්නේ. ඒ එයාලගේ හැටි. හරි මඟක යන කෙනෙක් එහෙම තව කෙනෙක්ට අපහාස කරන්නේ නෑ. හැමදාමත් ඔයාගේ ජිවිතේ ලස්සන වෙන්න ඕනි.සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි සමිතා මිස්.
මගේ අම්මා ගොඩක් දේවල් මට කිව්වා කුමාරි බෝතට මහත්මිය ගැන සහ එතුමගේ පියා වන බෝතට අත්තා ගැන. එතුමියට නිවන් සුව ලැබේවා!
මිනිස්සු හැමෝම අවස්තාවට අනුව වෙනස් වෙලා දිවදෙකෙන් කතා කියන්න හරි දක්ශයි.. පහුගිය කාලේම සමිතා අක්කට බැනපු මිනිස්සු ටික මෙන්න සේරොමල්ලා හොද කමෙන්ට් දාලා.. දැන් මෙතන හැමෝම හොද කමෙන්ට් දලා තීන නිසා හැමෝම හොද කමෙන්ට් දානවා.. අනික් අය බැනලා තිබ්බානම් බැනලා දානවා..එක දෙයයි මේකෙන් පේන්නෙ දවසක බනින මිනිස්සුමයි දවසක හොද කියන්නෙ ඒකෙ අනික් පැත්තත් ඒමයි.. ඒ නිසා සමාජයට අවැසි විදියට නෙවෙයි හිතට එකගව දිවි ගෙවන්න.. ඉතාම දක්ශ ගායිකාවක් ඔබ තුමියට ජය වේවා!!!!!
පෞද්ගලික ජිවිතෙ වැඩක් නැ එත් ඔය හඩට නම් ගොඩක් ආදරෙයි 💙
බුදු සරණයි සතුටින් ඉන්න හැමදාමත්
Ammata aaa
Oya godak hoda kenak .math ammai tathtai dennama na
Jesus pihitai
අනුන්ගෙ කුනු විකුනලා ජිවත් වෙන මිනිස්සු එකයි තමන්ට අයිති නැති දෙවල් හොයන්නෙ ,,ඔයා සතුටු වෙන්න නැන්දෙ ,,සොබාදහමේන් මෙ හැමදෙම විසදෙනවා හිත ශක්ති මත් කරගන්න,, වෙනදා වගෙම හැමදාමත් ආදරෙ බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️🥺🥺🙂🙂
සමිතා මැඩම් ඔයාගේ පවුල් ජිවිතය දුවත් පුතාත් චිරන්ත සමග සතුටින් ගත කරන්න ..ඔබට එන සියලු අභියෝග හමුවේ නොසැලි සිටින්න ශක්තිය දිරිය ලැබේවා......ඉන්දු
Ana nangi unt piss oyata budu saranai oba la samata
Oyage kathawa aththa... god bless you all your family 🙏🙏🙏❤❤
❤❤❤❤❤🙏🙏🙈🙈
මම ගොඩක්ම කෙමති ගායිකාවන් ගෙන් එක්කෙනෙක් ඔබ . ඊර්ෂ්‍යාව පපුවෙ පුරාවගත්‍තු සතුන් කියාපාන එවට හිත රිදවගන්න එපා . දුරගමනක් යන්නට එඩිතර වෙන්න. ගායිකාවක් කියන්නේ වටිනාකමක් තියෙන කෙනෙක් . එයට පලමු ස්තානය දෙන්න..ඔබට ජයවෙවා .
පෞද්ගලික ජීවිතේ ගැන මටනම් අදාල නෑ ඒත් මං නම් ආදරේ කරන චරිතයක් සමිතා අක්කේ ❤️❤️❤️
මිස් ඔයා ඔවා ගැන හිතන්න එපා , අම්මා හොද තැනක ඇති . බුදු සරණයි 🙏
අපේ ගොඩාක් මිනිස්සු කැමති අනුන්ගෙ දේවල් හොයා ඉන්න ඔයාල සතුටින් ඉන්න තෙරැවන් සරනයි සොයුරිය 😍😍😍
Theruwan saranai oba thumiyata
pirunu kala diya nosela
adarai hemadama mahaa maru parwathyak man gego sitinna shakthiya darya labawa
අක්කි ඔයා සුන්දරයි හරිම සුන්දරයි අපි ඔයාට එදා වගේම හැමදාමත් ආදරෙයි. කුණු රස හොයන අය ගැන හිතන්න එපා. තෙරුවන්ගේ සරණයි ඔයාලාට
හොඳ පිලිතුරක් සමිතා මිස් ඔයාට වැඩිය ගොඩක් වැඩිමල් අම්මා කෙනෙක් මං තමන්ගේ වැරදි වහගන්න අනුන්ගේ වැරදි හොයන අය වැඩිනෙ එකයි ඔය ඔයාගෙ ගමන යන්න බුදුසරණ
හිතන්න එපා අක්කෙ හැමදේම වෙන්නෙ හොඳට තෙරුවන් සරණයි ජේසු පිහිටයි 😥🎵🎵🎵
මං ගොඩාක් ගරැකරන,අාදරේකරන කෙනෙක්.මට මුනගැහෙන්න ලැබුනම් කියන්න ගොඩක් දේ වගේම ඉගෙනගන්න ගොඩක් වටින දේ තියෙනවා.ජයවේවා ඔයාගෙ පව්ලෙ හැමෝටම.
අපි ඔයාට ආදරෙයි. ඕවා ගණන් ගන්න එපා ලංකාවේ ගොඩක් ඉන්නේ අනුන්ගේ දේවල් හොයන අය
.
ඇතිවීමට වඩා නැතිවීම් අපට තියෙන්නේ
ශක්තිමත් වෙන්න ආදරෙයි❤🙌🙏
පරිස්සමින් ඉන්න
Thnks God bless you and family love you
💞💕oya sathutin Inna akka 💞
ඔබ තුමියට කව්රු මොනවා කිව්වත් අපිට ඔබ වටිනවා දික් කසාද
වෙලා හිට්ය කාලයෙන් ඔන්න බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා කිව්වා නම් නමක් නැහැ 100යට
එකෙක් දෙන්නෙක් ඔය වගෙ බලු කතාවක් කෙරුවට අපි සදාකාලික වම ඔබ සමගයි ජය වේවා
ඔබ තුමියට මම පුද්ගලිකවම ආදරේ කරනවා. .ගොඩාක් අය අනුන්ගේ දේවල් තමයි හොයන්නේ. .ඔවා හිතන්න එපා. .අපි උුප්පත් මිනිස්සු වෙලත් අපි ගැන මිනිස්සු ඔප හොයනවා. .අපි අපේ පාඩුවෙි ඉදලත් මිනිස්සු ඔප හොයනවා කල කිරෙනවා මොනවා කරන්නද ඉතිං
අනුන්ගේ ඕපා දූප හොයන්නේ ...දහසක් කුනු තියෙන අය මිස්.....හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤❤❤ තෙරුවන් saranai jesu pihitai
අනෙ අක්කෙ ඔය වගෙ දෙවල් මොනවා කිව්වත් ඔවා ගැන වැඩිය හිතන්න එපා.ඔයලා හොඳින් සතුටින් ඉන්න.බුදු සරණයි.ඔයාගෙ ජිවන ගමනට සුබ පතනවා.
සමිතා,අපි හැමදාමත් ඔයාට ආදරෙයි.ඔයාගෙ වංහුං හොයන අයට උත්තර දෙන්න ඔයා බැදිලා නැහැනෙ.ඒ නිසා එවැනි දේට උත්තර බදින්න ලෑස්ති වෙන්න එපා.තමන් ජීවත් වෙන්න ඕනි රටේ ලෝකෙ අයගෙ මතයට නෙවෙයි.දෛවයෙ මොනයම් සරදමක් නිසා හෝ ඔයාට නින්ද විදින් උනා.බුදුන්ටත් මොන තරම් නිගරැ කරාද? ඔයාලා සතුටින් ,සැනසීමෙන් ජීවත් වෙන්න.පරිස්සමෙන් ඉන්න,බුදුසරණයි පවුලේ සියළුම දෙනාට.
Samitha akki oyatai, athula aiyatai, kavi tai mn harima adarei kemathi oyalage personal life eka anith ayata wedak ne. Oyalata eka ? K neththam anith ayata ewa adala ven ne. Idiri jeewitheta suba pathanawa. Hemadama sathutin inna.
මිනිස්සූ මොන කතාව කීවත් ඔයා හැමදාමත් දිරිමත්ව ජිවත් උන කෙනෙක්..ඔයාට බුදු සරණයි...😍😍😍😘😘😘
අපේ හිත්වල ඔයා ආදරණීය ගායිකාවක් පල ඇති රුකට තමයි මිනිස්සු ගල් ගහන්නේ අනුන් ගැන හොයන මිනිස්සුන්ගේ ජීවිත වල මීට වඩා හිතන්න කථාකරන්න අමිහිරි අත්දැකීම් ඇති ඔයාගෙ ජීවිතේ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නෙ එකයි ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා ඔයාල හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🌹🌹
ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් .දැන් වයසක කාන්තාවෝ ඔයාව ආදර්ශයට ගන්නවා
මිස් අනුන් කියන දේවල් ගැන හිතන්න එපා අමිමත් හොද තැනක ඉපදිලා ඇති මමනමි ගොඩාක් ආදරේයි ඔයාල හතර දෙනාටම බුදු සරණයි
Chiranthatath
බුදු සරණයි !ඔයාල ඔක්කොටම ..
ඔය අදත් මම දැක්ක මඩ ගහල විඩියො එකක් sl studio කියල යු ටියුබ් චැනල් එකක.. කාලකන්නි තවත් හිනා වෙලා ඉන්න ..එයයි ඕකුන්ට රිදවන්න පුළුවන් එකම පිලිතුර....
නිහතමානී චරිතයක් .... සමිතා මුදුන්කොටුව , 🌸💌 හොදින් ඉන්න. බුදුසරණයි
සමිතා අක්කේ ඔයාට අපි එදත් ආදරෙයි අදත් ආදරෙයි සතුටින් ඉන්න හැමදාම
ගායිකාවක් උනත් මොන තරාතිරමක හිටියත් කවුරුත් මිනිස්සු ...පුත්ගල්ලිකව හැල හැප්පිම් ඕනි කෙනකුට තියේ. .මොනව උනත් පොඩි කාලෙ ඉදන් ආදරය කරපු ගායිකවක් හදවතේ තියෙන් ආසකරන් කට හඩක් ආදරෙයි සමිත අක්කි.❤❤❤💪💪
බුරන බල්ලන්ට ගල් ගැසීමට කාලය වෙන් නොකරන්න. ඔබ සතුටින් නම් ඒත් ඇති . ඔබට කරන නින්දා අපහාස වලින් පේන්නෙ ඔවුන්ගේ මානසික මට්ටමේ ප්‍රමානය . චිරන්ත හොද කොල්ලෙක්.අපිට ඔබේ සිංදු පමනක් සෑහේ
Aththatama samitha. Miss. Oya. Tv. Aken. Sindu. Kiyanawanam. Edata. Athi. Sathuta. Kiyala. Nimakaranna. Baha. Api. Hamadatama. Oyage. Voice. Akata. Adare. Karanawa. Budu saranai. Miss
ඔයා වගේම තමයි සහිතා අක්කේ මමත් . මමත් ගොඩාක් දේවල් ඉවසන කෙනෙක් මගේ ජීවිතේටත් නොයෙකුත් අපමණ දුක් කරදර වේදනා විදපු කෙනෙක්.අක්කේ ඔයා තව තවත් ශක්තිමත් වෙන්න කොයි වෙලේත් වැටෙන්න එපා ඔයාට බුදු සරණයි
ඇත්තටම ඔව් නිකන්ම නිකන් මොකුත් කර ගන්න බැරි මිනිස්සු තමයි අනුන්ට කතා හදන්නෙ.මමත් කවින්දයාගෙ වයසෙමයි.කවුරු මොනවා කිවුවත් ආන්ටි හොද අම්මා කෙනෙක් කියලා තේරෙනවා❤
lankawe minisuta
Hodata einnawa balanna
baha ekai oyayta waradinna
naha jayawewa .
ආයෙත් අම්මා කෙනෙක් වුනා කිව්වම මට නම් ගොඩාක් සතුටු හිතුනා...හැම දෙටම හොද උත්තරයක් දුන්නා අක්කි...සතුටින් හිනා වෙලා ඉන්න අක්කි .බුදු සරනයි.
සමිතනංගි,ඔයටහොද,දරරැවෝදේන්ක්ඉන්නවකියලා,,ලංකාවෙිඉන්නපිසෝදන්නෙනැතිවඇති,,,ඔයාලසන්තේසේඉන්න,,
❤❤❤❤❤❤අපි ඔබට ගොඩක් ආදරේයි එදාත් සිට අදත් හෙටත් හැමදාම ඉර පයා ගීතය අදටත් අපි ඒ හඩට ආදරේය...ඉදිරියටම යන්න හොද අයට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා 👍👍👍👍
අක්කා ඔයා කිසිම දේකට සැලෙන කෙනෙක් නෙවෙයි ..හරිම හිත හොඳ කෙනෙක් ..මන් දන්න දවසේ ඉදල ඔයාට ආදරෙයි .මන් ආසයි ඔයත් එක්ක එක වචනයක් හරි කතාකරන්න ආසයි අක්කා.ඒ වගේම කවීටත් ගොඩාක් ආදරෙයි
මේ කතා වලට බොරුවට කාලය වැය කරන්න එපා අක්කා
මම නිශාදි
ගොඩක් දෙවල් දුරටම හිතන්න එපා අක්කි ජිවිතේ ජිවත් වෙන්න අමාරුයි ඔයා ඔයාගෙ ජිවිතය ලස්සනට ගෙවන්නේ සතුටින් හැමොගේම බුද්ධිය එක මටිටමේ නැ අපේ ගොඩක් අයට අනෙක් අයගෙ සතුට බලන්න බැ ❤️❤️❤️
මමත් දැක්කා අක්කේ මේ සක්කිලි youtube කාරයො පෝස්ට් දාල තියෙනවා
අනුන්ගෙ කුනු හොයන්නෙ කුනු කන්දවල් වල ජීවත් වෙන උන්
සමීතා අක්කෙ ඔයා වගේම මගෙ අක්කා බැදල ඉන්න අයියාගේ නංගි ඔයාගෙ හැඩරුවමයි තියෙන්නෙ සමිතා අක්කාගෙ කටහඬ වගේමයි ටිකක් ඉතින් මම පොඩි කාලෙ හරිම ආසයි සමිතා අක්කාගෙ සිංදු අහන්න මම ඒ අක්කට කරදර කරනවා සමීතා අක්කාගෙ සිංදුවක් කියන්න කියල ඒ ආදරෙ අදටත් එහෙමමයි සමීතා අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
කියන්නා කෙසේ කිිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි ....ලෝකෙම දන්න ඔබතුමිය පිළිබඳව නොදන්නා උන් කියන කථා ඕව.ඔබතුමිය ඇතුලු පව්ලේ සැමට තෙරුවන් සරණයි..
ඉතා අගනා වටින අදහසක් සමාජයට දුන්නා මිස්..ඔබතුමිය ඇතුළු පවුලේ සැමට බුදු සරණයි!❤❤💯🙏🙏
මම පුන්චිම කාලෙ ඉදන් අද දක්වා ආදරය කරන ගායිකාවක් ඔබතුමිය මිස් ....බුදු සරණයි!!!!!!!!!🙏
මගෙත් පොඩි කාලේ ඉදලා අම්මා නැහැ මිස්.ඔයාට කියන කතා ඔයා ගනන් ගන්න එපා..සමාජයට ඕන විදිහට ඔයා ජීවත් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ..ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා කතාවක් තියෙනවානෙ මිස්..ඒ නිසා ඒ කියන කතා වලට ඔයා හිනාවෙන් උත්තර දෙන්න..ඕවා ඒ අයටම දවසක ලැබෙයි.. ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක්.මගෙ ආසම singer ඔයා.ඔයා ඉස්සරහ මම සින්දු කියලත් තියෙනවා..හරිම ආදරෙයි මිස් ඔයාට.බුදු සරණයි මිස්.
ඇත්තටම මම ගොඩක් කැමතියි ඹයගේ කටහඬට අතුල අධිකාරිට කවීට කටත් ජිවිත වල ප්‍රස්න තියෙනවා මම ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයි.
අනේ මමත් ඔයාට ගොඩාක් කැමති ආදරෙයි.සතුටින් ඉන්න සමිතා අක්කේ.ඔයා හරි ලස්සනයි හරි හොඳයි. අනිත් අයට මොනාද කියන්න බැරි. ඔයා හැමදාම සතුටින් ඉන්න .ජේසු පිහිටයි 🙏 🥰❤️❤️❤️🥰
කිසි දෙයක් ගනන් ගන්න එපා darling . ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න කියන්න . ඔයා ඔයාගේ ගමන යන්න . ඔයා හැමෝටම උදව් කරන කෙනෙක් .
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏
එදා වගේම ආදරෙයි හැමදාම 😘
ජේසු පිහිටයි සමිතා ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාට ගොඩාක් ආදරෙයි මමනම් කවුරු මොනව කීවත් මමනම් ආදරෙයි ඕන් කීවා හොදේ ❣️
ආදරෙ යි අහස වගෙ
Hai samita duwa. You have a very kinf and inocent heart. Dont think about other people words. Take catre your famaly
God jesus will ever blessing you
Amen
Duk nowi inna akki. Api හැමෝගෙම අන්තිම ඉරණම oka thamai. Oyage ammata නිවන් සුව !!
කෙනෙක්ගෙ දුකක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නෙ අද. දෙමව්පියන්ගෙ අගේ දන්නෙත් ටික දෙනයි අද. හිතන්න එපා සමිතා . පෞද්ගලිකවම ඔයාව දන්නෙ නැතිවුනත් ඔයා නියම මනුස්සකම් දන්න කෙනෙක්. සතුටින් ඉන්න ගෙදර හැමෝම. තෙරුවන් සරණයි ඔයාලට.
සතුටින් ඉන්න හැමදාමත් .. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🏻 ...
😊
ඔයාගේ පෞද්ගලික ජීවිතේ නම් අදාල නෑ.ඒත් ඔය හඬටනම් සදාකල් ආදරෙයි
මේ ලොකේ දැන් පෙරලෙන ආකරය අනුව මිනිස්සුන්ගේ ජිවිතය කොයිමොහෙතෙද කොතනද කියන්න දන්නේ නැහැ මට දැනුන විදිහට. අවන්කව සොභාදර්මයට භව්ද්ද දර්මයට අනුව අදරයෙන් සතුටින් හිනාවෙලා පාඩුවේ ජීවත්වෙන්න තමයි ඔනි. නිහතමානිකම උතුම්. සතුට නීරෝගී කම පරම දනයයි. ඔබට සමජය කුහක මින්පසු ඉරිශියවට කියනකතා ගනන් නොගෙන යහපත්ව ජීවත්වෙන්න. 💕
Adrei oyla hemotama..oyal hemom sathutin parissmin inna...❤️❤️
සමිතා අක්කේ ඔයාට තෙරුවන් සරණයි ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන්න ඔයාගේ ගමන ඔයා යන්න
මිස් ඔයා ඔහොම කතා කරන එක අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා. මන් ආදරෙයි ඔයාගේ නිහතමානීකමට වගේම ඉවසීමට. 😍❣️
Oyaya Jayen Jayema Mame Prarthana Keranawa.
බුදුසරණයි සමිතා අක්කේ... ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️
මිනිස්සු මොනවා kuwath අක්කේ මමත් ඔයා වගේම amma අහිමි wacha mage ගොඩක් adere කරලා a adere අහිමි wala ඔයා වගේම ජීවත් wana kanak mama ඔයාට ගොඩක් ආදරෙයි awagema ඔයාගෙ sadapanak sinduwa mage ජීවිතයේ aka කොටසක් wala budusaranai akki සතුටින් inna මිනිස්සු දකින hamadema ape ජීවිතය namai aka දන්නේ api විතරයි
Yes ....yes... you ara correct. We love you so much. God bless you darling.
දුක් වෙන්න එපා මිනිස්සු ඕන දෙයක් කියපුදෙන්.මගේ හිත ගොඩාක් සන්වේදි උනා .ජෙසු පිහිටයි
ඕව ගනන් ගන්න එපා ඔයා සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි ❤😘
ඔයාගෙ අම්මා හොද ලොකේක ඉපදිල ඇති.දුක් වෙන්න එපා.පිං කරන්න අම්මා වෙනුවෙන්.රට්ටු මොනව කිව්වත් එවාට සැලෙන්න එපා.ඔයාගෙ ගමන ඔයා යන්න.බුදු සරනයි.හැමදාම සතුට්න් ඉන්න.🌹🌹🌹
අක්කේ ඔයා වගේම තමා මමත් මගේ දෙමාපියන් කියන්නේ මගේ ලෝකය මම කසාද බැදලා වෙන් උනත් මම නිතරම බලන්නේ මගේ අම්මා ගැන. මම ප්‍රර්ථනා කරන්නේ මම මැරෙනකම් මගේ අම්මා ජිවත් වෙන්න ඕන කියලා. මොකද ඒක දරාගන්න අමාරුයි.
මිනිස්සු හොයන්නේ අනුන්ගේ කුණු ඔය කියන උන්ට උන්ගේ කුණු වහගන්න බැරි කමට. සතුටින් ඉන්න අක්කේ හැමදාම. මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාගේ ආදරේ, සතුට, දරුවන්ගේ සතුට හැමදාම රැදේව කියලා. බුදුසරණයි හැමෝටම
Don't worry. Dear
Oya owa hithanna. Epaa
Looking very nice..
Mama tamil..but I like. Your. Songs
And,your character..God bless you
🥰
අක්කෙ ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න එක ඔයා සතුයි. කව්රු මොනවා කීවත් ඔයා ගනන් ගන්ඩ එපා. ඒ මිනිස්සුන්ගෙ ජාතකේ අවුලක් මිසක් ඒක ඔයාගෙ අවුලක් නෙවෙයි.
දයාබර මැනියන්ට නිවන් සුව ලැබේවා
තෙරුවන් සරණයි 😌😌😌
අම්මා හොඳ තැනක ඇති අක්කි... ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න. මරණය අපි හැමෝටම පොදුයිනෙ. බුදු සරණයි . සතුටින් ඉන්න .
Satutin inna lebenna budusaranai
Samita akkiy oyata wage tamaiy matath mage amama ne mage amama wasa bila
Oya hita Shaktimath Karan Inna OYATA deviyoth ashirwada karanawa nangi me oyage nugegoda shop ekak Karapu adaraneeya Akka Man Dan inne lankawe nemeine antytath niwan suwa adarei hamadamath OYATA Mage nangi satuten inna rathtaran
Best wishes sister samitha don't worry god blessed yu 🙌🙌🙌🙌
ඔයා හොද මවක් අක්කි මිනිස්සු කියන දේ නිසා ඔයා ඔයාගේ ගමන නවත්වන්න එපා ඉදිරියට යන්න බුදු සරණයි
Mageth ammai thaththai dennam na samitha akke. Mata e duka hodatama danenawa
මිනිසුන් කියන කතා අපිට වැඩක් නැ අපි කොහොම හිටියත් මිනිස්සු කතා හදනවා ..බුදු සරනයි සමිතා මහත්මිය..
ආදරණීය දුව , ඔයාගෙ පුතා ඉතාම වටිනවා අදහසක් ඔයාට දීලා තියෙනවා . ඔයා පිළිතුරු දීම ගැන බොහොම ස්තූතියි . අනුන්ගේ කුණු අවුස්සන අයට සැනසීමට පුළුවන් ඇති. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි .
වෙන මොකුත් ඕනි නෑ.දෙමව්පියන් ට සලකනවා කියන්නෙ පුදුම පිනක් වගේම මේ ලෝකෙ තියෙන ලොකුම සතුට කියගන්න බෑ මටනම් .මේ මිස් ගොඩාක් හොද කෙනෙක් ..ඔයාට තෙරුවන් සරනයි ..🙏❤😘
ආදරෙයි හැමදාම දුක් වෙන්න එපා බුදු සරණයි
Ethakota ...joniya ..joniyaage kolla ..
Polu keeyakin kaala athida me wenakota..
Kaapu lokuma polla kaageda ..
Oya aluth kollage ..polla lokui lu ..
Honda loku pollak thiyenawaalu ..ekai ..e chirantha ..bande .
මිනිස්සුන්ට ඕන දෙයක් ලියන්න කියන්න පුලුවන් ,ඒ මිනිස්සුන්ගෙ මානසිකත්වය අනුව,ඒත් ඒවට උත්තර නොදී හිටියම ආයෙ ඒ අයටම ඒව බාරගන්න වෙනව.මම අවුරුදු 21 ක් පිටරට ඉන්නෙ,මේ මිනිස්සු ඒ තත්ත්වයෙන් ඉතාම උසස්,අනුන්ගෙ දේවල් හොයන්න වෙලාවක් නැහැ ,තමන්ගේ දේවල් කරගෙන දියුනුවෙනව.
අපේ අය ඒ වෙලාව ඕප දූප,කුණු හොයල,අනෙක් අයව රිදවලා,මඩ ගහල ,මිනිස්සුන්ව අඩවන්න යොදාගන්නවා.
ලමයින් එක්ක ආදරෙන් සතුටින් ඉන්න,මිනිස්සු කියන දේවල් ගැන හිතන්න ගියොත් ඒ දේ ඈත්වෙලා යාවි.👍❤️✝️
ඔයාගේ අම්මට නිවන් සුව ලැබේවා ඔයාගෙ ජීවිතේ ඔයාගේ කැමැත්ත ඔයාට කැමැති තීරණයක් ගන්න පුළුවන් අනිත් මිනිස්සුන්ට ඒක වැඩක් නෑ නෑනේ ඔයා හම්බ කරල නේ ඔයා ජීවත් වෙන්නේ පද හදන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා දුකක් බලන්න කවුරුත් නෑ ඕවා ගණන් ගන්න එපා ඔයාගෙ ජීවිතේ ඔයා ඉදිරියට යන්න ජ්සු පිහිටයි බුදු සරණයි
ඇයි මේ මිනිස්සුන්ට අනවශ්‍ය ප්‍රශ්න... සතුටින් පරිස්සමින් ඉන්න නංගී...අපි ආදරෙයි ඔයාලට... තෙරුවණ් සරණයි...❤️❤️❤️🙏🙏🙏
Akka oya owa ganam ganna epa oya godak hoda kenek oyala sathutin inna...menika
සමිතා අක්කේ හැමදාමත් සතුටින් හොඳින් ඉන්න. අපි ආදරෙයි හැමදාමත් .කොහොමත් ඵල ඇති ගහටනේ ගල් ගහන්නේ. ඔයා සතුටු වෙන්න ඒ ගැන .
බුදුසරනයීආදරෙයීගෙඩක්❤❤❤❤❤
Budu.saranayi oyata
Yes baby
@@roashanvithanage5869 thanks
Ur welcome.good night
ගායිකාවක් වශයෙන් ඔබගේ හඬට ඉතාමත් ආදරෙයි ❤️
Gahahiyak vidiyat manhithanna oba hari.obat hari adarayak labunanam obat wenas wenna onawenne na..daruwo denna.radawagena oya inna vidiyat kauru monawa kiwath.obage gaman yanna ...❤️
Hemadaama sathutin inna akke... ..hema denaatama තෙරුවන් සරණයි ..!!!
Adarei heamadama samitha akki B's oya owa gaman ganna epa. akki..
ආදරෙයි ශෙය්න් බබා හොඳ පුතෙක් ,❤❤❤❤ කවී ඒ වගේම හොඳ දෝනියෙක් ❤❤❤ බුදු සරනය් ඔයාලට ❤❤❤❤
සමිතා අක්කේ අනුන්ට ඕනවිදියට අපි ජිවත් වෙන්න ඕනි නැනේ ඔයාගේ ගමන ඔයාසතුටින් යන්න ලංකාවේ සහමරාන් අනුන්ගේ කුනු ම තමා හොයන්නෙ ..තමන්ගේ ගේ කුනු ටොන් ගනන් ගනන් ගන්න එපා ඔයාට හැමදාම ආදරෙයි ❤❤❤😍😍😍 from hongkong
සමිතා අක්කා ඔයා හොදින් ඉන්න බුදුසරණයි
මිනිස්සු කොහොමත් අනුන්ගේ දේවල් හොයන්න දක්ශයි.ඔයාලා ඒ දේවල් ගැන හිතන්න එපා .හැමදාම සතුටින් ඉන්න .
මගේ බබා 😘🌍❤️
Manika😘❤
Budu saranai Devi pihitai paulatama
ලංකාවේ කාට හරි මඩක් ගහන්න ඇති නම් ඊට වඩා දෙයක් නෑ අක්කා අනික ජිවිතේ ගොඩක් අය අනික් අයට වැරදි හොයන්නේ ඒ අයට ඇත්තට මේ ලෝකෙට කිසිම වැඩකට නැති පලකට නැති මිනිස්සු ඒ මිනිස්සු මඩ ගහලා තමා සල්ලි හම්බකරන්නේ ගණන් ගන්න එපා අක්කා සතුටින් හොදින් ඉන්න බබෙක් හැදුවත් අක්කා ඔයා හොද අම්මා කෙනෙක් කවුරු මොනවා කියුවත් දෙවි පිහිටයි ජය වේවා ..... 🙏❤️💋
මම හරිම ආසම ගායිකවක්. ඒ වගේම මන් පට්ට විදිහට ගරු කරන කෙනෙක්. මන් පොඩි කාලෙ ඉදලා සමිතා මිස් ගේ සින්දු අහනවා වැඩසටහන් වලට සහභාහි වෙනඒවා බලනවා. අපේ ලන්කාවේ අයට මුලින්ම සමජ අවබෝධය හා සරල අදයාපනය ලබා දෙන්න ඔනි. අනුන්ගේ දේවල හොයන්නේ නැතුව තමන්ගේ දෙවල් හොයාගෙන පැත්තකට වෙලා ඉන්න ඕනි. ඔබ තුමියට හා ඔබතුමියගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගි සුබ පතනවා ඒ වගේම අලුත් සින්දුවක් ඕනි..
මිස් ඔයාගෙ ගමන ඔයා දිගටම් ඔයවිදියටම යන්න ඔබට සුබ පත් නවා මම කුවෙට් 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤️❤️❤️👍👍
ඔයාගෙ අමිමට නිවන් සුවයම ලැබෙවා
ඹයාලට තෙරුවන් සරණයි
ඔයා ඕව ගනන් ගන්න එපා පැටියො හරිම දුකයි අපේ ලංකාවෙ සමහර මිනිස්සු ගැන ඔයා සතුටින් ඉන්න මම හැමදාමත් ඔයාට ආදරෙයි බුදුසරණයි ❤❤❤❤
දුක් වෙන්න එපා මිස් ඔයා අනුන්ගේ දේවල් හොයනව ඇරෙන්න මෙි මිනිස්සුන්ට වෙන වැඩක් නැහැ එහෙම උන්ට ආත්මෙකුත් නැහැ සතරමහ අපායේම තමයි අපායෙදිත් සැනසිමක් නං නැහැ ඔබටත් ඔබෙි පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ පිහිට ආරක්ෂා ව ලැබෙිවා
හම්ම් එකනම් ඇත්ත අනුන්ගේ කුණු හොයන එක තමා අපේ මිනිස්සු රැකියාව..ඔබ වැඩිය හිතන්න එපා සොයුරිය .ඔබට ජේසු පිහිටයි
Api hemoma kawadahari merenawa. eka loka swabawaya. oba hodin demawpiyanta salakapu kenek. eka godak pin. Theruwan saranai!
අපිට ජීවත් වෙද්දී අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා 🙏 ඒ නිසා කතා හදන කට්ටිය ඒවෑ විපාක ගෙනියයි නැන්දේ ❤ බුදුසරණයි 😘
💐💐💐💐Ammata Niwan Suwa Lebewa 💐💐💐💐 R I P
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහා නැගෙයි කදුළු පිරෙයි එයයි ජීවිතේ
ජය වේවා
ජේසු පිහිටයි !!!!!