Me kauruwath eka dawasak wath sex nokara inne na. Kauru wath munta charitha sahathika denna hadanna epa. Me loke inna jarama lajja nathi un thamai teli nattya wala raga panne. Ada ekai heta ekai mun yana yana thana...... .....
Your right but Saranga and Dinakshi think that people are so dumb that they can’t put one and two together. They are the people who told the world about Umali. If Saranga is happy he should have been silent. We liked Umali for years.
Me ponnayathama umaliwa badala eddith ragapanna yanaws kiyala oya dinakshi para balli ekka raum gahawwe pita ratagihillath kamara aran ekata hitiya oka dan hora samiyek kiyanawa a kella hoda ugathbuddimath vafagayh paul pasu bimak thiyena kenek uba kare dagaththu vesa paulaka vesiyak newe anunge paul kada pul hadagththa dan loke nathhi vidiyata prasidda venna yanawa ki kochchara unn ekkanatuwsda ballo
Why is it a big problem now, they got divorced long time ago. It was their decision. Why do we always talk about past!! Let them live the life they want.
Mona Paula kadala awath e minissu innawa hondin. vidawanne ai bn vihin no galapena eun badan meka anika UK neweine living together idala badinna. Jeevithekata athul welama thiranaya kaloth neda Honda.
*😍උමාලිද දිනක්ශිද වැඩියෙන්ම ලස්සන කියලා කියන්න බලන්න😍*
th-cam.com/video/eDJjyu4dgCw/w-d-xo.html 👈👈 මෙන්න එක.
Umali
උමාලි දැකුම්කලුයි
Umali
Umalii....
මටනමි දෙන්නම කැතයි . කෝටුවලින් හදලා වගේ. හැබැයි උමාලි උගත්කම හොදට තියෙන කෙනෙක්
මම මේ කල්පනා කරන්නේ සාරංගයි උමාලියි අයින් වෙනවාත් එක්කම දිනක්ෂි කොහොමද එච්චර ඉක්මනට සාරංගට සේට් වුනේ🤔🤔 උමාලිගෙයි සාරංගගෙයි වෙන්වීමට හේතුව දිනක්ෂි ද???🙄🙄🤔🤔 එහෙම දෙයක් නම් දිනක්ෂි කරලා තියෙන්නෙ ලොකු පාපයක්😒
Hariyata hari
Ow Dinakshi Thamai waradi Anunta gindara deela Laban sapatha thawakalikai. Umali very good girl
මටත් හිතුනා
උමාලිට අනියම් සැමියෙක් හිටියද සාරංගට අනියම් බිරිදක් හිටියද දන්නෑ😂 ඒත් වැරද්ද උමාලිගෙ නම් ඇයි උමාලී තාම තනිකඩ😂 සාරංග නෙ බැන්දේ😂
Me කතාව නම් සහතික ඇත්ත ..oka math hithuva
Sarangata ganiyek enna athi
ඇත්ත කතාව
Umali waradi nathtan ai ayata eka kiyann bari
Yeahhhhh that's true
උමාලි ගොඩක් අහිංසක ,සුන්දර කාන්තාවන් 🌹🌹🌹🌹
Uba thama waradiakellata onaa welawaka kasadayak karaganna puluwan ubai warafi vanacharaya tjo kata wahapsn balla ahinsaka kella uba danda ballo kiyanne divocre eka welathaurudu fekkak wenawa meballa dangaththu ekitathpatiyekuth hadalada ara kellata dos kiyanne ube paulatama hena gahanawabola
ගෑණු විතරනේ. ලංකාවේ වැරදි කරන්නේ..පිරිමි හරිම හොඳයි..😂
කවුරුත් වැරදී නෑ මෙවා අහන අපිමයි වැරදි
සියළු දෙනාටම තෙරුවන් සරණයි !!!
අනුන්ගේ දේවල් සෙවීමට වඩා තමා ගැන සෙවීම තුලින් ගැටුම් අවම වේ.සියලුම දෙනාටම යහපතක් ම වේවා !
🌍
අනිවාර්යයෙන්ම 😅😅😅😅
True
We all humen and make mistakes. Its natural. No one is perfekt in this World. Only thing if we can learn thrue it thats it.
ලස්සන චාම් අහින්සක පෙනුම තින්නේ උමාලිට විතරයි උමාලි නංගි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි🌹💐🌺
ලස්සන චාම් අහින්සක පෙනුමක් තිබූ පමනින්ම කෙනෙක් ඇතුලාන්තයෙන්ම අහින්සක වෙන්න පුලුවන්ද? පෙනුමෙන් ගතිගුන මනින්න පුලුවන්ද ?
@@sharanyadesilva8167ඔව් පුලුවන්....පොශ් කෙල්ලොන්ගේ ගති උන්ගේ පෙනුමෙන් පේනව හොද ගතිගුණ තියන අයව එයාලගෙ ඇදුමෙනුයි හැසීරීමෙනුයි බලන්න පුලුවන් කතාබහෙන් වගේම❤❤❤❤
පෙනුම blalada kauda hri kyl kynne😂😂😂gdk wesiyo inne පත්තිනි wesayen😂
පෙනුමෙන් මනී ලබ්බක් 😂
මම හිතන්නෙ ඕනම පව්ල් ජිවිතෙකට තුන් වැන්නෙක් නොයා යුතුයි ආවොත් විනාශයි උමලි අදටත් හරිම ලස්සනට ජිවිත ගෙවෙන කෙල්ලන්
පිරිම් කොහොමත් අවසානෙ වරදක් වහගන්න මොකක්ක්ම හරි කතවක් හොතනවනෙ එක තමා සමජෙ විදිය
Ne sahodariya me prasnedi saranga pau umali karapu dewal eya maddiyata kiuwe ne
@@mangalamangala7502 😪
Mehemai ganu wate yana ekath naeaththaganna one
Hmm ou eka eththa
Ne me දෙන්නේ wen වෙන්න kslinuth umali කරපු weradda api nam dannawa .eth eya anukampawa ganna sarangata kalin ඉක්මනින් una.
සරංග කියන විදියට umali නැටුව නම් සරංගට කලින් ඔය umali වෙන කෙනෙක්ව බඳින්නෙ. ඒත් කාටද අමාරුව තිබිලා තියෙන්නෙ කියලා මේ සමාජයේ මිනිසුන්ට දැන් පේනවා. Umaligen වෙන්වෙලා වසරක්වත් ගතවෙන්න කලින් දිනක්ෂි එක්ක යාලු උනා. පිවිතුරු ආදරයක් සාරංගගෙ හිතේ umali ගැන තිබුණ නම් කොහොමද මේ ඉක්මනට අමතක කරේ. සාරංගයා දැන් කියන්න දෙයක් නැතුව උමාලිගේ වැරදි කියනවා මේ සමාජයට.
සාරංග මොන වැරැද්ද උමාලිට කිව්වත් උමාලිගේ ගමන උමාලි යනවා. එයා හරිම ධෛර්යමත් කෙනෙක්... ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න සාරංගයා පින් කරල නැහැ.
Matanm hithanne umaligeth paawak eya karapu naraka deyaakta daduwamak kyala eth ithin saranga methandy varady
දිනක්ෂි සාරංග සාරන්‍ය ඔයාලගේ ලස්සන ජීවිතේ තව තවත් ලස්සන වේවා... සොබාදහම හොඳම දේ හොඳම වෙලාවට දෙනවා.... වඩාත්ම වටින්නේ ලෝකයා විසින් දෙන තීන්දු තීරණ නෙමෙයි ඔයාලගේ සතුට.. ඔයාලා සතුටින් ජීවත් වෙනවා... සාරංග ලස්සනට සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියනවා.. දිනක්ෂි හොඳ බිරිදක් නිසා සාරංග සතුටින් ජීවත් වෙනවා.. එයා හොඳ අම්මා කෙනෙක්.. ලෝකෙට ඕන විදියට නැතුව ඔයාලා ඔයාලට ඕන විදියට ජීවත් වෙනවා.. කවුරු මඩ ගැහුවත් ඒවා ඔයාලගේ ඇඟේ නොගාගෙන ඔයාලගේ සතුට පරිසම් කරන් හොඳින් ජීවත් වෙනවා... හරීම සතුටුයි ඔයාලා ගැන.. ❤
කාගේ හරි ඇස්වහක් වැදුනා ගැලපෙනනම දෙන්නා උමාලි සාරංග ..දැන් ඉතින් සාරංග අලුත් කැදැල්ලක් හදා ගත්තා නේ..එතන හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ...උමාලි හැමදාම ත් ඔයාට අපි ආදරෙයි ..ජීවිතය ජය ගන්න ..මේකයි ලෝක ස්වභාවය ..අපි ඉපදෙන්නේ තනියම නම් මැරෙන්නෙත් තනියෙම..ඒ කාලය ඇතුලතදී ජීවිතය ට එන යන අය ගැන හිතන්න අවශ්‍ය නෑ..හැම මොහොතේ ම 😃 සතුටින් ඉන්න..ඔයාට ඒක කරන්න පුලුවන් ..
උඹ කොහොමද දන්නෙ?
උමාලිට දොස් කියන සාරංග බැන්දා.අනුන්ට චෝදනා කරන්නෙ තමුන් වැරදි කරන අයයි .උමාලිට තෙරුවන් සරනයි
Umalioyatabudusaranai
ඒ කියන්නෙ සාරංග හැමදාම තමන්ගේ පිට ගිය ගෑනි ගැන හිත හිතා තනිකඩව ඉන්න ඕනද? අනේ හුම්කේ 🤣
ඉතින් සාරංග තනියම ඉන්න ඕනිද බන් ගෑනි වටේ ගියා කියලා
😂😂umali kiyana ganikavi weradi nisa thamai ada okita kelavela tiyenne.miniha iddi vena rkege ekak ulanna giya belli
උමාලි ඔයා ට කවදා හරි හොන්දක්ම් වෙයි....
බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏
පත්තිනි අම්මලා වගේ ඉන්න එවුන් තමයි බායානක
Ubala dakkada umali apitanam baduwak feeld eke ewn dannawa.ubalata piumi hansamalith paththini amma kenek
දන්නවද එයා කරපු වැඩේ
@@mymemories805 අනේ ඔව්ව්.. ඒක ඇත්ත
සාරංග උමාලි බැන්ද අවුරුද්දේ තමා මම ඉස්සෙල්ලම ආදරේ කරන්න පටන් ගත්තෙ... සාරංග උමාලි ට වෙච්චි දේම මටත් උනා යකුනේ.😂 මම හිතන්නෙ ඒ අවුරුද්දේ අවුලක් තියෙන්නෙ...
Oh no😹💔😐
😂😂😂
Apoi😂😂😂
Hapoi😂😂😂😂😂😂
Oh my
සාරංගට තියෙන ගායෙ හැටියට කෝමත් අර අහිංසකී ගැලපෙන්නෑ. දිනක්ශි හොදයි.දිනක්ශි හොදයි.😂😂😂
😂😂😂😂
😅😜
පව් ඕයි.එතකොට උමාලිටත් ඒ ගාය තිබ්බ නිසාද සාරංගව මුලින් බැන්දෙ🤣
@@shawn6417 ඔයා අනුන්ගෙ comment අස්සෙ ගාය වැඩි වෙලා අල්ලන්න එන්නැතුව වෙනම තමන්ගෙ අදහස දැම්මනම් චාටර් නෑ 😂 . මේක මගේ comment එක. ඔයා බලෙන් දෙන්න එන්න එපා කැතයි.
@@ahinsanaabhilashini169 හැම එකාටම ගාය ගාය ගාන්නෙ තමුන්ගේ පව්ල පිටින් ගාය තියෙන උන්ද?? 🤣🤣 සෝශල් මීඩියා පාවිච්චි කරාට දන්නේ නැද්ද ඕන කෙනෙක්ගේ කමෙන්ට් එකකට ඒ දාන කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න පුලුවන් කියලා.මගේ කමෙන්ට් එක මං දාල තියෙන්නෙ.මේ තමුන්ගේ ගාය කමෙන්ට් එකට රිප්ලයි එක.🤣🤣 තමුන්ගේ කැත කමෙන්ට් වගේ තමයි ඒවට ලැබෙන රිප්ලයිත්.
අපිත් සාරංගට බැන්න තමයි සාරංග වැරදි නැහැ කියල අපිටත් දැන්දැන් වැටහෙනවා උමාලි ලොකු පසුතැවිමකින් ඉන්නේ ඉන්නෙ එයාලෙකුවට නොසිතා එයාගෙන් සිදුවෙචිච වරදට සරංග ඉක්මනින් බැන්ද නිසා ලෝකෙටම වැරදි කාරයෙක් විදියට පෙනුනා දිනක්සි දගකාර උනාට හදවත පිරිසිදුයි
එකඟයි
Yanawa oi yanna sarangage boru eththanam oppu karala yanna thibunane
@@Udariudari-z6jඔයා බලන් හිටියද😂
Umali akkige fansla ko balanna
පවි උමාලි අපි දන්නැ දික්කසාදය.දක්වා යන්න ඒදෙන්න අතරෙ මොන මොන පුස්න තිබුනද කියල කොහම උතන් හිත හදාගෙන ඉදිරියට ජීවත් වෙන්න තියෙන්න එයා ගොඩක් සතුටින් කියල අතහැරපු අයට.පේන්නත් එක්ක...බුදුසරණයි උමාලි දුව
උමාලිඔයාටදෙවියන්ගේම.පිහිටයි
මම හිතන දේ නම් මෙතන ලොකු misunderstanding එකක් වෙලා තියෙනවා උමාලි සාරන්ගට ඇත්තටම ආදරේ කරලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් මැදිහත්වීම නිසා තමයි මේ දෙන්න සදහටම වෙන් වෙන්නේ සමහර අය අවස්ථාව බලලා තමන්ගේ වැඩේ කරගන්නවා කිසිදු තැකීමක් නැතුව....
සාරංග හරිනම් ඔහු සතුටින් ඉදී වැරදි නම් ස්වභාදහමෙන් දඩුවම් ලැබෙයි අපි බලා ඉමු
උමාලි වැරදි නම්. ඇයි තාම තනිකඩ අනේ සාරංග බත් කන හරකෙක් වෙන්න එපා හලෝ
උමාලි තවම තනියෙන් ඉන්නේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් පවුලක් කඩා ගත්තු ගැහැණියක් කර ගහන්න කවුරුවත් කැමති නැති නිසා විය නොහැකිද ?
සාරංග චෝදනාව කල විගස උමාලි නිහඬ වන්නට සිද්ද උනේ ඇයි ? කලයුතු හොදම දේ තමන් නිවැරදි නං කෙලින් කියන එක . එතකොට මේ වගේ comment campaign වලට යන සල්ලිත් ඉතුරු කරගන්න පුළුවන්
hah hah ha
Oba hariyata hari100%
Hard Attack නෑ වෙන්න බෑ. කුලප්පුව තියෙන එකා තමා හැම එකාටම ඇන ඇන යන්නෙ
@@BiyaTis1 "හැම එකාටම" ඇන ඇන ගියා නං කුලප්පුවක් තමයි
අනික ඉතින් ඔය කුලප්පුව තියෙන අය තමා එක මින්හෙක් ගෙන් සෑහීමට පත්වෙන්නෙ නැත්තෙත්. අතට අහු උනාට පස්සෙ කටපියන් ඉන්න වෙනවා ඉතිං. නැත්තං ඉතුරු රෙදිත් කැලේ ..හාහ් හාහ් හා
@@hardattack_back ballo biruwata kadu path wenne kiyala ahala nadda ekai umali nihada
සාරංගටයි දිනක්ෂිතයි චුංගි බබාටයි සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඒ පවුලට තෙරුවන් සරණයි
උමාලි අක්කා අහිංසක චරිතයක් .චාම් කෙනෙක් .ඔයාට වරදින්නැ අක්කී
ඔව්.ඒ නීසයි වෙන මිනිස්සු ගෙන්න ගත්තේ🤣
අනේ . ඔයාලා ඇයි මේ මේවා ඇද ඇද ලියන්නේ.. .ඔයාලගේ පවුල් වල නැද්ද දික්කසාද උනු අය.. ඔයාලා දන්නවද ඔයාලා මේ දාන දේ වලින් ඔයාලා 3න්දෙනෙක්වම දුකට දානවා කියලා... කවුරු හරි හෝ වැරදි උනත් . අද සාරංග බැදලා... උමාලි තාමත් තනියම ඉන්නවා... ඔයාලා මේ කරන්නේ කාගේ හරි හිත හදන එක නෙමේ .. තුවාලයක් පාරන එක... පව් උමාලි අක්කා....එයාට ඉන්න දෙන්න..මේවා ආයේ ආයේ දාන්න එපා....එයයි තනියම ඉන්නේ. ඒ නිසා ඒ හිතයි පැරෙන්නේ.... කොහොමවත් දැන් සාරංග , උමාලි ගැන ලියන්න කතාකරන්න... videos , photos දාන්න එපා කවුරු උනත්... හිතන්න මේ දේ උනේ ඔයාලටනම්...ඔයාලගේම නංගිට අක්කටනම්....????. ඔයාලා ආස වෙනවද ලෝකයා ඒවා මේ වගේ සැරින් සැරේ අදිනවට......උනු දේවල් වෙලා ඉවරයි... උමාලි අක්ක හිත හදාගනිවි... ඒ වගේම එයාට ගැලපෙන කෙනා මුණ ගැහේවි... ඔයාල මේව අදින්නැතුව ඉන්න..please ... 🙏🙏🙏
Me kauruwath eka dawasak wath sex nokara inne na. Kauru wath munta charitha sahathika denna hadanna epa. Me loke inna jarama lajja nathi un thamai teli nattya wala raga panne. Ada ekai heta ekai mun yana yana thana...... .....
What a good advise. Thanks
Your right but Saranga and Dinakshi think that people are so dumb that they can’t put one and two together. They are the people who told the world about Umali. If Saranga is happy he should have been silent. We liked Umali for years.
.
Umali napurui denakshy ahendakai
මමනම් කාගෙවත් කුනු ගැන නෙමේ මේ කියන්නේ.....උමාලි,සාරන්ග,දිනක්ශි,,,, ඒ ඒ අයගෙ ජීවිත ....අපිට වැඩක් නෑ ඇත්තටම .....නමුත් ලෝකේ තියෙන බලු වැඩ වලින් 100/99ක්ම කරන්නෙ පිරිමි......දූෂණ......බීශන....මන්කොල්ලා......මත්ද්‍රව්‍ය .....හොරකම් ,මැරකම්......මිනීමැරුම් ......සියල්ල......කරන්නේ වැඩි පිරිසක් පිරිමි....ඒ වගේම ආදරය පෙන්නලා බොරු මවා පෑම් මවලා තමන්ගේ ආශාවන සියල්ල අහින්සක කෙල්ලන්ගෙන් ඉශ්ට කරගෙන දරුවෙකුත් දීලා ආගි අතක් නැතුව යන පිරිමි හරිම නිවැරැදිය ..........
@luka 14 😊😊😊
@ගරු පුක පලනාචාර්ය රාමනායක මහතා ekah 😂😂😂
Oyage kathawa hari namuth ganuth weradi aya innawa pirimith innawa hamogema weradi thiyanawa ekai aththa
You are right inoka. 👍👍👍
E Hama Balu wadak karana pirimiyek piti passema inne Balu ganiyek ............othakota waradi wadawaklinn 100%karanne ganu😂
ඕනම දේක දෙපැත්තක් තියන්වා.අපි දන්නේ නෑ මොක්කද උනේ කාගෙද වැරැද්ද කියලා.කොහොම නමුත් මෙයාලා තාම දෙපැත්තෙ ඉදගෙන මෙයාලා ගැනම කතාකරන්වා.ඒ කියන්නෙ තාම මෙයාල හිත් වලින් හරි එකිනෙකාට ආදරෙයි.කොහොම උනත් වැරැද්ද කාගෙ උනත් ඉස්සල්ලාම ජීවිතේ ඉස්සරහට අඩිය තියන කෙනාට තමයි මිනිස්සු වැරැද්ද පටවන්නේ.අපි දන්නේ නෑ කවුද හරි කවුද වැරදි කියලා.ඒක එයාලගෙ හිත් ඉතින් දන්නවනේ.ලෝකෙට කෑගහල කියයි අරය වැරදි මෙයා වැරදි කියල.ඒත් හදවතට බොරු කියන්න බෑනේ
Ow eka athta..anika werdi nethi kent kwdwth waradinne na..blmuko saranga gei dinakshi gei lv eka me denna hodt htyoth apit hithuweheki saranga werdi na kyl..mkd werdi kent eke return hmbenwma thma.
ලස්සන නම් උමාලි ....එයාට තිබෙන්නෙ අහිංසක සුන්දර ලස්සනක් කවුද හරි කවුද වැරදි කියලා අපි නම් දන්නෙ නෑ ඒත් සාරංගට හරියන්නෙ උමාලිම තමා...
Gon pakayo uba chiththayak adapsn kalidamaa galola yako ganu hodaine mumne me ganu wela thiyene
සාරංගට උමාලි ගැලපෙන එක ඔයාට හොඳ උනාට සාරංගට එහෙම නැති නිසානේ ඩිවෝස් කලේ🤭🤣
@@kanchanaydilruksi2126ft ft
උමාලි නංගී ඔයාට ලස්සන ආනාගතයාක් තියෙනවා සාරාංග කියාන්නො මහා ජරා ම්නිහා උගො තාත්තාවගො තමයි උත් තාත්තාත් කසාද දේකක් කරා මුගො අම්මාව දලාගියා මුත් තාත්තාවගොමයි
නිකන් බොරු කියන්නෙපා බන්. දන්න මගුලක් කියවපන්
Dinakshita වඩා උමාලි ලස්සනයි.
ප්‍රියමනාපයි.
ආදරනීයයි.
නිහතමානියි.
ඒත් අසාධාරනේදි නපූරැයි.
උමාලි විතරක් නෙවෙයි හැමෝම ගැහැණු නපුරැයි.
බදිනකන් විතරයි ගොඩදෙනෙක් අහිංසක.
ඒත් උමාලිගෙ අවංකකම පේනව.
අහිංසකකම නම් පේන් නෑ.
හදවතේ තියෙන දේ මුහුණෙන් පේනව උමාගෙ. වෙන අයවගේ හදවතේ එකක් උඩින් එකකූත් නැහැ.
මට කෙනාගෙ ඉරියව්වලින් කියන්න පූලුවන්.
ඇත්තටම මම කාගෙවත් පැත්තක් ගන්නෙ නැහැ.
Dinakshiට යෝජනාව ගෙනාවෙ සාරංග.
මඩ ගැහූවට ඒකිට. මම මෙතන උමාලිගෙ වරදකුත් දකින්නෙ නෑ.
පිරිමි වරදක් කරත් ලංකාවෙ ඉන්න ගොඩදෙනෙක් පිරිමි අය සුද්දකරනව.
මමනම් එහම නැහැ.
මට පේන වරද උමාලිගෙවත් dinakshiගෙ වත් නෙවෙයි.
උමාලි කතා කරන හැම වෙලාවෙම එයා ලොකු පසුතැවීමකින් වගේ දෙයක් පේනවා. නිකන් වරදක් කරලා විඳවනවා වගේ. ඒත් ඉතින් මේවගේ ඇත්ත නැත්ත දන්නේ ඒ දෙන්නා තමයි. කොහොම උනත් දැන් සාරංග දිනක්ශි සතුටින්. ඒ සතුට හැමදාම රැඳේවා!!! ❤️😍
උමාලිට කරපු පව් වැඩේට විදව්‍ය් හැබැය්
එතකොට උමාලි වරදක් කරල නම් ඒකටත් සාරංග දිනක්ශි විඳවන්න ඕනිද? 😜
දුකයි වින්දවීමයි දෙකක්
තම තමන්ගේ වැරදි දන්නේ එයාලනේ...කවුරු උනත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ❤️
ඉදකින් සාරංගට දැන් වෙන්න ඇති උමාලිට හොර මිනිහෙක් හිටියා කියලා මතක් වෙන්න ඇත්තෙ..කලින් හිටියා නම් මූ නොකියම ඉදියි..කොහොමත් මේ හාල් පාරුවට ගැලපෙන්නෙ දිනක්ශි උඩැක්කිය තමයි...මූ නිකම් පන තියෙන පබයෙක් වගේ..හැටි මස් කදුලක් නෑ මුගේ ඇගේ .
වැරදි කරපු එකා වැරැද්ද වහහන්නවා වගේම වරද නොකර අපවාද අහන කෙනා නිහඩව ඉන්නවා 🍃
සාරන්ග බැන්දා ඒකත් හරි උමාලි තනියෙන් ඒකත් හරි ඒ ඔක්කෝම දැන් අතීතය මොකටද ඔය පරන කුනු අව්ස්සන්නෙ
M unta pissu
වැරදි වහගන්න නොහැකියාව වහගන්න මොනව කිව්වත් සාරංග ඔබ කාමාතුරයෙක් . ව්‍යේශ්‍යාවන් පසුපස යන කෙනෙක් බව පැහැදිලියි
උමාලි එතකොට භාවනා කරනව ඇති ආරන්‍යක අනේ බං මේ දන්නැති මගුල් නොකියවා හිටහන්😂😂
Danuka umaliwa bande nahene. Ethanayi umalita waraduna thana. Oya Api hithana tharan ahinsaka naha umali. Oya Harima darunuyi.
කාගෙ කාගෙත් කෙරැවාවල් හැට පැන්නාම ඉවරයි ඵ් ටිකට තාම මිනිස්සු මේ හැම දෙයක්ම කරන්න හැබැයි කුසල් අකුසල් ඒ විදිහට බෙදිලායයි
Hariyata.hari.😙😘😍😘😙😍😘😙
100%niwaradie
Anna wadagth katawk
උමාලි ගේ අනියම් සබඳතාවයක් හේතුවෙන් සාරංග - උමාලි විවාහය බිඳුණු බව ප්‍රකට කරුණක්. උමලිගේ ඇතැම් පණ්ඩිතමානී ප්‍රකාශ වලට ප්‍රතිචාර ලෙස සාරංග මේ බව පැහැදිලිව කියා තිබුණත් උමාලිගේ පාර්ශවය අතින් මෙය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුනේ නැහැ.
ඒ වෙනුවට සිදුවන්නේ සාරංග - දිනක්ෂි පිලිබඳ කුමක්හෝ ප්‍රවුර්තියක් පළවූ පසු උමාලිව නිවැරදි කරමින් සහ දිනක්ෂිට වරද පටවමින්, ඉතාම පහත් විදියේ එකම ආකාරයේ කමෙන්ට්ස් රාශියක් දක්නට ලැබීමයි .
gossiplankanews com වෙබ් අඩවිය සහ FB / gossiplankanewswebsite ආදී වෙබ් පේජ හරහා මෙය ඉතා දරුණුවට සිදුවෙයි .
youtube චැනල් වලද මෙලෙස සංවිධානාත්මකව කරනු ලබන කමෙන්ට් බොහෝ දැකිය හැක .
මේ අනුව තමන්ගේ වරද වසා ගෙන වෙනත් ගැහැනියකට වරද පැටවීමේ comment campaign එකක් මුදලට සිදු වන බව පෙනී යයි .
මෙම මුදල් කාගේද යන්න මෙන්ම ලෝකයට පෙන්වන ධර්මතාවයන් සැබවින්ම ඒ අයගේ භාවිතයේ තිබේද යන්නද සිතා ගැනීමද ඔබට බාරය. GJDJGSSHSSHJ
ගැලපෙනා කෙනා....එනවා එයයි ලොකේ ස්භාව✌️✌️✌️
අවුරුදු 7ක් යාලු වෙලා මගුලත් හබක් උනා නම් , මහා බොරුවක් නේ ලෝකෙට කරන්නේ!! සාරන්ගට හරියන්නේ දිනක්ශි ව තමයි තියෙන ගායේ හැටියට!!
සියලු දේ අමතක කර ලස්සන අනාගතයකට සුබාසිරි උමාලි තිලකරත්න
උමාලි තමයි ලස්සනම....
රත්තරන් තහෑරලා ගු ගොඩක් බදාගත්තා
😂😂😂😂😂😂
සාරන්ග මිරිමි කමට නින්දා කරන්න එපා ඔයාගේ අම්මා ත් ගැණියක් උඩ බලන් කෙල ගන්න එපා ඔයාගේ මුනටමයි වැටෙන්නෙ මිරිමි කම තියාගන්න නරියා කේජු කෑල්ලේ කතා ව මතක් උනා
Oya boru hethuwak hada gena mada gahanawa.
අපිනම් දන්න තරමින් උමාලි අක්ක අපි හැමෝගෙම සිත් දිනාගත් හැම අතින්ම හොද චරිතයක්. දිනක්ශි කියන්නෙ හැම අතින්ම හොද නැති මහ නාඩගම් අගරයක්.නැත්නම්' එයා හොද කෙනෙක්නම් කෙනෙක් දික්කසාද උනු ගමන් ඔහොම අනුන්ගෙ මිනිහෙක් අල්ල ගනීද. හරියට ඒක වෙනකන් බලන් හිටිය වගේ නේ. දැන් ලැජ්ජ නැතුව අනුන්ගෙ මිනිහෙක් අල්ලගෙන බඩක් හදන් හොද ගෑනි වගේ; මහලොකු හපන්කමක් කලා වගේ ලෝකෙට බඩ පෙන්නනව. ශික් විතරක්. අනේ මන්ද. ඕව නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.අද සමාජෙ වැඩි හරියක්ම ගනන්ගන්නෙ ඔහොම ඒව තමයි. ඔය වගේ ජරා චරිත වලට තමා අද මේ රටේ තැන තියෙන්නෙ. සාරන්ගයි; උමාලියි ඈත් වෙන්න හේතුව නම් අපි දන්නෙ නෑ. ඒත්..දිනක්ශි කලේ බලු ජරා වැඩක්.😡😡😠😠😠
බුදු සරණයි උමාලි ට..
Me ponnayathama umaliwa badala eddith ragapanna yanaws kiyala oya dinakshi para balli ekka raum gahawwe pita ratagihillath kamara aran ekata hitiya oka dan hora samiyek kiyanawa a kella hoda ugathbuddimath vafagayh paul pasu bimak thiyena kenek uba kare dagaththu vesa paulaka vesiyak newe anunge paul kada pul hadagththa dan loke nathhi vidiyata prasidda venna yanawa ki kochchara unn ekkanatuwsda ballo
උමාලිට තෙරුවන් සරණයි අක්කෙ ❤❤❤❤
ඔයාට කීයක් ගෙවනවද මෙයාලව පලවෙනියා කරන්න හෑල්ල දොාඩවන්න මෙයාලා දැන් කොහොමත් ජරාව නාලා ඉවරයි උමාලී ගේ තැන මේ හෝන්තුවට ගන්න බෑ දෙන්නෙත් නෑ සමාජයේ අඩක් වෙන වැදගත්වෙනදෙයක් දාලා කීයක්හරි හොයාගන්න
උමාලි හොද කෙල්ලෙක් අවසානෙ කවදා හරි බොරුව එලිවෙයි.උමාලි ඔයා බයවෙන්න එපා බුදු සරනයි .ඔබට.
🤣🤣🤣🤣🤣
අනුන්ගේ පවුල් ප්‍රශ්න විකුනන් කන මේ වගේ youtube channel කරන උන්ගේ පවුල් කැඩියන්...
ඔව් ආ සිරාවටම
අනේ දැන්වත් මේ දරුවන්ට පාඩුවේ ඉන්න දෙන්න.එයාලටවත් නැති අමාරුවක් මේ රටේ අයට තියන්නේ.
ekane akke paiya naginawane ekane amaru 0719595411 imo
@@wishwadenuma272 athal nam patta ban 😂😂😂👍
Priyanthi ආන්ටි ඔයා කව්ද ඔයාට තියෙන අමාරුව මොකක්ද ආන්ටි පාව්
ANTYTH KURULUKOODU KADANA AYATA SUPPORT.. OVA MAHA PAVU VEDA.. ANTYTH. OYI PAVU VALATA PANGUKAARIYAK..
ඇත්තම කතාව සාරංග දිනක් සිගේ පවුලට අහුවෙලා ඉන්නේ දැන් සාරංගට ගැලවිල්ලක් නැ මොකද දැන් දරුවෙකුත් හදාගෙන ඉවරයි
Dinakshi is the best partner for saranga. She has patience, beauty, care of her family life, care of saranga's mother.
වැරදි කරපු මිනිස්සුන්ගෙ හිත වද දෙනව..වැරදි නොකරපු මිනිස්සු ජීවිතේ ඉස්සරහට යනව..☺️
Umali godak නිහතමානී චරිතයක්
සාරංගට උමාලි වගේ හොද කෙනෙක් එක්ක ඉන්න බෑ කියන්නෙ දිනක්ශි එක්ක කොහොමත් ඉන්න බෑ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
උමාලි හොඳ කෙනෙක් නම් මිනිහා නැති අතරේ වෙන මිනිස්සු නිදාගන්න කාමරේට ගෙන්න ගන්නේ නෑනේ🤣🤣 සාරංග කිව්වේ බොරුවක් නම් උමාලිට තිබුනා මේ වෙද්දී අපහාස නඩුවක් දාන්න.🤭 පත්තිනි අම්මා වගේ රඟපෑවට ලෝකෙට අහිංසක මුහුණ පෙන්නන් හිටියට රෙද්දේ තුත්තිරි😁
ඉන්න බැරිනම් ඔයි ඉන්නෙ.අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන් බන් 😅
@@shawn6417අනේද කියන්නේ අපේ උන් හිතන් ඉන්නේ එයා පත්තිනි කියලා 😂😂😂
මෙවැනි වෙන්විමක් මෙ ලොකෙන්ම උනෙ මෙ දෙන්නට විතරද?තවත් කවුරු හරි ගැනත් කියන්න කුණු අවුස්සන්න නැතිව ඉන්න බැරිනම්
අලුත් ජෝඩුවට සුභ පතන අතර පරන බිරිඳ ගෙ දිගහැරුම දමන එක මොන්ට්සොරි ක්‍රියාවක් දෙදෙනෙක් නිත්‍යානුකූලව ව්වාහ වෙනවා වගේම වෙන්වෙනව වෙන්වුන බිරිඳ ගැන කියන එක ඇයගෙ හරි වැරදි කියන එක මෙතනදි අනවශ්‍යය බවයි මගෙ හැගිම අනවබෝධය නිසා වෙන් ව් ගියා නම් තමන් තේරුම් ගත් කෙනෙකු සමග ව්වාහ ව්ම වැදගත් අතිතයේ දේවල් අයිති අතීතයටයි
දැන් ඉතිං ...එකම දේ කරකව කරකව හම්බකරපල්ලා
ඒක ඇත්ත අනුන්ගේ කුණු විකුණලා ජීවත් වෙන ජාතියක් වෙලා දැන් utube කට්ටිය.කිහිප දෙනෙක් විතරයි සමාජයට වැදගත් දෙයක් දාන්නේ.
Chama Kumar 💯
අනිවාර්යයෙන්ම 👍
@@chamakumar3400 අනිවාර්යයෙන් ඊයා මමනම් මූණවත් පෙන්නන්නේ නෑ මට වැඩකුත් නෑ මම මගේ පාඩුවේ මගේ දක්‍ෂතාවය පෙන්නනවා අනිවාර්යයෙන් ඔයාගේ කතාව හරියට හරි 🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖
@@artgallery2135 💖💖💖💖💖👌👌👌💖💖💖💖🌹🌹🌹🌹🌹💚💚💚💚💚💙💙💙💙💙
අපිටත් ඕන නැති මගුලක් නෑ.අනුන්ගෙ මගුල්මයි හොයන්නෙ😂😂😂😂
ඒක නම් ඇත්ත.බැන බැන බලනවා.😂
🤣🤣🤣🤣
😂😂
🤣🤣🤣🤣🤣🤣
ඔව් අෆ්ෆා....😅😅😅
ගියදේ ගියා දැන් තියෙන්නෙ පිහද ගන්න 😂😂😂
Why is it a big problem now, they got divorced long time ago. It was their decision. Why do we always talk about past!! Let them live the life they want.
ලැජ්ජයි හලෝ නලව නලව අනුන්ගේ දේවල් කියන හැටි අහපුහම.
සාරංගට ගොඩක් ම මැච් වෙන්නෙ උමාලි👍ඒත් දෛවය ඉරනමට මුහුන දෙන්න වුනා😥 .උමාලි අක්කේ ඔයා ට වරදින්නෙ නෑ👍
අවුරුදු හතක් ආදරේ කරලා කසාදත් බැදලා ඒ දෙන්නට ඩිවෝස් වෙන්න පුළුවන්නම් අපි අවුරුදු දෙකක් ආදරේ කරලා දාලා යන අය ගෙන මොන කතාද.....
උමාලි දැනුත් එයාගේ හිත හදාගෙන ඇති...
Ow umalige kimbata den loku loku paiyawal bassanawa athi 0719595411 imo
ඇත්තටම දැන් සාරංගට දරුවෙක් ඉන්න නිසා ඒ පවුල් ජීවිතය හොඳින් ගෙනියන්න ඕනේ. කව්රු කොහොම උමාලි ගැන දුක් වුණත් ආයේ කවදාවත්ම සාරංග උමාලිගේ ජීවිතේට එන්නේ නැහැනේ. උමාලි එයාගේ ජීවිතේ ඉදිරිය හොඳින් ගෙනියයි. උමාලිගේ අනාගතය වාසනාවන්ත එකක්ම වෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා. හැබැයි මේ සමාජ මාධ්ය වල ඒ අයට නැවත නැවත පිංතූර දමමින් නොයක් කථා කියමින් සිත් රිදවන එක වහාම නවත්වන්න. ඒවා හරිම අශෝභනයි. කාගෙත් හොඳ පමණක් කථා කරන්න.
අනේ සාරංගයාගේ බොරු මගුල් නටලා දැන් එනවා කියවන්න ඔය දීගෙත් ලබන නත්තල වෙනකොට ඉවර වෙයි
නෑ ඔය දීගේ තියාගනිනගයි මොකද ඉනා කාලනේ 😅😅
මේ 2024 මේ විඩියෝ එක අද බලනකොට තෙරේනවා මේ දෙන්නාගේන් කවුද හරි කවුද වැරදී කියලා.
දෙන්නම දික්කසාද උන්නා ඒක හරි. එතන වෙන ඇත්තෙ මොන වගේ දෙයක්ද කියල මේ වෙඩිමෙන් පස්සෙ නොතේරෙන්න මෝඩයොත් ඇති. උමාලි වැරදිනම් සාරංගට කලින් බදින්න ඕන නේ. ඇත්තටම ආදරේ කරපු අය කවදාවත් කෙනෙක්ගෙන් වෙන් වෙලා තව කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑ... සාරංග එහෙම කලේ උමාලිට ආදරයක් නැති නිසා. උමාලි තාමත් තනිකඩ උමාලි ඇත්තටම සාරංගට ආදරේ කරපු නිසයි... මේ වීඩියෝ එක හදන්න කියල සාරංග මොනවද දන්නෑ දුන්නෙ. නැත්තං සාරංගට දුන්නද දන්නෑ...😁😁😁
අපි කොහොමද දන්නේ උමාලි යාලු වෙලා හිටපු කෙනා උමාලිව බදින්න ඇසුරු කරේ නැද්ද කියල
ඉතින් කොහොමද සාරංග ට දොස් කියන්නේ
උමාලි ධනුෂ් එක්ක කොටු පැනලා 😂 එකයි ඇත්ත
ඇත්තම උමාලි නිහතමානී ගතිපැවතුම් ඇති කෙනෙක්
රැවින් චරිතයෙන් තැමිපත් කෙනෙක් උමාලිට සාරන්ග වගේ බොලඳ චරිතයක් දැන්නමි කොහෙත්ම ගැලපෙන්නේ නැ බැරිවෙලාවක්වත් ගලපා ගන්නත් එපා පේන්නැද් සාරන්ග දැන් දිනක්ශිගේ රැකඩයක් වගේ
දැක්ක පලියට චරිතසහතික දෙන්නෙපා.😂
උමාලිට සුබ අනාගතයක් ❤️❤️❤️ බුදුසරණයි
අනේ පලයන් බං සාරංග යන්න. අර රැජිණක් වගේ හිටපු එකී අතෑරලා .කතා කරන්න ගියොත් මේවා වැඩක් නෑ කතා කරලා. හොද පද කියන්න කටට එනවා. ඒ නිසා සද්ද නැතුව ඉමු අපි.😂😂😂😂
සාරංගට ගැලපෙන්නෙ සමාජශීලී ගතිගුන තියන දිනක්ෂිවගේ කෙනෙක් උමාලින තැන්පත් උගත් කෙනෙක් කියලයි මට හිතෙන්නෙ ඒත් උමාලි එයාගෙ boy friend ව කාමරේට ගෙන්න ගන්න තරම් අසීලාචාර කෙනෙක් කියල මංනම් හිතන්නෑ.කොහොම උනත් ඇත්ත දේ දන්නෙ එයාලම තමයි.
කොයි පිරිමියක් අන්තිමට වරද පටවන්නේ ගෑනුන්ට තමයි.
අනේ මන්දා උමාලිටයි සාරන්ගටයි එකට ජීවත් වෙන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති.අහම්බෙන් ලැබුන මේ ජීවිතය විදවා විදවා ජීවත් වෙනවට වඩා කොච්චර හොදද තේරුම් අරන් අයින් වෙලා නිදහස් වෙන එක.මෙතන ??නේ උමාලිගේ උගත් කමවත් සාරන්ගගේ මෝඩ කමවත් දිනක්ශිගේ වරදක් වත් නෙවෙයි .අපේ ගම් වල ඕන තරම් මේ දේවල් වෙලා තියෙන්නේ මේක මෙච්චර ??ක් උනේ මේ තුන්දෙනාම ජනප්‍රිය නිසා.කාගෙවත් පව්ල් වල ඇත්ත ස්භාවය පිටින් ඉන්න මිනිස්සුන්ට පේන්නේ නෑ.ඒක නිසා බොරුවට මිනිස්සුන්ට දොස් නගන්න එපා සාරන්ග දක්ශ නලුවෙක් නිවේදකයෙක් ගායන හැකියාවක් තියන කඩවසම් තරුනයෙක් උමාලි මේ හැමෝටම වඩා ගොඩාක් දක්ශ උගත් ලස්සන නිලියෙක් දිනක්ශිත් එහෙමයි දක්ශ රන්ගන නර්තන ශිල්පිනියෙක්.පේක්ශකයෝ විදිහට අපිට වැදගත් වෙන්න ඕන එයාලගේ කලා කටයුතු .ඒවගේ අඩු පාඩු දකින්න කියන්න අපිට අයිතියක් තියනවා ඒත් එයාලා තුන්දෙනාටම පුද්ගලිකත්වයක් තියනවා මේ වගේ වීඩියෝ දැමීමෙන් ඒ තුන්දෙනා ඒ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ගොඩාක් අපහසු තාවයට ලක් වෙනවා..ඕනම ??ක් තමන්ගේ වගේ දැක්කාම අනුන්ට ඇගිල්ල දික් කරන්නේ නෑ මොකද එහෙම දකින කෙනාට අනිවාර්යයෙන් හිතෙනවා මට මේ ප්‍රශ්නය උනා නම් මම ගන්න තීරණය තීන්දුව මේ වගේ වෙන්න පුලුවන් කියලා...
අහක බලාගෙන යන්න එපා 😂ඕපා දූප කියලත් දැන් සල්ලි හම්බ කරනවා යකෝ
උබලා වැඩකට නැති අනුන්ගෙ අනුන්ගෙ දේවල් නම් රහ කරලා කියවයි මේ වගේ...
බලාගන යද්දි මෙතන වෙලා තියෙන්නෙ රටට පත්තිනි රෙද්දෙ තුත්තිරි සීන් එකක් නේත…🍁🤪
කවුද හරි කවුද වැරදි කියලා දන්නේ එයාලම විතරයි.
වැරදි කරපු කරන මිනිස්සු එ අය විතරයි නෙවේ.ඕන තරම් ඉන්නවා.ඒක එ එ අයගේ කැමැත්ත.
අනිත් අයගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා කවදාවත්ම.එයාලට අයිති කතාවක් ඇති
Sure මේක Priyasad පව්‍ලෙ Channel එකක්
ඒක උන්ගේ නොවුනත් උන්ම තමයි දම්මන්නේ සල්ලිවලට ඔීන ගූගොඩක් දානවානේ දැන් මුංගේ වෙච්ච වැරද්ද වහගන්න චැනල් දම්මනවා උමාලිව වට්ටන්න බෑ මුන්ට
අනිවාර්යයෙන්
After hearing these things, the only thing we can clearly understand is that Saranga has never loved Umali.
Kanna hithunamakabarayayhthala goya venawane ehema ekek iba ube thathai ammaith oya wage ekane wenune nsrada gahe katu ul karanna onana kisi vadagayh kamaknathi balu minihek uba
පුමාද ෙවලා හරි ඕයාට ඩිනක්සි ලැබුන එක ෙහාදයි එයා ෙහාද ජිවිත අව ෙබා්දයක් ති ෙයන බව ෙප්නවා එයා ෙග් ෙබාරැ ෙසා්බන නැහර ජිවිත කාලයම ඕයාව අාදර ෙයන් බලා ගනිවි . ඩිනක්සි කියන් ෙන් ෙහාද සංෙවදිදි අාදරනිය ෙකෙනක් බව ෙප්නවා සාරංග ෙමවර ඕයා ෙග් ෙත්රිම නිවැරදියි ලස්සන ගමනක් යන්න෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴එක ෙහාදයි. එයා ෙහාදට ජිවිතය ගැන අව ෙබා්ද ෙයන් කටයුතු කරන බව ෙප්නවා. ඩිනක්සි මට හි ෙතන විදියට සාරංගට අාදර ෙයන් සලකාවි.
අනුන්ගෙ පවුල් ප්‍රශ්න ගැන අපේ උදවිය...
තමන්ගෙ වැරදි දන්නෙ තමන් නෙ බං.. මෙතන උමාලි ද සාරංගද නෙවේ එක්කෙඔ ඒ දෙන්නගෙන් එකෙක් නැත්තන් දෙන්නම වැරදි ඇති.. චරිත සහතික දෙන එක නවත්තහල්ල මුලින් සංවර උනා වගේ පෙනුන කියල මුලු ජිවිතේම උබලට පේන්නෑනෙ 😂 වරද කල එකා විදවයි එච්චරයි ! පිටින් පේන සේරම ඇත්ත නෙවේ.. කාසියකත් පැති 2 තියනවනෙ
අනුන්ගේ කුනු හොයල චැනල් ප්‍රමෝඩ් කරගන්න එපා ඔයාවත් අපිවත් නෙමේ ඇත්ත දන්නෙ සාරංග හා උමාලි විතරයි හලෝ
බැදපු ගෑනු අලුත් සමිබන්ධතා ඇතිකරගත්තාට ඒ පිරිමි ඒ කාන්තාවන් සදහටම ඒගොල්ලන්ගේ කර ගන්න කර ගන්න කැමති නැහැ. එහෙමයි පිරිමින්ගේ හැටි ඒ නිසා විවාහ වුනාට පසු කාන්තාව ඒ බදින කෙනා සමග ආදරෙන් සතුටින් ඉන්න. අනියමි සබදතා වලට යන්න එපා. ඒ සත්‍ය බසක් කරමිනියි අදටත් උමා තනිකඩව ඉන්නේ. ඉන්පසුව වෙන්නේ දික්කසාද වු කාන්තාව පිරිමින්ගේ අතින අතට යෑමයි. එම නිසා හැම කාන්තාවක්ම විවාහයෙන් පසුව තේරැමි ගන්න ඔිනේ එක දෙයයි විවාහයෙන් පසුව අනියමි සබදතා ඇති කර ගන්න උත්සහ කර ගන්න උත්සහ කරන්න එපා. පරදින්නේ කාන්තාවමයි. ආදරෙයි කියලා පස්සෙන් එන අයට රැවටෙන්න එපා. ඒ බොහෝ දෙනා තුල ඇත්තේ ආදරය නොව රාගයයි.
ඔයාට දැන් සතුටුද සහෝදරී.. වීව්ස් හම්බඋනාද... සල්ලි කීයක් හම්බ කරාද... ඔයාටත් ඔය වගේ දෙයක් උනාම වෙන අය කතා කරද්දි දැනෙයි අද ඒ තුන්දෙනාට දැනෙන දේම .. අනුන්ගෙ දේ නොසයා තමන්ගෙ කියලා වැදගත් දෙයක් කරන්න....
අනේ ඇයි මේ මිනිස්සු එයාලාගේ පුද්ගලික ජීවිත වලට මේ තරම් ඇගිලි ගහන්නේ එයාලාගේ පුද්ගලික ජීවිත වල සිදුවන දෙවල් කාටවත් වැඩක් නෑ නේද
අනිවා අනුන්ගෙ කුනු හාර හාර හම්බ කරන
Eka nan aththa..
Dinakshith ekama karoth සාරංග shalini තාරකා bandoth කියලා හිතන්නේ man witharada
සාරංගගේ අමිිමත් පවුලක් කඩලානේ නාරද දිසාසේකරව ගත්තේ.අක්කයි නංගියිත් පවුල් කඩලා මිනිසු ගත්තා පවුකාර වැඩ.හෙන හත ගහනවා.
Ehemada.eka api danne na ne
Mona Paula kadala awath e minissu innawa hondin. vidawanne ai bn vihin no galapena eun badan meka anika UK neweine living together idala badinna. Jeevithekata athul welama thiranaya kaloth neda Honda.
සාරංග දිසාසේකර ගේ අම්මා උමාලී තිලකරත්න ට කියලා තියෙනවා පුතා තාත්තා වගේ ගොඩක් බොන නිසා විවාහ 💒 වෙන්න එපා කියලා.
nodanna dewal kata nokara inna
උමාලි ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ...ඔයා හිත හදාගන්න මොකද ...යන්න හදන එකා යනවමයි...ඔය ගිය උන් ආයෙත් බාරගන්න එපා ...ඔවුන්ට වැඩිආයුශ නෑ ....
අනුන්ගෙ රෙද්දවල් හොයනවට වඩා ඩෙයක් නැ නෙ මුන්ට දැන් කවුරැ හරි බැදල ඉදල ඩිවෝස් උනොත් එහෙම ඉදි බක තපස් රැක රැක දැන් කාලෙ නාකි වෙච්ච උනුත් බදිනව මුන් දෙන්න බැන්දහම මොකද වෙන්නෙ වෙන්න තියෙන දේවල් කොහොමත් වෙනව අනික උමාලි ගැන ඔච්චර කැක්කුමයි නම් බාර ගනිල්ලකො එයාව ඉවරයි නෙ කතාව එතකොට
නම මන්දාකිනිය ඒ උනාට හොයන්නේ අනුන්ගේ කුනු... තමන්ගේ වැඩක් බලාගනින් බන්...
අනේ පිරිමි කේාහාේමත් බදින කන් කේල්ල හේාදයි ඉටපසු නරකයි අැත්තටම නලු ජිවිත රගපාන කාේට විතරයි ලස්සන නැත්තමි විවහ ජිවිත අසාර්තකයි කාටත් පසුව බදින කේල්ලටත් ලමයා විතරයි ඉතුරු වේන්නේ අමාලිට ලස්සන ජිවිතයක් ලැබේයි නලුවේක් බදිනවට වඩා පාේල් කඩන අය ලග මනුස්ස කම අැත😀😀😀
උමාලි වැරදිනමි එයා තාමත් තනිකඩව හිදීද ඒකෙන්ම තේරෙනවා කවුද හරි කවුද වැරදි කියලා
Aka thamai aththa
Waradi karana samaharunta e waradda danenne thamanta adare karapu kena jeewithen athata giyahata passe. Ehema kathath me loke tiyenawa. Api atta nodana katwath waradi kiyanna hoda naha. Nogalapena dennek ath wela galapena kenek ekka ekathu wena eka anagathe labema daruwantath hodai. Nattam dawasaka daruwoth duk widinawa.
ඒ දෙන්නම ප්‍රසිද්ද එක ඇත්ත.ඒත් ඒ දෙන්නගෙ පවුද්ගලික තොරතුරු අපිට වැඩක් නැහැ.ඒ නිසා කවුරු හරි උනත් කවුරු වැරදි උනත් දෙන්නටම ❤
Essaoluwe guthiyagenamansudanakiyanne eka muta welathiyenne