Wow niyamai......😍🥰😘 Ahnay... Samitha you're SO cute 🥺😘😘😘😘😘😘😘😍🥰🥰 Love you all.....okkomalaama eka haa samaana hodatama hodai....,eakama thamai lokuma wisheshashathwaya........ GOD bless you all 💖😘
Mayyokka tika kalinma wathura luni kaha ekathu karala thambala wathura perala ayin karanna. Ita passe miris thunapaha lunu amu miris kochchi kurudhu uluhal rampe karapincha pol kiri dala uyaganna. Okkoma thunapaha warga danna. Habayi miris kudu aduwenma. Kiri patata gaththama rasayi
හරිම කෙ😂නා ජිවිතයට ලැබුනාම හැමදාම සතුටින් ඉන්න පුලුවන්. ඒක තමා ආදරේ කියන්නේ.ඔය දෙන්නා ඇතුලු පුංචි පවුලටම තෙරුවන් සරණයි..❤❤❤❤
ඇත්තටම රස පාටයි.මම වගේමයි උයල ඉවර වෙද්දි බාජන ටිකත් සෝදල ඉවරයි.වතුර යනව කියල නෑ හොදට සෝදල පිරිසිදුව කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි 😘😘❤️❤️
ඔයා කවදාවත් ඔය විදියට එකවර කිරි දාල උයන්න එපා.අල වර්ග වල විෂ යන්න තම්බා වතුර බේරා පසුව තුනපහ කිරි දමා උයා ගන්න.ඒ කතාව ඇත්තමයි....❤
@දැනුම්සම්භාවනාව පොළොවෙ යට හැදෙන නිසා පස්වල පවතින විවිධ රසායනික විස වර්ග තියෙනවා. ඒ කතාව ඇත්ත....
අනේ හැම දාම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.ආදරයයි ගොඩාක් ...බුදු සරණයි !!!🙏❤❤❤
ආසම පවුලක්. චිරන්තගේ අම්මා සමිතා මිස්ට දුවේ කියලා කතා කරනකොට හරිම ආදරණියයී.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මයියොක්ක ඉස්සෙල්ලම තම්බගන්න තම්බල වතුර අහක්කරන්න ඊටපස්සෙ තුපහ දාල හැමදේම ගම්මිරිස් මිරිස් දාන ඒව සේරම දා පොල්කිරි දාල හොදට නටවල ලුණු බලල ගන්න
අම්මෝ ඔහොම එක පාර කිරි දාලා උයන්න එපා.. පියන ඇරලා වතුරෙන් තම්බලා වතුර පෙරලා පස්සේ පහේ, කිරි දාලා උයන්න..වස වෙන්න පුලුවන් ...
Vahala.uyannaepa..hadana
Samahara ayata maara irisiyawa.shook samithage family eka.a sathuta balan inna bari set ekata puduma irisiyawak thiyenne.mama harima aasai❤❤❤❤
❤❤❤ කවුරු මොනවා කිව්වත් ශෝක් ෆැමිලි එක,මරු ඩබලක්❤❤❤මම හරිම ආදරෙයි අප්පා❤❤❤
ගමිමිරිස් කුඩු ටිකක් දැමීමා නම් තවත් රසයි ඇන්ටි ❤
රස පාටයි 😊❤
Kawru Mona kiwwath chirantha wage aadaraneeya guna yahapath husband kenek hama gahaniyakarama labenna ona budusaranai oyalata❤❤❤
අවසානේ කරි එක බාල, අබ කබලේ බැදලා කූඩු කරල දාගන්න mis, තවත් රසවෙයි 🥰🥰
සමිතා අක්කේ, මම හරිම ආදරෙයි ඔයාට, හරිම ආදරණීය කෙනෙක් ඔයා.. මේ comment එක ඔයා දකිද නැද්ද දන්නේ නෑ.. නමුත් මම අද හදපු කෑම ගැන දෙයක් කියන්නම්,
මඤ්ඤොක්කා හදද්දි මුලින්ම කහ ටිකක් දාලා වතුර ටිකක් වැඩිපුර දාලා තම්බගන්න... ඒ වතුර ටික පෙරාගන්න.. පස්සේ ඒ අල ටිකට අමුමිරිස්, ළුුණු, රම්ප කරපිංචා කුරුදු පොත්තක් උලුහාල් ලුනු කහ අමුතුනපහ දාලා උකු මිටිකිරි දාලා ව්‍යංජනය හදාගන්න... මඤ්ඤොක්කාවල තම්බපු වතුර අයින් කරලා ව්‍යංජනය හදන්න... ඒක ශරීරයට හොඳයි කියලා තමයි මම අහලා තියෙන්නේ....
අනිත් දේ තමයි ඕනිම ව්‍යංජනයක් හදද්දි ඒකට ඕන වෙන ළුූණු අමු මිරිස් රම්ප කරපිංචා ඔක්කොම එක පාර ළඟට අරගෙන එකටම කපාගෙන ඒ භාජන ටික සෝදගන්න... එතකොට ගොඩක් ජලය පිරිමැහෙනවා... වෙලාවත් ගොඩක් ඉතුරු වෙනා.. කාන්තාවෝ වෙන අපි ඒවා ගැනත් හිතන්න ඕනිනේ...
අනේ මම හරි පුංචි කෙනෙක්.. මම මේ ගමක ඉන්න පුංචි පවුලක එක්කෙනෙක්... අක්කලා වගේ නෙමෙයි.. මම ලොකු පන්ඩිත කතාවක් කියලවා කියලා හිතෙනවනම් මට සමාවෙන්න... පුළුවන්නම් මම කියපු විදියට ආයේ මඤ්ඤොක්කා හදද්දි හදලා බලන්නකෝ...
බුදුසරණයි අක්කේ... හැමදාම ආදරෙයි ඔයාටයි ඔයාගේ ආදරණීය පවුලටයි, ඔයාගේ ලසන්ත සිංදුවලටයි...❤❤❤
ඒක ඇත්ත.❤
Aniwar...maiyokka wala berala ain karanna onii thamaii..oya kiuwawidiyata passe thmai thunapaha lunu miris mitikiri dala idawa ganne
Mn heta manyokka hadanna inne, meka hugak watinwa..bohoma isthuthi..nodanna deyak igana gaththa..e wagema wathura pirimahana ekath ❤️
❤ රසවත් මඤ්ඤොක්කා කරිය ශෝක් ..කිරට මාත් ආස සමිතා..ලස්සනයි ❤❤ ආදරෙයි
සමිතා නංගියේ ඔයාහරිම හොදයි හරිසතුටුයි ඉන්නවිදිහට අැස්වහක් කටවහක් වදින්න එපා සතුටින් ඉන්න දිර්ගායුස ලැබේවා කිරිඉතිරේවා තව තවත් ලස්සනවේවා හැමදාම අදරෙයි ඔයාට දැක්කතැන හිනාවෙලා යන්නම් කියලා යනකෙනෙක් අහන්කාරකමක්නැ එකයි ලස්සන බුදුසරනයි සියපව්ලටම
පාට නම් ලස්සනයි.👌👌💖
හැමදාම ආදරෙයි ඔයාලාට 😍😍😍❤️❤️❤️❤️
ඔයාලට අපි ගොඩක් ආදරෙයි .මම හදන්නෙ මඤ්ඤොක්ක ටික ඉස්සර වෙලාම තම්බගෙන ඒ වතුර පෙරලා අයින් කරන්න ඕන. ඊට පස්සේ තමයි තුන පහ,පොල් කිරි දාලා
ඕක උයාගන්න ඕන.
තම්බල වතුර බෙරා උයන්න . වතුර නාස්ති කරනවා වැඩි යි.
විලිලැජ්ජාව ශත පහක විතර අරන් දෙන්න කවුරු හරි.
Ane Dilanthi mehhh..tho heminine nethuwa hitahan harie...wili lejjawa nethi irisiyakaari...
Oyala sathutin inna hamadama
පියන ඇරලා තම්බලා වතුර පෙරලා පස්සෙ උයන්න.නැත්නම් විස වෙන්න පුලුවන් .❤❤❤
Some times meyalata Wenadewal baladdi waha onitharam kanna hithilath athi ... but kanna epa ... 😂 that's gud
ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා ❤️💗♥️💓💓💗💗💐🌺🌺🌹🌹🌺🌹❤️🎉🎉
වතුර බිල සෑහෙන්න යනව ඇති❤❤❤❤
Kiyala wadak ne papuwa hos gawa iwilla kese wethath
Very good and simple cooking.
But try to save water
❤❤❤❤❤❤
රස පාටයි 🥰
අපි මාතර ඔවා ඔහොම නෙවෙයි හ්දන්නෙ තම්බලා වතුර පෙරලා අනිත් එක හදන විදිහ වෙනස් ❤
Harima adaraniyai...ammata godak adarei neda...budusaranai oyalata❤❤❤❤
මොනව නැතත් වතුර බිලනම් එනවැති ඉලක්කම් ගොඩාක් එක්ක😂සමිත❤
Rajayen gewanawa😂😂😂😂😂
ඔයාලා හරිම ලස්සනයි හරිම එකමුතුයි හරි ආසාවෙන් බලන්නේ වීඩියෝ සියලු දෙනාට ජයසිරි මහා බෝ සමිඳුගේ පිහිටයි
Hari adarei oyalata❤❤❤.
Wow niyamai......😍🥰😘
Ahnay... Samitha you're SO cute 🥺😘😘😘😘😘😘😘😍🥰🥰
Love you all.....okkomalaama eka haa samaana hodatama hodai....,eakama thamai lokuma wisheshashathwaya........ GOD bless you all 💖😘
Eka niyamat haduwa ❤❤❤
ඔයා නිකන් බාජන සෝදලා සබන් දාලා අත සෝදනවා ඒක හරිද මන්දා
මයියොක්ක හොදි❤
කිරට හදනවනම් කවදාවත් කොච්චි දැන්මාම කිරිරස යනවනේ.ඔයාලගේ video ලස්සසනයි ❤
1st like and comment 🌝💗
Api nam ohoma uyanne na issarala thambala wathura perala ita passe I Kiri dala pahe dala themparadu karanne oya mona iwillakda
රස පාටයි.. මටත් කන්න හිතෙනවා ❤❤❤
ආදරෙයි ඔයදෙන්නාටම ❤❤
Mala kolam vililajawak na
අදරෙයි අක්කා ගොඩාක් ❤❤❤❤
Woooooooow manika..❤❤❤❤❤❤❤❤
Baajana saban dala sodanna patiyooooo
ඔචිචර .වයස යන.කමි.රසට.උයනින.බැරි වෙනින බැනේ
මඤ්ඤොක්කා උයනකොට අනිවාර්යයෙන්ම ඉස්සරලා පියන ඇරලා වතුරෙන් තම්බලා ඒ වතුර පෙරලා උයන්න ගන්න .නැත්නම් විෂ වෙන්න පුලුවන් .
රස පාටක් තියෙන්නෙ ඔයා ගොඩක් ලස්සනයි සමිතා අක්කෙ
මුලු පව්ලටම බුදුසරණයි ♥️
Mayyokka tika kalinma wathura luni kaha ekathu karala thambala wathura perala ayin karanna. Ita passe miris thunapaha lunu amu miris kochchi kurudhu uluhal rampe karapincha pol kiri dala uyaganna. Okkoma thunapaha warga danna. Habayi miris kudu aduwenma. Kiri patata gaththama rasayi
සතුටින් ඉන්න ....ගොඩාක් ආදරණීය පවුලක්...ඔයාලගේ වීඩියෝ බලද්දී පුදුමාකාර විදිහට හිත නිවෙනවා
Wasthuuula adare ❤❤❤❤❤❤😊
Budu saranai adarei godak❤❤❤❤❤❤
Adarai oyata godak bs❤❤❤❤❤❤❤❤❤❤
Kauru monawa kiwwath man hari aadarei oyala dennata.man aasama couple ekak oyala ❤❤
Mona prashne awath sathutin inna❤❤❤
Shen..patiyo adaeri manika ❤❤❤❤❤❤❤
Ammo vathurnn nasthi krnva vadi akke oya... ❤❤❤😊😊😊
අනේ, එහෙම කරන්න එපා කියල කියපු විදිහ.. 😊 පවුලෙ හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න...
👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම🌹🌹
Nanda amma lassanai Lelita wada... lejja nethiwa Amma kiyala neda katha karanne....kethi Appa..
Apoooo kisima rasa patak ne...lassanath ne...
මට චිරන්ත අය්‍යා වගෙ ලස්ස්න කොම්ලෙක් ඔනි❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Idiriyata kohomath thawa ekkenek inna epai eyata.. nathnam eya dawasaka thaniwei... onna ethakota oyata chance 1😂 dear
ඒම කරන්ඩ එපා....😂😅😅😂❤❤
ජේසු පිහිටයි ඔයාලාට අදරෙයි පරිස්සමෙන් ඉන්න ❤🙏
Shok famili ekek❤❤ harim ආදරණීය ❤❤❤
උයන්න ගත්ත උත්සාහය වටිනවා.
*මඤ්ඤොක්කා වහලා තම්බන්න එපා
*මුලින් වතුරෙන් තම්බ ගෙන වතුර පෙරලා කිරි දාගන්න.
*මැටි හට්ටියක් පුලුවන්නම් යෙදාගන්න. නන්ස්ටික් වුනත් නෙගැලපෙන අවස්ථා ඇති නිසා.
මේ දේවල් කරන හෝ නොකරන එක තම තමන්ගෙ කැමැත්තක්. තමන්ට කැමති විදියට උයන් කන්න පුලුවන්. හැබැයි කෑම හදද්දි නොදැනුවත්කම නිසා වස විස කනවට වඩා දැනුවත් වෙලා කෑම හදන එකෙන් පිළිකා වැනි මාරාන්තික තත්වයන්ට මුහුන දීම දවසකට හෝ වළක්වා ගත හැකි වනු ඇත. 😂 මඤ්ඤොක්කා පිළිකාවට ඔසුවක් වුනාට මෙහෙම හදද්දි වසවිස වෙනවා
Mama harima adarei samitha oyata
Samitha akki kama godak hodanna apa etkota rasa adu wenwa ❤
Mmmm……. rasa patay 🥰🥰
Thambala peranna one passe thamai kiri th thuna pha Serama danne.
😊 baba
Mamea oyata godak aadeareai samita nangi
Maggokka walata sudu lunu dannama one
මඤ්ඤොක්කා තම්බද්දී වහන්නේ නෑ විස වෙන්න පුළුවන්. ඔයා සතියක් ඉව්වොත් ඔතන ගංවතුර ගලලා තියෙයි. සෝදලා එල්ලලා තියන කොට හෝ ගාල වතුර බේරෙනවා. ටිකක් පිහදලා තිබ්බ නම් හරි.
චිරන්තගෙ බාබා පවි නෙද චිරන්ත සමිතා බාබා 😅😅
❤❤❤❤❤❤❤❤ඔය කිචන් එක පොඩි වැඩි නැද්ද අප්පා❤❤❤❤
Oyalaga gadara hitapu wada karana akkana ko divi pihitae oyalata❤️❤️❤️❤️
ඔයාලගේ ඕ එකමුතු කමටයි ආදරයටයි තමයි ආදරේ
මම පොල් කිරි මිරිකන්නෙත් ඔය වි දියට..... ඒක ලේසියි තව භාජනයකට දානවට වඩා.😁
Kalin lunui kahai dala thambala wathura perala kalamanai kiri dala iwwama rasaaaaaaai i love you all❤❤❤
Mmmmmm ammmo rasa danenawa mara🎉
රස ati හොඳටම nathe miss mamath wada karanne oya wagemai hamawelema clean කරනවා uyana වේලාවට
Ane akke wathuren thambala uyanna.kiren uyanawa dakkamaiii
මංමඤ්ඤොකා කන්න ආස නෑ ඔයාගෙ කරි එක බලලා මටත් ආස හිතුනා හදන්න ඒ කරිය නගෝ
Charantagi amma hari ahinsakai adarai ammata kiyanna
රස kemak හොද පව්ලක් අදරෙඉ ඔයාලට bs
මයියොක්කා මුලින් වතුර වැඩිපුර දාලා තම්බාගෙන වතුර පෙරාගැනීම අනිවාර්යයෙන් කලයුතුය.පියන නොවැසිය යුතුය .පසුවයි අවස්‍ය දේවල් දාලා පිසගන්නෙ.
Karapincha Aththama danta❤
Rasa Patai 😊😊adareyi hamotama❤❤❤❤bsdp
akke okata welichcha miris karal kadala thelata demmanam marama rasai thawath kohoma unath rasa patai ane oyala shok ane adarei akka thawa vidiyo genna api oyalage vidiyo balala thamai paluwa thanikama maka ganne ❤❤❤❤❤❤❤
මයියොක්කා උයන්න කලින් තම්බලා වතුර පෙරන්න ඕනේ,එහි ව්ෂ යන්න,අනික වහල තම්බන්නත් එපා
Ambooo ara mokkuda saththu ka ghanne😮😮😮❤❤❤
Lassnai
Ammage age aka oyage age aka kiyada
Manyokka ala hodda 😂 found by samitha 😂😂😂
ඔය හඩපු විඩිය varadi plmuwa thambala akea visa mudiya arala arinna onea en pasu krudu dala ala hodda wagea hadanna onea samith nangi thawa rasai bdapu thunapaha tikak banna kittuwa udin ehanna thwa rasai
I like very much. 👍
Wow
Thank you