මට චිරන්තව හමුවුනු විදිහ​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • බුදුසරණයි !!
    / samithamudunkotuwa
    #SamithaChiranthaLove #SamithaMudunkotuwa #ChiranthaGunawardana #ShaneAdikari #KavindyaAdikari

ความคิดเห็น • 3.1K

  • @-tinkerbell9871
    @-tinkerbell9871 3 ปีที่แล้ว +119

    සමාජෙට ඕනෙ විදිහට ජීවත් වෙලා ජීවිතේ විඳවනවට වඩා තමන්ට ඕනෙ විදිහට ජීවිතේ විඳින එක තමයි හරි .හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ඔයාල හැමෝටම.🩸👌🙂🌼✍️

    • @sheelagoonasekara533
      @sheelagoonasekara533 2 ปีที่แล้ว

      L

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      මගේ රත්තරං යාලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි යාලුවේ

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@allaahthedivinetruthallaah19
      th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @tinalipramesha7930
    @tinalipramesha7930 3 ปีที่แล้ว +100

    කවුරු මොනවා කිවුවත් සතුටින් ඉන්න.... කොච්චර ප්‍රශ්න ආවත් හිනාවෙලා ඉනන
    එකම ඇති.. මේ ජීවිතේ හරිම කෙටී...❤️

  • @randifdo4986
    @randifdo4986 2 ปีที่แล้ว +111

    ආදරය කියන්නෙත් අමුතුම දෙයක් ..අවුරුදු 10 / 15 බාල නංගිලාව ,marry කරලා විඳවන අයට වඩා මෙි ආදරේ දැක්කම ලොබයි අපිට...හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න..❤️❤️❤️

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 2 ปีที่แล้ว +3

      Aadaraya kiyana deyata wayasa.ho danaya balaya baadawak nowe

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 2 ปีที่แล้ว

      Oba

    • @PujaPuja-dv1hh
      @PujaPuja-dv1hh ปีที่แล้ว +1

      හිතට danena ආදරය thamai harima adaraya 💓

    • @tamashashani1212
      @tamashashani1212 ปีที่แล้ว

      Oya harima awanka kanak budu saranai oyala dannataht daruwan dannataht damaupihantaht buddu saranai adari

    • @UNAbe-ib3of
      @UNAbe-ib3of ปีที่แล้ว

      ❤️👈

  • @Shanemalli
    @Shanemalli 3 ปีที่แล้ว +169

    AMMI 😘❤️🌏😍

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +42

      Mage pana putha😘😘😘😘❤

    • @ruchirayapa6536
      @ruchirayapa6536 3 ปีที่แล้ว +8

      Shane wage putha hoda puthek.sathutin enna oyala

    • @anushyamali7360
      @anushyamali7360 3 ปีที่แล้ว +7

      Puthaaaaaaa😘😘😘

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +25

      Mage puthata adare karana hemotama adarei ❤

    • @anushyamali7360
      @anushyamali7360 3 ปีที่แล้ว +4

      Shen hoda lamayek.a wagema man kaveeta godak adare karana kenek .a kata hadata man godak kemathiy .kaveege mona frogram ekak thibunath man asawen balanawa. God bless ur family .dr samitha akki. Be happy always .. 🙏🙏🙏🙏😘😘😘😘😘😘

  • @deepthilanka827
    @deepthilanka827 3 ปีที่แล้ว +48

    සමිතා මිස්ගේ සඳ තරු මල් සින්දුව මම හැමදාම reta අහනවා youtube eke ...එච්චරට ආසයි මම ඒ ගීතයට...මිස්ටත් පව්ලේ සියලු දෙනාටත් බුදු සරනයි .සතුටින් ඉන්න හැමදාම ...👍👊❤️❤️❤️❤️❤️

  • @PrasangikaSubashinee-rh7nl
    @PrasangikaSubashinee-rh7nl ปีที่แล้ว +36

    හැමදාමත් ඔය සතුට ඔයාට ලැබෙන්න ඕනේ. තනිවුන ගැහැනියකගේ ජිවිතයකට සතුටක් ලැබෙනවානම් ඒ වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි ඔයාගේ පවුලේ හැමෝටම

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 3 ปีที่แล้ว +232

    බොරුව නැති තැන හරිම සුන්දරයි.ආදරනීය සමිතා ඔයාලා හැමෝටම මමත් හදවතින්ම සුබ පතනව..!

    • @rupikadeepthi763
      @rupikadeepthi763 3 ปีที่แล้ว +3

      මමත් oyata suba pathanawa samitha. Oya awankai. Oyatath සිය pulatama good Luck

    • @niroshaninirmala8541
      @niroshaninirmala8541 3 ปีที่แล้ว +3

      Satutin inna labeewa man godak adarai akka oyata

    • @sitharnjani.ranjani9813
      @sitharnjani.ranjani9813 3 ปีที่แล้ว +2

      සමිතා නංගිඔයාට වරදින්නේ නැහැ හොදින් ඉන්න මටත් ඔයදේම උනා මටත් හිනා උනා දැන් අපි සතුටින ඉන්නවා ඔයා ගනං ගන්නඑපා ලෝකේ චාරේ එ්නයි දැන්

    • @u.w.c.djayaweera6278
      @u.w.c.djayaweera6278 2 ปีที่แล้ว

      @@niroshaninirmala8541 ආදරෙයි සමීතා ඔයා වගේම තමයි මම ඒත් ඔයා තරම් මම වාසනා වන්ත නෑ මගෙ දරු වො මට ආදරේ නෑ..ඔයා වගේම ආදරේට ගොඩක් ආදරෙයි මම ....සතුටින් ඉන්න. බුදු සරනයි..

  • @asman138
    @asman138 3 ปีที่แล้ว +572

    ගෑනියෙක් තනිවුනාම දැනෙන දුක දන්නේ තනිවුනු කෙනෙක් විතරයි ආදරේයි ගොඩක් 😍😍😍😍😍

    • @pushpa7460
      @pushpa7460 3 ปีที่แล้ว +2

      👌👌😭

    • @sherikacader3556
      @sherikacader3556 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @chandraparay6100
      @chandraparay6100 3 ปีที่แล้ว +2

      ගොඩාක්.සන්තෝසයි.ඉදිරියටත්.දෙක්නාගමගිසාමයෙන්.ලස්සනට.ඉන්න.සියඑදෙනාටම..බුදුසරනි

    • @dilki8789
      @dilki8789 3 ปีที่แล้ว

      😔😔😔

    • @susisusi7693
      @susisusi7693 3 ปีที่แล้ว

      Love you akka

  • @dilhanidilhani7221
    @dilhanidilhani7221 ปีที่แล้ว +69

    ඔබතුමියගේ උතුම් ගුණාංග අපිට ලොකු ආඩම්බරයක් මලක් වගේ ලස්සනට ඉන්න සැමදා ප්‍රාර්ථනා කරමි 💜️😘🌹🙏

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +43

    දරුවෝ දෙන්නා හරිම නිහතමානී දක්ෂයෝ දෙන්නෙක්.
    හතර දෙනාම සතුටින් ඉන්න.
    බුදු සරණයි .

  • @deeptharojor6406
    @deeptharojor6406 3 ปีที่แล้ว +228

    "ලොකු මිනිහෙක් නෙවේ හොඳ මිනිහෙක්" ඒ කතාව වටිනවා අක්කේ...

    • @kadasuridunirathnayake3315
      @kadasuridunirathnayake3315 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබට වරදින්නේ ne කවදාවත් දෙමව්පියන් salakakana ඔබට

    • @dilshanmahesh9922
      @dilshanmahesh9922 ปีที่แล้ว +1

      Ane. Oyata. Api godak. Adare

    • @SiraniPathirana
      @SiraniPathirana 11 หลายเดือนก่อน

      Math oyata suba pathanawa oya godak Hoda kinik ekae oyata sirantha wage Hoda kinik labune minissu kiyana katha wAlin eadak ne sathutin enna oyalata dawipihitae

  • @nisamaraka6909
    @nisamaraka6909 3 ปีที่แล้ว +25

    ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්නවා ලැබෙන ආයුෂ ලැබෙන්න ඕන ප්‍රාර්ථනා කම හදවතින්ම ❤😍

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 3 ปีที่แล้ว +19

    අපිට මේ ජීවිතය ලැබිලා තියෙන්නෙ දාලා ගිය හෝ අපිට දුක් දිදී ළඟ ඉන්න හෝ අය වෙනුවෙන් හඬා වැටෙන්න නෙමෙයිනෙ. ඔයා ජීවිතයේ සතුට හොයා ගන්න තරම් වාසනාවන්ත උන එක මට නම් ලොකු සතුටක්. හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න සමිතා....චිරන්ත සමගින්.❤️❤️

  • @hirosimahirosima6374
    @hirosimahirosima6374 3 ปีที่แล้ว +170

    පිරිමියෙක් හරියට හිටියනම් කවදාවත් ගැනියෙක් මේ ලෝකේ තනි වෙන්නෑ. අක්කේ ඔයා හැමදාම සතුටින් ඉන්න. ඔයාලට,, ජයසිරි මහා බෝ සමිදු පිහිටයි!!!!

    • @anndevika1605
      @anndevika1605 3 ปีที่แล้ว

      Eka attha

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 3 ปีที่แล้ว +11

      අපි දන්න තරමට නම් මෙයා තමයි ඉස්සෙල්ල කොටු පැන්නේ සිරස super star කාලේ accident එකකුත් කරගෙන ලොකු නාඩගමක් පෙන්නුවේ. මිනිහා දාල ගියාම පුතෙක් වගේ එකෙක් මිනිහා කරගෙන හරි යනවද? තමන්ගේ වයසට ගැලපෙන මිනිහෙක් බැද ගත්තා නම් මදන කතාවත් නෑ.ලෝකයා ඉදිරියේ ගැහැනිය පහලට දාලා. අපට බස් එහෙක වත් පිරිමි ළමයකු ලග යා නොහැකි තත්වයක් ඇති කලා.ඇන්ටිලාට පොඩි කොල්ලෝ අල්ල ගන්නවා කියලා කොටුවේ පොඩි හාමුදුරුවෝ කියන කථාව ටමෙයු පණ දුන්නා

    • @wasana7144
      @wasana7144 3 ปีที่แล้ว +7

      @@dhammikakannangara2475 එයාට කැමති කෙනානේ එයා බැන්දේ 🤨 හොරාට ඉදලා අහුවුනානම් වැරදි. අනික බාලයි කියලා වරදක් නෑනේ වයසටද ආදරේ කියන්නේ? අනික එයාලට ඔයා කන්න බොන්න දෙන්නේ නෑනේ ? එයාලට ඕන විදියට එයාලා ඉන්නවා. ආදරේ කියන්නේ හිතට දැනෙන දෙයක්. වයස අදාල කරගන්නේ ඇයි? අම්මා අපිට ආදරේ කරන්නේ, තාත්තා අපිට ආදරේ කරන්නේ සහෝදරයෝ අපිට ආදරේ කරන්නේ? ඒ වගේ ම ආදරයක් නේද මේකත්? ඔයා සාම්ප්‍රදායිකනම් ඔයා ඒ විදියට ඉන්න. මේ විඩියෝ බලන්නෙ ඇයි? ඔයාට ගැලපෙන ඒවා බලන්න. තවත් කෙනෙක් සතුටින් ඉන්නවට බලන් ඉන්න බැරි මිනිස්සු. ඔයාලා කන්න බොන්න දීලා හදලා වගේනේ. එයාලයි දෙමාපියන්ට අවුලකුත් නැත්තම්, එයාලගේ ලමයින්ට අවුලකුත් නැත්තම් ඇයි මේ ඔයා?

    • @wasana7144
      @wasana7144 3 ปีที่แล้ว +4

      @@b.mfawser2466 ඒක එයාගේ කැමැත්ත. බුදු හාමුදුරුවෝ වේවා, ඕන ම ශාස්තෲ කෙනෙක් හොද අයට විතරක් නෙමෙයි ආශිර්වාද කරේ. මයිත්‍රී කරේ. සාප කරේ නෑ.නරක අයට තමා වැඩියෙන් ආශිර්වාද කරේ. එයා එයාගේ සතුට, එයාගේ හොදකම නිසයි එහෙම ආශිර්වාද කරන්නේ. ඔයාලා වගේ අයට බලන් ඉන්න අමාරු එකට කරන්න දෙයක් නෑ. එහෙම හිතෙන්නත් පිනක් වගේ ම හදවතක් තියෙන්න ඕන, කෲර, දුශ්ට මිනිස්සුන්ට ඒම හිතෙන්නෙ නෑ.

    • @බදුලුපුරගැමිගෙදර
      @බදුලුපුරගැමිගෙදර 3 ปีที่แล้ว +1

      බුදු සරණයි

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +22

    ඔයාට ගොඩක් ආදරෙයි නංගි. ජිවිතේ වැටුනම නැගිටිටවනවට වඩා ඒ දිහා බලලා හිනාවෙන අය වැඩියි.දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබෙිවා ජේසු පිහිටයි .

  • @manikepersmuna1716
    @manikepersmuna1716 3 ปีที่แล้ว +75

    සතුටින් ආදරෙන් ඉන්න දෙමවිපියන්ට දීර්ඝායුෂ ලැබෙිවා

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +117

    අනිවාර්යයෙන් සතුටින් ඉන්න .ලෝකෙ මිනිස්සු මොනව කිව්වත් උන් අපිට කන්න අදින්න දෙන්නෙ නැ.ඔයා ඔයාට කැමති විදියට ජීවිත් වෙන්න .❤❤

    • @kumarimex5332
      @kumarimex5332 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @niranjalasewwandi2243
      @niranjalasewwandi2243 3 ปีที่แล้ว

      Ekai Eththa.sathutini enna

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@niranjalasewwandi2243 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share sab ekk dennko

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@niranjalasewwandi2243
      👍👍👍👍🤩🤩

  • @EMLI21459
    @EMLI21459 2 ปีที่แล้ว +11

    💛 😘ඇත්තටම හරිම නිහතමානී චරිතයක් සමිතා අක්කී ඔයා .. හිත හොඳ ... අහිංසක .. ඔයාගේ SONG වලට , කටහඩ හරිම මිහිරියි 😘😘😘

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 3 ปีที่แล้ว +16

    සොයාගෙන ගියපු ආදරයක්. හොයා ගේන ආපු ආදරයක් නේවේයි..හරිම සුන්දරයි...හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි.....අමිමේ දීර්ඝායුෂ ලබත්වා..

  • @irangas1320
    @irangas1320 3 ปีที่แล้ว +60

    ගැහැනියෙග්ගේ දුක අහන්න කෙනෙක් නැහැ....ඒ ගැහැනිට දොස් කියන්න ලෝකයක් බලන් ඉන්නවා.......ඒක තමයි මේ ලෝකෙ හැටි...ඒ එන හැම විවෙචනයක්ම ඔයාට අශිර්වාදයක් වේවා....බුදු සරනයි හැමෝටම . ♥️♥️♥️♥️

    • @niranjalasewwandi2243
      @niranjalasewwandi2243 3 ปีที่แล้ว +1

      Aniwarayan.oya Katha Katha kiyane kauruth heri ne.hemadema sathutini enna

    • @vinithajayaweera1124
      @vinithajayaweera1124 3 ปีที่แล้ว +2

      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ❣💞 තෙරුවන් සරණයි ඔයාලා ට

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +11

    තුන් ලෝකයම රැකි ඇය මහා පිරිත වැනි සසරම අත්නෝහරි අම්මා❤🙏
    ගෝඩක්ම ලස්සනයි සමිතා නංගි පරිස්සමට ඉන්න ඔයාලත් සංසාරේ බැදිම් කවදා හරි වේලාව අවම මේහේම මුන ගැසිම් මුන ගැහෙනවා නංගි❤❤සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @tharangadilhani5429
    @tharangadilhani5429 3 ปีที่แล้ว +29

    සංවේදී කතාව කාටවත් කාගේවත් පුද්ගලික ජීවිතය වැඩක් නෑ ඔබතුම්යගේ ගමන ඔබතුම්ය යන්න.අපිස සුභ පතනවා.බුදු සරණයි ඔයාලට.

  • @ema5852
    @ema5852 3 ปีที่แล้ว +36

    ෂේන් හරිම අහිංසකයි ඇත්තමයි 🥺😍❤❤❤❤

  • @mangalikademetriades6612
    @mangalikademetriades6612 2 ปีที่แล้ว +7

    හැමදාම ඔයාට ආදරෙයි .ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාට ත්.පවුලේ හැමෝටම තෙරුවන් සරනයි !!! අම්මා .තාත්තාටත්. ඇතුළු සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබේවා !!!

  • @pathmakumari2385
    @pathmakumari2385 3 ปีที่แล้ว +53

    ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් හැමෝගෙම උත්තර දාර්ශනිකයි .සමිතා
    තනිවෙලා දරුවො එක්ක තමන්ගේ හොදම කාලේ තනියෙන් ජීවත් වෙන එකේ වේදනාව දන්නෙ ඒ විදෝන කෙනා විතරයි .සතුටින් ඉන්න හැමදාමත් . ආදරෙයි ඔයාලට..බුදු සරණයි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +67

    දරුවන්ට තාත්තෙක් ලග නැති උනාට අම්ම ලග ඉන්නවනම් ඒ දරිවො දිනුම් කනුව ලගට යනවාමයි ඔයාගෙ දරුවො ඒ ගමන යනවාමයි ඔයාල හැමදාම සතුටින් ඉන්න තෙරුවන්සරනයි ආදරෙයි ❤🌹❤🌹❤🌹

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 3 ปีที่แล้ว +7

    ෂෙන් හරිම අහිංසක පුතෙක් ඹයාල පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌹🌹

  • @ceylawo
    @ceylawo 3 ปีที่แล้ว +37

    සමිතා කියන්නේ පුදුමාකාර ආදරණීය චරිතයක්...ආදරේ ආදරේමයි..කොහොමද සීමා පනවන්නේ...ආදරෙයි ඔය දෙන්නටම.හැමදාමත් සතුටින් ඉන්න

    • @dineshmadusanka5408
      @dineshmadusanka5408 3 ปีที่แล้ว

      Nethuwa nethuwa

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@dineshmadusanka5408 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว +39

    අක්කී දරුවෝ දෙන්නාටම ගොඩාක් ආදරෙයි.මටනම් පුදුම සතුටක් අම්මාව තේරුම් ගත්ත දරුවෝ ලබන්න ඕයා හරිම පින්කාරයි.. බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න .

  • @funneykids4793
    @funneykids4793 3 ปีที่แล้ว +15

    ආදරෙයි අක්කෙ.ගොඩාාාාාාක් ආදරෙයි.මම පුංචි කාලෙ ඉදලම ආසම ආස ගායිකාව.ආදරයට වයස් බෙිදයක් නෑ අක්කෙ.ආදරය රැකවරණය නැතුව අපට ජීවත් වෙන්න අමාරැයි.ඔයාට ගැලපෙන කෙනා චිරන්ත.ඇත්තමයි.බුදුසරණයි ඔයාලා හැමෝටම.

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 3 ปีที่แล้ว +44

    ජීවිතයට ප්‍රශ්න ආවම ඒවායින් පැනල යන දුවල, අම්මල, ඉන්න සමාජයේ ඔයා ශක්තිමත් දුවෙක්, අම්ම කෙනෙක්. ඔබට තව තවත් ශක්තිය ධයිරය ලැබේවා දෙමව්පියන් ,දරුවන් වෙනුවෙන් යුතුකම්,වගකීම් ඉටු කරන්න. තෙරුවන් සරනයි. දීගායු ලැබේවා .

    • @rasanpriyanath6734
      @rasanpriyanath6734 2 ปีที่แล้ว

      බුදු සරණයි ඔයාලා හැමෝටම.🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @dilushafernando6254
    @dilushafernando6254 3 ปีที่แล้ว +25

    ඔයාගෙ කටහඩට හැමදාමත් ආදරෙයි...තෙරුවන් සරණයි

  • @mmpp2604
    @mmpp2604 3 ปีที่แล้ว +5

    ආදරණීය මිනිසුන් ලග ජීවිතය හරිම සුන්දරයි 😊❤️
    තෙරුවන් සරණයි !

  • @chathu1986
    @chathu1986 3 ปีที่แล้ว +75

    අනේ ඔයා හරීම ලස්සනයි අක්කා.. හැමදාමත් ඔය වගේම ආදරෙන් පරිස්සමෙන් ඉන්න.. ❤️😊

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +11

    පුතා නම් හරිම හොද දරුවෙක් කියන එක පෙනව මටත් පුතා සහා දුවෙන් ඉන්නවා . මගේ පුතා ක්‍රියාෂිලි දරුවෙකු උනත් ඉගන ගන්න දක්ෂ් දරුවෙක් උනාත් එයාගේ වයසේ ලමයි එක්ක සසදිමෙදි වයසින් බල ලමයෙක්ගේ හැසිරීම් තියන නිසා එයට හිනා උනා එයාගෙ පංතියේ ලමයිගේ අම්මලා. එ හැම වාරයක් පාසම මන් හඩා වැටුන වාර අනන්තයි . මගේ පුතාට පාසල එපා කෙරෙවුවා අපි ලංකව අත් හැරලා පිට රට ආවා ගැනියෙක්ට කෙනෙහිලි කම් කරන්නෙ ගැනියෙක්මයි. මට කියන්න තියෙන්නෙ . ඔයලා සතුටින් ඉන්න. දරුවෝ තාමා අපේ වස්තුවා මත් ගොඩාක් ආදරය කරනවා ඔබගෙ පුතාට .බුදුසරණයි ඔයාලට

  • @ruwansameera6516
    @ruwansameera6516 2 ปีที่แล้ว +23

    ආදරේ ට වයස බදාවක් නැ ...කියලා ඔයාල පෙන්නුවා...මොකද අපිට කරදරකාරි වුන මොහොතක කවුරුත් නැ අපි වෙනුවෙන් කතා කරන්න...බොහොම සුළු කොටසයි ඉන්න අපිව ගැන හොයලා බලන්න...නමුත් අපි වැරදක් දැක්කොත් එක විවෙචනය කරන්න මුලු ලොකයම එකතු වෙනවා..එකයි ඇත්ත..දෙන්නට දෙන්නා තෙරැමි අරගෙන ජිවිතේ ඉදිරියට යන්න දෙන්නට ශක්තියක් තියෙනවා නමි...කගෙවත් කතා වැඩක් නැ....මං සුබ පතනවා...සාමිප්‍රදායික රාමුවෙන් බැහැර වෙලා...අලුත් විදියට හිතන ඔයාල වගෙ අයට...බුද සරනයි...අක්කියො පරිස්සමෙන් සතුටින් ඉන්න...එක තමයි ජිවිතේ වටිනාම තැග්ග...

    • @lihini5082
      @lihini5082 2 ปีที่แล้ว

      Me loke hemoma thama thamanta nethi dewal labaganna ekata adare kiyala lassana namak dagena loke issaraha eka adare kiyala pennuwata, eththatama me loke adareta adare karapu kenek ne. Samitha nan chiranthata eththatama adare ethi...eth chirantha samithata eththatama adareda nedda kiyala danne chiranthama vitharai. Adareta wayasa adala ne thamai.. eth samitha kiyanneth awurudu 50ka duppath geniyek una nan chirantha a genita adare karanawada nedda kiyala danneth chiranthama vitharai. Samitha chiranthagen eyata kawadawath pirimiyekugen lebune nethi adare hoyanawa. Chirantha eyata lebila nethi sepa sampath , mila mudal yaana wahana walata adare karana gaman, eyage anagathe goda nagaganna paara hadagannawa. Samithagei chiranthagei bedimedi vitharak newei me loke godak aya anna a vidihata adare kiyala namak dagena thamanta nethi dewal walatai adare karanne

  • @amarathnayake6536
    @amarathnayake6536 3 ปีที่แล้ว +19

    කවී මෙච්චරම හොඳ, අහිංසක කෙනෙක් උනේ කොහොමද කියලා දැන් තේරෙනවා..එයාට තියෙන්නෙ අම්මගෙ ලස්සන හිත
    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී.❤ හිනාවෙලා සතුටින් ඉන්න හැමදාම.⚘

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +16

    අක්කා ඔයාගෙ නිහතමානීකමට මම හරිම ආදරෙයි .ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️බුදු සරනයි

  • @KaushalyaKauahalya
    @KaushalyaKauahalya ปีที่แล้ว +3

    අනේ ඔයා හොද කෙනෙක් මොන දේ වුනත් තාමත් දරුවො ගැනම හිතන අම්ම කෙනෙක් නිසා කාගෙවත් වචන අවලින් වැඩක් නෑ ඔයාගෙ ජීවිතේ ඔයාටයි ඔයගෙ දරුවන්ට මහත්තයට කැමති විදිහට ගෙවන්න හැමදේටම සුබ පතනව ජේසු පිහිටයි 🙏❤️😊

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 3 ปีที่แล้ว +20

    මොන දේ උනත් සතුටින් ඉන්න කවරු මොනවා කීවත් ඒවා ගනන් ගන්න එපා බුදු සරණයි සමිතා

  • @iselaSG805
    @iselaSG805 3 ปีที่แล้ว +41

    දරුවෝ දෙන්නාට කොච්චර ආදරේද ඔබතුමිය🥺❤ ඒ ආදරේ හැමදාම ඒ විදියට ලැබෙන්න ඕනි ඔබටත්🙏❤ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 10 หลายเดือนก่อน +3

    සත්තකින්ම සුභ පතනවා.....ආදරයට සීමා නෑ..වැදගත් වන්නේ තේරැමි ගැනීම ..දෙදෙනාට ආදරෙයි සදා කල් සතුටින් ඉන්න 💖💖💖

  • @obooboonl6982
    @obooboonl6982 3 ปีที่แล้ว +21

    හොරෙන් කාලා සද්ද නැතිව ඉන්න මිනිස්සුන්ට වැඩිය ඇත්ත කියන ඹයා ට දෙවියෝ බලනවා හැමදාම .බුදු සරණයි පවුලටම

  • @aroshiwee1
    @aroshiwee1 3 ปีที่แล้ว +46

    ඔයාගෙ පෞද්ගලික ජීවිතය අපට අදාල නැති දේවල් අක්කි.. නමුත් ඔයාගෙ පවුල ගැන අවංකව ම සතුටුයි.. ඔයාගෙ කටහඬට තමයි මං ආදරෙ 😍. මෙච්චර කාලෙකට ඒ ලස්සන වොයිස් එකට සම කරන්න වොයිස් එකක් නෑ 😍.. stay safe ❤️

    • @nilukaerandi
      @nilukaerandi 2 ปีที่แล้ว

      Hmmm

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@nilukaerandi th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว +148

    ගැහැනියක් තනි උනාම කන්නෙ කොහොමද ,ඉන්නෙ කොහෙද අහන් නැහැ.නමුත් කොහේ හරි පිරිමියෙක් එක්ක ඉන්නවද හොයනවා.පිරිමියෙක්ට කතා කලත් නමක් හදනවා.මෙි රටෙි තමන්ට තමන් විශ්වාස නමි එචිචරයි වෙන්න ඔින.සතුටින් ඉන්න හැමෝම.

    • @SunitakumariKumari-ur8ny
      @SunitakumariKumari-ur8ny ปีที่แล้ว +3

      Hhi

    • @SunitakumariKumari-ur8ny
      @SunitakumariKumari-ur8ny ปีที่แล้ว

      Hhoi

    • @anuanuu1816
      @anuanuu1816 11 หลายเดือนก่อน +1

      Anivaaaa... අත්දැකීමෙන් මං ඒක දන්නවා

    • @SalikaKumarasiri
      @SalikaKumarasiri 10 หลายเดือนก่อน +1

      Mt oyage vidiyo balanwa harima ලස්සනයි adarei godak api oyalage pulata

    • @SalikaKumarasiri
      @SalikaKumarasiri 10 หลายเดือนก่อน +2

      Mge ammat ledawela kensar ekak hedila inne maharagama inne

  • @pushpawickramanayake8913
    @pushpawickramanayake8913 3 ปีที่แล้ว +81

    මම විශ්වාස කරන දෙයක් තමයි ගෙදරක අම්මා සතුටින් නම් ඒ ගෙදර හැමෝම සතුටින් කියන එක. දැන් ඔයා ගොඩක් සතුටින් නිසා ගෙදර හැමෝමත් ගොඩක් සතුටින්. මම නම් හදවතින්ම සුභ පතනව පුතා ඔයාට. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න. ඔයාගෙ ලස්සණ හිනාවට අපි හැමදාමත් ආදරෙයි. තෙරැවන් සරණයි !

    • @sirisandatimber9864
      @sirisandatimber9864 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි

    • @asankasampath7910
      @asankasampath7910 3 ปีที่แล้ว +1

      සමිතා අක්කේ මම ඔයාට හරිම ආදරෙයි

  • @thiliniprabuddhikulasinghe2408
    @thiliniprabuddhikulasinghe2408 3 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි.. සතුටින් පරිස්සමෙන් ඉන්න පවුලේ හැමෝම..... 🥰🥰

  • @loku29
    @loku29 3 ปีที่แล้ว +4

    ඇත්තටම ජීවිතේ විදින මිනිස්සු ❤ ❤ ❤ ❤ සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කේ .........

  • @sandunisenadeera5269
    @sandunisenadeera5269 3 ปีที่แล้ว +8

    අවසානය සුන්දර එකක් උනේ දුක සැප සමව දරා ගත්තු හිත් වලට.......... ඔබට සැමදා ජය...........!

  • @ayeshafernando222
    @ayeshafernando222 3 ปีที่แล้ว +28

    ගොඩක් ආදරෙයි සමිත නංගි ඔයාගෙ පවුලට සියලු දෙවි රැකවරනය ලැබෙන්න ඕන. හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏❤️❤️❤️❤️❤️❤️

  • @pdkd1389
    @pdkd1389 2 ปีที่แล้ว +1

    ෂෝක් අනේ....
    හරිම සතුටුයි....මටත්..
    ආදරණීය සමිතා අක්කියෝ
    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් තෙරැවන් සරණයි..! සියලු දෙවි රැකවරණයි..! ඔයාලව හැමදාම සතුටින් තියන්න ඕන.. ! නිදුක් නිරෝගී සුව..! දීර්ඝායුෂ ලැබේවා..! මං හැමදාමත් ආදරෙයි ඔයාලට...

  • @dilmirathnayaka8490
    @dilmirathnayaka8490 3 ปีที่แล้ว +26

    හිතට දැනුන තැන නතර වෙන්න... ඒක තමා හොදම සතුට.. කටවත් ඕන විදියට ඉන්න එපා... ජේසු පිහිටයි!!!!

    • @Moonbow3000
      @Moonbow3000 2 ปีที่แล้ว

      You are correct sister. I also like that.

    • @nadeesha5790
      @nadeesha5790 2 ปีที่แล้ว

      @@Moonbow3000 me too

  • @shanikakumari7718
    @shanikakumari7718 3 ปีที่แล้ว +24

    ලෝකෙට බම්බු ගහ ගන්න කියලා..අපි තෝරගන්න ඕනෙ අපේ සතුට.ඔයා ඒක කරා අක්කේ බුදුසරණයි

  • @simladevass8778
    @simladevass8778 2 ปีที่แล้ว +25

    පෞද්ගලික ජීවිතය අදාල නෑ ආස ගායිකවක් ලස්සනයි. ඔයා ඒකාලේ රගපාපු ලාදුරු හැදුන නාට්‍යන් තමා මම ඔයාව දැක්කේ මුලින්ම. ස්වාභාවික ලස්සනක් එක්ක අහින්සක පෙනුමක් තිබුනා. ඉතිං හිනාවෙලා සතුටින් ඉන්න, ජීවිතේ විදින්න.

  • @deshaniliyanage97
    @deshaniliyanage97 3 ปีที่แล้ว +13

    අනේ ❤ හරිම නිහතමානී හරිම අවංක කලාකාරිනියක් ❤ අද කාලේ තමන්ගේ දරුවෝ දාලායන අම්මලා අතරේ දරුවෝ දෙන්නවත් හදන් මේ ආපු ගමන ගැන ඇත්තටම සතුටුයි 😊 සතුටින් ඉන්න.පරණ සින්දු තියෙනවා අදටත් ගොඩක් ආසවෙන් අහන 😍😍 ආසම ගායිකාවක් මම 😘

  • @Rukmald
    @Rukmald 3 ปีที่แล้ว +24

    තාම ආසාවෙන් අහන ගායිකාවක් ❤️❤️

  • @lahirugunawardhane1520
    @lahirugunawardhane1520 ปีที่แล้ว +2

    මිනිස්සු මොනවා කිව්වත් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝමත් එක්ක ❤️ බුදුසරණයි සමිතා මිස් 🙏🌸

  • @Tharu-pc5iz
    @Tharu-pc5iz 3 ปีที่แล้ว +6

    ඕනම කෙනෙකුට ජීවිතේ කොතනක හරි වරදින්න පුලුවන් හැබැයි ඒ වැරදි හදාගෙන ඉස්සරහට යනවනම් ඒ කෙනාට දෙවියො උනත් ආශිර්වාද කරනව😍🙏

  • @kavisenanayaka1889
    @kavisenanayaka1889 3 ปีที่แล้ว +24

    ඔයාගෙ රූපෙ ලස්සන වගේම හදවතත් හරිම ලස්සනයි .ඔයාගෙ දෙමව්පියෝ දෙන්නටත් සියලුම දෙමව්පියන්ට දීර්ඝයුෂ ලැබේවා .ඔයාලගෙ පව්ලටත් බුදු සරණයි දෙවි පිහිටයි අක්කී හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා ඔය දෙන්නට

    • @marinacaniziya5782
      @marinacaniziya5782 ปีที่แล้ว

      Putek kiyala hitune nadda? Apita nam ahema daruwek dakkama daruwekuta dakwana adarayak tamai danenne aa wayase daruwek akka komada swamiyek widiyata hasirenne tawa awrudu 10 witwra giyama aajiwiteta mokada wenne agama adahnawada? Bawudda widiyata nakama hariyata nat nam papyak needa? Atila ganat oya wagema kiw neda adaraya gana moa dee unat hadema tawakalikai diwos una aya kshetraye taniwama daruwo balagena inna aya taram srestai kiyanna baha taruna punchidruwo akk tani una aya adambari madyata awe natiunata srsta honda kantawo taruna aya ona taram innawa aya wayasaka kenek paramidam purana aya kopamanada?

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 5 หลายเดือนก่อน

    ජීවිතේ විදවන්න නෙවෙයි ජීවිතේ විදින්න ඕන අක්කා.ඔයාගේ නිහතමානී කම ඔයාගේ පවුලේ අයට අශිර්වාදයක් හැමදාමත් සතුටින් ඉන්න.දෙවිපිහිටයි ඔයාලාට හැමදාමත් ආදරෙයි❤❤❤

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +64

    මමත් ගොඩක් ආදරෙයි ඔයාගෙ පුතාට .හරිම අහිංසකයි .❤❤හැමොටම ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න .❤❤❤❤❤

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +52

    තෙරුවන් සරණයි හැමෝටම ඔයාගේ පුතා අහිංසකයි ආදරෙයි 💕💕🌹💕🌹🌹🌹🌹🌹

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    හැමදාම සතුටන් ඉන්න මෙ ජිවිතේ හරිම කෙටියි ජිවිතේ විදින්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @kokilaanjani7588
    @kokilaanjani7588 3 ปีที่แล้ว +18

    ලස්සනයි.ලස්සනයි.ජය වේවා දෙන්නටම..සංසාරෙ පතාගෙන ආපු ආදර කතාවක්..දෛවයේ ලියවිලා තිබුන..ඔයාලව මුන ගැහෙන්න..සතුටින් ඉන්න..බුදු සරණයි!!

  • @nawoddayahasitha8557
    @nawoddayahasitha8557 3 ปีที่แล้ว +42

    ❤️ මඩ ගහන එක සමාජයේ හැටි,,,,අපි එවා අපේ ජිවිතේට ශක්තියක් කර ගන්න ඔනේ,,,,,,,සතුටින් ඉන්න බුදු සරණයි

    • @jagathnishantha4371
      @jagathnishantha4371 2 ปีที่แล้ว

      ඔයා තමයි ඔයාගෙ ප්‍රශ්න ගැනත් ඒවාට කලයුතු දේවල් දන්නෙත් .අපි ඔයාට ආදරෙයි..අනවශ්‍ය දේවල් ගනන් ගන්නම එපා

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 ปีที่แล้ว

      ඔව්.නේද

    • @SL-jm2by
      @SL-jm2by ปีที่แล้ว

      Oyata dalada samidu pihitai

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 3 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි....... අම්මට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න. තෙරැවන් සරණයි.

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +41

    තෙරුවන් සරනයි පවුලටම ...දීර්ගායුශ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා .

  • @vinoshihansika8399
    @vinoshihansika8399 3 ปีที่แล้ว +6

    ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න කරන්න පුළුවන්.. එත් තමන්ගේ හිත හරි කියනවා නම් ඒ දෙය කල යුතුයි... ආදරෙයි සමිතා අක්කා... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... සතුටින් ඉන්න මිනිස්සුන්ට මමත් ආශීර්වාද කරනවා හැමදාමත්...

  • @lakmal1139
    @lakmal1139 3 ปีที่แล้ว +5

    තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා,තෙරුවන් සරණයි.

  • @lakshanproduction1485
    @lakshanproduction1485 3 ปีที่แล้ว +17

    ඇත්තටම ඔයාගෙ කතාව අහනකොට ගොඩාක් ආදරේ හිතුන අක්කෙ ඔයාගෙ පව්ලටම බුදුසරණයි ! හැමදාම සතුටින් ඉන්න

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 3 ปีที่แล้ว +8

    ඔයා හිත හොද කෙනෙක්.ඔයාගේ ගීත තව කෙනෙක්ට නිර්ලෝභීව ගායනා කරන්න දෙන එකම කොච්චර ලොකු දෙයක්ද.අනික ඔයාලා ගෙදර උදව්වට ඉන්න කෙනාට සලකන විදිහ හරිම ආදරණියයි.ඒ දේවල් දකිද්දි සතුටුයි.පරිස්සමට ඉන්න.තෙරුවන් සරණයි.❤️❤️❤️❤️❤️

  • @samadhiirushika1084
    @samadhiirushika1084 2 ปีที่แล้ว +2

    ආදරේ යි ඔයා ට .
    හරි ම ලස්සනයි .
    සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම

  • @dilkisanjana3222
    @dilkisanjana3222 3 ปีที่แล้ว +5

    මන් දැකපු නීහතමානි ආඩම්බර වෙන්න පුලුවන් පව්ලක්.බුදු සරණයි ❤❤❤🤗

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 3 ปีที่แล้ว +20

    සමිතා මිස් ... හැමදාම සතුටෙන් ඉන්න.. ගොඩක් ආදරෙයි ...

  • @susanthalakmal9744
    @susanthalakmal9744 2 ปีที่แล้ว +3

    නිරෝගි සුව ලැබේවා අක්කේ දෙමව්පියො දෙන්නට ඔයලා දෙන්නා ශොයි දෙන්නට දෙන්න හොදට ගැලපෙනවා පවු වේලා හරි අක්කිට ගැලපෙන ආදරේ හම්බෙලා තියනවා ගොඩදක් ලස්සනයි ඔයාලා දෙන්නා ❤️

  • @නිසන්සලාඋදයන්ගනි
    @නිසන්සලාඋදයන්ගනි 3 ปีที่แล้ว +8

    පරිස්සමින් ඉන්න සමිතා අක්කේ පල ඇති රුකට ගල් ගහනවා වැඩි ගනන් ගන්න එපා තෙරුවන් සරණයි ඔයලා සියලු දෙනාටම❤️❤️😍

  • @nimendridissanayake1535
    @nimendridissanayake1535 3 ปีที่แล้ว +34

    එක අතකින් නෙමෙයි අත්100කින් ඔයා හරි සමිතා...මොකද පිරිමි නිසා තමයි ගැහැනියක් වෙනස් වෙන්නේ...සතුට කියන දේ තියෙන්නේ අනික් අයගෙ අතේ නෙමෙයි තමන්ගෙ අතේ සතුට තියෙන්නේ 😊

  • @chamilkumara6897
    @chamilkumara6897 3 ปีที่แล้ว +1

    අම්මෝ අක්කේ... ඔයානම් නවල දෙනවා..මරු මරු...කුනු හොයන අයව මරන්නද හදන්නද යන්නේ...සමිතා කියන්නේ මං අසම voice tone එකක්...

  • @samudrasandyani5058
    @samudrasandyani5058 3 ปีที่แล้ว +18

    දරුවෝ දෙන්නෙක් එක්ක තනිවෙලා බලන්න ඕනේ, එකේ වේදනාව කොයිතරම්ද කියලා. මිනිස්සුන්ට ඕනතරම් දේවල් කියන්න පුළුවන් සමිතා මිස්, එයාලා තව කෙනෙකුගේ වේදනාව දන්නේ නැහැ. ඔයාගේ දුව කවි මං ගොඩක් ආදරෙයි. සද, තරු, මල් සින්දුව අහනකොට, බලනකොට ගොඩක් දුක හිතෙනවා. ඔයාගේ රත්තරන් පුතා ෂේන් හරි අහිංසකයි. ඒ වගේම අම්මාව ඔයාලා ආදරෙන් බලාගන්නවා. හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි 💕 ඔයාලට ජේසු පිහිටයි මිස්. 🙏

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +63

    සුන්දර සමිතා, රුව වගේම මාරම ලස්සන හිතක් තියෙන්නේ ගැහැනියක් සුන්දර වෙන්නේ ඇයට ලැබෙන ආදරය, ගෞරවය, සතුට මතයි.සතුටින් ඉන්න 💚💛💚💛💚💛

  • @chamidudilshankumara5771
    @chamidudilshankumara5771 3 หลายเดือนก่อน +1

    ආදරෙයි දෙන්නා ට ම❤❤❤❤❤❤ හැම දාම සතුටින් ඉන්න,,,,

  • @ashahemage7610
    @ashahemage7610 3 ปีที่แล้ว +9

    තිසර .......විලේ.......ඒ ගීතයට මං ගොඩක් ආදරෙයි, ආසයි.

  • @maheshmanjula8361
    @maheshmanjula8361 3 ปีที่แล้ว +19

    ඔබලා සියලු දෙනාටම එක හිතින්ම සුභ පතනවා! හැමදාම සතුටින් ඉන්න ලැබේවා! 💖😊

  • @kalpana8927
    @kalpana8927 2 ปีที่แล้ว

    හරිම නිහතමානී කෙනෙක් ඔයා හැමදාමත් ගොඩක් ආදරෙයි අක්කි මැණික ,ඔයාගෙ family එකට දීර්ඝායුස ලැබේවා 🙏 බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි රැකවරණයි ඔයාලට

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 3 ปีที่แล้ว +33

    දරු දෙන්නත් එක්ක අදරෙන් සතුටින් ඉන්න.අපිත් ආදරෙයි හැමදාමත් තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷

    • @kanthisilwa4102
      @kanthisilwa4102 3 ปีที่แล้ว

      Oyala dennata suba anagatayk samita

  • @priyanthichandrika9569
    @priyanthichandrika9569 3 ปีที่แล้ว +5

    අනේ ඔයා නම් හරිම පව්.ආදරණීය ඔයාලගෙ පවුලටත් දුව හා පුතා ඔයාගෙ දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි .

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @senanikgamage9742
    @senanikgamage9742 3 ปีที่แล้ว +4

    කව්, සමිතා මම හරිම ආදරෙයි...
    මම් හරිම ආසයි.....
    හොද දුවෙක්...
    හොද අම්මෙක්....

  • @තරූපෙරේරා-ඣ7ඞ
    @තරූපෙරේරා-ඣ7ඞ 3 ปีที่แล้ว +10

    සමිතා අක්කි ඔයා සතුටින් හැමදාම ඉන්න..පල ඇති රුකටලු ගල්ගසන්නේ..කව්රු මොනදේ කීවත් සැලෙන්නෙපා.ඔයා ගොඩාක් හොද අම්මෙක්..රුව අඩු උනාට හිත හොදනම් ඒකයි මනුස්සකම ..ආසයි අක්කිට කතා කරන්න..දවසක මට එ අවස්ථාව ලැබෙයි කියලා හිතනවා..බුදුසරණයි අක්කේ ..

  • @kavee6501
    @kavee6501 2 ปีที่แล้ว +6

    කඩාවැටිම් අපි හැමෝටම වෙනවා......ඒක තුලින් නැගිටින්න ඔයාට පුලුවන් උනා...ආදරෙයි ....❤

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +10

    එක ඇත්ත..හැමොම ඔයා වැරදි කිව්වට ඔයා මේ තරම් අමාරුවෙන් දරුවො දෙන්නව හදාගත්තෙ කොහොමද ඇහුවෙ නෑනෙ..ලන්කාවෙ කොහොමත් මොනවා උනත් වැරදි ගෑනු තමයි

  • @shenalidias5971
    @shenalidias5971 3 ปีที่แล้ว +15

    ඔයාගේ වචන වලින් තේරුම් යනවා අක්කේ ඔයාගේ ඇතුලාන්තෙ ලස්සන ශක්තිමත් ගැහැණියක් ජීවත් වෙනවා....තෙරුවන් සරණයි ඔයාලගේ පවුලටම🙏🙏🙏

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සොයුරිය පළ අැති ගස්වලට තමයි ගල් ගහන්නෙ දුක් වෙන්න එපා පරිස්සමින් සතුටින් ඉන්න අාදරෙයි ❤❤❤❤❤

  • @Nadini-lt3rc
    @Nadini-lt3rc 3 ปีที่แล้ว +9

    කවුරු මොනව කිව්වත් ඔයාලා දෙන්න ඇහුනෙ නෑ වගේ ඉන්න. හැමදාම සතුටෙන් ඉන්න.. බුදුසරණයි 💕💕💕💕

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      Budusaranai ඔයාලට ලස්සනයි ගොඩාක් සතුටින් ඉන්න

  • @amilamaduranga2047
    @amilamaduranga2047 3 ปีที่แล้ว +10

    ඇත්තටම මැඩමි ඔයා දැන් කතා කරන විදිහටම ඇත්තම ජීවිතෙත් ජීවත්වෙනවා නමි මැඩමි ඔයාට මම ගරැ කරනවා. ඒ මනුස්සකම අද කාලේ ලේසියෙන් හොයාගන්නනමි බෑ. මුණට හොදට කතා කරලා ලග නැති තැන අපිව විවෙිචනය කරන අය අත⁣රේ ඔයා ශ්‍රේෂ්ඨයි

  • @praneethachandanee4416
    @praneethachandanee4416 2 ปีที่แล้ว +1

    ඔයාවත් දරුවන් දෙදෙනාටත් සියලූම දෙවි පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว +24

    තුනුරුවන්ගේ පිහිට ආරක්ෂා ව ලැබෙිවා අමිමටත් තෙරුවන් සරණින් දිර්ගායුෂම ලැබෙිවා

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +27

    හැමදාමත් සතුටින් ඉන්න ,අපි ගොඩාක් ආදරෙයි ,අක්කා හැමදාමත් ගොඩාක් ලස්සනයි ,පවුලේ සියලු දෙනාටම බුදු සරණයි ! ජය වෙිවා !💐❤️

  • @shamalikumari3055
    @shamalikumari3055 2 ปีที่แล้ว +1

    Adarei akki oyaa godak lassnai. Sathutin inna manika.

  • @shashikavlogs9919
    @shashikavlogs9919 3 ปีที่แล้ว +5

    Samitha මැඩම් එන්න එන්නම ලස්සනයි ❤❤❤❤❤දෙන්නම lassanai ❤❤❤kavi shane oya chira හැමෝටම ජේසු පිහිටයි ❤❤❤