චිරන්තගේ පරිප්පු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 750

  • @wimal5607
    @wimal5607 8 หลายเดือนก่อน +19

    එහෙම සරල විදියට තමයි ජීවත් වෙන්න ඕනේ . සමිතා මහත්මිය හේ මේ අව්‍යාජ ජීවිතය ආදර්ශයක් .
    වරදින්නේ නෑ ඔබ තුමියට .
    අම්මා වෙනුවෙන් කරපු හැමදේටම විශ්වයෙන් ආශිර්වාද ලැබෙනවා .
    චිරන්ත මල්ලිත් බොහොම හොද කෙනෙක් . ඔය දෙන්නා ලස්සනට ඉන්නවා දකින්න තමයි ඕනේ .
    තෙරුවන ආශිර්වාද දෙන්නටම . 🙏

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 4 หลายเดือนก่อน +8

    ඔයාගේ සින්දු මාර ලස්සනයි . මන් ආසම " පාවෙලා කෝඩු ආකාසේ " සින්දුවට. ඉස්සර ඉස්කෝලේ යන කාලේ පිස්සුවෙන් ඇහුවේ... සුබ පතනවා හදවතින්ම ඔයාට..❤❤

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 8 หลายเดือนก่อน +13

    ගොඩාක් ආසා කරන ගායිකාවක්..සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි!

  • @DammiPriyadarshani-d2i
    @DammiPriyadarshani-d2i 2 หลายเดือนก่อน +5

    ආසම ගායිකාව හිතට කතා කරපු ඉර පායා ඉර පායා තෙරුවන් සරනයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න

  • @nilupathirana5555
    @nilupathirana5555 8 หลายเดือนก่อน +21

    ශෙන් හරිම අහින්සකයි..පවු වගෙ හිතෙනවා.. ...සමිතා අක්කී ඔයත් මාරම හොදයි.. ❤❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 หลายเดือนก่อน +2

    සමිතා අක්කේ ඔයාගේ වචන ට්ක සුපිරි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබ නිහතමානී ගායිකාවක් දෙරණ ඩ්‍රිම්ස් ස්ටාර් එකේ ගායනයන් සම්බන්දව ඉතාම හොදට කරනවා විනිස්චය..❤.තෙරුවන් සරණයි ...👉🇰🇷

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 8 หลายเดือนก่อน +107

    සමිතා අපි නම් ඔයාලට හරි ආදරෙයි . මන් දැකපු හොදම දුවෙක් කාවින්ද්‍යා. ඔයාට බනින කවුරු වත් ඔයාට අතේ සතයක් නැතිව හිටියොත් වේලක් කන්න දෙයිද. වැඩියෙන්ම තියෙන්නෙ මිනිස්සු න්ගේ කුහක කම හා ඉරිසියාව . බුදු සරණයි

    • @premas2709
      @premas2709 8 หลายเดือนก่อน +1

      Ane.menikatai.lamaitai.budusaranani

    • @ManelLiyanage-h6w
      @ManelLiyanage-h6w 8 หลายเดือนก่อน +2

      ❤ﹰAderay
      7:21

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 8 หลายเดือนก่อน

      Samahara aya irisiyawai 1.1a kiyana dewal oyala ganam gannama epa.oyalata adare karana godak aya innawa .anunge opadupa balana aya goak innawa..

    • @singalam8712
      @singalam8712 8 หลายเดือนก่อน +1

      සමිතා අක්කෙඔයාලට මමහරිඅදරෙයි බඅදුසරනයි

    • @ඊගල්
      @ඊගල් 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,මමත් ගොඩක් ආදරෙයි ,ඔයාලට ❤🎉

  • @sumalijayawardana5531
    @sumalijayawardana5531 8 หลายเดือนก่อน +25

    ඊර්ෂ්‍යා කාරයො කැමති තමනුත් මඩ ගාගෙන අනිත් අයටත් මඩ ගහන්නනෙ...ඔයාලගෙ පවුල මම හරිම ආදරෙයි.සතුටින් ඉන්න හැමදාමත්...

  • @manelperera5336
    @manelperera5336 8 หลายเดือนก่อน +4

    සමිතා ඇත්ත කතාකරන්නේ ඔබ හරි .දලායන අයනිසා දුක්වෙලා වැඩක් නැහැ.තමන්ට තමන් අවංකනමි එපමනයි.සංගිත දිවිය සාර්එක වෙිවා.දොනිට සුබ මංගලමි.ආදරෙයි.

  • @sampathkeb
    @sampathkeb 4 หลายเดือนก่อน +5

    ඔබ සියළු දෙනාගේ සතුට... සැනසීම.... තෙරුවන් සරණින් තව චිරාත් කාලයක් පවතීවා...!!!
    ජීවිතේ සතුටින්ම ගෙවන්නට වාසනාව ලැබේවා...!!!

  • @සොබාදහමඅපගේ
    @සොබාදහමඅපගේ 8 หลายเดือนก่อน +13

    සමිතා මැඩම් ඔයා මගේ ආසම ගායිකාව❤❤❤❤

  • @sanuthijayakody6888
    @sanuthijayakody6888 8 หลายเดือนก่อน +17

    හැමදාම සතුටින් ඉන්න මිනිස්සු මොනදේ කිවිවත් අපේ හිතේ සතුට වැදගත් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z 8 หลายเดือนก่อน +21

    ❤....oba ,තමයි mama දැකපු hitha හොඳ ගැහැනියක් ..ammek .ආදරණීය හඬක් .ආදරණීය චරිත yak.❤❤

  • @himalipeiris1222
    @himalipeiris1222 8 หลายเดือนก่อน

    Oya godk lassana wela ne.akki sudu welath.oya use karana creams monada?

  • @shanubros6118
    @shanubros6118 8 หลายเดือนก่อน +1

    Really nice ofcourse indeed happy memory good .. ..impressive

  • @madumadi2655
    @madumadi2655 8 หลายเดือนก่อน +7

    ❤❤❤ බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාටම ඔයාලට ආදරෙයි ආදරෙයි ආදරෙයි සතූටින් ඉන්න හැමදාටම මගේ පණ වගේ කවි දුව

  • @MalkanthiMalkanthi-r8o
    @MalkanthiMalkanthi-r8o 4 หลายเดือนก่อน +4

    මැඩමි.ඔාගෙ.පුතා.හරිම.අහින්සකි.කොයි.වෙිලාවෙිත්.හිනාහා.වෙිලාමයි.ඉන්නෙ.ඔියාලා.හැමෝටම.බුදු.සරනයි❤❤❤❤

  • @AnushaSamarawickrama-v3o
    @AnushaSamarawickrama-v3o 20 วันที่ผ่านมา

    Mn asaei oyalage vidiyo balann tawa hodak vidiyo dann ❤

  • @siriyalatha4758
    @siriyalatha4758 8 หลายเดือนก่อน +8

    අනේ සමි ඔයා අද හරි ලස්සනයි ආදරෙයි family එකටම පරිප්පු රසායි මං ආසම කැම පරිප්පුයි සම්බෝලයි❤❤❤❤ජේසු පිහිටයි

  • @damayanthinandani627
    @damayanthinandani627 8 หลายเดือนก่อน +2

    මම ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලනවා හරිම ලස්සනයි ඔයා හරිම වාසනා වන්ත කෙනෙක් බුදුසරණයි ඔයාලා සියලුම දෙනාටම ❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 8 หลายเดือนก่อน +6

    ඔයාගෙ හිතයි පෙනුමයි දෙකම ගොඩක් සුන්දරයි සමිතා.❤

  • @AweejusRosheni
    @AweejusRosheni 8 หลายเดือนก่อน +1

    2වන කමන්ට් එක මගෙන් පළමුව ඔබසුවෙන් බව දැක ගත්හා දෙවි පිහිටයි 🙏♥️
    ඔයාලගේ පවුලේ තිබෙන මේ ආදරණිය එකමුතු කමට ආදරෙයි ♥️සොයුරිය කවුරු බැන්නත් සැලෙන්න එපා ඔයාලා 💕💕දන්නවනේ පල ඇති රුකට කියා මිනිස්සු ගල් ගහාන්නේ නේද
    මං කුවේට් වලින් සුජීවා
    සැමටම ආදරෙයි ♥️🙏

  • @YashangikaLorenzo
    @YashangikaLorenzo 8 หลายเดือนก่อน +4

    වැරදි හොයන එක නුගත් මිනිස්සුන්ගේ විදිහ ඔයාගෙ වැරදි නැ ඒත් එහෙම් හොයන්නෙ වැඩ නැති අය මගෙ ජිවිතෙ දැකපු හොඳම හොද අම්මා කෙනෙක් හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි

  • @sunithapriyangani3457
    @sunithapriyangani3457 8 หลายเดือนก่อน +2

    Ane man harima adarei patiyo oyalage pulata man oyagei chiranthagei adareta mara kamathiy me loke inna hodama duwa inne oyata oyage sen babatath man godak adarei oyage pamilieka marama mara good aswahak nam kawadawath wadinna epa budu saranai oyala hamotama ❤❤❤❤❤

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 8 หลายเดือนก่อน +6

    කොහොමද samitha mis ❤❤anee mn oyt harima asai mis පරිස්සමෙන් inna budusaranai mis

  • @chandikodithuwakku413
    @chandikodithuwakku413 8 หลายเดือนก่อน +2

    ලස්සනයි family eka හැමදාමත් සතුටින් inna b.s

  • @Shammigamage-l4m
    @Shammigamage-l4m 8 หลายเดือนก่อน

    Misge ma vidio eka mama ada baluva chirantha mista hodata galapanava

  • @Sindhuja-r6r
    @Sindhuja-r6r 3 หลายเดือนก่อน

    Akke,oya harima lassanayi.israta wada harima lassanayi.ohma lassana patata awe kohmadh.api meh tharam sudu wenna asayi...oya vitamins bonwd? Whitening injection gala wage rosa patayi..gyanu api hemoma asayi oya wage lassana patata Inna.kochara cream gyawath ohma wenna Nene.marenna kalin oya wage sudu wenna asayi.kiyann ko akki.adereyi oyata

  • @dayanganipradeepa1062
    @dayanganipradeepa1062 8 หลายเดือนก่อน +5

    අනේ අක්කී ඔයාලගේ ගෙදර එන්න ආසයි මට

  • @hemanthiabeywardhane1019
    @hemanthiabeywardhane1019 8 หลายเดือนก่อน +16

    ඔයා ශක්තිමත් අම්මා කෙනෙක් !
    ආසයි ඔයාගේ තොරතුරු බලද්දී .....
    හැමදාම සතුටින් ඉන්න ! ❤️😘

  • @ShaniNimesha-h7s
    @ShaniNimesha-h7s 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මිස්. සතුටින් ඉන්න ඔයාලා හැමදාමත් ..

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 8 หลายเดือนก่อน +22

    කවුරු මොනවා කිව්වත් ඔයාලගේ ආදරය පිරිලා. ඉතින් ඒ ආදරය පරිසමෙන් රැක ගන්න. අපිත් ආදරෙයි ඔයාලයි කවීට. ශේන්ට.

  • @AnuhasSathsara-d1m
    @AnuhasSathsara-d1m 8 หลายเดือนก่อน +1

    හරිම අාදරණියයි❤❤❤❤❤❤ ඔබතුමියට හරිම අාදරෙයි කවි බාබටත් හා ෙශන් පුතාටත් අාදරෙයි❤❤❤❤

  • @TharushikaSewwandi-ht2ub
    @TharushikaSewwandi-ht2ub 8 หลายเดือนก่อน

    Hamadama oyalage vidiyo balanwa...oya harima adaraniyai akke...oyagen apath iganaganna godak dewal tynawa..hamadama hinawela sathutin inna❤❤❤..

  • @kumarisameranayeka
    @kumarisameranayeka 8 หลายเดือนก่อน

    සමිතා.මමනමි ලංකවෙි.නෙමෙයි.ඉන්නෙ.නමුත් ඹයාල.ඹහොම.ඉන්න.එකට.මම.හරි.ආසයි.ඔයාගෙ.සිංදු .වලට.මම.හරි.ආසයිලංකාවෙි.ගෙඩන්.අයට..හරි.ඉරිසියාව .තියෙනවා.රට.ඉදල.ආවාමත්.එහෙම.තමයි.මිනිස්සුන්ට .ඹින.විදියට අපට.ජිවත්වෙන්න.බැහැමම.හරි.ආදරෙයි❤❤❤

  • @nipuni84
    @nipuni84 8 หลายเดือนก่อน +1

    Harima adaraniya famili ekak oya hari samitha anti kauru monawa kiuwath jivithe vidinna one oyai chirantha aiyai harima lassanai hemadama sathutin inna ❤

  • @nadeeshaniariyarathna6784
    @nadeeshaniariyarathna6784 8 หลายเดือนก่อน +1

    තනියෙන් කලර් ක⁣රෙ කොහොමද අක්කෙ .

  • @senith1239
    @senith1239 3 หลายเดือนก่อน +2

    Math oya දෙන්නට ගොඩාක් ආදරෙයි ❤
    Lankawe ලස්සනම capal eka oyala thami .හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ❤❤.ආදරෙයි හැමදාම 💓💓

  • @jayanthaperera-li6bw
    @jayanthaperera-li6bw 8 หลายเดือนก่อน

    Samitha nangi mamanam oyata harima adarei ape aiiya mata kiyanne mama oya wage kiyala oyalage pawla harima adaraneyai oyala dana hama widiyo ekakma balanawa adarei hamadamat

  • @nisansalamadushani5228
    @nisansalamadushani5228 8 หลายเดือนก่อน

    Eththa akki..wedagath hitapu vidiha newei...issarahata inna vidiha...adarei oyalata hamadaamath...sathutin parissamin innaa.. ❤

  • @GayaniDasanayaka-s5u
    @GayaniDasanayaka-s5u 8 หลายเดือนก่อน

    Gapu clour eka mokakda akki

  • @ManujaNimanthi
    @ManujaNimanthi 8 หลายเดือนก่อน

    Mamath oyalage vedio balanawa samitha mis.anee kawuru monawa kiwwath oyala ewwa ganan ganna epa minissu dewal kiyanne irisiyawata..sathutin inna hamadama.adareyi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ oyalata godaaaak.mamayi mage chuti doni oneli babayi.jesu pihitayi oyalata..❤❤❤❤❤❤❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 8 หลายเดือนก่อน

    Hi samitha how are you all wow beautiful dhall curry super and delicious food looks yammi am waiting for a video from y soon take care god bless u all ❤❤❤❤

  • @RohithaKumara-fe2re
    @RohithaKumara-fe2re 2 หลายเดือนก่อน +1

    ඉර පායා සින්දුව මංඅහනකොටමම මහණවෙලාහිටියේඑදා ඉඳන් මම ඔයාලටකැමති

  • @hirunibhagya6314
    @hirunibhagya6314 4 หลายเดือนก่อน +1

    ආදරෙයි සමිතා අක්කා .....ඔයාලාගේ ජීවිත සතුටෙන් ඉතිරිලායන්න ඔනේ..ඔයා හරිම හොදකෙනෙක් බව දන්නවා❤❤❤
    ශේන් පුතාට ගොඩාක් ආදරෙයි ..
    කවී ඔයාටත්මාරම ආදරෙයි ...

  • @SalikaBandara
    @SalikaBandara หลายเดือนก่อน

    පලවෙනි පාරට vedio එකක් බැලුවේ.හරිම ලස්සන පවුලක්..හැමදාම සතුටින් ඉන්න ..බුදුසරණයි❤❤❤

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 3 หลายเดือนก่อน

    Oya sathutin inna nisa ota thawath lassana wela sami❤❤❤ adarei ane oyala okkotama bs . 🎉🎉🎉🎉

  • @ashanisathsara5628
    @ashanisathsara5628 8 หลายเดือนก่อน +2

    කවී එනකන් අවසාන වෙනකන් වීඩීයෝ එක බලපු මං ❤️😁

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 2 หลายเดือนก่อน

    සුබ පතනවා හදවතින්ම හැමදාමත් ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න පවිලේ හැමෝටම සුබ පතනවා හැමදාමත් ආදරෙයි ❤ගොඩක්

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 2 หลายเดือนก่อน

    Shen hari lassanay dan❤
    Tikak mahath unuth hoday.ahinsaja kolu patiyek.ammi ekka adaren inna hama welema❤shoy ane oyala.

  • @sanjanashamani558
    @sanjanashamani558 3 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න අක්කෙ මම හරිම අසායි පොඩි කලෙ ඉදලා ඔයාට ❤❤ තමාත් එ ආදරෙ එහෙම්ම තමායි ඔයාගෙ සිංදු මරම ලස්සනයි 🥰

  • @nadeekasriyani-b2s
    @nadeekasriyani-b2s 6 หลายเดือนก่อน

    Oyagana lipstick eka mokakda akke...

  • @prabashasavithree2401
    @prabashasavithree2401 8 หลายเดือนก่อน +1

    Aadarei godak...budusaranai...oyala hemotama..

  • @GeethaniGayan-gj2ni
    @GeethaniGayan-gj2ni 8 หลายเดือนก่อน

    සමිතට අපි හරි ආදරෙයි ,, සින්දුවක් කියන්නකො අනේ ආසයි අහන්න

  • @meharrafaideen2933
    @meharrafaideen2933 8 หลายเดือนก่อน +7

    සතුටින් ඉන්න සමිතා.චිරන්ත හරිම හොද කෙනෙක් ළමයි දෙන්නා ඔයාගෙ බෑණා...හැමෝම සතුටින් ඉන්න ජයවේවා🙋🙋🙋👌👌👌👌👈🌟🌟🌟👈🙏🙏🙏🎧🎶🎹📯🎧🎶

  • @manjulakarunarathna
    @manjulakarunarathna 8 หลายเดือนก่อน +1

    ආදරෙයි පන හැමදාමත් අපේ අම්මත් ඔයාට මාරම ආදරෙයි

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 หลายเดือนก่อน +1

    ව්දින්න තියෙන ජීවිතේ ව්දින්න විදවන්න ඔනී නෑ කන්න දුන්නට මොලෙ දෙන්න බෑ සම හරක් 🐄 ට වුන් කියන දෙවල් හිතන්න එපා සමී...ආදරෙයි ❤❤❤

  • @pradipkumara4135
    @pradipkumara4135 2 หลายเดือนก่อน

    Onna ohoma hinawela lassana tA jeewathwenna ona. Godak nihathamani salli nema jeevite godak lassanai

  • @shani670
    @shani670 8 หลายเดือนก่อน +1

    Colour kare kohomada kiynnko

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 8 หลายเดือนก่อน +1

    Dayak nathi wanna eita wada dayak labanda nada mis daan thami oyagaa givithaya videnna budu sarni dirgaa ausa labawa

  • @abcfe7804
    @abcfe7804 8 หลายเดือนก่อน +1

    Oyata ewage ආදරේ කරන kenek labune oyage වාසනාවට. Oya harima nihathamanee, onema deyak veida දරාගන්න puluwan kenek. Kauru monawa kiwwath oyata hari yanawamay. Mokada oya harima awankay.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 8 หลายเดือนก่อน +1

    1 කමෙන්ට් එක මගෙන් ඔයා දෙන්නටම ආදරේයි ❤❤

  • @SujeewaPriyadarshani-e9b
    @SujeewaPriyadarshani-e9b 2 หลายเดือนก่อน +1

    ආදරේ ලැබෙන්නේ පිනට. සතුටින් ඉන්න ලැබේවා. බුදුසරණයි 🌹

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 8 หลายเดือนก่อน +6

    සමිතා නංගි පොඩි කාලෙ එයාගෙ අම්ම හැදුවෙ මැණිකක් වගෙ එයාව කුස්සිය ට යැව්වෙ නෑ උයන්න දැන් දන්න ටික ඇති ෂේන් පුතා.හරිම හොදයි කවී දුවට ආදරෙයි පුතෙ ❤

  • @deepikaranawaka4530
    @deepikaranawaka4530 8 หลายเดือนก่อน

    Hoda cream ekak kiyannako 50+ wrincles walatat ekka. Hamadama sathutinna. 🌹🌹

  • @harshiharshi6021
    @harshiharshi6021 8 หลายเดือนก่อน +4

    ආදරෙයි මිස් ❤. ඔබ තුමියගේ පවුලේ හැමදෙනාටම. ගෙදරින් සම්බෝලයි බතුයි කන එකත් වටිනවා.තෙරුවන් සරණයි.

  • @sachandra2055
    @sachandra2055 8 หลายเดือนก่อน

    සමිතා ඔයා ලංකාවෙ කොච්චර සින්දු කියලා තියෙනවද

  • @CwCw-y5d
    @CwCw-y5d 3 หลายเดือนก่อน

    Samitha akke MN asai oyalage vidio balnna... Bs

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 3 หลายเดือนก่อน +1

    ඔයාල තිදෙනාටම ආදරෙන් සුභ පතනවා තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @janakrodrigo2600
    @janakrodrigo2600 8 หลายเดือนก่อน +1

    Ane hebehin Oyalawa දකින්න asai.oyalata අපේ paule aya හැමෝම adarei.ape paule genu lamai හය denai.a හැමෝම ඔයාලට kemathi.adarei❤❤❤❤❤❤

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 8 หลายเดือนก่อน +1

    ලස්සන හෙයා කලර් එකක් ඒ කලර් එකේ නම්බර් එක කියන්නකො

  • @kusalviduranga593
    @kusalviduranga593 4 หลายเดือนก่อน

    ❤❤ අනේ මම නම් මාරම ආදරේ කරන ගායිකාවක් වගේම මාරම ආදරේ කරන family එකක්❤❤ ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ අය ලබන්න... හැමදාම මේ වගේම ලස්සනට සතුටින් පරෙස්සමෙන් ඉන්න හැමෝම 🥰🥰🥰 ආදරෙයි හැමදාම

  • @ChD-xb2js
    @ChD-xb2js 8 หลายเดือนก่อน

    Oya jhonny ekka karapuwa?

  • @isajaonethma4642
    @isajaonethma4642 4 หลายเดือนก่อน

    අනේ ඔයාලට මං හරීම ආදරෙයි මැණික. බනින එවුන්ට බම්බු ගහ ගන්න කියන්න. පුරුද්ද අත අරින්න බැරි එවුන් ඉන්නවා. ආදරෙයි ඔයාලට. කෝ කවී.❤❤❤❤❤❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගෙ හදවත අදහස් හරිම ලස්සනයි….❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 8 หลายเดือนก่อน

    සමිතා අක්කා ඔයා කිව්ව දේ හරී ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් ජිවිතේට සතුට්න් තියෙන කෙනෙක් තමන්ගේ ජිවිතේට හම්බුනාම හොද ජිවිතයක් ගතකරන්න පුළුවන් .ඔයාට ජිවිතේ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබී පවුලේ සියලු දෙනාටද ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @raneisujata8623
    @raneisujata8623 8 หลายเดือนก่อน

    හරිම . හොඳයි . ගොඩක් . ඔයාලට . බුදු . සරණයි . 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤💜💜💜🌼🌼🌼🌸🌸🌸❣️❣️❣️❣️❣️💕💕💕💗💗💗💗 අපි . ආදරේ . ඔයාට . 👍👍👍👍👍

  • @YogeswaryRamasamy
    @YogeswaryRamasamy 8 หลายเดือนก่อน

    Very good woman I like you guys video, don't worry your hard work money some people tongue difficult don't worry proud of you god bless ❤️

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 8 หลายเดือนก่อน +4

    ඔයාල හැමෝටම මම හරිම ආදරෙයි .කැමතියි.ඔයාගේ වීඩියෝ එකක් නෑර බලනවා. ඔයාල හැමෝම හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න .මේ ලෝකේ ඉන්න හැම පවුලකටම ජීවිතයේ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න වාසනාව ලැබේවා ..උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ..ආදරෙයි හැමදාම ...👍👍❤️❤️❤️❤️

  • @SameeraInd-qv4px
    @SameeraInd-qv4px 2 หลายเดือนก่อน

    Sdarei samitha akki oyala hamotama. Theruwan sarsnai!❤

  • @JanakiGangodawila
    @JanakiGangodawila 2 หลายเดือนก่อน

    Oyalata math harima adarei.okkomalla harima hodai.

  • @DilikaNishanthi
    @DilikaNishanthi 8 หลายเดือนก่อน

    සම්තා විඩියොස් කරනගමන් සිංදුවකුට්ත් කියන්න

  • @nilunirangika7717
    @nilunirangika7717 8 หลายเดือนก่อน

    Matanam jim yanna baha oyage dayat plan eka apitath kiyanawada❤️❤️👍👍

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 8 หลายเดือนก่อน

    අක්කි මුනෙ ගාන්න හොඳ cream එකක් කියන්න ko pills a අක්කි බුදුසරණයි ඔක්කොට ම

  • @chandialwis9462
    @chandialwis9462 8 หลายเดือนก่อน

    akke oya gapu heya kalar eka lassanai eke no kiyanna hada

  • @anushkaperera372
    @anushkaperera372 8 หลายเดือนก่อน

    Aadarei aadara pawla ❤❤ aadarei oyalata kanna anee apita aasama kemak ❤samboola 😂❤❤maru 👍🥰

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 2 หลายเดือนก่อน

    Aniwaryen aththamai oyanam harima pinwanthiyak mehema adarayak labune pera pinakata ❤❤❤ samaharak minidsu irisiyaeata kiyeuwata oyala gannan ganna epa oyalage gamana oyala yanna good luck❤❤❤❤❤adarei hamadama baba oya wachchaneta mamath harima adarei😊😊😊😊😊❤❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 8 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ...ඔයාලට ආදරෙයි අපි හැමදාම සතුටින් ඉන්න දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ....❤❤❤❤

  • @rohinifernando2459
    @rohinifernando2459 8 หลายเดือนก่อน

    Temparaaduwak damman hoda nadda

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 2 หลายเดือนก่อน

    Aththatama samitha ❤❤❤❤❤❤ adarei oya chiranthata hari adarei eya kiyanade ahagena hodin jivithe vidinna akki dakkane nayana kiyana de k sujiwa ahuwena paul jivithe vinasha una e athin samitha mudunkotuwa oya harima hodai❤❤❤❤

  • @nihalkumara4106
    @nihalkumara4106 2 หลายเดือนก่อน

    Mama nam oyata harima kamathi akke oyage vidiyo balanna

  • @PriyankaSudusingha
    @PriyankaSudusingha 8 หลายเดือนก่อน

    miss sathtu kiyana dewal ganan ganna epa miss ge video api harima sathutin balanawa ❤❤❤❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 8 หลายเดือนก่อน

    Sambole hadapu heti one..uyan vedios shork ane ....loku sobana naha....❤❤

  • @shiromikamani1627
    @shiromikamani1627 8 หลายเดือนก่อน

    Ane akkki katwat wadak nha oyage jewethe oyata one wediyata inna kata kiyna un oyata kanna adinna denne nhane A nisa one ekekta one deyak kiynna arala oya owa ganan ganna apa pesso tami kata hdanne unta wena wadak nha kranna anunge dewal hoyana eka tami unge wade oya lassanata inna hoda kenek oya lassanei oyage gedra hamoma lassanei satutin inna hmdamt adareiiii ❤❤❤❤

  • @ruvinidesilva6187
    @ruvinidesilva6187 8 หลายเดือนก่อน

    Samitha oyalage show ekak gampaha holy cross eke thiyannako....apitath balanna puluwan ne ethakota..❤

  • @manjusumith1488
    @manjusumith1488 3 หลายเดือนก่อน

    Parippu kariya lassana paatai රසත් ඒවාගෙම ati

  • @UdithaNilmini-rx7ny
    @UdithaNilmini-rx7ny 8 หลายเดือนก่อน

    Oyala sathutin inna akka anith aya kiyana irisiya katha ganan ganna epa oyalata budusaranai❤❤❤❤❤❤ hamadama

  • @MadushaniWijerathna-h8w
    @MadushaniWijerathna-h8w 8 หลายเดือนก่อน

    Shen malli kanna horai wage,lajjaweda video karanawata,sathuta tamai jeewitheta onima,oyta ada a sathuta labila tyenawa akki,,,adarei❤❤❤❤❤❤❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 8 หลายเดือนก่อน +2

    අපි සතුටුයි ඔබ සතුටින් ඉන්න එක ගැන. ඔබට බනින සමහර තැන් වල ඔබ වෙනුවෙන් පෙනී සිට තියෙනවා .
    කවුරු මොනවා කිව්වත් තමන් සතුටින් ඉන්න එක තමයි වැදගත් .
    අපට තියෙන්නේ කෙටි කාලයක් ඒක විඳවන්න ඕනෙ නැහැ 😊

  • @KanthiKk-lq7ww
    @KanthiKk-lq7ww 4 หลายเดือนก่อน

    atthatama oyage adahas harima hodai kiyana kanak ona deyak kiyapudan ehama kiyanna weradi gidak thiyana ayai b.s.