ඇස් යට කළු වෙන එකට මම කරන දේ 👁️😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @Nimeshadadallage
    @Nimeshadadallage 3 ปีที่แล้ว +163

    කවුද ශේන්ට බනින කුහකයො..පෙනුමෙන් කතාවෙන් මට නම් පේන්නෙ හරීරීම අහිංසක කාටවත් වරදක් නැති නිහතමානී ළමයෙක් කියලා...පවුලෙ හැමෝම සතුටින් ඉන්න..බුදු සරණයි..

    • @ruwanpushpakumara8176
      @ruwanpushpakumara8176 3 ปีที่แล้ว +3

      සමිත අක්කට මම හරිම කැමතියි

    • @sisirakumara6747
      @sisirakumara6747 3 ปีที่แล้ว +2

      අක්කී මම ඔයාට හැමදාම ආදරේ යි කව්රු හරි ඔයාට බැනල තිබුනොත් ඒඅය ඵක්ක ඒවෙලාවට ලොකු තරහක් එනවා සතුටින් ඉන්න අක්කී පවුලටම නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගේම සරනයි ආරක්ෂාවයි

    • @sisirakumara6747
      @sisirakumara6747 3 ปีที่แล้ว +1

      පුතේ ගොඩක් ලස්සනයි මම ගොඩක් ආදරෙයි මෝඩයෝ ඕනැම දෙයක් කියලා සතුටු වෙච්ච දෙන් ඒකත් ඔයාලට ආශිර්වාද වේවා..මන්ද ඒඅය සතුටින් ඉන්නේ ඔයාලට බැනලා ඒඵයාලාගේ රස්සාව

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +17

    සමිතා ඔයා හරිම ශක්තිමත් .ඔයාගෙ දරුවෝ ගැන කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න epa.ඒවාට එයාලට පසුතැවීමක් වෙන්න වෙයි.පුතේ ඔයා හරි අහිංසිකයි.ඔයාගෙ පවුලටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .

  • @dineshakumarihami6305
    @dineshakumarihami6305 3 ปีที่แล้ว +144

    ශේන් පුතේ ඔයාට තියෙන්නෙ හරිම ලස්සන අවංක හිනාවක් 💝

    • @elizafern3139
      @elizafern3139 3 ปีที่แล้ว +7

      Very true.

    • @nishashanthirenuka1716
      @nishashanthirenuka1716 3 ปีที่แล้ว

      👍🙏💋💋💋💋❤🌹❤🌹❤🌹ලස්සනයි බුදුසරණයි

    • @pemalatakariyawasam3743
      @pemalatakariyawasam3743 3 ปีที่แล้ว +2

      @@nishashanthirenuka1716 සමිතනංගිපොඩිළමයිටබනිනේනොහෝබිනාමිනුස්සුශේනපුතාටආදරේ,අමිමටසියදේවිපිහිටයි,සැමටමආදරේ,

    • @shrefrefat8801
      @shrefrefat8801 2 ปีที่แล้ว

      🌷🌷

    • @shrefrefat8801
      @shrefrefat8801 2 ปีที่แล้ว

      @@nishashanthirenuka1716 Bs

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 3 ปีที่แล้ว +34

    අම්මා කෙනෙක් දුක් විදින්නේ දරුවෝ නිසාම තමයි පුතා ගැන කියනවා නම් හරිම අහිංසක දරුවෙක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම තෙරුවන් සරනයි හැමෝටම

    • @warnalathaperera8120
      @warnalathaperera8120 2 ปีที่แล้ว +1

      ඔයා හරිම ලස්සනයි සුන්දරයි අවන්කයි සතුටින්න ඔක්කොටම බුදු සරණයි

  • @RamaRama-fo1mi
    @RamaRama-fo1mi 3 ปีที่แล้ว +32

    අල සත්කාරය ඇත්තටම හොදයි හොද ප්‍රතිඵල තියෙනවා. බුදුසරණයි මිස් ඇතුළු පවුලේ සැමට!!

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 3 ปีที่แล้ว +31

    ෂේන් පුතා ඔයා හොඳට ඉගෙන ගන්න ඕනා. ආදරෙයි ඔයාලට

  • @chamiladilani4926
    @chamiladilani4926 3 ปีที่แล้ว +98

    ගොඩක් මිනිස්සු බැන්නට මම ආසම පවුලක් පරිස්සමින් ඉන්න 🥺💋 stay safe be happy 😊👀

    • @jayadewijayasundara4526
      @jayadewijayasundara4526 3 ปีที่แล้ว +2

      පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සැමටම

    • @madumadi2655
      @madumadi2655 3 ปีที่แล้ว +3

      මමත් එහෙමයි ආදරෙයි හුඟක්

    • @madufernando9426
      @madufernando9426 3 ปีที่แล้ว +4

      Oya harima nihathamani kenek
      Man oyata godak asai akki
      Oyage putha harima ahinsakai
      Sathuten inna
      Budu saranai 🙏🏻❤🥰

    • @kumarikumari9245
      @kumarikumari9245 3 ปีที่แล้ว +1

      Oyage duwai puthai dennama oyath Harima lassanai lassanai lassanaiiii godak 💕💕💕💕♥️♥️♥️

    • @ranjanshantha6150
      @ranjanshantha6150 3 ปีที่แล้ว

      God Bless you

  • @malisamarakooh4018
    @malisamarakooh4018 3 ปีที่แล้ว +1

    Shen puthe..Oya harima ahinshakai..lassna hinawak thiyenne ....kauruth kiyana dewal ganan ganna apa hemoma sathutin inna bs oyalata 😘❤

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +35

    ඇත්තෙන්ම හැමෝම මේ ලෝකේ සතුටින් ඉන්න ඕනෙ.ඒ ප්‍රාර්ථනාවට ඔබට ස්තුතියි .දවසක "පාවෙලා කෝඩු ආකාසේ" ගීතයෙන් පුන්චි කොටසක් ගායනා කරන්න.ආදරෙයි හැමදාමත් .

  • @pathmakumari2385
    @pathmakumari2385 3 ปีที่แล้ว +12

    ශේන් පුතා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මෙක් ලබන්න සතුටින් ඉන්න හැමදාමත්

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 ปีที่แล้ว +27

    මේ අල ට්‍රීට්මනට් එකනම් ඇත්තම ඇත්ත.මම මේක කරනවා ඇස් යට කලුවෙනවට.ඇස්දෙකෙන් ප්‍රතිපල දැකලා තියෙනවා.ආදරෙයි ශේන්..ආදරෙයි අක්කේ ඔයාලට

    • @maneeshasewmiranasinghe4843
      @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว

      Ane akki kata wate kalu wenawatath ala treatment eka hodaida kochchara dawasak karanna onida

    • @dinushawijerathna8547
      @dinushawijerathna8547 3 ปีที่แล้ว +1

      @@maneeshasewmiranasinghe4843 kisi prashnayak na.mulu muunatama bellatath ekkama danna.dhinapathaa kalath agunayak na.

    • @maneeshasewmiranasinghe4843
      @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +1

      @@dinushawijerathna8547 thankz daloo❤️

    • @lakshidn3554
      @lakshidn3554 3 ปีที่แล้ว

      මේ අල තම්බන්න ඕනිද

    • @dinushawijerathna8547
      @dinushawijerathna8547 3 ปีที่แล้ว

      @@lakshidn3554 na.amu arthapal walin karanne

  • @kumaridesilva2619
    @kumaridesilva2619 3 ปีที่แล้ว +25

    අක්කේ අම්මාව පරිස්සම් කරගන්න... අම්මාගේ වටිනාකම මම හොදට දන්නවා.......
    අම්මාටත් ගොඩක් ආදරෙයි ❤❤

  • @kantihelwa2632
    @kantihelwa2632 3 ปีที่แล้ว +28

    මම එදා ඉදන් ම ආදරේ කරන කෙනෙක්. සතුටින් ඉන්න ලැබේවා හැමදාම. බුදුසරණයි 🌺🌺🌺💖💖💖

    • @indimaniroshani7919
      @indimaniroshani7919 3 ปีที่แล้ว

      Adarey samitha akke puthatath godaak adarey budusaranai

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 3 ปีที่แล้ว +1

    ශේන් හරිම නිහතමානී කෙනෙක් කට පුරාම අව්‍යාජ සිනහවක් තියෙන අහිංසක චරිතයක් කියලයි මට නම් හිතෙන්නේ ඒවගේම නිරහංකාර යි 💖💝 ආදරෙයි ගොඩාක් ❤💝👍💪 සතුටින් පරිස්සමින් ඉන්න ❤❣ තෙරුවන් සරණයි!

  • @buddikajayamali3231
    @buddikajayamali3231 3 ปีที่แล้ว +19

    ගොඩක් සතුටින් ඉන්න family ekak.ශේන් මල්ලියගේ හිනාව හරිම හුරතල් .

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว

    මම නමි තනියම හිතුවා මේ චැනල් එක දැකපු මුල්ම දවසෙම මේක පටන් ගත්තේ චිරන්ත නිසා කියලා මොකද සමිත මිස් මේව සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන කෙනෙක් නෙමේ .මම නමි එක හොදටම දන්නවා.🇰🇼🇰🇼 දවල්ට වෙලාව නෑ බලන්න වීඩියෝ පාන්දර නිදාගන්න ටයිම් එකේ තමා බැලුවේ මේහෙ නිදි නැතුව වඩ කරලා මේ දේ වෙලා තියෙන්නෙ මටත් ඉතින් මිස් මේ සත්කාරය කරලා බලන්නම් ස්තූතියි .2021.7.31 🇰🇼🇰🇼1.02am

  • @hasikadimandani6215
    @hasikadimandani6215 3 ปีที่แล้ว +32

    කොන්ඩෙ ගුලියක් ගහල එන්නකො අප්පා..එහෙම තමා ලස්සන මැඩම් 😑😍❤️...ආදරෙයි 😘😍🥀

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න .මම හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් හොද කෙනෙක් .ඒ වගේම තමයි ඔයාගේ ආදරනීය දරුවෝ දෙන්නත්.පුතා ඔයත් අම්මි වගේ හරිම කරුනාවන්තයි.ඒ වගේම තමයි අක්කිත් හැමෝම සතුටින් ඉන්න ඔයාගේ මහත්තයත් ආදරෙයි ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +4

    හැමදාමත් සතුටින් ඉන්න අක්කි... බුදුසරණයි ඔයාලත් පවුලේ සැමටත් විශේෂයෙන් ඔයාගේ අම්මටත් නිරෝගිමත් ජිවිතයක් ලැබේවා කියලා පතනවා අක්කි 🙏🌹❤

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 ปีที่แล้ว +1

    ශේන් බබා ඔයාට අහිංසක සුරතල් සිනාවක් තියෙන්නෙ ගොඩාක් හොද පුතෙක් අදරෙයි ගොඩාක් සතුටින් ඉන්න

  • @chathurikaindeevari1874
    @chathurikaindeevari1874 3 ปีที่แล้ว +3

    අනේ කව්රුත් මොකුත් කියන්නෙ ශේන් පුතාට. අහිංසක නිහතමානී රත්තරං පුතෙක් ඔයා. ගොඩාක් ආදරෙයි පුතු පැටියෝ❤❤❤❤

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว

    අල සත්කාරය ,ගොඩාක් ප්‍රතිඵල තියෙනවා .....මාත් පාවිච්චි කරනවා..💐💐💐❤️ ස්තුතියි ඔබ තුමියට

  • @sandunisenanayake498
    @sandunisenanayake498 3 ปีที่แล้ว +12

    ශේන්ගෙ හිනාව ලස්සනයි..අවංකයි.❤️❤️

  • @sumiwickramasinghe1551
    @sumiwickramasinghe1551 14 วันที่ผ่านมา

    Thank you so much Samittha we love ❤ your family never forget you and your loving family take care of yourself

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +11

    හරිම අහිංසක පුතෙක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි !!!
    .

  • @priyadarshanigalagedarage8235
    @priyadarshanigalagedarage8235 3 ปีที่แล้ว

    මං ඔයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක්.ඔයා නිහතමානී ගොඩක් ලස්සන කෙනෙක්.ඔයා ජීවත් වෙන විදිහට මං ගොඩක් කෑමතී.බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ..

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 ปีที่แล้ว +71

    බබා ❤️ 🧡

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +18

      Manika😘😘❤

    • @adnanalsadl4360
      @adnanalsadl4360 3 ปีที่แล้ว +5

      සතුටින් ඉන්න ඔයාල දෙන්න ...

    • @ddss6688
      @ddss6688 3 ปีที่แล้ว +4

      ඒක හරි වටිනවා අක්කී ....
      සතුටින් ඉන්න .... ❤️🌹

    • @asinkanilmini9570
      @asinkanilmini9570 3 ปีที่แล้ว +5

      Baba&manika hamadama sathutin enna bs.

    • @sandunisenanayake498
      @sandunisenanayake498 3 ปีที่แล้ว +12

      බබයි මැණිකයි ආදරෙන් ඉන්නවනම් අනිත් උන්ට ඇති අමාරුව මොකක්ද නේද මැණික??
      ඔබ දෙපලට ලස්සන ජීවිතයක් ලැබේවා.ඉන්නටිකේ ආදරෙන්,සතුටින් ඉන්නෙ නැතුව විදවන්නෙ මොකටද.

  • @nayomidedunu3861
    @nayomidedunu3861 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් හොද කෙනෙක් .හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි .ඒ වගේම ඔයාගෙ අම්මාටත් නිදුක් නිරෝගි සුවය පාර්තනා කරනව.

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 ปีที่แล้ว +39

    ඔයාගෙ පුතාගෙ හිනාව දැක්කමත් සිරියාවයි

    • @PriyankaKumari-qd6ht
      @PriyankaKumari-qd6ht 3 ปีที่แล้ว

      හැමදාම හිනා වෙලා ඉන්න පුතාට බුදු සරණයි

  • @priyankakaluarachchi4817
    @priyankakaluarachchi4817 3 ปีที่แล้ว

    Thanks Samitha මමත් මේ දේවල් පාවිච්චි කරල බලන්නම්.
    පුතා කියන්නෙ අම්මගෙ පන. මටත් ඉන්නව පුතා ඒමගෙ පන.
    ආදරෙයි සමිතා ඔයාට සහ පවුලේ සැමටම😘❤🌹
    සතුටින් ඉන්න හැමදාම 😍🌹❤

  • @champamendis7021
    @champamendis7021 3 ปีที่แล้ว +14

    අවංකව මේ දේවල් කරනවට ඔයාට ගොඩක්ම ස්තුතියි . පවුලේ හැමෝම හැමදාම සතුටින් ඉන්න

    • @vijihtavijihta9043
      @vijihtavijihta9043 3 ปีที่แล้ว +1

      ඔයට සමිතා අක්කෙ ඔයට අපි ගොඩක් ආදර් ඔය හැම දෙයක්ම ඇත්ත කියනව අනිත් අය වගෙ ලොකු කමක් නැ ඔයලට හැමදම සතුටි ඉන්න ලැබෙන් ඔනැ

    • @dulamalli7981
      @dulamalli7981 3 ปีที่แล้ว +2

      mam oya dann kenk puta e kale nugegod singra mega eke papimari eke wada kara putta mage laga sawnekk tiyala matatt balann kiyala oya AaRamani salon yanwa hari satutoi oya putta dkkam harim satutoi putta ahinsakai pau oyata waradinne nah good lak

  • @anushapryangani7775
    @anushapryangani7775 3 ปีที่แล้ว

    හරිම සතුටුයි අක්කියෝ ඔයා ගැන පන වගේ ආදරෙයි ඔයාට ප්‍රින්ස් උදය අයියා ටත් ගොඩක් ආදරෙයි මම ආදරේ කරන දෙන්නගේ එක්කනෙක් නැති උනා අම්මෝ එදා මම මගේ ජිවිතේ ත් ගොඩක් දුක් වින්දා මම අම්මා කෙනෙක් වෙන්න හිටියේ හිතට ආපු දුකට එදා මගේ බාබා නැති උනා 😭බුදුසරණයි අක්කියෝ

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +6

    මම ගොඩක් අදරෙයි අක්කියො.... ඉඩ ලැබුණු පොඩි වෙලාවට හරිම අසාවෙන් අහන්නේ ඔයාගේ හඩ...අදරෙයි ගොඩක්

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว

    වුටි පුතේ ඔය ඉතාමත් හොඳ ලමයෙක් ඒ ඔය ලග නිහතමානීව හිනාවෙන් අපි කාටත් කිකරැ දරැවෙක් ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සමිත මේ දැනුවත් කිරිම ගැන ඉතාමත් සතුටුයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @සොනාලිප්රියදර්ශනී

    ❤ අක්කා හැමදාමත් සතුටින් පරිසමින් සුවේන් ඉන්න හැමෝටම වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම පල ඇති රුකට තමා අක්කා ගල් ගහන්නේ ඔයා සැලේන්නෙ නැහැ කියලා ඔයා අපිට පෙන්නලා දුන්නා ❤ ගොඩක් සතුටින් ඉන්න

  • @janeeshalakmindi2425
    @janeeshalakmindi2425 3 ปีที่แล้ว

    පෙනුමෙන් කවත් මනින්න එප මොකද ගින්දර කොච්චර ලස්සන උනත් අල්ලුවොත් පිච්චෙනවා . ඇත්තටම ශෙන් අය්යා හිතා හොඩ එනෙක් .සමිතා නද්දෙ ඔයා ගොඩක් පින් කරලා තියනවා ශෙන් අය්යා වගෙ පුතෙක් මෙ ලොකෙට බිහි කරන්න . හමදාම සතුටින් හිනවෙල පරිස්සමින් ඉන්න .බුදු සරනයි හමොටම

  • @rangikalakamali1638
    @rangikalakamali1638 3 ปีที่แล้ว +18

    ගොඩක් ආදරෙයි. ඔබ තුමියට..

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว

    පුතේ වස්තුවේ මන් ඔයාව කවදාවත් දැකල නැහැ එත් මන් ගොඩක් ආදරෙයි පුතේ ඔයාට මන් හරියට කට්ටිය එක්ක රණ්ඩු කරන් තියෙනවා පුතේ ඔයාට අපහස කරන අය එක්ක ඔයාට ඔයාගේ අම්මටත් වැඩිය හොද ඉවසීමක් තියන දරුවෙක් කියලා තේරෙනවා මුණේ කොයි වෙලාවෙත් හිනාව පිරුන බොහොම ලස්සන පුතෙක් බුදුසරණයි වස්තුවේ 🙏

  • @Shanemalli
    @Shanemalli 3 ปีที่แล้ว +96

    ❤️🌏😘Ammi 😍😘🌏

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +31

      Mage pana putha😘❤

    • @anjunathali8832
      @anjunathali8832 3 ปีที่แล้ว +4

      Love U n ur family as allways""!🤗😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩

    • @dilshanalex735
      @dilshanalex735 3 ปีที่แล้ว +5

      Godak hoda lamayek wenna putha. Paule hamoma sathitin inna. Bs.

    • @ANJUMiss
      @ANJUMiss 3 ปีที่แล้ว +4

      Lassanai Malli oya ❤️

    • @ruvinichathurika6883
      @ruvinichathurika6883 3 ปีที่แล้ว +3

      shane kollo 🥰🥰🥰😘😘😘

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 ปีที่แล้ว

    Teruwan saranai oba semsta...niduk nirogi bawa lebewa...Jayen jayama wewa...satutui oyalage punchi kedella gena...

  • @anusham4315
    @anusham4315 3 ปีที่แล้ว +44

    ඔයාගේ විතරක් නෙමෙයි මාත් හරි ආදරෙයි ෂේන් පුතාට

    • @nilminikulathunga8354
      @nilminikulathunga8354 3 ปีที่แล้ว +2

      Samitha nangi oyage puthata ahinsaka hinawak thiyenne.kuhakayo innawa ona taram ewa ganan ganna epa.hemadama sathuten inna.oyala katath godak adarei.budu Saranai

  • @shanthiwelgama1479
    @shanthiwelgama1479 2 ปีที่แล้ว

    සමිතා අක්කේ ඇත්තටම ඔයා ශක්තිමත් ගැහැනියක් .කවුරු මොනව කිව්වත් දරු දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වෙනවා.ඔයාව 10 වසරෙදි වගේ මම දැකලා තියනවා .එදා වගේ ම ඔයා තවමත් ලස්සනයි. ආඩම්බර වෙන්න එපා හොඳද .ඔයාටත් පවුලේ අයටත් තුනුරුවන් ගේ සරණයි.

  • @kumaridesilva2619
    @kumaridesilva2619 3 ปีที่แล้ว +20

    අක්කිගේ අම්මාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා .....🙏🙏🙏

  • @thusharilanka886
    @thusharilanka886 3 ปีที่แล้ว

    Shen කියන්නේ නිහතමානී gunayahapath දරුවෙක් .මමත් harima adarai shen පුතාට .සමිතා අක්කාටත් පවුලේ සියලුම දෙනාටත් ගොඩක් adarai.

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +4

    හරිම අහිංසක දරැවෙක් ශේන්...❤️ අපිනමි හැමදාම ආදරෙයි...එදත් අදත්...

  • @RtfhfRygggj
    @RtfhfRygggj 11 หลายเดือนก่อน

    ,අම්මා ලස්සනට බලා ගන්න....
    පුතා......රත්තරන් හඩ අපිට වටිනවා.......හොරණින් ...

  • @حمدهقمقم
    @حمدهقمقم 3 ปีที่แล้ว +9

    ඔයාගෙ පුතාගෙ හිනාව දැක්කමත් හරිම සිරියාවයි ඔයාලා හැමෝටම ජය වෙිවා තෙරැවන් සරණයි 👩‍👧‍👧👨‍💕💕💕💕💕💕💕💕💕💕💕

  • @pushpajayakody452
    @pushpajayakody452 3 ปีที่แล้ว

    හරිම නිහතමානී.. අවංකවම මේ දේවල් share කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.. ගොඩක් පිං.. හැමදාමත් සතුටින් ඉන්න.. 🙏🙏🙏

  • @nirashaathapattu7456
    @nirashaathapattu7456 3 ปีที่แล้ว +25

    අක්කී ඔයා කියපු නිසා මාත් දැන් වෙනිවැල් කුඩු ගානවා..ගාලා බලලා කියන්නම්කෝ ප්‍රතිඵල.. ආදරෙයී අක්කී..

  • @nisaliaradhya2464
    @nisaliaradhya2464 3 ปีที่แล้ว +2

    සමිතා අක්කේ ඔයගෙ හොද ගති ගුණ තමයි දරුවෝ දෙන්නටත් පිහිටලා තියෙන්නේ.දරුවො කියන්නෙ කොයි අම්මාගෙත් පණ තමයි❤️❤

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 3 ปีที่แล้ว +6

    ආදරෙයි ඔයාලා හැමෝටම 🥺❤️‍🩹😍🙈

  • @rohinikumari7596
    @rohinikumari7596 3 ปีที่แล้ว

    මමත් අද තමා ඔයාගේ වැඩ සටහන බැලුවෙි . ඇත්තටම ඔයාගේ නිහතමානි කම දැක්කා . ඒ වචන හිත් හදවත්වලට දැනෙන්න කතා කලා ගොඩක් ස්තුතිය . සතුටෙන් ඉන්න .බුදු සරණයි .🌹

  • @kumariml2877
    @kumariml2877 3 ปีที่แล้ว +4

    මටත් පුතාලා ඉන්න නිසා ආදරේයි
    පුතේ මුහුණම පිරෙනවා හිනාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe9798 3 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනයි අක්කියො චිරන්ත ඒක තමයි අක්කිට කැමති වෙලා තියෙන්නෙ ලස්සන පවුලක් කවී චුටී මල්ලා චිරන්ත ඔයා හරිම ලස්සනයි හිත හොද වෙන්න වෙන්න ලස්සන වෙනවා කියන්නේ ඒකනෙ හැමදාම සතුටින් ඉන්න මන් සුභ පතනවා. ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්❤️

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 3 ปีที่แล้ว +9

    සමිතා දරුවන් සමග සතුටින් ඉන්න අම්මා ට නිරෝගි සුවයක් පතනවා

  • @jungkook__aah9016
    @jungkook__aah9016 3 ปีที่แล้ว

    හැමෝටම ආදරෙයි 😍💕
    බුදු සරණයි !...

  • @CookingPassion56
    @CookingPassion56 3 ปีที่แล้ว +3

    Stay blessed and enjoy ur day to the fullest dear sis❤️

  • @BabyBaby-tn6bq
    @BabyBaby-tn6bq 3 ปีที่แล้ว +1

    Ane adarei oyala hamotama samitha akke 😍😍❤️❤️❤️❤️❤️hamadamath sathutin inna 🙏

  • @sajinisavindi2230
    @sajinisavindi2230 3 ปีที่แล้ว +11

    අම්මයි❤ පුතයි ❤
    හරිම ආදරනීයයී 😍

  • @oshanisadamini8274
    @oshanisadamini8274 3 ปีที่แล้ว

    Aththa kiyl apita hoda prathipala labena dewal kiyl denawata godakk ස්තුතියි godak sathutin enna hamadamath😍 adarei හැමදාමත්

  • @shaahikadilhani2468
    @shaahikadilhani2468 3 ปีที่แล้ว +6

    සමිතා අක්කා... ලෝකයා මොන දේ කිඋවත් අපි කරන්නේ අපිට ඕන දේ... ඒ නිසා මොන දේටවත් හිත රිද්ද ගන්නෙපා... සැමදා සතුටින් ඉන්න 🌹🌹

  • @mdmvjj3266
    @mdmvjj3266 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ❤️❤️❤️ලස්සනයි ❤️ලස්සනයි
    ඔයා හරිම හොඳ කෙනෙක් පුතාටත් දුවටත් ෆැමිලි එකට බුදු සරණයි තෙරුවන් සරණයි

  • @anushaabusha3391
    @anushaabusha3391 3 ปีที่แล้ว +8

    අනේ අක්කී ඔයා හරිම හොද කෙනෙක් මම නම් එ්දා ඉදලම ඔයාට අාදරෙයි බුදුසරණයි අපිට මේවා කියලා දෙනවට හැමදාම එන්න බලන් ඉන්නවා

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 6 หลายเดือนก่อน

    සමිත අක්කා ඔයා හරි නිහතමානි කවුරු මොන දේ කිවුවත් ඔයා ගොඩක් හොද කෙනෙක්❤

  • @malikasenseirathna7463
    @malikasenseirathna7463 3 ปีที่แล้ว +8

    ඔයාගේ.දුවටත්.පුතාටත්.ආදරෙයි

  • @jeewanipalliyaguruge9745
    @jeewanipalliyaguruge9745 2 ปีที่แล้ว

    ඔයා හරි හොද කෙනෙක්.සිංදු වලට මම හරිම කැමතියි.ජීවිතය දිනන්න.හොද අයට වරදින්නෙ නැහැ.

  • @kumaridesilva2619
    @kumaridesilva2619 3 ปีที่แล้ว +10

    ආදරෙයි අක්කි ගොඩක්ම 💕💕💕💕💕❤

    • @sawarnasor6308
      @sawarnasor6308 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilaniperera8298
    @dilaniperera8298 3 ปีที่แล้ว

    Kohomada coffee scrub eka gedara hadaganne.sathiyata dawas keeyak scrub karanawada.
    venival kudu mune gala edama scrub karanawada. Miss hoda facewash ekakkiyanna. Aththa kiyanawata godak isthithi.
    Devi pihitai.Thank you .

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි අක්කිටත් පවුලේ සියලූම දෙනාටත්...ආදරෙයි

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว

      🙏❤❤🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 3 ปีที่แล้ว

      @PASU BIMA මොකක්ද නාලිකාව..කියන්න පුලුවන් උදවුවක්නම් කරලා දෙන්නම්

  • @d0naenderage622
    @d0naenderage622 2 ปีที่แล้ว

    පුතා ත් දුවත් සමගින් හොදින් සතුටින් ඉන්න..
    හරිම සතුටුයි දැක්කා ම..
    ඔයා හැමදාම ත් ලස්සනයි...
    ඒ ඔයාගේ හිත හොඳ නිසා යි....
    සියලුම දෙනා...
    දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි....

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +4

    මo ආසම නිහතමානි ගායිකාවක්..❤️❤️❤️🌹🌹

  • @UP12903
    @UP12903 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස් ඔයා.ඒ වගේම දරුවො දෙන්නට දෙන ආදරේ හරිම ආස හිතෙනවා .තෙරුවන් සරණයි !!ඔයාල හැමෝටම .

  • @anulaanu5248
    @anulaanu5248 3 ปีที่แล้ว +4

    ආදරෙයි අවන්කවම සමිතා මිස් ඇතුළු දෙනාට 👍❤️🌹👌

  • @ramaniwicramasingha4130
    @ramaniwicramasingha4130 3 ปีที่แล้ว

    අදත් ලස්සනයි. මාත් දැනගන්න හිටිය දෙයක් thamai. බලමු මේ අල සත්කාරය කරලා. බුදුසරණයි හැමෝටම.

  • @binuliimashi411
    @binuliimashi411 3 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කි ❤️❤️❤️❤️video එකක් දානකන් බලන් හිටියේ 😊😊😊

    • @pemalatakariyawasam3743
      @pemalatakariyawasam3743 3 ปีที่แล้ว

      ඔයාටඅමිමටතිදරැචන්ටත්ගෝආදරේයි,අමිමටඉක්මන්සුවයපාර්ථාකරනවා‍දේවිපිිටයි,

  • @sansala6503
    @sansala6503 3 ปีที่แล้ว +1

    මිස් ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් .හැමදාම ආදරේයි .ඔයාගේ පවුලේ අයටත් බුදු සරණයි 🙏🙏 .❤️❤️❤️

  • @online2386
    @online2386 3 ปีที่แล้ว +8

    ආදරෙ ❤❤😍😍😍

  • @shanishani-ps4bm
    @shanishani-ps4bm 3 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාලා ඔක්කොටම..හරිම ශෝක් පව්ලක්..සමාජෙට බම්බු ගහන්න කියන්න ඕක තමා ජීවිතෙ විදිනවා කියන්නේ..😍😍😍😍

  • @sayurisakunthala4645
    @sayurisakunthala4645 3 ปีที่แล้ว +6

    ආසම චරිතයක් ❤

  • @RtfhfRygggj
    @RtfhfRygggj 11 หลายเดือนก่อน

    ලස්සනයි මොනව නැතත්......හිනාව ජිවිතය පුරාවට පවතිවා.....දිගාසිරි......ඔයාත් කලාවට ලැබුන උත්තම කලාවක්......මම හොරණ...
    B.s to you

  • @dinunuwanthi2313
    @dinunuwanthi2313 3 ปีที่แล้ว +4

    ශේන් පුතා දැක්කම ආදරේ හිතෙනවා ❤️එයා හරිම අහිංසකයි.. ❤️

  • @nethmidil8690
    @nethmidil8690 3 ปีที่แล้ว +2

    මම නම් එදා ඉදන් අද වෙනකන්ම එකම විදියට ආදරේ කරන පව්ලක්..දෙන්නටම අහින්සක හිනාවක් තියෙන්නෙ.සතුටින් ඉන්න හැමදාම

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @manjulamalkanthi8659
    @manjulamalkanthi8659 3 ปีที่แล้ว

    Akke api oyatalata hamadama adarei goodak... theruvan saranai!!!..🙏🙏🙏🙏🙏🙏🙏....💞💞💞💞💞💞💞

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +3

    අපේ ශේන් 👦 හොඳ තැනකට ඒවි.👏👏 සුබ පැතුම් 😘😘

  • @Wijesekara-l8e
    @Wijesekara-l8e 4 หลายเดือนก่อน +1

    ආදරෙයි ශේන් ❤️❤️❤️❤️❤ ඒ සිනහව 👍👍👍👍❤️🙏

  • @adnanalsadl4360
    @adnanalsadl4360 3 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කි ....❤❤❤

  • @devikajayawardena625
    @devikajayawardena625 3 ปีที่แล้ว

    ආසම සොදුරැ ගැහැනියක් සමිතා ෂේන් පුතාගේ අව්‍යාජ සිනහව එයා හරි අහිංසක දරැවෙක් ...ජේසු පිහිටයි සමිතා ඔයාගෙ අමිමාට නිරෝගි සුවය ලැබෙිවා ..ඔයාලා හැමොිටම ජේසු පිහිටයි

  • @vindyak838
    @vindyak838 3 ปีที่แล้ว +7

    මුලු පවුලම ආදරනීයයි 🌷

  • @GaganaGimhan-w7e
    @GaganaGimhan-w7e 2 หลายเดือนก่อน

    Mama missta godak kemati mama oyage video balanawa ලස්සනට සතුටින් inna miss❤❤❤❤

  • @malikasenseirathna7463
    @malikasenseirathna7463 3 ปีที่แล้ว +7

    ආදරෙයි.මමත්.කරලා.බලන්නන්කෝ.ආදරෙයි.ගොඩක්.බුදු.සරණයි

    • @nilmininilmini4180
      @nilmininilmini4180 3 ปีที่แล้ว

      බුදු සරනයි සතුටින් ඉන්න ආදරෙයි

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว

    අවංක නිහතමානි෴සංවිදි චරිතයක්෴අහිංසක හිනාවහරිම වැදගත්෴එවගේම මඩපහර ෴එල්ලවක වැරදි චොිදනා ෴සියල්ලම දරාගෙක ඉදිරියට යන ෴සංවෙි ගායිකාවක්෴තෙරැවන් සරනයි

  • @snirupasharjah3372
    @snirupasharjah3372 3 ปีที่แล้ว +5

    ❤❤❤❤👍👍

  • @Ishu5375
    @Ishu5375 2 ปีที่แล้ว

    Shen malli oya attatma godak Hoda puthek wagema sahodaryek....godak adarei malliyooo ❤️❤️😘

  • @rosankumara2855
    @rosankumara2855 3 ปีที่แล้ว +4

    💕💗💗💗💗

  • @anuradha8138
    @anuradha8138 3 ปีที่แล้ว

    Man godak ashama gaikawak akki oya ..godak ආදරෙයි ..❤️❤️❤️❤️..oyage sinduwalata godak ashai..පරිස්සමෙන් satutin inna හැමදාමත් ..බුදු සරණයි ..!!!!..

  • @dilshanfonseka399
    @dilshanfonseka399 3 ปีที่แล้ว +1

    ඔයාගෙ පුතායි දුවයි හොඳ දරුවො. මං නම් හරිම අාදරෙයි ඔයාලට..😍😍😘😘😘

  • @serlselan2861
    @serlselan2861 3 ปีที่แล้ว +1

    අනේ මිස් ලෝකයාගේ කටවල් වහන්න බැ මම නම් ගොඩක් ආදරෙයි දුවත් පුතත් හරිම අහිංසක පාටයි ඔයාලා හැමෝටම දළදා සමිදු පිහිටයි

  • @jeewarani9104
    @jeewarani9104 3 ปีที่แล้ว

    ඔයාලගේ වටිනාකමක් නොදන්නා අය තමයි ඔයාලට කතා කියන්නේ. ඔයාගේ පව්ලේ හැම දෙනාම හරිම අදරනියි. අපිත් ඔයාලට හරිම ආදරෙයි. sean පුතා ඔයාලට දෙවි පිහිටයි 🙏පරිස්සමින් ඉන්න.

  • @thanujasunimaluyana4953
    @thanujasunimaluyana4953 3 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න.....සදාකල්.....