Mm obathumiya dakala thiyenawa.oya kohomath hari lassanai. Ai wagema katha bahath harima hondai. Ai wagema oba thumiya kiyana onema deyak use karannath baya naha mokada oba kiyanne aththa. Obathumiyata godak pin 🙏
Ane sudu oya harima hodai oya su du bole oyage rana hansa uw 15:34 ela sinduweta mama asi matat eka lassanata keyanna puluwen oyata budusarani ❤❤❤❤❤❤❤❤❤❤❤
අපි නම් ඔයාට සහා පවුලේ සැමට හරිම ආදරෙයි,,ඔයාගෙ නිහත මානි කමට ඔයාට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා,,,ඔයා ලස්සනට ඉන්න හරිම ආඩම්බරයි,අපිට බුදු සරනයි,,ආදරෙයි හැමදාම,❤️❤️❤️❤️❤️❤️🙏👍
Wow ඔයා ගොඩාක් හිත හොඳ නිහතමානී කෙනෙක්..නිතරම සිනහමුසුව ඉන්න නිසා හරිම ප්‍රියමනාපයි.. බුදු සරණයි !!💎💎💎💎💎💎💎💎💎
❤️❤️❤️❤️❤️
ඔයා ගොඩාක් හිත හොඳ නිහතමානී කෙනෙක්..නිතරම සිනහමුසුව ඉන්න නිසා හරිම ප්‍රියමනාපයි.. බුදු සරණයි ...!!
ඔයාගේ හදවත හරිම ලස්සනයි.තව කෙනෙක් ලස්සන වෙනවට, ලස්සනට ඉන්නවා දැකලා සතුටු වෙන නිහතමානී කෙනෙක් සමිතා කියන්නේ.ඒ නිසාම වෙන්න ඇති සමිතා මිස් දවසින් දවස ලස්සන වෙනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා! දිනෙන් දින තව තව ලස්සන වේවා! ❤❤❤ බුදු සරණයි!
ඇත්තටම අවංක හදවතක් ඇති කෙනෙක්..ආදරෙයි❤
Natural Beauty .. 💛💛⭐⭐
අනේ ඔයා හරි හොදයි.ඇත්ත ,ඔයා කාගෙවත් හිත් රිදෙන දේවල් කියන්නෙ නැහැ නෙ.අපි ඒ ගැන කතා වෙනව.අපේ අම්මත් හැමදාම මතක් කරනව ආදරෙන් .ආදරෙයි හැමදාම❤❤❤❤❤
අනේ.. ඔයා ගායනා කරන ලස්සන බැති ගීතයක් මට අහන්න ලැබුණා හරිම ලස්සනයි මිහිරි. ඔබ තුමියගේ කටහඩ හරිම ලස්සනයි මං ඒ ගීතය නිසා ඔබ තුමිය ගැන තවත් පැහැදුනා. සිලුමිනි සෑය වදිම් ගීතය. ලස්සනට ගයනව❤❤❤❤❤
ඔබ තුමියගෙ වීඩියෝ මම ආසාවෙන් බලනව මම ආසම ගායිකාවක් තෙරුවන් සරණයි හැමදාම සකුට රැදේවා❤❤❤
Thank you miss apitanmbitin owata koheda salli miss oya sathutin inna budu saranai bohoma sthuti
මං ආසම ගායිකාවක්.හිරිම නිහතමනී ඔයා.බුදු සරනයි ❤❤
ඔයා ගොඩක් හොද කෙනෙක් සමිතා අක්කි මිනිස්සු විවිදාකාරයි ඔයා ඒවා හිතන්න එපා ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ඔයා ලංකාවේ ගත්ත කොලජන් එකේ නම ටිකක් මැසේජ් කරන්න පුළුවන්ද බුදුසරණයි ආදරෙයි ගොඩක් අක්කි ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි දන්නදේ. කියලා දෙනවා ට.. ඊලග වීඩියෝ එක මට ගොඩක් වටිනවා මොකද මට කෝන්ඩේ මුල සුදු වෙන ගැටළුව තියනවා..... ඔයාගේ පවූලේ සියළුම දෙනාට ජේසු පිහිටයි 💐
ඔයානම් හරිම නිහතමානී ගායිකාවක් මන් නම් ඔයාගෙ සිංදුවලට හරි ම ආසයි❤❤❤
කී දෙනෙක් නම් ඔයාගේ හිත රිදෙන දේවල් කියන්න ඇත්ද, ඒත් කවදාවත් කාගෙවත් හිත නොරිද්දපු කෙනෙක් ඔයා. එහෙම හිත හොඳ අය වයසට යන්නේ නෑ.හැමදාම ලස්සනයි.
හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.
අවංකවම ඇත්ත කියන ඔයා නිහතමානී කෙනෙක්. හැමදාමත් හොදින්, සතුටින් ඉන්න.
මේ ටික කරන්න දන්න කෙනෙක් හිටියා ලගින්ම ආශ්‍රය කරන නිසා දන්නවා ගොඩාක් මහතට ඉදලා කෙට්ටු උනා ඉස්සෙල්ලාම තෙල් සීනි පිටි කෑම අඩු කරන්න උදේ නැගිට්ටාම මද රස්නෙන් උනු වතුර බොන්න දවසක් ඇර දවසක් කුරුදු පොත්තක් කාලා මද රස්නෙන් වතුර බොන්න ඊටපස්සේ උදේට ,දවල්ට ,රෑට ගොඩාක් කන්නේ නැතිව සාමාන්‍ය විදියට කන්න බත් අඩුවෙන් එලවලු පලතුරු වැඩියෙන් කන්න. පුලුවන්නම් උදේට ඇට වර්ගයක් කන්න නැත්නම් මොනා හරි සැහැල්ලු කෑමක් කන්න .දවසක් ඇර දවසක් excise කරන්න excise කරන්න කම්මැලිනම් dance කරන්න පුලුවන් සිංදුවක් දාලා හොදට dance කරන්න .නෙල්ලි ,කරපිංචා නිතරම වගේ කෑමට එකතු කර ගන්න නැත්නම් කරපිංචා ,සුදුළූණු ,ගොරකා කොටලා ගොරකා චූර්නයක් හදාගෙනබත් එක්ක කන්න ඒ ගොරකා චූර්නයට කෙට්ටු වෙනවා.දවසට වතුර ලීටර් 2ක් බොන්න මේ දේවල් කරන්න අත්දැකීම් එක්ක කිව්වේ තව දෙයක් හැමදාම කණ්නාඩියෙන් බලනකොට මම කෙට්ටු වෙලා මට ලස්සන ඇගක් තියෙනවා කියලා හිතන්න මේ දේවල් කරන්න අනිවාර්යයෙන් result ලබෙනවා
❤ha🙏
ඔයා හරි ලස්සනයි.මම හරිම කැමතියි.ඔයාලා පව්ලටම.හරි හොද පව්ලක් ආසා හිතෙන.
ඔයා ගොඩාක් ලස්සනයි.බුදුසරයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න !!!
Akke me kiyana de karala balann kettu wei.anivaren.mama leth Dan dunna.athakota thama kettu wenn hugak balapewe@@SamithaMudunkotuwa
Miss oya nam enna enna ma lasani . oya mage game miss
ඔයාගේ ලස්සනවීමේ රහස හිත ලස්සන වීම,ඒක මූනෙන් පේනවා,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
ඔයත් ලස්සනයි, ඔයාගේ හදවතත් ලස්සනයි එදා වගේමයි අදත්. ඔය නිහතමානි කම හැමදාම තියන් ඉන්න සමිතා අක්කා. ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. හැමදාම සතුටින් ඉන්න.
ආයුබල ආයුබෝ වේවා!!!
මල් පිබිදීගෙන එන්නේ.......
මද මද හිමිදිරි යාමේ............. ❤❤❤❤❤ රත්තරං හඩක්. ඔබ තුමියට තියෙන්නෙ. ම මේ ඔබේ පැරැණි ගායනා අහලා තියෙනව .ඒ දවස් වලත් ගොඩාක් ලස්සන අහිංසක පිලිවෙලට ඉන්න දක්ශ කෙනෙක් ඔබ තුමය.ගොඩාක් ආදරෙයි.
ඔබ තුමිය හරිම නිහතමානී කෙනෙක් ..ස්තුතියි .ගොඩක්.
මටත් වයසයි හැටපහක් වෙනවා ඇත්තම දුවේ ඔයා කුහකනේ ඒකයි ඔයා ඔච්චර ඕපන්❤❤❤ ඇත්තටමයි ඔයාගේ දිහා බලන් ඉන්න පුළුවන් ලස්සන මූණක් ඔයාට තියෙනව
හිතහොද නිසා කොහොමත් ලස්සනයි අක්කා බුදුසරණයි ❤️
Mage jevithe dakapu awanka gatiguna teyena awanka charithayak.saththai.godak adarii❤❤❤❤❤
Dream start එකේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න හොඳම කමෙන්ට් දෙන්නෙ සමිතා මිස් සහ කීර්ති සර් මම හරිම ආදරේ කරන දෙන්නෙක් .සමිත මිස් හැමදාම ලස්සනයි ඒ වගේම ඔබ තුමියගෙ හිතත් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි...❤❤❤❤❤❤❤
Ane oya lassanai..❤eka ekkena hithana vidiha nisa oyawa dakina vidha wenas..mata nam hemadama oya lassanai samitha...adarei godak❤..kavi tath ehemai..adarei oyalata..❤️🌹
ඔයා මේකප් නැතුව කැතයි කියන්නේ කොහොමද? ඔයාගෙ පිහිටීමනෙ ලස්සන. බලන්නකො ඔයාගෙ ඇස් දෙක .නහයේ පිහිටීම තොල්වල පිහිටීම මුහුනේ හැඩය හිනහව ඒවා කොච්චර ලස්සනද පිටින් ගාන ඒවා නෙවෙයි ඔයාගෙ උපතින්ම පිහිටීම ලස්සනයි. ඇත්ත ඇති සැටියෙන් දකින්න සමහර මිනිස්සු කැමති නැහැ. අනුන්ගේ සිත් රිදවලා සතුටු වෙන්නයි බලන්නේ. නිතරම සිනහවෙන් විනෝදෙන් අනුන්ගේ සිත් නොරිදවමින් සතුටෙන් සිටින ඔයා මට නම් හරිම ලස්සනයි සමිතා. හදවත් කුණුවුන මිනිසුන් කියන ඒවාට සිත් නැවුල් ඇති කර ගන්න එපා.
N🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Ekanm ඇත්ත කතාව .eya harima ලස්සනයි .oya ge ගමන oya ynna.
❤❤❤❤
බුදුසරණයි. කරන කියන සියලු දේ සාර්ථක වේවා. ❤️❤️❤️
බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැදම ❤️❤️❤️❤️
Adareuiiii akki.sathutin inna lassanal..math oyawa xanugamanaya karanawa shok oya akki..parissamin inna budu saranai..akkiyooooo
අනේ මම ගොඩාක් ම ආදරය කරන කෙනෙක් ඔයා. ඔයා හරිම හොඳ නිහතමානී කෙනෙක්❤❤
Oya godak hodai mis mn godak kamrti❤❤❤❤❤ ane mt asai lasanata inna apita gsnne puluwan lesi dawal kohedan ganne kiunkooo
Mm obathumiya dakala thiyenawa.oya kohomath hari lassanai. Ai wagema katha bahath harima hondai. Ai wagema oba thumiya kiyana onema deyak use karannath baya naha mokada oba kiyanne aththa. Obathumiyata godak pin 🙏
Hari lassani ane oya eda wagemai tama❤
ජීවිතේ හරිම කෙටි...සතුටින් ඉන්න,එක තමා,වැදගත්කම ....
❤❤❤❤ budusaranai oyta ආදරෙයි oyta ❤❤
ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ මම අදමයි බැලුවේ සස්කයිබ් කරා
ආදරෙයි අක්කි හැමදාම ...තෙරුවන් සරණයි ඔයාට ..සතුටින් ඉන්න .පරිස්සමෙන් ඉන්න ...❤❤❤❤
කතා කරන විදිය අහන් ඉන්න ආසයි. ❤
Oya harima nihathamani sarala gathi pawathum athi kenek.harima lassanai .❤️ hamdama sathutin inna.adarei ..budu saranai .❤️❤️❤️
ආදරෙයි හැමදාම 💖 පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️❤️
ඔයා හරිම ලස්සනයි ප්‍රිය මනාපයි හිත හොද නිහතමානී කෙනෙක් බුදු සරණයි ❤❤❤❤
තෙරැවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ලෝකයා කියන දේවල් අදාලම නෑ ඔයාලා සතුටින් ඉන්න ❤
ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න....❤️❤️❤️
ඔබතුමියගේ කරැනාවන්න භාවය ඉතා අගයකරමි...බුදුසරනයි ...
Oyaaharimahoda
මමනම් ඔයාට සහ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️ඔයා කොහොමත් ගොඩාක් ලස්සනයි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
මාරම ලස්සනයි දැන්...❤❤❤
My favourite actress❤.jiwithe kawada hsri asay habahin dakinna.buduswranay obathumiyata❤
සමීතා ඔයා ගොඩක් ලස්සන කෙනෙක්.... මමත් ඉස්සර ගොඩක් මහතයි.... 97k වලට ගියා... දැන් 75 වලට ඉන්නේ.... උත්සහය තව 10 අඩු කරන්න.... මම කරන්නේ gym යන ගමන් කාබෝහයිඩ්‍රේට පාලනය කරන එක.... දවසටම 1 cup rice එළවළු, මාළු, මස්,බිත්තර ,පලතුරු හැම දෙයක්ම සාමාන්‍ය විදිහට කනවා. හැබැයි මම nuts වර්ග කනවා වැඩිපුර...almond, cashew, pistachio, walnut ,macadamia වාගේ දේවල් සහ ස්වභාවික නෙල්ලි යුෂ බොන්න..... you can do it.... you can go for your goal....
Harima lassanay Oba thumiya Budusaranay
ඔයා ඉස්සර ඉදලම.ගොඩාක්
ලස්සනයි හැමදාම ..සතුටින්..ඉන්න
Oya godak nihathamani kenek. Adare karana kenek.budusarani sathutin inna ❤❤
දමිතා කියන් ඔබතුමියට මම නම් හරිම ආදරේයි ඔබේ ඔය නිහත මානීකමට මම හරිම ආදරේයි බුදුසරණයි ❤️❤️❤️
සමිතා...❤
තෙරුවන් සරණයි ඔබතුමියට❤❤
ඔයා ලස්සනයි හැබැයි මම වැඩියෙන්ම ආදරේ ෂේන් පුතාට එයාගේ අහිංසක හිනාවට ගොඩක් ආදරෙයි ඔයා දරුවන්ට හදවතින්ම සුබපතනවා කියන එකටත් ආදරෙයි
Oya ලස්සනයි හරිම මිහිරි කතාව ❤❤❤❤❤❤❤❤
මම ආසම කෙනෙක් ඔයා..ඔයා හරි හොදයි💐....පුද්ගලික දේවල් කාටවත් වැඩක් නැහැ ..
මයා හරිම ලස්සනයි මම ආසම කෙනෙක් ඹයා❤❤❤❤❤❤
Anee ගොඩාක් adrei miss පරිස්සමෙන් inna budusarnai oyala හැමෝම ❤❤❤❤❤
ඔයා සතුටින් ඉන්න ගොඩක් ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
මට ඔයා ගාන cream ඒක කියන්න අක්කේ ඔයා කැමති නම්
Katha karana vidiha ahan inna asai miss❤❤❤
ඔබට කොලජන් ඕනෙ නැ ඔබතුමිය කොහොමත් ලස්සනයි බුදු සරනයි
තෙරැවන් සරනයි ඔයාලාගෙ පවුලෙ හැමොමටම අාදරෙයි සතුටෙන් ඉන්න❤❤❤❤❤❤❤
ඔයා හැමදාම ලස්සනයි හිත හොඳ අය කොහොමටත් ලස්සනයි .ඔයාට බුදු සරණයි !!!
Thank you ❤ so much
අනේ සමිතා අක්කි ඔයා ගොඩක් ලස්සනයි. චිරන්ත දුව පුතා එක්ක හැමදාම සතුටින් ඉන්න. ඔයාට එච්චර ලොකු දුවක් පුතෙක් ඉන්නවා කියලා කියන්න බැහැ. ඔයා චිරන්ත කවි ශාන් මේ ඔක්කොම ළඟ නිකං නිකං සහෝදරයෝ වගේ. ඒ තරම් ඔයා ලාබාලයි. ඔයාගේ දුවත් මගේ වයසමයි. ඉතින් කවි ඔයයි same age වගේ මටනම් පේන්නේ. ඒ තරම් ඔයා ලස්සනයි. ඔයාගේ හිත හොඳකම සහ ගුණ යහපත්කම් තමයි ඔයාගේ ලස්සනට හේතුව කියලා මම හිතනවා. ❤
බුදු සරණ . හැමදාම සතුටින් ඉන්න හිනාවෙලා
අපිටත් ගෙනත් dennako❤❤🎉❤
❤akki oya sathutin inna.adarei hamadama.
ඔයාට සමහර අය බනින්න එකම හේතුව චිරන්ත වගේ ලස්සන කඩවසම් තරැණයෙක් සමග විවාහ වීමයි.. කෙල්ලෝ ගොඩක් ඔයාට ඊර්ෂ්‍යාව තියෙනවා 😀😀
😂
@@SamithaMudunkotuwa 🤣
😅😅😅😂😂
Ane. Samitha. Akke. Thanks. Oya. Me videos. Aka. Dammata
සමිතා අක්කේ ඔයා කොහොමත් ලස්සන යි ❤❤❤❤මම හැමදාම බලනවා ඔයාලගේ විඩීයෝ බුදු සරණයි ❤️
Ane oya mahath unata ketha ne oyage lassanata MN hari asai.
ගොඩක් ආසාවෙන් බලන්නේ හැමදාමත් , නිහතමානී කම නිසයි අක්කා ඔයාට තවත් සතුටින් ඉන්න ලැබේවා 🙏 cyprus ❤️
Man harima asa kenek.. ❤️❤️
සමිතා ඔයා කොහොමත් ලස්සනයි..දෝණිටත් මම හරිම කැමතියි...තෙරුවන් සරණයි
හිත හොදනම් එයාලා ලස්සනයි ඔයා ගොඩක් හොදයි ලස්සනයි. සතුති siter ආදරෙයි ❤❤❤❤
මිස් මට උගන්වන්න බැරිද සංගීතය mister ජේසු පිහිටයි ✍️🤗💝💐😊
බුදුසරණයි ❤️ලස්සනයි
අනේ ඔයාට සාමාන්‍ය ඇගක් තියා ගන්න පුලුවන් දවසෙම වගේ උනු වතුර බීවම මම ජිම් ගිහින්ම නෑ ඒත් මගේ ඇග එකම වගේ මම බොන්නෙ උනු වතුර නිදා ගන්න ගියාමත් උනු වතුර ටිකක් බීල තමයි නිදා ගන්නෙ ඔයත් මුලින් කරල බලන්න හොදයිනම් දිගටම උනු වතුර පාවිචි කරන්න මේ අදහසක් විතරයි කැමතිනම් උනු වතුර බොන්න ....
ඔයා හරි නිහතමානි හරිම අදරනිය කෙනෙක් ඔයා ලස්සන වෙන්නෙ හිත හොදකමට ❤❤
Samitha akkiyooo oya kagenwath ahanna epa ...oya gattha teeranee hari hodama de gym yana eka..mamath mahathata hitiyee Dan shape 😊...Hoda gym ejakata yanna .god bless
ඔයා ගොඩක් අහින්සකයි අක්කී.මම නම් ඔයාට ගොඩක් ආදරෙයි.
Independent & open minded lady.
👍✅
හරිම නිහතමානීයි මිස් ඔයා.අපි ගොඩක් අාදරෙයි ඔයාට❤
@තාම ලස්සනයි.❤❤❤❤
ලස්සනායී ....... ඉතින් ..හැමදාම වගේ..ආදරෙයී ගොඩාක්...❤
හරි ලස්සනයි ඔයා.තවත් ලස්සන වෙන්න ඔයා. බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ❤
Harima nihathamani charithayak❤❤❤❤adarei hemada,lassana lamayo
Tikkak kettu unoth oya twath lassanat ede,chiranthata hodatma galpei, oya wasanawanthi ,❤❤❤❤❤
Oya harima lassanai gym gihilla kettut unama marama lassanata idi wish karanawa oya asa gaanata ikmanata enna labenna kiyala hemadaama asa gaikawak oya❤
ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ආදරේයි ගොඩාක්
ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනේ මම පොඩි කාලේ ඉදලම ගොඩක් ආදරෙයි අක්කේ ඔයාට බුදුසරණයි සරණයි ඔයාට🥰🥰
හරිම ආදරෙය් මැඩම් ඔයාට සහ පැමිලියටම බුදුසරණ ය් දෙවිපිහිටය්
harima lassan hadawathak thiyena kenek wayasa yanne neththe ekai
Akke mara lassanai adarei ❤🎉
Ane sudu oya harima hodai oya su du bole oyage rana hansa uw 15:34 ela sinduweta mama asi matat eka lassanata keyanna puluwen oyata budusarani ❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei godak Dewiyanwahanse oyage pawlatama ashirwada karanna sekwa
Ane mama nam oyata godak adarei mama godak asai oyage kata hadata ❤❤❤❤❤❤
ඔබ හරිම නිහතමානි කෙනෙක්..ස්තූතියි ❤
බුදු සරණයි 🙏🙏පරිස්සමෙන් ඉන්න...
සමිතා අක්කේ මට හරි ආසයි ඔයාව සැබවින්ම දකින්න ❤❤❤ඔයා හරිම හුද කෙනෙක් අක්කේ.,. බුදුසරණයි ඔයාට