මව් පදවිය ලබන ඔබ ඇසිය යුතු ම ධර්ම දේශනාව | Welimada saddaseela thero | Shraddha sitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2021
  • මව් පදවිය ලබන ඔබ ඇසිය යුතු ම ධර්ම දේශනාව | Welimada saddaseela thero | Shraddha sitha
    Saddhaseela thero bana, Saddaseela himi bana, Welimada Saddaseela himi bana, Welimada Saddhaseela thero 2021, Damnada, bana, bana sinhala, pinwath oba, budu Bana, Welimada Saddhaseela thero, kiribathgoda gnanananda thero, Saddaseela. swamin wahanse, Welimada, Saddaseela thero bana 2021, Shraddha_TV, Shraddha dharma deshana, mahamevnawa dharmadeshana, ශ්‍රද්ධා ධර්ම දේශනා, ශ්‍රද්ධා රූපවාහිනිය, ශ්‍රද්ධා, ලොවෙහි, රාහුල මාතා යසෝදරා,
    #saddaseelathero
    #saddaseela_thero
    #welimadasaddaseelathero
    #welimada_saddhaseela_thero
    #shraddhatv
    If you like this channel
    Comment
    Like
    Subscribe
    Share

ความคิดเห็น • 459

  • @pushpakumara6262
    @pushpakumara6262 8 หลายเดือนก่อน +109

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමේ පිනෙන් මගේ කුසට පින්වත් දරුවෙකු ලැබේවා. මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා ...මේ ධර්ම දේශනාවට සවන් දෙන හැමෝගෙම ආශිර්වාදය මට ලැබේවා.සාදු.සාදු.සාදු.

    • @user-pl7cy7sr8n
      @user-pl7cy7sr8n 7 หลายเดือนก่อน +6

      Oyata wagema matath mawak wimata wasanawa lebewa... sadu sadu sadu.. 🙏🙏🙏

    • @imasaki9642
      @imasaki9642 6 หลายเดือนก่อน +3

      Obage kirisihinaya saba wewa theruwan saranai

    • @prabhahidilhani5524
      @prabhahidilhani5524 5 หลายเดือนก่อน

      🙏👍

    • @dhuni-hg5eq
      @dhuni-hg5eq 5 หลายเดือนก่อน +1

      ඔබගෙ කිරි සිහිනය සැබෑ වේවා අම්මා බුදු සරනයි 🙏🙏

    • @user-py7ti2ew9j
      @user-py7ti2ew9j 5 หลายเดือนก่อน +1

      Obage kiri sihinaya saba wewa....sadu sadu sadu...🙏🙏🙏

  • @user-kf5st8mz5w
    @user-kf5st8mz5w 5 หลายเดือนก่อน +39

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෙක් වේවා.... සියලුම අගපසගයෙන් පිරිපුන් දරුවෙකු වේවා 🙏🙏🙏

  • @tvnipzz
    @tvnipzz 6 หลายเดือนก่อน +26

    මගේ බිරිදගේ කුසෙහි පින්වන්ත දරුවෙකු පිලිසිද ගනීවා🙏🙏🙏

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 10 หลายเดือนก่อน +41

    මගේ කුස පිලිසිද ගත් පින්වත් දරුවන් තිදෙනා නිදුක් නිරෝගී වාසනවන්ත පින්වත් සත්පුරැශ අංගසම්පූර්න දරුවන් වේවා🙏🙏🙏🙏🙏

    • @user-gb8mt1gw5d
      @user-gb8mt1gw5d 4 หลายเดือนก่อน

    • @darshanipieris3987
      @darshanipieris3987 2 หลายเดือนก่อน

      Budusaranai amma 🙏❤️
      Ruwanweli maha se rajunge, sri maha bo samindunge, uthum dalada wahansege pihita ashirwadayama labewa 🙏💙♥️💙

  • @pramodya_94
    @pramodya_94 9 หลายเดือนก่อน +39

    මාගේ බිරිඳ ගේ කුසේ සිටිනා දරුවා සත්පුරුශයෙක් වේවා 🙏🙏🙏 නීරෝගී දරුවෙකු වේවා 🙏🙏🙏අංගුලිමාල පිරිත ආනුබාවයෙන් 🙏🙏

  • @sathyacostha481
    @sathyacostha481 5 หลายเดือนก่อน +26

    බුදුන් වහන්සේගේ පිහිටෙන් මට ඉක්මන් දරු සම්පතක් ලැබෙවා .🙏🙏🙏

  • @shelaniharshika5812
    @shelaniharshika5812 4 หลายเดือนก่อน +24

    මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ පින්වත් දරුවකුම වේවා... සෑම දරුවකුම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @nethulilinara7764
    @nethulilinara7764 8 หลายเดือนก่อน +46

    මාගේ කුස තුල සිටින දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් නීරෝගි පින්වත් දරුවන් වේවා ..........දරුවන් බලාපොරොත්තුවදුක් විදින අහිංසක ආදරනීය දෙමාපියන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏 දලදා සමිදු පිහිටයි ..........

  • @user-zl4wi3jb5c
    @user-zl4wi3jb5c 8 หลายเดือนก่อน +37

    මාගේ කුසට පින්වන්ත වාසනාවන්ත සත්පුරුෂ නිවුන් දරුවන් පිලිසිදේවා! 🙏සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා!🙏

    • @malishakavindi8153
      @malishakavindi8153 4 หลายเดือนก่อน

      🥺♥️

    • @user-sb6re5ls9x
      @user-sb6re5ls9x 2 หลายเดือนก่อน +1

      ඔබෙත් මගෙත් නිවුන් දරු සිහිනය සැබෑ වේවා❤❤❤

  • @user-xg2xv7hr4e
    @user-xg2xv7hr4e 10 หลายเดือนก่อน +51

    සියලුම අම්මාවරුන්ගේ කුසතුළ වැඩෙන දරුවන් සියලු අඟපසගයන්ගෙන් පිරිපුන් වාසනාවන්ත නිරෝගී දරු උපතක් ම වේවා

  • @chinthekaanil1202
    @chinthekaanil1202 5 หลายเดือนก่อน +10

    අංගුලිමාල මහා මහරහතන් වහන්සේගෙ පිහිට ලැබේවා මගෙ කුසෙ වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් කුසෙ පිලසිද ගනිතිව සඳු 🎉❤❤❤❤❤❤

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 10 หลายเดือนก่อน +30

    අනන්ත බුදු ගුන බලයෙන් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @kasunsudarshana6669
    @kasunsudarshana6669 10 หลายเดือนก่อน +35

    අන්ගුලිමාල පිරිතේ ආනු බාවයෙන් නීරෝගී දරුවෙක් මාගේ කුස පිලිසිද ගනිත්වා සාදූ සාදූ සාදූ .........

  • @leelanganipriyadarshika8609
    @leelanganipriyadarshika8609 10 หลายเดือนก่อน +20

    අංගුලිමාල රහතන් වහන්සේ ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා තෙරුවන් සරණයි

  • @samathakumar4011
    @samathakumar4011 9 หลายเดือนก่อน +22

    මගේ කුසට මේ මාසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙනකු පිලි සිද ගනි ත් වා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගෙ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @lakshaninavodya3944
    @lakshaninavodya3944 10 หลายเดือนก่อน +176

    මගේ කුස තුල සිටින දරුවා ⁣මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෙක් වේවා..❤🙏🙏🙏

    • @heshiabeywardhana5251
      @heshiabeywardhana5251 10 หลายเดือนก่อน +3

      Mage kuse sitina daruwa da esema wewa.. anikuth siyaluma daruwo ese wewa.🙏🙏🙏

    • @ruvinikaushalya8797
      @ruvinikaushalya8797 9 หลายเดือนก่อน +1

      🙏💙🧡💛💚❤️🙏❤️💚💛🧡💙🙏

    • @ruvinikaushalya8797
      @ruvinikaushalya8797 9 หลายเดือนก่อน +1

      💚❤️🙏🙏🙏

    • @RashmiDanajana
      @RashmiDanajana 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

    • @user-vp1tr8gk4t
      @user-vp1tr8gk4t 7 หลายเดือนก่อน +1

      🎉🎉සෑම දරුවෙක් යම් /ඔබට මට වරදින් වාර🎉🎉 අනන්තයි 😂 ඇයි බුදු දහම හදන ඔවූන් ආදරෙ කරන අයව වලත්ත විදිහට දකිනනෙ😂 එතකොට ආදරෙ ඇති කරන පත්තිනි😂😂 මෑණියනූත් වලත්ත වෙන්න එපැයි..නිරය යනූ මනසෙ විකූර්තිය යි..😂😂බණ නොකෙරෙන හෑත්ත නිසා අහිංසක අංගූලි මාල යක් දාගන්න පාර කපපූ.😂😂 පාහරයො සෑමදා රජයට බදු ගෙවනනෝ ය😂😂😂

  • @chalaniwathsala4628
    @chalaniwathsala4628 10 หลายเดือนก่อน +74

    අනන්ත වු බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා !!!

  • @pawaninisansala9460
    @pawaninisansala9460 7 หลายเดือนก่อน +11

    මාගේ කුස තුල ඉන්නා දරුවා සේම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝත් සත්පුරුෂයින්ම වේවා. සියලුම මව්වරුන් ආරක්ෂා වේවා. 🙏🙏🙏

  • @user-gb8mt1gw5d
    @user-gb8mt1gw5d 4 หลายเดือนก่อน +8

    මගෙ කුසේ ඉන්න පුතු පැටියා නිදුක් නීරෝගී අංග සම්පූර්න දරුවෙකු වශයෙන් මෙලොවට බිහි වන තෙක් සියළුම දෙවියන්ගෙ ඇල්ම බැල්ම ලැබේවා❤ඒ වාගේම සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින දරුවන් එසේම වේවා.දරුවන් නැති මව්වරුන්ගෙ කිරි සිහිනට සැබෑ වේවා

  • @shashikashashika2312
    @shashikashashika2312 9 หลายเดือนก่อน +21

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සිලුම අම්මා වරුන්ට සත්පුරුෂවත් නිරෝගී දරුවන් බිහි වේවා 🙏🙏🙏

  • @user-dd8bm6lv7z
    @user-dd8bm6lv7z 7 หลายเดือนก่อน +11

    මාගේ කුසේ ඉන්න දරුවත් අනෙක් මවුවරුන්ගේ කුසේ ඉන්න දරුවන් නීරෝගීව බිහි වෙන්න ශක්තිය ලැබේවා දරුවන් නොමැති අම්මලාට ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා බුදු සරනයි සියලු මවුවරුන්ට

  • @sudeshtharangasudeshtharan147
    @sudeshtharangasudeshtharan147 8 หลายเดือนก่อน +11

    අනන්ත බුදු ගුණ බලයෙන් මෙම මස තුල සත්පුරුෂ දරුවෙකු මා කුස පිළිසිද ගනිත්වා. ඔබ සියළු දෙනාගේ කුස තුළ සිටින්නා වු දරුවන් නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවන්ම වේවා.

  • @suershmadusanka9876
    @suershmadusanka9876 ปีที่แล้ว +58

    අන්ගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනුබාවයෙන් මාගේ කුසට සත්පුරුෂ නිදුක් නීරෝගී සුවපත් දරුවෙකු හිමි වේවා 🙏🙏🙏

  • @hasharakalpani5125
    @hasharakalpani5125 10 หลายเดือนก่อน +10

    අංගුලිමාල මහාරහතන් වහන්සේගෙ පිහිටෙන් මගෙ කුසෙ සිටින දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා 🙏🙏

  • @achinisewwandi6389
    @achinisewwandi6389 6 หลายเดือนก่อน +10

    මගේ කුස තුල සිටින දරු පැටියා මෙන්ම අනෙකුත් සියලු දරුවන් සියලු අගපසගයෙන් සම්පූර්ණ විි පින්වත් බෝසත් ගුණ ඇති සත්පුරුෂයකු ලෙස ⁣බිහි වේවා ..නිදුක් වේවා ..නිරෝගී වේවා ..සුවපත් වේවා ..

  • @gishmiravishka3038
    @gishmiravishka3038 10 หลายเดือนก่อน +26

    මාගේ කුසේ සිටිනා මාගේ දරුවා සේම සියලුම මව්වරුන්ගේ කුසේ සිටිනා සියලුම දරු පැටවුන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුවන් වෙත්වා🙏🙏

    • @Hansirashmila
      @Hansirashmila 9 หลายเดือนก่อน +2

      Mage kusa thula sitinaa daruwa menma anekuth daruwoda sathpurushayekma wetness!!!!

  • @prathibhagunasekara7409
    @prathibhagunasekara7409 9 หลายเดือนก่อน +15

    මාගේ කුස තුල සිටින දරු පැටියාම සේම සියලු මව් කුසක් දරා සිටින මව්වරුන්ගේ දරු පැටව් නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුත් සත් පුරුෂයන් වේවා..🙏🙏

  • @lakmalimunasingha1297
    @lakmalimunasingha1297 9 หลายเดือนก่อน +4

    මගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🌼

    • @niroshasanthamali3770
      @niroshasanthamali3770 4 หลายเดือนก่อน

      ඉක්මනින් දරු sinaya සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @wdsaubagya434
    @wdsaubagya434 10 หลายเดือนก่อน +39

    මාගේ කුසේ සිටින දරුවා සේම සියලු දරුවන් නීරෝගී අංග සම්පුර්ණ දරුවන් වේවා .🙏🙏🙏

  • @onlineshopingisu3985
    @onlineshopingisu3985 10 หลายเดือนก่อน +25

    මට ඇතුළු සියලු මව් වරුන්ට සත්පුරුෂ නිරෝගී දරුවන් බිහි වේවා ❤🙏🙏

  • @sunethchanka9545
    @sunethchanka9545 10 หลายเดือนก่อน +26

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ට අංගුලිමාල තෙරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏සත්පුරුෂ දරුවෙකු ලැබේවා

  • @prabashwaridhananjala-tq5lh
    @prabashwaridhananjala-tq5lh 5 หลายเดือนก่อน +7

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලුම දරුවෝද සත්පුරුශයෙක්ම වේවා ! සියලු අගපසගයන්ගෙන් යුත්ත නීරෝගී බුද්ධිමත් පැහැපත් පිංවන්ත දරුවෝම වේවා !

  • @shamaleesandya7475
    @shamaleesandya7475 11 หลายเดือนก่อน +22

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ ඉන්නා දරුවා සත්පුරුෂකු වෙිවා....නිදුක් නිරොගි දරු පැටියෙක් බිහි වෙිවා

  • @isurinawoda1411
    @isurinawoda1411 9 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනේ බලයෙන් මා ගේ හා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @dhuni-hg5eq
    @dhuni-hg5eq 5 หลายเดือนก่อน +8

    මගෙ කුස තුල සිටින දරුවා මෙන්ම සියලු මව්වරුන්ගෙ කුස තුල වැඩෙන දරුවන් සත්පුරුශ දරුවෙක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bw5vv4qu2q
    @user-bw5vv4qu2q 6 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම නැති උනා බණ ටික ඇහුවට පස්සෙ

  • @dedununisansala1032
    @dedununisansala1032 10 หลายเดือนก่อน +9

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට සියලු මව්වරුන්ට ලැබේවා🙏🙏

  • @rasangikakularathna5425
    @rasangikakularathna5425 10 หลายเดือนก่อน +17

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුන්ගේ කුස තුල සිටින දරුවන් නීරෝගි වේවා.....සත්පුරුෂයෙක් වේවා...🙏🙏🙏🙏🙏

  • @shanumanu1805
    @shanumanu1805 4 หลายเดือนก่อน +3

    මේ ධර්ම දේශනයේ පින් මහිමයෙන් මගේ කුස තුලට සත්පුරුෂ දරුවෙකු ලැබේවා

  • @user-dr1bi7lh6z
    @user-dr1bi7lh6z ปีที่แล้ว +35

    සාදු සාදු සාදු මගේ කුසේ සිටින දරුවා අංගුලි මාල පිරිතෙ ආනු බවෙන් ආරක්ෂා වේවා සාදු සාදු සියලු ම මව් වරුන්ගේ කිරි සිහින ය ඉක්මනින් සැබෑ වෙවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @gayansamaranayaka1435
    @gayansamaranayaka1435 ปีที่แล้ว +65

    අංගුලිමාල මහාරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා සත්පුරුශයෙක් වේවා🙏🙏

    • @vanshanimaddumage9990
      @vanshanimaddumage9990 10 หลายเดือนก่อน

      Thamange menma anith ayage daruwanuth pinwantha sathpurushayo wewaai pathanna

    • @erangaishanthi3330
      @erangaishanthi3330 10 หลายเดือนก่อน

      ​@@vanshanimaddumage9990ae❤
      ❤Qqe

    • @ruvinikaushalya8797
      @ruvinikaushalya8797 9 หลายเดือนก่อน

      🙏❤️💚💛🧡💙🙏

  • @SevuvandiSenabandara-ik8ov
    @SevuvandiSenabandara-ik8ov 7 หลายเดือนก่อน +5

    මගෙ කුසෙ වැඩෙන දරැවා පින්වත් දරැවෙක් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ut7lz6rr5x
    @user-ut7lz6rr5x 2 หลายเดือนก่อน +3

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගෙ කුසතුල ඉන්න දරුවන් සත් පුරුෂ පින් වන්ත දරුවන් වෙවා🙏🙏🙏❤

  • @MaheshikaSewwandi-eh8ly
    @MaheshikaSewwandi-eh8ly 10 หลายเดือนก่อน +16

    මාගේ කිරි සිහිනය ඉතා ඉක්මනින් සෑබෑ වේවා කියලා ප්‍රර්ථනා කරවා.....මානසිකව වැටිලා ඉන්නේ දැන් 😢😢😢

    • @JayanthaJayantha-ev2rw
      @JayanthaJayantha-ev2rw 5 หลายเดือนก่อน

      එසේම වේවා ❤❤❤

    • @user-yh8xe2jq9l
      @user-yh8xe2jq9l 4 หลายเดือนก่อน

      Angulimala maharahathunge anubawa balayen ube kirisihinaya saba wewa

    • @pradeepapradeepa8776
      @pradeepapradeepa8776 4 หลายเดือนก่อน

      oyage kiri sihine ikmanatama sabe wenna kiyala praththana kranawa. 🙏🙏matath awrudu 10yakata passe mage sihineth sebe una. ea nisi balaporoththu athahera ganna epa.

    • @pradeepapradeepa8776
      @pradeepapradeepa8776 4 หลายเดือนก่อน

      mama udeta රනවරා මල් තම්බලා බිව්වා. පොල් වතුර බොන්න. anamalu කෙසෙල් කන්න.

  • @shashinimadushika1
    @shashinimadushika1 10 หลายเดือนก่อน +8

    Angulimalamaha රහතන් වහන්සේගේ පිහිටෙන් mge daru patiya සියලු agapasagayangen පරිපූර්ණ නිරෝගී daru patiyek වේවා 🙏🙏🙏🙏

  • @maneeshashashini7500
    @maneeshashashini7500 5 หลายเดือนก่อน +5

    මෙම දේශනාවේ ආනුභාවයෙන් මා ඇතුළු සියලු මවුවරුනගේ කුසට පිංවන්ත දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏

  • @user-em5gc6fy8m
    @user-em5gc6fy8m 10 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගෙ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා කියා පාර්තනා කරන්න් මෙ බන ටික අහපු පිනෙන් මගේ කිරිසිහිනය ඉතා ඉක්මනන් ඉටු වෙවා

    • @nishanthaharishchandra6785
      @nishanthaharishchandra6785 10 หลายเดือนก่อน

      Oyata ikmaninma kiri sihinaya itu wewa

    • @manjulamadhushani3590
      @manjulamadhushani3590 10 หลายเดือนก่อน

      ඔයාගෙ ප්‍රාර්ථනය තෙරුවන් බලයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ඉටු වේවා ...🙏🙏🙏

    • @user-kd5gg7cp4b
      @user-kd5gg7cp4b 6 หลายเดือนก่อน

      ​@@nishanthaharishchandra6785අංගුලි මාල රහත් තෙරැන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සැම මවකගේම කුසතුල සිටින දරැවන් සත්පුරැෂයෝ වෙත්වා දේශනාව සිද්ද කල නොදන්නාදේ කියාදුන් අපෙහාමුදුරැවන් වහන්සේට මෙය දාර්ම දානයක්ම වෙවා පිරිනිවිම පිණිසම හේතු වාසනාවේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h 28 วันที่ผ่านมา +1

    මේ දර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ පිනෙන් මගේ කුසට පින් වත් දරුවෙක් ලෑබේවා, ඉක්මනින් මගේ කිරි සිහිනය සෑබෑ වේවා, සාදු සාදු සාදු

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 4 หลายเดือนก่อน +4

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින සියලු දරුවනුත් සත්පුරුෂ දරුවන් වේවා🙏නීරෝගීව බිහි වේවා🙏

  • @user-yw4vb8jb8g
    @user-yw4vb8jb8g 7 หลายเดือนก่อน +4

    සාදු සාදු අංගුලිමාල මහ රහතන් වහන්සේගේ බලයෙන් මට පුතෙක් ලැබේවා ලැබේවා ❤️💙❤️💙🙏🙏🙏

  • @Saduwa5539
    @Saduwa5539 8 หลายเดือนก่อน +6

    සාදු...සාදූ...සාදූ..නිදුක් නීරෝගී රටට වැඩදායි ලමයින් පිරිසක් බිහිවේවා 😊❤

  • @imeshakavindi4153
    @imeshakavindi4153 9 หลายเดือนก่อน +2

    Mage kiri sihinaya Saba wewa!

  • @thakshiladissanayake4871
    @thakshiladissanayake4871 10 หลายเดือนก่อน +6

    පිටරටක ඉදන් වුවද මේ බණ අහන්න සැලැස්සූ සියලුම දෙනාට බොහෝම පිං.

  • @user-bh1cl1tz7c
    @user-bh1cl1tz7c 7 หลายเดือนก่อน +4

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා නීරෝගීමත් වැඩෙත්වා 🙏🙏🙏

  • @UshithiDulanja-es4ws
    @UshithiDulanja-es4ws 9 หลายเดือนก่อน +4

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් , තිස්තුන් කෝටියක් දෙවි රැකවරනෙන් මාගෙ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරු ගැබවල් ආරක්ෂා වෙත්වා... කිරි සිහිනයක් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ ඒ සිහිනය සැබෑ වෙත්වා....❤️සත්පුරුෂ දරුවන්ම ලැබෙත්වා.... 🙏🙏

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 10 หลายเดือนก่อน +13

    මගේ කුසෙ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා

  • @sandunigamage3094
    @sandunigamage3094 9 หลายเดือนก่อน +5

    Sadu... sadu...🙏🙏🙏🙏🙏
    බොහෝම පින් ඔබ වහන්සේට
    Mage කුසේ සිටින දරුවාට මෙන්ම sema mau kusakama සිටින දරුවන්ට angulimala maha රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.. daruwan pathana සියලු දෙනාටම පින්වත් daruwan pilisida ganna ලැබේවා ...🙏🙏

  • @manjulasadamali6442
    @manjulasadamali6442 10 หลายเดือนก่อน +4

    සාදු සාදු මගේ කුසේ සිටිනා දැරුවද අනිකුත් දරුවෝද පරිපුර්ණ දරුවෙකු බිහි වේවා

  • @deshaniwanigasekara3085
    @deshaniwanigasekara3085 10 หลายเดือนก่อน +6

    මාගේ කුස තුළ පිළිසිදගත් දරුවා නිදුක් වේවා ! නීරෝගී වේවා ! දීර්ඝ ආයුශ ලබත්වා!❤❤❤❤සත්පුරුෂ දරුවෙක් ම වේවා !🙏🙏🙏🙏

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 7 หลายเดือนก่อน +3

    උතුම් තෙරුවන් ආනුභාවයෙන් මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා..සියලුම මවුවරුන්ගේ යහපත් ප්‍රාර්තනා ඉටුවේවා..

  • @jayanichandima8492
    @jayanichandima8492 7 หลายเดือนก่อน +3

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නීරෝගී වේවා🙏💖

  • @DeenaHettiarachchi-pw6sy
    @DeenaHettiarachchi-pw6sy 7 หลายเดือนก่อน +4

    අංගුලිමාල මහ තෙරුන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් සත්පුරුෂයෝම වෙත්වා...
    නිදුක් නිරෝගි ගුණ යහපත් දරු සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @nilanthini5510
    @nilanthini5510 8 หลายเดือนก่อน +4

    අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසට පිංවත් දරැවෙකු ලැබේවා ...!බුදු සරනයි දරැවන් පතනා සියලු මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...!

  • @MaduRathnayaka-pw4gr
    @MaduRathnayaka-pw4gr 10 หลายเดือนก่อน +4

    මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් මාගේ දරුවා නිදුක් වෙවා, නීරොගි වේවා, සුවපත් වෙවා, සත්පුරුශ දරුවෙක්ම වේවා

  • @indikaabenayaka9512
    @indikaabenayaka9512 4 หลายเดือนก่อน +2

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුසට නිරෝගී සත්පුරුශ නිවුන් දරුවන් ලැබේවා .. අනෙකුත් සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!!

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 5 หลายเดือนก่อน +3

    අංගුලිමාල මහා රහතන් වහන්සේ ගේ ආනුභාවයෙන් මගේ කුසට සත් පුරුෂ පින්වත් දරුවකු ලැබෙිවා . සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සැබැවෙිවා.!!!

  • @user-hj8wi1nl5o
    @user-hj8wi1nl5o 9 หลายเดือนก่อน +3

    මගේ කුස තුල සිට්නා දරැපැට්යා සත්පුරැෂයෙක්ම වේවා 🙏🙏 අනෙකුත් උපදින සියලු දරැවෝද එසේ වේවා 🙏🙏

  • @user-wh1ot9tz7v
    @user-wh1ot9tz7v 8 หลายเดือนก่อน +4

    අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා පින්වත් ,ගුණ යහපතක් ,සත්පුරුශ ,බුද්දිමත් ඥානවත්, නිරෝගී වාසනාවන්ත අංගසම්පූර්න දරුවෙක් වේවා .

  • @hashipiyasena8967
    @hashipiyasena8967 8 หลายเดือนก่อน +3

    මගේ කුස තුල සිටින දරු පැටියත් මෙ ලොව සියලුම මවු වරුන්ගේ දරුවන්ද සත්පුරුශයෙක් වේවා. අංගුලි මාල මහරහතන් වහන්සේගේ සෙත ලැබේවා .

  • @shanikajayawardane8795
    @shanikajayawardane8795 10 หลายเดือนก่อน +18

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරු පැටියා සියලු ම අගපසගයන්ගෙන් යුත් අංගසම්පුර්න නිදුක් නීරෝගි පින්වන්ත දරු පැටියෙක් වේවා....

  • @RasheenUmesh
    @RasheenUmesh 6 หลายเดือนก่อน +3

    අංගුලිමාල මහ රහතාන් වහන්සේගේ පිහිටෙන් පත්තිණි මැණියන්ගෙ පිහිටෙන් සියලු මව්වරුන්ට සත්පුරුශ දරුවාන් බිහි වේවා 🙏🙏🙏🙏

  • @user-uf1di2ul8u
    @user-uf1di2ul8u 4 หลายเดือนก่อน +2

    මාගේ කුස තුල සිටින දරුවා පින්වත් වාසනාවන්ත නිරෝගිමත් දරුවෙක් වේවා..ඒ වගේම අන් සෑම මවකගේ කිරි සිහිනය මේ අයුරින්ම සැබෑ වේවා..දලදා සමිදු පිහිටයි....

  • @IsuriNawanjana
    @IsuriNawanjana 3 หลายเดือนก่อน +1

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුශයෙක් වේවා... සියලු අගපසගයෙන් පිරි දරුවන් ඉපදෙවා... බුදු රදුන්ගෙ පිහිට වාසනාව ලැබෙවා සියලු මව්වරුන්ගෙ කුස තුල සිටින දරුවන්ට මෙන්ම සියලු මව්වරුන්ටද කිරි මවක් විමට සිතන සියලුමදෙනාට හොද දරුවෙකු ලැබෙවා...🙏🙏🙏🙏

  • @user-tg1xv9zj9p
    @user-tg1xv9zj9p 6 หลายเดือนก่อน +3

    මාගේ කුසේ සිටින දරැවා වාගේම අනිකුත් දරැවන්ටද තෙරැවන් සරණයි 🙏🙏🙏🌼🌼❤️

  • @Wasanadilrukshi1999
    @Wasanadilrukshi1999 5 หลายเดือนก่อน +3

    මගේ කුස තුලටත් සත්පුරුෂ දරුවන් ලැබේවා.

  • @milanikumari707
    @milanikumari707 4 หลายเดือนก่อน +3

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙක් මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂ දරුවන් වේවා 🙏🙏🙏නිරෝගී දරුවන් වේවා ❤❤

  • @sachimaduthilakawardana2471
    @sachimaduthilakawardana2471 10 หลายเดือนก่อน +11

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා සත්පුරුෂයෙක් වේවා 🙏🙏🙏🙏

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 4 หลายเดือนก่อน

      Mage kuse sidina daruwa wagema anith ammalage daruwan araksha wewa

  • @warunideshani342
    @warunideshani342 11 หลายเดือนก่อน +14

    මාගේ කුසේ සිටිනා දරුවාද සත්පුරුෂ නිදුක් නීරෝගී දීර්ඝායුෂපිරි පින්වත් දරු පැටියෙක් වේවා!

  • @sewwandishani1410
    @sewwandishani1410 10 หลายเดือนก่อน +4

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ආනුභාවයෙන් මාගේ කුසේ සිටින දරුවා සත්පුරුශ දරුවෙක් වේවා...

  • @ThariduNadeesha-di5oc
    @ThariduNadeesha-di5oc 5 หลายเดือนก่อน +3

    මට ඇතුළු සියලුම මවු වරුන්ට නිරොගී සත්පුර්ශ දරුවන් ලැබේවා🙏🙏❤

  • @Rameesha_Wishmanjali
    @Rameesha_Wishmanjali 9 หลายเดือนก่อน +4

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙක් වේවා !❤❤

  • @jdilinirasnjanadilini7436
    @jdilinirasnjanadilini7436 10 หลายเดือนก่อน +5

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේත් දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියලුම දෙනාගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @Yoshi---official.1214
    @Yoshi---official.1214 8 หลายเดือนก่อน +3

    මගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් දරුවන්ද නීරෝගී වාසනාවන්ත සියලු අගපසග ඇති දරුවෙකු වේවා ! 🙏🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 หลายเดือนก่อน +8

    බොහොමයක් හොද
    දේශනාවක් අසන්නට ලබා දුන්,
    පිංවත් හිමි යනි ඔබ වහන්සේ ට
    අනේ ක ජාතී සංසාරේ බොහොමයක් පිං සිදු වේවා... මාගේ නමස්කාරය ම වේ වා..🙏🙏🙏 සාදු සාදු සාදු.. නමෝ බුද්ධාහය..🙏🙏🙏

  • @user-cd6xy9im7u
    @user-cd6xy9im7u 4 หลายเดือนก่อน +3

    මගේ කුසේ සිටින දරුවා සත්පුරුශ යෙක්ම වේවා!!! දරුවන් කුසදැරු සියලුම මවුවරුන්ට ද සත්පුරුශ දරුවන් ලැබේවා !!!

  • @dinushikamadhushani1480
    @dinushikamadhushani1480 6 หลายเดือนก่อน +3

    මාගේ කුස තුල සිටින දරුවා සත්පුරුශ දරුවෙක් වේවා.. මාගේ කුස තුල සිටින දරුවා බුදුන් සරණ , දහම් සරණ ,සංඝයා සරණ යත්වා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ... නමෝ බුද්ධාය

  • @IsharaUmayangani-fr4tu
    @IsharaUmayangani-fr4tu 10 หลายเดือนก่อน +6

    මාගේ කුසේ සිටිනා දරුවා සත් පුරුෂයෙක්ම වේවා ..........🙏🙏🙏🙏🙏

  • @gayanidisanayake499
    @gayanidisanayake499 9 หลายเดือนก่อน +4

    Mage කුසේ වැඩෙනා දරුවා සියලු අග පසගයෙන් පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතක්‌ ලැබේවා ❤️🙏🙏🙏

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 2 หลายเดือนก่อน +1

    මා මෙන්ම කුසට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම කුසට සත්පුරුශ දරුවෙක් ලැබේවා ! හැම අම්ම කෙනෙක්ගෙම කුසේ ඉන්න දරුවා සත්පුරුශ දරුවෙක් වේවා ! තුනුරුවන්ගෙ පිහිටයි !

  • @user-hh5nq9cq5u
    @user-hh5nq9cq5u 5 หลายเดือนก่อน +1

    මෙ ධර්ම දෙශනාව ශ්‍රේෂ්ඨ බලෙන් මගෙ කුසෙ සිටි දරුවා පින්වත් දරුවෙක් ලැබෙවා

  • @user-ok5kf6yz1t
    @user-ok5kf6yz1t 6 หลายเดือนก่อน +3

    මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම සියලු අම්මාවරුන්ටම පින්වත් දරු සම්පත් ඉක්මනින්ම ලැබේවා..

  • @user-wv6cs2hr5m
    @user-wv6cs2hr5m 4 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනූභාවයෙන් මගෙ කුසේ වැඩෙන දරුවා
    සත්පුරුෂ දරුවෙක් වෙවා,,,🪷🪷🪷

  • @user-xz7en3lp8j
    @user-xz7en3lp8j 4 หลายเดือนก่อน +2

    මගේ බිරිදගේ කුස තුල සිටින දරුවා නිරෝගී දරුවෙක් වේවා.සත්පුරුශ දරුවෙක් වේවා

  • @user-py7ti2ew9j
    @user-py7ti2ew9j 5 หลายเดือนก่อน +2

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මාගේ කුසේ සත්පුරුෂ දරුවෙකු පිළිසිද ගනිත්වා....සාදු සාදු සාදු.....🙏🙏🙏

  • @nishanthinisha2220
    @nishanthinisha2220 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු .....🙏🙏🙏🙏

    • @ChathurangaChathuranga-oo2wo
      @ChathurangaChathuranga-oo2wo 10 หลายเดือนก่อน

      Sadu sadu sadu💐🙏mama badala godak kal hamuduruwane. Mata thama lamai na. Me bana tika ahapu pinen mage kiri sihinaya saba wewa!!!

    • @DiliniNadeeshani-ey1oj
      @DiliniNadeeshani-ey1oj 10 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @user-qb7rw4iq9j
    @user-qb7rw4iq9j 7 วันที่ผ่านมา

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් නිදුක් වේවා....නිරෝගී වේවා....සුවපත් වේවා....සියලු අඟපසඟයෙන් යුක්ත වේවා....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....

  • @ireshasandamali2840
    @ireshasandamali2840 2 ปีที่แล้ว +27

    මේ ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ...! සාධු සාදු සාදු 🙏🙏🙏🙏

  • @smsksamarasinghe1911
    @smsksamarasinghe1911 2 หลายเดือนก่อน

    මාගේ කුස තුල වැඩෙනා දරැ පැටියා මෙන්ම අනෙකුත් මව්වරැන්ගේ කුසතුල සිටිනා දරැවන් සත්පුරැශයන්ම වේවා.සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ දරැවන් වේවා.නිදුක් වේවා නිරෝගි වේවා.

  • @SumuduJeeva
    @SumuduJeeva หลายเดือนก่อน

    මාගේ කුසේ සිටින දරැවා සේම අනෙකුත් සියලුම මවුවරුන් ගේ දරැවන් තෙරැවන් සරන ගිය සත්පුරුෂ දරැවෙක් වෙිවා 🙏🙏🙏