ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අoගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ පිරිත් ආනුභවයෙන් මා හට පින්වන්ත පුතු පැටියෙක් ලැබේවා
අන්ගුලිමල පිරිත් අනුබවයෙන් මගෙ කුසෙ සිටින දරුව සියලු අගපසගෙයෙන් යුතු නිරොගි දරුවකු වෙවා 🙏🙏🙏🙏
අන්ගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මේ මාසයෙ මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑවක්ම වේවා!!!!🙏🙏🙏
Angulimala පිරිත් අනුභවයෙන් mge kuse sitina daruwa ikmanin bihi wewa
මාගේ කුසෙ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් පිරි පින්වන්ත දරුවෙකු වෙවා...🙏🙏🙏🙏
උතුම් අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා.තෙරුවන් සරණයි
අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් මේ මාසයේ මගේ කුසට ලස්සන නීරෝගී දරුපැටියෙක් ලැබේවා .සාදු සාදු සාදු .
ඔබේ පැතුම් ඉටු වේවා
බුදු සරනින් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ අංගුලිමාල මහා රහතන් වහන්සේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කියලා හිතට හරි බයයි මොකද මගෙ ජීවිතේ දරුවො නිසා සිද්ද උන දේවල් අනන්තයි අප්‍රමාණයි අසරණ මට පිහිට වෙන්න දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ චූටි පුතා ආරක්ෂා කරන්න නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ චූටි පුතා අනිත් මව්වරුන්ට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න සැනසීම ලබා දෙන්න මගෙ හිතට හරි බයෙන් ඉන්නෙ අනේ මාගේ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
බුදුසරණයි අම්මටයි කුසේ වැඩෙන පුතු පැටියාටයි දෙන්නටම❤
budusaranai 🙏
Budu saranai oyatai petiyatai amma
Ammawai babawai araksha karadenna. Budusaranai
Bs
මෙම අන්ගුලි මාල පිරිතේ අනූභාවයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා පින්වන්ත යහපත් පුත් රුවනක් වේවා...!!!!!!!..මේ ලෝකයේ ඇති දරුවන් නොමැති මව්වරුන් හටද දරු පල ලැබීමට අශිර්වාදයක් වේවා ....
බුදු සරණයි ඔයාට
මෙම අංගුලිමාල පිරිත් බලයෙන් මා හට පින්වත් දරුවෙක් ලැබේවා !!!🙏🙏🙏
මවක් වෙන්න පෙරුම් පුරනා සියලුම අම්මා වරුන්ගෙ කිරි සිහින සැබෑ වෙවා .
මේ ශාන්ත වූ අංගුලිමාල මාහා කාරුණික පිරිතෙන් මගේ දුට පින්වත් දරුපැටියෙකුට මව්පදවිය ලැබේවා .....සාධු ..සාධු ..සාධු ..
මේ පිරිතේ ආනුභාවයෙන් දරුවන් බලාපොරොත්තුවන හැම අම්මෙක්ගේම තාත්තෙක්ගේම කිරි සිහින ඉටු වේවා🙏🙏🙏
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙත් කිරිසිහිනය ඉටු වේවා 🥺🙏🙏🙏
අංගුලිමාලගේ මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන්ම පින්වත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන් ගෙ කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා !!!
මගේ කුසෙ වැඩෙන දරුවා සියලු අග්පසගන්ගෙන් පිරි පින්වන්ත දරුවෙකු වෙවා .🙏🙏 කිරි සිහිනය බලා පොරොත්තුවෙන් සිටින ඇයට 2024 එය සැබෑවෙවා ❤
මගේ කුසෙ ඉන්නා වසනාවන්ත දරැ පැටියා සියලුම අග පසග පරිපුර්ණ වැඩෙත්වා!!සියලුම මවිිවරැන්ගෙ සිහින සැබෑ වෙිිවා!!
මේ පිරිතේ බලයෙන් මාගේ දරු පැටියා නීරෝගී බෝසත් පුතනුවෙක් වේවා 🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මෙලොව එළිය දැකීමට සිටින්නා වූ සියලුම දරුවන් නිරෝගිමත්ව ඉපදේවා ඒ මව්වරුන්ට කරදරයක් වේදනාවක් නොවෙත්වා, එලෙසම මෙම පිරිත් බලයෙන් එසේ ඉපදුනු දරුවන් ලෝකයම දුකෙන් මුදාලන බුදුදහම ආරක්ෂා කරත්වා 🙏❤️ සාදු සාදු සාදු
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් මගේ කුසේ පින්වන්ත දරුවෙක් පිළිසිද ගනිත්වා. මා වැනි දරුවන් පතනා සියලුම දෙනාට මේ උතුම් අංගුලිමාල පිරිතේ අනුභවය ලැබී නිරොගි දරුවෙක් පිළිසිද ගනිත්වා,සාදු සාදු සාදු 🙏🙏🙏
Esemawewa🙏🙏🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බල යෙන් ..මගේ කුසේ සිටින දරුවා සහ අනිත් දරුවනුත් නිවැරැදි අංග පසගයන් සහිත රූමත් බුද්දිමත් බොසත් දරුවෙකු වේවා...🙏🙏🙏🙏🙏
ඔබගේ කිරි සිහින ප්‍රාර්ථනා ඉටු වේවා! තෙරුවන් සරණයි! ගණ දෙවි පිහිටයි!
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් යුත් පින්වත් නිරෝගී දරු පැටියෙක් වේවා....සාදු සාදු සාදු ....❤️🌸🙏
මේ පිරිතේ බලයන් මා හට ද දරුවන් ලැබීමට සිටින සියලුම මව්වරුන්ටද පහසු දරු ප්‍රසුතියක් වේවා🙏🙏🙏
අන්ගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මගේ කුස තුල පින්වන්ත දරැවේකු මේම මාසයේදී පිලිසිද ගනිත්වා මා මෙන්ම දරැවන් පතන අනිකුත් සියලුම මව්වරුන්ගේද කිරි කැටි සිහිනය සැබෑ වේවා ! සාදූ ......... සාදූ ........ සාදූ ........
Oyage sihinaya ikmanatama sebe wewa
තෙරුවන් සරණයි
Oyage kiri sihinaya ikmanin saba wewa
බුදුසරණින් .. අංගුලිමාල පිරිතේ මහානුභාව බලයෙන් මාගේ දරු පැටියා සියලු අඟපසඟ යන් ගෙන් සර්ව සම්පූර්ණ වූ පින්වත් ගුණ යහපත් දරු පැටියෙක් වේවා 🙏🙏🙏🙏🙏
මගෙ කුස තුල ඉන්නා පුන්චි පැටියා සියලු අග පසගව නිදුක් නිරොගිව වැඩෙත්ව!!! අනෙකුත් මව් වරුන්ගෙ කුස තුල ඉන්න දරු පැටවුන් ද එසෙම වැඩෙත්වා!!!
ඔබට ඉතාම වාසනාවන්ත දරුවෙක් ලැබේවා...
එසේම වේවා!🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏💗💗💗
Supiri
උතුම් වු අංගුලිමාල පිරිතේ අනුබවයෙන් මාගේ සහොදරියගේ දරුපල සිහිනය සැබෑ වේවා.....නිදුක් නිරෝගිමත් දරු සම්පතක් ලැබෙත්වා සියලු මව්වරුන්ගේ ද දරුපල සිහින සැබෑ වෙත්වා.....!!
සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා..
මාගෙ කුස තුල සිටින දරුවාත් ඇතුළු සියලුම දරුවන් නිදුක් නිරෝගි වෙත්වා... මහා බලගතු අන්ගුලිමාල පිරිතෙහි ආනුභාවයෙන් සියළුම ගැබිනි මව්වරුන් නිරෝගි වේවා... ආරක්ෂා වේවා සියළු අගපසගයෙන් පූර්ණ නීරෝගී දරුවන් ලබත්වා...
අංගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මාගෙ කුස තුල සිටිනා මගෙ දරු පැටියාට මෙන්ම අනෙක් දරු පැටියන් ද පින්වත් නීරෝගී වාසනාවන්ත ගුණවත් දරු පැටියන් ලෙස උපත ලැබේවා.!!!!!!!!!!!!
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවා
Wede කියන්නේ oya මහත්තයා නෙවෙයිද දෙයියනේ
Machan mama dan dakke Mae comments eka. Mage wife ban Mae dala tiynne . 😅😅😅 ammbo
elesawa eya itu wewa!
උපන් දැන් ජනීශ
මවක් වෙන්න කැමති සියලුම දෙනාගෙ සිහිනය සැබැවක්ම වේවා .
MA hata ikmanin mawak wenna lebewa.
InstaBlaster.
Angulimala piritha balayan maga biridage kusatula pinwantha daruwaku pilisida ganithwa sadu sadu sadu
@@niranjanadharmadasa4376 gy6
මා ඇතුලු කිරි සිහිනය වේනුවෙන් බලා සිටින සියලු දේනාටත් ඉක්මනින් මවක් විමට ආශිර්වාද වේවා!🤰🙏🙏🙏
මගේ බිරිඳගේ කුසthula සිටින දරුවා ද බිරිඳ ද ආරක්ෂා වේවා ....ලෝකයේ සියලු ma maw වරුන් da ආරක්ෂා වේවා ..🙏🙏🙏🙏🙏🙏
මෙිපිනම හේතු කොටගෙන මාගේත් කිරි සිහිනය සැබැවක්ම වෙිවා!සත් පුර්ෂ දරැවෙකු මගේ කුසෙත් පිළිසිද ගනිත්වා,,මෙලොව වෙසෙන මා මෙන්ම කිරි සිහිනෙන් දුක් විදින සියලුම අමිමලාගේ සිහිනය යථාර්තයක්ම වෙිවා! සාදු සාදු සාදු,,,,,🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ බිරිදගේ කුසේ පිංවත් දරුවෙකු පිලිසිද ගනිත්වා...පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා.දරුවන් බලාපොරුත්තුවෙන් සිටින හැම මව්වරුන්ටම පිංවත් දරුවන් පිලිසිද ගනිත්වා...සාදු සාදු සාදු
🙏🙏🙏
teruwan saranai
ඔයාට බබෙක් හම්බ උනාද
උතුම් වූ අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් මාගේ කුසෙහි තුළ නිදුක් නිරෝගී සෙත්පුරුශ දරු පැටියෙක් බිහි වේවා 🙏🙏🙏🙏
🙏🙏
මගේ කුසේ වැඩෙනා මගේ දරුපැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුපැටියෙක් ම වේවා අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබේවා 🙏🙏🙏
මගේ පුංචි පැටියාට බුදුසරණයි.. නිදුක් නිරොගිමත් සත්පුරැෂ, කල්‍යානසම්පත්තිය ඇති බොසත් ගුණ තියෙන වාසනාවන්ත දරැවෙක් මට වගේම සැම ආදරනිය මවකටම ලැබේවා… සියල්ලොගෙම කිරි සිහිනය සැබැ වේවා🙏🙏🙏අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය සෑම දෙනාටම ලැබේවා🙏🙏🙏
මන් වගේම කුස තුළ දරුවෙකු සිටිනා මව් වරුන්ටත් දරුවෙකු බලාපොරොත්තු වන මව් වරුන්ටත් කිරි සිහිනේ සබා වේවා 🙏🙏පින්වත් නීරෝගී දරුවන් බ් හි වේවා 🙏🙏❤❤
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මෙලොව වෙසෙන සියලුම ගැබිනි මව්වරුන්හට නිදුක් නිරෝගී දරු උපතක් සිදු කිරීමට ශක්තිය දෙෙර්ය ලැබේවා
Maga du patiya nirogi wawa
අන්ගුලි මාල් පිරිත ගැමිනි මවුවරුන්ට විතරක් සෙත් වේන පිරිතක් නොවෙයි සැම දේකටන🥰🥰
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් ලොකු වේදනාවක් නැතිව මාගේ දරු පැටියා මෙලොවට බිහි කරන්නට මට ශක්තිය ලැබේවා!!!!
Asema wewa mawuni
Esema wewa.mage menma siyaluma mauwarunge sundarama daru sihinaya sebe wewa!!!
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ බිරිඳගේ කුස තුල සිටිනා අපගේ දරුවා නිදුක් නිරෝගීමත් අංග සම්පුර්ණ වාසනාවන්ත පින්වන්ත දරුවෙකු වී මෙලොව එලිය දකිත්වා...දරුවන් පතන සියලුම දෙමාපියන්ට ඒ ආනුභාවය ලැබේත්වා🙏🙏🙏
මාගේ මෙන්ම මේ ලෝකේ දරු ගැබක් දරාගෙන සිටින සියලුම මව්වරු අංගුලිමාල පිරිත ආනුබාවයෙන් ආරක්ෂා වේවා
එසේම වේවා!
🙏 සාදු 🙏සාදු 🙏සාදු අංගුලිමාල මහරහතන් වහන්සේගේම පිහිටයි සියලුම දේනාටම
Angulimala පිරිතෙන් බලයෙන් mage කුසට දරුවෙක් ලැබේවා .....
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුළ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා!!
E balaporotthuwa sabawawa badu saranai
බඹසර රැක ඇත්නම් ඔබගේ ප්‍රාර්ථනයන් එසේම සිදුවේවා.
එසේම වේවා
@@snehaseuwandi6679 see as ßsß so xssßssßs
මගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා නිරෝගී වේවා! ගුණ යහපත් වේවා! ❤
මගේ ගෙදර හැම වේලාව කම ඇහෙන පින්බර පිරිත .මං මේ පිරිතේ අනුහස අවුරුදු 6කට කලින් ලැබුවා .දැනුත් ඒ විශ්වාසය හෙට අනිද්දා මේ ලොවට එන්න ඉන්න දරු පැටියා වෙනුවෙන් ලොකු විශ්වාසයක් ගේනවා.
වාසනාවන්ත දරුවෙක් ලැබෙනවා ඔයාට අක්කෙ...බුදු සරණයි
🙏🙏🙏😊
Hij to
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ ගර්භාෂය දරැපැටවකුට සිටිමට හැකි විදියට ලොකු විි සැකසේවා.මගේ උපතින් ඇති විි තිබෙන ශරිිර ගැටලුව නිරවුල් විි මගේ කුසෙ පින්වත් දරැ කලලයක් පිලිසිද ගනිත්වා🙏🙏
එසේම වේවා 🙏🙏🙏🙏
එසේම වේවා...!!! නීරෝගි වේවා !
එසේම වේවා @@ndsperera832
Mathath oya prasnima thamai nagi😢😢
Asema wewa
මගේ කුසයේ සිට්න පැට්යා අගපසඟයන් නිරෝගි දරැවෙක් වේවා! බුදුසරණයි!අනෙකුත් සියලුම දරුවන් නිරෝගී වේවා
අංගුලිමාල පිරිත ආනුබාවයෙන් මාගේ කුස තුල වැඩෙන දරැවා නිරොගි පින්වන්ත දරැවෙක් වේවා.මෙලොව වෙසෙන සියලුම ගැබිනි මවු වරැන්ද දරැවන්ද නිදුක් නිරොගි වේවා සුවපත් වේවා!!🙏🙏🙏
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුස තුල සිටින දරුවා සේම උපදින හැම දරුවෙකුම සියලු අඟපසඟයෙන් පරිපුර්ණ වාසනාවන්ත පිංවත් සත්පුරුෂ දරුවෝ වේවා........
බුදු සරණයි ....🙏
Magee daruwaatath eseema weewaa..🙏
Mage daruwath nirogi darewek wewa🙏
Mage daruwatath esema wewa
Mage daru patiyatathe niduk nirogi wasanawantha daru patiyek wewa
අංගුලිමාල මාල මහා පිරිත් බලයෙන් මගේ බිරිඳගේ කිරි සිහිනය සැබෑ වේවා ¡!!!!!. දරුවන් අපේක්ෂාවෙන් ඉන්නා සියලුම මව්වරුන්ට මේ පිරිත් බලයෙන් කිරි සිහිනය සැබෑ වේවා. සැබෑ වේවා. තිසරණ සරණයි.....
මාගේ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා..අනේ මගෙ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා ....
මගේ කුස තුල සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී අංග සම්පුර්ණ ලස්සන දරු පැටියෙක් වේවා.අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ දරු පැටියව පරිස්සමින් බිහි කරන්න පිහිට ලැබේවා. මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා. දරුවන් නැති දරුවන් බලාපොරොත්තු වෙන් සිටිනා සියළුම මව් වරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා. සාදු සාදු 🙏
Mage kusa thula sitina daru petiya neerogi anga sampurna lassana daru petiyek wewa...anguli maaha rahathan wahansege pihiten mage daru petiya.. parissamin bihi karanna Mata sakthiya. Dairya lebewa...... Sadu. Sadu....
Mema balagathu pirith rathnaya aseemen neerogi daruwan upadhdhawannata me loke siyaluma ammalata pihita labewa
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් දරුවන් නොමැතිව ඉන්නා සියලුම දෙන්නාගේ කිරි සිහිනය සෑබෑ වේවා !!දරැවන් ලැබීමට ඉන්නා අම්මාවරැන්ට කිසිම ලෙඩදුකක් නොවේවා !!දරුවත් අම්මා නිරෝගි වේවා !!අප තතාගන බුදු පියාණන් වහන්සේගේ දෝණයක් දාතුන් තැන්පත් කර තිබෙන්නාවු මහා සෑයේ පිහිට ද ලැබේවා !!!
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුස තුළ පින්වත් දරු පැටියෙකු පිලිසිද ගනිත්වා.මා වගේම දරුවන් ප්‍රාර්තනා කරන සියලු අම්මාවරුන්ට තෙරුවන් සරණයි
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සියලු අම්මාවරුන්ට පින්වත් දරුවන් කුස තුළ පිළිසිඳ ගනිත්වා 🙏🙏🙏
නමෝ බුද්ධාය...සාදු...සාදු...සාදු....🙏🙏🙏
අවජාතක නොවේ. ජාතක දරුවන්.
අන්ගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුල පින්වන්ත දරු ගැබකට ඉඩ සෑදේවා..සාදු සාදු සාදූ
Mage කුසේ ඉන්න daru පැටියා නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා ...!! අංගුලිමාල පිරිත් බලයෙන් ..
අංගුලිමාල රහතන් වහන්සේගේ බලයෙන් mage කුසේ පින්වත් darupatiyek pilisidaganithwa
පින්වත් දරුවෙක් ලැබේවා. මව්පදවිට සුදානම් ව සිටින ඔබ සියලු දෙනාටම.. 🙏🙏🙏🙏🙏🙏
Siylu මව්වරුන්ට අංගුලිමාල pirithe ආශිර්වාදය ලැබේවා ....
බුදු සාදුගේ ආනුභාවයෙන් මාගේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..මන් වගේ දරු සිහිනය සැබෑ කරගන්න ඉන්න අනිත් සියලු අම්මාවරුන්ගේ සිහිනය ත් ඉක්මනින් සැබෑ වේවා ..සාදු 🙏
අධිෂ්ඨානයක් කරන්න රුවන්වැලි සෑය ලග. තෙරුවන් සරණයි!
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏 සියලුම අම්මාවරුන්ට නිරෝගී දරුසම්පක් ලෑබේවා 🙏🙏
මේ පින් මහිම ශක්තියෙන් .. පිරිත් ආනුභාවයෙන් මාගේ පින්වත් දරු සිහිනය යථාර්ථයක් වේවා .. පින්වත් මවක් වීමෙ භාග්‍ය මා වෙත මෙන්ම සියලුම අපේක්ෂා සහිත කාන්තාවන් හට එය හිමිවේවා..සාදු සාදු සාදු
මේ පිනෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙවා.දීර්ගායුශ ලැබේවා.පහසු දරු ප්‍රසූතියක් වේවා.සාදූ සාදූ සාදූ.
Esema wewa
නීරෝගී දරු පිලිසිදගනීමක් වේවා
Mage kuse sitina daruwa nirogi daruwek wewa ....sadu sadu sadu
Asema wewa.
මේ අංගුලිමාල පිරිත් බලයෙන් සියලු අගපසගයන්ගෙන් යුක්ත නීරෝගී ලස්සන දරු උපත් සියලුම අම්මලාට ලැබේවා...🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියලුම දරුවන් නිරෝගී වේවා....
අංගුලු මාල පිරිතේ අනුබාවයෙන් සැම දෙනාගේම දරුසිහිනය සැබෑවේවා 🙏🙏🙏
පිංවත් ගුණවත් නිදුක් නිරෝගි දරුවෙක් මාගෙ කුස පිළිසිද ගනිත්වා..
මගෙ කුස තුල ඉන්න දරුවා සියලු අග පසගයන්ගෙන් සම්පුර්ණ වෙවා❤️
මගෙ කුසේ සිටින පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් යුතු දරු පැටියෙක් වේවා.....සියලු මව්වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා.
තෙරුවන් සරණින් අනන්තවූ බුදුගුණ බලයෙන් මගේ කුසතුල දරුවකු පිලිසිදෙත්වා........සාදු .සාදු ..සාදු .....
පින්වන්ත දරුවෙක් ලැබෙනවා අක්කෙ ඔයාට බුදු සරණයි
කිසිදු කරදරයක් විපතක් කිසිවකු හට නොවේවා !!!!! ඊර්ෂ්‍යාව දුරු වේවා!!! යහපතක්ම සැමටම වේවා!!!
සාදු ...සාදු ....සාදු ...අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
සාධු සාධු සාධු 🙏🙏🙏 අංගුලිමාල පිරිතේ අනූභාවයෙන් කොරෝනා රෝගය ලෝකයෙන් තුරන් වේවා 🙏 අප හට ඉක්මන් සුවය ලැබේවා🙏🙏
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන පැටියා සේම සියලු මව්වරු කුස දරා සිටින දරු පැටවුන් නීරෝගිමත් සියලු අංග සම්පූර්ණ දරුවන් වෙත්වා 🙏🙏🙏
මහා බුද්ද රත්නයේ පිහිටෙන් අන්ගුලිමාල පිරිතේ ආනුබාවයෙන් පින්වත් නීරෝගිමත් දරුසම්පතක් මාගේ කුස තුල පිලිසිදෙත්ව... සාදු සාදු සාදු ....
Hansaniemadhumalie Wijesuriya bs
Sadu sadu budu ගුණ sattai
anantha buduguna balayen..angulimala pirithe balayen siyaluma mavu warunge daru shina සැබෑ wawa..pinwath niroogimath ..daru sampath matada ..sema danata lebewaaa...bs
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා... මමත් දරුවෙක් නැතිව ඉදලා අන්ගුලිමාල පිරිත ඇහුවා.. දැන් මට මාස දෙකහාමාරක දූ පැටියෙක් ඉන්නවා .. hansanimadhumali wijesuriya
@@hansaniwijesuriya5414 math ahanawa..mageth e heene hebewenna kiyala prarthanawak krannko
අන්ගුලි මාල පිරිතෙ බලයෙන් මගෙ කුසෙහි සිටින දරුවා නිදුක් නිරෝගී වෙත්වා
මා මෙන්ම දරුවෙකු කුස දරා සිටින සියලු ම අම්මාවරුන්ගේ සිහින සඵල වේවා !!!! නීරෝගි යහපත් දරුවෙක් බිහි කිරීමට සියලු ශක්තිය ලැබේවා....!!!! දරු සම්පතක් බලාපොරොත්තු වෙන සියලු මෑණිවරුන්ට ද ඒ ශක්තිය ලැබේවා!!!!
මගේ දුවගේ කුසේ සිටින දරුවා අංගුලි මාල පිරිතේ අනුභාවයෙන්. සත්පුරුෂ දරු පැටියෙකු වේවා 🙏🙏🙏
සියලු අගපසගයන්ගෙන් යුක්ත නීරෝගී පින්වන්ත දරුවකු මෙ මාසයෙම මගෙ කුසතුල පිලිසිද ගනිත්වා,හැම කෙනාගෙම දරු සිහිනය සැබැවේවා,සාදු සාදු සාදු
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සැමට සෙත් වේවා තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය....සාදු....සාදු...සාදු...🙏🙏🙏
මං මේක දැම්මේ දැ අපේ පූසිට බබාලා හම්බෙන්න.. අපි එයාට ගොඩක් ආදරෙයි.. එයාලාව ආරක්ෂා වේවා! ❤️❤️
පුසීට බබාලා 😯😯🤓
Babal hamdawana ayata vitharak nmi.අමනුෂ්‍ය dosa walta. Mantharayk wage nitharam ahn tharamata.siyalu yahapatha uda kragnn.nithara ahnn
මාත් දැන් මේ දාලා ඉන්නේ, එයා පැටව් දන ගමන් 😢
මාත් එහෙමයි 😢
@@pravinidurage7955අනේ ඉතින් නීරෝගිමත් පැටව් හම්බ උනාද එයාල සුවෙන් ඉන්නවද
අන්ගුලිමාල පිරිතේ අානුභාවෙන් සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බල ම්හිමෙන් මෙලොව පුත් කුමරුන් කුමරියන් බිහි කිරීමට පින් ලද අම්මාවරුන් සියලුම දෙනා හට බුදු ගුණ මහිමෙන් ආශිර්වාද වේවා!!!!!
උතුම් වූ අංගුලිමාල පිරිතේ අනුහසින් මාගේත් මේ ලෝකයේ දරුවන් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේත් කිරිසිහිනය සැබෑවේවා.🙏🙏🙏🙏
මගේ කුසතුල මෙන්ම සුවහසක් මව් වරුන්ගේ කුස තුල සිටින සියලුම දරුවන් නිරෝගි වාසනාවන්ත ගුනයහපත් උතුම් දරු උපතක්ම වේවා!!!!!!!!!
Mage akkige kusa thulin menma suwahasak mauwarunge kusa thula sitin daruwan nirogi wasanawantha supinwath daru upathakma wewa. Me uthum soothraya shrawanaya kirimen mage akkatath siyaluma Mauwaruntath sethak Santhiyakma wewa..Sadhu...Sadhu..sadhu...
Siyalu mauwarunge sihina sebe wewa!mage kusa thula wedena daruwada nirogi wewa.
අන්ගුලි මාල පිරිතෙ බලයෙන් පින් වත් දරුවෙක් මටත් ඉක්මනින් ලබෙන්න කියා පතන වා එවගෙම හම මවුවරු න්ගෙ කිරි සිහිනය සබවෙව සියලු දෙනටම දරු සුරතල් කිරිම ට දෙවියන් ගෙ පිහිට අශිර්වදය දෙන්න සාදු සාදු සාදු සාදු බුදු සාරනයි දෙවි පිහිට යි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු. සාදු .සාදු .අංගුලි මාහාරහතන් වහන්සේගේ පිහිටයි සැමටම ...
මේ පිරිත් බලයෙන් මාගෙ කුසටත් දරුවකු පිලිසිද ගනිත්වා..මා මෙන්ම .දරුවන් නොමැති සියලුම මවුවරුන්ට දරුවන් පිලිසිද ගනිත්වා ..සාදු ..🙏සාදු..🙏සාදු..🙏
Oyage sihinaya esema sapala wewa... theruwan saranai...
උතුම් වූ අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුළ නිදුක් නිරෝගී සත්පුරුෂ දරු පැටියකු බිහි වේවා
Sadu.sadu.
සුවහසක් මව් වරුන් වෙන්න සිටින පින්වත් ඔබගේද අපගේද සිහිනය සැබෑ වේවා.. තෙරුවන් සරණයි
මට හිතෙනවා මම නැවතත් මව් පදවියට සුදුසුකම් ලබලා කියලා.ඒ සිතූ දේ එලෙසම සිදුවේවා!!නිරෝගිමත් පිංවත් දරුවෙකු මාගේ කුස තුල වැඩේවා!!මාගේ සිතට දැනෙනා දේ සත්‍යයක්ව වේවා!! සාදු සාදු සාදු..🙏දරුවෙකු බලාපොරොත්තු වන මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏
අනේ මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ.
@@sewwandifernando4789 baba hamba unada
උතුමි වු අංගුලිමාල පිරිතේ අනුභාව බලයෙන් මාගේ කුසේ සිටින දරැවාද මමද නිිරෝගිිමත් වෙිවා!සුවපත් වෙිවා!සැනසේත්වා!බිහිවන දරැවාටද කරදර බාධක ඇති නොවෙිවා!
අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් මගේ කුස තුල පින්වන්ත දරුවකු පිළිසිද ගනිත්ව . දරුවන් පතන සියලු දෙනාට ඒ වාසනාව උදා වේවා ! සාදු සාදු
Annta u Gautama budu piyananga pitana a Anguilla mala prita balyan maga biridaga kusa tula ati maga rankatiya nirogi budimath Kiri katiyak vava
එසෙම වෙයි ඔයට
ඔබගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා...
ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා අංගුලිමාල පිරිතේ අනුහස ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු 🙏
me ලොව උපදින සියලුම දරුවන් සත්පුරුෂයින් වේවා ! ආදරණීය මව්වරු සුවපත් වේවා !
අංගුලිමාල පිරිත් බලයෙන් ...මාගේ කුසේ වැඩෙන කිරි කැටියා ...නිදුක් ,නිරොගි ,වාසනාවන්ත දරුපැටියෙක් වේවා ...🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහත් උතුමන්ගේ බලයෙන්,ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ බලයෙන්,ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ බලයෙන්, රුවන්වැලි මහ සෑරඳුන්ගේ තේජසින්,යශෝදරා මහරහත් තෙරණියගේ තේජසින් ,සසරේ මා කරන ලද සියලු කුසල් බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නීරෝගි, රුවැති,ලොවට වැඩ සලසන පින්වත් දරුවෙක් වේවා....අන් සියලු දරුවෝද එසේ නිරෝගී පින්වත් දරුවන් වේවා....සියලූම සත්වයෝ අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වෙත්වා..... ..
අංගුලිමාල පිරිත බලයෙන් මගේ කුසෙහි සිටින දරු පැටියා පින් වත් වාසනාවන්ත දරවෙක් වෙව..බුදුසරණයි
Anguli mala prith balayen mage kusei daruwek plisida ganithwa sadu sadu sadu🙏🙏🙏🙏
අංගුලි මහරහතන් වහන්සේ ගැබිනි මව්වරුන්ta අංගුලිමාල පිරිත දේශනාwen ආශිර්වාද කරා වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මට වගේම අනිත් සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා.....
ඔයාගේ දරු සිහිනය ඉක්මනින්ම සඵල වේවා !!!!
අන්ගුලි මාල මහරහතන් වහන්සේ ගෙ තෙජසේ බලයෙන් මගෙ කුසතුලට පින්වත් දරැපැටියෙක් ලැබෙන්න
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුස තුල සිටින දරුවාට කිසිදු කරදරයක් නොවේවා!!! නිරෝගී ,වාසනාවන්ත ,පින්වත් දරුවෙක් ලැබේවා !!!සියලු මව්වරුන්ට බුදු සරනයි!!!
බුදු සරනයි!!!
Sadu sadu sadu siyaluma mau warunta sethakma sidu වේවා ....
උතුම් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාව බලෙන් සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා...!!! සාධු සාධු..සාධු....!!!!
මේ පිරිත මහා අනුහසක් තියෙන උතුම් පිරිතක්.......මේ පිරිත අහන්න මාත් පිං කරලා තියෙනවා..සාදූ...! සාදූ....!!සාදූ.....!!!
මගේ කුසේ ඉන්න දරු පැටියා මෙන්ම සියලූම ගැභිනි මවු වරුන්ගේ දරුවෝ නීරෝගී පිංවන්ත දරුවෝ වේවා.
මගේ නංගි මෙන්ම දරුවන් බලාපොරොත්තු වන සියලු අම්මලාටත් දරුවන් බිහිකිරිමට සිටින අම්මලටත් අංගුලිමාල රහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු
මාගේ මේ දරුවා පින්වත් දරුවෙක් වෙවා සියලු අගපසඟයෙන් සම්පූර්ණ දරුවෙක් වෙවා සත්පුරුෂ රත්නයක්ම වෙවා දරුවාන් නොමැතිව සිටින සියලු අයටද මෙයින් දරුවාන් ලෙබ්මට පින් ලෙබෙවා !
මගෙ අම්මගෙ බඩෙ ඉන්න දරුවො දෙන්නා පින්වත් දරුවො වේවා👨👨👧👦👨👨👧👦👨👨👧👦👨👨👧👦👨👨👧👦👨👨👧👦
අනේ එසේම වෙත්වා 🙏🙏🙏
Esema wewa.
Bosath daruwo dannak epadawe ma piritha balayan 🙏🙏🙏🙏
Asema wethwa
අoගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ පිරිත් ආනුභවයෙන් මා හට පින්වන්ත පුතු පැටියෙක් ලැබේවා
අන්ගුලිමල පිරිත් අනුබවයෙන් මගෙ කුසෙ සිටින දරුව සියලු අගපසගෙයෙන් යුතු නිරොගි දරුවකු වෙවා 🙏🙏🙏🙏
අන්ගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මේ මාසයෙ මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑවක්ම වේවා!!!!🙏🙏🙏
Angulimala පිරිත් අනුභවයෙන් mge kuse sitina daruwa ikmanin bihi wewa
මාගේ කුසෙ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් පිරි පින්වන්ත දරුවෙකු වෙවා...🙏🙏🙏🙏
උතුම් අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා.තෙරුවන් සරණයි
අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් මේ මාසයේ මගේ කුසට ලස්සන නීරෝගී දරුපැටියෙක් ලැබේවා .සාදු සාදු සාදු .
ඔබේ පැතුම් ඉටු වේවා
බුදු සරනින් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ අංගුලිමාල මහා රහතන් වහන්සේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කියලා හිතට හරි බයයි මොකද මගෙ ජීවිතේ දරුවො නිසා සිද්ද උන දේවල් අනන්තයි අප්‍රමාණයි අසරණ මට පිහිට වෙන්න දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ චූටි පුතා ආරක්ෂා කරන්න නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ චූටි පුතා අනිත් මව්වරුන්ට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න සැනසීම ලබා දෙන්න මගෙ හිතට හරි බයෙන් ඉන්නෙ අනේ මාගේ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
බුදුසරණයි අම්මටයි කුසේ වැඩෙන පුතු පැටියාටයි දෙන්නටම❤
budusaranai 🙏
Budu saranai oyatai petiyatai amma
Ammawai babawai araksha karadenna. Budusaranai
Bs
මෙම අන්ගුලි මාල පිරිතේ අනූභාවයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා පින්වන්ත යහපත් පුත් රුවනක් වේවා...!!!!!!!..මේ ලෝකයේ ඇති දරුවන් නොමැති මව්වරුන් හටද දරු පල ලැබීමට අශිර්වාදයක් වේවා ....
බුදු සරණයි ඔයාට
මෙම අංගුලිමාල පිරිත් බලයෙන් මා හට පින්වත් දරුවෙක් ලැබේවා !!!🙏🙏🙏
මවක් වෙන්න පෙරුම් පුරනා සියලුම අම්මා වරුන්ගෙ කිරි සිහින සැබෑ වෙවා .
මේ ශාන්ත වූ අංගුලිමාල මාහා කාරුණික පිරිතෙන් මගේ දුට පින්වත් දරුපැටියෙකුට මව්පදවිය ලැබේවා .....සාධු ..සාධු ..සාධු ..
මේ පිරිතේ ආනුභාවයෙන් දරුවන් බලාපොරොත්තුවන හැම අම්මෙක්ගේම තාත්තෙක්ගේම කිරි සිහින ඉටු වේවා🙏🙏🙏
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙත් කිරිසිහිනය ඉටු වේවා 🥺🙏🙏🙏
අංගුලිමාලගේ මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන්ම පින්වත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන් ගෙ කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා !!!
මගේ කුසෙ වැඩෙන දරුවා සියලු අග්පසගන්ගෙන් පිරි පින්වන්ත දරුවෙකු වෙවා .🙏🙏 කිරි සිහිනය බලා පොරොත්තුවෙන් සිටින ඇයට 2024 එය සැබෑවෙවා ❤
මගේ කුසෙ ඉන්නා වසනාවන්ත දරැ පැටියා සියලුම අග පසග පරිපුර්ණ වැඩෙත්වා!!සියලුම මවිිවරැන්ගෙ සිහින සැබෑ වෙිිවා!!
මේ පිරිතේ බලයෙන් මාගේ දරු පැටියා නීරෝගී බෝසත් පුතනුවෙක් වේවා 🙏🙏🙏
මෙම පිරිත් බලයෙන් මෙලොව එළිය දැකීමට සිටින්නා වූ සියලුම දරුවන් නිරෝගිමත්ව ඉපදේවා ඒ මව්වරුන්ට කරදරයක් වේදනාවක් නොවෙත්වා, එලෙසම මෙම පිරිත් බලයෙන් එසේ ඉපදුනු දරුවන් ලෝකයම දුකෙන් මුදාලන බුදුදහම ආරක්ෂා කරත්වා 🙏❤️ සාදු සාදු සාදු
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් මගේ කුසේ පින්වන්ත දරුවෙක් පිළිසිද ගනිත්වා. මා වැනි දරුවන් පතනා සියලුම දෙනාට මේ උතුම් අංගුලිමාල පිරිතේ අනුභවය ලැබී නිරොගි දරුවෙක් පිළිසිද ගනිත්වා,
සාදු සාදු සාදු 🙏🙏🙏
Esemawewa🙏🙏🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බල යෙන් ..මගේ කුසේ සිටින දරුවා සහ අනිත් දරුවනුත් නිවැරැදි අංග පසගයන් සහිත රූමත් බුද්දිමත් බොසත් දරුවෙකු වේවා...🙏🙏🙏🙏🙏
ඔබගේ කිරි සිහින ප්‍රාර්ථනා ඉටු වේවා! තෙරුවන් සරණයි! ගණ දෙවි පිහිටයි!
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගයන්ගෙන් යුත් පින්වත් නිරෝගී දරු පැටියෙක් වේවා....සාදු සාදු සාදු ....❤️🌸🙏
මේ පිරිතේ බලයන් මා හට ද දරුවන් ලැබීමට සිටින සියලුම මව්වරුන්ටද පහසු දරු ප්‍රසුතියක් වේවා🙏🙏🙏
අන්ගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මගේ කුස තුල පින්වන්ත දරැවේකු මේම මාසයේදී පිලිසිද ගනිත්වා මා මෙන්ම දරැවන් පතන අනිකුත් සියලුම මව්වරුන්ගේද කිරි කැටි සිහිනය සැබෑ වේවා ! සාදූ ......... සාදූ ........ සාදූ ........
Oyage sihinaya ikmanatama sebe wewa
තෙරුවන් සරණයි
Oyage kiri sihinaya ikmanin saba wewa
බුදුසරණින් .. අංගුලිමාල පිරිතේ මහානුභාව බලයෙන් මාගේ දරු පැටියා සියලු අඟපසඟ යන් ගෙන් සර්ව සම්පූර්ණ වූ පින්වත් ගුණ යහපත් දරු පැටියෙක් වේවා 🙏🙏🙏🙏🙏
මගෙ කුස තුල ඉන්නා පුන්චි පැටියා සියලු අග පසගව නිදුක් නිරොගිව වැඩෙත්ව!!! අනෙකුත් මව් වරුන්ගෙ කුස තුල ඉන්න දරු පැටවුන් ද එසෙම වැඩෙත්වා!!!
ඔබට ඉතාම වාසනාවන්ත දරුවෙක් ලැබේවා...
එසේම වේවා!🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏💗💗💗
Supiri
තෙරුවන් සරණයි
උතුම් වු අංගුලිමාල පිරිතේ අනුබවයෙන් මාගේ සහොදරියගේ දරුපල සිහිනය සැබෑ වේවා.....නිදුක් නිරෝගිමත් දරු සම්පතක් ලැබෙත්වා සියලු මව්වරුන්ගේ ද දරුපල සිහින සැබෑ වෙත්වා.....!!
සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා..
මාගෙ කුස තුල සිටින දරුවාත් ඇතුළු සියලුම දරුවන් නිදුක් නිරෝගි වෙත්වා... මහා බලගතු අන්ගුලිමාල පිරිතෙහි ආනුභාවයෙන් සියළුම ගැබිනි මව්වරුන් නිරෝගි වේවා... ආරක්ෂා වේවා සියළු අගපසගයෙන් පූර්ණ නීරෝගී දරුවන් ලබත්වා...
අංගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මාගෙ කුස තුල සිටිනා මගෙ දරු පැටියාට මෙන්ම අනෙක් දරු පැටියන් ද පින්වත් නීරෝගී වාසනාවන්ත ගුණවත් දරු පැටියන් ලෙස උපත ලැබේවා.!!!!!!!!!!!!
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවා
Wede කියන්නේ oya මහත්තයා නෙවෙයිද දෙයියනේ
Machan mama dan dakke Mae comments eka. Mage wife ban Mae dala tiynne . 😅😅😅 ammbo
elesawa eya itu wewa!
උපන් දැන් ජනීශ
මවක් වෙන්න කැමති සියලුම දෙනාගෙ සිහිනය සැබැවක්ම වේවා .
MA hata ikmanin mawak wenna lebewa.
InstaBlaster.
Angulimala piritha balayan maga biridage kusatula pinwantha daruwaku pilisida ganithwa sadu sadu sadu
@@niranjanadharmadasa4376 gy6
මා ඇතුලු කිරි සිහිනය වේනුවෙන් බලා සිටින සියලු දේනාටත් ඉක්මනින් මවක් විමට ආශිර්වාද වේවා!🤰🙏🙏🙏
මගේ බිරිඳගේ කුසthula සිටින දරුවා ද බිරිඳ ද ආරක්ෂා වේවා ....ලෝකයේ සියලු ma maw වරුන් da ආරක්ෂා වේවා ..🙏🙏🙏🙏🙏🙏
මෙිපිනම හේතු කොටගෙන මාගේත් කිරි සිහිනය සැබැවක්ම වෙිවා!සත් පුර්ෂ දරැවෙකු මගේ කුසෙත් පිළිසිද ගනිත්වා,,මෙලොව වෙසෙන මා මෙන්ම කිරි සිහිනෙන් දුක් විදින සියලුම අමිමලාගේ සිහිනය යථාර්තයක්ම වෙිවා!
සාදු සාදු සාදු,,,,,🙏🙏🙏
තෙරුවන් සරණයි
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ බිරිදගේ කුසේ පිංවත් දරුවෙකු පිලිසිද ගනිත්වා...පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා.දරුවන් බලාපොරුත්තුවෙන් සිටින හැම මව්වරුන්ටම පිංවත් දරුවන් පිලිසිද ගනිත්වා...සාදු සාදු සාදු
🙏🙏🙏
teruwan saranai
ඔයාට බබෙක් හම්බ උනාද
උතුම් වූ අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් මාගේ කුසෙහි තුළ නිදුක් නිරෝගී සෙත්පුරුශ දරු පැටියෙක් බිහි වේවා 🙏🙏🙏🙏
🙏🙏
මගේ කුසේ වැඩෙනා මගේ දරුපැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත සත්පුරුෂ දරුපැටියෙක් ම වේවා අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබේවා 🙏🙏🙏
මගේ පුංචි පැටියාට බුදුසරණයි.. නිදුක් නිරොගිමත් සත්පුරැෂ, කල්‍යානසම්පත්තිය ඇති බොසත් ගුණ තියෙන වාසනාවන්ත දරැවෙක් මට වගේම සැම ආදරනිය මවකටම ලැබේවා… සියල්ලොගෙම කිරි සිහිනය සැබැ වේවා🙏🙏🙏අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය සෑම දෙනාටම ලැබේවා🙏🙏🙏
මන් වගේම කුස තුළ දරුවෙකු සිටිනා මව් වරුන්ටත් දරුවෙකු බලාපොරොත්තු වන මව් වරුන්ටත් කිරි සිහිනේ සබා වේවා 🙏🙏පින්වත් නීරෝගී දරුවන් බ් හි වේවා 🙏🙏❤❤
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මෙලොව වෙසෙන සියලුම ගැබිනි මව්වරුන්හට නිදුක් නිරෝගී දරු උපතක් සිදු කිරීමට ශක්තිය දෙෙර්ය ලැබේවා
Maga du patiya nirogi wawa
අන්ගුලි මාල් පිරිත ගැමිනි මවුවරුන්ට විතරක් සෙත් වේන පිරිතක් නොවෙයි සැම දේකටන🥰🥰
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් ලොකු වේදනාවක් නැතිව මාගේ දරු පැටියා මෙලොවට බිහි කරන්නට මට ශක්තිය ලැබේවා!!!!
Asema wewa mawuni
Esema wewa.mage menma siyaluma mauwarunge sundarama daru sihinaya sebe wewa!!!
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ බිරිඳගේ කුස තුල සිටිනා අපගේ දරුවා නිදුක් නිරෝගීමත් අංග සම්පුර්ණ වාසනාවන්ත පින්වන්ත දරුවෙකු වී මෙලොව එලිය දකිත්වා...දරුවන් පතන සියලුම දෙමාපියන්ට ඒ ආනුභාවය ලැබේත්වා🙏🙏🙏
මාගේ මෙන්ම මේ ලෝකේ දරු ගැබක් දරාගෙන සිටින සියලුම මව්වරු අංගුලිමාල පිරිත ආනුබාවයෙන් ආරක්ෂා වේවා
එසේම වේවා!
🙏 සාදු 🙏සාදු 🙏සාදු අංගුලිමාල මහරහතන් වහන්සේගේම පිහිටයි සියලුම දේනාටම
Angulimala පිරිතෙන් බලයෙන් mage කුසට දරුවෙක් ලැබේවා .....
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුළ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා!!
E balaporotthuwa sabawawa badu saranai
බඹසර රැක ඇත්නම්
ඔබගේ ප්‍රාර්ථනයන් එසේම සිදුවේවා.
එසේම වේවා
@@snehaseuwandi6679 see as ßsß so xssßssßs
මගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා නිරෝගී වේවා! ගුණ යහපත් වේවා! ❤
මගේ ගෙදර හැම වේලාව කම ඇහෙන පින්බර පිරිත .මං මේ පිරිතේ අනුහස අවුරුදු 6කට කලින් ලැබුවා .දැනුත් ඒ විශ්වාසය හෙට අනිද්දා මේ ලොවට එන්න ඉන්න දරු පැටියා වෙනුවෙන් ලොකු විශ්වාසයක් ගේනවා.
වාසනාවන්ත දරුවෙක් ලැබෙනවා ඔයාට අක්කෙ...බුදු සරණයි
🙏🙏
🙏🙏🙏😊
Hij to
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ ගර්භාෂය දරැපැටවකුට සිටිමට හැකි විදියට ලොකු විි සැකසේවා.මගේ උපතින් ඇති විි තිබෙන ශරිිර ගැටලුව නිරවුල් විි මගේ කුසෙ පින්වත් දරැ කලලයක් පිලිසිද ගනිත්වා🙏🙏
එසේම වේවා 🙏🙏🙏🙏
එසේම වේවා...!!! නීරෝගි වේවා !
එසේම වේවා @@ndsperera832
Mathath oya prasnima thamai nagi😢😢
Asema wewa
මගේ කුසයේ සිට්න පැට්යා අගපසඟයන් නිරෝගි දරැවෙක් වේවා! බුදුසරණයි!අනෙකුත් සියලුම දරුවන් නිරෝගී වේවා
අංගුලිමාල පිරිත ආනුබාවයෙන් මාගේ කුස තුල වැඩෙන දරැවා නිරොගි පින්වන්ත දරැවෙක් වේවා.මෙලොව වෙසෙන සියලුම ගැබිනි මවු වරැන්ද දරැවන්ද නිදුක් නිරොගි වේවා සුවපත් වේවා!!🙏🙏🙏
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුස තුල සිටින දරුවා සේම උපදින හැම දරුවෙකුම සියලු අඟපසඟයෙන් පරිපුර්ණ වාසනාවන්ත පිංවත් සත්පුරුෂ දරුවෝ වේවා........
බුදු සරණයි ....🙏
Magee daruwaatath eseema weewaa..🙏
Mage daruwath nirogi darewek wewa🙏
Mage daruwatath esema wewa
Mage daru patiyatathe niduk nirogi wasanawantha daru patiyek wewa
අංගුලිමාල මාල මහා පිරිත් බලයෙන් මගේ බිරිඳගේ කිරි සිහිනය සැබෑ වේවා ¡!!!!!. දරුවන් අපේක්ෂාවෙන් ඉන්නා සියලුම මව්වරුන්ට මේ පිරිත් බලයෙන් කිරි සිහිනය සැබෑ වේවා. සැබෑ වේවා. තිසරණ සරණයි.....
මාගේ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා..අනේ මගෙ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා ....
මගේ කුස තුල සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී අංග සම්පුර්ණ ලස්සන දරු පැටියෙක් වේවා.අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ දරු පැටියව පරිස්සමින් බිහි කරන්න පිහිට ලැබේවා. මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා. දරුවන් නැති දරුවන් බලාපොරොත්තු වෙන් සිටිනා සියළුම මව් වරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා. සාදු සාදු 🙏
Mage kusa thula sitina daru petiya neerogi anga sampurna lassana daru petiyek wewa...anguli maaha rahathan wahansege pihiten mage daru petiya.. parissamin bihi karanna Mata sakthiya. Dairya lebewa...... Sadu. Sadu....
❤
Mema balagathu pirith rathnaya aseemen neerogi daruwan upadhdhawannata me loke siyaluma ammalata pihita labewa
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් දරුවන් නොමැතිව ඉන්නා සියලුම දෙන්නාගේ කිරි සිහිනය සෑබෑ වේවා !!දරැවන් ලැබීමට ඉන්නා අම්මාවරැන්ට කිසිම ලෙඩදුකක් නොවේවා !!දරුවත් අම්මා නිරෝගි වේවා !!අප තතාගන බුදු පියාණන් වහන්සේගේ දෝණයක් දාතුන් තැන්පත් කර තිබෙන්නාවු මහා සෑයේ පිහිට ද ලැබේවා !!!
අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුස තුළ පින්වත් දරු පැටියෙකු පිලිසිද ගනිත්වා.මා වගේම දරුවන් ප්‍රාර්තනා කරන සියලු අම්මාවරුන්ට තෙරුවන් සරණයි
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සියලු අම්මාවරුන්ට පින්වත් දරුවන් කුස තුළ පිළිසිඳ ගනිත්වා 🙏🙏🙏
නමෝ බුද්ධාය...සාදු...සාදු...සාදු....🙏🙏🙏
අවජාතක නොවේ. ජාතක දරුවන්.
අන්ගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුල පින්වන්ත දරු ගැබකට ඉඩ සෑදේවා..සාදු සාදු සාදූ
Mage කුසේ ඉන්න daru පැටියා නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා ...!! අංගුලිමාල පිරිත් බලයෙන් ..
🙏🙏🙏
අංගුලිමාල රහතන් වහන්සේගේ බලයෙන් mage කුසේ පින්වත් darupatiyek pilisidaganithwa
පින්වත් දරුවෙක් ලැබේවා. මව්පදවිට සුදානම් ව සිටින ඔබ සියලු දෙනාටම.. 🙏🙏🙏🙏🙏🙏
Siylu මව්වරුන්ට අංගුලිමාල pirithe ආශිර්වාදය ලැබේවා ....
බුදු සාදුගේ ආනුභාවයෙන් මාගේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..මන් වගේ දරු සිහිනය සැබෑ කරගන්න ඉන්න අනිත් සියලු අම්මාවරුන්ගේ සිහිනය ත් ඉක්මනින් සැබෑ වේවා ..සාදු 🙏
අධිෂ්ඨානයක් කරන්න රුවන්වැලි සෑය ලග. තෙරුවන් සරණයි!
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏 සියලුම අම්මාවරුන්ට නිරෝගී දරුසම්පක් ලෑබේවා 🙏🙏
මේ පින් මහිම ශක්තියෙන් .. පිරිත් ආනුභාවයෙන් මාගේ පින්වත් දරු සිහිනය යථාර්ථයක් වේවා .. පින්වත් මවක් වීමෙ භාග්‍ය මා වෙත මෙන්ම සියලුම අපේක්ෂා සහිත කාන්තාවන් හට එය හිමිවේවා..සාදු සාදු සාදු
මේ පිනෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙවා.දීර්ගායුශ ලැබේවා.පහසු දරු ප්‍රසූතියක් වේවා.සාදූ සාදූ සාදූ.
Esema wewa
නීරෝගී දරු පිලිසිදගනීමක් වේවා
Mage kuse sitina daruwa nirogi daruwek wewa ....sadu sadu sadu
Asema wewa.
මේ අංගුලිමාල පිරිත් බලයෙන් සියලු අගපසගයන්ගෙන් යුක්ත නීරෝගී ලස්සන දරු උපත් සියලුම අම්මලාට ලැබේවා...🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියලුම දරුවන් නිරෝගී වේවා....
අංගුලු මාල පිරිතේ අනුබාවයෙන් සැම දෙනාගේම දරුසිහිනය සැබෑවේවා 🙏🙏🙏
පිංවත් ගුණවත් නිදුක් නිරෝගි දරුවෙක් මාගෙ කුස පිළිසිද ගනිත්වා..
මගෙ කුස තුල ඉන්න දරුවා සියලු අග පසගයන්ගෙන් සම්පුර්ණ වෙවා❤️
මගෙ කුසේ සිටින පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් යුතු දරු පැටියෙක් වේවා.....සියලු මව්වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා.
තෙරුවන් සරණින් අනන්තවූ බුදුගුණ බලයෙන් මගේ කුසතුල දරුවකු පිලිසිදෙත්වා........
සාදු .සාදු ..සාදු .....
පින්වන්ත දරුවෙක් ලැබෙනවා අක්කෙ ඔයාට බුදු සරණයි
කිසිදු කරදරයක් විපතක් කිසිවකු හට නොවේවා !!!!! ඊර්ෂ්‍යාව දුරු වේවා!!! යහපතක්ම සැමටම වේවා!!!
සාදු ...සාදු ....සාදු ...අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
සාධු සාධු සාධු 🙏🙏🙏 අංගුලිමාල පිරිතේ අනූභාවයෙන් කොරෝනා රෝගය ලෝකයෙන් තුරන් වේවා 🙏 අප හට ඉක්මන් සුවය ලැබේවා🙏🙏
අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන පැටියා සේම සියලු මව්වරු කුස දරා සිටින දරු පැටවුන් නීරෝගිමත් සියලු අංග සම්පූර්ණ දරුවන් වෙත්වා 🙏🙏🙏
මහා බුද්ද රත්නයේ පිහිටෙන් අන්ගුලිමාල පිරිතේ ආනුබාවයෙන් පින්වත් නීරෝගිමත් දරුසම්පතක් මාගේ කුස තුල පිලිසිදෙත්ව... සාදු සාදු සාදු ....
Hansaniemadhumalie Wijesuriya bs
Sadu sadu budu ගුණ sattai
anantha buduguna balayen..angulimala pirithe balayen siyaluma mavu warunge daru shina සැබෑ wawa..pinwath niroogimath ..daru sampath matada ..sema danata lebewaaa...bs
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා... මමත් දරුවෙක් නැතිව ඉදලා අන්ගුලිමාල පිරිත ඇහුවා.. දැන් මට මාස දෙකහාමාරක දූ පැටියෙක් ඉන්නවා .. hansanimadhumali wijesuriya
@@hansaniwijesuriya5414 math ahanawa..mageth e heene hebewenna kiyala prarthanawak krannko
අන්ගුලි මාල පිරිතෙ බලයෙන් මගෙ කුසෙහි සිටින දරුවා නිදුක් නිරෝගී වෙත්වා
මා මෙන්ම දරුවෙකු කුස දරා සිටින සියලු ම අම්මාවරුන්ගේ සිහින සඵල වේවා !!!! නීරෝගි යහපත් දරුවෙක් බිහි කිරීමට සියලු ශක්තිය ලැබේවා....!!!! දරු සම්පතක් බලාපොරොත්තු වෙන සියලු මෑණිවරුන්ට ද ඒ ශක්තිය ලැබේවා!!!!
මගේ දුවගේ කුසේ සිටින දරුවා අංගුලි මාල පිරිතේ අනුභාවයෙන්. සත්පුරුෂ දරු පැටියෙකු වේවා 🙏🙏🙏
සියලු අගපසගයන්ගෙන් යුක්ත නීරෝගී පින්වන්ත දරුවකු මෙ මාසයෙම මගෙ කුසතුල පිලිසිද ගනිත්වා,හැම කෙනාගෙම දරු සිහිනය සැබැවේවා,සාදු සාදු සාදු
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සැමට සෙත් වේවා තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය....සාදු....සාදු...සාදු...🙏🙏🙏
මං මේක දැම්මේ දැ අපේ පූසිට බබාලා හම්බෙන්න.. අපි එයාට ගොඩක් ආදරෙයි.. එයාලාව ආරක්ෂා වේවා! ❤️❤️
පුසීට බබාලා 😯😯🤓
Babal hamdawana ayata vitharak nmi.අමනුෂ්‍ය dosa walta. Mantharayk wage nitharam ahn tharamata.siyalu yahapatha uda kragnn.nithara ahnn
මාත් දැන් මේ දාලා ඉන්නේ, එයා පැටව් දන ගමන් 😢
මාත් එහෙමයි 😢
@@pravinidurage7955අනේ ඉතින් නීරෝගිමත් පැටව් හම්බ උනාද එයාල සුවෙන් ඉන්නවද
අන්ගුලිමාල පිරිතේ අානුභාවෙන් සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏🙏🙏🙏
අංගුලිමාල පිරිතේ බල ම්හිමෙන් මෙලොව පුත් කුමරුන් කුමරියන් බිහි කිරීමට පින් ලද අම්මාවරුන් සියලුම දෙනා හට බුදු ගුණ මහිමෙන් ආශිර්වාද වේවා!!!!!
උතුම් වූ අංගුලිමාල පිරිතේ අනුහසින් මාගේත් මේ ලෝකයේ දරුවන් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේත් කිරිසිහිනය සැබෑවේවා.🙏🙏🙏🙏
මගේ කුසතුල මෙන්ම සුවහසක් මව් වරුන්ගේ කුස තුල සිටින සියලුම දරුවන් නිරෝගි වාසනාවන්ත ගුනයහපත් උතුම් දරු උපතක්ම වේවා!!!!!!!!!
Mage akkige kusa thulin menma suwahasak mauwarunge kusa thula sitin daruwan nirogi wasanawantha supinwath daru upathakma wewa. Me uthum soothraya shrawanaya kirimen mage akkatath siyaluma Mauwaruntath sethak
Santhiyakma wewa..
Sadhu...Sadhu..sadhu...
Siyalu mauwarunge sihina sebe wewa!mage kusa thula wedena daruwada nirogi wewa.
අන්ගුලි මාල පිරිතෙ බලයෙන් පින් වත් දරුවෙක් මටත් ඉක්මනින් ලබෙන්න කියා පතන වා එවගෙම හම මවුවරු න්ගෙ කිරි සිහිනය සබවෙව සියලු දෙනටම දරු සුරතල් කිරිම ට දෙවියන් ගෙ පිහිට අශිර්වදය දෙන්න සාදු සාදු සාදු සාදු බුදු සාරනයි දෙවි පිහිට යි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු. සාදු .සාදු .අංගුලි මාහාරහතන් වහන්සේගේ පිහිටයි සැමටම ...
මේ පිරිත් බලයෙන් මාගෙ කුසටත් දරුවකු පිලිසිද ගනිත්වා..මා මෙන්ම .දරුවන් නොමැති සියලුම මවුවරුන්ට දරුවන් පිලිසිද ගනිත්වා ..සාදු ..🙏සාදු..🙏සාදු..🙏
Oyage sihinaya esema sapala wewa... theruwan saranai...
උතුම් වූ අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුළ නිදුක් නිරෝගී සත්පුරුෂ දරු පැටියකු බිහි වේවා
Sadu.sadu.
සුවහසක් මව් වරුන් වෙන්න සිටින පින්වත් ඔබගේද අපගේද සිහිනය සැබෑ වේවා.. තෙරුවන් සරණයි
මට හිතෙනවා මම නැවතත් මව් පදවියට සුදුසුකම් ලබලා කියලා.ඒ සිතූ දේ එලෙසම සිදුවේවා!!නිරෝගිමත් පිංවත් දරුවෙකු මාගේ කුස තුල වැඩේවා!!මාගේ සිතට දැනෙනා දේ සත්‍යයක්ව වේවා!! සාදු සාදු සාදු..🙏දරුවෙකු බලාපොරොත්තු වන මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏
අනේ මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ.
@@sewwandifernando4789 baba hamba unada
උතුමි වු අංගුලිමාල පිරිතේ අනුභාව බලයෙන් මාගේ කුසේ සිටින දරැවාද මමද නිිරෝගිිමත් වෙිවා!සුවපත් වෙිවා!සැනසේත්වා!බිහිවන දරැවාටද කරදර බාධක ඇති නොවෙිවා!
අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් මගේ කුස තුල පින්වන්ත දරුවකු පිළිසිද ගනිත්ව . දරුවන් පතන සියලු දෙනාට ඒ වාසනාව උදා වේවා ! සාදු සාදු
Annta u Gautama budu piyananga pitana a Anguilla mala prita balyan maga biridaga kusa tula ati maga rankatiya nirogi budimath Kiri katiyak vava
එසෙම වෙයි ඔයට
ඔබගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා...
Esema wewa
ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා අංගුලිමාල පිරිතේ අනුහස ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු 🙏
me ලොව උපදින සියලුම දරුවන් සත්පුරුෂයින් වේවා ! ආදරණීය මව්වරු සුවපත් වේවා !
අංගුලිමාල පිරිත් බලයෙන් ...මාගේ කුසේ වැඩෙන කිරි කැටියා ...නිදුක් ,නිරොගි ,වාසනාවන්ත දරුපැටියෙක් වේවා ...🙏🙏🙏
අනන්ත බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහත් උතුමන්ගේ බලයෙන්,ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ බලයෙන්,ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ බලයෙන්, රුවන්වැලි මහ සෑරඳුන්ගේ තේජසින්,යශෝදරා මහරහත් තෙරණියගේ තේජසින් ,සසරේ මා කරන ලද සියලු කුසල් බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නීරෝගි, රුවැති,ලොවට වැඩ සලසන පින්වත් දරුවෙක් වේවා....
අන් සියලු දරුවෝද එසේ නිරෝගී පින්වත් දරුවන් වේවා....
සියලූම සත්වයෝ අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වෙත්වා..... ..