ගර්භණී මවක් වැඩිය යුතු සෙත් ප්‍රාර්ථනය | pregnancy meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • එකතු වෙන්න මගේ අලුත් චැනල් එකත් එක්ක.
    / @-kirisihinayataadarayen
    සටහන: දරුවන් බලාපොරොත්තුවෙන් සිටින, දරුවන් ලැබීමට සිටින ආදරණීය මවුවරුන් විසින් දරුවා වෙනුවෙන් ඇසිය යුතු කවි,ගාථා,සින්දු,පිරිත් හා ගර්භණී හා ගර්භණී වීමට අපේක්ෂිත ඔබට දැනුවත් වීමට තොරතුරු ලබාදීම අරමුණු කරයි. ඔබට නිරාකරණය කරගැනීමට ඇති වෛද්‍යමය ගැටළු හා හදිසි අවස්ථා වලදී පුද්ගලිකව වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර/උපදෙස් ලබාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!!!
    *Disclaimer-
    Please Note: This channel does not provide any personal medical advice. If you have any medical inquiry or medical emergency please visit your doctor as soon as possible. Thank you !

ความคิดเห็น • 42

  • @SumedikaMadushani
    @SumedikaMadushani 9 หลายเดือนก่อน +22

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් යුත් බුද්ධිමත් රූප සම්පත්තියෙන් යුතු පින්වන්ත වාසනවන්ත පැටියෙකු වේවා 🙏🙏

  • @nishusamarasinghe4211
    @nishusamarasinghe4211 4 หลายเดือนก่อน +9

    මේ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන්, ආශිර්වාදයෙන් මාගේ කුසේ සිටිනා දරු පැටියා නීරෝගී දරු පැටියෙක් වේවා. පින්වත් දරු පැටියෙක් වේවා. වාසනාවන්ත සත්පුරුෂ දරුවෙක් වේවා. ආරක්ෂා වේවා. මාගේ කුසේ මෙන්ම අනෙකුත් ගර්භනී මව්වරුන්ගේ කුසේ සිටින දරුවන්ද නීරෝගී, පින්වත්, සත්පුරුෂ දරුවන් වේවා. දරුවන් බලාපොරොත්තු වන සියලුම මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා. 🙏🙏🙏

  • @Chinthanihansika
    @Chinthanihansika 3 หลายเดือนก่อน +6

    මං මගේ ලොකු දූ ලැබෙන්න ඉද්දි හැමදාම මේ සෙත් ප්‍රාර්ථනවට සවන් දුන්නා.. මට පින්වන්ත දූ මැණිකක් ලැබුනා.. මං ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ මේ සෙත් ප්‍රාර්ථනාවේ බලයෙන් සියලු අගපසගයෙන් පිරිපුන් පින්වන්ත දූ මැණිකක් ආයෙත් ලැබේවා

  • @ChandaniWannigama
    @ChandaniWannigama 9 หลายเดือนก่อน +7

    මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් වෙීවා නිරෝගි වෙීවා මගේ දරැවා මෙන්ම අනෙකුත් මවිවරැන්ගේ කුසේ වැඩෙන දරැවන් නිදුක් වෙීවා නිරෝගි වෙිවා.බුදු සරණයි

  • @KasunTharaka-l6y
    @KasunTharaka-l6y 5 หลายเดือนก่อน +6

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී වේවා

  • @IshiMunasinhe
    @IshiMunasinhe 11 หลายเดือนก่อน +32

    මට වගේම සෑම ගර්බනී මවකටම සහ දරුවන් නොමැති කාන්තාවන් ටත් මේ පින් මහිමය හේතුවාසනා වේවා....🙏🙏🙏

  • @dilshanishanthika6523
    @dilshanishanthika6523 11 หลายเดือนก่อน +10

    මගේ දරුවා ආරක්ෂා වේවා සාදු සාදු සාදු

  • @Fdkfkdkskdkf
    @Fdkfkdkskdkf ปีที่แล้ว +14

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී පිංවත් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඤාවෙන් වැඩේවා අංගසම්පූර්ණ දරුවෙක් වේවා . ජයසිරි මාහා බෝ සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා 🙏🙏🙏

  • @hashimendis6700
    @hashimendis6700 ปีที่แล้ว +7

    මාගේ කුසතුල වැඩෙන දරුවා මෙන්න සියලුම දරුවන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා...

  • @harshanisuba109
    @harshanisuba109 ปีที่แล้ว +10

    මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් වෙවා නිරෝගි වෙවා සුවපත් වෙවා පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අරක්ශා වෙවා සාදු සාදු සාදු

  • @gweerakon9291
    @gweerakon9291 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @thulachanineranga852
    @thulachanineranga852 3 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගි වාසනාවන්ත පිංවනත සියලු අගපසගයෙන් යුත් නීරෝගි දරුවෙකු වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා!!❤

  • @heshiabeywardhana5251
    @heshiabeywardhana5251 ปีที่แล้ว +4

    Mage kuse wadena daruwa niduk nirogi buddimath pinwantha lassana pahapath sathpurusha daruwek wewa.. siyalu agapasagayen yuktha daruwek wewa. Daru pariya araksha wewa.. daruwatath matath mage mahaththayath kisidu karadarayk nowewa.. budusaranaiii ❤

  • @DamayanthiSuddi
    @DamayanthiSuddi 4 หลายเดือนก่อน

    Mage kuse wadena daruwa nirogi
    Dirgayusha laba ආරක්ෂා wewa mata menma anikutg daruwanda ආරක්ෂා wewa
    බුදු සරණයි

  • @isharanilmini7069
    @isharanilmini7069 3 หลายเดือนก่อน

    මේ සතය ක්‍රියාවේ බලයෙන් මගේ කුසේ සිටින දරුවාගේ වර්ධනය වැඩි වේවා🙏🙏පැටියාගේ හදවතේ හඩ මට ඇසේවා.ඇසේවා.කිසිදු ප්‍රශ්නයක් මගේ දරු පැටියාට නොමවේවා.පත්තිනි මෑනියන්ගේ පිහිට මගේ දරුවාට ලැබේවා.සියලු මවුවරුන්ගේ කිරි සිහින ඉටු වේවා.🙏🙏🙏

  • @SuguSudu
    @SuguSudu 23 วันที่ผ่านมา

    Maage kuse sitina daru patiyath anik ammawarunge kuse inna daruwanuth anga sampurna lassana buddimath gunawath nirogi wasanawantha daruwan wewa ❤❤

  • @chathurikagayani4293
    @chathurikagayani4293 4 หลายเดือนก่อน +1

    Mage kuse wedena daruwa සියලු අංගසම්පූර්ණ දරුවෙක් mata ලැබේවා

  • @KaushalyaDilrukshi-o8k
    @KaushalyaDilrukshi-o8k 6 หลายเดือนก่อน +1

    Mage kuse wedena daruwa niduk nirogi pinwath lassana daruwekma wewa 🙏🙏🙏

  • @dilrukshiKaushalya-x4f
    @dilrukshiKaushalya-x4f 11 หลายเดือนก่อน +2

    Theruwan saranai.man athulu siyaluma ammalage sihina sebe wewa🙏🙏🙏

  • @maddubandara9924
    @maddubandara9924 6 หลายเดือนก่อน +1

    Mage kuse wadena daruwa sema siyaluma kasa daranna u daruwan niduk nirogi siyalu agapasagin paripoorna daruwan wewa......

  • @anodyasankalana3390
    @anodyasankalana3390 2 หลายเดือนก่อน

    Me sathye balayen mage kuse wadena darwa nirgi manasak aththak wewa.

  • @niroshayapa5570
    @niroshayapa5570 ปีที่แล้ว +6

    හිතට දැනෙන සෙත් ප්‍රර්තනයක්.මම ගොඩාක් ආසාවෙන් අහනවා.බුදු සරනයි .🌷🌷🌷

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 8 หลายเดือนก่อน +2

    Bs mage daruwa

  • @NadeeshaSubashini-ts7bp
    @NadeeshaSubashini-ts7bp ปีที่แล้ว +2

    Mamath ahanawa theruwan saranai oba thumiyata

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ...❤🙏

  • @dilshanishanthika6523
    @dilshanishanthika6523 11 หลายเดือนก่อน +1

    Mage kuse wadena daruwa niduk nirogi buddimath pinwanth lassana pahapath sathpursha daruweku wewa...

  • @achiniweerasinghe0226
    @achiniweerasinghe0226 28 วันที่ผ่านมา

    Budu saranai 🙏

  • @melanihettiarachchi4473
    @melanihettiarachchi4473 3 หลายเดือนก่อน

    🙏🙏

  • @dilshanishanthika6523
    @dilshanishanthika6523 11 หลายเดือนก่อน

    Tharun sarani

  • @nalinsilva-wn1hs
    @nalinsilva-wn1hs 4 หลายเดือนก่อน

    🙏

  • @IsharaKumara-j4p
    @IsharaKumara-j4p ปีที่แล้ว +1

    Mage kuse vedena daruwa araksha veva.daruwa bihi karana mohothedi matada daruwatada kisima karadarayak badakayak aeti nowewa .nirogi siyalu agapasagayen yuth nirogi wasanawantha daruvek pahasuwen bihi kirimata sakthiya dairya lebewa.

  • @amaprashanika8958
    @amaprashanika8958 ปีที่แล้ว

    Budusaranai

  • @nimeshagunarathna8923
    @nimeshagunarathna8923 4 หลายเดือนก่อน

    Api wenuwen kala me pinkamata godak pin.me font 1 dark una nam kiyawaddi godak pahadili pahasui

  • @hashanimadushika5413
    @hashanimadushika5413 ปีที่แล้ว +1

    Theruwan saranai🙏🙏🙏

  • @pavithrachathurangani7552
    @pavithrachathurangani7552 25 วันที่ผ่านมา

    Mn bedala den aurudu 7k venava thama babala ne

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 ปีที่แล้ว

    Bs

  • @ChandaniWannigama
    @ChandaniWannigama 9 หลายเดือนก่อน +3

    මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් වෙීවා නිරෝගි වෙීවා මගේ දරැවා මෙන්ම අනෙකුත් මවිවරැන්ගේ කුසේ වැඩෙන දරැවන් නිදුක් වෙීවා නිරෝගි වෙිවා.බුදු සරණයි

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nalinsilva-wn1hs
    @nalinsilva-wn1hs 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nalinsilva9188
    @nalinsilva9188 4 หลายเดือนก่อน

    🙏

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏