කිරි සිහිනයට ආදරයෙන් - Kiri Sihinayata Adaren new
කිරි සිහිනයට ආදරයෙන් - Kiri Sihinayata Adaren new
  • 193
  • 1 588 284

วีดีโอ

මාසික ඔසප් කාලයේදී අනිවාර්යයෙන්ම මේ දේවල් කන්න | what to eat during Periods
มุมมอง 2.7Kปีที่แล้ว
මාසික ඔසප් කාලයේදී අනිවාර්යයෙන්ම මේ දේවල් කන්න | what to eat during Periods
සරු කාලය හරියට හොයාගන්න පුළුවන් ක්‍රමයක් | How to get pregnant fast by using correct ovulation date
มุมมอง 2.1Kปีที่แล้ว
සරු කාලය හරියට හොයාගන්න පුළුවන් ක්‍රමයක් | How to get pregnant fast by using correct ovulation date
ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙනවාද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න
มุมมอง 2.4Kปีที่แล้ว
ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙනවාද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න
දරුවාගේ මොළය වර්ධනයට මේ ආහාර අනිවාර්යයෙන්ම ගන්න | Best foods for brain stimulation of the fetus
มุมมอง 3.3Kปีที่แล้ว
දරුවාගේ මොළය වර්ධනයට මේ ආහාර අනිවාර්යයෙන්ම ගන්න | Best foods for brain stimulation of the fetus
සරු දවස් හොයන්න Flo app1 භාවිතා කරමු|ඔසප් චක්‍රය track කිරිමට,ගර්භණී අයට දරුවාගේ වර්ධනය බැලීමට ද හැක
มุมมอง 2.4Kปีที่แล้ว
සරු දවස් හොයන්න Flo app1 භාවිතා කරමු|ඔසප් චක්‍රය track කිරිමට,ගර්භණී අයට දරුවාගේ වර්ධනය බැලීමට ද හැක
හිසකෙස් වර්ණ ගැන්වීම සුදුසුද? Hair colouring during pregnancy
มุมมอง 955ปีที่แล้ว
හිසකෙස් වර්ණ ගැන්වීම සුදුසුද? Hair colouring during pregnancy
ඔබටත් දරුවාටත් ආරක්ෂාව සෙත සලසන සත්‍යක්‍රියාව | prayers for prevent miscarriage/ prayer for safety
มุมมอง 3.1Kปีที่แล้ว
ඔබටත් දරුවාටත් ආරක්ෂාව සෙත සලසන සත්‍යක්‍රියාව | prayers for prevent miscarriage/ prayer for safety
ගැබ්ගැනීමට හොඳම දවස හොයාගන්න ක්‍රම කීපයක් | How to find your ovulation day | how to track ovulation
มุมมอง 1.3Kปีที่แล้ว
ගැබ්ගැනීමට හොඳම දවස හොයාගන්න ක්‍රම කීපයක් | How to find your ovulation day | how to track ovulation
දළදා මාළිගාවට භාරවීම/ඔප්පු කිරීම || වැල් බෝධියට භාර වුනේ මෙහෙමයි || Dalada maligawata bhara weema
มุมมอง 4.9Kปีที่แล้ว
දළදා මාළිගාවට භාරවීම/ඔප්පු කිරීම || වැල් බෝධියට භාර වුනේ මෙහෙමයි || Dalada maligawata bhara weema
ගැබ්ගැනීම සාර්ථක වෙන්න මේ දේ කරන්න |Hair wash trick to get pregnant| හිස සේදීම ගැබ් ගැනීමට බලපානවාද?
มุมมอง 1.9Kปีที่แล้ว
ගැබ්ගැනීම සාර්ථක වෙන්න මේ දේ කරන්න |Hair wash trick to get pregnant| හිස සේදීම ගැබ් ගැනීමට බලපානවාද?
ෆයිබ්‍රොයිඩ දරු ඵල වලට බලපෑම් කරනවද ? Fibroid awareness month
มุมมอง 355ปีที่แล้ว
ෆයිබ්‍රොයිඩ දරු ඵල වලට බලපෑම් කරනවද ? Fibroid awareness month
ගර්භාෂය වොෂ් කිරීම ගැන දැනගන්න | D & C womb cleaning process | Kiri Sihinayata Adaren
มุมมอง 6Kปีที่แล้ว
ගර්භාෂය වොෂ් කිරීම ගැන දැනගන්න | D & C womb cleaning process | Kiri Sihinayata Adaren
ස්ට්‍රිප් එක පොසිටිව් කියලා ඔබ රැවටෙන Evap line එක| False positive line |Evaporation line in sinhala
มุมมอง 1.1Kปีที่แล้ว
ස්ට්‍රිප් එක පොසිටිව් කියලා ඔබ රැවටෙන Evap line එක| False positive line |Evaporation line in sinhala
කළලයට අනිසි සංකූලතා ඇතිකරන රුබෙල්ලා වෛරසයට එන්නත් ලබා ගැනීමේ වැදගත්කම| importance of Rubella vaccine
มุมมอง 829ปีที่แล้ว
කළලයට අනිසි සංකූලතා ඇතිකරන රුබෙල්ලා වෛරසයට එන්නත් ලබා ගැනීමේ වැදගත්කම| importance of Rubella vaccine
ගබ්සා වීමට හේතු | common causes for miscarriage
มุมมอง 876ปีที่แล้ว
ගබ්සා වීමට හේතු | common causes for miscarriage
ස්ට්‍රිප් පොසිටිව් උනත් බබෙක් නැති Molar pregnancy තත්වය | what is the importance of 1st ultrasound
มุมมอง 1.9Kปีที่แล้ว
ස්ට්‍රිප් පොසිටිව් උනත් බබෙක් නැති Molar pregnancy තත්වය | what is the importance of 1st ultrasound
Ectopic pregnancy එකක ලක්ෂණ, ගත යුතු ප්‍රතිකාර ගැන දැනගන්න |Symptoms,treatment for ectopic pregnancy
มุมมอง 326ปีที่แล้ว
Ectopic pregnancy එකක ලක්ෂණ, ගත යුතු ප්‍රතිකාර ගැන දැනගන්න |Symptoms,treatment for ectopic pregnancy
ගර්භණී ඔබේ සති ගාන හා ප්‍රසූත දිනය හරියටම හොයාගමු | how to calculate Pregnancy by weeks and due date
มุมมอง 6Kปีที่แล้ว
ගර්භණී ඔබේ සති ගාන හා ප්‍රසූත දිනය හරියටම හොයාගමු | how to calculate Pregnancy by weeks and due date
උදැසන ආහාර වේලෙන් සරුබව වැඩි කරගන්න | Seeds cycling for boost fertility | Remedies for PCOS, PCOD
มุมมอง 803ปีที่แล้ว
උදැසන ආහාර වේලෙන් සරුබව වැඩි කරගන්න | Seeds cycling for boost fertility | Remedies for PCOS, PCOD
PCOS හා PCOD කියන්නේ මොකද්ද? එයට ප්‍රතිකාර තියෙනවාද? රහස් බෙහෙතක් දැනගන්න කැමතිද? Treatment for PCOS
มุมมอง 683ปีที่แล้ว
PCOS හා PCOD කියන්නේ මොකද්ද? එයට ප්‍රතිකාර තියෙනවාද? රහස් බෙහෙතක් දැනගන්න කැමතිද? Treatment for PCOS
SFA Report - පුරුෂ ශුක්‍ර තරල පරීක්ෂාව
มุมมอง 178ปีที่แล้ว
SFA Report - පුරුෂ ශුක්‍ර තරල පරීක්ෂාව
TSH test- තයිරොයිඩ් මට්ටම ගර්භනී වීමට බලපානවාද? |How thyroid gland effects to your fertility
มุมมอง 2Kปีที่แล้ว
TSH test- තයිරොයිඩ් මට්ටම ගර්භනී වීමට බලපානවාද? |How thyroid gland effects to your fertility
ඉකිලි කළුවීමට විසඳුම් | හේතු හා ප්‍රතිකාර| Treatment for darkness of inner thighs
มุมมอง 157ปีที่แล้ว
ඉකිලි කළුවීමට විසඳුම් | හේතු හා ප්‍රතිකාර| Treatment for darkness of inner thighs
මදසරුබව ඇතිකරන හෝර්මෝන අසමතුලිතතාවය හා සැලකිය යුතු කරුණු| Hormonal Imbalance in women and treatments
มุมมอง 255ปีที่แล้ว
මදසරුබව ඇතිකරන හෝර්මෝන අසමතුලිතතාවය හා සැලකිය යුතු කරුණු| Hormonal Imbalance in women and treatments
කාටත් ගුණ Detox water හදන ක්‍රමය| ඔසප් ප්‍රමාද කෙනෙක් අනිවාර්යයෙන්ම බොන්න ඕන දෙයක්
มุมมอง 216ปีที่แล้ว
කාටත් ගුණ Detox water හදන ක්‍රමය| ඔසප් ප්‍රමාද කෙනෙක් අනිවාර්යයෙන්ම බොන්න ඕන දෙයක්
යකඩ ඌණතාවය සතියෙන් හදාගන්න ස්වභාවික ක්‍රම|How to treat iron deficiency| home remedy|කිරි සිහිනයට
มุมมอง 353ปีที่แล้ว
යකඩ ඌණතාවය සතියෙන් හදාගන්න ස්වභාවික ක්‍රම|How to treat iron deficiency| home remedy|කිරි සිහිනයට
යකඩ ඌණතාවය ඔබට බලපාන ආකාරය හා ප්‍රතිකාර | Iron deficiency during pregnancy| හිමොග්ලොබින් ප්‍රමාණය
มุมมอง 609ปีที่แล้ว
යකඩ ඌණතාවය ඔබට බලපාන ආකාරය හා ප්‍රතිකාර | Iron deficiency during pregnancy| හිමොග්ලොබින් ප්‍රමාණය
Mind relaxing mantra For pregnant women,Expecting women & New born babies |කිරි සිහිනයට ආදරෙන්
มุมมอง 248ปีที่แล้ว
Mind relaxing mantra For pregnant women,Expecting women & New born babies |කිරි සිහිනයට ආදරෙන්
පිරිමි ඔබ මදසරු භාවයෙන් පෙලෙනවද? මේ දේවල් අනුගමනය කරන්න |Reasons & top foods for men's infertility
มุมมอง 240ปีที่แล้ว
පිරිමි ඔබ මදසරු භාවයෙන් පෙලෙනවද? මේ දේවල් අනුගමනය කරන්න |Reasons & top foods for men's infertility

ความคิดเห็น

  • @DayaniSamanthi
    @DayaniSamanthi ชั่วโมงที่ผ่านมา

    මතු බුදුබව ප්‍රර්තනා කරමින් නරලොව ලෙඩරෝග පීඩාවලින් දුක්විදින නරයිගේද දරුසම්පත් වාසනව නැති මව් වරුන්ට දරු සම්පත් වාසනාව ලබාදෙමින් පිං රැස් කර ගන්නාවූ සත් පත්තිනි දෙවියනේ කොතරම් බෙහෙත් කරත් සුව නොවන මගේ ස්වාමියාගේ ශරීරය පුරා ඇති කුෂ්ඨ රෝගය සුව කරදෙන්න.

  • @IsRathnayake
    @IsRathnayake 9 ชั่วโมงที่ผ่านมา

    මේආනුභාව බලයෙන් මගේකුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි සියලු අගපසගයෙන් යුත් බුද්ධිමත් ,පින්වත් දරු පැටියෙක් වේවා.මා මෙන්ම අනෙකුත් අම්මලාගේ කුසේ සිටින දරුවනුත් එසේම වේවා.මාගේ දරුවාට සතුරන්ගෙන් එන ඇස්වහ කට වහ අඩෝ ඇඩියා දුක් ,අණ වින කොඩි වින ආදිය ඇත්නම් ඒවාද උඩු සුළඟේ ගසාගෙන යන සේක්වා.🙏

  • @DilrukshiPriyadarshani-d5l
    @DilrukshiPriyadarshani-d5l 17 ชั่วโมงที่ผ่านมา

    Thank you

  • @dulanjiyashmindika4464
    @dulanjiyashmindika4464 วันที่ผ่านมา

    Ma menma kisi sihinaya bapaporoththu wena sema mawakagema kiri sihinaya ikmanatama sebe wewa......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshasyamali70
    @niroshasyamali70 วันที่ผ่านมา

    දන්න කෙනෙක් මටත් කියන්න...මට පිරියඩ් වෙන් නෑ දැන් මාස 4ක් විතර...ඒත් බිංදුවක් දෙකක් තිබිලා නතර වෙනවා පිරියඩ් හැදුනත්..එච්චරමයි...අනේ මංදා... පිරියඩ් නොවී..එහෙම බිංදුවක් දෙකක් ගිහින් නතර වෙන්නේ... වෙනදා වගේ පිරියඩ් වෙන්නේ නෑ..😭😭😭😭😭

  • @madushidilhara930
    @madushidilhara930 3 วันที่ผ่านมา

    මේ පිරිත් රත්නයේ බලයෙන් මගේ කුසේ සිටිනා දරුවා සියලු අඟ පසඟයන්ගෙන් යුත් නිරෝගී දරුවෙක් ලෙස වර්ධනය වේවා..... සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏

  • @AmalBuddika-u7d
    @AmalBuddika-u7d 3 วันที่ผ่านมา

  • @srimalikanchana-r3j
    @srimalikanchana-r3j 3 วันที่ผ่านมา

    මට සති 9යි බබා 6.0mmහැදිලා එත් හාට් එකේ සද්දේ ඇහෙන් නෑ කිව්වා සතියකින් එන්න කිව්වා ඇයි එහෙම වෙන්නේ

  • @ChamariNisansala-l7l
    @ChamariNisansala-l7l 4 วันที่ผ่านมา

    Mage kuse inna daruwai mawai araksha wewaaaa napuru sihina nopenewaaaaa

  • @AmalBuddika-u7d
    @AmalBuddika-u7d 4 วันที่ผ่านมา

  • @maduchathu9242
    @maduchathu9242 4 วันที่ผ่านมา

    Mge kiri sihinaya ituweewa

  • @KusumaLatha-e3f
    @KusumaLatha-e3f 6 วันที่ผ่านมา

    මාගෙ කිරි සිහිනය සැබෑ වේවා. සියලුම දෙනා ගෙත් කිරි සිහිනය සැබෑ වේවා...

  • @LankaAnusha-k9j
    @LankaAnusha-k9j 6 วันที่ผ่านมา

    Me pirit balen mage kuse sitina daruwa nirogiwa wadethwa

  • @SandunNimesh
    @SandunNimesh 6 วันที่ผ่านมา

    හාට් බීට් ඇහෙන්නෙ කොය් කාලෙද

  • @sewwandimadushika1784
    @sewwandimadushika1784 7 วันที่ผ่านมา

    Mata oya kiyana lakshana thiye ath balapuwama negetiv ....man baluwe mensas dinaya 25 ...eka nathi nisa 28 baluwe.......balapu kalaya waradida kiyannako

  • @SunethraNilushi
    @SunethraNilushi 8 วันที่ผ่านมา

    මිස් මට දැන් අවුරැදු 45ක් වෙනවා.මගේ කුසට පින්වත් දරැපැටියෙක් ලබාගන්න ආශීර්වාද කරන්න.පින්සිද්ද වේවා ඔබට

  • @udayapriyankara1852
    @udayapriyankara1852 8 วันที่ผ่านมา

    Mage kuse inna punchi patiya siyalu aga pasagayangen paripurna daruweku wewa🙏🙏🙏

  • @shanikamadhushani136
    @shanikamadhushani136 9 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මගේ කුසේ සිටින දරුවා සේම සියලුම අම්මාවරුන්ගේ දරුවෝ නිදුක් නීරෝගි වේවා

  • @ChalaniMadu-p4y
    @ChalaniMadu-p4y 9 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මාගේ කුසේ ඉන්න දරුවා නීරෝගීව වර්ධනය වේවා 🙏🙏🙏

  • @MalshaKavindi-c1v
    @MalshaKavindi-c1v 10 วันที่ผ่านมา

    අනේ මටත් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න 😢❤❤අනිත් දරුවන් බලා පොරොත්තු වෙන සියලු අම්මලාට ඉක්මනින් කිරි සිහින සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🎉

  • @anushrathnayake1418
    @anushrathnayake1418 10 วันที่ผ่านมา

    මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසගින් යුතු නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් වේවා! . සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා !

  • @SathishkaVidarshana-j8n
    @SathishkaVidarshana-j8n 10 วันที่ผ่านมา

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා ආරාක්ෂා වෙිවා...මා ද ආරාක්ෂා වෙිවා. කිසිම කරදරයක් බාධාවක් නැතිව නිරෝගී දරුවෙක් බිහි කරන්න ලැබේවා.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි...🙏🙏🙏

  • @NilminiDipika-o3g
    @NilminiDipika-o3g 10 วันที่ผ่านมา

    මගේ කුසේ වැඩෙන දරුවාද නිදුක් වෙත්වා සියලු අගපසගයෙන් පරිපුර්ණ වෙත්වා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා

  • @Yummy_Treats_sachini
    @Yummy_Treats_sachini 10 วันที่ผ่านมา

  • @TharangaGamage-ie1pk
    @TharangaGamage-ie1pk 10 วันที่ผ่านมา

    Mage Kiri sihinaya Saba wewa

  • @nipunianuradha1246
    @nipunianuradha1246 12 วันที่ผ่านมา

    Oyata godak pin me gena denuvath krata

  • @tanishiyanaduni7981
    @tanishiyanaduni7981 12 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @PushpaSomaseeli
    @PushpaSomaseeli 13 วันที่ผ่านมา

    ඉතාමත් පිං වන්ත අංග සමිපුර්ණ දරු සමිපතක් මට ලැබෙවා කිරි සිහිනය ඉටු වෙිවා🙏🙏🙏🙏

  • @sashiniudayangani4159
    @sashiniudayangani4159 14 วันที่ผ่านมา

    මගෙ කුසෙ වැඩෙන දරුවා නිරොගි දරු පැටියෙක් වෙවා .සත්පුරැෂ ගති ඇති දරු පැටියෙක් වෙවා .සියලුම අම්මාවරුන් ගෙ දරු පැටව් නිරොගි වෙවා

  • @madulakmaki2487
    @madulakmaki2487 14 วันที่ผ่านมา

    සියලු අගපසගයෙන් සම්පූර්ණ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතක් මේ මාසයෙදි මගේ කුස තුළ පිලිසිද ගනිත්වා

  • @nipunianuradha1246
    @nipunianuradha1246 14 วันที่ผ่านมา

    Ane mamath perum puragena inne mage lagatath daru patiyek enkan, matath ashirvada karnnko mn vagema hema amma kenekgema kiri sihinaya me masema uda veva🙏

  • @AmaliMaduwanthi-g8i
    @AmaliMaduwanthi-g8i 14 วันที่ผ่านมา

    Matath me de una.😢😢

  • @ManojRathnayaka-t7z
    @ManojRathnayaka-t7z 15 วันที่ผ่านมา

    Mis bada ridena aka eka digatama thiyada sathi kiyak yanakan wage thiyada

  • @sandunisanduni5196
    @sandunisanduni5196 15 วันที่ผ่านมา

    පතිනි අම්මේ මගේ කුසේ සිටින daru පැටියා ආරක්ෂා කරලා දෙන්ඩ. 🙏🙏

  • @udayapriyankara1852
    @udayapriyankara1852 15 วันที่ผ่านมา

    🙏🙏🙏 mage kuse sitina punchi patiya siyalu aga pasagayangen paripurna daru patiyeku wewa!! Kisima karadara badakayak noma wewa🙏🙏🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 15 วันที่ผ่านมา

    Bohoma pin akke budusaranai ❤🙏

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 17 วันที่ผ่านมา

    මේ සත්‍යක් ක්‍රියාවේ බලයෙන් ආශිර්වාදයෙන් මගේ කුසේ සිටින පැටියා නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ පින්වත් දරුවෙක් වේවා.මටද මගේ පැටියාටද කිසිම කරදරයක් නොවේවා.දරු ප්‍රසූතයේදි මටද මගේ පැටියාටද කිසිම වේදනාවක් නොදැනේවා.මට මගේ පැටියා බිහිකරන්නට ශක්තිය දහිරිය ලැබේවා.මව් පදවිම බලාපොරොත්තුවෙන් සිටින් සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය හැබෑ වේවා.දරු ගැබක් කුස දරා සිටින සියලු මව්වරුන්ගේ පැටවුන් නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරු පැටවුන් වේවා.🙏🙏🙏

  • @ashanichamindya999
    @ashanichamindya999 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @imayarashmi8647
    @imayarashmi8647 17 วันที่ผ่านมา

    මේ විදියට අපිට අසනීප වලටත් ජීවිත පූජාව කරන්න පුලුවන්ද?

  • @DiliniDilini-lf1jy
    @DiliniDilini-lf1jy 17 วันที่ผ่านมา

    හදීසි ගැබ් ගැනීමක්ද? බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර මේකට වට්සැප් එන්න

  • @NilminiPriyanthika-m6u
    @NilminiPriyanthika-m6u 18 วันที่ผ่านมา

    🙏🙏

  • @shashikaladilhari8846
    @shashikaladilhari8846 18 วันที่ผ่านมา

    Ane matath a sihinaya sebe wenna oni 🙏❤️

  • @hirunimalsha3973
    @hirunimalsha3973 19 วันที่ผ่านมา

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ කුසෙ සිටින පුංචි පැටියා නිදුක් නීරෝගි සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පුතු පැටියෙක්ම වේවා.... සාදු සාදු සාදු..... 🙏🙏🙏🙏

  • @sriyanichampika7283
    @sriyanichampika7283 19 วันที่ผ่านมา

    පත්තිනි මැණියන්ංග් පිහිටංය්න් මටත් දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏

  • @kazidederam1212
    @kazidederam1212 20 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් thanks

  • @NILMIVLOGS
    @NILMIVLOGS 20 วันที่ผ่านมา

    sampuurna athha mee kathaawa mamath dn patan aran thiyenne mageth balaaporottuwa mee paarinma mn amma kenek wena ekaaa bohooma pin🎉