ගැබිණි මාතාවන් වැඩිය යුතු මෛත්‍රී පාරමිතා සත්‍යක්‍රියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 110

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 2 ปีที่แล้ว +124

    මෙය අසන සියලු අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා ... මා මෙන් දරුවන් කුස දරා සිටින සියලු මව්වරුන්ට නීරෝගී දරුවන් ලැබේවා .... මෙය ඇසීමට සැලැස් වූ අයට සහ අහන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

    • @HlNishanthi
      @HlNishanthi 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @inokakumari5179
      @inokakumari5179 6 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🙏🙏😊

    • @DilaniDilanjali
      @DilaniDilanjali 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @maduamarasinghe5693
      @maduamarasinghe5693 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @senulithiyansa5332
    @senulithiyansa5332 ปีที่แล้ว +21

    මගේ කුස තුල සිටින දරුවා නිදුක් නීරෝගි වාසනාවන්ත පින්වත් සියලුම අගපසගයන්ගෙන් පරිපූර්න දරු පැටියෙක් බිහී වේවා!

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 ปีที่แล้ว +51

    මාගේ කුස තුල වැඩෙන් දරුවන් දෙදෙනා නිදුක් නිරෝගී වාසනවන්ත සත්පුරැශ අංගසම්පූර්න පින්වත් ලස්සන රුමත් දරුවන් වේවා🙏🙏🙏🙏

  • @nisansalalihinikaduwa5901
    @nisansalalihinikaduwa5901 ปีที่แล้ว +71

    දයාබර ගැබිණි මව්වරුනි, මෙම ආශිර්වාදයට හඬ දෙන මමත් ඔබ මෙන්ම දරුවෙක් කුස දරාගෙන සිටින අවධියේ දී පටිගත කරවූවක්.... මෙම ප්‍රාර්ථනාවෙන් ආශිර්වාදයෙන්, ඒ බල මහිමයෙන් අද නිරෝගී දූ පැටියෙක් මටත් ඉන්නවා...🤱
    විජිත් වෛද්‍යතුමනි, මේ සමාජ සත්කාරය අති උතුම්🙏
    ඔබතුමන්ට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @yashsats491
      @yashsats491 8 หลายเดือนก่อน +3

      ඒ හඬ හිත නිව්වා.. මෙත්‍රියෙන් කොච්චර හිත පිරුණාද කිව්වොත් ඇස් වලට කදුළු ආවා.. මමත් මාස 5 ක් ගැබිණියක් .. කුස තුළ සිටින මගේ දරුවාත් අන් සියළුම දරුවෝත් නිදුක් නිරෝගීව සත්පුරුෂ දරුවන් වී නිසි කාළයේදී කිසිදු අපහසුවකින් තොරව මෙලොවට බිහිවේවා.. බුදුසරණයි ❤❤❤❤❤

    • @sashikalagamunusihga1635
      @sashikalagamunusihga1635 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @MalshaNirupamali
    @MalshaNirupamali 11 หลายเดือนก่อน +13

    මෙය අසන ,දරුවකු බලාපොරොත්තුවෙන් සිටින සෑම මවකගේම කුස තුල නිදුක් නීරෝගි සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් ලැබේවා....

    • @HlNishanthi
      @HlNishanthi 8 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshikaDarmarathna-pt7sp
    @LakshikaDarmarathna-pt7sp ปีที่แล้ว +12

    මාගේ කුසෙහි හා සියලු ගැබිනි මාතාවරුන්ගේ කුසෙහි වැඩෙන දරු පැටවුන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් වේවා!!!!!💕

  • @MalshaNirupamali
    @MalshaNirupamali 11 หลายเดือนก่อน +9

    මාගෙ මෙන්ම දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේද කිරි සිහිනය සැබෑ වේවා....

  • @krishanikaushalya5825
    @krishanikaushalya5825 ปีที่แล้ว +15

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️සියලු අග පසගයන්ගෙන් යුක්ත නීරෝගී ලස්සන පින්වත් දරුවෙක් මට ලැබේවා...

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +21

    මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ දෙවියනේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ බයෙන් මොකද දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ රංකද රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ දරුවා මගෙ පනටත් වඩා වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ කුසෙ සිටින දරු පැටියා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා ආරක්ෂා කරන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ හිතට සැනසීම ලැබේවා සතුට ලැබේවා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි සියලු දෙවියන්ගේ පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @yashsats491
      @yashsats491 8 หลายเดือนก่อน

      අම්මා ඔයාට දරුවා ලැබුණ ද?? ඔබේ පැතුම් ඉටු වේවා.. බුදුසරණයි ❤

    • @isharanilmini7069
      @isharanilmini7069 6 หลายเดือนก่อน

      Budu saranai amma oyatai oyage patiyatai

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 ปีที่แล้ว +2

    මේ උතුම් මෛත්‍රි භාවනාව අසනා වඩනා... මා මෙන්ම මේ ලොව වෙසෙන සියලුම ගර්භනී මාතාවන් හා කුස තුල සිටිනා රං පැටියාද ආරක්ෂා වේවා.....🙏🙏🙏🙏🙏 සුවපත් වේවා..!!! නිරෝගී වේවා.....!!!

  • @sukidias875
    @sukidias875 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා...කිරි සිහිනය සැබෑ වූ සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී බුද්දිමත් කිසිම අඩු පාඩුවක් නැති සියලු අග පසග වලින් පිරිපුන් ලස්සනම ලස්සන දරු පැටවු ලැබේවා....🙏🙏🙏

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 ปีที่แล้ว +3

    මාගේ කුසයෙ සිට්නා පුංච් පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා සියලු අගපසගයන්ගෙන් පරිපුර්න දරුවෙක් බිහි කරන්නට ලැබේවා තෙරුවන් සරණයි

  • @ireshanisansala8438
    @ireshanisansala8438 2 ปีที่แล้ว +13

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවාට යහපතක් වේවා 🙏🙏🙏

  • @surekahiranthi2866
    @surekahiranthi2866 ปีที่แล้ว +19

    මා ඇතුළු සියලූම ගර්භනී මවුවරුන් හට කිසිදු කරදර බාධකයකින් තොරව නිදුක් නීරෝගී වාසනාවන්ත ගුණවන්ත සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ වූ දරුවන් බිහි කිරීමට ශක්තිය වාසනාව ලැබේවා....!!!!!!

  • @IsuruThiwanka-hs5bi
    @IsuruThiwanka-hs5bi ปีที่แล้ว +12

    මගෙ කුස තුළ වැඩෙන දරු පැටියා සේම අනෙකුත් සියලුම මව් වරුන්ගේ කුස තුල වැඩෙන දරුවන්ද නීරෝගී වෙත්වා! සියලුම අග පසඟයන්ගේන් පරිපූර්ණ වෙත්වා!

  • @sagaradasanayaka9383
    @sagaradasanayaka9383 ปีที่แล้ว +7

    සියලු දෙනාටම සෙත් වේවා දරුවන් නැති අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා මාගේ කුස වැඩෙන දරුවා නිදුක් නිරොගි වාසනාවන්ත දරුවකුම වේවා 🙏🙏🙏

  • @samudrikasamudrika7311
    @samudrikasamudrika7311 ปีที่แล้ว +5

    මාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!❤❤

  • @indikalakmal1122
    @indikalakmal1122 2 ปีที่แล้ว +7

    ලෝකනාථ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙකු වේවා ! මාගේ දරු පැටියා සේම අනෙකුත් සියලුම මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටව් ද නිදුක් නීරෝගී දරු පැටව් වේවා !

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว +2

    රුවන්වැලි මහා සෑ මළුවේ පිහිට ලැබේවා පින්වත් දරුවෙක් ලැබේවා ..... wasanawa dairya labewa... සියලුම මව්වරුන්ගේ .....බුදු සරණ ලැබේවා දහම් සරණ ලැබේවා සංග සරණ ලැබේවා .🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 10 หลายเดือนก่อน +3

    ඉපදෙන සෑම දරුවෙක්ම නිදුක් වෙත්වා, 🌹නිරෝගී වෙත්වා 🌹සුවපත් වෙත්වා වාසනාවන්ත වේවා🌷 ප්‍රඥාවෙන් වැඩෙත්වා🤩

  • @prasadijayasooriya4273
    @prasadijayasooriya4273 ปีที่แล้ว +2

    මගේ කුස තුළ ඉන්නා දරුවා සේම අනෙකුත් උපදින උපදින සියලු දරුවෝ නිදුක් වේවා..නිරෝගී වේවා...සුවපත් වේවා...!!! සියලු අගපසඟ යෙන් යුතු පින්වන්ත සත්පුරුෂ රත්නයක්ම වේවා...

  • @ChathumiliyanagechathumiChathu
    @ChathumiliyanagechathumiChathu ปีที่แล้ว +2

    මගේ කුස තුල සිටින පැටියා පිංවන්ත සත්පුරැෂ දරැවෙක්ම වෙිවා තේරැවන් සරණ යන දරැවෙක්ම වෙිවා...බුදු සරනයි මගේ පැටියාටත් සහ හැම බන්ඩි අමිමාවරැන්ගේ පැටවින් නීරෝගීව ලැබෙිවා

  • @JISI3937
    @JISI3937 ปีที่แล้ว +7

    සියලු ගැබිණි මවුවරුන්ට තෙරුවන් සරණයි!!!!!

  • @isharanilmini7069
    @isharanilmini7069 6 หลายเดือนก่อน +1

    මාගේ කුස තුල සිටින පැටියා සුවපත් වේවා..මගේ පැටියා මෙන්ම අනිත් සියලූම දරුවනුත් උතුම් තෙරුවන් සරනින් සුවපත් වේවා..🙏🙏

  • @kaushaniperera1183
    @kaushaniperera1183 ปีที่แล้ว +2

    මෙය ඇත්ත වශයෙන්ම සත්තකි මෙය විශ්වාසයෙන්ම අසන්න ඔයාලටත් යහපතක්ම ලැබෙයි විශේෂයෙන්ම දරැවා ලැබෙන්න ආසන්න වෙද්දි හොදින් මෙය නිතරම අසන්න මනසින් නිතරම හිතන්න

  • @srimalisadareka4072
    @srimalisadareka4072 8 หลายเดือนก่อน +2

    මාගේ කුස තුල සිටින මාගේ දරුවා නිරොගි වෙවා ❤❤🙏🙏

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว +1

    Hama මවකගේ kirisihinaya සැබෑ වේවා .සිතන පතන wasanawantha daru පැටියෙක් wasanawantha මොහොතක bihiwewa.mama දෙවැනි වරටත් mau පදවිය ලබන්නට wasanawa ධෛර්යය labewa. රුවන්වැලි maha saye anuhasinda බෝධීන් වහන්සේගේ අනුභවයෙන් da dronayak ධාතූන් වහන්සේලාගේ අනුභවයෙන් මට ගැහැණු දරු පැට් ය්ක් ලැබේවා . Wasanawantha මොහොතක කිසිත් දුකක් කරදරයක් බාධාවක් wyasanayak nowewa. මටත් දරුවාට th යහපතක් වේවා . Hama මවකගේ kiri සිහිනය සැබෑ වේවා . පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා .

  • @AnomaDarshani-vg7fz
    @AnomaDarshani-vg7fz 8 หลายเดือนก่อน +2

    මගේ කුසේ නිරෝගී දරැවන් වැඩෙිවා ❤❤❤❤❤

  • @MadhushaniNisansala-tl7wo
    @MadhushaniNisansala-tl7wo ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @dinushikamadhuwanthi4948
    @dinushikamadhuwanthi4948 3 ปีที่แล้ว +3

    Budusaranai.thrivida rathnaye pihitai...!

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 ปีที่แล้ว +1

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගීව ආරක්ෂාවී වැඩේවා ....සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා ...

  • @IreshaRudrigu
    @IreshaRudrigu 17 วันที่ผ่านมา

    Budusaranai 🙏🙏🙏

  • @kasunitharaka6836
    @kasunitharaka6836 6 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරු පැටියා නිරෝගී දරු පැටියෙක් වෙිවා 🙏🙏

  • @shamilakavinda5661
    @shamilakavinda5661 3 ปีที่แล้ว +3

    Teruwan සරණයි ඔබ tumata thank you

  • @lakshikamadushani7140
    @lakshikamadushani7140 2 หลายเดือนก่อน

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරු පැටියා සියලු අඝපසගයන් ගෙන් පරිපූර්ණ වු නිරොගි වාසනාවන්ත රුවින් අගතැන්පත් දු පැටියෙක් වෙවා

  • @WasalaNarmada
    @WasalaNarmada ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සුවපත් වේවා !!!

  • @ThiliniRuwanthika-b1u
    @ThiliniRuwanthika-b1u ปีที่แล้ว +1

    Me saththayake kriyawe anubawayen niduk nirogi shathpurusha daruwoma labewa!!!! Yahapath lokayata hitha suwa pinisa nana guna belen yuthu daruwoma labewaa!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PrabashMaduranga-j8u
    @PrabashMaduranga-j8u 24 วันที่ผ่านมา

    මටත් මගේ දරුවාටත් හැම අම්මා කෙනෙක්ටම හැම දරුවෙක්ටම තෙරුවන් සරනයි 🙏

  • @anushikaishani7968
    @anushikaishani7968 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏

  • @akludara8127
    @akludara8127 ปีที่แล้ว +4

    මා කුස තුල වැඩෙන දරුවා නිදුක් වෙත්වා නිරෝගිවෙත්ව සියලු අග්පස්‍යන්ගෙන් පරිපුර්ණ වෙත්වා එසේම අනෙක් දරුවොත් එසේම වාසනාවන්තයෝ wethwa🙏🙏

  • @KaneSiriwardana
    @KaneSiriwardana 3 ปีที่แล้ว +3

    ඔබතුමාට පින් 🙏🙏

    • @kwsr6250
      @kwsr6250 ปีที่แล้ว

      අනෙඃමැණියනිසටත්පිහාටවෙනඃනමමතඃදරැවෙකඃහමාබවෙන්ඩඉනඃනෙබඩෙඉනඃනමගෙදරැවොතුන්දෙනාවටමපිහිට

    • @kwsr6250
      @kwsr6250 ปีที่แล้ว

      අනෙඃමැණියනිසටත්පිහාටවෙනඃනමමතඃදරැවෙකඃහමාබවෙන්ඩඉනඃනෙබඩෙඉනඃනමගෙදරැවොතුන්දෙනාවටමපිහිට

  • @anushikaishani7968
    @anushikaishani7968 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏 3:43

  • @UthpalaUmayangani-j9h
    @UthpalaUmayangani-j9h 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤ siyalu gabini mauwarunta theruwan saranai

  • @thilinimadhushika1773
    @thilinimadhushika1773 3 ปีที่แล้ว +2

    Thank you so much.❤

  • @buddhikamadhushani9890
    @buddhikamadhushani9890 หลายเดือนก่อน

    බුදු සරණයි..

  • @TharunyaPrabodani
    @TharunyaPrabodani 2 หลายเดือนก่อน

    මගේ කුසේ සිටිනා දරුවා සේම අනෙකුත් දරුවෝ ආරක්ෂා වේවා .

  • @imeshatiranji2364
    @imeshatiranji2364 3 ปีที่แล้ว +4

    Theruwan saranai 🙏🙏🙏

  • @krishanikaushalya5825
    @krishanikaushalya5825 ปีที่แล้ว +2

    අනන්ත ඌ බුදු ගුනයෙන් පින්වත් දරු උපතක් ලැබේවා

  • @AmilTharanga
    @AmilTharanga 11 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏

  • @manjuladilrukshi514
    @manjuladilrukshi514 3 ปีที่แล้ว +2

    Thankyou ❤❤

  • @prabhathmadushan4133
    @prabhathmadushan4133 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @nimanthamadumal2216
    @nimanthamadumal2216 2 หลายเดือนก่อน

    Theruwan saranai ❤

  • @dimuthudushanthi5234
    @dimuthudushanthi5234 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @AnusikaDamaganthi
    @AnusikaDamaganthi 2 หลายเดือนก่อน

    Me saththayake kriyawe anubawayen niduk නිරෝගී shathpurusha daruwoma labewa,, යහපත් ලෝකයට dauruwa watha

  • @shehanicooray8030
    @shehanicooray8030 3 ปีที่แล้ว +4

    Plz update the Catholic prayer book that Dr.vijith gave u..waiting for that 🙏🙏

  • @isurikamadhubashini9626
    @isurikamadhubashini9626 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 බුදු සරණයි

  • @shanikasewwandi5574
    @shanikasewwandi5574 3 หลายเดือนก่อน

    Mage කුසේ සිටින daruwa නිදුක් නිරෝගී wasanawatha agapasagayen daru patiyek ලැබේවා

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 7 หลายเดือนก่อน +1

    Mage menma anekuth mawwarunge kusa thula sitina daru pataun sampurna sathi ganama kuse wedi nirogiwa melowa eliya dakithwa.daruwan pathana ammalatada ikmanata kiri sihina uda wewa🙏🏼🙏🏼🙏🏼

  • @ashenndilrukshi1045
    @ashenndilrukshi1045 3 ปีที่แล้ว +3

    Budusaranai !

  • @senuriumayanga7631
    @senuriumayanga7631 ปีที่แล้ว +5

    මෙි මසේ මගේ කුසේ දරැවෙක් පිලිසිද ගනිත්වා

  • @champikaranasinghe8355
    @champikaranasinghe8355 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @A-mw9xh
    @A-mw9xh 3 หลายเดือนก่อน

    Mage menma siyalumamauvarunge kiri sihina sebe veva!🙏🙏🙏

  • @janithmadushan5513
    @janithmadushan5513 3 ปีที่แล้ว +3

    බුදු සරණයි !🙏🙏

  • @pramilalasanthi
    @pramilalasanthi 23 วันที่ผ่านมา

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @ThusharasamanthThusharasamanth
    @ThusharasamanthThusharasamanth 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @maduu-c6o
    @maduu-c6o 2 หลายเดือนก่อน

    Mage kuse sitina daruwa siyalu agapasagayen sampurna wewa bosath daruwek wewaa!!!!e wagema siyaluma daruwan නිරෝගී wewa!!!!!!

  • @sitharamadushani990
    @sitharamadushani990 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumari8339
    @samankumari8339 2 ปีที่แล้ว +1

    budu saranai

  • @AkilaMaduwantha-c8v
    @AkilaMaduwantha-c8v 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ManelSadamali-n9m
    @ManelSadamali-n9m ปีที่แล้ว +1

    Siyaluma punchi patau nirogi wewa!!!!!!!

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 ปีที่แล้ว +2

    Mage kiri sihinayada seba wewa....!!!

  • @DananjayaPiyalal
    @DananjayaPiyalal 11 หลายเดือนก่อน +3

    Me mageth kuse daru පැටියෙක් pilisitha ganithwa

  • @ridmaanu5230
    @ridmaanu5230 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sitharamadushani990
    @sitharamadushani990 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elinajoshep4445
    @elinajoshep4445 18 วันที่ผ่านมา

  • @chamilanilanthi-bz6pd
    @chamilanilanthi-bz6pd ปีที่แล้ว

    Siyaluma amma lage pathum ituwewa

  • @chamiwasana2525
    @chamiwasana2525 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @adikarivlogs3242
    @adikarivlogs3242 ปีที่แล้ว

    ඔයා ඉක්මන් වැඩි keiyanawa

  • @aselaalahakoon6881
    @aselaalahakoon6881 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️

  • @hashanmadhushanka9426
    @hashanmadhushanka9426 2 ปีที่แล้ว

    🙏🙏🙏😍😍😍

  • @Maddumax1234
    @Maddumax1234 7 หลายเดือนก่อน +1

    mage kuse wadena daruwa niduk wethwa nirogi wethwa......anekuth siyaluma daruwanda niduk nirogi wethwa......

  • @IsharaKumara-j4p
    @IsharaKumara-j4p ปีที่แล้ว

    Mage kuse sitina daruva araksha Kara denna.daruwa bihi karana mohothedi matada daruwatada kisima karadarayak hethi nowewa. Nirogi veva .

  • @SasiniNimeshika-ew2rd
    @SasiniNimeshika-ew2rd 2 หลายเดือนก่อน

    Magamanma daruwanbalaporotu wanasiylu danagama kerisehinya sabawawa!!!!!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Gabini aya mayithrii karala wadapu ayage tharama penawa ganu dostharalage passen yanne ayi kiyala man dannawa

  • @DayaniNanayakkara
    @DayaniNanayakkara 11 หลายเดือนก่อน

    Meya asana siyalu ammalage daruwo suwase bihiwrwa

  • @himansadewmini2691
    @himansadewmini2691 7 หลายเดือนก่อน

    Mage kusa thula sitina daru patiya nirogi wewa

  • @sachiniishara-i9e
    @sachiniishara-i9e ปีที่แล้ว

    Mage daru petiya nidik nirogiv vasananta daru petiyek vevaa.....siyalu peviyanne pihit arakshva ledevaaaa.

  • @DilipaAriyawansa
    @DilipaAriyawansa หลายเดือนก่อน

    Mage kuse sitina daru patiya niduk nirogimath daru patiyek wethwa!siyaluma ammawarunge daru pataun rakithwa!

  • @DilkiDisanayaka-m4f
    @DilkiDisanayaka-m4f ปีที่แล้ว

    Matah kusata niraogi daru patiyak wadithwa

  • @SadamaliHerath-gp1bp
    @SadamaliHerath-gp1bp 3 หลายเดือนก่อน

    maga kusa seteina daruwa neduk nerogei sahpurusa daruwakma wawa

  • @elinajoshep4445
    @elinajoshep4445 25 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @manorinishansala6052
    @manorinishansala6052 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @ThusharasamanthThusharasamanth
    @ThusharasamanthThusharasamanth 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @KaushalyaRanathunge
    @KaushalyaRanathunge ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharushisilva9049
    @tharushisilva9049 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @manorinishansala6052
    @manorinishansala6052 3 ปีที่แล้ว +4

    Budusaranai

  • @nawoddyakalpana
    @nawoddyakalpana 6 หลายเดือนก่อน

    🙏🙏🙏