තද වුන වසන්ත මාධ්‍යත් අරගෙන වී ගබඩා වටලයි ඇතුලෙ තිබ්බ ඒවා දැකලා වසන්ත පුදුම වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 645

  • @renukakosman5817
    @renukakosman5817 3 วันที่ผ่านมา +100

    මෙච්චර වටිනා දේපල විනාශ කරලා කොමිස් වලට හාල් ගෙනාපු පාලකයන් උන්ට හෙන ගහන්න ඕනේ

    • @Samanthahr
      @Samanthahr 3 วันที่ผ่านมา +4

      mewa 89di pichuwe jeppoma thmayi, hama govijana sewa office ekamath ginithba ballo dan katada baninne

    • @ThanujaDamayanthi-t3q
      @ThanujaDamayanthi-t3q 3 วันที่ผ่านมา +3

      වැහි නැති හෙන

    • @tharushalasanga3591
      @tharushalasanga3591 3 วันที่ผ่านมา +2

      @@Samanthahr 1977 වෙද්දි ඔය බාගයක් වහලා ගොබ්බයා හොයලා බලපන්

    • @ranukamperera2500
      @ranukamperera2500 3 วันที่ผ่านมา +6

      JVP ගිනි තියපු එකක්ද

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 3 วันที่ผ่านมา +2

      මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න
      පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..

  • @sudathsudath9996
    @sudathsudath9996 3 วันที่ผ่านมา +149

    මේවා මාධ්‍ය සංදර්ශන නොවී මහ කන්නයේ අස්වැන්න මේවායින් පුරවනවා දැකීමයි චන්දයදීපු සියලුම මිනිස්සුන්ගෙ එකම අපේක්ෂාව.

    • @jayasiribandara7227
      @jayasiribandara7227 3 วันที่ผ่านมา +8

      සංදර්ශන නෙවේ මේ කරලතියන විනාශය හාල් නෑනෑ කිය කියා ඔය වැලපෙන් අයට පේන්න දාන්න ඕන.ඒකරල කඩිනමින් මේ වා ආරම්බකරන්නෞ උදවු කරන්න ඕන රජයට වචනයකින් හරි.

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 3 วันที่ผ่านมา +1

      😂😂kata aragena balang hitapan

    • @GP-b5e
      @GP-b5e 3 วันที่ผ่านมา +6

      මාධ්‍ය සංදර්ශන තමයි,චාරිකාව යන්න තිබුනෙ ඇමති වුන දවස්වල.නෙ.

    • @prabakumari3701
      @prabakumari3701 3 วันที่ผ่านมา

      Madya sandarshana kalakanni ranil rajapakshalage hutto janathawa dannawa malimawe sandarshana na bola mewa janathawadanne na mewa pennanna oni malimawata❤❤❤❤

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 3 วันที่ผ่านมา

      @prabakumari3701 😂😂😂😂ithihasaya purawata aapu hama anduwakma ohoma maadya sangdharshana damma. Umbalagay wasantha kiyanney kata ariyoth boru kiyanna sevala hatta

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 3 วันที่ผ่านมา +69

    කොපමණ වටිනා වස්තූන්ද..
    මේවායින් මුළු රරටම සහනය සැලැසේවා!!

  • @vimsen2221
    @vimsen2221 3 วันที่ผ่านมา +13

    සංදර්ෂණ වුනත් නැතත් වග කිවයුතු කෙනෙක් මේවා බලන්න එනඑක හොඳයි. මෙවැනි අතහැර ඇති රජයේ දේපල සම්බන්ධ විස්තර අඩුතරමින් එක තැනකට එකතු කලොත් මේ ගැක යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ අතරම මේවා යථා තත්වයට ගෙන ඒමට යන දල වියදම සහ කාලය ඇස්තමේනතු කර යතුය. නිකම් දිරාපත් වෙන්න දෙනවාට වඩා මොන දෙයක් කලත් හොඳයි.

    • @wasanalal5744
      @wasanalal5744 2 วันที่ผ่านมา

      mewa rajaye newei sulu ha madya haal mol
      janathawa thamath gonaata andanawa

    • @sudharmawanigasooriya6372
      @sudharmawanigasooriya6372 วันที่ผ่านมา

      රැකියා නැතුව මිනිස්සු මොනතරම් ගම් වල ඉන්නවද

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 วันที่ผ่านมา +18

    ඕවා වහලා තියෙන්නේ නිලධාරීන් සේවකයින් එකතුවෙලා හොරා කන නිසා නෙ!

  • @AmalWishwajith
    @AmalWishwajith 3 วันที่ผ่านมา +46

    පුලුවන් තරම් ඉකමනින් නැවත වැඩ ආරම්භ කරන්න ශක්තිය දෛරිය ලැබේවා.

    • @sudharmawanigasooriya6372
      @sudharmawanigasooriya6372 วันที่ผ่านมา

      මේවා වැඩිදියුණු කරන්න විවෘතව මහජනතාවට ආරාධනා කරන්න හැමෝම එකතුවෙමු රට ගොඩනගන්න ❤

  • @shanthadharmasiri5586
    @shanthadharmasiri5586 3 วันที่ผ่านมา +76

    සමහර coment දකිනකොට හිතෙනව ලංකාවෙ ඉඳගෙන ලංකාවට කෙලවෙනකන් කීදෙනෙක් බලාගෙන ඉන්නවද කියල.

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 3 วันที่ผ่านมา +8

      Owe ammapa me wesa haththak thama horunta Kade yanawa ne 😅😅😅😅

    • @tharushalasanga3591
      @tharushalasanga3591 3 วันที่ผ่านมา

      මෝඩකම බන් උන්ට රට ගොඩ යනවට වඩා උන්ලගෙ හාමුලගෙන් එකෙක්ට වහල්කම් කරන එක සැපයි

    • @SarathWimalawira-i9s
      @SarathWimalawira-i9s 3 วันที่ผ่านมา +6

      ජානවල ප්‍රශ්නයක්

    • @RJK1980
      @RJK1980 3 วันที่ผ่านมา +5

      ඕකමනෙ බන් දැන් බලයේ ඉන්න උන් කරෙත්..උබලා වගේ මීහරක් පාරට දාලා සියලුම හොඳ ව්‍යාපෘතින් නැති කරපු එක 🤦🤦

    • @GP-b5e
      @GP-b5e 3 วันที่ผ่านมา

      😂😂😂😂​@@RJK1980

  • @chandralalsn3969
    @chandralalsn3969 2 วันที่ผ่านมา +10

    වසන්ත sir, මෙවා ගොඩ දාල රට හදමු, අපි ඔබලා සමඟයි..

  • @WijesinghaRathnayake
    @WijesinghaRathnayake 2 วันที่ผ่านมา +2

    අපේ රටේ මිනිස්සුන්ගේ දේපළ ටිකක් ඉවසන් බලන් ඉදිමු

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 3 วันที่ผ่านมา +6

    බැලුවට මදි මේව ආරම්භ කරන්න ඕන ⁣සහෝදරයා,නැතිනම් අපි පාරෙ බැහැල ඉවරයි එන කන්නෙ වී ගන්නම ඕන හොදේ වසන්ත සහෝදරයට මේක කරන්න පුලුවන් වැඩක් කරල පෙන්නන්න ඕන

  • @anomamapa8718
    @anomamapa8718 3 วันที่ผ่านมา +68

    මේවා මාධ්‍ය සංදර්ශන නෙවෙයි මේවා ජනතාව දැනගත යුතුයි

    • @pasansilva-h2p
      @pasansilva-h2p 3 วันที่ผ่านมา +1

      kohomada naml e dws ohoam giynam

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 3 วันที่ผ่านมา

      Ow ow kaiya nayakala gena amuthuwen monawa denagannada

    • @idkuwait4249
      @idkuwait4249 2 วันที่ผ่านมา

      Aniwa athta katawa ❤❤

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 2 วันที่ผ่านมา

      මාධ්‍ය නැතුව ඕවා පරික්ෂා කරන්
      නම බැර්‍රිද 1:29

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 วันที่ผ่านมา +41

    මේවා මහ ජනතාවගෙ මුදල්.. දිරාපත්ව යන්නට හැර දමා තියපු එවුන්ට හෙන ගහන්න ඕන.. මාලිමාවට ජයවේවා ..!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 วันที่ผ่านมา

      ------දෑන් ලන්කාවේ “නිවන් සුව” බෑ. ..”තෙරුවන් සරනයි” බෑ...... ආමෙන් කියපල්ලා .... අපි දෑන් දියුනු රටක් පොහොසත් රටක් අපේ මාලිමාව නිසා .... ලන්කාවම ක්‍රිස්තියානි කරනවා

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 2 วันที่ผ่านมา +1

    මම තනිකරම JVP එකට සපොට් කරපු කෙනෙක් දැනටත් එහෙම තමා නමුත් මේ වසන්ත කියන විදිහට වැඩකරන කෙනෙක් නෙමෙයි පඩ ෂෝ වැඩියි හරියට දැනෙන්න මිනිස්සුට සේවයක් කරේ නැහැ අපේ ජනාධිපති තුමා විතරමයි තනියම ගොඩාක් ජනතාවට ආදරයෙන් සොයාබලන්නේ මේ අය ගැන මටනම් විස්වාශයක් නැහැ නමුත් ජනාධිපති තුමා මේ රට ගොඩදානවමයි ❤

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 3 วันที่ผ่านมา +63

    රජයේ වී සංචිත නැවත ඇතිකල යුතුයි.

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 3 วันที่ผ่านมา

      මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න
      පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..

  • @IsankaJayathunga-r7c
    @IsankaJayathunga-r7c วันที่ผ่านมา

    Supiri❤❤

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 วันที่ผ่านมา +9

    සම්පත් තියා ගෙන විනාශ වෙන්න අරිනවා

  • @GerardAdikaram
    @GerardAdikaram 2 วันที่ผ่านมา +1

    ප්‍රේමදාස කාලෙ ඉඳලා වී අලෙවි මණ්ඩලය කෑවා. චන්ද්‍රිකා ඩී බී , මහින්ද ගෝටා මෛත්‍රීපාල රනිල් පච කෙලියා. සවාරි ගැහුවා .

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 วันที่ผ่านมา +2

    හරියට ගැසට් එකක් ගහගන්න බැරි, හාල් ටික රටින් ගෙනත්වත් දීගන්න බැරි, කටේ නරි වාදන් තාමත් අඩු නැති ජෙබයි තවත් රඟනවා.

    • @Traval_with_Lalee
      @Traval_with_Lalee วันที่ผ่านมา

      අනේ පලයන් බල්ල තොපිට කියකිය කොරන්නෙ නෑ තොපේ මහඑකුන් වගේ නිතියෙන් පිට වැඩ කරන්නෙ නෑ ජෙප්පොන්ට හෙන විනයක් තියෙනවා ඒක දැනගනින් මීහරකා

  • @BandaraIndrawansa
    @BandaraIndrawansa 3 วันที่ผ่านมา +34

    වහල තිබුන ඒව හොයල බලන්න ඕනි අඩුපාඩු බලල හදල මේ කන්නෙ වී ටික ගන්න ඉදිරි සැලසුම මේකෙ කමෙට්දාල තියෙන උන් කුබුරකටවත් බැහැල නැහැ වගේඑ

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up 3 วันที่ผ่านมา +1

      Bath kewata we etayak ganna widina duka danne nethi ewun thamai daga lanne

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 2 วันที่ผ่านมา +2

    මේවා රටේ ජනතාවට පේන්නනවාට සමහරක් කැමති නැ .මොකද විපක්ෂයේ අය...මොඩ මිනිස්සු

  • @AshokaPeiris-j2y
    @AshokaPeiris-j2y 3 วันที่ผ่านมา +7

    ඔය පහුගිය කාළයේ බස් ගිණි තැබුවා, ට්‍රාන්ස්ෆෝමර් ගිණිතැබුවා කියලා වැළලෙන්න ගිය පරහැත්ත මේවා දැක්කේ නැද්ද? වසන්ත සහෝදරයා ගේ මූලිකත්වයෙන් මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් මෙම ගබඩා පිරෙනු ඇතිබවයි අපේ එකම බලාපොරොත්තුව.❤❤❤

  • @SamanMadugoda
    @SamanMadugoda 2 วันที่ผ่านมา

    තවමත් කරුවලේ අතපත ගාන වසන්ත ඇතුළු සියලු මාලිමා පොරවල් අවදිවන්න.අවශ්‍ය දේ ග්රහනය කර action ගන්න.වැඩ්ඩො එළියෙත් ඉන්න බව අමතක නොකරන්න

  • @Manojw9u
    @Manojw9u 3 วันที่ผ่านมา +8

    මාධ්‍ය මොකටද.නිලධාරීන් එක්ක ගියහම මදිද.වැඩ කරනවා නම් එහෙමයි වෙන්නේ.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 3 วันที่ผ่านมา +2

      සෙට් එකක් කියනවා කරන වැඩක් නෑ කියලා ඒවා පේනකොට මාධ්‍ය සන්දර්ශනලු හරියටම මොකක්ද කරන්න ඕන 😂

    • @supunathugalpura7585
      @supunathugalpura7585 3 วันที่ผ่านมา

      මේවට කියන්නේ වැඩ කරනව කියලද...අර බුරුවට පෑනක් ගිහින් දෙන්න එක් පෑන් පාර ගහලා මේ ප්‍රශ්නේ විසදන්න.උගෙ පෑන නැතිවෙලා

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 3 วันที่ผ่านมา +1

    💖💖💖NPP💖💖💖💖💖💖💖💖💖💖💖

  • @aruniperera4907
    @aruniperera4907 2 วันที่ผ่านมา

    මාධ්‍ය සංදර්ශණ නොවේවා....

  • @upulyapa5085
    @upulyapa5085 3 วันที่ผ่านมา +8

    වී මෝල් ගිනි තිබ්බ අය කවුද දන්නෑ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 3 วันที่ผ่านมา +3

      ඇයි ඉතින් කෙදිරි ගාන්නෙ 😂😂 උබලා බයද මුන් මේවා හදලා ගොඩගත්තොත් කියලා

    • @rtdinuranga1996
      @rtdinuranga1996 2 วันที่ผ่านมา

      ​@@vishwavidhanagamage101ne bn okunma kochchara gini thibbada ewath hoyala balapan 😂😂

    • @ruwansuduhakuruge8934
      @ruwansuduhakuruge8934 2 วันที่ผ่านมา +1

      Vi moll nam hada ganna puluwan kollo.60000 maruwe.ewata.kawda.waga.kiyanne

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 วันที่ผ่านมา

      @@rtdinuranga1996 ai ubalage andu walin hewwe nette

    • @TharinduChandrarathna-u5b
      @TharinduChandrarathna-u5b วันที่ผ่านมา

      ​@@ruwansuduhakuruge8934අපරාදෙ උබටත් එහෙම කරන්න තිබ්බෙ

  • @amarasiriranchagoda653
    @amarasiriranchagoda653 3 วันที่ผ่านมา +34

    ඇමතිතුමා සමුපකාර ක්‍රමයට මෙය ගොඩගන්න. හැබැයි වැඩි අදික්ෂනයක් ඕන.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 วันที่ผ่านมา +1

    මේකට මේවට කාටද හෙන ඉල්ලන්න ඕනේ? ඔය අගාධියට දාපු උන්ගේ දරු පවුල්වලටත් උන්ගේ දද රුවන්ගේ දරුවන්ටත් සාප වෙන්න ඕනේ.

  • @wishwajithbandara7456
    @wishwajithbandara7456 2 วันที่ผ่านมา

    සහනාධාර ලබා දී ගොවියන්ගේ වී ලබා ගැනීමට ක්‍රියා කරන්න

  • @pjayawardana
    @pjayawardana 2 วันที่ผ่านมา

    ලබන මාසේ ,ජිවත් වෙන්න අද කාල ඉන්න ඕන. ආනයනික සහල් 170 කරන්න

  • @meragalmalani2016
    @meragalmalani2016 3 วันที่ผ่านมา +1

    Ane godakma sthuthi hamotama mewa diyunu karala ganna ❤❤❤❤

  • @w.bandara6128
    @w.bandara6128 3 วันที่ผ่านมา +4

    අනේ පින් සිද්ධ වෙයි පුළුවන් එක ගොඩ දීලා පලයන් මාලිමාවේ පළවෙනි හොරා බිහි වෙනවා වෙන්නත් පුළුවන්

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 2 วันที่ผ่านมา

    වසන්ත ඇමතිතුමා ඔබතුමා කිවු (උගන්ඩාවේ )අපේ රටින් පිටකර සල්ලි ගේන්නේ කවද්ස???😢

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 3 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Anubro
    @Anubro 3 วันที่ผ่านมา

    බයියෝ කෑගහනේ මේවා එක දවසෙන් කරන්නලු පව් අසරණයෝ

    • @Sbpt675
      @Sbpt675 3 วันที่ผ่านมา

      එක දවසින් බැරි නං කරන්න පුළුවන් දවස් ගාන පොඩ්ඩක් කියහන්කෝ 😂

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 วันที่ผ่านมา +1

    Now we need actions of the Minister. What is the plan to re-activate? Any time plan and targets to achieve?

  • @Ramya-c8o
    @Ramya-c8o 2 วันที่ผ่านมา

    ගල්ගමුව , වරාවැව ප්‍රදේශයේ ත් තියෙනවා වහලා දමපු විශාල වී ගබඩාවක් ඒ ගැනත් හොයලා බලන්න

  • @kvtfernando7009
    @kvtfernando7009 3 วันที่ผ่านมา +5

    පදුරු ගානට නලු නිලියො ඉන්න එකේ, පික්චර් හෝල් එකකටත් සුදුසුයි......

    • @MGRPriyankara
      @MGRPriyankara 3 วันที่ผ่านมา

      RAJAPAKSHALAGE HAPANKAMM BALANNA AMARUDA

    • @MGRPriyankara
      @MGRPriyankara 3 วันที่ผ่านมา

      RAJAPAKSHALAGE RANILLAGE WINASHA BALANN INNA AMARUDA

  • @Ramya-c8o
    @Ramya-c8o 2 วันที่ผ่านมา

    මෙවර මහ කන්නයේ වී සම්පූර්ණයෙන් රජයේ ගබඩා වලට ගන්න විදිමත් වැඩ පිලිවෙලක් හදන්න , කුඹුරෙන්ම වී ටික වෙලෙන්දන්ට දෙන එක නතර කරන්න

  • @RanjithKolambage
    @RanjithKolambage 3 วันที่ผ่านมา +4

    හොරකම් කරන්න නැවත හදල දෙන්න 😂😂

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 2 วันที่ผ่านมา

    Show එක නියමයි, දොර කඩාගෙන ම ආවානම් තමයි හොඳ😅

  • @shndrhal7402
    @shndrhal7402 3 วันที่ผ่านมา +2

    අපරාදෙ අනේ 😢😢😢😢

  • @prabakumari3701
    @prabakumari3701 3 วันที่ผ่านมา +1

    Wasantha athulu malima rajayata❤❤❤❤❤❤❤

  • @ShakyaKr
    @ShakyaKr 3 วันที่ผ่านมา

    ❤karala pennamu😊

  • @NajeemFathima-ts3js
    @NajeemFathima-ts3js วันที่ผ่านมา

    ඔක්කම.ජනයාවරවටන.නාටියකි.

  • @Sepali-z1r
    @Sepali-z1r 3 วันที่ผ่านมา +1

    මේ දෑස මගේ පින්වන්තයි
    තේරුනේ දැන් තමයි

  • @NajeemFathima-ts3js
    @NajeemFathima-ts3js วันที่ผ่านมา

    ලොරියක්වත්ගීල්ලනති.ගබඩාවල
    වීහොයායනැක.?

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 3 วันที่ผ่านมา +1

    රනිල් ,ජේ.ආර් මෙහෙ තියෙන් ඒවත් රටින් ගෙන්වන අයනෙ,අපේ නිශ්පාදන ගේන්නෙ නැතුව ,,හිටියා නම් මේ වගේ වෙන්නෙ නෑ,පාලනය ක් ඇතුව රටීන් ගේන්න ඕන

  • @ShanthaPeeris-z9g
    @ShanthaPeeris-z9g 3 วันที่ผ่านมา +1

    Thama Danna dayak karala na

  • @SR-dz1ed
    @SR-dz1ed 3 วันที่ผ่านมา +7

    මෙම ගබඩා නැවත භාවිතා කිරිමට රජය වග බලා ගත යුතුයි. ගබඩා විනාශයට වගකිව යුතු බොහෝ දෙනෙක් ජනතාව ගෙදර යවා අවසන්.

  • @damithweerasekera7967
    @damithweerasekera7967 2 วันที่ผ่านมา

    මහව නගරයෙත් මේ වගේ ගබඩා දෙකක් තියෙනවා 😢😢

  • @leonardfonseka1250
    @leonardfonseka1250 3 วันที่ผ่านมา

    හෙට රැ 150/= හාල් බයියන්ට ජයවෙිවා

  • @DhammalankaraDhammalanka-wr7go
    @DhammalankaraDhammalanka-wr7go 2 วันที่ผ่านมา

    මේවා විසිල්...හැබැය් ඉස්සරහටත් මේවා මේ විදිහටම තියේවි..

  • @IranganiSamarasingha-g6h
    @IranganiSamarasingha-g6h 3 วันที่ผ่านมา +7

    හැමොම අළුත් ආන්ඩුවක් පත්වුනාම වී ගබඩාව බලන්න යනවා බලනවා පමණයි විසදුම් නෑ

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 3 วันที่ผ่านมา

      Sahathika eththa

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 3 วันที่ผ่านมา

      මාලිමාව වෙන අය වගේ නෙවෙයි bro ... අපි අවු : 76ක් තිස්සේ ලබපු අත්දැකීම් එක්ක එහෙම හිතෙනව උනත් මේ අය මේක ගොඩ දානවාමයි ....

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 วันที่ผ่านมา +1

      උඹ සති 04කට කලින් TH-camවලට Join වුණු එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර කල්ලියේ බත්බැලයෙක් නේද? මේ 1977 ඉඳලා වහලා තියෙන තැන්. වෙන මොන පාණ්ඩුවෙන් ද අයිසෙ ඕවා ගැන කටවත් ඇරියේ? බේගල් අතාරින බත්බැලයන්ගේ Fake Accounts.

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 3 วันที่ผ่านมา +4

    දොරට.එහෙම.ගහන්න.එපා.හරිද

  • @dayanandaweerasekara6863
    @dayanandaweerasekara6863 3 วันที่ผ่านมา +2

    මොනව පෙන්නුවත් කන්න හාල් නෑ ඉදල හිටල දෙන එවත් 280 අපි කොහොමද මේ ගානට හාල් අරන් කන්නේ 100 දෙනව කිව්ව හාල්

    • @aassddssddd2591
      @aassddssddd2591 3 วันที่ผ่านมา

      Yako pirimiyek neda kana banemai kiyala wanne kuburak aran karapanko anunge karanakam uda balagena inne netiva

    • @dayanandaweerasekara6863
      @dayanandaweerasekara6863 2 วันที่ผ่านมา

      @aassddssddd2591 යකෝ මම පිරිමියෙක් නෙවෙයි කාන්තාවක් ලැජ්ජ නැද්ද බොට හාල් නෑ කීවම තරහ ගියාද 280 හාල් දැන් සැපද කාලකන්නි

  • @marknilanga2691
    @marknilanga2691 3 วันที่ผ่านมา +28

    කොමිස් ගන්න ඒකලේ වහපුවා දන් අරම්බ කරන්න වහල්ලු තමත් එන්නවා

  • @subathperera9477
    @subathperera9477 3 วันที่ผ่านมา +7

    අපි චන්ද දීපු මිනිස්සු මාධය සන්දර්ශන එපා වැඩ තමයි ඔනේ.

  • @anuruddarajawasam
    @anuruddarajawasam 3 วันที่ผ่านมา +2

    මෙන්න බලාපල්ලා ශො එකක් .අදත් මොනවාහරි කියනවා තවත් සතියකින් විතර ආයේ මීඩියාවට එන්නකියනවා.

  • @wasanthathameugala8836
    @wasanthathameugala8836 3 วันที่ผ่านมา

    ඇත්තෙන්ම මේක හොද වැඩක් ඒත් මහ ජනතාවට මේ වනවිට කන්න විදිහක් නැහැ ඒකට ශනික විසදුමක් හදන්න ඕන මහ කන්නයේ වී එකතුකරන තෙක් බලන් ඉන්න අමාරුයි දුප්පත් ජනතාව හාමතේ ඉන්නේ මමත් ජන්දය දුන් අයෙක් 1982 විජේවීර සහෝදරය ගෙන් පටන්ගත් ගැම්ම. 89 භීෂණ යටත් මූණදුන්නා

  • @thissafernando7141
    @thissafernando7141 2 วันที่ผ่านมา

    මෙිවා මාධ්‍යන් ජනතාවට පෙන්විය යුතුයි.මුං කරල තියෙන අපරාධ දැනගන්න .😮😮😮

  • @HansiniWicramanayaka
    @HansiniWicramanayaka 3 วันที่ผ่านมา +9

    වසන්ත මේලා.

    • @kdroshan3302
      @kdroshan3302 3 วันที่ผ่านมา

      අනේ කියන්නෙ .පොට්ට නලුවා

  • @ashan2000
    @ashan2000 3 วันที่ผ่านมา +1

    රනිල් කරන්න හිටියේ.. 😊

  • @nilanthagunasena2747
    @nilanthagunasena2747 3 วันที่ผ่านมา +7

    අලුත් වැඩිය කරනව කිව්වට අතවත් තියාලා නෑ තවම

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 3 วันที่ผ่านมา +4

      ඔවු අද තමයි පය තිබ්බේ.
      හෙට බාසුන්නෑහේ එයි ලඹයයි හැන්දයි අරගෙන .
      අවශ්‍ය උනොත් පලංචි සෙට් එකක් හොයලා දෙන්න පුලුවන්ද ඔයාට

    • @jeonara9025
      @jeonara9025 3 วันที่ผ่านมา +3

      දැන් තමයි බලන්නෙ එක පාරටම කරන්න බෑ පහුගිය කාලෙ වහපුවා

    • @nilanthagunasena2747
      @nilanthagunasena2747 3 วันที่ผ่านมา

      @@ChandanaAbeykoon-s6q වසන්ත ගෙ උපදේශකද ඔයා..ගොන් ආතල් හොයන්ඩ එපා..පලංචියක් දාගෙන ලී ඉරනවා...තවම ගබඩා හොයනව... මුන් ඔක්කොම අනුරගෙ පානෙන් එලිය බලන උන්..එකෙක්වත් පිලිවෙලට වැඩක් කරන්නෙ නැ..බොරු කියවිල්ලයි වොයිස් කටුයි නම් සද්දෙට දෙනවා..හැබැයි තාම ගබඩා හොයනව

    • @nilanthagunasena2747
      @nilanthagunasena2747 3 วันที่ผ่านมา +1

      @@jeonara9025 දන්නව....ඇමතිට විස්තර ගන්ඩ ඔච්චර කල් යනවනම් හා ඉතින්..ගබඩා හදනව කියල මාසයක්..පරන උන්ගෙ කෙරුවාව අහන්ඩ එයාලට බලය දුන්නෙ නෑ..උන්ව යවල ඉවරයි...දැන් අපිට තේරෙනව මෙයාලා කොච්චර සූදානමකද හිටියෙ. .කොහොමා දත්ත තොරතුරු තියන්ද කියෙව්වෙ කියලා..

    • @kanti7069
      @kanti7069 3 วันที่ผ่านมา

      Ow mewa oyalage hamputhala wahapuwa malemawen karanne kamputarayen newei hode

  • @susanthatkkpb1121
    @susanthatkkpb1121 3 วันที่ผ่านมา +2

    ගිනි තියපුවා නැද්ද .

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 3 วันที่ผ่านมา

      බටලන්දෙ , සූරිය කන්දෙ , ඇතුලු වදකාගාර 49ක අමු අමුවේ පුච්චපු මිනීස්සුන්ගේ ඉතිරි කොටස් වගේ ඒවද ...???

  • @lalsenarath
    @lalsenarath 3 วันที่ผ่านมา

    එහෙම නමි ඇයි අර්චුනාට ඉස්පිරිතාලේ ඇතුලට යන්න බැරි?

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 3 วันที่ผ่านมา

      ඌත් බයියෙක් නිසා ...

  • @thusharadayantha3929
    @thusharadayantha3929 3 วันที่ผ่านมา +3

    මන්ත්‍රීට ඇමතිලාට sir කියලා දෙකට නැමිල ඉන්න ඕනේ ද😂

  • @mentrocareservices4403
    @mentrocareservices4403 3 วันที่ผ่านมา +19

    එදා හොඳ වෙලාවට ගිනිබත් නොකර හිටියේ 😢😢😢😢

    • @shanthagamage2915
      @shanthagamage2915 3 วันที่ผ่านมา +10

      ගිනිබත් නෙමෙයි ළඟදී බත්කෑම ආරම්භ කළ ඔයාලගේ අසීමිත බඩගින්නට බඩබත් ටිකක් දෙන්න තිබුනොත්

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 3 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත යාලුවා..එදා ගිණි තියපු ඒවා තිබුණා නම්..😢😢

    • @roybrown4711
      @roybrown4711 3 วันที่ผ่านมา

      Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 3 วันที่ผ่านมา

      ​@@Mendis-windenergysl8215එහෙම උනානම් ගූඇම්පි කාරයො විකුනල නැතිනම් වහල

    • @ADNissanka5429
      @ADNissanka5429 3 วันที่ผ่านมา

      ඉන්දියන් හමුදා,රජීව් ගිවිසුම ...සුලු කොටසක් හැර ඊට විරෝදය පෑවා..

  • @SamJaya-w2d
    @SamJaya-w2d 3 วันที่ผ่านมา +4

    සංදර්ශණ 😂

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 3 วันที่ผ่านมา

      ඔව් ඇවුරුදු 76ක්ම බැලුව වගේ නම් නෙවෙයි ... මේව සැබෑවෙන සංදර්ශන ....

  • @nilanthaindika279
    @nilanthaindika279 3 วันที่ผ่านมา +1

    මේවා අලුතින් ගොඩනැගෙන්න ඕන. ඒ වගේම සමහර රජයේ නිලධාරීන් මේවා ගොඩනැගෙනවට කැමති නෑ. ලොකු මුදලාලිලා දෙන දොල පිදේනි නැතුව ඉන්න බෑ එයාලට

  • @kalutantirigeluxmechandras2450
    @kalutantirigeluxmechandras2450 3 วันที่ผ่านมา

    රජයේ වී මෝල්වලට කර තිබෙන්නේ මහා අපරාධයක් බව ඇත්ත. මේ ආයතන නැවත ගොඩ ගන්න ලොකු ධනයක් වැය කළ යුතු බව පේනවා. හේතුව මේ මෝල්වලට තෙත වී වේලීමේ යන්ත්‍රසූත්‍ර චෙලෝ වගේ නවීන පහසුකම් එකතු කළ යුතුයි නේද?

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 วันที่ผ่านมา +36

    මේවා දැකලා මෝඩ බයියො කලබලවෙලා....රට හදනවට බයයි එ් තක්කඩි.මේ අාණ්ඩුවට කාලය දෙන්න ඕනා කන්න දෙක තුනක් කරන්න.

    • @susanthaarachchige7726
      @susanthaarachchige7726 3 วันที่ผ่านมา +1

      Ow me dawas wala hanawane

    • @mangalanishantha5451
      @mangalanishantha5451 3 วันที่ผ่านมา +3

      @susanthaarachchige7726 ඕනෙනම් මචෝ උඹටත් වේකන්සියක් තියෙනවා

    • @DaneshKumara-h9d
      @DaneshKumara-h9d 3 วันที่ผ่านมา +1

      අමු ගෝං වහල 😂😂

    • @kdroshan3302
      @kdroshan3302 3 วันที่ผ่านมา +1

      ජෙප්පන්ට අලුතින් හදන්න දෙයක් නෑ .නඩත්තු කරල ඔව පවත්වාගෙන යන්න විතරයි තියෙන්නේ .

    • @GP-b5e
      @GP-b5e 3 วันที่ผ่านมา

      දැන් බයියො මාලිමාවෙ ඉන්නෙ. ඒකයි ලක්ෂ 68 ගත්තෙ. දැන් බයියො නෑ. ඒකනෙ මන්ත්‍රීවරු 3 ආවෙ පොහොට්ටුවෙන්.. පොහොට්ටුවට ඡන්ද තිබ්බ ද??නෑනෙ. ඒ ලක්ෂ 69ත්. එකතුවෙලා තමයි ජේවීපී මන්ත්‍රීවරුන් 3 දැන් 159 වුනේ. වැරැද්දක්. පෙන්නලා. දෙන එවුන් ඔක්කොම බයියො නම් උන් දිනන්න එපායැ. ,😂😂😂 මතක තියාගන්න ලක්ෂ 53 ඡන්දෙ දැම්මෙ නෑ උන්ට එකෙක්වත් විශ්වාස නෑ.. පොහොට්ටුව සිලින්ඩර, සජබ ඔක්කොම පරාද කරලා රටේ මේගොල්ලන්ට ආණ්ඩුව කරගන්න බැරිවුනහම. වැරද්ද කාගෙද? ඡන්දෙ දුන්න හැමෝම මෝඩයො නෙමෙයි ආණ්ඩුව හෝදන්න. අනික ලක්ෂ 68 න් වැඩිහරිය මාලිමාවට හැරැනෙ තියෙන අන්තිම තුරුම්පුව නිසා. දැන් ඒකත්. පුස්සක් වෙයි වගේ.

  • @kdroshan3302
    @kdroshan3302 3 วันที่ผ่านมา +2

    රට පුරාම බිලියන ගනන් වියදම් කරල හදපු දේවල් .පාලම් බෝක්කු පවා .මාර්ග ඇතුලුව .නඩත්තු කිරීමට සිදුව ඇත ..අපි බලමු ජෙප්පෝ ඔය ගබඩා වගේම අනිකුත් දේපලත් මහින්දට බැන බැන .ඔව අලුත් වැඩියාව වත් කොරයිද කියල ...

  • @premasiriprema8859
    @premasiriprema8859 3 วันที่ผ่านมา +5

    නැති ඒවාට යන්න එපා තියන ඒවාට යන්න

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 8 ชั่วโมงที่ผ่านมา

    මෙෙතී පාල සිරිෙස්න මෙිව වහල. මල්ලිට අවස්ථා ව දුන්න. ගෝට කලෙත් එ්කමයි.

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 3 วันที่ผ่านมา +4

    පඩ ෂෝ විතරයි
    වැඩ නැහැ

    • @YmsYapa-ui4ip
      @YmsYapa-ui4ip 3 วันที่ผ่านมา

      Puthano awanam niyamata karai neda

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 3 วันที่ผ่านมา

      @YmsYapa-ui4ip මම හිතනවා මේ අයට වඩා හොදට කරාවි.
      පාර්ලිමේන්තුවෙන් පඩි අරගෙන හොරෙන් නැතිව කියලා අරන්.
      ඇයි සජිත් විතරද චාමර වුනත් මිට වඩා හොඳයි.
      හැබැයි අචාර්ය නම් නෙවෙයි.

  • @jinendrawickramasinghe5183
    @jinendrawickramasinghe5183 3 วันที่ผ่านมา +1

    ඔන්නමේ රටේ හාල් පශ්නේ ඇත්ත පැත්ත

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu 2 วันที่ผ่านมา

    👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @wishwajithbandara7456
    @wishwajithbandara7456 2 วันที่ผ่านมา

    සහනාධාර ලබා දීපු ගොවීන්ගේ වී ලබාගැනීමට ක්‍රියා කරන්න

  • @KapuruJayakodi
    @KapuruJayakodi 2 วันที่ผ่านมา

    ගුගහනවා ලගදිම සන්දාර්සන වීතරයි ලංකාවේ මිනිස්සු මාසයක් රිපල්ලා බල්දි වලට ඔකුන්ට ගුගහන්න හොදම සිනමා නලු වසන්ත කයියනායක

  • @anilsilva-h7p
    @anilsilva-h7p 3 วันที่ผ่านมา +6

    වසන්ත නයා පෙන්වනව..

  • @tmtthilak1535
    @tmtthilak1535 2 วันที่ผ่านมา

    පරෙස්සමට යකෝ ඔවුන්ට ඕවා පෙන්නන්න බෑ ගිනි තියෙනවා

  • @isurusworld
    @isurusworld 3 วันที่ผ่านมา

    නිකන් ම නිකන් වී අලවි මණ්ඩලේට දීලා වැඩක් නෑ. අඩු ගානේ සතොස මැනේජ්මන්ට් එකට වත් දෙන්න. ලාබ ලබන තැනක් උනොත් මිනිස්සුත් වැඩ කරයි නැත්නම් ඇතුලෙ ඉන්න උන්ම කලින් වගේ ඕවා එලියට විකුනනවා
    .

  • @ajithnisshanka1885
    @ajithnisshanka1885 2 วันที่ผ่านมา

    මාධ්‍ය සංදර්ශන කියලා ගොඩක් අය comments දාලා තියෙනවා... ඇත්තට ම මේවා මධ්‍ය සංදර්ශන නොවේවා..... මධ්‍ය සංදර්ශන කිය කිය කෑ ගහන වුන් දැන ගෙන හිටියද මේ රටේ මේ වගේ විනාශ කරලා තියෙන දේපල..... මම නම් දැක්කේ මාධ්‍යයෙන් .... මධ්‍ය තමයි මිනිසුන්ගේ ඇස් ඇර වන්නේ....

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 3 วันที่ผ่านมา

    කාලකණ්නින්ට හෙන ගහපිය...ජාතික අපරාධ

  • @ThilkHiwa
    @ThilkHiwa 3 วันที่ผ่านมา

    එල ගවයා

  • @tissasamarasinghe2627
    @tissasamarasinghe2627 3 วันที่ผ่านมา +3

    නාඩු හාල් වලින් රුපියල් 65 ක බද්දක් අය කරන මුන් මිනිස්සුද, ජනාදිපති කෙනෙක් ඕනෙද බන් දුප්පතා කන හාල් වලට 65 ක් ගහන්න

    • @shanthagamage2915
      @shanthagamage2915 3 วันที่ผ่านมา

      @@tissasamarasinghe2627 65 අඩුකරලා දුන්නොත් මාස් කන්නය කැපෙන විට මෝල්ලු වී අඩු මිලට ගන්න බලනවා එවිට උඹලම වැලලෙන්න හදනවා වී අඩු මිලට ගන්නවා ගොවියා හිඟන්නා බවට ආන්ඩුව පත් කරනවා කියලා.ආන්ඩුවක් වුනාම නිශ්පාදකයා,වෙලෙන්දා,පාරිභෝගිකයා තුන් දෙනාම බේරලා ආන්ඩුවටත් බේරෙන්න ඕනෑ නේද,.

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 3 วันที่ผ่านมา

      අනේද කියන්නෙ පහුගිය ආණ්ඩු කරපු උං කලෙත් ඕකමනෙ බදු ගැහුවා හොරා කෑව ... කරුමෙට රට බංකොලොත් උනානෙ ... නැත්තං ඉතින් බලන්න තිබුන රට ගොඩදාන හැටි ඈ ... තව අවුරුදු 76කින් රට ගොඩේ ගොඩ නේ .... හැබැයි ඉතින් මේ ආණ්ඩුව බදු ගහල තාම හොරා කන්න පටන් ගත්තෙ නෑ නේද ??? මොකද දන්නෑ පරක්කු නේ .... කලින් අයනං ආපු ගමං දුන්න ගේම ලස්සනටම ඈ ...

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 3 วันที่ผ่านมา +1

    මෙවන් 'ආයෝජන ' අලස , අල්ලස සහ අමනා පාලනය නිසා නාස්ති වන අයුරු - බලන්න
    පාසැල් ගොඩනැගිලි, බස් සහ දුම්රිය ස්ථාන වලත් ඇති අයුරු ! අපේ දේවල් ..

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 วันที่ผ่านมา

    කොහොම හරි නිපුණලාට ඩඩිලට කෙළවපල්ලා එක තමා කරන්න ඕනේ

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 2 วันที่ผ่านมา

    නිදන් නේද මේ කැලේට යවල පුත්ගලික මෝල් කාරන්ව නඩත්තු කරල දැන් අරිනෝ අරිනෝ කියල හිටපු රජයවල් කෑ ගහන්නේ.මේ රජයවත් මේව දියණු කරල රට හදයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා

  • @SugathSooriyawewa
    @SugathSooriyawewa 3 วันที่ผ่านมา +15

    ඇත්තටම මේකෙ වහල්ලුන්ට වඩා ඇත්ත යතාර්ථය තේරුම් ගන්න මිනිස්සුන් ඉන්න එක ගැන

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 2 วันที่ผ่านมา

    නාමල් කරුනාරත්න කලින් මේ ගැන් දන්නෙ නැද්ද

  • @saeedakram2872
    @saeedakram2872 3 วันที่ผ่านมา +18

    88 89 මුන්ට ගිණි තියන්න අමතක වෙච්ච එකක් වගේ 🤣🤣🤣🤣🤣😄😄😄😄😄

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 3 วันที่ผ่านมา +3

      Ane palayan pakaya

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 3 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත යාලුවා,, එදා ගිණි තියපු ඒවා අද තිබුණා නම්...!!😢😢

    • @roybrown4711
      @roybrown4711 3 วันที่ผ่านมา

      Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..

    • @ramyatilakaratna6710
      @ramyatilakaratna6710 3 วันที่ผ่านมา

      කුහක නොවී ඉන්න හරි දේ කරනවනම් අගය කරන්න

    • @ppppppppggggg5355
      @ppppppppggggg5355 3 วันที่ผ่านมา

      Salli walata liyana dathu sunakayek​@@Mendis-windenergysl8215

  • @lakshmangunaratne4431
    @lakshmangunaratne4431 3 วันที่ผ่านมา +13

    88/89 විනාශ කරන්නට අමතක වූවාද

    • @roybrown4711
      @roybrown4711 3 วันที่ผ่านมา

      Umbage ummata sakkiliya.. THO ranil ge guuu kana balla..

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 3 วันที่ผ่านมา +1

      කෙදිරි ගාන්නෙ මොකද 😂 උන් ඒවා හදලා රට ගොඩ ආවොත් කියලා බයද

    • @pereraPerera-c5p
      @pereraPerera-c5p 3 วันที่ผ่านมา +1

      මතකයි මතකයි රනිලාගෙයි පේමදාස ගෙයි ජේ වදකාගාර වරෙන් පෙන්නන්ඩ ඇබිලිපිටියට

    • @shanthagamage2915
      @shanthagamage2915 3 วันที่ผ่านมา

      @@lakshmangunaratne4431 අපි අමතක කලාට ඔයාලට අමතක වෙන්නේ නැහැනේ
      සතුටුයි.

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 3 วันที่ผ่านมา

      රනිල් ජෙ ආර් ප්‍රේමදාස නෙ බං ඔක්කොම අලුගෝසු වැඩ් කරලා පාතාලය ඇති කරලා හෙරොයින් මෙරටෙ ව්‍යාප්ත කරලා උන්ගෙ කුනු රජයෙ මාදය හරහා පවිපෙට දැම්මෙ

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 3 วันที่ผ่านมา

    මේ කන්නේ..කිසිම වී ඇටයක් මෝල් හිමියන්ට දෙන්නම එපා..

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 3 วันที่ผ่านมา +2

    කෙදිරි නොගා එදා බැරිවුදේ අදවත් .මාධ්‍ය සංදර්ශනනෙ වසන්ත සහෝදරයායන යන තැන....
    අවුරුදුද්දට කිරිබත්. නීතිය.පොලිසිය .රෝහලට අවිශද...පොහොසත් රටක්.ලබන ජනපතිවරනය වන තුරුත්.කෙදිරිය මද ඉතිරි.නේද හා😊😅

    • @ananndaj
      @ananndaj 3 วันที่ผ่านมา

      තද වෙලා පාලු බිල්ඩිමක් ඇතුලට ගියේ අනිත් අය අයින්වෙලා ඒ ගිය වැඩේ කරගන්න ඇරපල්ලා 😂

  • @SamanKumara-ux9zq
    @SamanKumara-ux9zq 3 วันที่ผ่านมา

    🎉

  • @ragawada-d2c
    @ragawada-d2c 3 วันที่ผ่านมา

    මොනවද බං වටලනවා කියන්නෙ ලිටරයට km 9 යන වාහනයකින් මාධ්‍ය සංදර්ශනයක් කියපිය. 😮😮 අාපු අලුත ස්ටෙෂන් එක අතු ගාපු අයත් හිටපු රටක් 😮 මොකද වෙස්වලාගන රට වටේ ගිය රටක් වටලනවානම් කුඩු පොට් එකක් හොයා ගන්න එකත් අැමතියට හොරෙන් පාස්පොට් 17 වගේ කුඩු තිකත් උස්සයි😂😂😂😂

  • @Pandaboyzero
    @Pandaboyzero 3 วันที่ผ่านมา +3

    අලුත් ච්ත්‍රපටියක් බලමු ද 😂

  • @NimalJayaneththi305
    @NimalJayaneththi305 3 วันที่ผ่านมา

    මහා බාන්ඩාගාරය පුරවා තබන එක රජයෙ වග කීම