ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ හල් අංගන් ඉන්න උන්ට හරියට නීතිමය ක්‍රියාත්මක කරන්න මුංට කිසිම බුරුලක් දෙන්න එපා. රටේ ජනතාව දුක් විඳින වා . මුන් කරන වැඩ.
Okkoma rajasanthaka karala sathosa magin bedanda
දන් නම් බුරුලක් දෙන්නෙම නහ
ඉතින් එ අයගේ හාල්නේ අාන්ඩුවෙන් නිකම්දිලා නෙවේ අනෙදන්දන්නැමම හන්ගලාතියෙන හාල් ලංකාවෙම එලියට ගත්තත්එක ෂතියකටත්මදි
@@kwkw7563, 😂😂
@@kwkw7563ane uba Danna puka
සියලුම මහ මොලේ රජයට පවරා ගත යූතූයි ❤❤❤❤මාලි මාවට ජයවේවා ❤❤❤❤❤❤
මෝඩ කතා කියන්නෙපා බං.සියලුම මහ මෝල් රජයට පවරගන්න දෙයි මෝල් අයිතිකාරයො.උඹට ලොකු හාල්මෝලක් තිබුනොත් ඒක රජයට පවර ගන්නවට උඹ කැමතිද.?
හපොයි දෙයියනේ මෙච්චර රටේ හාල් තිබිලද අහිංසක ජනතාව බඩගින්නේ හිටියේ.
ඇමැති තුමෙනි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සමග STF , Army නිලධාරීනුත් අනුගත කරන්න..!!!
E mokatada?
ඔව්...පොලිස් බල්ලොනම් යවන්න එපා
අනිවාර්යයෙන්
ඇත්ත
Ekanam hoda wede
රජය අපහසු වට ලක් කිරීම තමයි මේවයේ මුලික අරමුණ
මෙච්චර කල් මේරට පාලනය කරේ මහාපරිමාණ වෙලෙන්දෝ රටේ ජනතාව අපහසු තාවයට පත්කරන හැම කෙනාටම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕන.අපි චන්දය දුන්නේ ඒ වෙනුවෙන්.
බඩ ගින්නට කන බත් පතට කෙලින මුන් නර කුණු අසුචි වලවල් වල වත් ඉපදෙඉද මන්දා 😭
නෑ නෑ.එතනත් මුංට හොද වැඩී සහෝ
හාල් හන්ගන්න වැඩි ලාබයක් ලබන්න මේ වැඩ නවත්තන්න ජනධිපති තුමනි තාම හාල් කඩ හිමියන්ට ඕනේ විදියට මේවා කරන්න දෙන්න එපා දැඩි නීතියක් දාන්න වැඩි මිලට ව්කුනන උන්ට දඩ ගහන්න අනි වාර්යෙන් ඔබට ජය වේවා 🙋♀️ජනතාවගේ බඩ ගැන නොහිතන කඩ කාරයෝ හාල් හන්ගන්නේ බලාපොරොත්තු දෙකක් මතමේ අයට නිතිය කියතමක් කරන්න මාලිමාව වැඩ කරනසියළුම දෙනාට බොහොම ස්තුති ❤️🙏
රාජ සන්තක කරල දඩයක් ගහල සිරදඩුවම් නියම කරන නිති හදන්න ඕන
Mawa,,rajapaksa,,ranel,,sageh,,samaga,,kalukada,,akahuwa,,,ragaya,,paralemata,,gahapu gam,,unta,,Dade,,daduwam,,,nehehadala,,ho,,dannaona
@@SansalaJayawardhana6:15 6:15 6:15
Aniwarenma ❤
Hariyata haii oyage adahasa nadu naa Rajasanthakakarala palanamilata pitakotuwe bo Gahayata bedaapallla
ඇබරෙන්නෙපා නීතිය තදින් ක්‍රියාත්මක වේවා❤🎉
මේ ආකරයෙන් හාල් හංගලා ඉන්න පරයන්ගේ නම් සහ ලිපින රට පුරා ප්‍රසිද්ධ කල යුතුයි... නීති මගින් කටයුතු කල යුතුයි....😂😂😂
Ape gamata enna kuruvita.kakulu hal 250 gattha mang
චන්දෙ දුන්න මිනිස්සුන්ගෙ වගකීමක් වැරැදි වෙනවනම් අදාල අංශ වලට දැනුවත් කරන එක එල සුපිරි වෙන්න ඕන ඕකයි
පහුගිය රජය වගේ පගා..ගන්න..ලෑස්ති.වෙන්න.එපා.මුන්ගෙ.කටවල්.වහන්න.ඕනෙ
අපිත් ඇස්කන් ඇරන් මේවා දිහා බලාගෙන ඉන්නෙ.ඔයාලා පගාව ගන්න ලෑස්ති වෙන්න එප
Hariyata Hari 👍👍👍
නඩු දානවා කිව්වේ. උසාවියේදී තමා බලාගන්න ඕන
Nadu Danna ona Kada karayanta newei. Moll aithi Dudley wage ayata. Unta bayai. Halmasso tikak allagena show eka. Gotath ohoma ne.
උබ බලන් හිටපන්කෝ ඉස්සරහට් වෙන දේ
දැන් තමයි නියම ආන්ඩුවක් ආවෙ....අපේ මාලිමාවට ජයවේවා
Paka thama 220thibba haal balen 230karala giya😂😂😂 komiss gaththu tikka Api gewanne
@@discovernatural6240අපිත් කන්නේ එහෙම තමා..මොකද තොපේ ආන්ඩු කරපු උන් රට දියුනු කරලද ගියේ...පාරක නම් යන්න එපා පව්ල් පිටින් හැප්පිලා කුඩු වෙලා යයි තොපේ මොකද තොපිත් වග කියන්න ඔනී රටට වෙච්ච හානියට හෙණ ගහන්නෙ උබලට..
රජයේ ගබඩාව ල්හිස් ඒ වෙළෙන්දන් ගේවරදද
ඩඩ්ලි ට බයයි
Dadlita dan godak baya hithila athi. Bed eka yata innawa aththe
ඇත්තටම මිල ප්‍රින්ට් කරන්න ඕනි ,නැත්නම් වෙලෙන්දා ඕනෙ ඕනෙ ගානට විකුණනව..
Aniwaryenma Sahal kotta wala Mila print Karanna ona,Kada weleldo hituna hithuna ganata vikunanawa,
අනිවා.
අනුර සර් ඔයා තවත් කණ්ඩායම යොදන්න ලංකාවට මම ඇති වෙන්න හාල් ලංකාව ඇතුලෙන්ම හොයන්න පුළුවන්
කන බත් කටට ඔහොම කරන්න එපා මනුස්සයෝ හරියට දුක් විදිනවා
රටේ හැම හන්දියක් ගානෙම සතොස වෙලදසැල් දාන්න. සමූපකාර වලටත් හැම දෙයක්ම දෙන්න එහෙම කලොත් හරියනව
මෙවා හල් මොල් කරයෝත් සමිබන්ද ඇති...දැන් අන්ඩුවට බනින එවුන් කෝ
Ow katakarade aeganat kewane
මං දන්න දෙයක් වෙලෙන්දාට මිල තිරණය කලනොහැක එය කරන්නේ මොල් හිමියා . ඔහුගේ නියමයට පිටින් හාල් විකුනුවොත් . නැවත ඔහුට හාල් නොලැබෙනු ඇත.
උං සෙවිච්ච සෙදි හෝදනවා බාංං 😂😂😂
උන් දන්නේ නිකම් ඉදගෙන බනින්න විතරයි. මූන්ට නොගොරවා හෙන වැදියන්😮😮😮
7*7 ම වැදියන්.මේවා වදිනවා අනිවා.ඒකයි කලෛන් කාලකන්නින්ට යන්න උන්නේ@@ChandraniPriyalatha
නිහතමානීව වැඩේ අකුරටම යනව සුපිරි
ඉස්සර ආන්ඩු වල හිටියේ නිකන්ම නිකන් පබයෝ රැලක්... අලි රිලවුන් වදුරන් දඩු ලේන්නු මොනරැ... මහජනයා කොච්චර කිව්වත් සත පහකට මායිම් කලේම නැ.... දැන් ආන්ඩුව කරන්න ආව උන්ට කරන්න දෙන්නේ නැතුව අඩු පහඩු හොයනවා.. මහජනයා තමයි මේ ආන්ඩුව පත් කරගත්තේ... දැන් බලන් ඉන්න මේ ගොල්ලෝ කරයිද නැද්ද කියලා.... යන්තම් ආවා විතරයි නේද 😅
අනේ අපේ අනුර ජනාධිපති තුමනි මේ අහිංසක මිනිස්සු ගෙ බත් පතට එරෙහිවන සියලුම දෙනාට ආයි කවම දාවත් මෙවැනි දේවල් නොකරන්න දැඩි දඩුවම් දෙන්න 🙏🙏🙏🙏🙏කියන්නෙ
රජය අපහසුතාවයට පත් කරන්න මෝල් කාරයෝ සමග හාල් හංගනවා. වැඩි මිලට විකුනන්න. දැඩි දඬුවම් දිය යුතුයි
මට මොක බලද්දි කදුලුත් ආවා. අපෙ ජනාධිපති තුමා මොකක් හරි වුනොත් අපිට ආයෙ මොනවය්න් මොනවා වෙයිද කියලා😢. බුදුසනයි ජනපති අනුර❤️
පාරිභෝගික නිලධාරීන් වන ඔබතුමන්ලාගේ දැන ගැනීම පිනිසයි පගා අල්ලස්.ගන්නේ නැතුව ඔබ තුමන්ලාගේ රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරන්න මේ වගේ කලුකඩ කාරයෝ ඕනතරම් මේ සමාජයේ ඉන්නවා ඔවුන්ගෙන් තැලෙන්නෙ පොඩි වෙන්නේ අහිංසක පාරිභෝගික මිනිස්සු
හාල් බෑග් එකේම සියල්ල print කරන්න ඕනි.Sticker ක්‍රමය මේ වගේ කලුකඩ කාරයොන්ට .තමා වාසි.හිතුමතේ....😂😂..
දැන් ඒ සෙල්ලම් නෑ. නඩු දානවා හැමෝටම
තව චාන්ස් එකක් ඉල්ලනවා දැක්කා නේද
කොළඹ අවට විතරක් නෙවෙයි රට පුරාම ඔය වැටලීම කරන්න. නැත්නම් රටෙි මිනිස්සුන්ටත් ඔය වෙලෙන්දන්ට අසාධාරනයි.
❤❤❤❤❤බොරැ කියන හැටි මුන් නිලදාරින් බබාල වෙනච නිදහසක් දෙන්න එපා හාල් ටික හංග ගෙන
ජනතාව වෙනුවෙන් පැහැදිලි ආංඩුවක්
ඔය කඩකාරයේ උසාවි දැම්මනම් අනිත් උන් නිකම්ම හැදෙනවා අනිවාර්යෙන්ම උසාවි දාන්න එතකොට අනිත් උන් නිකම්ම හැදෙනවා
පාරිභෝගික නිලදාරින් මිනිස්සු කිව්වොත් විතරද මේවා හොයන්නෙහාල් හිඟ වෙනකොටම මේවා හොයලා බලලා අවංකව රාජකාරි කරලා ලස්සන රටක් අවංක වෙළදුන් බිහි කරගෙන හොද අනාගතයක් බිහි කර ගමු ❤
සිරදඬුවම. දේන්න ඔන.ඇත්ත මයී.මුන්ව
රජ කාලේ දඩුවමි දේන්න ඔනේ ඒක මනුස්සයේක්වත් අවුරැදු ,සීයක් ජීවත්වේනවනමි මේව කලාට කමත්නැ😢😢😢😢😢
මෙවා බලු වැඩ ,මිනිස්සු හිතන්නේ ,රජ්‍ය මෙවා හොයන්න උවමනාවක් නැ කියලා මුන් හිතන්නේ අසුවෙන එක්ක නැ කියලා
මෙතෙක් කළ hewwe නැහැනෙ ....වංචාව ජීර්ණ වෙලා .Nalawanna epaaa....
ඔව් මෙච්චරකල් හෙවුවෙ නෑනේ
Kada karyo hitagena inne giya anduwa wagei kiyala hitagena inne
නිළදාරි මහත්තයෝ ඔයිටවඩා active වෙන්න වැනෙන්න එපා... මුදලාලිගෙ ටෝක්ස් අනවශ්‍යයි...
මුන් හැමදාම දිනනවා. හරිම දේ කරන්න. නිලදාරී බබාලා වගේ හුරතලේට කතා කරනවා. සාක්ෂි තියෙනවනම් ආය මොනවද හොරුන්ගෙන් අහන්නේ.
හොරුන්ගේ හොරු වෙළෙන්දන් මුන්ට විශාල දඩයක් ගහන්න ඕන බීපු කිරි මතක් වෙන්න
සතොස ජංගම වෙළෙඳ රථ මගින් හාල් ඇතුළු අතෟාවශෟ භාණ්ඩ බෙදහැරීම කරන්න .
Ha
හේන ගහපන් මුන්ට රටේ කන්න තියන හාල් ටිකට කරනදේට ...,සැනසුමක් නොලැබේවා.....😢😢😢😢😢😢😢
මහ මෝල් වලත් අනිවාර්යයෙන්ම වී සහ හාල් අනිවාර්යයෙන්ම තියනව
බුද්ද ශක්තියේ ආශිර්වායෙන් විශ්ව ශක්තියේ ආශිර්වායෙන් මාලිමා ආන්ඩුව රැකදේවා අපිට වෙන සරනක් නොමැත😢😢😢😢😢😢😢මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ප්‍රින්ට් කරනම් මිල මුන්ට සෙල්ලම් කරන්න බැ යෝජනාවක් ගේන්න 🙏
Ethakota un bag ekak print krla hal ekata maru krai……😢
ඇත්තටම මෙහෙම අපරාදවලට ඉඩනොතියා ඒකරාපු සියළුම අයට නීතිය අකුරටම කරන්න ජනාධිපති තුමනි බලන්න ජනතාවට කන්න හාල් නැහැකියල මුන්ගෙ මාපියව මෙි හැමෝටම නෘතිය කිුයාත්මක කරානමි ආයම කාගේවත් පගාවලට කිමට අනේඩුව වටිටවන්න මුන්ට උපදෙස් දෙන අයටත් එක්කම නීතිය අකුරටම ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි ආ්ඩුව වටිටන්න අපේ ජනාධිපති තුමන්ගේ කකුලෙන් අදින උන්ට හොදපාඩමක් කියල දියයුතුමයි කොහොමහරි අහින්සකයින්ට තමයි බඩෙි පාරවදින්නේ හොද වැඩෙි මහඑකාලගේ කියුමිබස්වලටත් පගාවටත් වැඩකරනවාට කොපමන හාතොගයක් තියනවද හංගාගෙන
පගානොගෙන නීතිය ක්‍රියාත්ම කරල මහජනයාට සාධාරණය කරන්න...පිරිසිදු රජයක් වගේම පිරිසිදු රාජ්‍ය සේවයකුත් තියෙන්න ඕන...මාලිමා රජයට ජය වේවා.
මේවගේ වැරදි කරන උන්ට බබා පාට් නැතුව සද්දෙට කතා කරලා නඩු දාලා,උසාවි දාලා,කඩේ සීල් කරන්න ඕනෙ.කඩයක් දෙකක් කරානම් ඇති එතනින් පස්සෙ රටම silent
කාට උනත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.එක්කෙනෙකුට හරි දඩුවමක් දුන්නොත් අනිත් අය නිකම්ම හැදෙයි.එහෙම නැතුව මේ රටේ උන් හදන්න බෑ. 😮
අනේ මුන් වගේ කලකන්නි
අනිවාර්යයෙන්ම
Aniw👍
කිසිම.චාන්ස් .එක්ක.දෙන්න.එපා.මුන්ට.එදා.වෙිල.හොයාගෙන.කන.මිනිය.හැන.මුන්.හිතුවද..නැනෙ.දෙ.තදින.කියාත්මකකරන්න.අපේ.ආන්ඩුවට.ජයම.වෙිවා😅😊😊❤❤❤
මුන් නම් රටේ ශාප මිනිසුන් ගෙ ආහර අයිතිය හංගලා හිරේ යවන්න ඔනෙ
මොන ආන්ඩුව ආවත් මේ තන්හා මුදලාලිලාගේ හොරවැඩ නවත්තන්න ලේසි නෑ
S. T. F නිලධාරීන් පාරිබෝගික අදිකාරියට බදවා ගන්න ඕන...
කඩවල්වල මුදලාලිගේ සල්ලි රත්තරන් හොරකම් කරන්නද?
ගෝඨා...😢 සිස්ටම් ද
කුඩු ගෝනිකර විකුණයි. උන්ව නම් අස් කරන්න ඕනේ. සත්තු.
මැරෙන්න කාලය වසර 80 කියමුමොකටද අප්පා මේ කැත වැඩ .මුන් කාටද හම්බ කරන්නේ .
මෙවා රාජසන්තක කල යුතූයි
නැහැ කියලා හන්ගලා ජනතාව බඩගින්නේ තිබ්බා .රජය නොමගයැවුවා.මේ සියලු හාල් රාජසන්තක කරලා අඩු මිලට ජනතාවට ලබා දෙන්න.
පාන්ගෙඩියේ බර සම්බන්ධයෙන් හොයා බැලීමක් කරන්න
😂😂😂
හොරැ ටික එලවලා දේශපාලනිකව පිරිසිදු කරා වගේ මිනිස්සු එකතු වෙලා මෙි මාෆියාකාරයොන්ට එරෙහිව නැගී සිටින්න ඕන..මුන් හින්දා දුක් විඳින අහිංසක මිනිස්සු පව්..😢
පේනවා නේද මොල්කාරයොයි තොගවෙළෙන්දොයි තමා මේ ජාවාරම් එකතුවෙලා කරන්නේ.මුං හරි විදිහට හැදෙනකන් මේ වැඩ. පිළිවෙල දිගටම කරගෙන යන්න ඕන
මුංට කිසිදු බුරුලක් දෙන්න එපා ජනාධිපතිතුමනි .....ඔබට අපි බලය දුන්නෙ මේවා නවත්වන්න.....එය කල යුතුමයි
පාරිබෝගික ආදිකාරියේ උනුත් වෙලෙන්දන්ව නලවනවනේ😅😅😅
නැත්නම් හලෝ මේ ඉස්සර හිටිය අය ,දැන් මෙහෙම කාලාට ඉස්සර මහත්තයා අපි කතාකරගමු කියමු .
සහතික ඇත්ත
ඔව් මේ හොරාකාපු සෙට් එකමනේ ඉන්නෙ අළුතින් පත්වුන එවුන් නෙවෙයි නෙ
පාරිභෝගිකයා පිඩාවට පත් කරලා මෙි වෙළෙදුන් තම භාණ්ඩ විකුණා ගැනිමට හාල් මිටිය ඇපයට තියන් ඉන්නෙ. උන් පොහොසත් වෙන්න හමිබ කරන්න විතරයි බලන්නෙ. රැපියල් තිහක ලභයක් තියන් විකුනවාලු. අතරමැදියන් හමිබ කර ගන්නෙ.
ජනාධිපතිතුමනි .උපරිමදඩුවම්.දෙන්න්
මෝල් කාර්යො විතරක් නෙමේ කඩකාරයොත් එකතුවෙලා දෙගොල්ලොම ගේම ගහන්නෙ
😊වෙලෙන්දා තමයි මෙතෙක් කල් ආහාර පාලනය කලේ.
මොකක්ද හුරතල් කරන්නෙ රජය අපහසුතාවයට පත් කරල ලාබ හොයන්න හංගලා
ඔව් ඒකනෙ අනිවාර්යයෙන්ම හුරතල් කරකර ඉන්න එපා .නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ කඩවල් සීල් තියන්න ඕනෙ .දැන් බබ්බු වගේ රඟනවා
O0
මේ දෙමටගොඩ හංදියේ තියෙන වීරතුංග සහෝදරයෝ කඩේ.....
මේවා වෙනස් වියයුතුයි ඒකට තමයි අපි මනාපය දුන්නේ
npp ජයවේවා හැම දෙයක්ම හොඳින් වෙමින් පවතී ❤❤🎉🎉🎉
රජය මෝල් කාරයන්ට බයේ සිල්ලර කඩ වලට අරිනවා. කොහොමද බං සියල්ල හොදින් වෙනවා කියන්නේ.
කෙඳිරිගාල හරියන්නේ නෑ. දැන්වත් මේ ක්‍රමය හදාගන්න මෝල්කරුවන්ට එරෙහිව ඉදිරිපත් වෙන්න. ආණ්ඩුව දැඩිව ඉන්න නිසා මේක දැන් හරි විදියට වෙනස් කරන්න අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඒක පැහැර හරින්න එපා. මෝල් කරුවනුත් මෙලල කරගන්න මේ අවස්ථාවට සහයෝගය දෙන්න.
දඩ වල ගණන් වැඩි කරන්න ඕන සිර දඩුවමුයි බලපත්‍ර තහනම් කරන්නත් ඕන.
ඕකුන්ව හුරතල් නොකර නීතිය හරියට කරන්න වැඩි මිලට.විකුනන උන් අත් අඩන්ගුවට.ගන්න
ඕන් ඕක තමයි ප්‍රශ්නෙ. බිල් දෙන්නේ නැතිව හාල් බාන්නේ කොහොමද. මේව හොයන්න ඕන ප්‍රශ්න. අනික on approval බිල් දීලා හරියනවද මිනිස්සුන්ට. මේව කරන හාල් මෝල් හිමියන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි. මහ පරිමාණ හාල් මෝල් හිමියන් දෙන්නෙක් තුන්දෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරානම් ඕවා නිකම්ම හරියනවා. අනික එහෙම බිල් දෙන්න බෑ කියනවා නම් රෙකෝඩ් කරලා මීඩියා වලට දෙන්න.
පාරිබෝගික අදිකාරිය හැම මාසෙම මේ කඩ චෙක් කරන්න ඕනේ කිසිම කෙනෙක් හොරා කන්නේ නැතුව සේවය කරන්න.. රට හදන්න පුළුවන් 👌👌කුවේට් අපි
නීතිය හරියටම ක්‍රියාත්මක කලානම් ඉවරයි එතකොට ඔය කරන වැරදි ආය වෙන්නෑ.👍
කතනදර එපා මහත්තය රාජකාරිය කරාම ඇති . අල්ලන්ඩ ගියානං ,,,ඇල්ලුවාම ඇති ,,මෙි මහත්තයා රාජකාරි කරන්නෙ රජය කියන නිසාද කොමහද😮😮😮😡😡😡
ආන්ඩු වෙනස් උනා කියා වී පලදාව, පොල් පලදාව, බිත්තර අඩු වෙන්න බැහැ කියන එක ප්‍රශ්න කරන්න හෝඩියේ දරුවෙකුට උනත් තේරෙනවා. මේ උත්තරේ.
පරන ගෙනාපුවනම් ඇයි යකෝ වැඩි ගනන්වලට..මුන් තමා මිනිස්සු
වැරදි කරුවන් නලවන්න එපා😊
රජයෙන් සියලුම වී මිලදී ගත යුතුයි
හැමදාම මුදලාලිලා කලේ ඔය දේම තමයි, හොරු ඔක්කොම අල්ලන්න ඕන.නැවත නොකරන්න
අනුරයෝ උඹ නම් මරු වැඩේ දුන්න ගේම ගෝඨාටත්බැරි උනා මිනිසුන්ගේ බස් ටික හංගන මුන් නම් තිරිසන්නු
😂😂😂😂😂 දූෂිත දේශපාලනට තිත 👍👍👍❤❤❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
උපරිමයෙන් දඩු ගහන්න ඕනෑ .මුන්ට වෙනම අපයක් හදන්න ඔne .
හැමෝම උදව් කරන්න ඕන මේ හොර වැඩ අල්ලන්න
Mewaa Parana milata denna ona hangagena hidala wedii karapu ganman danawa
එකෙන්ම පරන මිලට 150ටවත් අඩුම තරමින් ජනාධිපති තුමනි මිනිසුන් පව් අප්පා
මීනීස්සුන්ට සැනසීමෙන් ඉන්න රටක් අදමු, ගොරවන අයට නීතීය තදින් ක්‍රයාත්මක කරමු.
මෝලෙන් ඔය ස්ටිකර් එක ගහන්නෙම ගලවලා වැඩි මිලට විකුනන්න පුලුවන් වෙන්න.උන් කොහොමත් හොරුනේ.අනිවාර්යයෙන්ම මිල ප්‍රින්ටඩ් ගහන්න කියලා නීතියක් ගේනන ඕනි.
9
මේ පේනවානේ මේ තමා විපක්ෂ වල ගේම්
පවුනේ වැඩකරන සේවකයන්ට පඩි දෙන්නනේ හාල් හංගන්නේ පාරිභෝගිකයන්ට පවු අපිට කියන්න තියෙන්නේ .
බිල් දෙන්නෙ නැලු පව් අනේ කොන්ඩෙ බැදපු චීන්නු වගේ🥲
bila den na tama ... control price dala bill k ithuruu blance eka transport kyla add k ewanne nodanna dewal walta kta danna epa misss
@@sanjuudara2140 උසාවියට ගිහින් ඔය උත්තරේම දෙන්නකෝ එහෙනම් 😁
මුන් අපි බාබාල කියලා හිතන් ඉනේ,දෙගොල්ලම එකතු වෙලා ගේම ගගහා බොරු කියනවා බිල මෙහෙමයි කියල
ඇත්තටම රජය විතරක් නෙමේ අපේ ජනතවත් රට ගැන හිතන්න ඔනනෙ මෙහෙම හොර වැඩ කරහම කොහමද රට හදන්නෙ
ඕවාට කරනදෙ රටටම නොපෙන්නූවොත් අපි පිලිගන්නෙ නෑ. ඕකලා ඔහොම කලෙ රජයට බයනැති නිසායි...😂😢😢😢
හොඳ වැඩේ මේවට ලංකා උන් ලංකාවටමටම කොටවනවා
❤❤❤පේනවානේ කොහොමද මුන්ගේ වැඩ
මීඩියා වලට කම්ප්ලේන් කරලලු අපිට ආවේ. පරණ විදිහට වැඩ කෙරන්න එපා හරියට වැඩ කරන්න බැරිනග් දාල යන්න වැඩ කරන්න ඕනතරං මිනිස්සු ඉන්නවා.😊....
මේ ආව නිළධාරියා නම් ගිය ආන්ඩුවල හිටපු පගා පප්පෙක්ද කොහෙද.උන් කරන වැඩ සාධාරණය කරනව වගේ.අපි මොනා කරන්නද එයාලා කියපුවම අපි ඇවිත් බලන්න එපැයි.ඒ නිසා එන්නෙ මූ අසාධාරණයට විරුද්ධව නෙවෙයි ඉහලින් කියන නිසා එන්නෙ.මේ වගේ නිළධාරි නම් පොල් පිත්තෙන් කපා ගන්න පුලුවන්.හොරු පගාකාරයො අයින් කරල තරුණ කොල්ලො කෙල්ලො ටිකක් පත් කර ගන්න.උන්ට ආසාධාරණය දැක්කම ලේ කකියනව.මේ රිලා මොටාලා බඩ එයාලගෙ බඩගෝස්තරේ ගැන විතරක් හිතන ජාතියක්.
විඩියෝ එකේ ඔක්කෝම දැක්කනේ. කොටවන්න දේවල් ලියන්න එපා. මේ නිලධාරීන් ගේ මූණුත් පැහැදිලිව පේන්න තියෙද්දි දණාත්මක දේවල් ලියන්න. ඔයා විපක්ශේද?
@@dailymale2934කොටවන්න දේවල් කිව්වෙ නෑ.ඒ නිළධාරියා කෙලින් වැඩ කරන පුද්ගලයෙක් නෙවෙයි කියල පැහැදිලිව පේනව.ඇයි එයාට කෙලින් කතා කරල කියන්න බැරි.අපිට ඉහලින් කියන විදිහට වැඩ කරන්නෙ කියල එයා කියනවනෙ.ඉහලින් කියනවට නෙවෙයි වැඩ කරන්න ඕන.එයාගේ රාජකාරිය හරියට ක්‍රියාත්මක කරන එකයි එයා කරන්න ඕන.
මෙහෙම වැටලීම් කරන අයගේ ආරක්ෂා ව ගැන කව්ද වග කියන්නේ..
රජයට බැරිද හාල් මෝල් කාරයින් නැතිව ගොවියගෙන්ම වීඅරගෙන කොටවලා පාරිභෝගිකයන්ට දෙන්න
අනිවාරයෙන්ම කරයි
කුබුරු වැඩ වලට මෝල් හිමියන් මුල ඉදන් ම උදව් කරනවා .එතකොට එයාලට වී දෙන්න වෙනවා ...මං හිතන්නෙ එහෙමය්@@nalakawijerathne281
එහෙම හොදයි රජෙයෙන්ම කරානම් ඉවරයි හැමදේම එක එකාට දෙන්නෙ නැතුව
එහෙම පුලුවන් ගොවියොත් වැඩි මිල කියද්දි උන්ට දෙන්නේ,අනික ඇතුලේ තව ගේම් යනවා..ඕවා තාම කේස්.වී අලවී මන්ඩලයේ මිනිස්සුත් සම්බන්දයි එයාලත් ගේම ගහනවා අතින් ගනන් තියන් මොල් කරයෝ එක්ක.
පාරිභෝගික අධිකාරියට අපගේ ස්තුතිය
වෙළඳ මාෆියාව ගැන ඇමති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය.
පරික්ශක අයට ආරක්ෂාව ඉල්ලා සිටින්න.
මේ නිලධාරියා කතා කරනවා හොඳ වැඩියි,, මම උනානම් මුදලාලිට රෙවෙන්න තමයි talk එක දෙන්නේ🥸🥸🥸
Ekane kinda pana thiyena ayata thanak nehe oya rate😢
අන්න හරි.මෙයා ඌව නලවනව.පගා පප්ලට දැන් නිවැරදි මාර්ගයට එන්න බෑ බෑ වගේ.කතාවෙන් ඒක තේරෙනද.
සත්තම දාද්දි කන්ඩවුනොත් අයියෝ අපෝ කියනටවඩා ඔලුව අතගාලා ටොක්ක දෙනවා මොලෙන් වැඩ කිපිලා බැැ
මේ ඔක්කොටම වඩා හොරු.පගා කාරයො
මොකටද එහෙම කතාකරන්නේ? සාක්කි තියෙනවා නම් නඩු දාන්න පුලුවන්.මේ නිලධාරින් පැහැදීව ඒක කියනවා විඩියෝ පටයේ. රිණාත්මක දේවල් ලියලා සමාජය අවුස්සන්න යන්න එපා.වෙනස් වෙන්න වචනෙන් හරි.
පසු ගිය රජය මේවාට වගකිය ඕනෑ ❤
මුදලාලිල බබාල පවු අනේ😂😂😂
සිරාවටම සූප්පු ටිකක් අරන් යන්න තිබ්බෙ .කැ#යෝ නලවල හරියනවද ඔහොම .ද😂😂😂😂
@ 😂🤣😂🤣
Modalali kapatiya, hora
නීතිය ක්‍රියාත්මක වේවා ..👍
අතෙන් නොලියන ලද බිල්පත් නිකුත් කරන්න ඕන
මේ හල් අංගන් ඉන්න උන්ට හරියට නීතිමය ක්‍රියාත්මක කරන්න මුංට කිසිම බුරුලක් දෙන්න එපා. රටේ ජනතාව දුක් විඳින වා . මුන් කරන වැඩ.
Okkoma rajasanthaka karala sathosa magin bedanda
දන් නම් බුරුලක් දෙන්නෙම නහ
ඉතින් එ අයගේ හාල්නේ අාන්ඩුවෙන් නිකම්දිලා නෙවේ අනෙදන්දන්නැමම හන්ගලාතියෙන හාල් ලංකාවෙම එලියට ගත්තත්එක ෂතියකටත්මදි
@@kwkw7563, 😂😂
@@kwkw7563ane uba Danna puka
සියලුම මහ මොලේ රජයට පවරා ගත යූතූයි ❤❤❤❤
මාලි මාවට ජයවේවා ❤❤❤❤❤❤
මෝඩ කතා කියන්නෙපා බං.සියලුම මහ මෝල් රජයට පවරගන්න දෙයි මෝල් අයිතිකාරයො.උඹට ලොකු හාල්මෝලක් තිබුනොත් ඒක රජයට පවර ගන්නවට උඹ කැමතිද.?
හපොයි දෙයියනේ මෙච්චර රටේ හාල් තිබිලද අහිංසක ජනතාව බඩගින්නේ හිටියේ.
ඇමැති තුමෙනි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සමග STF , Army නිලධාරීනුත් අනුගත කරන්න..!!!
E mokatada?
ඔව්...පොලිස් බල්ලොනම් යවන්න එපා
අනිවාර්යයෙන්
ඇත්ත
Ekanam hoda wede
රජය අපහසු වට ලක් කිරීම තමයි මේවයේ මුලික අරමුණ
මෙච්චර කල් මේරට පාලනය කරේ මහාපරිමාණ වෙලෙන්දෝ රටේ ජනතාව අපහසු තාවයට පත්කරන හැම කෙනාටම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕන.අපි චන්දය දුන්නේ ඒ වෙනුවෙන්.
බඩ ගින්නට කන බත් පතට කෙලින මුන් නර කුණු අසුචි වලවල් වල වත් ඉපදෙඉද මන්දා 😭
අනිවාර්යයෙන්
නෑ නෑ.එතනත් මුංට හොද වැඩී සහෝ
හාල් හන්ගන්න වැඩි ලාබයක් ලබන්න මේ වැඩ නවත්තන්න ජනධිපති තුමනි තාම හාල් කඩ හිමියන්ට ඕනේ විදියට මේවා කරන්න දෙන්න එපා දැඩි නීතියක් දාන්න වැඩි මිලට ව්කුනන උන්ට දඩ ගහන්න අනි වාර්යෙන් ඔබට ජය වේවා 🙋♀️ජනතාවගේ බඩ ගැන නොහිතන කඩ කාරයෝ හාල් හන්ගන්නේ බලාපොරොත්තු දෙකක් මතමේ අයට නිතිය කියතමක් කරන්න මාලිමාව වැඩ කරනසියළුම දෙනාට බොහොම ස්තුති ❤️🙏
රාජ සන්තක කරල දඩයක් ගහල සිරදඩුවම් නියම කරන නිති හදන්න ඕන
අනිවාර්යයෙන්
Mawa,,rajapaksa,,ranel,,sageh,,samaga,,kalukada,,akahuwa,,,ragaya,,paralemata,,gahapu gam,,unta,,Dade,,daduwam,,,nehehadala,,ho,,dannaona
@@SansalaJayawardhana6:15 6:15 6:15
Aniwarenma ❤
Hariyata haii oyage adahasa nadu naa Rajasanthakakarala palanamilata pitakotuwe bo Gahayata bedaapallla
ඇබරෙන්නෙපා නීතිය තදින් ක්‍රියාත්මක වේවා❤🎉
මේ ආකරයෙන් හාල් හංගලා ඉන්න පරයන්ගේ නම් සහ ලිපින රට පුරා ප්‍රසිද්ධ කල යුතුයි... නීති මගින් කටයුතු කල යුතුයි....😂😂😂
Ape gamata enna kuruvita.kakulu hal 250 gattha mang
චන්දෙ දුන්න මිනිස්සුන්ගෙ වගකීමක් වැරැදි වෙනවනම් අදාල අංශ වලට දැනුවත් කරන එක එල සුපිරි වෙන්න ඕන ඕකයි
පහුගිය රජය වගේ පගා..ගන්න..ලෑස්ති.වෙන්න.එපා.මුන්ගෙ.කටවල්.වහන්න.ඕනෙ
අපිත් ඇස්කන් ඇරන් මේවා දිහා බලාගෙන ඉන්නෙ.ඔයාලා පගාව ගන්න ලෑස්ති වෙන්න එප
Hariyata Hari 👍👍👍
නඩු දානවා කිව්වේ. උසාවියේදී තමා බලාගන්න ඕන
Nadu Danna ona Kada karayanta newei. Moll aithi Dudley wage ayata. Unta bayai. Halmasso tikak allagena show eka. Gotath ohoma ne.
උබ බලන් හිටපන්කෝ ඉස්සරහට් වෙන දේ
දැන් තමයි නියම ආන්ඩුවක් ආවෙ....අපේ මාලිමාවට ජයවේවා
Paka thama 220thibba haal balen 230karala giya😂😂😂 komiss gaththu tikka Api gewanne
@@discovernatural6240අපිත් කන්නේ එහෙම තමා..මොකද තොපේ ආන්ඩු කරපු උන් රට දියුනු කරලද ගියේ...පාරක නම් යන්න එපා පව්ල් පිටින් හැප්පිලා කුඩු වෙලා යයි තොපේ මොකද තොපිත් වග කියන්න ඔනී රටට වෙච්ච හානියට හෙණ ගහන්නෙ උබලට..
රජයේ ගබඩාව ල්
හිස් ඒ වෙළෙන්දන් ගේ
වරදද
ඩඩ්ලි ට බයයි
Dadlita dan godak baya hithila athi. Bed eka yata innawa aththe
ඇත්තටම මිල ප්‍රින්ට් කරන්න ඕනි ,නැත්නම් වෙලෙන්දා ඕනෙ ඕනෙ ගානට විකුණනව..
Aniwaryenma Sahal kotta wala Mila print Karanna ona,
Kada weleldo hituna hithuna ganata vikunanawa,
අනිවා.
අනුර සර් ඔයා තවත් කණ්ඩායම යොදන්න ලංකාවට මම ඇති වෙන්න හාල් ලංකාව ඇතුලෙන්ම හොයන්න පුළුවන්
කන බත් කටට ඔහොම කරන්න එපා මනුස්සයෝ හරියට දුක් විදිනවා
රටේ හැම හන්දියක් ගානෙම සතොස වෙලදසැල් දාන්න. සමූපකාර වලටත් හැම දෙයක්ම දෙන්න එහෙම කලොත් හරියනව
මෙවා හල් මොල් කරයෝත් සමිබන්ද ඇති...දැන් අන්ඩුවට බනින එවුන් කෝ
Ow katakarade aeganat kewane
මං දන්න දෙයක් වෙලෙන්දාට මිල තිරණය කලනොහැක එය කරන්නේ මොල් හිමියා . ඔහුගේ නියමයට පිටින් හාල් විකුනුවොත් . නැවත ඔහුට හාල් නොලැබෙනු ඇත.
උං සෙවිච්ච සෙදි හෝදනවා බාංං 😂😂😂
උන් දන්නේ නිකම් ඉදගෙන බනින්න විතරයි. මූන්ට නොගොරවා හෙන වැදියන්😮😮😮
7*7 ම වැදියන්.මේවා වදිනවා අනිවා.ඒකයි කලෛන් කාලකන්නින්ට යන්න උන්නේ@@ChandraniPriyalatha
නිහතමානීව වැඩේ අකුරටම යනව සුපිරි
ඉස්සර ආන්ඩු වල හිටියේ නිකන්ම නිකන් පබයෝ රැලක්... අලි රිලවුන් වදුරන් දඩු ලේන්නු මොනරැ... මහජනයා කොච්චර කිව්වත් සත පහකට මායිම් කලේම නැ.... දැන් ආන්ඩුව කරන්න ආව උන්ට කරන්න දෙන්නේ නැතුව අඩු පහඩු හොයනවා.. මහජනයා තමයි මේ ආන්ඩුව පත් කරගත්තේ... දැන් බලන් ඉන්න මේ ගොල්ලෝ කරයිද නැද්ද කියලා....
යන්තම් ආවා විතරයි නේද 😅
අනේ අපේ අනුර ජනාධිපති තුමනි මේ අහිංසක මිනිස්සු ගෙ බත් පතට එරෙහිවන සියලුම දෙනාට ආයි කවම දාවත් මෙවැනි දේවල් නොකරන්න දැඩි දඩුවම් දෙන්න 🙏🙏🙏🙏🙏කියන්නෙ
රජය අපහසුතාවයට පත් කරන්න මෝල් කාරයෝ සමග හාල් හංගනවා. වැඩි මිලට විකුනන්න. දැඩි දඬුවම් දිය යුතුයි
මට මොක බලද්දි කදුලුත් ආවා. අපෙ ජනාධිපති තුමා මොකක් හරි වුනොත් අපිට ආයෙ මොනවය්න් මොනවා වෙයිද කියලා😢. බුදුසනයි ජනපති අනුර❤️
පාරිභෝගික නිලධාරීන් වන ඔබතුමන්ලාගේ දැන ගැනීම පිනිසයි පගා අල්ලස්.ගන්නේ නැතුව ඔබ තුමන්ලාගේ රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරන්න මේ වගේ කලුකඩ කාරයෝ ඕනතරම් මේ සමාජයේ ඉන්නවා ඔවුන්ගෙන් තැලෙන්නෙ පොඩි වෙන්නේ අහිංසක පාරිභෝගික මිනිස්සු
හාල් බෑග් එකේම සියල්ල print කරන්න ඕනි.
Sticker ක්‍රමය මේ වගේ කලුකඩ කාරයොන්ට .තමා වාසි.
හිතුමතේ....😂😂
..
දැන් ඒ සෙල්ලම් නෑ. නඩු දානවා හැමෝටම
තව චාන්ස් එකක් ඉල්ලනවා
දැක්කා නේද
කොළඹ අවට විතරක් නෙවෙයි රට පුරාම ඔය වැටලීම කරන්න. නැත්නම් රටෙි මිනිස්සුන්ටත් ඔය වෙලෙන්දන්ට අසාධාරනයි.
❤❤❤❤❤බොරැ කියන හැටි මුන් නිලදාරින් බබාල වෙනච නිදහසක් දෙන්න එපා හාල් ටික හංග ගෙන
ජනතාව වෙනුවෙන් පැහැදිලි ආංඩුවක්
ඔය කඩකාරයේ උසාවි දැම්මනම් අනිත් උන් නිකම්ම හැදෙනවා අනිවාර්යෙන්ම උසාවි දාන්න එතකොට අනිත් උන් නිකම්ම හැදෙනවා
පාරිභෝගික නිලදාරින් මිනිස්සු කිව්වොත් විතරද මේවා හොයන්නෙ
හාල් හිඟ වෙනකොටම මේවා හොයලා බලලා අවංකව රාජකාරි කරලා
ලස්සන රටක් අවංක වෙළදුන් බිහි කරගෙන හොද අනාගතයක් බිහි කර ගමු ❤
සිරදඬුවම. දේන්න ඔන.ඇත්ත මයී.මුන්ව
රජ කාලේ දඩුවමි දේන්න ඔනේ ඒක මනුස්සයේක්වත් අවුරැදු ,සීයක් ජීවත්වේනවනමි මේව කලාට කමත්නැ😢😢😢😢😢
මෙවා බලු වැඩ ,මිනිස්සු හිතන්නේ ,රජ්‍ය මෙවා හොයන්න උවමනාවක් නැ කියලා මුන් හිතන්නේ අසුවෙන එක්ක නැ කියලා
මෙතෙක් කළ hewwe නැහැනෙ ....වංචාව ජීර්ණ වෙලා .
Nalawanna epaaa....
ඔව් මෙච්චරකල් හෙවුවෙ නෑනේ
Kada karyo hitagena inne giya anduwa wagei kiyala hitagena inne
නිළදාරි මහත්තයෝ ඔයිටවඩා active වෙන්න වැනෙන්න එපා... මුදලාලිගෙ ටෝක්ස් අනවශ්‍යයි...
මුන් හැමදාම දිනනවා. හරිම දේ කරන්න. නිලදාරී බබාලා වගේ හුරතලේට කතා කරනවා. සාක්ෂි තියෙනවනම් ආය මොනවද හොරුන්ගෙන් අහන්නේ.
හොරුන්ගේ හොරු වෙළෙන්දන් මුන්ට විශාල දඩයක් ගහන්න ඕන බීපු කිරි මතක් වෙන්න
සතොස ජංගම වෙළෙඳ රථ මගින් හාල් ඇතුළු අතෟාවශෟ භාණ්ඩ බෙදහැරීම කරන්න .
Ha
Ha
හේන ගහපන් මුන්ට රටේ කන්න තියන හාල් ටිකට
කරනදේට ...,සැනසුමක් නොලැබේවා.....😢😢😢😢😢😢😢
මහ මෝල් වලත් අනිවාර්යයෙන්ම වී සහ හාල් අනිවාර්යයෙන්ම තියනව
බුද්ද ශක්තියේ ආශිර්වායෙන් විශ්ව ශක්තියේ ආශිර්වායෙන් මාලිමා ආන්ඩුව රැකදේවා
අපිට වෙන සරනක් නොමැත😢😢😢😢😢😢😢මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ප්‍රින්ට් කරනම් මිල මුන්ට සෙල්ලම් කරන්න බැ යෝජනාවක් ගේන්න 🙏
Ethakota un bag ekak print krla hal ekata maru krai……😢
ඇත්තටම මෙහෙම අපරාදවලට ඉඩනොතියා ඒකරාපු සියළුම අයට නීතිය අකුරටම කරන්න ජනාධිපති තුමනි බලන්න ජනතාවට කන්න හාල් නැහැකියල මුන්ගෙ මාපියව මෙි හැමෝටම නෘතිය කිුයාත්මක කරානමි ආයම කාගේවත් පගාවලට කිමට අනේඩුව වටිටවන්න මුන්ට උපදෙස් දෙන අයටත් එක්කම නීතිය අකුරටම ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි ආ්ඩුව වටිටන්න අපේ ජනාධිපති තුමන්ගේ කකුලෙන් අදින උන්ට හොදපාඩමක් කියල දියයුතුමයි කොහොමහරි අහින්සකයින්ට තමයි බඩෙි පාරවදින්නේ හොද වැඩෙි මහඑකාලගේ කියුමිබස්වලටත් පගාවටත් වැඩකරනවාට කොපමන හාතොගයක් තියනවද හංගාගෙන
පගානොගෙන නීතිය ක්‍රියාත්ම කරල මහජනයාට සාධාරණය කරන්න...පිරිසිදු රජයක් වගේම පිරිසිදු රාජ්‍ය සේවයකුත් තියෙන්න ඕන...මාලිමා රජයට ජය වේවා.
මේවගේ වැරදි කරන උන්ට බබා පාට් නැතුව සද්දෙට කතා කරලා නඩු දාලා,උසාවි දාලා,කඩේ සීල් කරන්න ඕනෙ.කඩයක් දෙකක් කරානම් ඇති එතනින් පස්සෙ රටම silent
කාට උනත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.එක්කෙනෙකුට හරි දඩුවමක් දුන්නොත් අනිත් අය නිකම්ම හැදෙයි.එහෙම නැතුව මේ රටේ උන් හදන්න බෑ. 😮
අනේ මුන් වගේ කලකන්නි
අනිවාර්යයෙන්ම
Aniw👍
කිසිම.චාන්ස් .එක්ක.දෙන්න.එපා.මුන්ට.එදා.වෙිල.හොයාගෙන.කන.මිනිය.හැන.මුන්.හිතුවද..නැනෙ.දෙ.තදින.කියාත්මකකරන්න.අපේ.ආන්ඩුවට.ජයම.වෙිවා😅😊😊❤❤❤
මුන් නම් රටේ ශාප මිනිසුන් ගෙ ආහර අයිතිය හංගලා හිරේ යවන්න ඔනෙ
මොන ආන්ඩුව ආවත් මේ තන්හා මුදලාලිලාගේ හොරවැඩ නවත්තන්න ලේසි නෑ
S. T. F නිලධාරීන් පාරිබෝගික අදිකාරියට බදවා ගන්න ඕන...
කඩවල්වල මුදලාලිගේ සල්ලි රත්තරන් හොරකම් කරන්නද?
ගෝඨා...😢 සිස්ටම් ද
කුඩු ගෝනිකර විකුණයි. උන්ව නම් අස් කරන්න ඕනේ. සත්තු.
මැරෙන්න කාලය වසර 80 කියමු
මොකටද අප්පා මේ කැත වැඩ .
මුන් කාටද හම්බ කරන්නේ .
මෙවා රාජසන්තක කල යුතූයි
නැහැ කියලා හන්ගලා ජනතාව බඩගින්නේ තිබ්බා .රජය නොමගයැවුවා.මේ සියලු හාල් රාජසන්තක කරලා අඩු මිලට ජනතාවට ලබා දෙන්න.
පාන්ගෙඩියේ බර සම්බන්ධයෙන් හොයා බැලීමක් කරන්න
😂😂😂
හොරැ ටික එලවලා දේශපාලනිකව පිරිසිදු කරා වගේ මිනිස්සු එකතු වෙලා මෙි මාෆියාකාරයොන්ට එරෙහිව නැගී සිටින්න ඕන..මුන් හින්දා දුක් විඳින අහිංසක මිනිස්සු පව්..😢
පේනවා නේද මොල්කාරයොයි තොගවෙළෙන්දොයි තමා මේ ජාවාරම් එකතුවෙලා කරන්නේ.මුං හරි විදිහට හැදෙනකන් මේ වැඩ. පිළිවෙල දිගටම කරගෙන යන්න ඕන
මුංට කිසිදු බුරුලක් දෙන්න එපා ජනාධිපතිතුමනි .....ඔබට අපි බලය දුන්නෙ මේවා නවත්වන්න.....එය කල යුතුමයි
පාරිබෝගික ආදිකාරියේ උනුත් වෙලෙන්දන්ව නලවනවනේ😅😅😅
නැත්නම් හලෝ මේ ඉස්සර හිටිය අය ,දැන් මෙහෙම කාලාට ඉස්සර මහත්තයා අපි කතාකරගමු කියමු .
සහතික ඇත්ත
ඔව් මේ හොරාකාපු සෙට් එකමනේ ඉන්නෙ අළුතින් පත්වුන එවුන් නෙවෙයි නෙ
පාරිභෝගිකයා පිඩාවට පත් කරලා මෙි වෙළෙදුන් තම භාණ්ඩ විකුණා ගැනිමට හාල් මිටිය ඇපයට තියන් ඉන්නෙ. උන් පොහොසත් වෙන්න හමිබ කරන්න විතරයි බලන්නෙ. රැපියල් තිහක ලභයක් තියන් විකුනවාලු. අතරමැදියන් හමිබ කර ගන්නෙ.
ජනාධිපතිතුමනි .උපරිමදඩුවම්.දෙන්න්
මෝල් කාර්යො විතරක් නෙමේ කඩකාරයොත් එකතුවෙලා දෙගොල්ලොම ගේම ගහන්නෙ
😊වෙලෙන්දා තමයි මෙතෙක් කල් ආහාර පාලනය කලේ.
මොකක්ද හුරතල් කරන්නෙ රජය අපහසුතාවයට පත් කරල ලාබ හොයන්න හංගලා
ඔව්
ඒකනෙ
අනිවාර්යයෙන්ම
හුරතල් කරකර ඉන්න එපා .
නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ
කඩවල් සීල් තියන්න ඕනෙ .
දැන් බබ්බු වගේ රඟනවා
O0
මේ දෙමටගොඩ හංදියේ තියෙන වීරතුංග සහෝදරයෝ කඩේ.....
මේවා වෙනස් වියයුතුයි ඒකට තමයි අපි මනාපය දුන්නේ
npp ජයවේවා හැම දෙයක්ම හොඳින් වෙමින් පවතී ❤❤🎉🎉🎉
රජය මෝල් කාරයන්ට බයේ සිල්ලර කඩ වලට අරිනවා. කොහොමද බං සියල්ල හොදින් වෙනවා කියන්නේ.
කෙඳිරිගාල හරියන්නේ නෑ. දැන්වත් මේ ක්‍රමය හදාගන්න මෝල්කරුවන්ට එරෙහිව ඉදිරිපත් වෙන්න. ආණ්ඩුව දැඩිව ඉන්න නිසා මේක දැන් හරි විදියට වෙනස් කරන්න අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඒක පැහැර හරින්න එපා. මෝල් කරුවනුත් මෙලල කරගන්න මේ අවස්ථාවට සහයෝගය දෙන්න.
දඩ වල ගණන් වැඩි කරන්න ඕන සිර දඩුවමුයි බලපත්‍ර තහනම් කරන්නත් ඕන.
ඕකුන්ව හුරතල් නොකර නීතිය හරියට කරන්න වැඩි මිලට.විකුනන උන් අත් අඩන්ගුවට.ගන්න
ඕන් ඕක තමයි ප්‍රශ්නෙ. බිල් දෙන්නේ නැතිව හාල් බාන්නේ කොහොමද. මේව හොයන්න ඕන ප්‍රශ්න. අනික on approval බිල් දීලා හරියනවද මිනිස්සුන්ට. මේව කරන හාල් මෝල් හිමියන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි. මහ පරිමාණ හාල් මෝල් හිමියන් දෙන්නෙක් තුන්දෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරානම් ඕවා නිකම්ම හරියනවා. අනික එහෙම බිල් දෙන්න බෑ කියනවා නම් රෙකෝඩ් කරලා මීඩියා වලට දෙන්න.
පාරිබෝගික අදිකාරිය හැම මාසෙම මේ කඩ චෙක් කරන්න ඕනේ කිසිම කෙනෙක් හොරා කන්නේ නැතුව සේවය කරන්න.. රට හදන්න පුළුවන් 👌👌කුවේට් අපි
නීතිය හරියටම ක්‍රියාත්මක කලානම් ඉවරයි එතකොට ඔය කරන වැරදි ආය වෙන්නෑ.👍
කතනදර එපා මහත්තය රාජකාරිය කරාම ඇති .
අල්ලන්ඩ ගියානං ,,,ඇල්ලුවාම ඇති ,,මෙි මහත්තයා රාජකාරි කරන්නෙ රජය කියන නිසාද කොමහද😮😮😮😡😡😡
ආන්ඩු වෙනස් උනා කියා වී පලදාව, පොල් පලදාව, බිත්තර අඩු වෙන්න බැහැ කියන එක ප්‍රශ්න කරන්න හෝඩියේ දරුවෙකුට උනත් තේරෙනවා. මේ උත්තරේ.
පරන ගෙනාපුවනම් ඇයි යකෝ වැඩි ගනන්වලට..මුන් තමා මිනිස්සු
වැරදි කරුවන් නලවන්න එපා😊
රජයෙන් සියලුම වී මිලදී ගත යුතුයි
හැමදාම මුදලාලිලා කලේ ඔය දේම තමයි, හොරු ඔක්කොම අල්ලන්න ඕන.නැවත නොකරන්න
අනුරයෝ උඹ නම් මරු වැඩේ දුන්න ගේම ගෝඨාටත්බැරි උනා මිනිසුන්ගේ බස් ටික හංගන මුන් නම් තිරිසන්නු
😂😂😂😂😂 දූෂිත දේශපාලනට තිත 👍👍👍❤❤❤❤ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
උපරිමයෙන් දඩු ගහන්න ඕනෑ .මුන්ට වෙනම අපයක් හදන්න ඔne .
හැමෝම උදව් කරන්න ඕන මේ හොර වැඩ අල්ලන්න
Mewaa Parana milata denna ona hangagena hidala wedii karapu ganman danawa
එකෙන්ම පරන මිලට 150ටවත් අඩුම තරමින් ජනාධිපති තුමනි මිනිසුන් පව් අප්පා
මීනීස්සුන්ට සැනසීමෙන් ඉන්න රටක් අදමු, ගොරවන අයට නීතීය තදින් ක්‍රයාත්මක කරමු.
මෝලෙන් ඔය ස්ටිකර් එක ගහන්නෙම ගලවලා වැඩි මිලට විකුනන්න පුලුවන් වෙන්න.
උන් කොහොමත් හොරුනේ.
අනිවාර්යයෙන්ම මිල ප්‍රින්ටඩ් ගහන්න කියලා නීතියක් ගේනන ඕනි.