ට්‍රැෆික් පොලිස් නිලධාරියා මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලයි - මේවගේ වැඩ කරන්න බෑ සියල්ල කැමරාවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @eknaovine5084
    @eknaovine5084 12 ชั่วโมงที่ผ่านมา +52

    ලස්සනට රැකියාව කරන මහත්මයේක්

  • @neshishanaya9263
    @neshishanaya9263 12 ชั่วโมงที่ผ่านมา +30

    නීතියට ගරු කරල හැමෝම එකතුවෙලා රටට සේවයක් කරමු. ❤️❤️❤️❤️❤️

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm 11 ชั่วโมงที่ผ่านมา +17

    හොද පොලිස් මහත්මයෙක් 🙏🙏🙏

  • @npltoscananihal212
    @npltoscananihal212 12 ชั่วโมงที่ผ่านมา +28

    මොනවා හරි අනතුරක් උනාට පස්සේ මේවා කරන්න පටන් ගන්නවා.දවස් දෙකක් යනකොට අතරමක නතර කරලා දානවා.මේක තමයි අපේ රටේහැටි.පුරුදු විදියටම උගේ පුරුදු වැඩ ආයි කරනවා.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 12 ชั่วโมงที่ผ่านมา +10

    මහජන සේවයට ඉතාමත් හොඳ විනයගරුක අවතීර්ණ වීමක් ස්තූතියි පොලීසියේ මහත්වරුන්ට
    මේ සේවාවට ජනතාවගේ සම්පූර්ණ සහයෝගය දැක්විය යුතුයි ස්තුතියි

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 11 ชั่วโมงที่ผ่านมา +10

    මේවා අහඹුලෙස (Randamly) නිතරම කරන්ඩ.
    නිහතමානි මහත්මයෙක් වාගේ.

  • @sirasmohomed1125
    @sirasmohomed1125 12 ชั่วโมงที่ผ่านมา +14

    Excellent job sir

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 11 ชั่วโมงที่ผ่านมา +5

    පට්ට සහොදරය ❤❤❤

  • @krishankaushalya
    @krishankaushalya 10 ชั่วโมงที่ผ่านมา +2

    සමහර බස් වල රන් වැට , පන්සල් , පල්ලි , කෝවිල්, මල් වතු , අධික සද්දය , සියල්ලම අයින් කල යතුයි. විශේෂයෙන්ම ෆෝන් එක කනේ ගහාන් එලවන උනුත් ඉන්නවා කිසිම විනයක් නෑ හදන්න ලේසි වෙන්නෑ ඔකුන්ව 😂😂

  • @romesh.wijetunge
    @romesh.wijetunge 11 ชั่วโมงที่ผ่านมา +7

    හරක්ව දැනුවත්කරලා වැඩක් නෑ...ක්‍රමයක් හදන්න.

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 10 ชั่วโมงที่ผ่านมา +2

    Great Sri lanka police. All the very best.

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 12 ชั่วโมงที่ผ่านมา +6

    ස්තූතිය මහත්මයා ❤ අර බස්වල හයි කරලා තියෙන රේඩියෝ ,සීට් යටත් හයි කරලා කකුල දිග හැර ගන්න බැහැ .මම මේ දැන් යන බස් එක එහෙම එකක් 255 කොට්ටාව ,ගල්කිස්ස රටේ මහජනතාව අපහසතාවයට පත් වෙන බලධාරින්ගෙ අවධානයට ස්තූතිය ❤

  • @suniljayasekara7549
    @suniljayasekara7549 12 ชั่วโมงที่ผ่านมา +5

    Great Service. Police is started to change becomes a Discipline and People Friendly Service. Best Wishes 👍👍🙌🙌❤️❤️🙏

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 ชั่วโมงที่ผ่านมา

    පොලිස් නිලධාරි මහතගේ සේවය් අගය කරමු

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 12 ชั่วโมงที่ผ่านมา +8

    Great job❤❤❤❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 13 ชั่วโมงที่ผ่านมา +6

    ඔක්කොටොම කලින් ඔය වයසක ගැහැනු මනුස්සයාට ඉඳගන්න සීට් එකක් ඉල්ලා දෙන්න ඒ වගේ දේවල් බස් එකේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා අනිවාර්යයෙන් සොයා බැලීමට පුළුවන්නම් වඩා හොඳයි

  • @sb-ex6qy
    @sb-ex6qy 13 ชั่วโมงที่ผ่านมา +6

    ඵොලිසී යට මිනිසුන්ගේ ගෞරවය ලබන්න පුලුවන් ලෙස වැඩකරන්න නොතිය සැකසිලා ඒ වගේම පොලිස් නිලදාරිනුත් පගව නොක අහින්සකන්මිනිසුන්ට සද්දෙ නොදා යහපත්ව තම සේවාව සපයන්න බුද්දිමත් විය යුතුයි

  • @amalishantha4161
    @amalishantha4161 10 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @manojsampath603
    @manojsampath603 12 ชั่วโมงที่ผ่านมา +5

    Respect ..we bild our 🇱🇰 ...like this ..

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 9 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩක්, ඒත් පොලසියත් පරික්ෂාකලයුතුයි නිරතුරුවම,

  • @ranjithnimal566
    @ranjithnimal566 10 ชั่วโมงที่ผ่านมา

    Niyamai , rajakariya hariyata kireemagena, api hemoma neetiyata yatat ❤❤

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 10 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකා පොලිසියට උපහාරය පිදියයුතුය ස්තුතියි

  • @hansiperera3685
    @hansiperera3685 11 ชั่วโมงที่ผ่านมา +3

    ලංගම නෙවෙයි ඔය පෞද්ගලික වහනවල සංග බජව් දාගෙන යන එක සම්පූර්ණයෙන්ම නතර කර යුතුය

  • @andrewathukorale4586
    @andrewathukorale4586 12 ชั่วโมงที่ผ่านมา +4

    රැලි වලට යනවනම් රටේ නීතිය මුහුදු රැල්ල? මුලින්ම ඔය ඇතුලේ තියෙන කොත්තු රොටි ගහන කැසට් ඩී වී ඩී ගලවන්න, කොන් ද ගේ ඩ්‍රයිව රයගේ කානේ තියෙන කරාබු බෙල්ලේ ඇඟේ තියෙන පච්ච, මුහුණේ අඟල් 3, 4, ක් දිග ජූජක බමුණා රැවුල් වගේම ම හසෝන මාර්ක් බුලත් හපේ විකන කටවල් ඉවත් කරගන්න කියන්න මිනිසෙකුට වැදගත් ලෙසට ගමන් කිරීමට ඉඩ සලසන්න, සී ටී. බී එකෙත් දැන් මේ විදියට පත්වෙල හරිම කණගාටුයි

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 12 ชั่วโมงที่ผ่านมา +4

    පොලිස්පතිතුමනී ගෙවල් අයිනේ කඩකරන අය කුනුපොල්කුඩුටිකත් ගෙනත් ඩානවා ඒවත් නවතන්න

  • @Explorer-k7
    @Explorer-k7 10 ชั่วโมงที่ผ่านมา

    පොලිස් නිලධාරී මහතාගේ මහජනයාට හා රියදුරු මහතාට අ මතන ආකාරය හරිම ප්‍රසංශණීයයි.මහජන සබඳතා එම අයුරින් තබා ගෙන යාම අගය කලයුතු නොවේ ද ?

  • @donjayawardene3625
    @donjayawardene3625 11 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @npltoscananihal212
    @npltoscananihal212 12 ชั่วโมงที่ผ่านมา +2

    මේ දේවල් මීට කලින් සිදුවිය යුතුයි කරන්න දෙයක් නෑ අපේ රටේ පාලකයෝ මේ දක්වා හිටියේ නැහැ යුරෝපෙ රටකට ඇවිත් බලන්න ඕන බස් එකක හැටි කොහොමදකියලා.

  • @lakshmanc1
    @lakshmanc1 9 ชั่วโมงที่ผ่านมา

    තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න..බයිල එපා..වහන එකවන අයට අමුතුවෙන් කියල දෙන්න ඔන නෑ ...

  • @namal9179
    @namal9179 13 ชั่วโมงที่ผ่านมา +2

    රටේ නීතියක් තියෙන වගකීමෙන් වැඩ කරන්න ඕනෙ

  • @raycohen8845
    @raycohen8845 10 ชั่วโมงที่ผ่านมา

    Full marks to police department very professional changes are happening 😊

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 10 ชั่วโมงที่ผ่านมา

    මුන්ට කියල වැඩක් නෑ එදත් අදත් ඉස්සරහටත් එහෙම්මයි...😂

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 ชั่วโมงที่ผ่านมา

    ජිව්ත කිපයක් නැතිවුනාම තමයි හැම එකක්ම හොයන්නේ
    ව්ශේශයෙන්ම පුද්ගලික බස් මග මරුවන් ප්ලාස්ටික් කැලියි සුදු යකඩ කැලියි පාට බල්බ් තිබුනොත් ඇති ශබ්ද දූශනය උපරිම
    සේවය අන්තිමයි

  • @harshalakmal2583
    @harshalakmal2583 12 ชั่วโมงที่ผ่านมา +2

    බස් පරික්ෂා වට පොලිස් නිල සුනඛ යින් බාවිතා කරන් නැත්තේ ඇයි

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 11 ชั่วโมงที่ผ่านมา

    පට්ට සහෝදරී

  • @youtubelife1995
    @youtubelife1995 11 ชั่วโมงที่ผ่านมา

    Good job 👍

  • @nadeeshaidamgedera3543
    @nadeeshaidamgedera3543 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @Dobika-m6p
    @Dobika-m6p 13 ชั่วโมงที่ผ่านมา +3

    Good jayawawa

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 11 ชั่วโมงที่ผ่านมา

    මේ ආන්ඩුවත් හදන්නේ පරන පොලිසියම තියාගන අලුත් රටක් හදන්නද,,

  • @Chethra2487
    @Chethra2487 11 ชั่วโมงที่ผ่านมา

    👏👏👏👏👏

  • @ushanthakumara9370
    @ushanthakumara9370 11 ชั่วโมงที่ผ่านมา

    සුපර්ර්ර් එහේම තාමා වෙන්න ඔන❤❤❤❤ පෝලිස් මහත්තයාටත්🙏🙏🙏

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 13 ชั่วโมงที่ผ่านมา +2

    Well don

  • @Kumarapus
    @Kumarapus 13 ชั่วโมงที่ผ่านมา +2

    God job

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 11 ชั่วโมงที่ผ่านมา

    නිතරම කල යුතුයි

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 10 ชั่วโมงที่ผ่านมา

    ඔය ප්‍රශ්න එක බසයක් ගානේ කියල දෙන්න පුළුවන් ද නැත්නම් රටට එක පණිවිඩයකින් දෙන්න බැරි ද,

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 11 ชั่วโมงที่ผ่านมา

    Super 👌 👍 😍 keep it up

  • @hananmoh9811
    @hananmoh9811 11 ชั่วโมงที่ผ่านมา +1

    මේක හැමදාම කරන්න තියෙන්නේ නැත්නම් වැඩක් නැ

  • @anuruddarajawasam
    @anuruddarajawasam 10 ชั่วโมงที่ผ่านมา

    ඕක අද විතරද..හෙට විතරද.බස් කාරයෝ තවත් වරදක් කරනවා රේඩියෝ, කෙසට් අදික ගෝසාව එයත් නවත්වන්න.

  • @asankaathapattu3494
    @asankaathapattu3494 11 ชั่วโมงที่ผ่านมา

    Niyamai aniwaren karanna one

  • @nimaldadallage8759
    @nimaldadallage8759 10 ชั่วโมงที่ผ่านมา

    හොදයි වැඩේ දිකටම කරගෙනයන්න, වෙනසක් දකින්න ලැබෙන්නෙ එතකොටයි

  • @rathnayakasantha6524
    @rathnayakasantha6524 9 ชั่วโมงที่ผ่านมา

    බස් එක ඇතුළත හදිසි දුරකතන අංකයක් දෙපැත්තෙම තිබුනනම් හොඳයි කියල මට හිතෙනවා .

  • @gayanifernandes941
    @gayanifernandes941 11 ชั่วโมงที่ผ่านมา

    Respect

  • @dammikaharischandra6543
    @dammikaharischandra6543 11 ชั่วโมงที่ผ่านมา

    ටික කාලයක් ,කරයි..පොලිස් සෝබන

    • @samindasampath8291
      @samindasampath8291 10 ชั่วโมงที่ผ่านมา

      ඇයි හැමදාම කරන්න ඕනේ.. හරක් ටිකකට නෙමෙයි නේ මේ කියන්නේ.. මොළයක් තියෙන මිනිහෙක්ට එක පාරක් කිව්වම ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.. B
      රටේ මිනිස්සු විදියට ඒක තේරුම් ගන්න මොලයක් නැති නම්.. ඌ මී හරකෙක්...
      හැමදාම මෙහෙම කිය කීයා යන්න දෙයක් නෑ..

  • @rushdishan8671
    @rushdishan8671 11 ชั่วโมงที่ผ่านมา

    Good job

  • @lolithamadushanka3086
    @lolithamadushanka3086 11 ชั่วโมงที่ผ่านมา

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ හරක් නේමේයි

  • @thakshisenani3075
    @thakshisenani3075 12 ชั่วโมงที่ผ่านมา

    Hoda police niladari mahathmayek..❤❤❤❤

  • @No16786
    @No16786 10 ชั่วโมงที่ผ่านมา

    No insurance claims..😮😢

  • @Marsspider-71
    @Marsspider-71 10 ชั่วโมงที่ผ่านมา

    Accident එකක් වුනාම වැඩිපුරම තුවාල වෙන්නෙ ඇතුලෙ ඵල්ලලා තියන යකඩ කැලි නිසා

  • @angeltruth5808
    @angeltruth5808 9 ชั่วโมงที่ผ่านมา

    ලගම තියන පොලීසිවලට කිව්වට එම පැමිණිලිවල නිද්‍රාගත වෙන නිලධාරියෙක් උත්තර දුන්නොත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති බවත් පරීක්ෂා කොට බලන්න.කන් පැලෙන සංගීතෙත් නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව මෝඩ රියදුරිලා දන්නෙ නැති නිසා පොලීසිය මෙයටත් පියවර ගන්න. මේ සංගීත චූන් අස්සෙ රියදුරාගෙ අවධානෙ අඩුවෙන එක අහන්නත් දෙයක්ද?

  • @Kasunkm-b2j
    @Kasunkm-b2j 10 ชั่วโมงที่ผ่านมา

    Colombo katharagama nwaththala 😂😂😂❤❤❤❤

  • @senarathbandara1317
    @senarathbandara1317 11 ชั่วโมงที่ผ่านมา

    Good

  • @nishanmusic8265
    @nishanmusic8265 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ good job police ❤❤❤💪

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 11 ชั่วโมงที่ผ่านมา

    ඔය පිලිම බුදු පිලිම මල්වැල් සේරම ⁣ගොබිබ ඩෙකරේෂන් සේරම අයින් කරන්න..

  • @mado4672
    @mado4672 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 12 ชั่วโมงที่ผ่านมา

    බලන්න.අනිවාර්යයෙන්ම ..අයි.ඔ.ඩි.පි.පි.අජිත් .ධර්මපාල මහත්තයා .හිටපු.ඔ.අයි.සි.පොලිස් .ස්‍රිරිලන්කා

  • @kanthichandrathilaka2419
    @kanthichandrathilaka2419 9 ชั่วโมงที่ผ่านมา

    මේව බස් ද තොරොම්බල් කරත්ත. හුගක් බස්වල බෙල් එකත් නැහැ.

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 12 ชั่วโมงที่ผ่านมา

    පොලිස් මහත්තයා වැදගත් දෙමාපියන්ගෙ..දැරැවෙක්...ජනතාවට ..මෙ අය..දැන් ගරු කරන්නේ ...අනුර කුමාර ජනාධිපතිතුමා නිසා ...අනුර රට...වැදගත් විදියට අරගෙන යනවා ..අනුර ..හොඳ සේවයක් කලොත්...දෙමාපියන්ට...පිං දෙනවා වැරදි විදියට ජනතාවට සැලකුවොත්...කුනුහරපෙන්...තමයි අපි ඔයාලාට...කමෙන්ටි.
    දන්නෙ ..හරි ..හොඳ සේවයක් කරන්න ❤

  • @බයියමාම
    @බයියමාම 11 ชั่วโมงที่ผ่านมา

    හිටපන්...දෙන්නන් සොටි. එක.අපේපාරෙ..දුවන.බස් එකේ.කොන්දට.2..ටම..කොන්ද අතගාලා බස් එකට දාගන්නවා..බහින කොට බෙල්ලෙන් අල්ලලා.බස්සන්නෙ...දෙන්නන් අත සොත්තියාටයි බකමූනටයි😂

  • @NidoNidosh
    @NidoNidosh 11 ชั่วโมงที่ผ่านมา

    එක සර් කෙනෙකුට බබා හමිිබ වෙන්න😶

  • @mixmac6806
    @mixmac6806 12 ชั่วโมงที่ผ่านมา +1

    🎉

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 12 ชั่วโมงที่ผ่านมา

    Allas ganu baa gattoth gob aka ewarai hoda danwath rata neeteya hareyata karanna ratata janathawata adara karanna apa janapate atulu seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai awanka police neladarenta ape garu karanawa

  • @MR_NANAYAKKARA-1-1
    @MR_NANAYAKKARA-1-1 11 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🤝

  • @sandayashyamali3759
    @sandayashyamali3759 9 ชั่วโมงที่ผ่านมา

    එතකොට ගෙවල් වල කෙරෙන මත් ද්‍රවය ජාවාරම් නවත්වන්නේ කොහොමද

  • @roaanweerasinha216
    @roaanweerasinha216 12 ชั่วโมงที่ผ่านมา +1

    Honda niladhariyek.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 10 ชั่วโมงที่ผ่านมา

    ඔය පොලිසිය කියන විදිහට මේ රටට නවතම බස් වර්ග තමයි ගෙන්වන්න වෙන්නේ ,ලැජ්ජයි යකෝ මේ ආන්ඩුවත් පරන පිස්සුම කෙලින්න හදන එක ගැන

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 10 ชั่วโมงที่ผ่านมา

      උබල වගේ මන්ද බුද්ධික උන් නිසා තමයි මේක හදන්න බැරි

  • @matin2118
    @matin2118 12 ชั่วโมงที่ผ่านมา

  • @YasithMaduwantha-m7f
    @YasithMaduwantha-m7f 11 ชั่วโมงที่ผ่านมา +1

    කාතා කරපු මහත්මයාට Respect 🎉❤❤

  • @MYKSamarathunga
    @MYKSamarathunga 11 ชั่วโมงที่ผ่านมา

    උබලා එදා ඉදන් ජොබ් එක කරානම් හරියට මේ රට හොද තැනක

  • @antonypaul3609
    @antonypaul3609 10 ชั่วโมงที่ผ่านมา

    Kudu Chandinva Palanya karanda bari SriLanka Police ko kudu Salidu ?????? Lajjai thopigana.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 12 ชั่วโมงที่ผ่านมา

    Attama atta riyadurage වැරැදි walin thama godak අනතුරු wenne phone kane gahagena bus elawanawa police මහතා dakkada tak ගාලා phone eka pattaka danawa ai pahu unama kane bahinba 🔔 gahuwath unta ahenne naha

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 10 ชั่วโมงที่ผ่านมา

    Menna janatha anduve poliss mehema thibbanam me rata kochchara lassana vevida😂😂😂😂😂😂

  • @patrickanthanies9774
    @patrickanthanies9774 11 ชั่วโมงที่ผ่านมา

    Maddaya sansadarshana nathiwa shanikawa parikshnyata lakkala uthui..nathiwa me vidiyata pennanana giyahama un wenath kramawedayan anuganaya karamin nithiyen magaharala yanawa...

  • @LalKumarage-t5f
    @LalKumarage-t5f 11 ชั่วโมงที่ผ่านมา

    Lankawe gamanagamanaya gannam kiyala wadak naha...penne nadda munge hati ..riyaduro nemyi mun irc karayo wage

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 13 ชั่วโมงที่ผ่านมา

    Good job. Thanks for all in police department'

  • @PriyaDarshani-q8x
    @PriyaDarshani-q8x 10 ชั่วโมงที่ผ่านมา

    Mehema tamai wenna ona

  • @GTK3000-h3g
    @GTK3000-h3g 12 ชั่วโมงที่ผ่านมา

    Very good , check all vehicles, police department, safety of all passengers, road users,
    Should remove all unnecessary ornaments & decorations & high sounds spkeers ,from All bubilc services.& Please detect all high speed drivers & cancelled the license.

  • @RUEkanayaka-g6c
    @RUEkanayaka-g6c 12 ชั่วโมงที่ผ่านมา

    Oya ragapem tika dawasai ethanin passe ayeth mokakhari wenna oni aye chek karanna

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 12 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭❤️

  • @namalvihanga9223
    @namalvihanga9223 11 ชั่วโมงที่ผ่านมา

    Mehema vedio karala demmama kohomada allanne vedio eka dekka gaman gena un wena vidiyata geniyai karana dewal vedio karala danna oni ne

  • @NandanaLiyanage-xu9iv
    @NandanaLiyanage-xu9iv 12 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂hama dama nataka
    Vitarai
    Nisi nitiyak Hdapalla Etakota
    Oya prasne ivari
    Vama bas valata
    Dila tiyena takat
    Krmaya navata mas
    Padi krmayak
    Niti gatakaranna
    Puluvan diwnu
    Raval ema Krmaya
    Tamai anu gamanakaranne.

  • @SameeraLakmal-x3f
    @SameeraLakmal-x3f 11 ชั่วโมงที่ผ่านมา

    56k 60k pissuda yako siyakata aha yanawa

  • @sujathadesilva9900
    @sujathadesilva9900 9 ชั่วโมงที่ผ่านมา

    Good job 👍