භාවනායෝගී දිඹුලාගල හිමි 2025 ගැන කිව්ව ඇඟ හිරිවැටෙන අනාවැකිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේ කෝමාරිකා පැලයක් තබන්න | ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි
    #Vishwakarma #trending #astrology
    2025 ලග්න පලාපල | 2025 Awurudu Lagna Palapala | 2025 Lagna Palapala | 2025 Yearly Horoscope | 2025 Horoscope | Monthly Horoscope
    ✅ Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    ✅තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න
    ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    ✅ VISHWAKARMA On 👇👇👇👇
    Facebook - / vishwakarma.lk
    Instagram - / vishwakarma.lk
    TikTok - / vishwakarma.lk
    © For Copyright Matters
    Please Contact Us At - vishwakarma.lk@outlook.com

ความคิดเห็น • 685

  • @sunetraramashili7576
    @sunetraramashili7576 หลายเดือนก่อน +40

    අපේස්වාමින් වහන්සේගේ කතාවෙන් හිතට සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ShiromiPathirana-w4g
    @ShiromiPathirana-w4g หลายเดือนก่อน +53

    ඔබ වහන්සේට දීර්ඝ සම්පත්තිය නීරෝගි සම්පත්තිය ලැබේවා .🙏🙏🙏🙏

    • @youtubechannel-ih9lm
      @youtubechannel-ih9lm หลายเดือนก่อน +1

      අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට යොද බල යොද සක්තිය ලැබෙවා

    • @DayaRathuge
      @DayaRathuge หลายเดือนก่อน

      Savmeen.වහන්සේ ta.දීර්ඝ gaaausa.ලැබේ wa

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 หลายเดือนก่อน +21

    දීර්ඝයි වේවා වේවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤

  • @ceylontherapist
    @ceylontherapist หลายเดือนก่อน +32

    , අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් 🙏. ඔබතුමාටත් බොහෝම පින් 🙏

  • @anojanisansala8079
    @anojanisansala8079 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරනවා .....තෙරුවන් සරණයි....!!!!!

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo หลายเดือนก่อน +4

    අනේ මේ වැඩ සටහන් දැක්කෙ අද ඒ නිසා ඒ දේවල් කරන්න බැරි උනා...ස්වාමීන් වහන්සේ ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +68

    උතුමි තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දිඹුලාගල ස්වාමීන්වහන්සේට❤

  • @NiroshaSilva-xo4bb
    @NiroshaSilva-xo4bb หลายเดือนก่อน +63

    ගොඩක් පින් සමින් වහන්සේට පින්අපිට මේ දේවල් කියලා දෙනවාට ඔබ වහන්සේට ගොඩාක් සිද්ධ වෙනවා බුදු සරණ දීර්ඝායු ලැබෙන්න ඕන🙏🙏🙏

    • @SarathPerera-it7it
      @SarathPerera-it7it หลายเดือนก่อน

      DEERGAU LEBEWAA Theruwan SARANAI DEERGAU LEBEWAA obawahanseta

  • @AjanthaYapa
    @AjanthaYapa หลายเดือนก่อน +16

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියී

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl หลายเดือนก่อน +43

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ aus ලැබේවා බුදු saranai

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 หลายเดือนก่อน +23

    ඔබවහන්සේට තෙරැවන් සරණයි සුභම සුභ 2025වසරක් පුර්ථනා කරනවා

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go หลายเดือนก่อน +5

    තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබි දිර්ඝායු ලැබේවා ඔබ වහන්සේට නිබඳව 🙏🙏🙏

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවනේ අපිටත් පුස්ණ අපිත් ඔබවහන්සේව මුණගැහෙන්න එන්න ඔිනේ ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @padmayakandawala1647
    @padmayakandawala1647 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @sudharma4313
    @sudharma4313 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @anomasamarasena2328
    @anomasamarasena2328 หลายเดือนก่อน +39

    දිඹුලාගල.හාමුදුරුවන්සේට දිර්ඝ ආයු ලැබේවා .අපව දැනුවත් .කරනවාට.ඔබ.වහන්සේ.එක්.දිනක්.දෙසන⁣ා.කරා.දහවල් .සමිබුද්ද.පුජාව .පුජා.කරලා පඩුරුත් .පුජා.කරන්.කියලා.මම දිනපතා.බුද්ද පුජාව පුජකරනවා..එවිදියට.පඩුරුත් පුජා.කරනවා මට.සෙතක්.වෙයි.කියලා සිතනවා.ඔබ..වහන්සේට තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +209

    ඔබ වහන්සේ කතා හරි අශාවෙන් ඇහුව්ව... බොහොම සතුටුයි මිනිස්සුන්ගෙන් පලි නොගන්න එක ඉතාමත් සතුටුයි.. නිතරම බුද්ධ පුත්‍රයෙක් යන සිතුවිල්ල සිහියෙහි තබා ගන්න එක...දීර්ඝායු පතනවා. නීරෝගිමත් ව සුවපත්ව වැඩ වසන සේක්වා... 🙏 තෙරැවන් සරණයි ..!!

    • @OscarWijewickrama
      @OscarWijewickrama หลายเดือนก่อน +15

      Budusaranai hamuduruwane

    • @Prema-d7i
      @Prema-d7i หลายเดือนก่อน +5

      Budusaranai ape hamuduruwane

    • @chamodhvimukthi9107
      @chamodhvimukthi9107 หลายเดือนก่อน +2

      P😊

    • @MudithaWeerakkody-nq3ys
      @MudithaWeerakkody-nq3ys หลายเดือนก่อน +3

      Gawravaniya swamin wahanseta theruwan saranai. Dirgayusha lebawa. Niduk nirogie sampaththieya lebawa. Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸☸☸☸👍👍👍👍👍👍💯💯💯

    • @kanthistiwnnn9483
      @kanthistiwnnn9483 หลายเดือนก่อน +3

      ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි!!!නිර්වාන සම්පත් ලැබේවා 🙏🙏🙏
      මම කටක එසේම කරමි මාගේ පැතුම ඉක්මනින් ම ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹සුබම සුබ නව වසරක් උදා වේවා!!!

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 หลายเดือนก่อน +19

    නිවේදනයෙක් විතරක් නෙවෙයි ඔබ. ඔබට හොඳ දැනුමක් තියෙන්නේ . ඔබ හොඳ තර්ක ටිකක් ඉදිරිපත් කළා . ❤❤ ඔබ වගේ කෙනෙක් මගේ වැඩසටහනකට එකතු කරන්න ලැබුණොත් මිනිස්සු ට බොහෝ දෙයක් දැනුම ට එක් කරන්න පුළුවන්

  • @AccAcc-v5j
    @AccAcc-v5j หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @rathnasirikobawaka4204
    @rathnasirikobawaka4204 หลายเดือนก่อน +4

    මමත් එකගයි ඔබ වහන්සෙ සමග දිගාසිරි වේවා මමත් ඔය දේවල් කරනව අහින්සක මිනිස්සු වෙනුවෙන්

  • @shyamamrss3958
    @shyamamrss3958 หลายเดือนก่อน +38

    දිඹුලාගල දිඹුලාලංකාර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි,👌🙏🌷👌🙏🌷👌🙏🌷

    • @shyamamrss3958
      @shyamamrss3958 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා. 🙏🙏🙏

  • @topreview2017
    @topreview2017 หลายเดือนก่อน +22

    අපේ ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 หลายเดือนก่อน +2

    නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน +9

    Sadu sadu sadu අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t หลายเดือนก่อน +19

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @RanjaneeLathika
    @RanjaneeLathika หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට ගොඩක් pin theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @acharigesitha134
    @acharigesitha134 หลายเดือนก่อน +7

    දීර්ඝායුෂ ලැබෙවා ඹබවහන්සෙට තෙරුවන් සරණයි 🙏 🙏

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q หลายเดือนก่อน +11

    ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණ යි

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 หลายเดือนก่อน +15

    ඔබ වහන්ඝෙට නිදුක් නිරොගි ඝුව ලැබි දිර්ගායුශ ලැබෙවා තෙරැවන් ඝරනයි

  • @DevikaKumari-o3n
    @DevikaKumari-o3n หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවන්ට තේරැවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ප්‍රාර්ථන. කරනව

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 หลายเดือนก่อน +15

    ❤සාදු සාදු සාදු සාදු❤
    අපේ පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගි තිර ජීවය නිරතුරුව ලැබේවා සුවපත් වේවා දීර්ගායුශ වේවා යහපතක් පතනෙමි ඉක්මන් බවයක නිවනින් සැනසේවා

  • @Nali-g5z
    @Nali-g5z 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබෙවා තෙරුවන් සරණයි

  • @jagathsamarakon-um9cv
    @jagathsamarakon-um9cv หลายเดือนก่อน +2

    හාමුදුරැවනේ ඔබ වහන්සේ මිනිසුන්ට යහපතක් කරන්නේ හරිම වටිනවා ඒ වාසනාව ඔබවහන්සේගේ පිංවත් රැවෙන්මපෙනෙනවා. තව තවත් මිනිසුන්ට සේවය කිරිමට දිර්ඝායු ලැබේවා

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 หลายเดือนก่อน +14

    මමත් කැමැත්තෙන්ම බැලුවා,,සහ ඇහුවා,ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ පාුර්ථනා කරනවා,,,මමත් සිංහ ලග්නයක හිමිකාරිත්වය දරන කෙනෙක්,, අත් හදා බැලීමක් කරනවා මේ පාර නම්,,තෙරුවන් සරණයි 🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @shanthakumara2034
    @shanthakumara2034 หลายเดือนก่อน +4

    දිඹුලාගල අපේ හාමුදුරැවන්ට නිදුක් නිරෝගි දිර්ගායුෂා ලැබෙිිවා තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට. නිරෝගි වෙිිවා.නිදුක් වෙිිවා.සුවපත් වෙිිවා. සුභම සුභ වාසනා වන්ත නව වසරක් වෙිිවා.2025.

  • @paramipiumanthi8575
    @paramipiumanthi8575 หลายเดือนก่อน +10

    ගොඩක් පිං හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx หลายเดือนก่อน +14

    ලීර්ඝායු වේවා හාමුදුරැවනේ,තෙරැවන් සරණයි හාමුදුරැවනේ.🙏🙏🙏

  • @PadminiHetti
    @PadminiHetti หลายเดือนก่อน +19

    නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ඔබ වහන්සේට, තෙරුවන් සරණයි!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IranganiBandarawicrama
    @IranganiBandarawicrama หลายเดือนก่อน +15

    තෙරැවන් සරනයි දිර්ග ආයු වෙවා සුභ දවසක් කොහොමද අපි ගැටලු ඔබ වහන්සේට යොමු කරන්නේ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraMallawaarachchi-h3x
    @ChandraMallawaarachchi-h3x หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!.

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 หลายเดือนก่อน +4

    බොහොම පිං ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි....අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w หลายเดือนก่อน +5

    උතුම් තෙරැවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේ ට

  • @pereramrsperera837
    @pereramrsperera837 หลายเดือนก่อน +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් ඔබවහන්සේට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරයම වේවා !!!🙏☸️🙏☸️🙏☸️ නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!#🙏☸️🙏☸️

  • @JanakiJwijenayaka
    @JanakiJwijenayaka หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ගායු වේවා .සුබම සුබ නව වසරක් වේවා.තෙරුවන් සරනයි

  • @MahageUpeksha-h9p
    @MahageUpeksha-h9p หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට පින් සිදු වේවා... නිදුක් නිිරෝගි වේවා.. දිිඝායු ලැබේවා...🙏🙏🙏

  • @kumudufernando6581
    @kumudufernando6581 หลายเดือนก่อน +98

    මං කතෝලික කන්තාවක්. මං අහපු ඒ විශිෂ්ට කතාව ....මං පලිගන්නේ නෑ කියලා ඔබ වහන්සේ කිවුව කතාව ...හරිම සතුටුයි .

    • @wow2337
      @wow2337 หลายเดือนก่อน +9

      බුද්ධාගමේ ප්‍රධාන අංගයක් තම, පල්ලි නොගැනීම සහ වයිරසය සහ තයහ නැතිකරගෑනීම.ඔබ තුමිය ට සමහ විට පිං ඇති,ටිකක් හොයල බලන්න. සැනසිලිදායක බවක් දැනේවි...🎉

    • @umeshnethmal-vg1li
      @umeshnethmal-vg1li หลายเดือนก่อน

      ආනෙ මම ආද මෙක බැළුවෙ මට කොමාරිකා පැලයක් තියන්න බැරි වූනා දැන් තිබ්බාට වැඩක් නැද්ද

    • @umeshnethmal-vg1li
      @umeshnethmal-vg1li หลายเดือนก่อน

      🙏🙏🙏

    • @jasminejake4133
      @jasminejake4133 หลายเดือนก่อน

      ​@@පහන්දි kawuda pansala kewe.monawada keruwe

  • @lathalatha1056
    @lathalatha1056 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ට ධීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු

  • @amithakumari6164
    @amithakumari6164 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහසේට තරුවන් සරණයි

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...මේ විඩියෝව බලන්න ලැබුණේ පහුවෙලා ...ඔබවහන්සේ කිව ලෙස කෝමාරිකා පැලයක් තියන්න බැරි උනා ...ඒ නිසා තවත් එවැනි දෙයක් නැවත ලබා දෙන්න ...🙏🙏🙏🙏

  • @GayathtriWeuwandi
    @GayathtriWeuwandi หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙට ගොඩක් පින් 🙏🙏🙏

  • @PubuduniEmalka
    @PubuduniEmalka หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට💐🙏

  • @SwarnaJayasinghe-b1x
    @SwarnaJayasinghe-b1x หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏

  • @thereality5645
    @thereality5645 หลายเดือนก่อน +5

    2025 කියන්නෙ සුභ සුභ අවුරැද්දක් තමා. හැමෝටම සැනසීම ලැබේවා!

  • @Akalankacelluar-wp9ij
    @Akalankacelluar-wp9ij หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවනෙ නිදුක් නිරෝගි සුව ලැබේවා🙏.තවද මගේ සියලුම යහපත් බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා.සාදු සාදු සාදු

    • @Dhammasuboda999-ee5fw
      @Dhammasuboda999-ee5fw หลายเดือนก่อน

      ඔබ කොහේ අකලංකද කුරුණෑගලද

  • @NethmiDinithi-zv9ts
    @NethmiDinithi-zv9ts หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝ ආයූ ලැබේවා..🙏

  • @yasawathisilva
    @yasawathisilva หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවනේ ඇත්ත කථාව හොද පැහැදිලි කිරිමක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RanjaniRanjani-y2i
    @RanjaniRanjani-y2i หลายเดือนก่อน +2

    හරිම සතුටුයි.තෙරුවන් සරනයි.ඔබවහන්සේට.

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 หลายเดือนก่อน +2

    ගරු ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගී සුවය චිරජීවනය සැලසේවා.. තෙරුවන් සරණයි.. 🙏

  • @SheelaIndrani
    @SheelaIndrani หลายเดือนก่อน +14

    ඔබවහන්සේට දි්‍ඝාර්යුෂ ලැබ කරන කියන වත් පිලිවෙත් ආනිසංසයම අත්වෙිවා

  • @Devilboy_xx
    @Devilboy_xx หลายเดือนก่อน +21

    ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda หลายเดือนก่อน +13

    නියම බුද්ධ පුත්‍රයන් මෙවැනි වැඩ නොකරන බවයි මගේ හැගීම.මිනිසුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඒ මිනිසුන් ට බුදුන් වහන්සේ දේශනාකර ඇති පරම සත්‍යය පහදා දෙන්නේ නම් වටී.නිවන් මග විවර කිරිමයි, බුද්ධ පුත්‍රයන් කළ යුත්තේ.මෙම වීඩියෝ ව හරහා හාමුදුරුවන් ගේ ව්‍යාපාරය දියුණු වේ.කෙසේ වෙතත් ස්ථානය රැකගෙන සිටීම ඉතා හොඳයි.බුදු පහස ලැබූ ස්ථානයක් නිසා.සුවපත් බව අධිෂ්ඨාන කරමි.

  • @gunavathiamma
    @gunavathiamma หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුව සහනය ලැබේවා ලැබේවා ලැබේවා .දීර්ඝායු වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මෙසැනින්ම අවබෝධ වේවා .ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගි වෙනවා.ඒවා සත්‍ය යි.මම් ඒවා අනුගමනය කරනවා 🙏🙏🙏🙏🙏

  • @Poojaපූජා
    @Poojaපූජා หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏

  • @cmsd38letitgo
    @cmsd38letitgo หลายเดือนก่อน +3

    Nirogi suwaya digayu labewa Budhusaranai devi pihitai 🙏🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน +10

    උතුම්..බුද්ධ පුත්‍රයානන් වහන්ස..ඔබවහන්සෙ ..නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @manjujaya2457
    @manjujaya2457 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාරය වේවා දිගාසිරි වේවා 🙏🙏🙏අපේ හාමුදුරුවන්ට .
    මටත් අපෙ හාමුදුරුවනේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා උදව් කරන්න අපේ හාමුදුරුවනේ බොහෝම පිං

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 หลายเดือนก่อน +18

    සසරේ පැවැත්මට නොව සසර නැවැත්මටයි කිුයාකල යුත්තේ,මේ දේවල් නමි පැවැත්මටමයි,බුදුන් වහන්සේ දේශනාකලේ හේතුඵල දහමයි එ මග නොයන කෙනා දුකින් දුකටම පත් වෙි. මිනිසුන්ට සත්‍ය දහම අසන්නට ලැබි මාර්ගඵල පුුර්ණය කරගන්නට හැකි වෙිවායි අධිෂ්ඨාන කරමි.සුවපත් වෙිවා 🙏🙏🙏

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka หลายเดือนก่อน

      Oyagekatwa hari👍🙏

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex หลายเดือนก่อน

      අසනීපෙකට බෙහෙත් නොදී ධර්මය දේශනා කරාට හරිද...
      ඉල්ලන්නෙ දුකට පිහිට , ඒකට පිහිට වීම හරි....තෙරුවන්ගේ පිහියි .. ඔබවහන්සේ ට දීර්ඝායු ලැ⁣බේවා..🙏🙏🙏.

    • @mihirangarukshan4692
      @mihirangarukshan4692 หลายเดือนก่อน

      @@HansamaliBandara-hj3ex අනේ මන්දා

    • @mihirangarukshan4692
      @mihirangarukshan4692 7 วันที่ผ่านมา

      @@HansamaliBandara-hj3ex සංසාරෝගයට එකම බෙහෙත දහමයි

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p หลายเดือนก่อน +2

    බොහොම ඔබ වහන්සේටත් .අපේ මල්ලිටත්❤🙏

  • @beautifulcraft16
    @beautifulcraft16 หลายเดือนก่อน

    Theruwan saranai ape හාමුදුරුවනේ ...නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน +7

    දිඹුලාගල ස්වාමින්වහන්සේට උතුමි තෙරැවන් සරණින් නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanipathirana-gy3wl
    @kamanipathirana-gy3wl หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AmarasingheAlbert
    @AmarasingheAlbert หลายเดือนก่อน +13

    ඔව් මමත් බෞද්ධ ..ඔබ වහන්සේ වගේම මමත් මුහුදෙන් එතෙර ගෘහ සේවයට ගොස් සිටින සහෝදරියන්ට එයාලට වෙන කරදර අසනීප වලට මමත් පිරිත් සජ්ජායනා කරල සනීප කරල තියෙනවා ....ඒ සේරම මම කරන්නෙත් මුදලක් අය නොකර...මේ බියකරු සසරෙන් එතෙර වීම අරමුණු කර ගෙන තමයි මමත් ඔබ වහන්සේ මෙන් මෙසේ කරන්නෙ ....

  • @amitsumana1214
    @amitsumana1214 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේය නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +5

    අපේ රටෙි අනාගතය ගැන පැහැදිලි කිරීමක් කරනවනමි බොහො වටිනවා පිංවත් ස්වාමින්වහන්ස

  • @PoojaniValantino
    @PoojaniValantino หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන් ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j หลายเดือนก่อน +8

    ඔබ.වාහන්සේට..නිදුක්.නිරොගි ..සුවය .ලැබෙිවා ..තෙරැවන්සරනයි.සාදුු ...සාදුු ....සාදුු

  • @HemaLiyanage-c2r
    @HemaLiyanage-c2r หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස ඉතාමත් ආශාවෙන් අහගෙන හිටියෙ හාමුදුරුවනේ

  • @PadmaKumari-bs9vg
    @PadmaKumari-bs9vg หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා

  • @indrajithsilva3850
    @indrajithsilva3850 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Chaminda-s3k
    @Chaminda-s3k หลายเดือนก่อน

    බුදු සරණයි! මගේ හාමුදුරුවනේ, නිදුක් නිරෝගී දීර්ඝායු වේවා! 🙏🙏🙏

  • @chandrahema6630
    @chandrahema6630 หลายเดือนก่อน +10

    ඔබවහන්සේට බොහොමත්ම පින් තුනුරැවන්ගේ අනන්ත ගුණබලයෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගිසුවය ලැබෙිවා සුවපත් වෙිවා

  • @gunasiriguna1841
    @gunasiriguna1841 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වැඩසටහන බැලුවා අනේ ඔබ වහන්සේ 1965/5/5 දින ජන්ම දිනය මම 1965/4/17 මට පසුවෙලානෙ මේ ඔබ වහන්සේ දැන ගන්න ලැබුණෙ මගේ බිරිඳටත් පිලිකාවක් තිබුණා ගිය මාසේ ඔපරේෂන් කරා අනේ වේලාසන මට ඔබ වහන්සේ මුණ ගැසුනනම් තාමත් ඇය ප්‍රතිකාර ලබන ගමන් ඉන්නෙ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.

    • @saboormarikkar2652
      @saboormarikkar2652 หลายเดือนก่อน +2

      සර්වබාලදරී දෙවියන්වහන්සේගේ අසිර්වාදය ලේබෙවා!!! විස්වසක්තිය වෙඩි වෙඩියෙන් ලේබෙවා.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน

      @@saboormarikkar2652
      Oye kiyana dennek naha😂nopenena Deviyan kawruth dakketh naha.vishwaye vichchanayaiyai siyalu sathwayange vagema hamogema manasai😅.

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි ස්වාමින් වහන්සේට ⁣තෙරැවන් සරනයි

  • @Utubeuserlk
    @Utubeuserlk หลายเดือนก่อน

    ඔබවහන්සේ ගේ අදහස් ශ්‍රේෂ්ඨ යි 🙏🏻🙏🏻🙏🏻

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 หลายเดือนก่อน +5

    උන්වහන්සේ ගේ ගමන හරි.... දීර්ගායු වේවා හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 หลายเดือนก่อน +1

    Theruwan saranai oba wahanseta..?❤

  • @yasawathi-k6d
    @yasawathi-k6d หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු! සාදු! සාදු!.

  • @lakshanmalan8828
    @lakshanmalan8828 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @shyamaprasadini487
    @shyamaprasadini487 หลายเดือนก่อน +2

    ධර්මය පිළිබඳව හොඳ අවබෝධය ක්..මේ නිවේදක තුමාට තියනවා ...

  • @MallikaDissanayaka-w9m
    @MallikaDissanayaka-w9m หลายเดือนก่อน +1

    තෙරුන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @sitaweerakkodi8802
    @sitaweerakkodi8802 หลายเดือนก่อน +4

    ❤ Deergayu lebewa! Theruwan saranai ape hamuduruwane🙏

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ඔබ වවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

    • @sanjeewani10weerasignhe49
      @sanjeewani10weerasignhe49 25 วันที่ผ่านมา

      අැයි.මෙිනමිිබර්.වලට.ගත්තම.පෝන්වලට.කථා.කරන්නේ.නැත්තෙ

  • @RanjaniAthukorala
    @RanjaniAthukorala หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා

  • @indrani1963
    @indrani1963 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායු ලැබේවා උතුම් වු තෙරුවන්ගුණ බලෙන්.

  • @DondeepikaNiranjali
    @DondeepikaNiranjali หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි බවයම වෙිිවා

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r หลายเดือนก่อน

    සූභ අලුත් අවුරුද්දක් වේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏