ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තුතියි අයියා..මන් ඇත්තටම හිතුවා ඔයා හරි මේ වැඩේ කරයි කියලා
Yes ❤
yas plz he is the one right person
ගොඩක් ස්තූතියි මේ දේ කළාට හිරු එකේ පහුගිය දවස්වල ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රවෘත්ති පල කළා හිරු, දෙරණ කැමති නෑ මේ ජනාධිපතිතුමා රට ගොඩ දාන්න ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කරාට. දිගටම ඔය සම්බන්ධව වීඩියෝ දාන්න අනිවාර්යෙන් share කරනවා
නියමයි සුද්දා අයියා❤❤❤❤ කරන හොද එකක්වත් හිරු එකේ පෙන්නන්නේ නෑ නරක විතරයි පෙන්නන්නේ උන් රෙදි ගලවන්න ඕඅං❤
සුදා වගේ අඩුම 5ක් වත් හිටියනම්.ආදරෙයි සුදෝ..❤❤❤❤❤❤❤
අනේ ඕකත් හැරෙන හැරෙන පැත්තටනෙ බං.මහිංදට සිංදු කිව්ව එකා නෙ.
හාල් තියෙනවා තොග කඩවල අපි දැන් කොළඹ තොග කඩවලට යන්න ඕනේ හාල් ගන්න 😂😂😂
😂😂😂ඔය් කතාවම කියපන් තව අවුරුද්ද ක් ව්ත් එදට සද්දෙ වහලා ඉන්නැතුව
🎉
@@LasanthaPerera-u6t ammo jepbayiooo 🤣
හිරැ කිව්වොත් කුඩුම තමයි😂දෙරන කිව්වොත් නයිම තමයි😂😂
😂😂😂😂
ඇත්ත 😂
👆👍
👏👏👏👏👏
😂😂😂😂😂😂
හොඳ වැඩක්.හිරු නිර්වස්ත්‍ර වේ.
@@dinukaperera6875 අනේ හොදයි
රෙනෝගෙ බලුවැඩ වලට කවුරැත් කට අරින්නෙ නෑ,ඒ අතින් super
ඌ මිනිස්සු අල්ලන් ඉන්නේ. දාතු කරඩු පන්සල් වලට ගෙනල්ලා 😅
ආන්ඩුව බයයි හිරු එකට....
@@888sriඇයි
සුදා අයිය සුපිරි
@@888sritrackda bn😂😂😂 anduwata Hiru ekata wada karanna weda thiyenawa😂😂😂
ස්තූතියි සුදා ඔයාලට ඇත්ත රටට් කියනවට...
Salute සුදා තමන්ගෙනාපු ආණ්ඩුව රකින්න දරන උත්සාහයට.
මන් මේ වැඩේටනම් සුදා අයියෙ උබට ගෞරු කරනවා සිරාවටම මාරම ආදරයක් ඇති උනා බොහොම පින් අයියෙ
මමත් ❤❤❤❤
මෙකනම් මරු හිරුගේ හෙලුව පෙන්නුවට
E wage dha Npp heluwa 🤣🤣🤣🤣
💯✅💯✅💯✅🤣😂🤣😂🤣😂🤣😂
@@NipunMadhusanka-l8bඒ වගේද තොපේ හෙලුව 😂😂
@@NipunMadhusanka-l8bවිපතක් වෙලානෙ පව්😂😅😥😅
@@NipunMadhusanka-l8bතොපි ඇදුම් ඇදන් මෙච්චර කල් කොළේ😂😂😂 රට වලපල්ලට යනකම් ඇදුම් ඇදන් නේද හිටියේ😂😂😂
❤❤❤❤❤ ඉරු ඉතන්නේ රජයේ වට්ටන්න කවදාවත් මේ රජයේ වට්ටන්න වෙන්න ඉරු
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
❤❤❤❤❤❤
❤❤❤❤🎉🧭
කොපි කරන්න එපා මල්ලි
අම්මෝ ඒක
😂😂😂
අන්තිමට වෙළද මහත්මයා කියපු කතාව ඇත්ත..... තීරණ ගද්දී ප්‍රායෝගික වෙන්න ඕනේ.....
නියමයි අයියේ ❤❤❤❤
ඔන්න ඕක තමයි අපි කිව්වේ 🤣🤣❤️❤️❤️🎉🎉🎉 නියමයි සුදා අයියේ. ❤️❤️❤️😊
අපේ සුදා කොල්ල ❤❤❤
ජනතාව නොමග යවන කුඩු මාධ්‍ය, ජනතාව විසින්ම වටලලා මුන්ට බල කරන්න ඕනෙ ඇත්ත ප්‍රවෘත්ති ජනගත කරවන්න කියලා.
සුදා ඔබ කරන සේවය අති විශිෂ්ඨයි. බොරැ කියමින් ජනතාව බියවද්දන උන් ගැන රජය දැනුවත් කරන්න.
Moru kiyamin janathawa rawattanne rajayamai ithin thawa mona kawara kadhadha 🤣🤣🤣🤣
අපිත් මාලිමාවට චන්දය දුන්නා. මේ හාල් ප්‍රශ්නෙට වගකියන් ඔනී පසුගිය ආන්ඩු මොකද රජයේ අතිරික්ත සහල් ගබඩාවක් පවත්වා නොගැනීම ඕකට හේතුව. අද ගමේ කඩේක හාල් කිලෝ 1ක් ගන්න නැති තත්වයක් තියෙන්නේ ඔහේ හාල් තිබුනට😢
දැන් රනිල්ගෙ අවුරුදු දෙකේ හාල් මිල කීයද? දැන් කීයද?
@@lillyd4628රනිල්ගෙ ගූ රසයිද 🤔🤔🤔
ගමට හාල් ගේන්නෙ නෑ උන්ට ඕන ඕන ගානට විකුනන්න බැරි නිසා . පොඩි කඩවල හිතු හිතු ගනට විකුනන්නෙ..නගර වල හාල් හන්ගගෙන ඉන්නවා .ගිහින් හෙමිහිට ගිහින් කතා කලාම දෙනවා වඩි මිලට .මෙ හොරන
ගමෙ කඩෙට ගෙන්නෙ නැති හෙතුව අහලා බලන්න .වැඩි ලාබයක් නැති නිසා ගෙවන්නෙ නැද්ද දන්නෙ නැනෙ.
මොන ගමේ ද කියලා කිව්වා නම් ගමේ ගමේ නොකියා .අපේ නගරය බන්ඩාරවෙල ගම තියෙන්නේ නගරයෙන් බෝහෝ ඈත .කටුගහ ඒ අවට හාල් කඩවල තියෙනවා .කිව්ව වගේ හිරු දෙරණ එවුන් ට නම් කෑදත් නැ .😅😅😅😅
පාස්කු පච හිරුයි කැළණියෙ නයි දෙරණයි පචමයි කියන්නෙ විපක්ෂයට කඩෙ යනවා සුපිරි සුදා ජායෙන් ජායම වේවා
හිරු , දෙරණ TH-cam channels වල video play කරන phone වලට virus එනවා.
රෙනෝගේ ආච්චිට හාල් ගරන්න නෑබිලියක් අරන් දෙන්න කවුරු හරි 😅
මොන මඟුලෙ හාල් තිබ්බත් සිල්ලර කඩවල හාල් නෑ බලව්... ගහපු කතිරෙට දුක් වෙනවා,හාල් කිලෝවට එරට පාවා දෙන්ඩ එපා කිව්වට .. අද කන්ඩ නැති මිනිහට හෙටක් මොකටද.. සුදා වැලිමඩට ඇවිල්ලා අරන් පෙන්නහන් හාල්... කිලෝ3යි උපරිම දෙන්නේ කඩවල😢
😂😂❤😂😂
@puසිල්වර කඩවල මිනිස්සු ගේන්නැ ලාභ නැතිනිසා budukrishanthi6531
බලනවානම් චැනල් 1 තියෙන්නේ සිරස විතරඊ අනිත් සේරම රට විනාස කරනඋන් ආණ්ඩුවේ හොදක් පේන්නෙම නැහැ සිරස කියන්නේ රටේ ජනතාවට ගොඩාක් වැඩකරන චැනල් 1 අනිත් උන් රෙදි්සොදනවා සුදා තෑන්ක්ස් ❤❤❤❤
💐💐💐💯
@@sanathbandara161 මරිසි නොදා ඉදපන් වස්සො සිරස කියන්නෙ ආන්ඩුවේ හෝදන චැනල් එකක්නෙ 😂 ඒකනෙ පුප දෙන්නෙ
Ai siyathath hodai
හොර රනිල් රාජපක්ෂලාට, OL ෆේල් සජියට කඩේ යනවා කියන්නෙ එක්කො ඌ උන්ගෙන් අම්බානට හම්බ කරන්, නැත්තන් OL, AL ෆේල් නූගත් එකෙක්😂😂😂
සුදා අයියෙ පරිස්සම්න්.....
අනේ ස්තුතියි සුදා මේ කරන දේට චමුදිත ඉතින් උදේට කක්කි දානවනේ
සුදා අයියෙ මේ වගේ ප්‍රශ්න තියෙන හැම තැනකම ගිහිල්ලා සමාජය දැනුවත් කරන්න ❤❤❤
අයියා ඔය පකේ ටිවි එකේ උන්ට හොද උත්තරයක් ඉදිරියටම යන්න ඔයා ජය❤
නියමයි සුදෝ ❤️
ඇත්තටම සුදා අයියේ රතු කැකුළු හාල් නෑ.සතොසට ගියත් හාල් නෑ කියනවා. හාල් හංගලා කන දේටත් මගඩි වැඩ කරන වෙළෙන්දන්ගේ වෙළදාම ටික කාලෙකට තහනම් කරන්න ඕන
ඔව් හැම තැනම හාල් තියෙනවා. අපි ගම්පහ නිට්ටඹුවේ කවදාවත් හාල් හිඟයක් හිගයක් උනේ නැහැ. හිරු කියන්නෙ බොරු...😊
බොරු කියන්න එපා.අපටත් හාල් නැහැ.කොළඹ දිස්ත්‍රික්කයේ වටරැක මීගොඩ.ඉන්නෙ.ආර්පිකෝ දෙන්නේ හාල් කිලෝ 3යි. කඩවල් වල හාල් නැහැ.රතු හාල් ඇත්තේම නැහැ. හොයලා බලන්න
@samanthaabeysinghe කඩවල් වල stocks වල බලන්නකො හාල් නැද්ද කියලා😂
අනිවාර්යයෙන් අපිත් ගම්පහ අපිට හාල් හිග උනේ නෑ
@@thenukarathnayake1133 ඒක වෙන්න පුලුවන්.හාල් තියාගෙන දෙන්නේ නැතිව ඇති.අපට ඉතින් බලෙන් ගන්න බැහැනේ. ආර්පිකෝ එකේ හාල් 3ක් දුන්නා
Habai kilo eka 275i 😂 neh 😂 @@NadeeraDimuthu
ඇත්තටම සුදා මල්ලී ඔයා නියම හිත හොද කෙනෙක් මේ වීඩියෝ ඵක ඵනකමි හිටියේ ඵ්කත් හරි ඔබට බොහොම ස්තුතියි හැමදාම අපව දැනුවත් කරනවට
අයියේ නියමයි ඔයා පාරට ආවා ඒක හොදයි හැම කඩේකම හාල් තියනවා උංහන්ගෙන ඉන්නෙ
නියමයි සුදා පුතේ දිගටම හරි දේ පෙන්වන්න පුතාට ගොඩක් පින් රටවෙනුවෙන්කරන සෙවයට රට කියන්නෙ ජනතාව අත්තටම ඔබ ජනහිතකාමි මිනිසෙක්❤
මෙචිචර හාල් තියෙද්දි ඇයි මෙිමාධ්යයෙන් බොරැ ඇද බාන්නෙ.😢
උන් news හද හද ගහන්නේ😂
හිරු ඉතින් හැමදාම බොරුනෙ කියන්නේ
ගොඩක් ස්තුතියි අයියෙ මිනිසුන්ට ඇත්ත තත්වෙ පෙන්නනවට ❤ කඩවත අවටනම් හැම කඩේකම හාල් තියනව 👍 කුඩු හිරු, නයි දෙරණ බැලුවොත් හාල් නෑ 🤬
හිරු, දෙරණ අනිවාර්යයෙන් තහනම් කල යුතුයි
අනිවාර්යයෙන්ම
👍👍👍👍
Ai Hiru dherana ubata ariyadha 😂😂😂😂
@@NipunMadhusanka-l8bඋබේ අම්මට සජිත්ද ගැහුවේ රනිල්ද 😂
❤❤❤ සුපිරි suda ආදරෙයි ❤❤❤
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
අනිවා ❤❤❤❤
සුදා දිගටම මේ විදිහට සමීක්ෂණ කරන්න . බොරු නාලීකා කැලේ ඔයා බැස්සම... 💪💪❤️❤️
සුදා අයියෙ ඔයා රටට තියෙන ආදරේ...පේනවාද???? අහිංසක ජනතාවට සත්ය හෙලි කළාට....❤❤❤❤❤❤❤
ඇත්ත සහෝ සියල්ලටම ඉහලින් පච කියනවා මේවට නීතිමය පියවර ගන්න බැරිද ආණ්ඩුව ට
නියමයි සුදා අයියා...රෙනෝට රෙවවන්න ඕනෙ දසයා.උන් හිතන්නේ අපි නිකම්ම පාලං කොක්කු කියලා.හිරු Tv තහනම් කලයුතුයි👊✨️
හාල් පොල් හිගයක් තියෙන එක්තරා මාධ්‍ය ආයතනයකට කොලඹ අවටින් ප්‍රවාහන පහසුකම් අවශ්‍යව ඇත😂😂😂😂තවද ,හාල් පොල් නැති බව ප්‍රචාරක කටයුතුවලට වෙලද දැන්වීම් වලට පුද්ගලයයින් අවශ්‍යය වේ...😂😂😂
😂😂😂😂😂😂😂
😂
පැත්ත ගියත් ඇත්ත කියනවා කීවට කියන්නෙම පච කියලා අපි දන්නවා 😅
Hariyata Hari. Hiru Kiyanneme Pachama Pache. A wageme Horunge Redi Hodane Maadye..
මාධ්‍ය අවංක වියයුතුමයි රටේ දියුණුවට . ස්තූතියි සුදා❤
හාල් තියෙත්දි හාල් නැ කියන්නේ රජයට මඩ ගහන්න බලාන ඉන්න අය
ඔව්
එක මනුස්සයෙක් දැක්කා නියම සිංහලයෙක්...බුදු සරණයි අයියේ කිව්වා...🙏👍💪❤️
සුදා අයියා මරැ 👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤ බොහොම ස්තූතියි මල්ලි හොයලා බලනවට උත්සව සමයේ ඉවර වුණාම රතු හාල් සුදු හාල් ඔය දෙකම හංගල තියෙන්නේ ඔයාට බුදු සරණයි මල්ලි 👍ජයවේවා
නුවර පැත්තෙ මන් බැලුවා පෝලිම් තියෙන්නෙ කොහෙද කියලා.....දැක්කෙ නම් නෑ....හැබැයි සතොසෙ නෑ....ඒවුනාට SUPERMARKET වළ තියෙනවා පාලන මිලට.....35Kg ගත්තා බෑ කිව්වෙ නෑ
හිරු දෙරණ වහාම තහනමි කර යුතුය
නියමයි සුද ජයවෙවා
සම්පූර්ණ ඇත්ත සුදා
අනිවාර්යයෙන්ම හොඳ වැඩ.රටේ මොනවාහරි ප්‍රස්නය තිබුණොත් මැහම වීඩියෝව දාන්න 🎉🎉🎉
සහතික ඇත්ත
හිරැ නමි කුඩු..කුඩු නමි හිරැ😂😂
😢අනේ මන්ද මෙහෙ කඩවල් වල නම් නාඩු නැහැ.ඇත්ත කතාව මේක.
සුදා අයියේ ඔයා සුපිරිම සුපිරි👍👍👍
තෙරුවන් සරනයි මහත්තයා
ඌ මල්ලී බේර ගන්න දරන උත්සහය බං😂😂😂
Beralama dei mehema kuhaka kam karaddi
ඌට සැප .ඌ හිරේ නැ නෙ
sirama bn 😂
Keels එකේ නැහැ
@@nisansalasudharshi1816 කොහෙද කීල්ස් එක
Respect සුදා අයියා.🙏🙏🙏🙏❤❤❤
ජයවෙිවා ඔබතුමාට❤
සුදා අයිය බය නැතිව වැඩේ කරන්න අපි ඉන්නව සුදාඅයිය
අපට නම් හාල් හිඟයක් නෑ...
තවත් හිරුට දෙරනට හාල් පොල් නැද්ද. අනේ යකෝ ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජය වෙවා මාලිමාවට
@HandleOfUltraEntertainment අපි ඕකුන්ගෙ ඒව බලන්නෑ චැනල් 4 නියමයි
සුදා මාමේ ඔයාල ගහන ගෙම ගැම්මක්❤
සුදා ඔයාට ස්තුති කරන්න වචන නැ මට,,,,,, නියම වෙලාවේ ඔයා මේක කෙරුවා,, ජය ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤
අපිටනම් හාලුත් තියෙනවා පොලුත් තියෙනවා..කුඩු හිරැට තමා නැත්තේ.
ඇත්තමයි හාල් තියෙනවා 🎉 හැබෑ සිරාවටම පොල් නෑ 😂
අප්ප ට සිරි ඔය තියෙන්නේ හාල් හිරු රෙනෝ ගෙ ආච්චි ට නයි දෙරණේ දිලීත් ගෙ ආච්චි ට හාල් ගරන්ඩ ඔය වැලි ගෝනි ද ..ඕකට කියයි සුදා හාල් ගෝනි අරන් ගිහිල්ලා දාලා පෙන්නුවා කියලා .😅😅
අමිමෝ ඔවු ඵහෙම අපතයෝ ටිකක් ඉන්නවනේ
සුදා අයියගෙ පවුල මොන රටේ හිට්යත් සුදා අයිය අපේ රටට ගොඩාක් ආදරෙයි ..ආදරෙයි අයියේ හැමෝටම❤❤❤
Thank you සූදා ❤
මේ channel eka කරන කෙනා ධනාත්මක වැඩම කරන්න මිනිස්සුන්ගෙ කනට ඇහෙන්නම නෑ බා විතරයි ගොඩක් වටිනව , වයසක මාමා ඇත්තක් කිව්වා✊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හද්වතේ ඉන්නේ ඈ 🎉😂
ස්තූතියි සුදා අයියා
ඒ වැඩේ මරු සුදා
සුදා මල්ලි ඔයා මේ ප්‍රශ්නය රජයට දන්වා බිමේ ඇත්ත පහදා දෙන්න තෙරුවන් සරනයි
ආන්ඩුවවේ රෙදි හෝදන එකා සුදා 😂 ❤
හොඳම හොඳ වැඩක් සූදා සර් ඩයවෙවා
සුදා නියමයි❤❤
බුදුසරණයි 🙏🙏 නියමයි නියමයි මාලිමාවට රජයට පට්‍ට ජයක්
නියමයි හොඳම වැඩේ ජයවේවා 👍
Super market වල විතරයි හාල් තියෙන්නෙ. සිල්ලර පොඩි කඩවල්වල නෑ.. ඒකට හේතුව super market කෙළින්ම මෝල්වලින් ගන්නවා. සිල්ලර කඩවල් වලට පාලන මිලට දීගන්න බැරි නිසා හාල් ගේන්නේ නෑ. ඒක නිසා දැනට super market වලින් තමයි ගන්න වෙන්නේ. Super market වක ඕනි තරම් තියෙනවා...
Sudaa. තනියම හරි dekaranawaa ස්තුතිය ..
හාල් තියෙනව කිවුවට දුර පැතිවලට එන්නෙ නෑ. බන්ඩාරවෙල අපේ පැත්තෙ හාල් ඇත්තෙම නෑ එක්කෙනෙකුට දෙන්නෙ හාල් 1kg යි 😢 ඒකත් කිලෝ 1 ක පාලන මිලට නෙමෙයි රු.250/260 න් උඩ විකුනන්නෙ දෙන කිලෝ එකත් . හැබැයි කිලෝ එක රු.300 ටවත් ගන්න හාල් නෑ😢 සල්ලි තිබුනට හාල් නෑ
බොරුවට ආයුෂ නැති බවත් මහපොළවේ යථාර්ථයත් එකම වෙලාවකස්තූති සුදා අයියේ❤
ස්තුතියි සුදා ❤❤❤
මරේ මරු රැගපෑම 😂😂 මේවත් ඇත්ත කියල හිතෙන අහිංසක මිනිස්සු ඉන්න රටක් පුතා ඒක .
එතකොට හිරු නයි දෙරන කියන ඒවා😂😂😂
Sajith samaga perata😂😂😂😂uba ada kaewe punnkkuda 😂😂
ඔබට ආදරෙයි සහෝ අපේ හදවත් වල ගැහෙන හැගීමි වචනයට පෙරලනවට ලෝකයට දැනෙන්න.
අපේ සුදා අය්යේ නියමයි ඔබත් එක්ක අපි හැමදාම බුදුසරණයි ජයවේවා ඔහොම යමු අපිට ජය ගන්න පුළුවන් බුදුසරණයි
Niyamai.👍👍👍👍👍
සුදාට ජය
Ela sudda
සුදා අයියා නියමයි වැඩෙි.හිරැ දෙරනට තමයි හාල් පොල් නැත්තේ.
හිරු තෝපිට හාල් නැති උනාට මිනිස්සුන්ට හාල් තියනවා යාකෝ👍👍👍
සුදා අයියා පට්ටම ආදරෙයි කාලෙකින් කිය්න්න බැරි වුණාමේ පර දේශපාලුවන්ට බැන බැන ඉදපු නිසා.❤❤❤❤❤
නයි දෙරණ සහ කුඩු හිරු කොහොමත් මිනිසුන්ගේ ශාපයට ලක් වෙලා ගොඩක් කල්..🤮🤮 ණය නැති, බය නැති සුදා.. ගේම අත නොහරින සුදා,ගේමට ගේම.. නියමයි අය්යේ...❤️❤️❤️❤️ රේනෝ ඉතින් රෙනවා තමන්ගේ මල්ලි වෙනුවෙන්.. දෙරණ නයි අරිනවා දිලිත් වෙනුවෙන් 🤣🤣🤣🤣
Sada meka digatama karanna
සුදා ඉරාජ් ට යන්න කියන්න සේපාල් රැවුල නම් ඌ ලංකාවේ නැද්ද කොහෙද .
නියම වැඩක්, සුද්දා...මාධ්‍ය සදාචාරයක් නැතිව පොදු ජන මනස වැනසීමට අත්තනෝමතික වැඩ කරන ජඩ මාධ්‍යට හොඳ පහරක්
සුදු .අදරෙ සොහොදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක වටිනවා. දිගටම කාලීන ප්‍රශ්න ගැන බිම් මට්ටමෙන් සමීක්ෂණ කරලා මිනිස්සුන්ගෙ අදහස ඉදිරිපත් කරන්න. කපලා කොටලා නිව්ස් වල ගහන ඒවා නිසා මිනිස්සු නොමගයනවා
හිරු කියන්නේ ජඩ මාධ්‍ය නාලිකාවක්
ගොඩක් ස්තුතියි අයියා..මන් ඇත්තටම හිතුවා ඔයා හරි මේ වැඩේ කරයි කියලා
Yes ❤
yas plz he is the one right person
ගොඩක් ස්තූතියි මේ දේ කළාට හිරු එකේ පහුගිය දවස්වල ආණ්ඩුවට විරුද්ධව බොරු ප්‍රවෘත්ති පල කළා හිරු, දෙරණ කැමති නෑ මේ ජනාධිපතිතුමා රට ගොඩ දාන්න ගන්න උත්සාහයට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කරාට. දිගටම ඔය සම්බන්ධව වීඩියෝ දාන්න අනිවාර්යෙන් share කරනවා
නියමයි සුද්දා අයියා❤❤❤❤ කරන හොද එකක්වත් හිරු එකේ පෙන්නන්නේ නෑ නරක විතරයි පෙන්නන්නේ උන් රෙදි ගලවන්න ඕඅං❤
සුදා වගේ අඩුම 5ක් වත් හිටියනම්.ආදරෙයි සුදෝ..❤❤❤❤❤❤❤
අනේ ඕකත් හැරෙන හැරෙන පැත්තටනෙ බං.මහිංදට සිංදු කිව්ව එකා නෙ.
හාල් තියෙනවා තොග කඩවල අපි දැන් කොළඹ තොග කඩවලට යන්න ඕනේ හාල් ගන්න 😂😂😂
😂😂😂ඔය් කතාවම කියපන් තව අවුරුද්ද ක් ව්ත් එදට සද්දෙ වහලා ඉන්නැතුව
🎉
@@LasanthaPerera-u6t ammo jepbayiooo 🤣
හිරැ කිව්වොත් කුඩුම තමයි😂
දෙරන කිව්වොත් නයිම තමයි😂😂
😂😂😂😂
ඇත්ත 😂
👆👍
👏👏👏👏👏
😂😂😂😂😂😂
හොඳ වැඩක්.හිරු නිර්වස්ත්‍ර වේ.
@@dinukaperera6875 අනේ හොදයි
රෙනෝගෙ බලුවැඩ වලට කවුරැත් කට අරින්නෙ නෑ,ඒ අතින් super
ඌ මිනිස්සු අල්ලන් ඉන්නේ. දාතු කරඩු පන්සල් වලට ගෙනල්ලා 😅
ආන්ඩුව බයයි හිරු එකට....
@@888sriඇයි
සුදා අයිය සුපිරි
@@888sritrackda bn😂😂😂 anduwata Hiru ekata wada karanna weda thiyenawa😂😂😂
ස්තූතියි සුදා ඔයාලට ඇත්ත රටට් කියනවට...
Salute සුදා තමන්ගෙනාපු ආණ්ඩුව රකින්න දරන උත්සාහයට.
මන් මේ වැඩේටනම් සුදා අයියෙ උබට ගෞරු කරනවා සිරාවටම මාරම ආදරයක් ඇති උනා බොහොම පින් අයියෙ
මමත් ❤❤❤❤
මෙකනම් මරු හිරුගේ හෙලුව පෙන්නුවට
E wage dha Npp heluwa 🤣🤣🤣🤣
💯✅💯✅💯✅🤣😂🤣😂🤣😂🤣😂
@@NipunMadhusanka-l8bඒ වගේද තොපේ හෙලුව 😂😂
@@NipunMadhusanka-l8bවිපතක් වෙලානෙ පව්😂😅😥😅
@@NipunMadhusanka-l8bතොපි ඇදුම් ඇදන් මෙච්චර කල් කොළේ😂😂😂 රට වලපල්ලට යනකම් ඇදුම් ඇදන් නේද හිටියේ😂😂😂
❤❤❤❤❤ ඉරු ඉතන්නේ රජයේ වට්ටන්න කවදාවත් මේ රජයේ වට්ටන්න වෙන්න ඉරු
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
❤❤❤❤❤❤
❤❤❤❤🎉🧭
කොපි කරන්න එපා මල්ලි
අම්මෝ ඒක
😂😂😂
අන්තිමට වෙළද මහත්මයා කියපු කතාව ඇත්ත..... තීරණ ගද්දී ප්‍රායෝගික වෙන්න ඕනේ.....
නියමයි අයියේ ❤❤❤❤
ඔන්න ඕක තමයි අපි කිව්වේ 🤣🤣❤️❤️❤️🎉🎉🎉 නියමයි සුදා අයියේ. ❤️❤️❤️😊
අපේ සුදා කොල්ල ❤❤❤
ජනතාව නොමග යවන කුඩු මාධ්‍ය, ජනතාව විසින්ම වටලලා මුන්ට බල කරන්න ඕනෙ ඇත්ත ප්‍රවෘත්ති ජනගත කරවන්න කියලා.
සුදා ඔබ කරන සේවය අති විශිෂ්ඨයි. බොරැ කියමින් ජනතාව බියවද්දන උන් ගැන රජය දැනුවත් කරන්න.
Moru kiyamin janathawa rawattanne rajayamai ithin thawa mona kawara kadhadha 🤣🤣🤣🤣
අපිත් මාලිමාවට චන්දය දුන්නා. මේ හාල් ප්‍රශ්නෙට වගකියන් ඔනී පසුගිය ආන්ඩු මොකද රජයේ අතිරික්ත සහල් ගබඩාවක් පවත්වා නොගැනීම ඕකට හේතුව. අද ගමේ කඩේක හාල් කිලෝ 1ක් ගන්න නැති තත්වයක් තියෙන්නේ ඔහේ හාල් තිබුනට😢
දැන් රනිල්ගෙ අවුරුදු දෙකේ හාල් මිල කීයද? දැන් කීයද?
@@lillyd4628රනිල්ගෙ ගූ රසයිද 🤔🤔🤔
ගමට හාල් ගේන්නෙ නෑ උන්ට ඕන ඕන ගානට විකුනන්න බැරි නිසා . පොඩි කඩවල හිතු හිතු ගනට විකුනන්නෙ..නගර වල හාල් හන්ගගෙන ඉන්නවා .ගිහින් හෙමිහිට ගිහින් කතා කලාම දෙනවා වඩි මිලට .මෙ හොරන
ගමෙ කඩෙට ගෙන්නෙ නැති හෙතුව අහලා බලන්න .වැඩි ලාබයක් නැති නිසා ගෙවන්නෙ නැද්ද දන්නෙ නැනෙ.
මොන ගමේ ද කියලා කිව්වා නම් ගමේ ගමේ නොකියා .අපේ නගරය බන්ඩාරවෙල ගම තියෙන්නේ නගරයෙන් බෝහෝ ඈත .කටුගහ ඒ අවට හාල් කඩවල තියෙනවා .කිව්ව වගේ හිරු දෙරණ එවුන් ට නම් කෑදත් නැ .😅😅😅😅
පාස්කු පච හිරුයි කැළණියෙ නයි දෙරණයි පචමයි කියන්නෙ විපක්ෂයට කඩෙ යනවා සුපිරි සුදා ජායෙන් ජායම වේවා
හිරු , දෙරණ TH-cam channels වල video play කරන phone වලට virus එනවා.
රෙනෝගේ ආච්චිට හාල් ගරන්න නෑබිලියක් අරන් දෙන්න කවුරු හරි 😅
😂😂😂😂
මොන මඟුලෙ හාල් තිබ්බත් සිල්ලර කඩවල හාල් නෑ බලව්... ගහපු කතිරෙට දුක් වෙනවා,හාල් කිලෝවට එරට පාවා දෙන්ඩ එපා කිව්වට .. අද කන්ඩ නැති මිනිහට හෙටක් මොකටද.. සුදා වැලිමඩට ඇවිල්ලා අරන් පෙන්නහන් හාල්... කිලෝ3යි උපරිම දෙන්නේ කඩවල😢
😂😂😂
😂😂❤😂😂
@puසිල්වර කඩවල මිනිස්සු ගේන්නැ ලාභ නැතිනිසා budukrishanthi6531
බලනවානම් චැනල් 1 තියෙන්නේ සිරස විතරඊ අනිත් සේරම රට විනාස කරනඋන් ආණ්ඩුවේ හොදක් පේන්නෙම නැහැ සිරස කියන්නේ රටේ ජනතාවට ගොඩාක් වැඩකරන චැනල් 1 අනිත් උන් රෙදි්සොදනවා
සුදා තෑන්ක්ස් ❤❤❤❤
💐💐💐💯
@@sanathbandara161 මරිසි නොදා ඉදපන් වස්සො සිරස කියන්නෙ ආන්ඩුවේ හෝදන චැනල් එකක්නෙ 😂 ඒකනෙ පුප දෙන්නෙ
Ai siyathath hodai
හොර රනිල් රාජපක්ෂලාට, OL ෆේල් සජියට කඩේ යනවා කියන්නෙ එක්කො ඌ උන්ගෙන් අම්බානට හම්බ කරන්, නැත්තන් OL, AL ෆේල් නූගත් එකෙක්😂😂😂
සුදා අයියෙ පරිස්සම්න්.....
අනේ ස්තුතියි සුදා මේ කරන දේට චමුදිත ඉතින් උදේට කක්කි දානවනේ
සුදා අයියෙ මේ වගේ ප්‍රශ්න තියෙන හැම තැනකම ගිහිල්ලා සමාජය දැනුවත් කරන්න ❤❤❤
අයියා ඔය පකේ ටිවි එකේ උන්ට හොද උත්තරයක් ඉදිරියටම යන්න ඔයා ජය❤
නියමයි සුදෝ ❤️
ඇත්තටම සුදා අයියේ රතු කැකුළු හාල් නෑ.සතොසට ගියත් හාල් නෑ කියනවා. හාල් හංගලා කන දේටත් මගඩි වැඩ කරන වෙළෙන්දන්ගේ වෙළදාම ටික කාලෙකට තහනම් කරන්න ඕන
ඔව් හැම තැනම හාල් තියෙනවා. අපි ගම්පහ නිට්ටඹුවේ කවදාවත් හාල් හිඟයක් හිගයක් උනේ නැහැ. හිරු කියන්නෙ බොරු...😊
බොරු කියන්න එපා.අපටත් හාල් නැහැ.කොළඹ දිස්ත්‍රික්කයේ වටරැක මීගොඩ.ඉන්නෙ.ආර්පිකෝ දෙන්නේ හාල් කිලෝ 3යි. කඩවල් වල හාල් නැහැ.රතු හාල් ඇත්තේම නැහැ. හොයලා බලන්න
@samanthaabeysinghe කඩවල් වල stocks වල බලන්නකො හාල් නැද්ද කියලා😂
අනිවාර්යයෙන් අපිත් ගම්පහ අපිට හාල් හිග උනේ නෑ
@@thenukarathnayake1133 ඒක වෙන්න පුලුවන්.හාල් තියාගෙන දෙන්නේ නැතිව ඇති.අපට ඉතින් බලෙන් ගන්න බැහැනේ. ආර්පිකෝ එකේ හාල් 3ක් දුන්නා
Habai kilo eka 275i 😂 neh 😂 @@NadeeraDimuthu
ඇත්තටම සුදා මල්ලී ඔයා නියම හිත හොද කෙනෙක් මේ වීඩියෝ ඵක ඵනකමි හිටියේ ඵ්කත් හරි ඔබට බොහොම ස්තුතියි හැමදාම අපව දැනුවත් කරනවට
අයියේ නියමයි ඔයා පාරට ආවා ඒක හොදයි හැම කඩේකම හාල් තියනවා උංහන්ගෙන ඉන්නෙ
නියමයි සුදා පුතේ දිගටම හරි දේ පෙන්වන්න පුතාට ගොඩක් පින් රටවෙනුවෙන්කරන සෙවයට රට කියන්නෙ ජනතාව අත්තටම ඔබ ජනහිතකාමි මිනිසෙක්❤
මෙචිචර හාල් තියෙද්දි ඇයි මෙි
මාධ්‍යයෙන් බොරැ ඇද බාන්නෙ.😢
උන් news හද හද ගහන්නේ😂
හිරු ඉතින් හැමදාම බොරුනෙ කියන්නේ
ගොඩක් ස්තුතියි අයියෙ මිනිසුන්ට ඇත්ත තත්වෙ පෙන්නනවට ❤ කඩවත අවටනම් හැම කඩේකම හාල් තියනව 👍 කුඩු හිරු, නයි දෙරණ බැලුවොත් හාල් නෑ 🤬
හිරු, දෙරණ අනිවාර්යයෙන් තහනම් කල යුතුයි
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
👍👍👍👍
Ai Hiru dherana ubata ariyadha 😂😂😂😂
@@NipunMadhusanka-l8bඋබේ අම්මට සජිත්ද ගැහුවේ රනිල්ද 😂
❤❤❤ සුපිරි suda ආදරෙයි ❤❤❤
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
අනිවා ❤❤❤❤
සුදා දිගටම මේ විදිහට සමීක්ෂණ කරන්න . බොරු නාලීකා කැලේ ඔයා බැස්සම... 💪💪❤️❤️
සුදා අයියෙ ඔයා රටට තියෙන ආදරේ...පේනවාද???? අහිංසක ජනතාවට සත්ය හෙලි කළාට....❤❤❤❤❤❤❤
ඇත්ත සහෝ සියල්ලටම ඉහලින් පච කියනවා මේවට නීතිමය පියවර ගන්න බැරිද ආණ්ඩුව ට
නියමයි සුදා අයියා...රෙනෝට රෙවවන්න ඕනෙ දසයා.උන් හිතන්නේ අපි නිකම්ම පාලං කොක්කු කියලා.හිරු Tv තහනම් කලයුතුයි👊✨️
හාල් පොල් හිගයක් තියෙන එක්තරා මාධ්‍ය ආයතනයකට කොලඹ අවටින් ප්‍රවාහන පහසුකම් අවශ්‍යව ඇත😂😂😂😂තවද ,හාල් පොල් නැති බව ප්‍රචාරක කටයුතුවලට වෙලද දැන්වීම් වලට පුද්ගලයයින් අවශ්‍යය වේ...😂😂😂
😂😂😂😂😂😂😂
😂
හිරු , දෙරණ TH-cam channels වල video play කරන phone වලට virus එනවා.
පැත්ත ගියත් ඇත්ත කියනවා කීවට කියන්නෙම පච කියලා අපි දන්නවා 😅
Hariyata Hari. Hiru Kiyanneme Pachama Pache. A wageme Horunge Redi Hodane Maadye..
මාධ්‍ය අවංක වියයුතුමයි රටේ දියුණුවට . ස්තූතියි සුදා❤
හාල් තියෙත්දි හාල් නැ කියන්නේ රජයට මඩ ගහන්න බලාන ඉන්න අය
ඔව්
එක මනුස්සයෙක් දැක්කා නියම සිංහලයෙක්...බුදු සරණයි අයියේ කිව්වා...🙏👍💪❤️
සුදා අයියා මරැ 👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤ බොහොම ස්තූතියි මල්ලි හොයලා බලනවට උත්සව සමයේ ඉවර වුණාම රතු හාල් සුදු හාල් ඔය දෙකම හංගල තියෙන්නේ ඔයාට බුදු සරණයි මල්ලි 👍ජයවේවා
නුවර පැත්තෙ මන් බැලුවා පෝලිම් තියෙන්නෙ කොහෙද කියලා.....දැක්කෙ නම් නෑ....හැබැයි සතොසෙ නෑ....ඒවුනාට SUPERMARKET වළ තියෙනවා පාලන මිලට.....35Kg ගත්තා බෑ කිව්වෙ නෑ
හිරු දෙරණ වහාම තහනමි කර යුතුය
නියමයි සුද ජයවෙවා
සම්පූර්ණ ඇත්ත සුදා
අනිවාර්යයෙන්ම හොඳ වැඩ.රටේ මොනවාහරි ප්‍රස්නය තිබුණොත් මැහම වීඩියෝව දාන්න 🎉🎉🎉
සහතික ඇත්ත
හිරැ නමි කුඩු..
කුඩු නමි හිරැ😂😂
😢අනේ මන්ද මෙහෙ කඩවල් වල නම් නාඩු නැහැ.ඇත්ත කතාව මේක.
සුදා අයියේ ඔයා සුපිරිම සුපිරි👍👍👍
තෙරුවන් සරනයි මහත්තයා
ඌ මල්ලී බේර ගන්න දරන උත්සහය බං😂😂😂
Beralama dei mehema kuhaka kam karaddi
ඌට සැප .ඌ හිරේ නැ නෙ
sirama bn 😂
Keels එකේ නැහැ
@@nisansalasudharshi1816 කොහෙද කීල්ස් එක
Respect සුදා අයියා.🙏🙏🙏🙏❤❤❤
ජයවෙිවා ඔබතුමාට❤
සුදා අයිය බය නැතිව වැඩේ කරන්න අපි ඉන්නව සුදාඅයිය
අපට නම් හාල් හිඟයක් නෑ...
තවත් හිරුට දෙරනට හාල් පොල් නැද්ද. අනේ යකෝ ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජය වෙවා මාලිමාවට
හිරු , දෙරණ TH-cam channels වල video play කරන phone වලට virus එනවා.
@HandleOfUltraEntertainment අපි ඕකුන්ගෙ ඒව බලන්නෑ චැනල් 4 නියමයි
සුදා මාමේ ඔයාල ගහන ගෙම ගැම්මක්❤
සුදා ඔයාට ස්තුති කරන්න වචන නැ මට,,,,,,
නියම වෙලාවේ ඔයා මේක කෙරුවා,, ජය ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤
අපිටනම් හාලුත් තියෙනවා පොලුත් තියෙනවා..කුඩු හිරැට තමා නැත්තේ.
ඇත්තමයි හාල් තියෙනවා 🎉 හැබෑ සිරාවටම පොල් නෑ 😂
අප්ප ට සිරි ඔය තියෙන්නේ හාල් හිරු රෙනෝ ගෙ ආච්චි ට නයි දෙරණේ දිලීත් ගෙ ආච්චි ට හාල් ගරන්ඩ ඔය වැලි ගෝනි ද ..ඕකට කියයි සුදා හාල් ගෝනි අරන් ගිහිල්ලා දාලා පෙන්නුවා කියලා .😅😅
අමිමෝ ඔවු ඵහෙම අපතයෝ ටිකක් ඉන්නවනේ
සුදා අයියගෙ පවුල මොන රටේ හිට්යත් සුදා අයිය අපේ රටට ගොඩාක් ආදරෙයි ..ආදරෙයි අයියේ හැමෝටම❤❤❤
Thank you සූදා ❤
මේ channel eka කරන කෙනා ධනාත්මක වැඩම කරන්න මිනිස්සුන්ගෙ කනට ඇහෙන්නම නෑ බා විතරයි ගොඩක් වටිනව , වයසක මාමා ඇත්තක් කිව්වා✊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හද්වතේ ඉන්නේ ඈ 🎉😂
ස්තූතියි සුදා අයියා
ඒ වැඩේ මරු සුදා
සුදා මල්ලි ඔයා මේ ප්‍රශ්නය රජයට දන්වා බිමේ ඇත්ත පහදා දෙන්න තෙරුවන් සරනයි
ආන්ඩුවවේ රෙදි හෝදන එකා සුදා 😂 ❤
හොඳම හොඳ වැඩක් සූදා සර් ඩයවෙවා
සුදා නියමයි❤❤
බුදුසරණයි 🙏🙏 නියමයි නියමයි මාලිමාවට රජයට පට්‍ට ජයක්
නියමයි හොඳම වැඩේ ජයවේවා 👍
Super market වල විතරයි හාල් තියෙන්නෙ. සිල්ලර පොඩි කඩවල්වල නෑ.. ඒකට හේතුව super market කෙළින්ම මෝල්වලින් ගන්නවා. සිල්ලර කඩවල් වලට පාලන මිලට දීගන්න බැරි නිසා හාල් ගේන්නේ නෑ. ඒක නිසා දැනට super market වලින් තමයි ගන්න වෙන්නේ. Super market වක ඕනි තරම් තියෙනවා...
Sudaa. තනියම හරි dekaranawaa ස්තුතිය ..
හාල් තියෙනව කිවුවට දුර පැතිවලට එන්නෙ නෑ. බන්ඩාරවෙල අපේ පැත්තෙ හාල් ඇත්තෙම නෑ එක්කෙනෙකුට දෙන්නෙ හාල් 1kg යි 😢 ඒකත් කිලෝ 1 ක පාලන මිලට නෙමෙයි රු.250/260 න් උඩ විකුනන්නෙ දෙන කිලෝ එකත් . හැබැයි කිලෝ එක රු.300 ටවත් ගන්න හාල් නෑ😢 සල්ලි තිබුනට හාල් නෑ
බොරුවට ආයුෂ නැති බවත් මහපොළවේ යථාර්ථයත් එකම වෙලාවක
ස්තූති සුදා අයියේ❤
ස්තුතියි සුදා ❤❤❤
මරේ මරු රැගපෑම 😂😂 මේවත් ඇත්ත කියල හිතෙන අහිංසක මිනිස්සු ඉන්න රටක් පුතා ඒක .
එතකොට හිරු නයි දෙරන කියන ඒවා😂😂😂
Sajith samaga perata😂😂😂😂uba ada kaewe punnkkuda 😂😂
ඔබට ආදරෙයි සහෝ අපේ හදවත් වල ගැහෙන හැගීමි වචනයට පෙරලනවට ලෝකයට දැනෙන්න.
අපේ සුදා අය්යේ නියමයි ඔබත් එක්ක අපි හැමදාම බුදුසරණයි ජයවේවා ඔහොම යමු අපිට ජය ගන්න පුළුවන් බුදුසරණයි
Niyamai.👍👍👍👍👍
සුදාට ජය
Ela sudda
සුදා අයියා නියමයි වැඩෙි.
හිරැ දෙරනට තමයි හාල් පොල් නැත්තේ.
හිරු තෝපිට හාල් නැති උනාට මිනිස්සුන්ට හාල් තියනවා යාකෝ👍👍👍
සුදා අයියා පට්ටම ආදරෙයි
කාලෙකින් කිය්න්න බැරි වුණා
මේ පර දේශපාලුවන්ට බැන බැන ඉදපු නිසා.❤❤❤❤❤
නයි දෙරණ සහ කුඩු හිරු කොහොමත් මිනිසුන්ගේ ශාපයට ලක් වෙලා ගොඩක් කල්..🤮🤮 ණය නැති, බය නැති සුදා.. ගේම අත නොහරින සුදා,ගේමට ගේම.. නියමයි අය්යේ...❤️❤️❤️❤️ රේනෝ ඉතින් රෙනවා තමන්ගේ මල්ලි වෙනුවෙන්.. දෙරණ නයි අරිනවා දිලිත් වෙනුවෙන් 🤣🤣🤣🤣
Sada meka digatama karanna
සුදා ඉරාජ් ට යන්න කියන්න සේපාල් රැවුල නම් ඌ ලංකාවේ නැද්ද කොහෙද .
නියම වැඩක්, සුද්දා...
මාධ්‍ය සදාචාරයක් නැතිව
පොදු ජන මනස
වැනසීමට අත්තනෝමතික වැඩ කරන ජඩ මාධ්‍යට හොඳ පහරක්