ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමියට සාධාරණය ඉටුවේවාඔබ තුමිය ට ජය වේවා
සොයුරිය ඔබට සාධාරණය ඉටුවේවා!!!!!❤❤❤❤❤❤❤
මෙතුමිය සාධාරණය වෙනුවෙන් වසර 12ක්ම සටන් කල යකඩ ගැහැනියක් ප්‍රසන්න රණතුංග මෙතුමියගේ ජීවිතය නැතිකරන්න හදලා වගේම නොයෙක් කරදර ඇතිකරමින් බියවද්දමින් මේ දූෂණ ක්‍රියා එළිකරන එක වලක්වන්න හැදුවත් මේ යකඩ ගැහැණිය නොසැලී යුක්තිය වෙනුවෙන් ඉදිරියට ගියා. මැයගේ වටිනා ඉඩම් පවා ප්‍රසන්න බලහත්කාරයෙන් අත්පත් කරගෙන පවා අසරණ කරන්න හැදුවත් සාධාරණය වෙනුවෙන් දිගටම වැඩකලා. ප්‍රසන්නගේ අප්‍රසන්න මේ වැඩ වලට මෙතුමියට ඇතිවූ මානසික පීඩා වලට සාධාරණය අත්විය යුතුමයි.කාන්තාවක් විදියට ඔබතුමියගේ ක්‍රියාවන් ආඩම්බරයක්...යුක්තිය සාධාරණය වෙනුවෙන් කැපවෙන ඔබතුමිය එක්ක අපි හැමදාම ඉන්නවා.✊👌ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව මේ වෙනුවෙන් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගනී කියලා අපි බලාගෙන ඉනනවා. අගමැතිනියක් සිටින මේ කාලේ කාන්තාවක් විදියට මෙතුමියට වුන අසාධාරණයට ඉක්මනින් යුක්තිය ලබාදෙන්න ජනපතිතුමනි අගමැතිතුමියනි✌👍
Sunalihaththotuwa apageth prarthanawa eyamayi.
මැය කාලයක සිට තනියම සටන් කරන ගැහැනියක්,, සාධාරණයක් සිදු විය යුතුයි,,,, 👍
❤❤❤
රනතුංග නාමයටත් ලැජ්ජයි නිතියක්‍රියාත්මක කරන්න සියලු ආයතන ප්‍රදානින්ට
මොන ලැජ්ජාවක්ද? තාත්තල පුතාල ඔක්කොම එකයි.
නියමයි අසාධාරණයට එරෙහිවන්න බයවෙන්න එපා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමියට සදාරනයක් ඉටුවෙිවා ජයම වෙිවා 🙏❤💪💪👍
ඔබගේ නිර්භීත කම ගැන ආඩම්බරයි...
මෙතුමිය යකඩ ගෑනියක් එදා ඉදල බලය තියන කාලෙ ඉදන් ගේමෙ හිටියෙ.දැන්වත් මේ ආන්ඩුවෙන් සාදාරනයක් දෙනකන් අපිත් බලාන ඉන්නව.ඔබතුමිය සමග අපිත් ඉන්නව.ජයවේවා.
ඇත්ත , මෙවැනි යකඩ කාන්තාවන් තව තවත් බිහි වේවා . රටේ අවංක ජනතාව ඔබ සමගයි මැතිණියනි .
අනිවාර්යයෙන්ම
Bandapanko eekiva
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා.
ඔබතුමිය ඉතාමහොඳ වැඩකයොමු වෙලා ඉන්නවා කියලාමට හිතෙනවාඔබට ජයවේවා❤❤ මම ඉතාම අගේ කරනවා මේ අසාධාරණය එලි දක්වා පැමිනිලි කිරීමපිලිබදවමේ රජය ගැනබයවෙන්න එපාවැඩේ හරියටමඅපිට සුවර්
නංගී, ඔබට සාදාරණයක් NPP රජයෙන් ඉටුවේවි. එය අපේ විශ්වාසයයි.
ඔබ තුමිය ට ජය වේවා🎉❤❤
සහොදරිය බොහොම ස්තූතියි බුදුසරණයි ❤️🇱🇰🇱🇰🇱🇰🇰🇼
නියමයි හොඳේ වැඩේ,, මුන්ව එල්ලන්න ඕනේ...👍👍👍👍💪💪 ඔබට ජය වේවා
ප්‍රසන්නයටනම් උපරිම රැගුව නිසා ඕකව හිරේට දාන්නම ඕනෙ
ඇට දෙකෙන් එල්ලන්න ඹන පරයෙක්. මහින්දයට පස්සේ වැඩියෙන්ම හොරාකාපු එකා
ඔබ තුමිය ගැන ආඩම්බරයි.ස්බාදහම ඔබ තුමියට සාදාරනය ඉටු කරාව්.බුදු සරනයි.
නීතිය සාක්කුවේ දාගන්න නාඩගං නටපු මුට ශ්‍රී ලංකාවේ නීතිය ක් තීන බව පෙන් වන්නම ඕනේ .
නීති කොච්චර තිබුනත් ඒව ක්‍රියාත්මක කරන බැදිච්ච අය මුදලට බලයට යට වෙලානේ ඉන්නේ අරුන් එලෙව්වට ආයතනවල ඉන්නේ උන්මයි.😢
Eka aththe
මේකම ඇතිනේ කප්පම් කාරයට දඬුවම් දෙන්න.. කෝ.. පොලිසියේ උන් නිදිද..? එදා මේ කාන්තාව නිර්භීත ලෙස මේ අවනීතියට එරෙහිව සටන් කලා .. මේවා ඇඟිල්ලෙන් අනල පෙන්වන්න ඕනද ඇහැරෙන්න..? අනුර සහෝදරයට රට ගොඩ ගන්න ඕනා කම තිබුනට බැහැ ශක්තිමත් යාන්ත්‍රනයක් ඕනා.. මේ පොලිස් පති නිදි.. 🤭
බලය අව භාවිතා කළ ත්‍රාඩයින් අසාධාරණ ලෙස අත්පත් කර ගෙන ඇති සියලු දේපල රාජ සන්තක කළ යුතුයි.මෙඔ.කාන්තාවට සාධාරණ ඉටූ වේවා !
මේවගේ අය තමයි රටට ඕන මේ ආන්ඩුව හදාගත්තෙ මේ වගේ අසාධාරණ වැඩ ගැන හොයන්න.මෙතුමියට ගරු කරනව.
ඉතාම එඩිතර චරිතයක්. ඔබට සාධාරනය ඉටුවෙනවා දැකීම සහ හොරතක්කඩි හිරබත් කනවා දැකීම අපේ එකම සතුටයි
ජයවෙිවා නංගි.
හරිම නිර්භීත හොඳ දැනුමක් ඇති උගත් කාන්තාවක්. මෙතුමියට සාධාරණය නව වසරේදී ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි!හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ප්‍රසන්න රණතුංගට එතුමා මෙතුමා කියලා ආමන්ත්‍රණය කිරීම.
අන්ත වාදී හැදිච්ච කමක් !!!
අසාදාරණ කම් ඉවසන අයඅ න න් ත වලැජ්ජා විය යුතු !!!ඔවුනටම හා ලැ ජ් ජා ව ක් !!!
Because she is a respectable lady she doesn’t want to talk otherwise ❤
අනික ඇයි හෙළි කරන්නෙ රටේ මහජනතාවගේ දේවල් හොරකැමක් මිස පුද්ගලික වාසියට කරන දෙයක් නෙවෙයි.
මුන්ට දඩුවම් දෙන්න අලුත්ම අලුත් විදියට නීති හදන්න වෙයි වාගේ
හරි කනගාටුයි. මෙච්චරම නැහෙන්න ඕනද මේ ධර්මදීපය යයි කියා ගන්නා රටේ සාධාරනයක් ඉටුකර ගන්න. මේ උතුමාවියට අසාධාරනයට විරුද්දව සටන් කරන්න ටිකක් හරි හැකියාවක් තියෙන හින්දා හොදයි. එහෙම බැරි අයට කාගේ පිහිටද .ආසන 159 යි.පූර්ණ බලය සහිත තරුන ජනාධිපතියි. කොතනද අවුල. දැන් අපියි කෙදිරිගාන්නෙ. කිව්වෙ නම් අපි අල්ලද්දි කෙදිරිගාන්න එපාය කියලයි.කරන දෙයක් කරන්න මොලේ කචල් වෙන්න කලියෙන්.
අනිවාර්යෙන්
Kalin un karapu nathi nisa ne aayama me complain karanne mewata act ekak gaida kiyala balamu
😂😂😂කවුද මැතිනිය මේ මැක්කා, රටේ ජනතාව දැනගත යුතුම දෙයක්, මේ මැක්කො❤❤❤ඔබ තුමිය කාලයක සිට කරන සටන අත්හැර නෑ, අගය කරන්න ඕන ❤❤❤
ඔබතුමිය ඒ පිළිබඳ පණිවිඩය ලබා දෙනවා මමත් දැක්ක ගේ පෙන්නුවා ඉඩම් පෙන්නුව දැක්ක එතුමියට සාධාරණය ඉස්ට වෙයි මේ රජයේන් හොරුන්ට දුසිතයන්ට හොදින් නීතිය සාධාරණ ලෙස වැඩ කරයි ජයවේවා 👍👍👍👍👍👍👍
වසන්ත සමරසිංහත් අත්අඩංගුවට ගන්න ඕනෙ .අනුන්ගෙ ඉඩමක් හොරෙන් ඔප්පු හදලා උසාවියෙ නඩුවක් තියෙනව.😂😂.මේ කාන්තාවටත් සාදාරනය වෙන්න ඕනෙ
@@podda1851ඔයාලගෙ කට්ටිය හිටපු කාලෙ වසන්තව ගන්න බැරි උනේ ඇයි කියල හොයන්න මුලින්
ඇත්තටම මුලුරටම ගෞරව කලයුතු...දක්ෂ..වීර..අසාධාරණය...හමුවේ අභීතව ජීවිතයපවා අවදානමේ හෙලාගෙන නැගී සිටි උදාර කාන්තාවක්...ඇත්තටම බලය හමුවේ දෙකටනැවෙන...පිරිමින්ටත් ආදර්ශයක්...වහාම අර ගස්බල්ලට නීතිය...ක්‍රියාත්මක කරන්න අනුර...සහෝදරයා නැත්නං මේකාන්තාවගේ...දහිරියටත්..නිගාවක්...???
නියමයි සොයුරිය..❤❤❤❤❤❤❤❤
ඔය අප්‍රසන්නයට එතුමා,මෙතුමා කියන්න එපා..
ඇත්තටම මේ ආන්ඩුවෙනුත් මේවා බලන්නෙ නැතිනම් මහජනයා ලෙස අපිටත් මේවා බලන් ඉන්න බැහැ. මේ සම්බන්දව මහ ජනතාවට එක්වෙන්න ක්‍රමයක් හදාගන්න වෙනවා. නැතිනම් ඇත්තටම මේ දේ හෙට අපිට වෙන්න පුලුවන්.
රජයේ සේවකයින් මෙහෙම තමයි මෙතුමියගේ කථාව සමිපුර්ණ ඇත්ත, දැනට රාජ්‍යය ආයතනවල ඉන්න අය ඔය හොර වැඩ වලට බය නැතිව සහයෝගය දුන්න අය. ඒ නිසා ඒ අය සොයාබලා නිසි දඩුවමි ලබාදෙන්න.
අනිවාර්යයෙන් npp ආණ්ඩුව නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ අනිවාර්යයෙන් ඔබට ජය ජය ජය ජය ජය ජය
පොලිසියත් හොරුන්ට කඩේ ගියා .....😢😢😢😢😢😢😢😢😢
රෙදි නැතුවම
ජනතාවට සාධාරණයක් වේවා!
ඔය ප්‍රසන්න රණතුංගයට උපරිම දඩුවම් දිය යුතුමයි
ඕවට උදපදව්ළාා සියලූම රාජ්‍ය නිලධාරීන් සියලූම රාජ්‍ය නිලධාරීන් ගෙන් වන්දි අය කර ගත යුතුයි ීතිය ක්‍රියාත්මක කළ යුතුයි
ලැජ්ජායි කප්පමා
ජේසු ජීවමානයි. ඔබතුමියට සහනයක් ලැබෙනවාමයි.ආඩම්බරයි ඔබතුමිය ගැන.අනිවාර්යෙන්ම නිතිය ඉදිරියට ගෙන යුතුයි. හොරු හොරු ඇල්ලුවෙ නෑ.අපේ චන්දෙ වටිනාකම පෙන්වමු.
හොරකම් කරනවා බූරුවන් දැනට දඟලන්න දෙන්නම් ඔහොම වෙන්න ඕනෑ නංගී අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ
සාදාරනයක් ඉක්මණින් ලැබ්වා
සියලුම මහජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏❤🌹UK
අපගේ පූර්ණ සහයෝගය ඔවතුමියට👍
ජයම වේවා !ඔබගේ සටනට ජයග්‍රහණය මාලිමා රජයෙන් ලැබේවා !!!
රනතුංගට බල්ලා කියන්න.ඌට එතුමා කියන්න එපා .සොයුරියට ජය
ඇත්ත වශයෙන්ම,,,☝🏻,, අපිට තේරුම් ගන්න පුලුවන්.,,, ඔය පාදඩ ඇමතියා,,,කරල තියෙන අයතා පවරා ගැනීම් , ගැන,,,☝🏻😠,,! නමුත්,,! පසුගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.,,, ඵ් ගැන කිසිම පියවරක් ගත්තේ නැති බවත්,,,☝🏻 අපිට තේරුම් ගියා,,,☝🏻🤔,,,! ඔවැනි අපරාධ කාරයෙක් තවමත්,,, ඵලියේ ඉන්න එක ගැන,,,, අපිට ලොකු පුදුමයක්,,,☝🏻🤗,,,,,,!
මම මීට කලිනුත් මේ සම්බන්දව ඔබ තුමිය කතා කරනවා මම දැකලා තියෙනවා...ඔබ තුමය රටක ජිවත්ව ඉන්න කාලෙක ලංකාවට ඇවිත් ඔබතුමිය පැමිනිල්ලක් කලා මතකයි... මෙවන් හොර පාලකයෝ රටට හඳුන්වා දීම ගැන ස්තුතියි
ආඩම්බරයි🙏 standing for justice ⚖️
Well done Sister ❤❤❤❤
ජය වේවා..❤
Welcome And Weldone God bless you ❤
දූසිතයන් ඉදිරියේ යකඩ ගැහැනියන් බිහි වන්නෙ සීග්‍ර්‍යෙන් ඔබ තුමියට ජයවේවා
මේව ඇත්ත තව චිත්ත්‍රා පටුමගෙහි ඉඩම් ඔයාට ජය හොරුන් හිරෙ යවන්න
කප්පම් ප්‍රසන්න ලජ්ජායි උබනම් පිස්සෙක්
දැන් කල් දුන්නා ඇති.මේ හොරු ටික ඔක්කොම අල්ලලා හිරේදාලා ,පස්සෙ නඩු දාන්න ඕන.නැත්නම් මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
Apith behelama weda keruwa,, original jvp sahodara sahodariyo nam newei parliament giye, 153k witara npp, anith 5dena nam jvp, original jvp ake aya game innawa,, anura Kumara sahodaraya niwatayek wage kal maranawa kiyana aka dan samajaya purama prasidda wegana yanawa, horu allana aka nam matath dan sure neha,,,
@@kelumwihshwa5894 අනුර නොහිටියානම් මේ ආත්මෙට ජේවීපී එකවත් මාලිමාවවත් බලයට එන්නේ නැහැ. අනුර ගැන විශ්වාසයෙන් බයෙන් බයෙන් 42% චන්ඳය දුන්නේ. මහ මැතිවරණය කලා වැව දෝරේ ගියා වගේ ගියේ අනුර ගැන විශ්වාසය වැඩි වුන නිසා. ජේවීපී එකටවත් මාලිමාවටත් දුන්න චන්ඳයක් නෙමේ මේ. එහෙම නම් තවමත් 10% ට අඩුයි. අනුර සහෝදරයා ඉක්මන් වෙලා අනා ගන්නේ නැහැ. ගෝඨා වැඩ පෙන්නන්න ගිහින් කෙලවගත්තේ.
Cleaning ශ්‍රී ලංකා ක්‍රියාත්මක වේවි.
අපි හැමොම සාදාරණය වෙනුවෙන් හඩ නගමු. ආන්ඩුව වෙනස් උනාට නිලදාරි තවම ඇල් මැරිල..
මෙවැනි අභීත කාන්තාවන් තවතව...මේ රටේ බහිවේවා කෙතෙක්..අකටයුතු කම් සිද්ධඋවත්..මුලු ගැන්වී හඩාවැටෙනකාන්තාවන් මේ..ශේෂ්ට වීරකාන්තාව...ආදර්ශයට ගන්නඇයට චරිත සහතික දීමට අපනොදනිමු..ඇගේ ක්‍රියාව මහත්සේ...අගේ කොට සලකමු...!!!
ජයවේවා 🧭🧭🧭🧭
මැයගේ කීම සත්‍යයි.බල්ලා මැරුණම මැක්කෝ මැරෙන්නේ නැත.
ඕකට එතුමා මෙතුමා කියා කතා කරන්න එපා උගේ නම පමනක් කියන්න
සහොදරිය ඔබට මේ කරන් යන දුෂන වංචා ඔබ එඩිතරව සාමාජයට හෙලිදරවි කිරිම ගැන අප ඔබට ස්තුතියි කරමි ඔබට හා රටට මාලිමාවට ජයවේවා
ගැහැනියක් උවත් හොර කාලකණ්ණියෙකුට විරුද්ධව කොන්ද පණ ඇතිව තනියම ගහන ගේම නම් විශිෂ්ඨයි ... Clean sri lanka ආවෙ හොර දූෂිත පාදඩ කාලකණ්ණින්ට දඬුවම් දීමට තමයි .... ඉවසීමෙන් බලා ඉන්න ... මේ ආණ්ඩුව ගැන බොහෝදෙනා හිතාගෙන ඉන්නෙ මේකත් කලින්ව වගේ කියලනම් ඒ අය සැබවින්ම පව් හොඳේ ... ආයෙ මේ බලය හරවන්න ඔය එහෙන් මෙහෙන් කොනිති ගහල බලන්න ට්‍රයි කරන මෝඩ හාල් කෑලි හම්පඩයින්ටනම් ලොවෙත් බැරි බව තේරුම් ගන්න එක කාටත් ඇඟට ගුණවේවි ....
සෑම සතියකම එන්න, යුක්තිය ලැබෙන තෙක් එය කරන්න
Good news Malli budusaranai srilanka ❤❤❤❤❤
ඔබට ජයක්මවේවා කියා අදිටන් කරමි..👍🙏
ගහැනු අපි එක මිටට🎉
❤🎉
හිටපු.මන්ත්‍රීන්.ලංකාවෙ.ඉඩම්.අනිතිකව.අරගත්.එවා.ඔනතරම්
ඔයා කොහෙද හිටියේ . ඔයා දකින්නට ලැබීම සතුටක්
පොලිසියේ පාට් ඔක්කොම අහිංසක මිනිසුන්ට තමයි. කවදද මේ රටේ නිතිය හැම දෙනාටම සාධාරණ වෙන්නේ.
මම මේ සහෝදරියගේ කතාව මීට පෙරත් අහල තියෙනවා. ඇයි මෙහෙම කරන්නෙ. බඩු සහ නඩු ප්‍රසන්නයගෙ වගෙයි පේන්නෙ අදටත්. අයියෝ රටකට ගිය කළක්😢
වැරදි වැඩ කලාට නිටිය ඉස්ටවෙවා
සාදාරනය විය යුතුමයි .
මේ දේවල් වලට පරික්ශනයක් නකොලොත් මාලිමාවෙන් වැඩක් නැහැ කොන්ද කෙලින් තියාගෙන වැඩක් නකොලොත් මාලිමාවෙන් වැඩක් නැහැ මම කෑගල්ලෙ ඇන්ටන් ජයවේවා ඔබ තුමියට
සොබාදහමේ දඩුවම් යොදාවයී කාට කාටත් ...
යකඩ ගැහැණියට ජයවේවා🎉🎉🎉🎉🎉
ඔබට යුක්තිය ඉටුවේවා.
පසගය.රඡයකාලෙ.කරල.තියෙන්නෙ.ඡනතාවගෙ.දෙපල.කොල්ලකෑම.මනිමැරැමිහොරකම.උදව්කරප.සියලු.දෙනා.නිතිය.ඉදිරිය.ගෙන්න.ඕන.එහෙමකරපු.උන්.මහඡන.බලයෙන්.ආවරඡය.පෙරලන්න.ගෙමිගහණඋන්.උන්.ඔක්කොමල.එකතූවෙලා.රඡයට.මඩ.ගහන.උන්.ඕවට.සංබංද.උන්.උන්දන්නවා.නීතිය.ක්ර්යාත්මක.උනෙත.මහගෙදරයන්න.වෙනවා.කියලා
මුංට විරුද්ධව තියෙන සෑම සාක්ෂි යත්ම ලබා දෙන්න.
අපි හැමෝම ඔබ සමග
ඔබතුමියට ස්තුතිය හ සත්‍ය ජය ගන්නවාමයි. භය වෙන්න එපා , ඕකත් හිරේ යනවාමයි.ජනාධිපතිතුමා විසදයි. අපේ ලිස්ට් එකේ උඩම ඉන්න එකෙක් කප්පම් , මිනීමරු, මංකොල්ලකරු ප්‍රසන්නයා. . තලවතුගොඩ් ඉඩම රජයට ගන්න.
Salute for your bravery ❤❤❤❤
කාන්තාවන්ට සාධාරණය වහාම ඉෂ්ට කරන්න....ජනතා විශ්වාසය ගොඩනැංවීම කරන්න. නැතිනමි පහෙන් දොටිට.😂😂😂😂
❤❤❤❤❤ niyamay .rata kapu ewunta edak denna epa souriya.obata sakthiya kebewa
මෙන්න
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා saha ඔබ තුමිය ට ජය වේවා
Well done madam thanks
Kappan prasanna..jarawama kana ekek
ප්‍රසන්නයා කෝමද පන්නිපිටිය (තලවතුගොඩ) වියත්පුර apartment සංකීර්ණයේ (UDA)සුපිරි නිවසක් අයිති කරන් ඉන්නේ කියා සොයාබලන්න... 12:31
ඔබ තුමියට සාදාරනය ඉටුවනු ඇත, අවශ්‍ය නිවැරදි සාක්ෂි ලබාදෙන්න technical problems ඇති නොවෙන්න ..
ඔබතුමියට ජය වේවා!
ඔබ තුමියගේ නිර්භීත කම පිලිබඳ අපේ ගෞරවය පුදකරමු....
පොලිසිය ඔන විදියට වැඩකරන්න දෙන්න මොකටද පාලකයෝ බුදිද
ඖන්ගේ වත් කම සොයා බෙලුවොත් ගම්පහ නගරයම ගන්න පුලුවන් මුදලට.
ඔබට උනු අසාදාරනය අපි කලින් දුටුවා එ වෙලෙ තිබුනෙ උන්ගෙ අන්ඩුවක් ,,,,, මාලිමා ආන්ඩුවක් යටතෙ ඔබ තුමියට යුක්තිය ඉටුවෙනවාමය,,,,
Good luck to you! Thanks for revealing all this.
ඇයට සාධාරණය ය කරන්න ඇය මීට අවුරුදු ගානක ඉදන් සටන් කරන ගැහැනිය යක්
රනිල් ගෙයි මහින්ද ගෙයි සුවච කිකරැ අපරාධ කරැ අපුසන්නයා වහාම ඇතුලට දාන්න මු එලියේ හිටියා හෙදෙටම ඇති
Superb sis
අපි බයවෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමා අපේ රටෙි ඉන්න පටිට හොරැන්ට නැවතනටන්න ඉඩ දෙන්නේ නැහැ එතුමාට ටික කාලයක් ඔනි දැන් සුද්ද කරන්න පටන් අරන් ඉන්නේ ඔබතුමියට සාදාරනයක් වෙනවාමයි 🙏🙏🙏🙏
බලන් ගියාම මුංටනෙ ලංකාවේ ඔක්කොම ඉඩම්
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා
ඔබ තුමිය ට ජය වේවා
සොයුරිය ඔබට සාධාරණය ඉටුවේවා!!!!!
❤❤❤❤❤❤❤
මෙතුමිය සාධාරණය වෙනුවෙන් වසර 12ක්ම සටන් කල යකඩ ගැහැනියක් ප්‍රසන්න රණතුංග මෙතුමියගේ ජීවිතය නැතිකරන්න හදලා වගේම නොයෙක් කරදර ඇතිකරමින් බියවද්දමින් මේ දූෂණ ක්‍රියා එළිකරන එක වලක්වන්න හැදුවත් මේ යකඩ ගැහැණිය නොසැලී යුක්තිය වෙනුවෙන් ඉදිරියට ගියා. මැයගේ වටිනා ඉඩම් පවා ප්‍රසන්න බලහත්කාරයෙන් අත්පත් කරගෙන පවා අසරණ කරන්න හැදුවත් සාධාරණය වෙනුවෙන් දිගටම වැඩකලා. ප්‍රසන්නගේ අප්‍රසන්න මේ වැඩ වලට මෙතුමියට ඇතිවූ මානසික පීඩා වලට සාධාරණය අත්විය යුතුමයි.
කාන්තාවක් විදියට ඔබතුමියගේ ක්‍රියාවන් ආඩම්බරයක්...යුක්තිය සාධාරණය වෙනුවෙන් කැපවෙන ඔබතුමිය එක්ක අපි හැමදාම ඉන්නවා.✊👌
ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව මේ වෙනුවෙන් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගනී කියලා අපි බලාගෙන ඉනනවා. අගමැතිනියක් සිටින මේ කාලේ කාන්තාවක් විදියට මෙතුමියට වුන අසාධාරණයට ඉක්මනින් යුක්තිය ලබාදෙන්න ජනපතිතුමනි අගමැතිතුමියනි✌👍
Sunalihaththotuwa apageth prarthanawa eyamayi.
මැය කාලයක සිට තනියම සටන් කරන ගැහැනියක්,, සාධාරණයක් සිදු විය යුතුයි,,,, 👍
❤❤❤
රනතුංග නාමයටත් ලැජ්ජයි නිතියක්‍රියාත්මක කරන්න සියලු ආයතන ප්‍රදානින්ට
මොන ලැජ්ජාවක්ද? තාත්තල පුතාල ඔක්කොම එකයි.
නියමයි අසාධාරණයට එරෙහිවන්න බයවෙන්න එපා...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමියට සදාරනයක් ඉටුවෙිවා ජයම වෙිවා 🙏❤💪💪👍
ඔබගේ නිර්භීත කම ගැන ආඩම්බරයි...
මෙතුමිය යකඩ ගෑනියක් එදා ඉදල බලය තියන කාලෙ ඉදන් ගේමෙ හිටියෙ.දැන්වත් මේ ආන්ඩුවෙන් සාදාරනයක් දෙනකන් අපිත් බලාන ඉන්නව.ඔබතුමිය සමග අපිත් ඉන්නව.ජයවේවා.
ඇත්ත , මෙවැනි යකඩ කාන්තාවන් තව තවත් බිහි වේවා . රටේ අවංක ජනතාව ඔබ සමගයි මැතිණියනි .
අනිවාර්යයෙන්ම
Bandapanko eekiva
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා.
ඔබතුමිය ඉතාම
හොඳ වැඩක
යොමු වෙලා ඉන්නවා කියලා
මට හිතෙනවා
ඔබට ජයවේවා❤❤ මම ඉතාම අගේ කරනවා මේ අසාධාරණය එලි දක්වා පැමිනිලි කිරීම
පිලිබදව
මේ රජය ගැන
බයවෙන්න එපා
වැඩේ හරියටම
අපිට සුවර්
නංගී, ඔබට සාදාරණයක් NPP රජයෙන් ඉටුවේවි. එය අපේ විශ්වාසයයි.
ඔබ තුමිය ට ජය වේවා🎉❤❤
සහොදරිය බොහොම ස්තූතියි බුදුසරණයි ❤️🇱🇰🇱🇰🇱🇰🇰🇼
නියමයි හොඳේ වැඩේ,, මුන්ව එල්ලන්න ඕනේ...👍👍👍👍💪💪 ඔබට ජය වේවා
ප්‍රසන්නයටනම් උපරිම රැගුව නිසා ඕකව හිරේට දාන්නම ඕනෙ
ඇට දෙකෙන් එල්ලන්න ඹන පරයෙක්. මහින්දයට පස්සේ වැඩියෙන්ම හොරාකාපු එකා
ඔබ තුමිය ගැන ආඩම්බරයි.ස්බාදහම ඔබ තුමියට සාදාරනය ඉටු කරාව්.බුදු සරනයි.
නීතිය සාක්කුවේ දාගන්න නාඩගං නටපු මුට ශ්‍රී ලංකාවේ නීතිය ක් තීන බව පෙන් වන්නම ඕනේ .
නීති කොච්චර තිබුනත් ඒව ක්‍රියාත්මක කරන බැදිච්ච අය මුදලට බලයට යට වෙලානේ ඉන්නේ අරුන් එලෙව්වට ආයතනවල ඉන්නේ උන්මයි.😢
Eka aththe
මේකම ඇතිනේ කප්පම් කාරයට දඬුවම් දෙන්න.. කෝ.. පොලිසියේ උන් නිදිද..? එදා මේ කාන්තාව නිර්භීත ලෙස මේ අවනීතියට එරෙහිව සටන් කලා .. මේවා ඇඟිල්ලෙන් අනල පෙන්වන්න ඕනද ඇහැරෙන්න..? අනුර සහෝදරයට රට ගොඩ ගන්න ඕනා කම තිබුනට බැහැ ශක්තිමත් යාන්ත්‍රනයක් ඕනා.. මේ පොලිස් පති නිදි.. 🤭
බලය අව භාවිතා කළ ත්‍රාඩයින් අසාධාරණ ලෙස අත්පත් කර ගෙන ඇති සියලු දේපල රාජ සන්තක කළ යුතුයි.මෙඔ.කාන්තාවට සාධාරණ ඉටූ වේවා !
මේවගේ අය තමයි රටට ඕන මේ ආන්ඩුව හදාගත්තෙ මේ වගේ අසාධාරණ වැඩ ගැන හොයන්න.මෙතුමියට ගරු කරනව.
ඉතාම එඩිතර චරිතයක්. ඔබට සාධාරනය ඉටුවෙනවා දැකීම සහ හොරතක්කඩි හිරබත් කනවා දැකීම අපේ එකම සතුටයි
ජයවෙිවා නංගි.
හරිම නිර්භීත හොඳ දැනුමක් ඇති උගත් කාන්තාවක්. මෙතුමියට සාධාරණය නව වසරේදී ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි!
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ප්‍රසන්න රණතුංගට එතුමා මෙතුමා කියලා ආමන්ත්‍රණය කිරීම.
අන්ත වාදී හැදිච්ච කමක් !!!
අසාදාරණ කම් ඉවසන අය
අ න න් ත ව
ලැජ්ජා විය යුතු !!!
ඔවුනට
ම හා ලැ ජ් ජා ව ක් !!!
Because she is a respectable lady she doesn’t want to talk otherwise ❤
අනික ඇයි හෙළි කරන්නෙ රටේ මහජනතාවගේ දේවල් හොරකැමක් මිස පුද්ගලික වාසියට කරන දෙයක් නෙවෙයි.
මුන්ට දඩුවම් දෙන්න අලුත්ම අලුත් විදියට නීති හදන්න වෙයි වාගේ
හරි කනගාටුයි. මෙච්චරම නැහෙන්න ඕනද මේ ධර්මදීපය යයි කියා ගන්නා රටේ සාධාරනයක් ඉටුකර ගන්න. මේ උතුමාවියට අසාධාරනයට විරුද්දව සටන් කරන්න ටිකක් හරි හැකියාවක් තියෙන හින්දා හොදයි. එහෙම බැරි අයට කාගේ පිහිටද .ආසන 159 යි.පූර්ණ බලය සහිත තරුන ජනාධිපතියි. කොතනද අවුල. දැන් අපියි කෙදිරිගාන්නෙ. කිව්වෙ නම් අපි අල්ලද්දි කෙදිරිගාන්න එපාය කියලයි.කරන දෙයක් කරන්න මොලේ කචල් වෙන්න කලියෙන්.
අනිවාර්යෙන්
Kalin un karapu nathi nisa ne aayama me complain karanne mewata act ekak gaida kiyala balamu
😂😂😂කවුද මැතිනිය මේ මැක්කා, රටේ ජනතාව දැනගත යුතුම දෙයක්, මේ මැක්කො❤❤❤ඔබ තුමිය කාලයක සිට කරන සටන අත්හැර නෑ, අගය කරන්න ඕන ❤❤❤
ඔබතුමිය ඒ පිළිබඳ පණිවිඩය ලබා දෙනවා මමත් දැක්ක ගේ පෙන්නුවා ඉඩම් පෙන්නුව දැක්ක එතුමියට සාධාරණය ඉස්ට වෙයි මේ රජයේන් හොරුන්ට දුසිතයන්ට හොදින් නීතිය සාධාරණ ලෙස වැඩ කරයි ජයවේවා 👍👍👍👍👍👍👍
වසන්ත සමරසිංහත් අත්අඩංගුවට ගන්න ඕනෙ .අනුන්ගෙ ඉඩමක් හොරෙන් ඔප්පු හදලා උසාවියෙ නඩුවක් තියෙනව.😂😂.මේ කාන්තාවටත් සාදාරනය වෙන්න ඕනෙ
@@podda1851ඔයාලගෙ කට්ටිය හිටපු කාලෙ වසන්තව ගන්න බැරි උනේ ඇයි කියල හොයන්න මුලින්
ඇත්තටම මුලුරටම ගෞරව කලයුතු...දක්ෂ..වීර..අසාධාරණය...හමුවේ අභීතව ජීවිතය
පවා අවදානමේ හෙලාගෙන
නැගී සිටි උදාර කාන්තාවක්...
ඇත්තටම බලය හමුවේ දෙකට
නැවෙන...පිරිමින්ටත් ආදර්ශය
ක්...වහාම අර ගස්බල්ලට නීතිය...ක්‍රියාත්මක කරන්න අනුර...සහෝදරයා නැත්නං මේ
කාන්තාවගේ...දහිරියටත්..නිගාවක්...???
නියමයි සොයුරිය..
❤❤❤❤❤❤❤❤
ඔය අප්‍රසන්නයට එතුමා,මෙතුමා කියන්න එපා..
ඇත්තටම මේ ආන්ඩුවෙනුත් මේවා බලන්නෙ නැතිනම් මහජනයා ලෙස අපිටත් මේවා බලන් ඉන්න බැහැ. මේ සම්බන්දව මහ ජනතාවට එක්වෙන්න ක්‍රමයක් හදාගන්න වෙනවා. නැතිනම් ඇත්තටම මේ දේ හෙට අපිට වෙන්න පුලුවන්.
රජයේ සේවකයින් මෙහෙම තමයි මෙතුමියගේ කථාව සමිපුර්ණ ඇත්ත, දැනට රාජ්‍යය ආයතනවල ඉන්න අය ඔය හොර වැඩ වලට බය නැතිව සහයෝගය දුන්න අය. ඒ නිසා ඒ අය සොයාබලා නිසි දඩුවමි ලබාදෙන්න.
අනිවාර්යයෙන් npp ආණ්ඩුව නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ අනිවාර්යයෙන් ඔබට ජය ජය ජය ජය ජය ජය
පොලිසියත් හොරුන්ට කඩේ ගියා .....😢😢😢😢😢😢😢😢😢
රෙදි නැතුවම
ජනතාවට සාධාරණයක් වේවා!
ඔය ප්‍රසන්න රණතුංගයට උපරිම දඩුවම් දිය යුතුමයි
ඕවට උදපදව්ළාා සියලූම රාජ්‍ය නිලධාරීන් සියලූම රාජ්‍ය නිලධාරීන් ගෙන් වන්දි අය කර ගත යුතුයි ීතිය ක්‍රියාත්මක කළ යුතුයි
ලැජ්ජායි කප්පමා
ජේසු ජීවමානයි. ඔබතුමියට සහනයක් ලැබෙනවාමයි.ආඩම්බරයි ඔබතුමිය ගැන.අනිවාර්යෙන්ම නිතිය ඉදිරියට ගෙන යුතුයි. හොරු හොරු ඇල්ලුවෙ නෑ.අපේ චන්දෙ වටිනාකම පෙන්වමු.
හොරකම් කරනවා බූරුවන් දැනට දඟලන්න දෙන්නම් ඔහොම වෙන්න ඕනෑ නංගී අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ
සාදාරනයක් ඉක්මණින් ලැබ්වා
සියලුම මහජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏❤🌹UK
අපගේ පූර්ණ සහයෝගය ඔවතුමියට👍
ජයම වේවා !
ඔබගේ සටනට ජයග්‍රහණය මාලිමා රජයෙන් ලැබේවා !!!
රනතුංගට බල්ලා කියන්න.ඌට එතුමා කියන්න එපා .සොයුරියට ජය
ඇත්ත වශයෙන්ම,,,☝🏻,, අපිට තේරුම් ගන්න පුලුවන්.,,, ඔය පාදඩ ඇමතියා,,,කරල තියෙන අයතා පවරා ගැනීම් , ගැන,,,☝🏻😠,,! නමුත්,,! පසුගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.,,, ඵ් ගැන කිසිම පියවරක් ගත්තේ නැති බවත්,,,☝🏻 අපිට තේරුම් ගියා,,,☝🏻🤔,,,! ඔවැනි අපරාධ කාරයෙක් තවමත්,,, ඵලියේ ඉන්න එක ගැන,,,, අපිට ලොකු පුදුමයක්,,,☝🏻🤗,,,,,,!
මම මීට කලිනුත් මේ සම්බන්දව ඔබ තුමිය කතා කරනවා මම දැකලා තියෙනවා...ඔබ තුමය රටක ජිවත්ව ඉන්න කාලෙක ලංකාවට ඇවිත් ඔබතුමිය පැමිනිල්ලක් කලා මතකයි... මෙවන් හොර පාලකයෝ රටට හඳුන්වා දීම ගැන ස්තුතියි
ආඩම්බරයි🙏 standing for justice ⚖️
Well done Sister ❤❤❤❤
ජය වේවා..❤
Welcome And Weldone God bless you ❤
දූසිතයන් ඉදිරියේ යකඩ ගැහැනියන් බිහි වන්නෙ සීග්‍ර්‍යෙන් ඔබ තුමියට ජයවේවා
මේව ඇත්ත තව චිත්ත්‍රා පටුමගෙහි ඉඩම් ඔයාට ජය හොරුන් හිරෙ යවන්න
කප්පම් ප්‍රසන්න ලජ්ජායි උබනම් පිස්සෙක්
දැන් කල් දුන්නා ඇති.මේ හොරු ටික ඔක්කොම අල්ලලා හිරේදාලා ,පස්සෙ නඩු දාන්න ඕන.නැත්නම් මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
Apith behelama weda keruwa,, original jvp sahodara sahodariyo nam newei parliament giye, 153k witara npp, anith 5dena nam jvp, original jvp ake aya game innawa,, anura Kumara sahodaraya niwatayek wage kal maranawa kiyana aka dan samajaya purama prasidda wegana yanawa, horu allana aka nam matath dan sure neha,,,
@@kelumwihshwa5894 අනුර නොහිටියානම් මේ ආත්මෙට ජේවීපී එකවත් මාලිමාවවත් බලයට එන්නේ නැහැ. අනුර ගැන විශ්වාසයෙන් බයෙන් බයෙන් 42% චන්ඳය දුන්නේ. මහ මැතිවරණය කලා වැව දෝරේ ගියා වගේ ගියේ අනුර ගැන විශ්වාසය වැඩි වුන නිසා. ජේවීපී එකටවත් මාලිමාවටත් දුන්න චන්ඳයක් නෙමේ මේ. එහෙම නම් තවමත් 10% ට අඩුයි. අනුර සහෝදරයා ඉක්මන් වෙලා අනා ගන්නේ නැහැ. ගෝඨා වැඩ පෙන්නන්න ගිහින් කෙලවගත්තේ.
Cleaning ශ්‍රී ලංකා ක්‍රියාත්මක වේවි.
අපි හැමොම සාදාරණය වෙනුවෙන් හඩ නගමු. ආන්ඩුව වෙනස් උනාට නිලදාරි තවම ඇල් මැරිල..
මෙවැනි අභීත කාන්තාවන් තව
තව...මේ රටේ බහිවේවා කෙතෙක්..අකටයුතු කම් සිද්ධ
උවත්..මුලු ගැන්වී හඩාවැටෙන
කාන්තාවන් මේ..ශේෂ්ට වීර
කාන්තාව...ආදර්ශයට ගන්න
ඇයට චරිත සහතික දීමට අප
නොදනිමු..ඇගේ ක්‍රියාව මහත්
සේ...අගේ කොට සලකමු...!!!
ජයවේවා 🧭🧭🧭🧭
මැයගේ කීම සත්‍යයි.බල්ලා මැරුණම මැක්කෝ මැරෙන්නේ නැත.
ඕකට එතුමා මෙතුමා කියා කතා කරන්න එපා උගේ නම පමනක් කියන්න
සහොදරිය ඔබට මේ කරන් යන දුෂන වංචා ඔබ එඩිතරව සාමාජයට හෙලිදරවි කිරිම ගැන අප ඔබට ස්තුතියි කරමි ඔබට හා රටට මාලිමාවට ජයවේවා
ගැහැනියක් උවත් හොර කාලකණ්ණියෙකුට විරුද්ධව කොන්ද පණ ඇතිව තනියම ගහන ගේම නම් විශිෂ්ඨයි ... Clean sri lanka ආවෙ හොර දූෂිත පාදඩ කාලකණ්ණින්ට දඬුවම් දීමට තමයි .... ඉවසීමෙන් බලා ඉන්න ... මේ ආණ්ඩුව ගැන බොහෝදෙනා හිතාගෙන ඉන්නෙ මේකත් කලින්ව වගේ කියලනම් ඒ අය සැබවින්ම පව් හොඳේ ... ආයෙ මේ බලය හරවන්න ඔය එහෙන් මෙහෙන් කොනිති ගහල බලන්න ට්‍රයි කරන මෝඩ හාල් කෑලි හම්පඩයින්ටනම් ලොවෙත් බැරි බව තේරුම් ගන්න එක කාටත් ඇඟට ගුණවේවි ....
සෑම සතියකම එන්න, යුක්තිය ලැබෙන තෙක් එය කරන්න
Good news Malli budusaranai srilanka ❤❤❤❤❤
ඔබට ජයක්මවේවා කියා අදිටන් කරමි..👍🙏
ගහැනු අපි එක මිටට🎉
❤🎉
හිටපු.මන්ත්‍රීන්.ලංකාවෙ.ඉඩම්.අනිතිකව.අරගත්.එවා.ඔනතරම්
ඔයා කොහෙද හිටියේ . ඔයා දකින්නට ලැබීම සතුටක්
පොලිසියේ පාට් ඔක්කොම අහිංසක මිනිසුන්ට තමයි. කවදද මේ රටේ නිතිය හැම දෙනාටම සාධාරණ වෙන්නේ.
මම මේ සහෝදරියගේ කතාව මීට පෙරත් අහල තියෙනවා. ඇයි මෙහෙම කරන්නෙ. බඩු සහ නඩු ප්‍රසන්නයගෙ වගෙයි පේන්නෙ අදටත්. අයියෝ රටකට ගිය කළක්😢
වැරදි වැඩ කලාට නිටිය ඉස්ටවෙවා
සාදාරනය විය යුතුමයි .
මේ දේවල් වලට පරික්ශනයක් නකොලොත් මාලිමාවෙන් වැඩක් නැහැ කොන්ද කෙලින් තියාගෙන වැඩක් නකොලොත් මාලිමාවෙන් වැඩක් නැහැ මම කෑගල්ලෙ ඇන්ටන් ජයවේවා ඔබ තුමියට
සොබාදහමේ දඩුවම් යොදාවයී කාට කාටත් ...
යකඩ ගැහැණියට ජයවේවා
🎉🎉🎉🎉🎉
ඔබට යුක්තිය ඉටුවේවා.
පසගය.රඡයකාලෙ.කරල.තියෙන්නෙ.ඡනතාවගෙ.දෙපල.කොල්ලකෑම.මනිමැරැමිහොරකම.උදව්කරප.සියලු.දෙනා.නිතිය.ඉදිරිය.ගෙන්න.ඕන.එහෙමකරපු.උන්.මහඡන.බලයෙන්.ආවරඡය.පෙරලන්න.ගෙමිගහණඋන්.උන්.ඔක්කොමල.එකතූවෙලා.රඡයට.මඩ.ගහන.උන්.ඕවට.සංබංද.උන්.උන්දන්නවා.නීතිය.ක්ර්යාත්මක.උනෙත.මහගෙදරයන්න.වෙනවා.කියලා
මුංට විරුද්ධව තියෙන සෑම සාක්ෂි යත්ම ලබා දෙන්න.
අපි හැමෝම ඔබ සමග
ඔබතුමියට ස්තුතිය හ සත්‍ය ජය ගන්නවාමයි. භය වෙන්න එපා , ඕකත් හිරේ යනවාමයි.ජනාධිපතිතුමා විසදයි. අපේ ලිස්ට් එකේ උඩම ඉන්න එකෙක් කප්පම් , මිනීමරු, මංකොල්ලකරු ප්‍රසන්නයා. . තලවතුගොඩ් ඉඩම රජයට ගන්න.
Salute for your bravery ❤❤❤❤
කාන්තාවන්ට සාධාරණය වහාම ඉෂ්ට කරන්න....
ජනතා විශ්වාසය ගොඩනැංවීම කරන්න.
නැතිනමි පහෙන් දොටිට.😂😂😂😂
❤❤❤❤❤ niyamay .rata kapu ewunta edak denna epa souriya.obata sakthiya kebewa
මෙන්න
ඔබ තුමියට සාධාරණය ඉටුවේවා saha ඔබ තුමිය ට ජය වේවා
Well done madam thanks
Kappan prasanna..jarawama kana ekek
ප්‍රසන්නයා කෝමද පන්නිපිටිය (තලවතුගොඩ) වියත්පුර apartment සංකීර්ණයේ (UDA)සුපිරි නිවසක් අයිති කරන් ඉන්නේ කියා සොයාබලන්න... 12:31
ඔබ තුමියට සාදාරනය ඉටුවනු ඇත, අවශ්‍ය නිවැරදි සාක්ෂි ලබාදෙන්න technical problems ඇති නොවෙන්න ..
ඔබතුමියට ජය වේවා!
ඔබ තුමියගේ නිර්භීත කම පිලිබඳ අපේ ගෞරවය පුදකරමු....
පොලිසිය ඔන විදියට වැඩකරන්න දෙන්න මොකටද පාලකයෝ බුදිද
ඖන්ගේ වත් කම සොයා බෙලුවොත් ගම්පහ නගරයම ගන්න පුලුවන් මුදලට.
ඔබට උනු අසාදාරනය අපි කලින් දුටුවා එ වෙලෙ තිබුනෙ උන්ගෙ අන්ඩුවක් ,,,,, මාලිමා ආන්ඩුවක් යටතෙ ඔබ තුමියට යුක්තිය ඉටුවෙනවාමය,,,,
Good luck to you! Thanks for revealing all this.
ඇයට සාධාරණය ය කරන්න ඇය මීට අවුරුදු ගානක ඉදන් සටන් කරන ගැහැනිය යක්
රනිල් ගෙයි මහින්ද ගෙයි සුවච කිකරැ අපරාධ කරැ අපුසන්නයා වහාම ඇතුලට දාන්න මු එලියේ හිටියා හෙදෙටම ඇති
Superb sis
අපි බයවෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමා අපේ රටෙි ඉන්න පටිට හොරැන්ට නැවත
නටන්න ඉඩ දෙන්නේ නැහැ
එතුමාට ටික කාලයක් ඔනි
දැන් සුද්ද කරන්න පටන් අරන්
ඉන්නේ ඔබතුමියට සාදාරනයක් වෙනවාමයි 🙏🙏🙏🙏
බලන් ගියාම මුංටනෙ ලංකාවේ ඔක්කොම ඉඩම්