කොළඹ සහල් වෙළඳුන්ට වැඩ වැරදුණු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • #dudley #npp #anura #jvp #unp #slpp #sjb #sajith #namal #malimawa #slpp #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    හාල් තියාගෙන නෑ කිව්වට වැඩ වරදී
    අනේ සර් නඩු නම් දාන්න එපා සර්
    මට කල්පනාවක් නැති වුණානේ
    ඔයා උසාවියට කියන්න ඕක - අපිට කියන්න එපා
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on TH-cam👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

ความคิดเห็น • 492

  • @SaSs-o1n
    @SaSs-o1n วันที่ผ่านมา +256

    නිදා සිටි පාරිබෝගික සේවාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු අවදි කරවන්නම ඕනෙ කොළඹ විතරක් නෙවෙයි මුලු රටම ආවරණය කරන්න පුලුවන් වෙන්න ඕනෙ නේද.

    • @foryouthfuture9431
      @foryouthfuture9431 23 ชั่วโมงที่ผ่านมา +4

      Well done

    • @ranjithgunarathna7513
      @ranjithgunarathna7513 23 ชั่วโมงที่ผ่านมา +4

      ❤yes

    • @reetanugawela-ud2uj
      @reetanugawela-ud2uj 22 ชั่วโมงที่ผ่านมา

      ඔවුන් ඔක්කොම පගා මරැවො,පසුගය රජයේ පත්විම්නෙ. වැඩිහරියක් කඩා කප්පල් කාරින්. රජයට පාඩුවේකරගන යන්න දෙන්නෙනැ.🤣

    • @karuapp6083
      @karuapp6083 19 ชั่วโมงที่ผ่านมา

      @@SaSs-o1n නියමිත මිලට හාල් දෙන්නැති සහ හාල් නැති කඩ ප්‍රතික්ෂේප කරවන කැම්පේන් එකක් පටන් ගමු! .පාරිබෝකයනුත් නිකං දෙනකං බලං ගන්නැතුව මේ වට උදව් කොරන්න එපායෑ!!!
      ..

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 วันที่ผ่านมา +191

    දැන් රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හැගෙනවා

    • @Lesliefernando-j9t
      @Lesliefernando-j9t วันที่ผ่านมา

      Pathum Udaya
      මුන් මාලිමාවෙ ලොක්කන්ගෙ ගූත් කාල අන්තිමට මුන් අපෙ පුපත් කෑව.

    • @supunwijekoon3780
      @supunwijekoon3780 วันที่ผ่านมา

      Paka thama

    • @Apa-boy-official
      @Apa-boy-official 23 ชั่วโมงที่ผ่านมา

      මෙහෙමත් උබලට හොඳනෑ නේද????​@@Lesliefernando-j9t

    • @lasanthapradeep8381
      @lasanthapradeep8381 23 ชั่วโมงที่ผ่านมา

      Ko anduwa podiminihage vikunana haal tikata dhada lokko hangana vi walata dhada ne indiyan inna lankawe ekekgen ahala balanna haal wala gana mulma gehilla prakoti ganan

    • @V1234gam
      @V1234gam 23 ชั่วโมงที่ผ่านมา +1

      ​@@lasanthapradeep8381 හා...හා...අඬන්න එපා...😂😂

  • @Handlethis-g3d
    @Handlethis-g3d วันที่ผ่านมา +164

    කෙලිම් තීරන ගන්න. මුන් කියන විදියට නටන්න එපා

  • @karuapp6083
    @karuapp6083 23 ชั่วโมงที่ผ่านมา +97

    හාල් විකිණීමට නැති කඩවලින් කිසිවක් ගන්න එපා!!

    • @jayanathcg
      @jayanathcg 20 ชั่วโมงที่ผ่านมา

      Mama company walata weda karala Naya aran laksha 65k Dala concrete yata karala Kade heduwa. Den hitenawa aparade rata yanna tibba e sal li walin . I am going to sell my land and properties to go away. Mamat rice order karanne ne bro

    • @jayanathcg
      @jayanathcg 20 ชั่วโมงที่ผ่านมา +1

      හාල්මෝල් වලින් කරන්නේ කොන්ට්‍රෝල් ප්‍රයිස් එකට හාල් බිල් කරලා තව බිලක් දානවාoutstanding කියලා

    • @AnandaAnanda-f1f
      @AnandaAnanda-f1f 7 ชั่วโมงที่ผ่านมา

      හාල් නැති ක්‍කඩවලින් අනිත් බඩුත් ගන්නැතිව ඉන්න එක හෙදයිතමා

    • @sanjunisansala8635
      @sanjunisansala8635 4 ชั่วโมงที่ผ่านมา

      සමහර ලොකු කඩවලින් වෙනත් බඩුවක නමට බිල් කරනවා

    • @Supu-s4h
      @Supu-s4h 4 ชั่วโมงที่ผ่านมา

      ​@@jayanathcgmokkda e kathawa.methanata eka adala nane😂

  • @banduap
    @banduap วันที่ผ่านมา +103

    ලංකාවේ කඩ කාරයො යන්න වෙනම අපායක් තියෙනවා 😢

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 วันที่ผ่านมา +111

    මුන්ට නඩු දැමිය යුතුමයි!!!

    • @subhashiranathunga3055
      @subhashiranathunga3055 วันที่ผ่านมา

      නඩු ඕන නැහැ

    • @subhashiranathunga3055
      @subhashiranathunga3055 วันที่ผ่านมา +2

      දඩ තමා ගහන්න ඕන, නැත්නම් ලෝයර්ස්ලා හම්බ කරලා මේ මිනිස්සු නැත්තටම නැති වෙනවා

    • @prsadsuranga5869
      @prsadsuranga5869 19 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් නැත්නම් මුන් හැදෙන්නෙ නෑ

    • @Supu-s4h
      @Supu-s4h 4 ชั่วโมงที่ผ่านมา

      ​@@subhashiranathunga3055ow eka hari daduwam labenneth na😅

  • @allfreesounds7503
    @allfreesounds7503 20 ชั่วโมงที่ผ่านมา +48

    ඌ හිතන් ඇති තාම අර පැරණි දූශිත ආන්ඩුව තියෙන්නෙ කිය්ලා 😅😅😂😂😂

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o วันที่ผ่านมา +64

    හාල් මිලයනවා කියනකොට රටේම හාල් නෑ😂මාරහිගයක් මිලගියටපස්සේ හැමතැනම හාල්😂මුන්ගේ අම්මටසිරිවෙන්න දඩගහන්න ඕන.

  • @Surangika123-o4r
    @Surangika123-o4r วันที่ผ่านมา +54

    අසාධාරණයට එරෙහිව වැඩ කරන්න තමයි මාලිමාව ආවෙ..ජය වේවා...මාලිමාව ට ජය

  • @boxplots5024
    @boxplots5024 วันที่ผ่านมา +51

    ඇත්තටම අපේ කට්ටිය තමයි මේ බලු වැඩේ කරන්නේ යාපනය කිලිනොච්චිය පැත්තට යද්දී බදු හංගන්නේ නෑ, මිලත් සාදාරනයි, ඇත්තටම කෑම එකක් ගත්තත් ගෙවන ගානට තනියම කන්න බැරි තරමේ posion එකත් තියනවා. හරිම විදියට බිස්නස් කරන්න දන්නවා ඒ පැතිවල

    • @jayanathcg
      @jayanathcg 20 ชั่วโมงที่ผ่านมา

      @@boxplots5024 yapanaya kalmunai. Walata bottu walin India Wala Badu wenawa

  • @KrishanthaKamara
    @KrishanthaKamara วันที่ผ่านมา +31

    😮හොඳවැඩේ ඕකුන්ට මෙච්චර කාලයක් අහිංසක මිනිස්සු හාරාගෙන කාල කාල තවත් කෙලින්න හංගගෙන ඉදල දැන් කෙල උනහම දැන් කෙදිරි ගානව අඬනව වදිනවා මෙච්චර කාලයක්. නිදාගෙන හිටපු පාරිභෝගික අධිකාරිය ඇහැරැන වෙලේ අපි ඇහැරැනා කියල පේන්නත් එක්ක දෙන්න නිසිදඩුවම

  • @samanthajayasinhe
    @samanthajayasinhe วันที่ผ่านมา +81

    අනේ පව් මුන්ට කිසිම චාන්ස් එකක් දෙන්න එපා

  • @DushanthaThilak
    @DushanthaThilak 23 ชั่วโมงที่ผ่านมา +48

    කොලඹ විතරක් නෙවෙයි ගමටත් ඇවිත් බලන්න

  • @xr6hx1h
    @xr6hx1h 22 ชั่วโมงที่ผ่านมา +20

    හොරැන්ට හිස නමන්න එපා දඩුවම් දියයුතුමයි ඔබතුමාලට ඉස්තුතියි මෙවන් වැඩ පිලිවලට

  • @nalakawijerathne281
    @nalakawijerathne281 15 ชั่วโมงที่ผ่านมา +23

    අපිත් ඉන්නෙ පිට රට ..මිල දර්ශනයක් අනිවාර්යයෙන් තිබිය යුතුමයි.🇱🇰🇱🇰 දිගටම කරමු ලස්සන රටක් සදමු

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k วันที่ผ่านมา +69

    දඩ ගහන්නම ඕනි තියාගෙන නෑ කියනවට

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 วันที่ผ่านมา

      Rs 1000 යි නේ දඩය.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 22 ชั่วโมงที่ผ่านมา

      ​@@prabhathniwedaka4797 10000 ඉඳන් 500000

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w วันที่ผ่านมา +33

    වියයුතුම දෙයක්.හැමදා අවදියෙන් ඉන්න.

  • @crishanpubudu997
    @crishanpubudu997 20 ชั่วโมงที่ผ่านมา +20

    බිත්තර වලට ගහපු දඩය පියවගන්න වෙන්නැති හල් තියාගෙන ඉන්න ඇත්තෙ වැඩි මිලට විකුනන්න

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera วันที่ผ่านมา +26

    එක්කනෙක්ට පනිශ්මන් දෙන්නම ඕන.එතකොට.අනිත් උන් ලස්සනට හැදෙනව.මාලිමාවට ජය වේවා ❤

  • @JayawthiManike
    @JayawthiManike 23 ชั่วโมงที่ผ่านมา +14

    හීතුගනන්වලට බඩු දෙන කඩ ඕනතරම් මේ රටේ තියනවා අද ඉයෙක නෙවි මේ අයට කිසිම සමාවක් දෙන්න එපා 👍

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj วันที่ผ่านมา +39

    කලු කඩ මුදලාලිලා තමා මේරටෙි බඩු මිල වැඩිකරකර රජය අපහසු තාවයට පත් කරන්නෙ. ඒ වගේම මහ ජනතාවත්.❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 22 ชั่วโมงที่ผ่านมา

      අපේ රටේ නීතියක් na
      මම ඉන්න රටේ beach එක ගාව shop එකක් තිබ්බා
      ඒක අනවසර ඉදිකිරීම් කියලා
      Media .... police ... lawyer kenak ආව කඩේ gawalan ගියා
      අපේ රටේ nam කෑගහන් .. බිම පෙරළි la පාර block කරනවා
      නේපාල 4 wada kala
      A මිනිස්සු ටත් රස්සාව නැති una
      අයිතිය කාරයා සද්දයක් නැතුව බලන් හිටිය

  • @motivefactoryy
    @motivefactoryy 20 ชั่วโมงที่ผ่านมา +13

    පරයා හාල් හන්ගලා අසාධාරන වැඩ කරන්න එපාලු 😅

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ วันที่ผ่านมา +45

    දැන්.සැපද.කඩ.කාරයින්ට.ඔිික.මුලින්ම.කරානමිි.ඔහොම.වෙන්නෑ.මුළුරටෙිම .ඔිික.කරන්න.ඔිින .

    • @boxplots5024
      @boxplots5024 วันที่ผ่านมา

      අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා ඌ ලග හාල් තියනවා ඕන තරම් මම හිතන්නේ කෝටි 10ක විතර බඩු ඇති

  • @lourdesthankyoubasnayake6536
    @lourdesthankyoubasnayake6536 วันที่ผ่านมา +39

    හෝල් සේල් කියලා රටේ හාල් නෑ නෑ කියද්දී ඔයා තොග ගහගෙන හංගලා ගබඩාවල ඔයාලට දඩ ගහන්න ඔනා

  • @sampathbandara8403
    @sampathbandara8403 5 ชั่วโมงที่ผ่านมา +2

    හැමෝම මේකට සහයෝගය දීපල්ලා, හාල් වැඩිකරල දුන්න ගමන් කෙලවපල්ලා... කෝල් එකක් දීල කඩෙයි නමයි කියපල්ලා

  • @rangapradeep4035
    @rangapradeep4035 วันที่ผ่านมา +34

    ලංකාවේ බහුතරයක් කඩ කරන අය හොරු තමයි. ලංකාව පුරාම මෙවැනි වැටලීම් කරනවනම්d ජනතාවට සහනයක් වෙනවා.සමහර කඩ කාරයෝ බඩු වල මිල ඇහුවට කියන්නෙත්නෑ.මිල ප්‍රදර්ශනය කරන්නෙත් නෑ.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 วันที่ผ่านมา +1

      😁😁😁😁 මොලයක් නැ

    • @boxplots5024
      @boxplots5024 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ ඒකනේ අපේ උන්ගේ දියුණුවක් නැත්තේ ඒකට බලන්නකෝ යාපනය කිලිනොච්චියේ බඩු මිල මෙහෙත් එක්ක බලද්දී මාරම සාදාරණයි. කිසිම හිගයකුත් නෑ...

  • @shanikakumari518
    @shanikakumari518 22 ชั่วโมงที่ผ่านมา +6

    බිත්තර දඩෙ ගෙවලා ආවෙ ඊයෙලු😂😂 මූ නං හොද කලු කඩ කාරයෙක්ද කොහෙද😂

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 วันที่ผ่านมา +23

    හොද වැඩෙ

  • @wimalwkwasala928
    @wimalwkwasala928 21 ชั่วโมงที่ผ่านมา +6

    ඔහොම වෙන්නෙ කලින් හරියට නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා. ටිකක් දිගට කර ගන යන්න හරි යනවා. තොග ගත් බිල් අනිවාර්‍යෙන් තියගන්න ඔන්. තොග වෙලෙන්දොත් අනිවාර්‍යෙන් බිල් නිකුත් කල යුතුයි. ඒවත් පරීක්ෂණ කලයුතුයි. සිල්ලර වෙලෙන්දො නැත්නම් පව්.

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 23 ชั่วโมงที่ผ่านมา +8

    හොද වැඩෙි දිගින් දිගටම ඔහොම කෙරුවාම මාෆියා කාරයෝ රටෙි නැතිව යනවා කවුරුත් මහජනයා වැඩි මිලට බඩු ගන්ඩ එපා කොතනකදිවත්

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 วันที่ผ่านมา +21

    මිලදර්ශන නැති කඩවලටත් දඩ දඩ ගහන්න

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 วันที่ผ่านมา +13

    ඔකෙන් තමා හාල් හිග වෙන්නෙ .. සිල්ලර විකුණන්නෙ නැති උනා හුකැස් තමා ... සතුටුයි ඇ ඔහොම යං

  • @subhashiranathunga3055
    @subhashiranathunga3055 วันที่ผ่านมา +12

    මරු නියමයි

  • @ChinthakaGunawardana-s4s
    @ChinthakaGunawardana-s4s 19 ชั่วโมงที่ผ่านมา +2

    දැන් තමා කොන්දක් තියෙන ආන්ඩුවක් ඉන්නෙ නියමයි ජනාධිපති තුමා ඇතුලු සියලු දෙනාට ස්තුති 🙏🙏🙏

  • @dineshleemakurukulasuraiya6491
    @dineshleemakurukulasuraiya6491 13 ชั่วโมงที่ผ่านมา +2

    Negombo පැත්තට එන්නැද්ද කඩ සාප්පු චෙක් කරන්න උන්ට එතුමත් ඒ පාලන මිලට වැඩියෙන් බඩු විකුණනවා කරුණාකරලා මේ පැත්තටත් අවධානය යොමු කරන්න ස්තූතියි

  • @sajahansadique6085
    @sajahansadique6085 18 ชั่วโมงที่ผ่านมา +3

    මෙවැනි සිද්දීන් රටේ සෑම ප්‍රදේශවලම සිදුවනවා. රටේ හැම ප්‍රදේශයේම මෙවැනි පරීක්ෂණ සිදුකිරීම අවශ්‍යයි. එසේ නොමැතිනම් මෙයින් එක් කොට්ඨාසයකට වන්නේ අසාධාරණයයි. තාම ගිනි ගණන්වලට විකිණීම සිදුවනවා.

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 18 ชั่วโมงที่ผ่านมา +2

    මුන් බල්ලෝ...තනිකර පාරිභෝගිකයන් ගසා කනවා..හොඳ වැඩේ නියමයි..අනිවාර්යයෙන්ම දිගටම මේ කර්‍ය්ය හරියාකාරව කරල පාරිභෝගිකයන්ව ආරක්ශා කරල දෙන්න මේ වගේ කූඨ ජාවාරමුන්ගෙන්...👍🙏

  • @nadiadaniel9967
    @nadiadaniel9967 16 ชั่วโมงที่ผ่านมา +3

    Great work. Really proud of Malimawa. Thank God Sri Lanka is shaping up nicely❤🎉

  • @duwaama1722
    @duwaama1722 23 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම නඩු දාන්න ඕන.රට පුරා විමර්ශන කරන්න ඕන

  • @WAKSS-f6t
    @WAKSS-f6t 19 ชั่วโมงที่ผ่านมา +6

    මේක තමා විය යුත්ත ❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 วันที่ผ่านมา +11

    ලොකු කුඩා සෑම නගරයකම පාරිභෝගික අධිකාරියේ කාර්යාලක් දාන්න එදිනෙදා භාණ්ඩ මිල දර්ශනය එම කාර්‍යාලයේ ප්‍රදර්ශනය කරන්න..භාණ්ඩ සඳහා බිල්පත් අනිවාර්‍ය කරන්න .වැඩිමිලට විකිණීම් පාරිභෝජනයට නුසුදුසු වෙළඳ ද්‍රව්‍ය විකිණීම..හොරට බඩු කිරිම්...ආදී පැමිනිලි භාරගෙන ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න.වෙළඳ ගසාකෑම් නවත්වන්න...(හැබැයි පගා ගන්න උන් ඒ කාර්‍යාල වලට පත් කරන්න එපා)

  • @jennysaro8960
    @jennysaro8960 17 ชั่วโมงที่ผ่านมา +2

    හොදම වැඩසටහන් පටන් අරන් පාලන මිල ගැසට් කරාට වැඩක් නැහැ මිළ දර්ශනය අනිවාර්ය කල යුතුයි. ජනතාවටත් වගකීමක් තියනව වැඩි මිලකට අලෙවි කරන අය ගැන දැනුම් දෙන්න.

  • @Kosala-zt4lc
    @Kosala-zt4lc วันที่ผ่านมา +6

    නියම නිළධාරියෙක් ❤

  • @subhashiranathunga3055
    @subhashiranathunga3055 วันที่ผ่านมา +8

    බිත්තර වලට 80000ක් ගෙවලා තියෙන්නේ වැඩි මිල ට වික්ක නිසා නෙ

  • @dathulive3052
    @dathulive3052 วันที่ผ่านมา +9

    80,000ක් බිත්තර වලට ගෙවලා ආව කියන්නේ දඩද? ඒ කියන්නේ පුරුද්දට කරන එකක්.

    • @chameladilu780
      @chameladilu780 วันที่ผ่านมา

      ඔවු බිත්තර වැඩි ගානට විකුනලා

  • @subhashiranathunga3055
    @subhashiranathunga3055 วันที่ผ่านมา +7

    මිනිස්සු හරි විදිහට හැදෙනකම්ම දඩ ගහන්න ඕන

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 22 ชั่วโมงที่ผ่านมา +2

    Sir කඩ 10 කට
    ලක්ෂ 5 ගහන්න
    ඒවා media එක ta දෙන්න
    අනික් un පාලන මිලට දෙනවා

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o วันที่ผ่านมา +9

    කඩවල බඩුවල මිල මුදලාලිට ඕන ඕන විදියට සමහර කඩවල.😅

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 21 ชั่วโมงที่ผ่านมา +2

    ත්‍රිවිධ හමුදාවට , පොලීසියට , PHI මහත්තුරු න්ට මෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ටත් නිල ඇඳුමක් හදුන්වා දිය යුතුයි .මොකද නිලඈදුමේ ගෞරවයක් , නීතිය ක් විද්‍යමාන වන නිසා .

  • @NisansalaNisansala-w9i
    @NisansalaNisansala-w9i 23 ชั่วโมงที่ผ่านมา +7

    මුලු රටටම මේ විදියට කරන්න .ගම්පොල පැත්තෙන් මේ ව්දිහයි කඩවල

    • @MFaz-r5o
      @MFaz-r5o 9 ชั่วโมงที่ผ่านมา

      Ape gama..

  • @dilankrishantha2566
    @dilankrishantha2566 23 ชั่วโมงที่ผ่านมา +7

    එහෙනම් නොඋකා හාල් හංගන් හිටපු එකටත් ලක්ෂයක් ගෙවපන්

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe วันที่ผ่านมา +7

    ඕකුන්ට දැඩි දඩුවන් දියයුතුයි

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 วันที่ผ่านมา +6

    මේ නිලධාරියා කියන කතා සම්පූර්ණ ඉස්සර කඩ වල වල හාල් වලින් ලාබ ගථෙම නෑ

  • @Fathima-hq3nm7sn6y
    @Fathima-hq3nm7sn6y 18 ชั่วโมงที่ผ่านมา +2

    Amezing ❤❤❤❤❤👍👍👍👍💯💯💯💯...

  • @FsRs-ut2cw
    @FsRs-ut2cw 23 ชั่วโมงที่ผ่านมา +4

    ඕක තමයි මෝල් කරීන්ට නඩු නෑ පොඩ් මිනිහා ඉවරයි කඩ වහන්න වෙන්නේ

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 20 ชั่วโมงที่ผ่านมา +2

    හැමතැනම වෙළෙඳ මාපියාවක් තියෙන්නේ. අහිංසක ජනතාව සූරාගෙන කනව හැම වෙලේන්දම. මුන් හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්නම ඩ්න

  • @charithbandara3260
    @charithbandara3260 วันที่ผ่านมา +5

    තිගෙන නෑ කියලා හාල් ටිකට කෙලෝගන්නවා

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 21 ชั่วโมงที่ผ่านมา +2

    මට පොඩ්ඩක් කල්පනාව නැති වුනාලු 😂😂. කෝ හන්දුන්කූරක්වත් ගහලා නෑනෙ 😂

  • @Ruwanan
    @Ruwanan 15 ชั่วโมงที่ผ่านมา +2

    Super 😂😂

  • @Chandraalnkara
    @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา +4

    හොද.වැඩෙී

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w วันที่ผ่านมา +13

    වෙලෙන්ද හොරු

  • @rumeshlanka4563
    @rumeshlanka4563 23 ชั่วโมงที่ผ่านมา +3

    සතුටුයි ආයෙත් හංගන්නේ නෑ නේ

  • @ChannakaWanigasuriya
    @ChannakaWanigasuriya 6 ชั่วโมงที่ผ่านมา +1

    Retail දෙන කඩ වල තාම එලිපිටම වැඩි ගනන් වලට විකුනනවා..පාරිභෝගික එකට call කලාම recording එකක් තියන්න කියනවා..no feed back...

  • @rasikapriyadarshana5655
    @rasikapriyadarshana5655 5 ชั่วโมงที่ผ่านมา

    දිගටම වැටලීම් කරන්න ඕන.කඩකාරයෝ බඩු විකුණන ගණන් වලට ඒ අය බඩු අරගෙන පාවිච්චි කරනවා නම් ඒ අයට තේරෙයි මිනිස්සු කොච්චර අසරණ වෙනවාද කියලා

  • @maheshchathuranga59
    @maheshchathuranga59 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2010 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, කලු කඩ නිර්මාණය වෙන එක,හරියට 2021දි doller එක හිර කරන් ඉදලා උණ දෙ වගේ, සහ එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතරමැදි කන්නය, ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන .එ වගෙම කෘෂි උපකරණ වළ tax අයින් කරලා මිල අඩු කරන්න ඔන, උදාහරණයක් විදියට (සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන). Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 130000/= වගෙ අඩු කිරිමට පුලුවන්. එ වගෙම දැනට වී බුසලකට එන අස්වැන්න වැඩි කරන බීජ හඳුන්වා දෙන්න ඔන ටික කාලයක් යයි එත් දැන්ම පටන් ගන්න ඔන,රජය පුලුවන් තරම් මෙ business එකට මැදිහත් නොවි ඉන්න ඔන,රජය ගොවිතැන සඳහා දරන වියදම් පුද්ගලික සහල් ව්‍යාපරිකයිගෙන් tax මගින් අයකර ගන්න ඔන,දැනට ගෙවන tax එකට තව 3% වගෙ tax එකක් එකතු කරන්න, වී නිශ්පාදන වැඩි විමත් එක්ක ග්‍රාමීය දුප්පත් භාවයත් යම් දුරට අඩු කිරිමට පුලුවන් වෙයි.. අනික සැම මස 4 ට පරක් වී වෙලද පොළට එද්දි වී සඟවා තබා ගැනිමත් නිශ්පල ක්‍රියාවක් වෙනවා,, අන්න එදාට පුලුවන් වෙයි ගුනාත්මක ,සාධාරණ මිලට පාරිභෝගිකයාට සහල් මිලදි ගන්න.. තව වී ගොවිතැන digital කරණය කරන්න ඔන, පුලුවන් app එකක් හඳුන්වා දෙන්න ලංකාවෙ වී වගා කරන සියලුම කුබුරැ වල දත්ත ගොවියටම පුලුවන් app එකට update දෙන්න, එතකොට පුලුවන් ඔනම කෙනෙක්ට මෙ කන්නයේ කොච්චර වගා කරලද, මොනවද වගා කරලා තියෙන්නේ, කොච්චර අස්වැන්නක් එනවද, කොච්චර වෙළඳපොළට විකුන්නද, ඔනම විස්තරයක් බලා ගන්න,,,

  • @rumeshmadusanka1901
    @rumeshmadusanka1901 20 ชั่วโมงที่ผ่านมา +1

    කඩකාරයෝ හිතන් ඉන්න ඇති ගොටගේ ආණ්ඩුව තියෙන්නේ කියලා😂😂. යකෝ මේ අනුරගේ ආණ්ඩුව ❤❤❤. තොපිට නඩු දාන්නම ඕනේ 👍👍👍

  • @bandaranayake441
    @bandaranayake441 4 ชั่วโมงที่ผ่านมา +1

    කලින් ආණ්ඩු වගේ‌පගා ගන්න එපා.රට හදන්න උදවි වෙන්න..මෙවුන් උසාවි ගෙනියන්න්

  • @NilanprasadP
    @NilanprasadP 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම විරිත්තගෙන දෙකට නැමෙන උන් දාලා හරියන්නෑ මේවට. අනිත් එක සෑම වෙළෙන්දෙක් ම මේ නීති රීති පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කළ යුතුයි. සමහර අය නීති රීති ගැන දැනුවත්භාවයක් නෑ. පාරිභෝගික සේවා අධිකාරිය කරන්න ඕනේ මුදලාලිලාට නීති පැහැදිලි කර දෙන එක නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන එක. මේ සියල්ලම අප්ඩේට් වෙන්න ඕනි ඉතා ඉක්මනින්.

  • @discoveryr9297
    @discoveryr9297 17 ชั่วโมงที่ผ่านมา +1

    මුන් තමයි සෙරම බලු වැඩ කරන්නේ උසාව්ම දාන්න ඕනේ එතකොට තමයි හැදෙන්නේ

  • @bgshelton1070
    @bgshelton1070 19 ชั่วโมงที่ผ่านมา +2

    මුගේ තාත්තා ගේ ඉදලා පුරුදු වෙලා තියෙන්නෙ හොරකම ඉතින් කොහොමද මේක එක සැරේටම වෙනස් කරන්නෙ

  • @hasindudilshan6101
    @hasindudilshan6101 21 ชั่วโมงที่ผ่านมา +1

    චූටි කඩයක් අල්ලන් දාන සෙල්ලම😂 මහ මෝල් වලට ගියම හාල් හදන හැටි අහනවා 😂 හැම තැනම ඕක තමා

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 23 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි 😂😂😂

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 21 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි හොද පාඩම්

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 7 ชั่วโมงที่ผ่านมา +1

    මට නම් ඕනේ මොකුත් නෙමෙයි පිටරටින් හාල් ගෙනල්ලා හරි ඔය හාල් ටික දෙන්න බෑ කියපු මෝල්කාරයන්ගේ ඔක්කොම පුස්කාලා කුණු ගොඩට දාන්න වැඩේ සිද්ධ වෙන්න ඕනේ

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 10 ชั่วโมงที่ผ่านมา

    නීතිය ක්‍රියාත්මක නොකර මේ රට හදනවා බොරු..හැබැයි නීතිය සැමටම එක වගේ ක්‍රියාත්මක වෙන්න ඕනෙ ..හාල් මෝල් හිමියන් පිලිබඳවත් විමසිල්ලෙන් ඉන්න ඕනෙ ..👍

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 วันที่ผ่านมา +1

    Dannam mage ratata anagathayak tiyenawa kiyala danenawa🙏🙏🙏❤❤❤

  • @chandimalayoni4080
    @chandimalayoni4080 วันที่ผ่านมา +4

    HORU NAM LANKAWA THAMA

  • @thejawanthiepa8766
    @thejawanthiepa8766 21 ชั่วโมงที่ผ่านมา +1

    Well Done job

  • @forexfuel6188
    @forexfuel6188 22 ชั่วโมงที่ผ่านมา +1

    සිල්ලර කඩේක හාල් විතරක් තොග විදිහට හාල් විකුණන්න පටන් අරන් කියහන්කො.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 20 ชั่วโมงที่ผ่านมา

    බොහොම් හොදය්.........පොඩි වැරදි කියලා සමාව නම් දෙන්න එපා. යවන්න උසාවි...
    සමාවක් දෙන්න එපා...

  • @DMPSOUND
    @DMPSOUND 23 ชั่วโมงที่ผ่านมา +2

    වෙළෙඳම් කරන පාහරයෝ තමයි රට විනාශ කරන්නේ උන්ට රටේ මිනිසුන්ට හෙන ගැහුවත් ගානක් නැහැ

  • @amig4732
    @amig4732 7 ชั่วโมงที่ผ่านมา

    නියමයි නිලධාරී මහතුන්. අවංකව සේවය කරන්න.

  • @IndikaDesilva-h9p
    @IndikaDesilva-h9p 9 ชั่วโมงที่ผ่านมา

    ⁣හාල් මෝල් කාරයෝ අල්ලලා උසාවි දැම්මනම් නේද හරි පොඩි වුන්ට කලින්

  • @kaleelrahman8121
    @kaleelrahman8121 วันที่ผ่านมา +1

    මහත්තයෝ හෝටල් වලටත් මේ වැඩසටහන ම ක්‍රියාත්මක කරාම තමයි වැදගත්ම

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 21 ชั่วโมงที่ผ่านมา

    නිිතිය අකුරට .....මුන්ට කිරි පොවන්න එපා😂😂😂😂

  • @chamildiss
    @chamildiss 6 ชั่วโมงที่ผ่านมา

    පට්ට ආණ්ඩුව ❤❤❤

  • @osadaabeyrathna6053
    @osadaabeyrathna6053 11 ชั่วโมงที่ผ่านมา

    බිත්තර වැඩි මිලට විකුණලත් 80000ක් දඩ කාලා... ලැජ්ජනැතුව ඒකත් කියනව.... 😂

  • @sithrachennai161
    @sithrachennai161 วันที่ผ่านมา +2

    නියමයි......rata purama me වගේම හොයන්න නීතිය අසරණ ජනතාව apw බඩු සඟවා ආණ්ඩුවේ වරදක් na...me kaada karoyoo හොරා kanna.....

  • @mohansilva2597
    @mohansilva2597 ชั่วโมงที่ผ่านมา

    පොදු අංකයක් ප්‍රසිද්ධ කරන්න අපිට වැරැද්ද දුටු තැන රපෝර්තු කරන්න පුළුවං විදියට

  • @IndukaKarunarathne
    @IndukaKarunarathne 19 ชั่วโมงที่ผ่านมา

    මුදල්ලාලි කියන්න කලින් වටලන්න ගිය නිලදාරියා ප්‍රස්නය අහලා පිලිතුරත් දෙනවා.😅😅😅

  • @jayanthijaya1136
    @jayanthijaya1136 วันที่ผ่านมา

    ලංකාවේ සදාකාලිකව පාරිභෝගික අධිකාරියේ පාලනය යටතේ තියන්න ඕන,නැත්නම් හිතු හිතු මිලට බඩු විකුණන එක තමයි කඩ මුදලාලිලා කරන්නේ

  • @JanakaKumara-xe7xc
    @JanakaKumara-xe7xc 25 นาทีที่ผ่านมา

    සුපිරි

  • @Heshu-frodaction
    @Heshu-frodaction 14 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවය හරියට කරන්න.ලංකාව ගොඩගන්න පුලුවන්❤

  • @chathu-w6r
    @chathu-w6r 23 ชั่วโมงที่ผ่านมา

    😂චන්දෙ දුන්න මුදලාලිට😂 කිචි වගේ ඇති..... චිකි චිකි බොම් බොම් චිකි චිකි බොම් බොම් බොම් බොම් බොම්😂🎉🎉🎉❤

  • @digitalmarketing217
    @digitalmarketing217 วันที่ผ่านมา +2

    අනේ මහත්තයා උබ නික්ං බයිලා ගහන්ට එපා සිමෙන්ති මිටියෙ ලාබෙ 5/= කියන්න දන්නවා වගේ පාන්ගෙඩියේ බර කීයද කියපන්කො බලන්ට
    .

  • @anusuros
    @anusuros 20 ชั่วโมงที่ผ่านมา

    පාරෙ නිදා ගත්තත් දඩ ගහන්න ගහල මුන් කෙලින් කරන්න. යකො ඡනතාවගෙ දුක බලපන් ප්‍රදාන ආහාරය බත. ඒ මිනිසුන්ට බත් දවස් දෙකක් නැතිවුනොත් ඇගට පන නැ.😢මුන් ඡනතාවගෙ ඡිවිත එක්ක සෙල්ලමි කරන්නෙ.කොචිචර සල්ලි තියන එවුන් වුනත් පිට රට ගිහින් බත් කඩයක් හොයන් පිස්සු බල්ලො වගෙ හොයනවා. එකයි අපෙ රටෙ ඡනතාවගෙ හැගිමි

  • @bandaranayake441
    @bandaranayake441 4 ชั่วโมงที่ผ่านมา

    හලාවතට ආණමඩුවටත් එන්න..මෙහෙත් ජාවාරම ජයටම යනවා

  • @LalRohana-y4p
    @LalRohana-y4p วันที่ผ่านมา +10

    දැංනම් පාරිභෝගික සේවාව අවදි වෙලා වගෙ.හොදට හොලවලා වගෙ අනුර ජනාධිපතිවරයා

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 วันที่ผ่านมา

      ඒත් මුන් පගා ගන්නවද දන්නෙ නැහැ..😂😂

  • @rangaranga2547
    @rangaranga2547 23 ชั่วโมงที่ผ่านมา

    කලින් කිසියේම රජයකින් මේ වගේ දේවල් උනන්දු වෙන් කලේ නැහැ සීයට සීයක්ම උන් ගැන උන් හිතුවේ

  • @victornimalfernando8061
    @victornimalfernando8061 8 ชั่วโมงที่ผ่านมา

    රට හදන්න නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. නැතිනම් ජනපති ගේ කොන්දක් නෑ ,කලින් රජය වගේ තමයි කියා සිතනවා. වෙනසක් නැතිනම් වැඩක් නෑ.