The miller's take bank loans and spend for election campaign. The Prez meet the miller's stamp the table and increase the retail price to Rs. 230. Whom is he fooling.
Rathu kakulu samba ..thambabapu hal rathu ..280. Ta mama gaththe..polen .malabe..harima asadaranai...milak gahalawath na..ahuwama baninawa...mara minissu...sillara kadakarana aya thamai poleth inne..ewath chek karanna janadipathi thumani...
This was a commendable display of leadership by the president. It is truly impressive how he directly confronts these individuals, looking them in the eye and systematically dismantling their illogical (crafty) arguments with reason and facts. Well done, Mr. President. Let this serve as a valuable lesson for all future leaders. To past presidents, take note: this is how it should be done.
Whole sale price should remain 219 as it is. 230 retail.... so credit card, Bag cost it also covered to the retailer. However i like the direct talk. Nice AKD. Respect you.
❤❤❤supiri edithara nayakayek obathuma. API auruduganak trai Kara obathumawa janadipathi karanna. Dan ape sihinaya Saba Una. ratath hadala minissuth patta gahala hadanna. jayawewa NPP❤❤❤❤❤
Well Done Janathipathi Thuma Samahara Hal Mallen K G 25 keyala Gahala Theyanawa , Namuth K G 25 Ney KG 23 , 23.5 wagethama Theyanne. Maygena Kadeta Gehen Mudalaleta Kewwa. Mekath Tekak Hoyabalanna ,
හරිම පැහැදිලිව කතා කරන හැටි බලන් ඉන්න ආසයි ජනපතිතුමනි..ඔබට ජය
action ok pulithu ko. kohida oba dun utthara. ennada l kallin
epa una hema hutthawama podi apiwam
podi apiwama marsgena kapalla
කතාව අහගෙන හිටපන් කන්ඩ හම්බෙය් එතකොට 😂😂😂
Hal 1 kg akak rupiyal 300
සියලුම වී රජයෙන් මිලදී ගන්නවා නම් මේ ජාවාරම් කාරයන්ට හොදා පාඩමක් දෙන්න හැකියි තෙරුවම් සරනයි 🙏
The miller's take bank loans and spend for election campaign.
The Prez meet the miller's stamp the table and increase the retail price to Rs. 230.
Whom is he fooling.
Goqiyo weddi milata mol karayant wikunanna ida tiyenawa.,,
මෙදාපාර කන්නෙන් කිසිම මෝල් කාරයෙකුට වී දෙන්න එපා...සේරම රජයට ලබා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා ...
ගොවියො ඔක්කොම හාාාා කිව්වා 😅
රුපියල් 200 හල් දෙන්න පුලුවන්
පල යකෝ යන්න මොල් කාරයෝ වී ටික ගන්න හින්ද තමයි ගොවියට මිලක් තියෙන්නෙ රජයෙන් තුට්ටු දෙකට ගත්තහම ගොවියට ලබ්බද හම්බ වෙන්නෙ
@@tivankawickramaratne9905 උබ ටිපර් නොවි හිටහන්
😂😂😂.. මෝල් කාරයෝ රුපියලක් වැඩියෙන් දෙනවා කිව්වොත් වී ඇටයක් රජයට හම්බ වෙන්නේ නෑ.. නිකං විකට කතා නොකියා හිටපං ලපයා වගේ..😂😂
ජනතාව වෙනුවෙන් කතාකරන ඔබතුමා වැනි නායකයෙකු අපේ රටට වාසනාවක්❤❤❤❤❤
නියමයි ජනාධිපති තුමා ජයෙන් ජය අපේ රජයට.තවත් අවුරුදු විසිපහක් රජය පවත්වාගෙන යන්න බලය ශක්තිය ලැබේවා.
කෙටි කාලෙකින් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා
😂
ජනපතිගේ කතාවිලාසය හරිම ගාමිබිරයි හරිම ලස්සනයි
අනෙ ඔ හාල් වලට කෙල වුනා අද හෙන රවුමක් ගියා හාල් හොයන්න ....
ලස්සන් කාපන් කයිය
ඔව් ඒකනෙ බම් අපි රැවටුනේ
අනුර කුමාර ජනාධිපති තුමනි ඔබෙ වැඩ පිලිවෙල ගැන සතුටුයි මොල් හිමියනි ජනතාව ගෙ මුදල් හොරා කැවා ඇති දැන් වත් සාදාරනව ජිවත් වෙනිල්ලා නැතිනම් සුදු ඇන්දාට වැඩක් නැහැ මුලු ජනතාවටම නය කාරයො වෙනවාමයි ඔබ තුමාලාගෙ හොර වැඩ දන්නෙ ට්ක පිරිසක් පමනි නෙද තෙරුවන් සරනයි ,,,,,,,,,,,? දෙව් පිහිටයි ,,,,,,,,,,,,,
KO ban Dan Hal tiyanawada.ape pattenam na
සිල්ලර කඩවල හාල් මිල තවමත් 260/270 යි මෙිවා වෙනස් කිරිමට පියවර ගන්න.
හාා කිව්වා
මං නම් ඊයේ සම්බා හාල් තමයි 260ට ගත්තේ . 220 රතු හාල්
Rathu kakulu samba ..thambabapu hal rathu ..280. Ta mama gaththe..polen .malabe..harima asadaranai...milak gahalawath na..ahuwama baninawa...mara minissu...sillara kadakarana aya thamai poleth inne..ewath chek karanna janadipathi thumani...
Very good අනුර කුමාර දිසානායක සහෝදරයා Jesus Christ bless you brother
Amen
මෙචර අමාරුවෙන් නම් මේවියාපාර කරගෙන යන්නේ.හෙලිකොප්ටර් ගත්තේ කොහොමද.
නයට ලු
තෙරුවන් සරණයි
Thank you Sir.
Niyamai....
ජනාධිපති thumani obata budusaranai
නායකත්වයක තිබිය යුතු උසස් ගුණාංග අපි ඔබ තුලින් දකිනවා. අපි ඒ ගුණය අගය කරනවා .ආඩම්බරයි හරිම ආඩම්බරයි. ඔබ වගේ කෙනෙක් රටට ලැබීම රටේ වාසනාව. තෙරුවන් සරණයි ඔබට.
නියමයි නියමයි ජනාධිපතිතුමෝ❤
ෙගාවියටම. හාල් නිෂ්පාදනයට අවශ්‍ය ලැන්ඩ්මාස්ටරයට සවිකරන වී ෙමාල් ෙගන්වන්න.
❤❤❤ විශිෂ්ටයි ජනපති තුමනි.❤❤❤
ගිය ආණ්ඩුවෙන් 170-180ට තිබුන හාල් මාස දෙකකට පස්සෙ අද 230 වුන එකේ කොහේද බං විශිෂ්ටකමක් ???
@@SajeeGunawardana හාල් 250 ගෙනාවෙ ගෝටා....
ඒත් ,මම අදහස් කලේ මිල පාලනය ගැන නෙවෙයි .ජනාධිපතිතුමාගේ කතාව
Very well Mr. President! This was the best way to deal with the mafia!❤️👍
මේ පරණ සාකච්ඡා දාන්නෙ නැතුව දාපියව්කො අලුත් දෙයක්.
ඔන්න ඕවත් කූට වැඩ තමයි. විව්ස් ගන්න මොකක් හරි මඟුලක් දානව.
අපිත් මීහරක් වගේ බලනව.
Ow eka atha mewa parana thati
@@inokarathnayaka9018 plz report like this fake work
news ගන්න පරණ ඒවා දාන්නේ මොකටද යකෝ
මේවා Report කරමු මුංට කෙළ වෙන්න වංචා චැනල් කාරයො
Report ekak gahagena yanna.
සේරටම කලින් විසදන්න ඕන ප්‍රශ්නයක් තමයි හාල් ප්රශ්නය 215/- cost එකට ගෙනාපු සහල් මේ වෙද්දි විකිනෙන්නෙ 290/- ට සේරටම කලින් පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කල යුතුයි...500000 ක දඩ ටිකක් ගහගෙන් ගියානම් මේක හරියනවා.... ඒ දේනම් අනිවාර්යයෙන්ම වෙන්න ඕන...❤
අන්න වැඩ කාරයා, ස්තුතිය ජනාධිපති සහෝදරයා .
රෙද්ද..
ඩඩ්ලි පුල්හොල්මන් 😂😂😂
නියමයි එහෙම තමයි දැඩ් තීරණ ගන්න ඔන . මොල් හිම් යන්ට මිල පාලනය කරන්න දෙන්න හොඳ නැ. රජයේන් තමයි ම්ල පාලනයක් කරන්න ඔන.
ඔබ තුමා ජනාධිපතිවීම පොදුජනතාවගෙ වාසනාව.
අඩුවට හාල් රටින් ගෙනල්ලා අඩුවට මිනිසුන් ට දෙන්න ලොකු හාල් කරෙයෝ නිකම්ම නැහිලිලා යනවා
එතකොට ගොවියගෙ හාල් විකුණන්නේ උඹලයි මහ එකාට ද
අහෙනම් උබ කියපන්
පිටරටින් හාල් ගේන්න මේ කාලකන්නිය මොකටද බන්
එව්වා ඉතින් හීන විතරයි. මෙයාලා ඔක්කොම හොඳ යාළුවෝ
Goviyage hal vikunanne nathnam thiyaganna kiyala janathavata kannna dila idimu
Nawa janapathi thumanta Jayawewa Theruwan saranai.
This was a commendable display of leadership by the president. It is truly impressive how he directly confronts these individuals, looking them in the eye and systematically dismantling their illogical (crafty) arguments with reason and facts. Well done, Mr. President.
Let this serve as a valuable lesson for all future leaders. To past presidents, take note: this is how it should be done.
නියමයි
අන්න එහෙම ඉන්න ජනාධිපති තුමනි. ඒවගේම තොග මිලට වැඩිය රුපියල් දහයක් වත් සිල්ලර මිල තියන්න😢😢😢😢😢😢
Janapathi oba rtata pahala unu dawviyak ❤❤❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤
Pissek😂
Niyamai janadipathi thumani
Janapathiduni ❤
හාල්හොරා ගෙ බබාකතාව කොහොමද
ඕකලාට හරියට ඉන්න ජනපති තූමනි ❤❤❤❤
😊very good 👍 AKD will do good to our country 👏 ❤
CLEAN SRILANKA ❤️ our president
අපි උදේ කැද බොනව එක්කො පාන් ඉදියප්ප.ළමයින්ට ඉස්කෝලේ බත් දෙනවනෙ දවල් බිස්කට් දෙකතුනක් කාල තේබොනව.රෑ ළමයි ගෙදර ආවම බත් කනව තොපෙ ආඩම්බර අපටනං ගානක් නෑ
ජනාධිපති තුමාට ජයෙන් ජයම වේවා
පොහොර සහනාදාරය ලබා ගන්නා සියලු ගොවින්ගේ වී රජයට අනිවාරෙන් අලෙවි කරන ලෙස නිතියක් ගේන්න
රජයෙන් වී අරන් මිනිස්සු න්ට බෙදුවනම් ඔක්කොම ලෙෆ්ට්.පොඩ්ඩොයි ලොල්කොයි ඔක්කොම ලෙෆ්ට්
අපිට තිබ්බ අමාරුවක් තබුත්තේගම ගවයා ගෙනකන්
පුලුවන් තරම් හාල් රටින් ගෙනත් රු:180ට දෙන්න,,එතකොට ගේම් ෆිනිෂ් ,,🎉🎉🎉මැතිනිගෙ ආණ්ඩුව වැටුණේ හාල් නැතිවීම නිසා,මිනිසුන්ගෙ ❤❤අත්‍යවශ්‍ය ආහාර ප්‍රශ්න විසදන්න❤❤❤
Mokada ahama karannathta akNa gataluva
Obage thindu kohomath janawataa sahana dena thindu jana nayaka disanayaka
යාලුවන්ට තව කීයක් හරි වැඩ කර දෙන්න
අනුර සහෝදරයා මේ හාල් අහිංසක මිනිසුන්ට කියන මිලට පව ලැබෙන්නෙ නැහැ. ඔබතුමා මීට තවත් සැරයෙන් කටයුතු කරන්න. මේ ව්‍යාපාරිකයෝ මිනිසුන්ගේ රීරි මාංශ කන උන්.
Whole sale price should remain 219 as it is. 230 retail.... so credit card, Bag cost it also covered to the retailer. However i like the direct talk. Nice AKD. Respect you.
ජනාධිපතිජනතාව වැඩිපුර බඩගින්නෙ ඉන්නෙ රු200යටවත් අඩුකරන්න දාරන්නබැ
ඔව් පරන එවා දාන්නේ අලුත් එවා දාපියව්
thanks janadipati thumani❤❤❤❤❤❤❤
වී මිලදී ගැනීමේ සහ විකිණීමේ ව්‍යාපාරය රජය කළ යුතුයි.පෞද්ගලික සහල් වෙළද ව්‍යාපාර ලංකාවට අවශ්‍ය නැහැ.
Niyamai janadepati tumani jayawewa🎉🎉🎉🎉🎉🎉🎉
මොකක්ද බං තියන නියමේ.. ගිය ආණ්ඩුව තියනකොට 170-180ට තිබුන හාල්.. දැන් 230ට නියමයි කියන 🐂
රජයෙන් වී අරන් ..විකුන්න්නානම් හරි....ඒත් අපේ ගොවියෝ විකුනන්නෙ රජයට නෙවෙ මේ මොල් හිමියන්ට නෙ........
AKD 👑 🇱🇰
❤❤❤supiri edithara nayakayek obathuma. API auruduganak trai Kara obathumawa janadipathi karanna. Dan ape sihinaya Saba Una. ratath hadala minissuth patta gahala hadanna. jayawewa NPP❤❤❤❤❤
රජයේ ගබඩා ටික අප්ඩේට් කරලා හාල් ගබඩා කරානම් උන්ගේ ගනන්වලටවඩා අඩුවෙන් දෙතැහැකි..
විවුස් ගන්න පරන ඒව දාන්න එප බන් 😂😂
Yako.mewage poorly dila.janadipathithimage monadakiyanne nathinisa. Ok kiyala.sathiyak dunne.itapassd .hahal nathuwa.wee na kiwwa.henagahana thopita.❤❤❤❤❤❤❤❤.
නියමයි ජනාදිපති තුමනි
ඔබතුමාට යෝද බල යෝද ශක්තිය ලැබේවා!!!!!
පරණ video අලුත් විදිහට දාන්න එපා
අනුරගේ විහිළු කයිය පමනක් පෙන්නපු අවස්තාවක්
මුන් නලවන්න එපා..අහිංසක මිනිසුන්ට කන බත්පත නැති කරන්න එපා..මුන් පරමිපරා හතකට අහිංසක අපේ ගොවියගේ වී තුටිටු දෙකට ගත්තා..
මොන මගුලක්ද මේ , සති දෙකකට ඉස්සර කරපු සාකච්ඡාව හරියට අද කරපු එකක් වගේ දාන්නෙ අපි මේකට චූන් වෙයි කියල හිතාගෙනද ?
Pissu..appaaa..
පඩ ෂෝ.. රෙද්දේ රෙවිලා තියෙන්නේ
කයිවාරු පප්පලට වැඩ බෑ.
පරණ මගුල් දදා ඉන්නේ අලුතින් කරපු දෙයක් නැහැ නේද😂😂
රජයෙන් ගන්න වී ටික. අරගන්න.වීමෝල් වල දුක් විදින අහිංසක මිනිස්සු රජයෙ මෝල් වල වැඩට ගන්න.එතකොට පෞද් ගලිකව එකතු කරන ලාභය රජයට ලැබෙනව.ඒකෙනුත් වැඩක් කරන්න රටට
ගිය ආණ්ඩුව කාලෙ 170-180ට තිබුන හාල් අද 230යි කියනකොටත් නියමයි කියන 🐂🐂 ඉන්නවා කියහන්කො.. 😂
ඔය කියන ආණ්ඩුව තියෙන කොට තමයි 60 තිබුන එක 180 ට ගෙනාවෙත් ඒවා දෑක්කේ නැ නේද😂😂😂😂
සහනාධාර ගන්න අය තමන්ගේ වී රජයට දීම අනිවාර්යය කරන්න.පුද්ගලික මෝල් වලට දෙන්නම ඕනේ ගොවියා සහනාධාර පුද්ගලික අංශයෙන් විතරක් ගන්න.
තෙත.වී.ගන්නෙ.මෝල්.හිමියෝ.වියලිමට.වැඩි.වියදමක්.යන.නිසා.තෙතමනේම.දෙනවා.මෙකට.පියවරක්.ගන්න
රනිල් ආණ්ඩුවකට වඩා වැඩි ඕකද ඕයි
මොනමගුල කිව්වත් පාලනමිලට තියාගන්න බැරිඋනා .මෝල් කාරයෝ හාල් රුපියල් 10කින් වැඩිකරගත්තා
මුගෙ රඟපෑම් වලට අහුවෙන එවුන් තවත් ඉන්නවද😂
තව බොහෝ දෙනෙක් සිටිති
ගොඩාක් බනින කට්ටියට ඒ අය ගොඩාක් ආදරෙයි ඒකයි
What a great precedent ❤
ඔය සාකච්චාව මාත් දැක්ක ගමන් අගය කරන්න හැදුවේ ඒත් මට හිතුන ටික කාලයක් බලන්න හාල් එනවද කියල බලන්න. මන් උබල වගේ එක පාරට form උන් නෑනේ මේක දැක්ක ගමන්. කියන්න ඕනි එක හොදටම කිව්ව ජනාධිපති. එතකොට... කෝ හාල් 🙃
ඒවුනාට ඩඩ්ලිසිරිසේනට බයයි
අම්මෝ හරි බයයි බලාගෙන ඉන්න හෙට උදේම හාල් මිල පහල දායි ඔය අපොරක්නේ අපිට නම් මෝඩයෙක්
ඇයි මේ එකම වීඩියෝ එක හැමදාම දාන්නෙ
ඇඩ්මින් පිස්සු පකෙක් බං
අරලිය ලගම ඉන්දෙද්දි පුටුවෙ හරිබැරි ගැහිල නිපුන මොකක්ද කියල ඈත ඉන්න නිපුනගෙන් මේ වීඩියෝ එකේදි අහන්නෙ විධායක ජනාධිපති තුමාට ඩඩ්ලිගෙන් එකපාරටම අහන්න බය නිසාද, පිටපතේ තිබුනෙ එහෙම නිසාද කියල මට ගැටලුවක් තියෙනව.
anure gu n p kolakotinte bayeune na ban
ඩඩිලි ගාව තියෙන්නේ කිරි සම්බා
jaya,wewa,janadipati,tumani
මේක මේ පරන එකක්නේ.මේකනේ අනුර සහෝ ඩඩ්ලි ට සෙකන්ඩ් උනේ .ඌ තවත් රුපියල් දහයක් ලාබ ලැබුවා.ජනතාව මෝඩ නෑ 😂😂😂😂😂😂😂
GU N P horu
බොරුවෙන් උපන් මාලිමාව. පැය 24 බදු ඉවත් කිව් රජය 65 ආයතනික සහල් වලට බදු ගහනවා.
කෛලප ජනාධිපති සහෝදරයාට ජයවේවා 🤌🤌🤌
මාලුමාවට ජයවේවා 🤌🤌🤌
මගේ රට ගොඩ දැම්මොත් ඊලග ආණ්ඩුවත් උබගෙම තමයි... ආදරෙයි ❤🙏
Rise
210 තිබුනේ.230 කලා බොහොම සතුටුයි
විසිල් පමනමයි අප්පා...
මේ සෙල්ලම නවත්වන්න නම් ගොවින්ගෙන් රජය විසින් වී ඉලදීගෙන මෝල්වලින් සහල් කිරිමට බාරදිය යුතුයි නැතිනම් බියර් කම්පැනි වලට වී දීම නතරකල යුතුයි එසේත් නැතිනම් ජනතා රජයක් නිසා මෝල් රජය ට ගතයුතු යි
මල්ලි කාටවත් ඇඳුම් නෑ මල්ලි කඩෙන් හාල් ගන්න අපිටයි ඇඬෙන්නේ මල්ලි
Well Done Janathipathi Thuma
Samahara Hal Mallen K G 25 keyala Gahala Theyanawa , Namuth K G 25 Ney KG 23 , 23.5 wagethama Theyanne. Maygena Kadeta Gehen Mudalaleta Kewwa. Mekath Tekak Hoyabalanna ,
ඔබතුමා පිටරටින් හාල්ගේනල්ලා රු160ට දෙන්නකෝ ඔය නැති හාල් ඔක්කොම එළියට එයි
❤
මුo ඔක්කොම එකයි.ජනතාව පව්.ජනතාව රැවැට්ටුවා .
අදටත් මිල.අඩු නැහ ...කයිවාරු තිබුනට මදි ...
🤣🤣🤣🤣🤣 නියමයි. දැන් හාල් තියෙනව. ගරන්න විතරයි තියෙන්නෙ. බල්ලගෙ වැඩේ බූරුව කලාම තියෙන දේ තමයි අද වෙලා තියෙන්නෙ🤣
❤❤❤❤❤❤❤❤❤
මේක යකෝ කොච්චර කල් එකක්ද මේ සාකච්ඡාව😡😡😡😡😡
මේක පරණයි. නාටකය මාරයි නැටුම අවසන්.
HODIN KIYALA MEA WEDEA KARANNA BEHA WAGEA. MEAKEN WENNEA RAJAYA APRASADAYATA. LAKVEEMAI.❤THANKS A.K.D JANADIPATHI THUMANI ❤
කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් වැඩ කරන නායකයෝ නෑ
Dudley is the problem.
අන්ඩුව වටිටන්න හදන්නේ ගොඩබය කරෙත් ඹය දෙයි කරෙ
පාලන මිලට තබා කොහොමවත් කන්න හාල් නෑ බොලවි. ජනාධිපති තුමා මොනාද කරන්නේ
අවසානයේ ගොවියෝ අමාරැවේ . ඔවුන් ගොවිතැන අත් හැරිය දවසට තේරැම් ගත හැකියි මෙහි බරපතල තත්වය ; අදවන විට තේ කර්මාන්තය රබර් කර්මාන්තය සේවක හිගය නිසාම අඩපන වී ඇත . කම්කරැවාටද නිසි වැටුපක් අවශ්‍යයි .