දුම්රිය වර්ජනය අස්සේ මගියෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #TrainStrike
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 36

  • @greatalexander-qz1nz
    @greatalexander-qz1nz 17 วันที่ผ่านมา +1

    JVP අතකොලු වලට බිලිවෙන අහිංසක අපි වගේ මිනිස්සු මේවා තරයේ හෙලා දකිනවා

  • @MManoj-mb4rc
    @MManoj-mb4rc 17 วันที่ผ่านมา +2

    පුද්ගලික කරන්න අවශ්‍ය ප්‍රමුඛ දෙපාර්තමේන්තුව ,මුං යවන්න

  • @upulvitharana9281
    @upulvitharana9281 18 วันที่ผ่านมา +3

    දුම්රිය දෙපාර්මෙන්තුව වසා දැමයි යුතුයි.දැන් රත්නපුර බලංගොඩ දක්වා පාර වැහුව. මිනිස්සු දැන් ගමන් නොගිහින් ඉන්නවද

  • @SheronKumara
    @SheronKumara 17 วันที่ผ่านมา

    කොහෙන් ගියත් තැලෙන්නෙ අහිංසක අපි වගේ ජනතාව 😢

  • @vihagamalshan-x8n
    @vihagamalshan-x8n 17 วันที่ผ่านมา

    දුම්රිය රියදුරො වැරදි නැ උන්ව මෙහෙයවලා මිනිස්සුන්ට වද දිලා බලයට එන්න දගලන උන්ට උපරිම දඩුවම් දෙන්න ඔනේ 😒

  • @alvionplus4520
    @alvionplus4520 17 วันที่ผ่านมา +2

    තව මාස 2 යි මේ දුක් ඔක්කොම . ඉවසමු මිනිසුනේ......

    • @nicolaskudrow561
      @nicolaskudrow561 17 วันที่ผ่านมา

      Oya strike karanne NPP eke pakshikayo thamai, NPP eke thiyenne prashne okai, Anura la , harini, wijitha la kochara haddana haduwath wadak naha , egollata thaniyen karanna baha, me penawa ne NPP pasu pela kattiyage hati strike witharai danne

    • @JanakaRathnayake-vq7vm
      @JanakaRathnayake-vq7vm 17 วันที่ผ่านมา

      ජෙවිපි හැත්ත එදා ඉදන් රටම කනවා

    • @ahamedaashhik7531
      @ahamedaashhik7531 17 วันที่ผ่านมา

      Thopi JVp thamai me strike karanne

    • @alvionplus4520
      @alvionplus4520 17 วันที่ผ่านมา

      @@ahamedaashhik7531 හා 🤣🤣🤣

    • @alvionplus4520
      @alvionplus4520 17 วันที่ผ่านมา

      @@nicolaskudrow561 හොදමයි මහාචාර්යතුමනි . පිලිගත්තා 🤣🤣🤣

  • @user-bh4vh2dl2m
    @user-bh4vh2dl2m 17 วันที่ผ่านมา +1

    Jvp wani balaya laba ganima sadha vurtiya samiti samaga ekwela me karana asadarana wada nisa apa wage siyaluma samanya janathawata we na asadarana hela dakinna ona❤❤❤❤

  • @ShehanMinol-u3l
    @ShehanMinol-u3l 17 วันที่ผ่านมา +1

    88 - 89 කලෙත් මිනී මරපු එක අද කරන්නෙත් මිනීමරන එක

  • @ragnarlothbrock-ye5lk
    @ragnarlothbrock-ye5lk 17 วันที่ผ่านมา

    මුන්ගෙ පටු අරමුණූ ඉශ්ට කරගන්න බිල්ලට තියන්නෙ රටේ අහිංසක මිනිස්සුන්ව 🥺

  • @KalaniPerera-z3q
    @KalaniPerera-z3q 17 วันที่ผ่านมา

    අපිට වෘත්තීය සංගම් ඉන්නකල් හැමදෑම එක තැන තමයි රට

  • @ruwanprasad5711
    @ruwanprasad5711 17 วันที่ผ่านมา

    ඇත්තෙන්ම පාසල් ගමන නතර කරන්න රජයේ සේවකයන්ගේ කාර්ය අඩපණ කිරීම කාලකන්නි ජෙප්පන්ගේ වැඩ බව මතක තියා ගන්න..නමුත් සේවකයන්ට දඩුවම් දෙනවාට වැඩ ජෙප්පන්ගේ පක්ෂය අවලංගු කරන්න කාරුණික රජයේ බලධාරීන් පියවර ගන්නා

  • @NSHashan-z7x
    @NSHashan-z7x 17 วันที่ผ่านมา

    මුන්ගෙ මේ තියෙන බල කෑදර කමට පටු අරමුණු ඉෂ්ට කරගන්න බිල්ලට තියන්නෙ අහිංසක ජනතාව 😡

  • @SinhalayaSL
    @SinhalayaSL 17 วันที่ผ่านมา +1

    මේක වෙන්න ඇති රනිල් ආරංචිය සුබයි කිවල මුළු රටම පෝස්ටර් වලින් නාවල තිබුනේ 🤢
    මුන්ට ඒවාට නම් වියදම් කරන්න කෝටි ගණන් තියනවා, ඔය නාස්ති කරන සල්ලි මේ ප්‍රශ්න විසදන්න පාවිච්චි කරපංකෝ 🤬
    ඒ මදිවට ලැජ්ජ නැතුව තව අවුරුදු දෙකකුත් ඉල්ලනවා 🤮 මේ හොරු හින්ද තමා මේක අවුරුදු 76 ක් ම එකතැන පලවෙන්නේ 😠

  • @sandaruwanlakashan
    @sandaruwanlakashan 17 วันที่ผ่านมา

    ටිකට් ගන්න පැය ගානක් ඉන්න ඔනේ කවදාවත් වෙලාවට එන්නේ නැ කිසි පිරිසුදු කමක් නැ එත් වර්ජනය නම් කරනවා 😢 ඔය වර්ජන මෙහෙයවන අයට නම් හෙන ගහනවා 😒 මැරිච්ච මිනිහා පව් 😢

  • @user-fx6ic9th3o
    @user-fx6ic9th3o 17 วันที่ผ่านมา +1

    vililajjawak nathi minisunta hoda padamak.....😂😂😂😂

  • @SarangaUdawelapitiya
    @SarangaUdawelapitiya 17 วันที่ผ่านมา

    worthiya samithi wala nayakayo natnne thanikarama jeppo kiyana vidihata

  • @SarangaUdawelapitiya
    @SarangaUdawelapitiya 17 วันที่ผ่านมา

    me wage wed anisa pida vidinne rate ahinsaka minissu

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 18 วันที่ผ่านมา +1

    කරන ජනතාවට ජය වේවා සොම්බි රනිල් රාජපක්ෂ බංග වේවා

    • @ShehanMinol-u3l
      @ShehanMinol-u3l 17 วันที่ผ่านมา

      උබගෙ ගෙදර මිනිහෙක් මැරුනනම් කියයි අරගලයට ජයවේවා කියල

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 วันที่ผ่านมา

      @@ShehanMinol-u3l උඹගේ අම්මා මැරුණත් අපි කියනවා ජය වේවා කියලා තොපි ඒ තරම්ම ජරා ජාතියක්

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 17 วันที่ผ่านมา

    වෘත්තීය සමිති සමාගම් වල උන් වැඩ කරන්නෙ JVP එක කියන පදේට.මුන් මේ කරන ස්ට්‍රයික් නිසා දුක් විදින්න වෙලා තියෙන්නෙ අහිංසක ජනතාවට කියල මුන්ට තේරෙන්නැද්ද

  • @MalinKarunadasa
    @MalinKarunadasa 17 วันที่ผ่านมา

    Bankuwe lokko poddo kohomada padi wedikaragatte. Ewata mati amethilage katawal wehila. Anith sewakayanta padi wedikaranna maha bankuwe salli ne pudumai.

  • @hansanaAyash
    @hansanaAyash 17 วันที่ผ่านมา

    Munwa ain kranna private kranna mun hitiya kiyala athi wadak na

  • @AnnoyedAlien-jw1wk
    @AnnoyedAlien-jw1wk 18 วันที่ผ่านมา

    yako ithn oya inne godak rajya niladharin thopima thama straik katanne thopita hena gahanava saththai

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha5179 17 วันที่ผ่านมา

    මිනිස්සු බිලිදෙන කුනු බල්ලෝ

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 18 วันที่ผ่านมา

    Horakan karapu. Salli dennako. Bandula

  • @pradobenz8187
    @pradobenz8187 18 วันที่ผ่านมา +1

    දුම්රිය වහන්න, ප්‍රයිවේට් කරන්න කියල කියන උදවිය ඇත්තටම ඔය කියන්නෙ තරහ ආවේගය නිසාද නැත්නම් හෘදයාංගමවද? ඉතින් එහෙමනම් ඔය පුද්ගලික බස්වලම ගියානම් ප්‍රශ්න විසඳෙයි. 😅😅😅

    • @MManoj-mb4rc
      @MManoj-mb4rc 17 วันที่ผ่านมา

      දන්න තරම තමයි

    • @ahamedaashhik7531
      @ahamedaashhik7531 17 วันที่ผ่านมา

      Ithin salliwalata wada jeewitha watinawa