News 1st: Prime Time Sinhala News - 10 PM | (28/07/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 102

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය වේවා

  • @DineshDarshana-jr7pc
    @DineshDarshana-jr7pc 2 หลายเดือนก่อน +1

    මාලිමාව පමනයි ❤❤❤❤❤

  • @AmilaSan-xk2vg
    @AmilaSan-xk2vg 2 หลายเดือนก่อน +1

    උසද මිටිද

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 2 หลายเดือนก่อน +5

    අයියෝ අයියෝ නීතිය දන්නෙ පාර්ලිමේන්තුවද උසාවියද?
    නීතියෙන් තීන්දුවක් දුන්නනම් පාර්ලිමේන්තුවත් ඒකට ගරු කරන්න ඕනේ. ඔය හදන්නේ මරන තර්ජන දාලා නීතිපතිව බය කරන්න. රටේ මැර බලය වැඩි උනහම නීතිය බල්ලට යනවා ඔහොමතමා හරිම කනගාටුයි.

    • @Kelumabesekara
      @Kelumabesekara 2 หลายเดือนก่อน

      @@jayawayshrilanka5200 නීති සම්පාදනය කරන තැන පාර්ලිමේන්තුව, එතනයි නීතිවල උපත, ඒ නීති සමිමත වෙන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භහුතරයක් ඡන්ද දෙන්න ඕන, එහෙම එකක් අතන දෙතුන් දෙනෙකුට වෙනස් කල හැකිද..?

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 หลายเดือนก่อน +3

    එතකොට.කරපිටියේ.උණුවතුර.බොතල්හොරාකව්ද

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +6

    රටකෑවෙත්.රනිල්වික්කුුුමයන්.හික්.හික්.හුඌ..

    • @SamadiKavee
      @SamadiKavee 2 หลายเดือนก่อน +1

      කුඩු ගහන මිනි මරණ ඒවා නවතින්නේ නෑ...උන් චන්දේ අරන් රටම කනව ....සල්ලි වලට පෙරේත තිරිසන්නු ලෝකේ බිහි වෙලා 😢 ඒවා හදන්නේ නැතුව වේසා හැත්ත තව චන්දේ ඉල්ලනවා

  • @sasanmohammed5320
    @sasanmohammed5320 2 หลายเดือนก่อน +1

    Chande nawaththanna full try 😂😂😂😂malimawata jaya wewa

  • @amilarajapakse9811
    @amilarajapakse9811 2 หลายเดือนก่อน +1

    කොහොමද මේ නරි මෝඩ ජනාධිපති අගවිනිසුරු සහ කථානායක සමග සාකච්ඡා කරලා උසාවි නඩු විසඳන්නේ... එය හොඳ පූර්වාදර්ශයක්ද?. ඔහුයි බෝම්බය...

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ශ කල්ලියේ ජනතාව නොමග යැවිමේ අලුතුම ගේම් එක මෙන්න.
    1. රාජපක්ශලා රනිල්ට එකතු වුවහොත් රනිල් ගේ චන්ද කැඩෙන නිසා රාජපක්ශ ගේ පොහොට්ටු කදවුරේ සිටින බහුතරයක් මන්ත්‍රිවරු රනිල් පාර්ශවයට එවා රාජපකිශලා රනිලිට විරුධ පිලක සිටින බව අනුවන ජනයාට ඒත්තු ගැන්විමට වෙනම අපේක්ශකයෙක් පොහොටිටුවෙන් (පරදිනිනට) ඉදිරිපත් කිරිම.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 หลายเดือนก่อน +1

    අනේ නමලෝ තොපේ පව්ල තමයි රට කෑවේ පට්ට හොරු තොපි 😢

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน

    Gammadata ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +5

    ගොනෙක්.දාලා.ගොංකතාවක්.ගනන්ගන්නඑපා😂😂😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +3

    ජි.එල්.පිරිස්.වගේ.අයගේ.මොල.වලින්.වැඩගන්න.❤❤❤❤❤❤❤❤❤

  • @SanjuSumith-c4s
    @SanjuSumith-c4s 2 หลายเดือนก่อน +1

    අනේ චමරි අතපත්තු ඔහොම්ම දිගටම යං❤❤ ඊලග පාර සම්මි සිල්වා කියන දේවල් එහෙම අහනවා නෙවෙයි ඔන්න...

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 หลายเดือนก่อน

    ආයුබෝවන් ❤️❤️

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน +1

    බිම්බෝම්බෙ ගෙනාවෙ රනිල් බව රනිල්ට නොතේරිම විහිලුවක්

  • @Tharubaba-l7k
    @Tharubaba-l7k 2 หลายเดือนก่อน

    ❤Rashmika aiya ape school ekata awa ekat nam patta sathutui ❤

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt 2 หลายเดือนก่อน +1

    මහ බැංකුව කෑෙව

  • @Kelumabesekara
    @Kelumabesekara 2 หลายเดือนก่อน +2

    ඉන්දියාවට තමා ගහන්නම ඕන ක්‍රිකට් වලින්ම තමා ඒ ගැහිල්ල ගහන්න ඕන... ජය ශ්‍රී ශ්‍රී ලංකා....

    • @RamyalathaRathnayake-g7r
      @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน

      සිරස ඔබට ජය වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @newtonnewton1358
    @newtonnewton1358 2 หลายเดือนก่อน +1

    ගෙදර ගිය එකා ඇතුළට දාගත්තු එක තමා ලොකුම හෙනේ

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน +2

    What a joker we got as our interim president. At the meeting Homagoma he says there is a clash between parliament and the judiciary. This same joker appointed a parliamentary committee to inquire into the court decision no sooner the IGP interdiction was announced by the Supreme Court . Now as if he didn’t know any thing says at the meeting that there is a conflict of interests. Do we need this kind of culprits to govern our county

  • @newtonnewton1358
    @newtonnewton1358 2 หลายเดือนก่อน +1

    රනිල් තමයි ඕක කෑවේ

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 หลายเดือนก่อน

    කළුගල්
    තිරිවනගල්
    කබොක්ගල්.කො0ක්‍රිට්ගල්

  • @lawrancevaas3666
    @lawrancevaas3666 2 หลายเดือนก่อน

    මිනිමරු ප්‍රේමදාසගේ පුතානෝ ජනාධිපති කලොත් රටට අබ සරනයි 😂😂😂😂😂😂😂

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 2 หลายเดือนก่อน

    රනිල් ට පිස්සු හැදිලා රනිල් ට ජනපති දුරය ට නුසුදුසු යි එදා කියපු දේ නෙවේ අද කියන්නේ පොලිස් පති නැතුව මැතිවරණ කියක් කලාද දැන් රනිල් ට අමතක ව් මේ මානසික රෝගියෙක්

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    දැනුමෙන් සන්නන්ධව පොහොසත් රටක් හදන්න කතාකරන ඩිබි ඒ ලෙවල් පාස්කරගන්න බැරිව එන් ඩී ටී කරන්න ගිහිල්ල ඒ කෙත් දෙවන අවුරුද්ද කරගන්න බැරිව අතහැර ගියා. 😢

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    චන්ද දායකයනට තියන්නෙ මේ එක එකා ප්‍රචාරක රැස්විමිවල කියන බේගල් සහ අනිතික දේවල් දිහා බලල චන්දය දියයුතු හරි කෙනා තෝර ගැනිමයි.

  • @Sabira-ds3et
    @Sabira-ds3et 2 หลายเดือนก่อน +1

    පොලිසිය පතාලෙට උදවු කරන්නේ ජනතාව ට නෙවෙයි

    • @SamadiKavee
      @SamadiKavee 2 หลายเดือนก่อน +1

      Policy කිට් එක විතරයි...තනිකරම උනුත් ජරාවක්

  • @kapilamututantrige1564
    @kapilamututantrige1564 2 หลายเดือนก่อน

    Baila

  • @rangaperera5598
    @rangaperera5598 2 หลายเดือนก่อน

    තවමත් මේ දුර්දාන්ත පාලකයා ගැන ජනතාවට නිසි අවබෝධයක් මාධ්‍ය තුළින් ලබා දිය යුතුය.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 หลายเดือนก่อน

    Congratulations to our chamari athapaththu n girls

  • @prasadindika6314
    @prasadindika6314 2 หลายเดือนก่อน

    රනිල් පොන්නයියාව ඉවරයක් කරන්න කව්රුහරි හිටියා නම් 😅

  • @AriyapalaAbeysinghe
    @AriyapalaAbeysinghe 2 หลายเดือนก่อน +3

    I.wish..our.cticketes.they.need.futuer.more.our.cuntry.

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    Why participation of Harini at JJB meeting not being seen often these days. Why Lalkantha being seen in all the meetings. Hope there is no conflicts amongst the leaders.

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt 2 หลายเดือนก่อน +1

    කයිය දාසගේ කයිය.

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    යකෝ පාර්ලිමේන්තු අටමගුලට අධිකරන නියෝගය රිවස්කරන්න කියල තරයෙිම කියල අවුල ඇතිකලේ මම ද තෝ ද??

  • @JanujaShamantha
    @JanujaShamantha 2 หลายเดือนก่อน

    රනිල ගොනා මාලිමාවට ජයවේවා

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 2 หลายเดือนก่อน +1

    වල් රනිලො මේක වල් වෙන්න ජනතාව ඉඩ දෙන්නෑ ...

  • @sachinthachamikara1701
    @sachinthachamikara1701 2 หลายเดือนก่อน +4

    ගොන් සජියා දිනපුවම jvp එකේ උන්ගෙ ඔලුවට පරාල ඇන ගහයි මාගේ පියානන්ගේ නාමයෙන්

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 2 หลายเดือนก่อน +1

    අපේ ඇස් පොට්ට කලෙත් රනිල් ගේ ඇමතිව ර
    යෙක් බව අමතකද

  • @prasanthakumara4242
    @prasanthakumara4242 2 หลายเดือนก่อน

    දේශබන්දුවා දාගෙන දූෂිත මැතිවරණයක් කරන්න හිතාගෙන ඉන්න ඇති.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +2

    මුන්.එකෙක්.වත්.ජි.එල්.පිරිස්.ලාවගේවටිනා.මිනිසුන්.සමාලවලිවැඩගත්තේනැහ.සජිත්.මෙිිඅයගෙන්.අහල.තිරනගන්න.ඒ.අයට.තැනදෙන්න.අනිවාරෙන්සජිත්දිනුමිි❤❤❤

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    මුට ඉලිලා අස්වෙන්න කිවුවට යයිද දුම්මල ගැහුවත් යන්නැති මලයකා.

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    බන්දඅලයො 2500 කින් පුලුවන්ද තමුසෙගෙ පවුලට කන්න එදා කිවුව විදිහට

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 หลายเดือนก่อน

    අනේ මිනීමරුවෝ උබේ කයිය විතරයි සිහින ජනාධිපති akd21.ගෙදර 😅

  • @mewan7770
    @mewan7770 2 หลายเดือนก่อน

    මාර කතාවක්...
    යකෝ උසාවියෙන් තීරනයක් දෙද්දි රට වටේ තියෙන දෙපාර්තමේන්තු වලින් උපදෙස් ගංඩ ඕනැද?

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 หลายเดือนก่อน

    මලිවව.කොපිකරන්නේ...බ්මොඩස්ලා.ඩයනගේ.අරගේන..පිටිපස්සේ,0දුවට

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน

    සුත්තර පුංචාට ඉක්මනින් ගෙදර යන්න බැරිවෙයි

    • @saramuthu6690
      @saramuthu6690 2 หลายเดือนก่อน

      අසුචි පාර කාලයි ගෙදර යන්නෙ

  • @sirwardanawic4491
    @sirwardanawic4491 2 หลายเดือนก่อน

    තොගේ වයර් මාරු වේලා වගේ අපි එකතුවෙලා කපන්නම්

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    මත්ද්‍රව්‍ය අලුතෙන් රටට ගෙන්වන්න වෙනත් කෙනෙක් නැහැ මේ රටට රනිල් ලගින්ම ඉන්න නිමල් ලංස හැර. ඔනනම් බැසිල් ගෙන් අසා දැනගන්න

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 2 หลายเดือนก่อน +1

    Muda lankawe president 😂

  • @pathiranageshantha5464
    @pathiranageshantha5464 2 หลายเดือนก่อน

    අම්මෝ ජනතාව ගොනාට අැන්දවිම හොදටම කරනවා. වැඩබලන පොලිසි පති කෙනෙක් පත් කලාම පර්‍රශනෙ ඉවරයි.

  • @udithaidunil7815
    @udithaidunil7815 2 หลายเดือนก่อน

    Belekke eliyata awani 😂😂😂😂

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    මුන් වසර 70 ක් රටට කෙලවල දැන් තව 5 ක් ඉල්ලනව රට සිංගප්පුරිවක් කරනින. 😮70 ක් බැරිවුන ැපතයින්ට පුලුවන්ද 5 කින් කරන්න.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 หลายเดือนก่อน +1

    අනේ ..ඉක්මනින් විපක්ෂ නායක සජිත් මැතිතුමන්🇱🇰🇱🇰🇱🇰සමගිජනබලවෙිගයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    පෛන්න සේවක අද්‍යක්ශකයට ලමයෙක් විතරයි රනිලට දෙන්න බැරි වුනේ. දන්නවනෙ ඇයි කියල?

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 หลายเดือนก่อน

    ජයවේවා ☎️❌💪

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 2 หลายเดือนก่อน

    බල්ලාගේ වැඩේ බූරුවට නොදී බල්ලාම කරානම් ඉවරයි නේද රනිල් 😂 ජම්පරේ කටානායකට විතරක් අන්දලා හරියන්නෑ ඔයාගෙ එකත් ලෑස්තියි 😂😂 මූත් ඉස්කෝලේ ලමයි ඉස්සරාහද මේ රගන්නේ 😂😂😂

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 หลายเดือนก่อน

    මේසොම්බියා.නගරසභ.චන්දේ.කල්දලා..රගපපු.සොම්බියා....උබ.අනිවාර්යයෙන්ම .ගේ දර..මැකො.වේලව.බලලා.දුන්නේ .බොට..දැන් .උබේ.බලේ.ඉවරයි

  • @Tharu924
    @Tharu924 2 หลายเดือนก่อน

    Naki mahalla 😂 newan suwa 🙋‍♂️🤦🏻‍♂️😃

  • @saramuthu6690
    @saramuthu6690 2 หลายเดือนก่อน

    The real transgender character of Ranil and Sagala has been clearly displayed to the country within the past few weeks

  • @KalumIndrajith
    @KalumIndrajith 2 หลายเดือนก่อน

    Rate minissunta mini pettiya denneth ranil thamay

  • @asanthaaloka-pg5gb
    @asanthaaloka-pg5gb 2 หลายเดือนก่อน

    Gamini lokuge 😅😅😅after long time....stay safe and karma coming very soon now enough.....😢😢

  • @amilasuranji2224
    @amilasuranji2224 2 หลายเดือนก่อน

    මාර මීමෙක් තමා ..😅

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 หลายเดือนก่อน

    සිරසට ..ගමිමැද්දට සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .සුභ රාතිුයක් වෙිවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @MyPhone-ml6pd
    @MyPhone-ml6pd 2 หลายเดือนก่อน

    Janathipathi Ranil thamay.....
    I understand it's a paid advertisement.
    And your channel too based on advertisement business mean smell the money...
    But it's not looks nice to hear that word in between news.
    news media is a public service and the public blindly depends on news.
    Money is very very important and public service is more important than individual income. Majority of our Sri Lankan citizens under poverty level there for please to Love our country and citizens that's to protect our childrens of our mother Land.

  • @JanujaShamantha
    @JanujaShamantha 2 หลายเดือนก่อน

    සිරස එක පක්ෂයකට අදින්ඩ එපා ඒ වැඩේ කැතයි නේද මධ්‍යස්ථව නිව්ස් දෙන්ඩකො ඔය වැඩේ loss

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 2 หลายเดือนก่อน

    මූ මොනවාද මේ කියවන්නේ පිස්සු නාකියා 😂

  • @rajitheranga3892
    @rajitheranga3892 2 หลายเดือนก่อน

    Ranila horek lassanata raganava hiwala😂

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 2 หลายเดือนก่อน

    චාමරි ඇතුළු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ශක්තිය ලැබේවා

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage 2 หลายเดือนก่อน

    Thopeta. Hanagahapan

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +2

    සජිත්ටදිගායුසලැබෙිිවා.බුදුසරණි.සියළුම.දෙවිපිටයි.කොහොමද.සජිත්ගේජන.ගග.ජයනියතයි.❤❤❤❤❤

    • @AmilaSan-xk2vg
      @AmilaSan-xk2vg 2 หลายเดือนก่อน +1

      උසද මිටි ද

  • @KalumIndrajith
    @KalumIndrajith 2 หลายเดือนก่อน

    Mokada hiruni aye hiravenna ledak daganna hadanne pissiyak venna epa npp jaya

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน

    Maha බැංකු හොර oya

  • @asanthaaloka-pg5gb
    @asanthaaloka-pg5gb 2 หลายเดือนก่อน

    Yes.AKD REMOVE ALL WAYASAKA PADANGU ....PUT ALL APE THARUNA JAWAYA....NO NEED EXPERIENCE POLITICS....FOR WHAT.....😅😅😅

  • @Tharu924
    @Tharu924 2 หลายเดือนก่อน

    Ani pako 😂 namali 😂 dennima 🧭🧭😀😀🇮🇹🇮🇹🥂

  • @rexmix9126
    @rexmix9126 2 หลายเดือนก่อน

    nithiya ballata giya ratak loweth na lovi gaheth na.
    rate abawaya.
    aho dukaki.
    purawasiyani nagitiyaw !!!!!!

  • @LetsFun-ry1ih
    @LetsFun-ry1ih 2 หลายเดือนก่อน

    Kohomada maha bellige puthage kathawa sheshtadhikaranayata viruddawa. Meekata nadu danna ekek nedda adikaranayata apahasa kara kiyaka

  • @MuhammaduRizvi
    @MuhammaduRizvi 2 หลายเดือนก่อน

    Police pathigena theenduwa apugaman senikawa chantha thinaya prakaasana wuna senikawa gihin naamayojanawa baradunna etapasse mama apeksakeyek enisa niyogya police pathi kenek Mata pathkaranna beha kiwwa ten police pathikenek nethuwa chanthe thiyanna baha kiyanawa aya kiyanawa degollo Katakar wisanthagantalu komasarisgen ahala theenduwa thenta thibbalu theenthuwak thenne kagenwath ahalatha nariya garu athikaranayata padam uganwantawage katawa janatawa modana Deng garu athikaranayata garukaranta iganagena ratahathanta enta

  • @sugathjayantha5907
    @sugathjayantha5907 2 หลายเดือนก่อน

    ane ranilo nuba me karana katha appi chinnu kiyaala hithuwade ane ranilo uba hathan ne election aka kadakap pal karanna awata eda na mee harako

  • @KalumIndrajith
    @KalumIndrajith 2 หลายเดือนก่อน

    Gotha ranil baba minissu thamai veradi palayan gothayo yanna tho pissek mooth ekkath ape booru minissu innava ne

  • @chandrajayakody2641
    @chandrajayakody2641 2 หลายเดือนก่อน

    Chamari athapaththu dinuwa wage ranilwath dinawanna lankikayeni eya obage uthukamak ohu thamai rata goda Dana wiruwa ❤❤❤

  • @Tharu924
    @Tharu924 2 หลายเดือนก่อน

    Ponila 😂dennima mepara 🧭🧭🧭🙂🙂🥂

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 2 หลายเดือนก่อน

    අනුර පුතේ මිනිස්සු අව්වේ තියලා රැස්වීම් කරන්න ලැජ්ජා නෑද්ද ලෝකේ වටේ ගහිල්ලා ඩොලර් ට්ක සාක්කුවේ දාගන පක්ෂෙ අරමුදලේ මිලියන ගනන් තියෙන්නේ මිනිස්සු ගැන සංවේදී වෙන්න ජනතාව ගැන කිසිම සංවේදී තාවයක් නැද්ද අනුර

  • @AriyapalaAbeysinghe
    @AriyapalaAbeysinghe 2 หลายเดือนก่อน

    However.president.ranil..has.a.big.brain.capacity.who.can..future.more..

  • @manju-ef4zt
    @manju-ef4zt 2 หลายเดือนก่อน

    මාලිමාව ජයවේවා ❤❤