හෙලිකොප්ටර් රැගෙන උඩු ගුවනින් යන දැවැන්තයා ශ්‍රී ලංකාවට | Antonov 124

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • හෙලිකොප්ටර් රැගෙන උඩු ගුවනින් යන දැවැන්තයා ශ්‍රී ලංකාවට | Antonov 124
    #LKA #News1st #SL #Srilanka
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 348

  • @hasinduwithakshana8888
    @hasinduwithakshana8888 3 หลายเดือนก่อน +36

    මේ තරම් විස්තර පැහැලි කරල මෙච්චර මහන්සි වෙලා කරපු වැඩේ මරු thank u Sirasa

  • @SonicSpecturm
    @SonicSpecturm 3 หลายเดือนก่อน +57

    අඩේ මේක Take off කරනවා අහම්බෙන් පාරෙ ඉද්දී දැක්කේ... මාරම ලස්සනයි ඒක ❤

  • @KumariThusith
    @KumariThusith 2 หลายเดือนก่อน +15

    සිරසට ස්තුතිවන්ත වෙන්න ඔන මෙිහෙම ප්‍රවෘත්ති ගෙන එනවාට දරුවෙකුට හරි දැනුමක් ගන්න පුළුවන් .

  • @AroshaIndumina
    @AroshaIndumina 3 หลายเดือนก่อน +41

    ගොඩක් උන් මේව news වල පෙන්නන දේවල් නෙවේ කියලා රැගුවට උන් ඔක්කොම මෙහෙම aircraft එකක් තියෙනවද කියලවත් දැනගන්න ඇත්තෙ මේ video එකෙන්😂

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 3 หลายเดือนก่อน +5

      ඔවු අනේ සමහරැන්ගේ අදි මාන්නයනේ....කොච්චර ලස්සන්ට පැහැදිලි කරාද මෙයාලා.....

    • @dayanjayawardana1383
      @dayanjayawardana1383 3 หลายเดือนก่อน

      Aniwa

    • @CMBaero
      @CMBaero 2 หลายเดือนก่อน

      E comments daana unge Thaaththala nikn pilots la wge kayiya😂😂 moda haththa

  • @calistafernando4108
    @calistafernando4108 2 หลายเดือนก่อน +15

    මෙවැනිදැ ජනතාවට පෙන්වීමගැනත්. ස්තූතියි ඔබ තුමන්ලාට

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 3 หลายเดือนก่อน +35

    මීට අවුරුදු විස්සකට විතර ඉස්සර කටුනායක දී ගහපු පොටෝ එකක් මගේ ලඟ අදටත් තියෙනවා

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 3 หลายเดือนก่อน +55

    අපේ රටට මේ වගේ දේවල් ලොකු දේවල් උනේ අපිට මේවා නැති නිසා ඇත්තටම රටක් විදියට අපි ලෝකෙ ගොඩක් පසුගාමී රාජ්‍යයක් වෙලා ඉන්නෙ . හැමදේම දේශපාලුවො කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා උන්ට බැන්නා කියලා රටක් විදියට දියුණු වෙන්නෙත් නෑ ඒ වගේ කාළකණ්ණි පත් කරන මිනිස්සුන්ත් වැරදියි . හැමෝගෙම ආකල්ප හදාගෙන රටක් විදියට ඉදිරියට යන්න උත්සහ කරමු එදාට මේ දේවල් අපට සාමාන්‍ය දේවල් වෙයි.

    • @tonyfernando6616
      @tonyfernando6616 3 หลายเดือนก่อน

      චින්තක මහත්මයා ඔබ කියනවා හරි. නමුත් ජනතාව යමි දේශපාලන කංඩායමක්සුදුසුයි කියලා පත් කරන්නේ
      ( මෙන්න මේ.................
      උත්තරීතර ගුනංගය වන අවංකකම සහ විශ්වාසය )
      මේ දෙක නැති තැන
      යාලු මිතුයින් ,අතර , අසල්වාසීන් අතර , නෑයින් අතර , බිරිඳ සහ සැමියා අතර සියලු සමිබන්දතා බිඳ වැටෙනවා .) ඒ ගුනාංගය මත තමයි සියලු දේ පවතින්නේ.
      විශ්වසය නැත්තටම නැති කලාට පස්සේ රටක් ඉදිරියට යන්නේ නැහැ.
      දේශපාලුවන් අනිවාර්යයෙන්ම ජනතාවට සහ මේ මාතෘභූමියට වගකීව යුතැමයි .

    • @nishankavinda6523
      @nishankavinda6523 3 หลายเดือนก่อน +1

      😂සිරා කතාව බං

    • @utv6912
      @utv6912 3 หลายเดือนก่อน

      කාලෙකින් හරි කථාවක් හරි දෙයක් කියන කෙනෙක් දැක්කා. අපේ රටේ හිතන් ඉන්නේ තමංගේ ලිංගික ක්‍රියාකාරකම් ඇරෙන්න අනික් ඒවා හැමදෙයක්ම දේශපාලඥ්ඥයෝ කරන්න ඕන කියලා. ඒවගේම තමං කැමති පක්ෂය ඕන දෙයක් කරපුදෙන නායකයා කියන දෙය විතරමයි හරී කියල උපංගෙයි මී හරක් ඉන්නවා. ඒ වගේම රටක දෙයක් කරනකොට හිකි හිකි ගගා පොර ටෝක් කියනවා.හරියට පාරක වාහනයක් එලවගන්න බෑ අනික් උන්ට වදයක්. දැන් අර එකෙක් දාලා තිබ්බේ ගුවන් හමුදාවට තියෙන හෙලිකොප්ටර් ගණන. ඌ හිතලා කියන්නේ. ඒ වගේ පට්ට ගොන් මී හරක් බානක් ආම්බාන් කරන්න අමාරුයි . මොකද බහුතරයක් එවුන්ට විනයක් නෑ.

    • @nirmalchamara5126
      @nirmalchamara5126 3 หลายเดือนก่อน +3

      Your correct bro our education system is fall because here education system not developing attitude and skills

    • @බාප්පා-ෆ4ඵ
      @බාප්පා-ෆ4ඵ 3 หลายเดือนก่อน +1

      සිරාම කතාව බන්😢

  • @rattambigegnanarathna9576
    @rattambigegnanarathna9576 2 หลายเดือนก่อน +4

    අද රටේ තත්ත්වය අනුව ලංකාවට හෙලිකොප්ටර් නේවේ ගුවන්,යානත්,වැඩ ක්,නැ ලංකාවේ මිනිස්සුන්ට පිටරට කට,යන්න වෙනත් ගුවන්,යානා,වලින් යන්න පුලුවන් ලංකාවේ එක්තරා කොටසක් ගුවන්,යානා,කර්මාන්ත යෙන් රටේ ජනතාව ගේ,බදු මුදල් මංකොල්ල කැම ලේසී,නැ අහින්සක මිනිස්සුන්ට පරිප්පු ටිකක් බත් ටික කන්නත්,වක්‍ර බදු ගහලා මුන් ට,පරන්පාරා ගොඩ ගන්න බදු මුදල් මංකොල්ල කන්න දෙන්නේ මොකද ටද

  • @user-rashali
    @user-rashali 2 หลายเดือนก่อน +3

    එයාගෙ ලස්සන ❤පෙනුමෙන්ම කියන්න පුළුවන් එයා ඉන්නෙ බර ගෙනියන්න කියලා❤Thank u SIRASA❤

  • @Nimalbandara-bd4bs
    @Nimalbandara-bd4bs 3 หลายเดือนก่อน +3

    නිදානයක් උඩ ඉදගෙන හිගා කන 225. සාක්කුවට වාසි වෙනව නං ratt👍හෙන ගැහුවත් උන්ට මොකද. මෙහෙ බැරිනං රට පැන්නම උන්ට හරි. අපි... පනින්න වෙන්නෙ මූදට.

  • @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ
    @හිතුවක්කාරසුද්දා-ඬ9ෂ หลายเดือนก่อน +1

    ඕකේ ලංකාවේ තව මොනවා පටවලා යව්වද දන්නෑ චන්දෙට කලින් 🤣🤣🤣 ලංකාවේ ඔප්පුවත් යව්වද දන්නෑ එහෙව් බඩු මේ ලංකාවේ ඉන්නේ 🤣🤣🤣

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 หลายเดือนก่อน +30

    ලංකාවේ හදපු විල් එකත් ලක්ෂ 30ක් වෙන එකේ හිතලා බලපල්ලා මෙකක් හැදුවොත් ඒම ලංකාවේ උන් ලංකාව උකස් කරලා තමයි ගන්න වෙන්නේ😂

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน +4

      අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සොම්බියා ආතල් ගන්නවා

  • @diniththarushka5691
    @diniththarushka5691 3 หลายเดือนก่อน +4

    1:20 Engine exhaust එක නිසා වහලෙ ගැලවිලා උඩින් යනව...

  • @SureshmahanamaSrm
    @SureshmahanamaSrm 2 หลายเดือนก่อน +2

    මේ ෆ්ලයිට් එක මම දැක්කා පන්නල ඉද්දී..සෑහෙන පාතින් ගියේ..වෙනද දකින ඒවට වඩා සද්දෙත් විශාලත්වයත් වැඩි හින්ද උවමනාවෙන් බැලුවා...❤

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 3 หลายเดือนก่อน +86

    1:20 time එකේදි පේනවා හුලගට වහලයකුත් ගැලවිලා යනවා..😮 හිතාගන්න පුලුවන් engines කොහොම powerful ද කියලා..👌

    • @vidushacosta8806
      @vidushacosta8806 3 หลายเดือนก่อน +3

      Attamai ,oya maruneh

    • @sunethrajapaksha7942
      @sunethrajapaksha7942 3 หลายเดือนก่อน +3

      දැක්කා😂

    • @ChamathKeraminiyage
      @ChamathKeraminiyage 3 หลายเดือนก่อน +3

      Sira bn

    • @kl-eg8pt
      @kl-eg8pt 3 หลายเดือนก่อน +2

      Dooh bunker eka

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 3 หลายเดือนก่อน +3

      අඩේ..ඒක නම් සිරා කතාව. 😳❤හරවද්දී ඔච්චර powerful නම්, runway එකෙන් අහසට ගද්දී කොහොම power එකක් වදිනවා ඇද්ද. බස් එකක් එහෙම සෙට් උනොත් body එක කුඩේ කුඩු ගිහින් එන්ජින් එක හැතැම්ම ගානක් ඈතට විසිවෙයි කියලයි මට නම් හිතුනේ.

  • @AmilaDasanayaka-r9e
    @AmilaDasanayaka-r9e 3 หลายเดือนก่อน +11

    සුපිරි නිව්ස් බන් මේවා

  • @kapilawansathero211
    @kapilawansathero211 3 หลายเดือนก่อน +1

    👉 ගු.හ. නිලදරුවටත් සිංහල බෑ වගෙ... පවු...🖕 😂

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 3 หลายเดือนก่อน +12

    කෝ දිනිති වල්ගම අයුබෝවන් කියන් නෑනේ😅😅😅😅😅😅😅

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 3 หลายเดือนก่อน +6

      😂😂😂 ඒකි ලංකාවෙ ඒවගෙ විතරයි ආයුබෝවන් ගාන්නෙ රුසියන් එවුන් ඔය ගොන් බඩු ගනන් ගන්නෙ නෑ

    • @MaduEdirisinhe-l3i
      @MaduEdirisinhe-l3i 3 หลายเดือนก่อน +2

      😂😂 math beluwe aka thama

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb 3 หลายเดือนก่อน +2

      @@chinthakarajapaksha 😄😄😄😄😄

  • @cj-gn1sp
    @cj-gn1sp 3 หลายเดือนก่อน +2

    ඕකනම් මහ දෙයක් නෙවෙයි සාම සාදක රාජකාරි සදහා mi 17 🇷🇺 එකක් අරන් යන්නෙ ඇයි? කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් දැන් ඔය අරන් යන එකට එවලෙම අපට එකක් දීල යන්න ඕන හරිනම් තියෙන්නෙත් එකයි දෙකයි 😢

  • @isurumadushan9919
    @isurumadushan9919 3 หลายเดือนก่อน +165

    ගුවන් හමුදාවට මේ හෙලිකොප්ටර්20ක් වත් නැ මම හිතන්නෙ..තියෙන ඒව සාමසාදක රාජකාරිවලට යවල ලැබෙන ආදායමෙන් තවත් හෙලිකොප්ටර් යානා ලබාගත්තද..නැත්තම් ඒකත් ලංකාවෙ ආන්ඩුවට දීල 225 බෙදාගත්තද දන්නෙ නැ.එහෙම උනොත් තව ටික කලක් යනකොට අපේ ගුවන් හමුදාව ගුවන් යානා නැති හමුදාවක්වෙයි

    • @watsonmoses7169
      @watsonmoses7169 3 หลายเดือนก่อน +20

      sri Lankan airforce ekata MI 17 helicopters 27 thiyenawa...
      Habai UN peace keeping ekata yawannay..apay inventory ekay thiyena helicopters nowe... may yawana hama helicopter ekak ma miladee ganna UN ekin airforce ekata gewanawa mudall .. nathuwa apay inventory ekin api yawannaa...
      Army eka peacekeeping karana kotath siyalu military vehicle's miladee gannay UN dena salli walin..nathuwa army ekay inventory wali yawannaa...

    • @pabasaramahinsa25
      @pabasaramahinsa25 3 หลายเดือนก่อน +3

      ​​​@@watsonmoses7169Amore Amore Airforce Commander 😅

    • @ChamindaSisira-j9m
      @ChamindaSisira-j9m 3 หลายเดือนก่อน +5

      දැන් තත්වය කොහොමත් අපේ ගුවන් හමුදාවට ගුවන් ශක්තිය නෑ

    • @dinethsehan9148
      @dinethsehan9148 3 หลายเดือนก่อน +3

      issarahata hamuda one wenne nehe .mokada SAJIYAYI LAPAYAYI DENNAMA 13 denawa kiwwane .eeta passe samagiyen samadanayen inna puluwan

    • @anju.56T
      @anju.56T 3 หลายเดือนก่อน +1

      ​@@dinethsehan9148puluwn pakak hutthige putha nodanna pkawal nokiy hitpn 😂

  • @hardworking_01950
    @hardworking_01950 3 หลายเดือนก่อน +4

    Ai helicopter එක පියාසර කරන්නෙ නැතුව මෙහෙම අරන් යන්න ආවේ 🤔🤔

    • @gajalanka95
      @gajalanka95 3 หลายเดือนก่อน

      සොම්බයාට පිස්සු ඌට ඕනි චන්දෙ විතරයි මිනිසුන්ගේ ජීවිත වැඩක් නෑ

    • @iamwhoiam798
      @iamwhoiam798 3 หลายเดือนก่อน +2

      හෙලිකොප්ටර්වල එච්චර දුර යන්න බෑ.

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 3 หลายเดือนก่อน

      😂😂😂😂 කොච්චර දුරක් යන්නද

    • @malin380jey
      @malin380jey 3 หลายเดือนก่อน

      @@iamwhoiam798 echchara dura yanna puluwan aulak na habai maga nawatta nawatta thel gagaha yanna wenne - eka wiadama wadi eeta wada meka lesi

  • @pubudusoyza2466
    @pubudusoyza2466 3 หลายเดือนก่อน +1

    දැවැන්තයෙක් හරි මොකෙක් හරි කමක් නැහැ air port ඒකට සේවාවක් සදහා ප්ලේන් එකක් ආවම මහලොකු news එකක් වෙන ලෝකේ පලවෙනි රට ලංකාවද කොහෙද. ඔය ප්ලේන් ඒක ලෝකේ වෙන air port වලට යන්නේ නැද්ද

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 2 หลายเดือนก่อน

    ඕවා හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට.ඕවත් වැඩද බං.ලංකාවේ උන්ට ඕවා ගොං ආතල්.🐃☹️

  • @nuwankumara7400
    @nuwankumara7400 3 หลายเดือนก่อน +9

    ලංකාවේ ගුවන් හමුදාවට තමන්ගේ මව් භාෂාව බෑ එහෙම නැත්නම් ඔවුන් බහු භාෂාව පිළිකුල් කරනවා. ඔච්චර කතා කරන්න දෙයක් නෑ ඉන්දියාවේ හමුදාපතිත් රට ඇතුලෙදි මාධ්‍යයට ප්‍රකාශ දෙන්නේ තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ මව් භාෂාව පිළිකුල් කරන එකම හමුදාව තමයි ගුවන් හමුදාව

    • @nuwankumara7400
      @nuwankumara7400 3 หลายเดือนก่อน +3

      @BoBoX-Official English විශ්ව භාෂාවක් තමයි නමුත් ඕනෑම හමුදාවක වගකීම තමයි තමන්ගේ අනන්‍යතාවයට මුල් තැන දීලා කටයුතු කිරීම මේ ප්‍රකාශයේදීපු නිලධාරියා ප්‍රකාශය ලබා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍යයට නම් ප්‍රශ්නයක් නෑ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වීම නමුත් මෙම ප්‍රකාශය ලබා දුන්නේ දේශීය මාධ්‍යයකට දේශීය මාධ්‍ය බහුතරයක් නරඹන්නේ දේශීය මිනිස්සු මේ වගේ තමන්ගේ රටට ජාතියට මව් භාෂාවට වෛර කරන නිලධාරින් පිළිබඳව තීරණයක් ගන්නා තාක් කාලයක් හිතාගන්න පුළුවන් මොවුන්ගේ හිත් තුළ තියෙන තමන්ගේ රටට තිබෙන ආදරය

    • @supipinanayakkara7047
      @supipinanayakkara7047 2 หลายเดือนก่อน

      Kohomath air force eke ayage amuthu මානසිකත්වk tiyenawa.. udin yana nisa wenna athib🤔😁🤣

  • @JohnJohn-oy3cz
    @JohnJohn-oy3cz 2 หลายเดือนก่อน +1

    මෙම නිවේදකයා නියමු කුටියේ කාර්ය මණ්ඩල අසුනේ වාඩි වී සිටින නමුත් සවන් නොදී එහි වාඩි නොවන්න. අහගෙන ඉඳපන්. ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට තියෙන්නේ නරක පුරුදු.

    • @CMBaero
      @CMBaero 2 หลายเดือนก่อน

      Eka nm aththa

  • @power_lion1717
    @power_lion1717 หลายเดือนก่อน

    මෙ ලැබෙන ඩොලර් වලට මොකද්ද අපේ රටෙ දේශපාලනය කරන්නෙ රටෙ ණය ගෙවලත් නැ
    භහිර්යෙක් මුදල් ගිලිනවා වාගේ

  • @ChamathHirushan-q9l
    @ChamathHirushan-q9l 2 หลายเดือนก่อน

    🤔🤔🤔මේව නිව්ස් ද යකෝ ? පීචන් තොපි . 😀නිව්ස් එඩිටර්ල තනිකරම ජෝක් එකක් වෙලා සී ලන්කන්ලට 😀😀😀

  • @indikaniroshan3325
    @indikaniroshan3325 2 หลายเดือนก่อน

    මොකටද ගුවන් හමුදාව, ො වෙන දෙපාර්තමේන්තුවකට ගුවනේ බලය දෙනකොට උන් එපා කිව්වා කුහකයෝ

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 3 หลายเดือนก่อน +2

    අපි දැකපු නැති දේවල් තව කොච්චර නම් ඇතිද අනේ ඉතින් පව් අපේ රටේ මිනිස්සු

  • @NisasansalaAwanthi
    @NisasansalaAwanthi 2 หลายเดือนก่อน

    Antonov 224 තමයි ලෝකයේ ලොකුම aircraft eka

  • @Priyanga-s2x
    @Priyanga-s2x 3 หลายเดือนก่อน +2

    පුටිං ගහලා විනාශ වෙච්ච එකට ගත්තු සල්ලි පිල්ලි ගියාද? 225 බෙදා ගත්තාද ?

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 3 หลายเดือนก่อน +1

      හූ මුත්තක් කියනව හුස්සු පිත්තෙක් 😂😂😂

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 2 หลายเดือนก่อน

    අපෙ රට ගැන අපෙ මිනිස්සු ගැන පව් කියල හතෙනව.ඕව තියා රට වටෙට තීන මුහුද වත් දැක ල නැති මිනිස්සු ඉන්නව නෙ

  • @LenexWolf97
    @LenexWolf97 2 หลายเดือนก่อน +1

    සතියට දෙපාරක් වගේ දකිනවා ඩෙල්ටා ඒප්‍රන් එකේ නතර කරලා තියෙනවා දැන් ඕක සතියට එකපාරක් හරි අනිවාර්යයෙන් මෙහෙට එනවා ❤

  • @Saman-z2t
    @Saman-z2t 3 หลายเดือนก่อน +9

    ඒකට කමක් නෑ මේ පාර මාලිමාවට ❤❤

    • @AmilananakkaraAmilananayakkara
      @AmilananakkaraAmilananayakkara 3 หลายเดือนก่อน +4

      මාලිමා වේ උන් ඔය තරම් ගොන් ඇයි බන්

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 3 หลายเดือนก่อน

      මාලිමාව එපා කරවන්නෙත් උඹලා වගේ ගොන්නු බන් මේක දේශපාලන මගුලක් නෙවෙයි . තොපි මැච් අස්සෙත් මාලිමාව මාලිමාව ගානවා තූං නොදකින්

    • @pulajana3955
      @pulajana3955 2 หลายเดือนก่อน

      Bull shit 😂

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 3 หลายเดือนก่อน +3

    උබලට මැජික් වගේ ද දැන් හැමෝම ගාව ස්මාර්ට් ජංගම දුරකථනය තියෙනවා ඕවා ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් 😅

    • @JUNGLEMAN-sn7ci
      @JUNGLEMAN-sn7ci 3 หลายเดือนก่อน

      Sirwata 😂

    • @CMBaero
      @CMBaero 2 หลายเดือนก่อน +1

      Smart phone eken balannath bn ithin mehema documentaries krala danna un innepayi 🤌

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 หลายเดือนก่อน +12

    Antino 225 mariya 😢😢😢😢😢😢 රුසියාවේ ප්‍රහාරයකින් විනාශ වෙනවා... එක තමා ලොකුම එක...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @rukshani8162
      @rukshani8162 3 หลายเดือนก่อน

      යුක්රේන් එකද

    • @itzpradiya
      @itzpradiya 3 หลายเดือนก่อน +1

      eka dan hadanwa apahu

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 หลายเดือนก่อน

      @@rukshani8162 ඔව් ඒක තමා.. 😍😍

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 หลายเดือนก่อน

      @@itzpradiya 👍👍

    • @sillvade
      @sillvade 3 หลายเดือนก่อน

      රුසියාව ගැහුවේ එයාලගේ තාක්ෂණයටම...වැඩ්ඩො කියන්නෙ එකනේ...😂😂😂😂

  • @MaheshIndika-qp9hb
    @MaheshIndika-qp9hb 3 หลายเดือนก่อน +5

    උඩින් යන එකක්ද😜👆

  • @mr.thilan92
    @mr.thilan92 3 หลายเดือนก่อน +34

    ලොකුම එක්කෙනා මැරුනා යුක්‍රේනයේදි. එන්ජින් 6ක්

    • @NipunaMalith-zu5os
      @NipunaMalith-zu5os 3 หลายเดือนก่อน +4

      AN 225

    • @Amilaruwan621
      @Amilaruwan621 3 หลายเดือนก่อน +3

      Ow bn aparade😢😢😢

    • @Devil678-j9j
      @Devil678-j9j 3 หลายเดือนก่อน +3

      මැරුන නෙමෙ මැරුම් කෑව 😂

    • @ChanakaShamith
      @ChanakaShamith 3 หลายเดือนก่อน +2

      ඒක අය හදනවා photos දාලා තිබ්බා

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 หลายเดือนก่อน

      ඔව් බන් Antino 225 මරියා...😢😢😢😢😢😢😢

  • @lasanthadilshan891
    @lasanthadilshan891 3 หลายเดือนก่อน +20

    2015/16 AN124 ලංකාවට ආව MI17 දෙකක් අරන් ගියා..හැබැයි මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබ්බෙනෑ😅😅😅😅

    • @chathuralakshan542
      @chathuralakshan542 3 หลายเดือนก่อน +4

      Ow mawath ekkan giya thaththa athulata naggath ekka. e unata meka apu eka news walata kiyapu eka hodai. godak aya dekalawath ne ne

    • @chamldissanayake1529
      @chamldissanayake1529 3 หลายเดือนก่อน +1

      A mission eke mamath hitiya.mi 17 4k genava eka paarakata.

    • @hasinduwithakshana8888
      @hasinduwithakshana8888 3 หลายเดือนก่อน

      මොඩයෝ මේව තමයි තරුන පරම්පරාවට ඕනේ නිව්ස් එහෙම නැතුව මොට්ට දේශපාලුවන්ගේ කතා නෙවෙයි මේව බලමකොට තමයි පොඩි උන්ගේ අන්ගතේ හැදෙන්නේ එතකොට හැමෝ ඩොක්ටස්ල ඉංජිනේරුවෝ වෙන්නේ නෑ උබටත් ලමයි ඉන්න කලේක මේ වගේ ලොකේ පෙනපන් ලිං ගෙම්බෝ වගේ කමෙන්ට් දාන්න එපා

    • @lasanthadilshan891
      @lasanthadilshan891 2 หลายเดือนก่อน

      @@hasinduwithakshana8888 බම්බුව තමා ඇයි ඒ දවස් වල හිටියෙ ළමයි නෙවේද ලංකාවෙ.දාන්න නිව්ස් නැත්තන් නිකන් ඉන්න ඕනි
      ලකේ පංකාව...😀😀

  • @udara_nayanajith
    @udara_nayanajith 3 หลายเดือนก่อน +6

    Mi 17 ලෙස නිවැරැදි විය යුතුඉ

    • @sameeradanuska903
      @sameeradanuska903 3 หลายเดือนก่อน

      Eka thamai kiuwe, mi sewanteen kiyala,

  • @truthvadan2144
    @truthvadan2144 3 หลายเดือนก่อน +4

    මේ දේවල් අපි මීට කලින් හමුදාවේ වැඩ කරපු හින්දා අපි දන්නවා

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 หลายเดือนก่อน

    අනේ බං මේවා මැජික් ද. යකෝ ලොකේ දියුනු රටවල් වල මේවා මොනාද උන් හිනා වෙයි...ඉලෝන් මස්ක් දකී මේක නිව්ස් එකා..ගොන් වැඩ පෙන්වන්න එපා

    • @CMBaero
      @CMBaero 2 หลายเดือนก่อน

      Ammoo haa😂😂 oyaata ona ewa Sirasa TV eken daawi amor amor 🫡😂😂

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 2 หลายเดือนก่อน

    අලියා ගෙනියන්න awe okak misi

  • @rohanacreditcbo0551
    @rohanacreditcbo0551 หลายเดือนก่อน

    කතා කරන දේවල් පැහැදිලි නැ කට ඇතුලේ තියන් කතා කරන්නේ පිරිමි කෙනා

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 3 หลายเดือนก่อน +1

    මම නම් මේකට පොඩ්ඩක්වත් කැමති නැ මේ හැම එජක්ම පිටිපස්සේ තියෙන්නේ අපේ රටට විරුද්ද කුමන්ත්‍රණ

  • @44169-I
    @44169-I 3 หลายเดือนก่อน +51

    An 124 ලංකාවට 10 පාරක් විතර කලින් ආවා. මේ aircraft එක නියමයි. Runnaway කෙලවරටම එනවා take off එක ගන්න.

    • @Venuka.planespotter
      @Venuka.planespotter 3 หลายเดือนก่อน +3

      There’s nothing like that…. It defers according to the weight the aircraft Is carrying. That’s how the takeoff calculations are been made😊

    • @naveendanushka8147
      @naveendanushka8147 3 หลายเดือนก่อน +1

      Munta Maara magic ekak welane Meka. Yako. Mechara kal nidagenada hitiye.

    • @Venuka.planespotter
      @Venuka.planespotter 3 หลายเดือนก่อน

      @@naveendanushka8147 hari hari ithin 🥲Antonov comes to BIA very rarely ne

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +1

    බලන්න ආතල් ගන්න සොම්බියට අපේ තරුණ දූ දරුවන්ගේ සල්ලි මොනතරම් නාස්ති කරනවද 😢

  • @Game_space777
    @Game_space777 3 หลายเดือนก่อน +4

    උඩුගුවනින් තමයි යන්නෙ ඉතින් නැත්තන් පීනලා යන්ඩද

  • @indikakumari8446
    @indikakumari8446 2 หลายเดือนก่อน

    Mage mau rate guwan hamudaweth hoda daksha niladarin bihi wewa!!!!!!

  • @newphonenewphone9363
    @newphonenewphone9363 2 หลายเดือนก่อน

    රාවණාගේ දඬු මොණරෙන් වැඩ ගමු කියයි, පොනිල එහෙමට අප්පල

  • @chandumadhurapriya6712
    @chandumadhurapriya6712 2 หลายเดือนก่อน

    Antonov 124 එකක් ලංකාවට ආව පළවෙනි අවස්ථාව නම් මේක නෙවෙයි. එ.ජා.සා.සා. රාජකාරි සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට 2014 වසරෙදිත් ලංකාවට ආවා. හෙලිකොප්ටර් නෙවෙයි, තටු ගලවලා මගී ප්‍රවාහන ගුවන්යානයක් පවා ගෙනියන්න පුළුවන් තරම් විශාලයි වගේ.

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน

    මේක කොයි කාලයේ වීඩීයෝව ක්ද???

  • @maheshgunathilake9987
    @maheshgunathilake9987 3 หลายเดือนก่อน

    හලෝ ඔයා ඕව රහ කර කර කියන්නෙ ඔයා දැක්කෙ අදම හින්ද වෙන්න ඇති, නමුත් helicopters පටවන් යන ඒව මීට පෙර ඕනතරම් ලංකාවට ආව. (Hercules)හර්කියුලිස් ගුවන් යානය .දන්නෙ නැත්නම් අහල දැනගන්න.

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.2392 3 หลายเดือนก่อน +1

    😂😂 මුන්ට ලොකු නිවුස් එකක් ලැබිලා... මෙක බස්ටෑන්ඩ් එකට ආවනම් හොද නිවුස් එකක් බං කාලකන්නි රටක් බං මෙක

  • @chamilperera9357
    @chamilperera9357 3 หลายเดือนก่อน

    මේ..හ් ඔය මත්තල ජනතාවට එලිමහන් වේදිකාවක් හදන්න ගුවන්‍ යානා බලන්න.අනික පේලියට ජනනායකයන්ගේ පිලිරූ අබලා ගොඩනගන්න ගුවන්තොටුපලේ ..එන අයට වන්දනා කරන්න..මේ 2024 අපි ඉන්නා තැන පට්ට ඈහ්...😂

  • @clifadchamara4612
    @clifadchamara4612 3 หลายเดือนก่อน

    😂😂😂😂. ඔයාලා මේවා දැන් දැක්කට අපි මේවා අත්වින්දේ ර්‍මට අව්රැදු 15 කට ඉස්සරලා

  • @asirisandaruwan5147
    @asirisandaruwan5147 2 หลายเดือนก่อน

    මට නම් ඕක දැකල එපා වෙලා තියෙන්නෙ මං qarat hamad airport එකේ වැඩ ඕක නිතරම එනවා

  • @GEETHANIKALPANIJORONABADUGE
    @GEETHANIKALPANIJORONABADUGE 3 หลายเดือนก่อน +2

    ලංකාව කැවෙ දේශපලුවො..... උන්ට ගසා කන්න ඕන උනාම පහල උන්ට ගසා කන්න දිලා...පස්සෙ උන් කනව...ඔක තමයි කාලකන්නි දේශපාලුවො ලංකාවට කරේ.... එකයි අපි තාමත් පස්සෙ ඉන්නෙ

  • @nera2497
    @nera2497 2 หลายเดือนก่อน

    Oba..samata..stuti....
    Dakabala ganimata selestuvata🎉🎉🎉

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 27 วันที่ผ่านมา

    ශ්‍රී ලංකා 🇱🇰

  • @SandunBandara-u3r
    @SandunBandara-u3r 3 หลายเดือนก่อน

    MN Meka sathi2 ta saryak dakinwa Mona wadaka hitiyath eaa diha balnwaa

  • @manojsaranga6462
    @manojsaranga6462 3 หลายเดือนก่อน

    මේව කොහොමත් මාසෙකට දෙක තුනක් ලංකාවට එනව.....😂😂😂

  • @menurabanula
    @menurabanula 3 หลายเดือนก่อน

    මම නම් නෙමෙයි, මේ අපේ රටේ මිනිස්සු මොන තරම් මේ Video එකෙන් නූගත් පහත් කරනවද

  • @playome305
    @playome305 3 หลายเดือนก่อน +13

    අඩෝ වහළයක් කඩාගෙන ගියා දැක්කේ කවුද😅😅

  • @saliyapuspakumara5650
    @saliyapuspakumara5650 2 หลายเดือนก่อน

    Mahinda uganadawata slli aran giyath mawaga akak

  • @jagaja444
    @jagaja444 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම රුසියාවෙන් කන්න වෙනවා. රුසියානු mi 24 ප්‍රහාරක හෙලිකොප්ටර් ඇමරිකාවට යැවීම නිසා.

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 หลายเดือนก่อน

    Apita durlabai tamai itin palakayo kelawalane tiyenne

  • @ArunNimesh-u6d
    @ArunNimesh-u6d 2 หลายเดือนก่อน

    ඔය ප්ලෙන් එක දැකලම එපා වෙලා තියෙන්නෙ😅මන් ඉන්නෙත් එයාපෝර්ට් එක අයිනෙම තමයි😂

  • @menurabanula
    @menurabanula 3 หลายเดือนก่อน

    AN 225 එක

  • @sasankazoysa8624
    @sasankazoysa8624 2 หลายเดือนก่อน

    2015/2016 AEW(air craft engineering wing)eke meka enkot air craft 4 damma mamai thwa 3 mekt marshaling kre
    ❤️

  • @DinithaYolan
    @DinithaYolan 3 หลายเดือนก่อน

    Mewa danna ona hebayi ekekwath hoyannena pettiganan rata adapuwa. Ko ewa. Ubalage news ballo watinna

  • @ahamedjavid4607
    @ahamedjavid4607 3 หลายเดือนก่อน

    වහල ගලවල ගියා නේද

  • @samirusathyajith1130
    @samirusathyajith1130 3 หลายเดือนก่อน

    ඇත්තටම මේක නිවස් එකක් වෙන්න ඔනි . ලන්කාවෙ හැදුවනම් මේක . ලන්කාවට අවා කියන එක නිවස් එකෙක් වෙන්න ඔනි නැහැ . ඒතරම් ලන්කාවෙ මාදය තියෙන තැන 🤣

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน +2

    Ukraini🇺🇦 කොඩිය plane එකෙ❤

  • @fernando1024
    @fernando1024 3 หลายเดือนก่อน +3

    ලංකාවට මැජික් එකක් ...

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 3 หลายเดือนก่อน

      මැජික් තමයි ඉතින් , ලන්කාවේ තියෙනවද

    • @CMBaero
      @CMBaero 2 หลายเดือนก่อน

      Oyta magic neweyida baba😂😂 ayi thaaththa pilot kenekda 🤌😅😂

  • @__diego__fernando5175
    @__diego__fernando5175 3 หลายเดือนก่อน

    lankawee apitaaa henaa magic nedaaa...kalakanni set ekak ratata kela karapu nisaa mewa magicma thamaaa😅😅

  • @priyasoysa7467
    @priyasoysa7467 2 หลายเดือนก่อน

    Meya aurudu 10 pera Australia 🇦🇺 walata awa perth walata mahajanathawata balanna labuna🤙🤙🤙

  • @Sameera723
    @Sameera723 3 หลายเดือนก่อน +3

    Supiri e addekima mehema hari dekaganna lebunu ekata ❤

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 3 หลายเดือนก่อน

    මෙහෙමයි. අපි ඉන්නේ තාම ගල් යුගයේ අපිට මේවා නිව්ස් උනාට වෙන රටවල්වල උන්ට මේවා නිවුස් නෙමෙයි

  • @KalharaKosala3060081060
    @KalharaKosala3060081060 3 หลายเดือนก่อน

    Dannam mewa mara news. Meta kalin
    An 124 kisarayak lankawata awada

  • @Bensh_Hideout
    @Bensh_Hideout 3 หลายเดือนก่อน

    Airport එකෙට ගුවන් යානා එන්නැතුව නැවු එන්නද

  • @g_madhushangunawardena4900
    @g_madhushangunawardena4900 3 หลายเดือนก่อน

    ukrain walane, ok haduweth ussr kale thamai. harinam oka aithi russia walata.

  • @feelingyoubymusic
    @feelingyoubymusic 2 หลายเดือนก่อน

    Meke 225 thiyanawa eke engine 6 k 😁😁😁

  • @sumejgayan8941
    @sumejgayan8941 3 หลายเดือนก่อน

    Apita meaka balanna pin nadda😢

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 2 หลายเดือนก่อน +1

    Anee lassana 🥹❤️

  • @ggjj5518
    @ggjj5518 3 หลายเดือนก่อน

    මේ මං කාරණයකින් ඉල්ලා තියෙන්නේ මේවයි ආරක්ෂාව ආරක්ෂාව නැති වෙනවා ඒ කියන්නේ ඒක ලංකාවෙන් පිටවුණාට පස්සේ දැම්මනම් නිවුස්සලාට හොඳේ කියලා ගැන මේක යන්නේ උඩින් යන්නේ අපි දන්නේ අනින්න විරුදාව සටහන් මොනවද වෙන්නේ කියලා ඒක නිසා මේවයි ආරක්ෂා මේ ඇත්ත වශයෙන් මධ්‍ය දොස් කියන්නේ නෑ මේ වගේ දේවල් මාධ්‍යයේ කල්පනා කරන දාන දමන දේවල් අපි මේවා ආරක්ෂාව පොඩ්ඩක් බලාගන්න ඕන මේක පහරවිල්ලෙන්නේ ලංකාවටමේක හදිසි ඒවා කමක් කරනවා පහළ වෙලා එන අන්තිමට ලංකාවට පිටවෙලා බාන කිට්ටුවදියෙහිදී.ආරක්ෂාවට නැතිවෙන්න ඉඩ තියෙනවා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 หลายเดือนก่อน +1

      Mona pak labkada pa .ko kiyawanne 😂

  • @jagaja444
    @jagaja444 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මත්තලත් විකුණුම් සිං ලප කුමාර කොමිස් බලකාය විසින් විකුණා දැමීමට ක්‍රියා කරනවා.

  • @chandraperera8219
    @chandraperera8219 หลายเดือนก่อน

    Ape.rate.tami.palamuwenma.guwanyana.hadala.tiyenne.

  • @sagarasamanpriya7734
    @sagarasamanpriya7734 3 หลายเดือนก่อน

    තියන ටිකත් යැව්වම හරි ලාබ ප්‍රයෝජන වලට

  • @I.m.ravindu
    @I.m.ravindu 3 หลายเดือนก่อน +4

    0:48 our flag❤

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน

    මීට වඩා විශාල එකක් මත්තලට ආවා. ඒකට එංජින් 6යි.

  • @My-waveD
    @My-waveD 2 หลายเดือนก่อน

    Yako mewa dala lankawata lajja karanna apa , yako me ratawala wala oyawage dewal hemawelema wage wena samanya deawal, ane manda

  • @SugsUpali
    @SugsUpali 2 หลายเดือนก่อน

    Oba tumiyata bohoma hodai. Me. Wage deyak apeta pennuwama thank you

  • @dushanthakarunarathna6349
    @dushanthakarunarathna6349 3 หลายเดือนก่อน

    ඕව ප්‍රවෘත්තියට බං😅

  • @sheriffdeen175
    @sheriffdeen175 3 หลายเดือนก่อน

    Me heliya vikkada dnne ne

  • @tissapemasiri580
    @tissapemasiri580 3 หลายเดือนก่อน +1

    Meka lokuwata kiyanna deyakka. Ki parak awada. 😂

  • @krishanchamod7664
    @krishanchamod7664 3 หลายเดือนก่อน +2

    ලංකාවේ උන්ට මැජික් තමයි ඕවා😂❤

    • @nirmalawarnakulasooriya6660
      @nirmalawarnakulasooriya6660 3 หลายเดือนก่อน

      මහත්තයො ඔයා රැසියාවේ ඇනනව් සමාගමේ අයිති කාරයගෙ මංදබුද්දික පුතෙක්ද ?තමන්ගෙ රට පහත් කරල කතාකරන්නෙ පහරයෙක් මිසක මේපොලොවෙ හරියට ජාතක වෙච්ච එකෙක්වෙන්න බැහැ තමන් උපන් බිම ස්වර්ගයටත් වඩා වටිනව කියල විජාතික රටක උපන් ඇස්.මහින්ද හාමුදුරැවො මර ලතෝනි දිදිි අවදි කලේ තම රට ජාතිය ගැන නොහිතපු උබල වගේ හාල් පාලුවන්ට.හොදපෙතේපත් කියපල්ල හරක්කිරි පිලාකාකාරක පොවන්නෙ නැතිව තමන්ගෙ උවමනාවට හරි ඇගේ අමාරැවට හරි මෙලොවට බිහි කරපු තමන්ගෙ දරැවට අම්මගෙ තනෙන් වෑහෙන කිරි රැහිරැ පොවපල්ල එහෙව් එකෙ එකෙක් තමයි රටට ලෝකෙට ස්භාව දහමට වැඩක් ඇති එකෙක්වෙන්නෙ කුඩු උරල ගංජ ගහල නිල් චිත්‍රපටිම විතරක් බලල මොලේ විකෘති කරගෙන තමන් උපන් රටේ නම පාවිච්චි කරල පවිටු ප්‍රකාශ කරන්න එපා.රටවෙනුවෙන් යුනිපෝම් එකක් ඇදපු මට අපිට රටට ආදරේ හැමපුරවැසියෙකුටම පොදුවෙ හිතේවි ප්‍රභාට කලින් ඉවර කරන්න තිබුනෙ උබල වගේ අපතයො කියල.

    • @CMBaero
      @CMBaero 2 หลายเดือนก่อน

      Oyath ithin magic balanna awillane modaya hu**ta😂😂

    • @krishanchamod7664
      @krishanchamod7664 2 หลายเดือนก่อน

      කබ්බොන්ව ෆෝම් කරන්න වෙලාවක් නෑ මෝඩ පකයා 🥲 උබලා වගේ මෝඩයොන්ව දැනුවත් කරන්න කමන්ට් එක දැම්මේ නැතුව උබල වගේ මැජික් බලන්න නෙමෙයි ගොන් උත්තා 🥲

    • @krishanchamod7664
      @krishanchamod7664 2 หลายเดือนก่อน

      @BoBoX-Official නෑ ඇමරිකාව

  • @ai_traders
    @ai_traders 3 หลายเดือนก่อน

    ලංකාවේ අපිට නම් පලක් නැති අවස්ථාවක්...

  • @charitha1988
    @charitha1988 3 หลายเดือนก่อน

    එතකොට antanove 225????

  • @AtlasIncidentReporting
    @AtlasIncidentReporting หลายเดือนก่อน

    Really Really giving thanks to the sirasa channel