සජිත්ගෙ කතාවට සහය දුන් ප්‍රසන්නගේ ආන්දෝලනාත්මක කතාව | Parliament

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | Newsfirst - 11.07.2024
    #SajithPremadasa #prasannaranatunga
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 772

  • @katuwanagunarathanahimi8358
    @katuwanagunarathanahimi8358 27 วันที่ผ่านมา +290

    ප්‍රසන්න ඔබලාත් යහපත් වැඩ කරපු අය නොවේ .ඔබ කියන ආකාරයට ඉස්සරවෙලාම ගහල දාන්න ඕන ඔබට .ඇත්ත තත්ත්වය ඒකයි .

    • @ChandimaBuddika
      @ChandimaBuddika 27 วันที่ผ่านมา +6

      adohh.pav vediyen karana aya haiyen saadu kiyanawaluneah

    • @WickramaDissan
      @WickramaDissan 27 วันที่ผ่านมา +8

      ඔන්න ඉතින් වැලලෙන්න
      හදනවා පතාලේද

    • @nuwansameera9889
      @nuwansameera9889 27 วันที่ผ่านมา +1

      අනිවා

    • @btseurope
      @btseurope 27 วันที่ผ่านมา +7

      උබලගෙ ගෙදර උන් පාතාලෙද

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 27 วันที่ผ่านมา +24

      කප්පම් කාරයෝ ත් පාතාලයේ උන් කියලා බඩාට අමතක වෙලා 😂😂😂

  • @ssbro333
    @ssbro333 27 วันที่ผ่านมา +193

    දඩුවම පටන් ගමු පාර්ලිමේන්තු වෙන්😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 27 วันที่ผ่านมา +2

      😂

    • @dhanuandbashi
      @dhanuandbashi 27 วันที่ผ่านมา +3

      Ekagai😂

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 27 วันที่ผ่านมา +3

      😂😂😂😂😂 කියන අයට තමයි ඉස්සර වෙලා ගහන්න ඕනෙ

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 27 วันที่ผ่านมา +99

    පුතානෝගෙ පියාණෝ තමා පතාලෙ කියල එකක් මේ රටේ හැදුවෙ.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 27 วันที่ผ่านมา +4

      හරියටම හරි. පේමදාසලා තමා උපාලිලා එහෙම හැදුවේ

    • @GayanKuamra
      @GayanKuamra 27 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 27 วันที่ผ่านมา +167

    අත්හිටවූ දඩුවම් ඇති වුනවත් මරන්ඩ ඕනි,කප්පන්කාරයො පාර්ලිමේන්තුවෙත් ඉන්නවනෙ.

    • @WickramaDissan
      @WickramaDissan 27 วันที่ผ่านมา +3

      පතාලය කුඩ්ඩො හොරැ ගල් ගසා මැරිය යුතුය

    • @MageSithivili
      @MageSithivili 27 วันที่ผ่านมา

      අම්මෝ ඒක😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 27 วันที่ผ่านมา

      sirawatma unwa tama mulin marann ona, mokad unwa hire dmma kiala kohomath wadak naane…

    • @PremathilakaRajapaksha
      @PremathilakaRajapaksha 27 วันที่ผ่านมา

      N

  • @neshishanaya9263
    @neshishanaya9263 27 วันที่ผ่านมา +141

    මූත් කප්පං ඇමතියෙක්නෙ. රටට මහා බරක් උනු ඇමතියො. ඊලගට සොබාදහම ලගා වනව. පාතාලයොන් බිහි කරපු උන් දැන් බයවෙයල්ල. අහිංසකයන්ව පාතාලයො කලේ කව්ද කියල දන්නෙ විශ්වයේ සත්‍ය විතරයි.😢😮😢😮

  • @MahendraRasiah
    @MahendraRasiah 27 วันที่ผ่านมา +64

    කප්පම් ගත්ත එකෙක් පාතාලය ගැන කතා කරනවා මූ තමයි මිනුවන්ගොඩ පාතාලය මෙහෙයවන්නේ

  • @princycyprus2239
    @princycyprus2239 27 วันที่ผ่านมา +46

    පාතාලයෝ බිහි කලේ උබලාගේ දේසපාල වාෂි ඉෂ්ට කරගන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 24 วันที่ผ่านมา

      👍👍👍
      දේශ පාලු ගස් බල්ලන්ට
      කඩේ යන්ඩ කලින්
      දෙපාරක් නෙවයි
      සිය පාරක් හිත පල්ලා.
      වැඩේ කරගත්තට පස්සේ
      දේශ පාලුවන් බේරිලා
      කඩේ ගිය උන්ව වල පල්ලටම අරිනවා.

  • @chandanakumara1663
    @chandanakumara1663 27 วันที่ผ่านมา +71

    සුදු අැදගන ලංකාවේ හොරු සෙට් එක සෙට් වෙන එකම තැන😅😅😅

  • @ThusithaBandara-jc9pp
    @ThusithaBandara-jc9pp 27 วันที่ผ่านมา +31

    සජිත් මහත්තයෝ ඔයාගේ පියානෝ හිටියනම් කියල දෙයි ඕව කොහොමද වෙන්නෙ කියල. සොත්ති උපාලි එහෙමත් බස්සවල.

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 27 วันที่ผ่านมา +35

    පාතලය හදපු අයම විසදුම් හොයන්නත් සෙට් වෙනකෙට මාර ආතල්.

  • @champjanlyn8740
    @champjanlyn8740 27 วันที่ผ่านมา +47

    දේශපාලුවොයි පාතාලයොයි සිවිල් ආරක්ෂාව භාර ලොක්කොයි ඔක්කොම යාලුවො මල්ලී.

  • @mobilephotography9115
    @mobilephotography9115 27 วันที่ผ่านมา +45

    නාකොටික් එකෙන් පැන්නම හෙලිකොප්ටරෙන් ඇවිල්ල බේරගන්න උන්ට මොකෝ කරන්න ඕන පක්කන් අප්‍රසන්න මාත්ටයො "?

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 27 วันที่ผ่านมา +92

    නුගත් මිනිස්සු පාර්ලිමේන්තු එවුවාම මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා😾

    • @btseurope
      @btseurope 27 วันที่ผ่านมา +3

      උබෙ ගෙදර එකෙක් පාතාලෙ ඉන්නවද

    • @wxrcpn-uy6ox
      @wxrcpn-uy6ox 27 วันที่ผ่านมา

      Atta Atta, Hoda wade munge redi galawenawa,, Minimaramu kyala parliment eke plan karana hati,, pudumua lokeka set eka inne, ohoma kyala thama mini maranna license denne

    • @YuriPeskov
      @YuriPeskov 27 วันที่ผ่านมา

      අරගල පගර නැට්ටො පාරෙ මිනිමැරුවෙ එතකොට​@@wxrcpn-uy6ox

    • @sithumisamindi-kw6fh5yj2l
      @sithumisamindi-kw6fh5yj2l 26 วันที่ผ่านมา

      @@btseurope පාතාලේ ඉන්න ඕනද මේ වගේ අදහසක් කියන්න😒 රටක නිතිය හදන තැනම මිනි මරන්න කියනව නම් ඒ මනුස්සයගේ නුගත්කම නැත්නම් මොකක්ද කියන්නේ😾එහෙම මරන්න ඕන නම් ඇමතිලා පාර්ලිමේන්තු යවන්නේ මොකටද😾

    • @sithumisamindi-kw6fh5yj2l
      @sithumisamindi-kw6fh5yj2l 26 วันที่ผ่านมา

      @@btseurope පාතාලේ ඉන්න ඕනද මේ වගේ අදහස කියන්න😒රටක නිතිය හදන තැනම කියනව නම් මිනි මරන්න කියනව නම් ඒක නුගත්කම නැත්නම් වෙන මොකක්ද😾තමන්ගේ job එක හරියට කරා නම් පාතල නිර්මාණය වෙනවද😾පාර්ලිමේන්තු යවන්නේ මිනි මරන්න උපදෙස් දෙන්නද😒

  • @peradigaisiwaru487
    @peradigaisiwaru487 27 วันที่ผ่านมา +54

    පාතාලය නිර්මාණය +පෝෂණය +ක්‍රියාත්මක කරන්නේ දේශපාලන අධිකාරියයි සහ නීතියයි
    ඒ නිසා කවදාවත් ඕක නවතින්නේ නැහැ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 27 วันที่ผ่านมา +1

      JVP TRASTA WADEYO TAMAE PATALAYA MAHYA WANNAE NAYAKAYA LAPAYA

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan 27 วันที่ผ่านมา

      ​@@nissankanissanka2551වගකීමෙන්ද? කියන්නෙ? නීතියඉදිරියේ කරුනු දැක්විය හැකිද ?

    • @nissankanissanka2551
      @nissankanissanka2551 26 วันที่ผ่านมา

      @@NeranjanprasangaNeranjanprasan LAL KANTAGAE GAMAE NETINNAYAN LAGATA AVELLADA KARUNU EIDIRE PAT KARANNA KIYANNAE

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 27 วันที่ผ่านมา +36

    මුන් තමයි ඔක්කොටොම කලින් පරලොව යන්න ඕන සෙට් ඒක. විනාසම කරා රට.

  • @lalparanavitharana72
    @lalparanavitharana72 27 วันที่ผ่านมา +14

    නාකොට්ක් එකෙන් අල්ලගත්තාම හෙලිකොප්ටර් එකෙන් ගිහිල්ල හිට්පු ජනාධිපති ගිහින් පාර්ලිමේන්තුවේ මත්‍රිවරයෙක් බදාගත්ත මතකයි

  • @dhananjayasathurusinghe
    @dhananjayasathurusinghe 27 วันที่ผ่านมา +56

    පතාලේ කියන්නෙ තොපිම තමා

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 27 วันที่ผ่านมา +35

    රටේ ආරක්ෂාව පිළිබදව විශාල තර්ජනයක් මේ වෙන සිද්ධි එක්ක 🎉😢

  • @SunilMahinda-fk1kp
    @SunilMahinda-fk1kp 27 วันที่ผ่านมา +7

    ප්‍රසන්නයා පාතාලය ගැන කතා කරනකොට මගේ පුක හිනාවෙනවා.නවත්තගන්න බැහැ😂😂😂

  • @SinhalayaSL
    @SinhalayaSL 27 วันที่ผ่านมา +15

    පුතානෝපට නම් මිනීමරන එක සාමාන්‍ය දෙයක්කෙ 😅 එයාගෙ පියානෝත් කලේ ඒකමනෙ 😂

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 27 วันที่ผ่านมา +14

    උඹගේ තාත්ගෙනුත් අහලාම වරෙන් තව ටයර් තිබුනේ නැද්ද කියලා

  • @a007j9
    @a007j9 27 วันที่ผ่านมา +15

    හුටා .... එතකොට ලන්සටත් ....... හිරියාලෙ මත්‍රී යූ කේ සුමිත්ටත්..... ඩීවී උපුල්ගෙ කොල්ල ඩී වී චානකටත් 😢😢😢

  • @KG-ps5xd
    @KG-ps5xd 27 วันที่ผ่านมา +13

    කප්පම් අරගෙන උසාවියෙන් වැරදිකාරයෝ වුන උන්ට මුලින්ම දෙන්න ඕනි වැඩේ 😂😂

  • @mohamedhussain4058
    @mohamedhussain4058 27 วันที่ผ่านมา +21

    කප්පන් ගැහිලි නවත්තලා හිටහන් රනේ.....

  • @user-wr9zz8qj5t
    @user-wr9zz8qj5t 27 วันที่ผ่านมา +41

    මෙන්න මේවා නිර්මාණය කරවපු තොපේ මහ එවුන්ට තොපිට හෙණ

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j 27 วันที่ผ่านมา +18

    සිරිලංකා පාර්ලිමේන්තුවට චන්දෙන් යවන්නේ මොක්කුද. වග කිවයුත්තෝ ගොබ්බ චන්ද දායකයෝ මිස දේශ පාලුවෝ නොවේ. බත් කන ගොබ්බ කකුල් දෙකේ හරකුනේ දැන්වත් හිතපියවූ හරිද

  • @padmasiribandula8924
    @padmasiribandula8924 27 วันที่ผ่านมา +14

    රටේ නිවිවැරදි නිතිය ක්‍රියත්මක වුනානම් මේ හැමදේම මර්ධනය කරන්න පුලුවන් .පොලිසිය දේශපාලනිකරනය වෙලා,පාතාලේ දේශපාලනිකරනය වෙලා.මහා පරිමානයේ ව්‍යාපරිකයින්ට දේශපාපුවෝ කඩේ යනවා.
    නීතිය වල් වැදිම තමා මේ හැමදේ ටම හේතුව .

  • @user-xf3op3kf1j
    @user-xf3op3kf1j 27 วันที่ผ่านมา +16

    දේශපාලනික තමයි යකෝ පාතාලේ,උන්ගෙ රහස් එලිවෙයි කියල හිතනකොට එක එක අයින් කරනවා

    • @YuriPeskov
      @YuriPeskov 27 วันที่ผ่านมา

      😂තැරි ජෙප්පෙක් නේද උඹ.. උඹේ කුඩා මොලේට ජෙප්පො ෆේස්බුක් එකෙන් ඔලුවට දාල තියෙන බයිලෙ තමා ඔය

    • @user-xf3op3kf1j
      @user-xf3op3kf1j 27 วันที่ผ่านมา +1

      @@YuriPeskov උබලා වගේ අඩු වසයින් ඉපදුන උන්ට ඕව තේරෙන් නැ යකෝ

    • @YuriPeskov
      @YuriPeskov 27 วันที่ผ่านมา

      @@user-xf3op3kf1j උඹද අඩුවයසෙන් ඉපදුනෙ 😅🤡

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 27 วันที่ผ่านมา +7

    මොනව වුනත් එහෙම ප්‍රසන්නයට ඔින විදියට මිනිස්සු මරන්න බෑ‍,
    එහෙමනමි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න

  • @malshikawanigasekara6320
    @malshikawanigasekara6320 27 วันที่ผ่านมา +6

    මුං ඔක්කොම මිනිස්සුන්ට පේන්න දොඩවන්නේ. එකෙක් වත් මේවා සීරියස් ගන්නේ නැ.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 27 วันที่ผ่านมา +6

    ස්තුතියි!තෙරුවන්සරණයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදු කරමින් පවතී

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 27 วันที่ผ่านมา +9

    කුඩු අහුවෙන්නේ නෑ වරායෙන් එනකොට ප්ල්‍යිට් එකේ එනකොට මහතැන් ඩැනුවත්ව ඕවා එන්නේ

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 27 วันที่ผ่านมา +8

    ඇත්ත මරල දාන්න ඔනෙ කප්පම් කාරයෝ පාතාල ලය ආරක්ෂා කරන උනුත් අනිවාර්යයෙන් මරල දාන්න ඔනෙ උන් නිසා තමයි පාතාලය රැකිලා තියෙන්නේ

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 27 วันที่ผ่านมา +6

    225 බය වෙලා ඉන්නේ උන් කරපුවා එලියට එන නිසා.. ලංකාවේ පාතලේ තියෙන්න ඕන ඔකුන් නොවෙන්න අද මෙහෙම 225 බය වෙන්නේ නෑ මෙකම ඇති 225 ගැන තෙරුම් ගන්න

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh 27 วันที่ผ่านมา +30

    කලින් පාර්ලිමේන්තුවේන් පටන් ගමු මිනි මරැවන් හොයලා මරලා දන්න. මුල හැදුනාම අග කොහොමත් හැදෙනවා.

  • @thebest-hy8td
    @thebest-hy8td 27 วันที่ผ่านมา +6

    *අමිිමෝ කප්පම් ප්‍රසන්න 😂😂😂😂*

  • @niroshikagayani2224
    @niroshikagayani2224 27 วันที่ผ่านมา +5

    කප්පං ප්‍රසන්න කියන ඒවා බලහංකෝ....😂😂😂😂 ඉස්සෙල්ලා ගහන්න ඕනේ ඒකට😂😂😂😂😂😂

  • @user-ii9fv9fv3t
    @user-ii9fv9fv3t 27 วันที่ผ่านมา +6

    පාර්ලිමේන්තුවෙන් පටන් ganimu...

  • @rohanaprasannarajapakshe6795
    @rohanaprasannarajapakshe6795 27 วันที่ผ่านมา +28

    මදූශ්ගෙන් ලක්ශ්මන් යාපා ගත්ත සල්ලි වගයක් තියනව කියල යූ ටියුබ් එකක කියනව. මේව තමයි ලොකුම ගැටලු

    • @samithagayashan9437
      @samithagayashan9437 27 วันที่ผ่านมา

      ඊළඟ target එක යාපා ද? පව් ඒ මිනිහා ටිකක් අහිංසක පාටයි

    • @roshann7994
      @roshann7994 27 วันที่ผ่านมา

      @@samithagayashan9437කැම්‍රි අහිංසක.. සල්ලී වාශ්ප වෙනවා අන්න දකුණේ ... 😅

  • @Tresure41
    @Tresure41 27 วันที่ผ่านมา +16

    ආර් ප්‍රෙමදාස පෝශනය කරපු පාතාලය තමයි මේ

    • @indeevarakarunarathna1364
      @indeevarakarunarathna1364 27 วันที่ผ่านมา +1

      මහින්දල මොකුත් කලේ නෑනෙ.. ප්‍රේමදාස පෝෂනය කරපු උන්ලු 😂😂😂

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 27 วันที่ผ่านมา +4

    අනේ කන්ජි පනි ඉන්න තැනකින් මේ 225ට වෙඩි තියලා දාන්නකෝ රට වැසියට සතුටින් ඉන්න 🙏🙏🙏🙏❤

    • @martinluther2911
      @martinluther2911 23 วันที่ผ่านมา

      ජවිපෙ තුන් දෙනත් එක්කද????🤔

  • @niranjanapushpakumara
    @niranjanapushpakumara 27 วันที่ผ่านมา +7

    රට.හැමතැනම.නිති.විරෝධී අවි.අයුධ.හැම.තැනම.කප්පම්
    කාරයෝ.කුඩු.කාරයෝ⁣ ගමිවල
    ගංජා.කසිප්පු පොලිසියට.බැ මෙිවා නැවතිමට.දැන.සිටියත්
    අල්ලන්නේ නැ.හොදම.විසදුම
    රට.කොනක.සිට.සුද්ද.කිරිමට
    හමුදාවට.දෙන්න

    • @TenSrilanka2684
      @TenSrilanka2684 27 วันที่ผ่านมา

      Policeya inne monatada kiyala ape rate palakayo dannava hamudava inne monatada kiyalath palakayo dannava eth e de venne na hamudavata meka bara denna oni pathale bihi venne podi podi than valin kapala ivath karanna oni manussayek thavath manussayekta athak issuvoth anna e thana idala marana daduvama denna oni

  • @milroynishantha3216
    @milroynishantha3216 25 วันที่ผ่านมา +1

    Sagith Pemadasa Sir Good 🙏🇱🇰💛💛
    Prasanne Ranatunga Sir Good 🙏🇱🇰💛💛

  • @user-ev3cu8bq3n
    @user-ev3cu8bq3n 27 วันที่ผ่านมา +17

    අයියෝ සුහුරු පංති අයියෝ සම්බී ...

  • @lakshankannangara3423
    @lakshankannangara3423 27 วันที่ผ่านมา +2

    මේ රටේ පාතාලයක් හැදුවේ තොගේ තාත්තා.

  • @human-rights379
    @human-rights379 27 วันที่ผ่านมา +3

    ශ්‍රිලංකාවේ අවසන් රජු ශ්‍රි වික්‍රම කංජිපානී රජතුමා. දැන් මහ සිහලේ වංශ කථාව අවසන් දැන් තියෙන්නෙ වෙන වංශ කථාවක්!

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 27 วันที่ผ่านมา +6

    කප්පම් අරගෙනම නැද්ද......... පව් බබා.

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 27 วันที่ผ่านมา +5

    පාතාලෙට ගහනවා නම් කප්පම් කාරයොන්ටත් ගහන්න ඕන

  • @sheshasriwick6644
    @sheshasriwick6644 27 วันที่ผ่านมา +9

    තොපි පාතාලේ

  • @rbckumara6525
    @rbckumara6525 27 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තු වෙන් පටන් ගමු

  • @SomaSamarathunga
    @SomaSamarathunga 27 วันที่ผ่านมา +3

    පව් ප්‍රසන්න බෝ පැලයක් ලැජ්ජා නැතිකම මහ මුදලි කමට වඩා ලොකුයි නේ

  • @SadaruwanHerath-wd6yv
    @SadaruwanHerath-wd6yv 25 วันที่ผ่านมา

    ඉස්සර්ලම පාර්ලිමේන්තුවේන් පටන් ගමු

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b 27 วันที่ผ่านมา +4

    එතකොට .88&89.තරුණ තරුණියන්.60.ක්.මැරුවේ.මරලා.නලද

  • @samithagayashan9437
    @samithagayashan9437 27 วันที่ผ่านมา +2

    හැබැයි ගෝටා සර් හිටියනම් ඔය පැටිලා අද ජීවතුන් අතර නෑ. එහෙනම් වසන්ත අයියා අදටත් අප අතරේ ජීවත් වෙනවා. වසන්ත අයියා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ වේවා 🙏

  • @bobsmith1827
    @bobsmith1827 27 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තු වෙ ඉන්න පාතාල නායකයන් ඉවරයක් කරපියව්.

  • @sadunsuranga9077
    @sadunsuranga9077 27 วันที่ผ่านมา +11

    එකම දේ මුලින් හෙන වැදිල හරි මැරෙන්න ඕන පාදඩ පර අවස්ථාවාදී දේශපාලුවො .එතනින් පස්සෙ නිවැරැදි පාලනයක් ආවම මේ දේවල් නවතිනව

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 27 วันที่ผ่านมา +14

    එදා පියාණන් ගේ කාලෙත් ආවා ගහුවා ටයර් දැම්මා ගියා ,අප්පා කළ දේ පුතා නොකොළොත් ඌ ...ගේ පුතා .

    • @chandrabandara7658
      @chandrabandara7658 27 วันที่ผ่านมา

      Aththatama.harima.bayai.😮😮

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 27 วันที่ผ่านมา

      .....ඌ නොට්ටිගෙ පුතා.

  • @annejasintha1988
    @annejasintha1988 27 วันที่ผ่านมา +3

    කවුද යකෝ පාතාලයේ හැදුවෙ පාතාල ය්යො ආරක්ෂා ක නිලදාරින් ලෙස තියාගෙන ඉන්නේ කවුද යකෝ

  • @prasagm
    @prasagm 27 วันที่ผ่านมา +3

    අයියෝ ප්‍රසන්න ඔයා ගල් යුගේද

  • @lovetoka
    @lovetoka 27 วันที่ผ่านมา +1

    තමන් ගෙ තාත්තගෙ කාලෙ තමයි පාතාලෙ පැටව් ගැහුවෙ....... පාතාලෙ ලවා කරන තරමක් භිෂණ වැඩ ඔක්කොම කලේ..

  • @nishadiperera9160
    @nishadiperera9160 27 วันที่ผ่านมา +18

    දැන් කුඩු කාරයෝ කුඩු ගෙනාවේ කුඩු බිහිකරේ රටේ ජනතාව වගේ 😅😅😅😅😅

  • @kalumchamindamudalige6548
    @kalumchamindamudalige6548 27 วันที่ผ่านมา +2

    වැඩේ ප්‍රසන්නගෙන් පටන් ගමු ඇවිත් ගහලා යන්න එයමේ කියන්නේ ඒකයි

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 27 วันที่ผ่านมา +3

    රටේ දේශපාලනය නැති දවසක පාතාලයද නැතිවේ දේශපාලනය තියෙනතාක් කල් වැඩිවැඩියෙන් පාතාලය,කුඩු වැඩිවේ මුලින්ම මේ දේශපාලනය කරන උදවිය අත්අඩංගුවට ගන්න ඕනි

  • @ranakodi6468
    @ranakodi6468 27 วันที่ผ่านมา +3

    අර පොලිසිය සම්බන්ධ හඩ පටයෙ ඉන්න පොලිස් කාරයො ගැන අඩුම තරමෙ පරීක්ෂණයක්වත් තිවුවද

  • @Black_Whole2325
    @Black_Whole2325 27 วันที่ผ่านมา +1

    හොදින්ම මතක තබා ගත යුතුයි 🎉
    මීටපස්සේ පාර්ලිමේන්තුවට,විධායකයට යවන්නෙ උගත් බුද්ධිමත් දූෂණය අක්‍රමිකතා චෝදනා නැති අයවලුන් පමණයි...මාලිමාවට ජයවේවා ❤

  • @hl-vz2md
    @hl-vz2md 27 วันที่ผ่านมา +3

    සියලූම ප්‍රධාන පාරවල් හෝ අතුරු පාරවල්.. යුද හමුදාව දමා පරීක්ෂා කළ යුතුයි.. වාහන නැවත නැවත වාරයක් පරීක්ෂා කළ යුතුයි.. සැකකට පුද්ගලයෙක් ඇත්තම් අත්අඩංගුවට ප්‍රශ්න කළ යුතුයි

  • @chanakapredeep9392
    @chanakapredeep9392 26 วันที่ผ่านมา

    ඉවර කරන්න

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 27 วันที่ผ่านมา +2

    නීතිය සාමය අපි බලාපොරොත්තු වෙන්නෙ සභාව ධර්මයන්ගෙන් වෙලාවට dai

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 27 วันที่ผ่านมา +4

    හරිනෙ ප්‍රසන්නයනෙ කප්පමි ඉල්ලන්නෙ 🤣🤣🤣

  • @truthoflife1158
    @truthoflife1158 27 วันที่ผ่านมา +2

    babala set eka😄😃

  • @chanakakeerthisingha8059
    @chanakakeerthisingha8059 27 วันที่ผ่านมา +2

    පාතාල ලෝක දෙකේම වෙනසක් නැති බව සමස්ත කතාවෙන් හැඟෙනවා නුඹලාගේ අසමත්කම පිළිගනින් මේක මරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි

  • @isurujanaranga2389
    @isurujanaranga2389 27 วันที่ผ่านมา +13

    පාර්ලිේන්තුවේ ඉන්න ලොකුම හොරා.....😂

  • @RjDon83
    @RjDon83 27 วันที่ผ่านมา +1

    මහදවාලේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලලා අධිකරණයකින් වැරදි කාරයා වෙච්ච එකා කියනවා අපි රටේ නීතිය හා සාමය ස්ථාපනය කරන්න ඕන කියලා. අධෝ මුඛයෙන් හිනා යන්නේ මේවට

  • @PiumalKasuntha
    @PiumalKasuntha 23 วันที่ผ่านมา

    ඇත්තෙන්ම මේක මාරම සමාජීය පොදු ප්‍රශ්නයක් . අනිවරයෙන්ම පියවර ගන්න ඔනෙ

  • @priyanthakumara2822
    @priyanthakumara2822 27 วันที่ผ่านมา +1

    සජිත් මහතා එකම වචන සෙට් එක ( එනවා, ගහනවා, යනවා) තුන් වරක් ප්‍රකාශ කිරීම නිසා තරඟයෙන් ඉවත් කරනවා...

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 25 วันที่ผ่านมา

    Welcome to sinhala buddhist Sri Lanka

  • @rasanthadamith6718
    @rasanthadamith6718 27 วันที่ผ่านมา +1

    Prasanna ranathunga. ❤❤❤❤ akenma

  • @user-dk4ql3bw8p
    @user-dk4ql3bw8p 25 วันที่ผ่านมา

    Whatever Great speech 🫡

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 27 วันที่ผ่านมา +4

    Desapaluwo thama underworld eka form karanne..

  • @semasems3115
    @semasems3115 27 วันที่ผ่านมา

    අමරවීරගෙ යෝජනාව වැඩි ඡන්දයෙන් ඒකමතිකව අනුමත කර ක්‍රියාත්මක කරමු... ටිරාන් හා පොලිස්පතිගේ අවධානයට ...

  • @jagaja444
    @jagaja444 27 วันที่ผ่านมา +1

    කලබ් වසන්තගේ ජංගම දුරකථනේ වීඩියෝ දර්ශණ මකලා ද???

  • @PrinaVeero-rb2qt
    @PrinaVeero-rb2qt 27 วันที่ผ่านมา +1

    😂😂 ඇත්ත ප්‍රසන්න මන්ත්‍රී තුමා අපිත් සීයේට දෙසීයක් එකඟය්. තර්ජනය කරල ක්ප්පම් ගන්න එවුන් ගත්ත එඋන්, අනුන්ගෙ ඉඩම් පෙට්‍රල් ශෙඩ් ගත්තවුනු මෙකී නොකී හැම අපරාද කරුවෙකුවම තරා තිරම නොබලා එල්ලන්න ඕන.

  • @tgshantha2010
    @tgshantha2010 27 วันที่ผ่านมา

    තමන් වපුරපු දේ තමන් නෙලනවා...🎉🎉🎉🎉

  • @PiumalKasuntha
    @PiumalKasuntha 23 วันที่ผ่านมา

    මිනිස්සු අතට නීතිය දෙන්න් බෑ, අඩිකරනය ස්වාඩීනකරන්න ඕනෙ.හැමෝම එකට එකතුවෙල මේ රට බේරගන්න්න එක තමා හොදම දේ

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 27 วันที่ผ่านมา

    මේ සිදියට මෙච්චර පබ්ලිස්සිටි එකක් දෙන්න අනිවාර්යයෙන් මේක දේශපාලුවොන්ගෙ සම්බන්ධ තියෙන ගේම් එකක් වගේ

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 27 วันที่ผ่านมา +1

    මහින්ද යාපා ලෑස්ති වෙලා නේද ඉන්නෙ ඉලගට කන්ජිපාන් ගේ වෙඩි උන්ඩය

  • @jagaja444
    @jagaja444 27 วันที่ผ่านมา +1

    මෑණියෝ රෝසිගේ කොණ්ඩය කැපුවේ ඇයි?? පුතාණෝ පිළිතුරු දිය යුතුයි.

  • @NishanthaWijerathna-ph5oe
    @NishanthaWijerathna-ph5oe 21 วันที่ผ่านมา

    Nnp jaya wewa

  • @jagaja444
    @jagaja444 27 วันที่ผ่านมา +1

    බඩු පොට් වසන්තයගෙන් මාසිකව කප්පම් ගත්ත දේශපාලන පක්ෂය කුමක්ද??

  • @pathirajawaduge7905
    @pathirajawaduge7905 27 วันที่ผ่านมา

    තාත්තා ඉන්න කාලෙ මිනිස්සු බය කියන් දේ දන්නෙත් නෑඅ😅😅😅😅😅😅

  • @asanthasigera4036
    @asanthasigera4036 25 วันที่ผ่านมา

    May 9 පටන් ගමු

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 27 วันที่ผ่านมา

    පාතාලය,
    දේශපාලනීකරනය වෙලා ඉවරයි.

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 27 วันที่ผ่านมา +3

    Obatumge tahttat kora kalayak 😮

  • @Chaanu_bunny
    @Chaanu_bunny 27 วันที่ผ่านมา

    Ubetta thama මුලින්ම පටන් ගත්තෙ උපාලිලගෙන් එහෙම

  • @benedictfernando1584
    @benedictfernando1584 27 วันที่ผ่านมา

    පාතාලය පෝෂණය කලේ පාර්ලිමේන්තුවේම උන්නෙ

  • @namalpriyanga6891
    @namalpriyanga6891 27 วันที่ผ่านมา

    විපක්ෂ නායකතුමාට. තියෙන විසඳුම මොකක්ද දන්නෑ මේක. නවත්තන්ඩ

  • @vikumamarakoon7172
    @vikumamarakoon7172 27 วันที่ผ่านมา

    සහරාන් ගැහුවේ කාගෙ කාලෙ තුලද අපේ හාමුදුරුවනේ

  • @semasems3115
    @semasems3115 27 วันที่ผ่านมา

    මොනවා වුණත් ප්‍රසන්නගේ තීරණයට මුලු රටම එකඟයි...👍විය යුත්තේද එයයි..

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 27 วันที่ผ่านมา

    මදුෂ් වෙනුවෙන් කතාකලේ jvp

  • @nizarhamsa
    @nizarhamsa 27 วันที่ผ่านมา

    Minister should Resign from
    post