Champion Stars Unlimited | 07th May 2022
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Champion Stars Unlimited | 07th May 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on TH-cam: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #ChampionStarsUnlimited
මාධවට පොඩි උන් සේරම කැමති 🥰😊
අනේ අම්බෝ අද තමා චැම්පියන් star මේ අව්රුද්දේ කරපු ලස්සනම වැඩසටහන කලේ.. අනේ පුංචි පැටව් ටික.. අවුරුදු කුමරිය 3වෙනියාට තේරුන බබා ටිකක් ගයාන් අය්යාගේ ආරාධනා වගේ..ශෝයි අනේ ...බුදුසරනයි...
අනේ මාත් dhAkke e wage
මටත් හිතුණේ a baba kiyala දැක්ක ගමන්ම
Ow
Ow
Ow
රෝස පාට එකක් ඇදන් ඉන්න පොඩ්ඩි හරිම ලස්සනයි අනෙ 🥺😍💕
ඔව් අනේ රොෂෙල් වගේ ❤❤❤
කොන්ඩෙ curly නිල් ගවුම ඇඳල ඉන්න පොඩි කෙල්ල බෝනික්කියක් වගේ බලන් ඉන්න ආසයි එයා දිහා 🥰🥰😘
දෙවැනියා වෙච්ච කොලු පැටියයි පලවෙනියා වෙච්ච කෙලි පැටික්කියි ගොඩක් ලස්සනයි හුරතල් 💐😍💕
සකලංසමාලෙයි, තාත්ත රෑ වෙලා කියන සිංදුව කියන පොඩ්ඩවයි, සෝනු බබායි එකට තියෙන්න ඕනි ප්‍රෝග්‍රෑම් එකක😂❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ තමයි😂😂🙏🙏🙏
Ela
චනායා රොශේල් වගේමයි... ඒ කොන්ඩේ ඒ මුන ඒ හිනාවම.. ලස්සනයි මැණික 😍😍😍 .. අනේ දවසක් රොශේල් එක්ක මේ චුටි දෝනී ගෙන්නන්නකෝ... සෝනු පැටියායි හිරුජයි ශෝක්.. බුදු සරණයි
න්‍ය්ග්ෆ්ෆ්හ්හ්ෆ්හ්ෆ්ඝ්ෆ්ෆ්හ්ඩ්ග්
මේ මල් කැකුළු ටිකට වගේම අපේ අනිත් මල් කැකුළු ටිකටත් ලස්සනට ජීවත් වෙන්න ලංකාව ලස්සන රටක් බවට පත්වේවා 🙏🙏🙏
අනේ අර සුදු කොල්ල හරි ශෝක් 😘 නිල් ගවුම ඇඳන් හිටපු බබා ආරාධනා වගේ❤️
Ow aththatama ❤️
Mage baba thamai. Thank you.
@@chamilanagahawatta8109 සුදු මල්ලිද? නැත්තං නිල් ගවුම ඇඳන් හිටපු නංගිද😊
@@CHAMUNKK lowesema kiwwa baba
@@chamilanagahawatta8109 eya shooyi 😙⚘ love you Sedas baba ❤️
චූටි අවුරුදු කුමාරි හරියටම ගැලපෙනවා ඒකට... 😊🥰 ලස්සනයි දෝණි.. 💖💖💖 අද ඇඳලා ඇවිත් ඉන්න ගවුමත් හරි ලස්සනයි ... 😍😘
නිල් පාට ගවුම ඇඳල ඉන්න පොඩි බබා ලස්සනයි එයට ලස්සනට dance කරන්න පුළුවන් 🥰😍😍🥰🥰💙💙💙💙
හරිම ලස්සනයි අදනම් වැඩසටහන
පොඩි අය ඉන්න තැන කෝමත් හරිම ලස්සනයි ....
පුංචි පුංචි රෝස මල් ගොඩයි🥰🥰🥰🥰
pink පාට අැදුමක් අැදන් ඉන්න ගැණු ළමයා හරි ලස්සනයි❤😊
Thank you
@@chanayasupulvee8140 Wc
Podi Roshel
@@chanayasupulvee8140 anee😱
Win කරපු චූටී දෝනිනම් නියමයි ❤❤ අනිත් අයත් ලස්සනයි ❤😍
😘😘😘
Hiii
🤩🤩👌
චනායා සුපිල්වි නංගි නෙත්මි රොෂෙල් අක්කා වගෙමයි කොන්ඩෙත් එවා ගෙ හිනා වෙනකොය එවයි රොෂෙල් අක්කා වගෙමයි❤️❤️❤️❤️
Thank you ....
😊😊
❤️
අනෙ පුතේ රොශෙල් මගුල වගේ නම් වෙන්න එපා
නංගි කියන්නෙපා අවුරැදු 4,5 චුුටි ලමයිනට
ප්‍රාර්ථනා බබාගේ නැටුම ගොඩක් ලස්සනයී... අනිත් බබාලත් ලස්සනට කරනවා අනේ. වැඩසටහන ගොඩක් ලස්සනයී.😘😘😘😘😘😘😘
කිංචි බිංචි හාවා ....මාදවගෙ කටහඬ හරිම ලස්සනයි .👍
ඔ ඔ..😡😡😡😡
චැම්පියන් ස්ටාර් එකේ බලපු හොදම එක තමයි මේ පුංචි පැටවුන්ට බුදුසරනයි ❤🥰🙏
නිල් පාට ගවුම ඇඳල ඉන්න එලයිසා බබා ලස්සනයි 😍
අද මරු ටොෆිය තුන් දෙනාට 😅🙏
අම්මෝ වෙලාව යනවා දැනුනේ නෑ ❤️😘නිල් පාට ගවුම කොන්ඩේ කර්ල් චූටි පැංචි 😘❤️🤗ශෝයි එයා...අර ඩොන්කි කට් කපලා හිටපු පැංචාත් ශෝයි 😘❤️.....අනිත් අයත් ලස්සනයි ❤️🤗...කට්ටිය පොඩ්ඩක් දගලන්න ගත්තා විතරයි වෙලාව ඉවරයිනේ 🥺 .....අනේ නිල් පාට ගවුම ඇදන් හිටිය බබා ශෝයි ආදරෙයි 😘❤️
අම්මෝ අද නම් ශෝක් අප්පා..! 😂♥️♥️ හරිම ලස්සනයි වැඩසටහන අව්‍යාජයි !
බැලුවා champion ස්ටාර් චුට් පැටව් ටික නිසාම. සචිනි, මාදව පොඩ් පැටව් ටික ආදරෙන් හසුරවනවා 💕💕
බබාලා හැමෝම වගේ ලස්සනයි..බලන් ඉන්න හරිම ආසයි...හැම බබාලගෙම ඉදිරී ඉගෙනීමේ කටයුතු හොදින් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි පොඩ්ඩෝ හැමෝටම..🌼😍🥰❤️
P
PR popstar pl
L
එලයිසා බබා නම් ආරාධනා බබා වගේමයි 🤗🤗
එලයිසා අහගෙන හිටියලු නම දාද්දි මරු එයා 😀❤️😘
අනේ අද හරිම ලස්සනයි චුටි පැටියන්ගෙ දක්ෂතාවයන් මාධවට හැමෝම ආදරෙයි
පොඩ්ඩොන්ගේ දග වැඩ දකිද්දී හිත නිවෙනවා අනේ හරිම සෝයි හුරතල් පැටව් ටික
ලබන සතියේ එදිරිමුනි ව ගෙනල්ලා ආතල් එකක් ඕන..🔥😂
🤣🤣🤣🤣
@@Mcc2024AL ඊලගට මයිනා
😂😂
චෙනායාට තියෙන්නේ රොෂෙල් ගෙ හිනාවමයි. හරි ලස්සනයි
චනායා බබාගේ කොන්ඩෙ ගොඩක් ලස්සනයී.. ප්‍රින්සස් කෙනෙක් වගේ 🤗🤗🤗
එලයිසයි ලයන් කින්ග් බබයි ආසම ♥️
පොඩි පැටව් ටික හරිම ලස්සනයි god bless you all😘😘😘😘
අනේ මාධව හින්චි පින්චි හාව කියන්නකෝ හරිම ලස්සනයි
අනා චූටි බබාලා ඔක්කොම හරිම ශෝක්❤️🥺
චුටි.පැටවි.හරිම.ලස්සනයි.මම.ගොඩාක්.ආදරෙයි.රෝස.ගවුම.ඇදලා.ඉන්න.චුටි.දෝනි.කොන්ඩෙත්..ලස්සනයි.ඔයත්.ලස්සනයි.උමිමිමිමමමමා.මැනික
අද නම් පොඩි පැටව් ටික සමග පේෂල මාධව සචිනි නියමයි.
සියලු දෙවියන්ගේ පිහිටයි🙏 චූටි දූලා පුතාලා හරිම ලස්සනයි😘හරිම එඩිතරයි😘🌹❤️
සචිනි අක්කි බබාලට හරිම ආදරෙයි ❤
දෙවනි අවුරුදු සිගිත්තියගේ හිනාව ලස්සනයි....😍
ලන්දේ උකුල උඩ සිංදුවට කට්ටියගෙම ඩාන්ස් එක තමයි මරු... 😁😁😁 කොල්ලෝ ටික අඩි සීයෙ පාර ගාව සිංදුවට නැටුවේ... 😁😃🙂😃😃💖🥰
අන්තිමට ආව එරාන් බබාගෙ පුංචි මල්ලියා හරිම හුරතලයක්😍
පොඩ්ඩො හැමෝම ලස්සනයි
🌹🌹පුංච් ලමයි මලි වගේ 🌹🌹 කියන්නෙ නිකන්ද?
පැංචො පැංචියො හැමෝටම බුදු සරනයි 😘😘😘
56:40 මොන වයසේ හිටියත් කොල්ලො කියන්නෙම ආතල් ජාතියක් කෙල්ලො හෙන සීරියස් නටද්දි මුන් ඒක කනවා 😂😂
🤭😂😂
Aththa aththa..😂😂😂😂😂🤣🤣
😂😂
😂😂
හරිම ලස්සනයි ගිය අවුරුද්දේ අවුරුදු කුමාරයා මතක් වුනා ආයිත් ගෙන්නන්න එයාලත්❤️❤️
❤❤❤ මාව මතක් උනාට....නැන්දා ට බොහොම ස්තුතියි
සකලන්ස මාලේව ගෙන්නන්නකෝ
@@chamikasewwandi4207
සකලංසෙ දැන් ලොකු අැති නේ?
මරැ චරිතේ
චූටි රොෂෙල් කෙනෙක් ඉන්නවා 💕💕💕💕
ගොඩාක් ආසාවෙන් බලපු programme එකක් අදනම්🥰🥰❤️❤️
අනේ චුටි පැටව් ටික හරිම ලස්සනයි .😍😍😍බුදු සරණයි හැමෝට 🙏🙏😘😘😘
ආයෙ දවසක මේ ලමයි ටිකම ඕනේ 😘😍
පුංචි රොශෙල්🥰🥺
ලස්සන ම ලස්සන යි පැටවුන් ට සහ ඔයාලට ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේ වා !!!#❣️❣️❣️❣️❣️💐💐💐💐💐❣️❣️❣️💐💐💐බුදු සරනයි දෙවි පිහිටි යි .
අනේ චූටි පැටවි ටික හරිම හුරතල් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ මාධව,පේෂල,සචිනි👍
3වන අවුරුදු කුමරිය හරි ම ලස්සනයි 😍😍😍😍😍👍👍👍👍
ලොකු බබාලට වඩා චූටි දරුවෝ ගේන එක හොදයි ........😘😘😘😘😘
අනේ ශෝයි අද ,,හරිම ලස්සනයි 🥰🥰🥰
සචිනිගේ සින්දුවක් අහපු පලමු වතාව....හිංචි පිංචි හාවා.....
අද නම් වෙලාව යනවා තේරුන්නැහැ.. හරිම ලස්සනයි.. අයියලා දෙන්නයි අක්කියි ලස්සනට වැඩසටහන කරනවා..
ලස්සනයි ගොඩක් ❤️ හරි හුරතල් පොඩ්ඩෝ ටික😘😘
අනේ සොයි ගොඩක් ගොඩක් ලස්සනයි පුතාලට දුවලට ජේසු පිහිටයි හරිම ආසායි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔක්කොම බබලා ගොඩක් ලස්සනයි ආදරෙයි ප්‍රාර්ථනා බබා ගොඩක් ලස්සනයි හුරතල් ❤️😘❤️😘 තෙරුවන් සරනයි ඔක්කොටම ❤️🙏
අද බට්ටිච්චො ටිකක් ❤❤❤😘😘😘
හරිම ලස්සනයි.....💝💝💝💞💞💞සෝනු මරු.....🥰🥰🥰🥰🥰🥰🥰
1st place nm niliyak wei aneee.e look eka thye ❤️❤️❤️😘😘
හරීම ආදරණියයි පොඩ්ඩන්ගේ සින්දු නැටුම්, ඒ හුරතල් ආසයි බලන් ඉන්න. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ අද program එක හරිම ආසාවෙන් බැලුවා😍❤️
This should be the program of the year. They really love the kids. LUV you guyz.
අවුරුදු කුමාරයා ලස්සනයී ❤️❤❤️😍😍😍
ආසම දවස අද❤😌
හැමෝම කතා වෙන්නෙ පොඩි අය ගැන. කවුරුත් කතා වෙන්නේ නෑ සචිනි අන්තිමට කිව්ව සින්දුව ගැන😂❤ අවුලක්ම නෑ ඉතින්😂
ඔය හැමදෙම මතක තියාගන්න පුළුවන් නම් පිරිත් දේශනා කියන්නත් පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුනා
අයියෝ දැන් සකල හංසමලේ ලොකු ඇති නේ අවුරැදු කියද එයා ගෙනන්න
ගොඩක් ස්තූතියි. දෙරණ. Cute video. I watched full episode
2 nd place අවුරුදු කුමරා සකලන්සමාලේ වගේ 😊😊😊 අවුරුදු කුමරිය ගේ කොන්ඩේ ලස්සනයි අනේ.cute අනේ හැමෝම 😘😘😘
💕 මා ඔබේ සුභාෂිණී 💕 අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න
Thank you
අපේ පොඩිකලෙ මතක් වෙනෝ 🥺❤️
එලයිසා පැටියගේ ඩාන්ස් එක ලස්සනයි 😘😘😘
මාරම ලස්සනයී රෝස මල් ටික ආදලෙයී ❤️
සෝනු තමා මරු 😂🔥
20:31 😂 දෙව්මි 😂
Most Purest episode 🥺🥺❤️🌹
සෙට් එකම මරු❤
පොඩ්ඩෝ ටික නිසාම දවස් දෙකක් බැලුවා නිල්පාල ගවුල ඇදන් ඉන්න බබා චතුරිලාගෙ දුව ආරාධනා වගේමයි පොඩ්ඩෝ ඔක්කොම ලස්සනයි හරි ආදරේ හිතුනා
හරි ෂෝයි අනේ.පොඩි උන් ටික🤣❤️🙏👌
සකලං සමාලෙව ගේන්නකෝ❤️🥰🥺🙏
1st place gtta angi roshel vge❤😍 .cute.1 weniy una malliyath lssnayi❤.anik kttiyth shoooi❤
ලොවේ සැමා....🥺❤️✨
What a nice program. 👍👍❤
මයික් එකේ ඩීසල් නැහැළු😂😂😂😂😂
ලස්සනයි හැමෝටම බුදුසරණ පරිස්සම් 😍😍💕💕💞💞💞
එලයිසා dancing queen kenek wei 🥺❤️
@Ayesha dilky එලයිසගේ අම්මද මේ එලයිසට ලස්සනට නටන්න පුලුවන් ❤️
@Ayesha dilky බබා ලස්සනයි. ඔතනින් නවත්තන්න එපා programmes වලට බබාව දාන්න එයාට හොදට නටන්නත් පුලුවන්..
Thumbnail එකේ සචිනි අක්කාව හොයපු මම🥲🙄🤣
පැටව් ඔක්කොම ලස්සනයි .😘❤️
සකලංසමාලෙ මතක්උනා😂❤
🤣
ශෝක් පුංචි දරුවන් හැමෝම
අනේ චූටි දෝනිලා තුන්දෙනා 🥺 ඒවගේ එක්කෙනෙක් හිටියනම් 🥺😍❤️
😃😃😘
හරිම ආසවෙන් බලපු දවස 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘හරිම ශෝක් ❤❤❤😍💖💖💖💖
පටන් ගන්න වෙලාවේ නටද්දි එකෙක් වැටුනෙ..ටොයින්ග් ගාලා මියුසික් එකක් දාලා ඒකට 😂😂😂😂😂😂😂
🤣🤣🤣🥲🥲🥲🥲
හිරුජ❤️😘
ගොඩක් ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌
නිල් ගවුම ඇදන් ඉන්න බබා ගිය අවුරුද්දෙ ස්වර්ණවාහිනී සිඟිති අවුරුදු කුමරිය පළමු ස්ථානය
සිරාවට 😂 ලස්සනට නටනවා එයා
නිල ගවුම ඇදන් ඉන්න දෝනී ලස්සනයි නැටුවා
සොක් පොඩ්ඩො ටික ලස්සනයි 🥰🥰😘😘