Champion Stars Unlimited | 23rd April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Champion Stars Unlimited | 23rd April 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #ChampionStarsUnlimited

ความคิดเห็น • 414

  • @Chamiya01
    @Chamiya01 2 ปีที่แล้ว +158

    පේශල නිසා බලන උන් කෝ😉❤️

  • @thilinialwis2725
    @thilinialwis2725 2 ปีที่แล้ว +116

    දිනේශ්.. මාරම කැමති ගායකයෙක්.. Thank you champion stars එයාව ගෙන්නුවට ❤️

  • @ranakishan6155
    @ranakishan6155 2 ปีที่แล้ว +61

    💗නිවුන් අක්කා + නන්ගි 💗අනු💔කනු සංසාරගත බැදීමක්❤ අනේ 🥺🥰එ සහෝදරකමට ආදරේ කරන හැමෝම හදවතින්ම දෙමු 👍 anu + kanu

  • @mathaka_3285
    @mathaka_3285 2 ปีที่แล้ว +109

    නිවුන්නු වෙලා ඉපදෙන්නත් පින තියෙන්න ඕනේ.
    නෙතූ❤️මුතූ

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +126

    අනේ අනූ.කනූගෙ ඩාන්ස් ඒක හරිම ලස්සනයි .❤❤❤

    • @lalithamallika2057
      @lalithamallika2057 2 ปีที่แล้ว +1

      ආදරේ මල් පිපෙන කාලෙඹයාලාට

    • @AVIYA279
      @AVIYA279 2 ปีที่แล้ว +7

      මේ මගුලේ sound නෑ 😒දිනේෂ් & ලකී ගේ එකෙත් නෑ

  • @nilankasubashini9529
    @nilankasubashini9529 2 ปีที่แล้ว +138

    අනු කනු විනීතව ලස්සනට අඳලා ඇවිත් අචිනිගෙ ගවුමත් ලස්සනයි.

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +56

    තිදස් අනුක්තර (සකලංසමාලෙ) ගෙන්නමුකෝ....දකින්නත් ආසයි...

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +57

    දිනේශ්❤❤❤ Nice to see the Legend back...
    සුරාංගනී....💕💕💕💕💕

  • @amilanuwan5300
    @amilanuwan5300 2 ปีที่แล้ว +74

    නිල්නෙතු💙 පිනිමුතුගෙ❤ ඩාන්ස්💃💃 එක ගොඩක් ලස්සනයි...සුබ පැතුම් අනුෂ්කි💙 කනුෂ්කි❤ ඔයාලගෙ සහෝදරකමට🤝🤝🤝

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +130

    අද නම් සචිනි පට්ටම ලස්සනයි ❤❤❤❤

  • @chebro4893
    @chebro4893 2 ปีที่แล้ว +94

    දිනේශ් කනගරත්නම් කියන්නේ වැඩ්ඩෙක් තමා ඉතින්.පොඩි උන්නම් දන්නෙත් නැතුව ඇති පොරව.2010-15 අතර ලංකාව හොල්ලපු වැඩ්ඩෝ තමා...👊❤️

    • @umeshperera7609
      @umeshperera7609 2 ปีที่แล้ว +2

      itath issella bro
      2010 kalin helluwe

    • @addressne4665
      @addressne4665 2 ปีที่แล้ว +5

      එකෙන්ම..මේ program එකට එනවා කිව්වත් ලොකු දෙයක්..

    • @supipithuruli651
      @supipithuruli651 2 ปีที่แล้ว

      Ai mokada anee පැහැදිලි karannako

    • @tanishaganguli
      @tanishaganguli 2 ปีที่แล้ว

      adk🔥

    • @jimin9814
      @jimin9814 5 หลายเดือนก่อน

      Patta porak dinesh nm

  • @vintaputha
    @vintaputha ปีที่แล้ว +22

    පාරමීගෙ dance එක පට්ට 💖

  • @upulwasanta9086
    @upulwasanta9086 2 ปีที่แล้ว +55

    පේෂල අම්මෝ උඹ නම් සුපිරි හොදේ බඩවැල් ලෙෆ්ට් ❤

  • @thushanidileka5787
    @thushanidileka5787 2 ปีที่แล้ว +161

    අද චැම්පියන් stars බැලුවේ අනු කනු නිසාමයි ලස්සනයි ඔය දෙන්නත් ඔයාලගේ ඩාන්ස් එකත් 👌💜️💜️👌💃💃

  • @andyshihan3035
    @andyshihan3035 2 ปีที่แล้ว +108

    දිනේශ්ගෙයි ලකීගෙයි සින්දුව ඇහෙන්නෙ නෑ 🙂😪

    • @adithyatharushan
      @adithyatharushan 2 ปีที่แล้ว +4

      ඔව්ව්.😒

    • @tharushikasandaruwan
      @tharushikasandaruwan 2 ปีที่แล้ว +3

      Copywrite case nm e case eka danneth unmane ay danne nh ne sound ayin karala thiyenne

    • @bassboostedmusicofficial3453
      @bassboostedmusicofficial3453 2 ปีที่แล้ว +1

      එ කපටිකම

    • @bassboostedmusicofficial3453
      @bassboostedmusicofficial3453 2 ปีที่แล้ว +2

      මුන්ගේ කපටිකම බලපන්. දිනේශ් ගෙ and Lucky ගෙ song එක meke අහන්නේ නැති වෙන්න දාලා. එතකොට මුන් වෙනම මේ සින්දුව දාලා veiws ගන්න. 🤮🤮

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +86

    | ආසම programe එක............❤️🔒
    | අදත් ගොඩක් හිනා උනා......😹💔

  • @nethz73
    @nethz73 2 ปีที่แล้ว +26

    දුක හිතුන වෙලාවට මේ වැඩ සටහන බලුවම දුකත් අමතකයි..........

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว

      Attadakirulii ethkota honda medicine 1k නේද .

  • @sachininawodya9767
    @sachininawodya9767 2 ปีที่แล้ว +24

    59:37 මන් තමයි හොරා😊 ඔයා තමයි හොරා 😊 අනේ 💔අනුශ්කි 💔ඔයා නම් මරු කෙල්ලේ ආදරේ හිතෙන්වා කතා කරන විදියට 👌💜️.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +52

    ඔබලාතුන් දෙනා කරන වැඩ සටහන බලන්නේ හැමෝම සතුටින් මෙවැනි අලුත් නිර්මාණ වලින් නැවතත් හමුවේ මු ඔයා ලා ට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෑ සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි ❤️❤️❤️❤️

  • @nethz73
    @nethz73 2 ปีที่แล้ว +27

    ගුලි කාලා වගේ හිනා වෙන්න පුලුවන්😂😂😂❤️❤️❤️❤️🥰🥰🥰🥰🙊🙊🙊

    • @bigbang2182
      @bigbang2182 2 ปีที่แล้ว

      ගුලි කියන්නෙ මොනවද

    • @nethz73
      @nethz73 2 ปีที่แล้ว +2

      @@bigbang2182 ත්‍රිපෝෂ🙂

  • @pichaikumar459
    @pichaikumar459 2 ปีที่แล้ว +50

    අනු කනු ඔයා හරිම ලස්සනයි කොන්ඩේ ලස්සනයි මම ඔයාලට ආදරෙයි

  • @Itz.__Isheyyy
    @Itz.__Isheyyy 2 ปีที่แล้ว +70

    දිනේශ්ගෙයි ලකී ගෙයි සිංදුව ඇහුන් නැත්තේ මට විතරද😑

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +46

    අනුක්ෂි❤️ කනුක්ෂි නිසාමයි බැලුවේ චැම්පියන් ස්ටාර්❤️❤️❤️❤️🥰🥰 අනු ❤️ අනු ඩාන්ස් එක හරිම ලස්සනයි 💝💝💝💝💝💝💝💝 Program එක මරු👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajs6293
    @ajs6293 2 ปีที่แล้ว +24

    හැමෝම අනු කනූ ගගා වැලලෙන්නෙ රටට ආඩම්බරයක් වෙච්ච adk ගැනත් කියන්න ❤️

  • @amilabandara6233
    @amilabandara6233 2 ปีที่แล้ว +23

    දිනේෂ් ලකී සින්දුව ඇයි මේකේ mute කරලා..😢😢😢😢

  • @madushikalakshani9096
    @madushikalakshani9096 2 ปีที่แล้ว +20

    Anu kanu akkage dance eka lassanai.. e dennath lassanai....❤🌹👯‍♀️

  • @ranthulikiyara
    @ranthulikiyara 2 ปีที่แล้ว +51

    අනූ කනූගේ dance එක ලස්සනයි❤❤

  • @dinushikapiyumini2929
    @dinushikapiyumini2929 2 ปีที่แล้ว +11

    සිංදු වේ සද්දෙ ඇහෙන්නෙ නැත්තෙ මට විතරද.. 💔

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +47

    නෙතු❤️.මුතු.දෙනනගෙ.ඩාන්ස්.එක.හරිම.ලස්සනයි.❤️❤️😍😍

  • @sadu5994
    @sadu5994 2 ปีที่แล้ว +25

    පිනි මුතු ❤නිල් නෙතු.❤ලස්සනයි ....නිර්වානුත් යාලුවො ටිකත් ගෙන්නකො

  • @sandujayawardhana523
    @sandujayawardhana523 2 ปีที่แล้ว +23

    අනූ කනූගෙ ඩාන්ස් එක සුපිරි ♥️♥️

  • @bilaalviews5274
    @bilaalviews5274 2 ปีที่แล้ว +14

    Dinesh is such a humble character.😍

  • @chamuditheekshana1471
    @chamuditheekshana1471 2 ปีที่แล้ว +31

    අද ලස්සනයි ❤💗අනූ කනූ ශෝයි අනේ🔥😍

  • @presadbuddika4047
    @presadbuddika4047 2 ปีที่แล้ว +6

    අනුෂ්කි කනුෂ්කි දෙන්නම ලස්සනයි. ඒ වගේම නැටුමත් ලස්සනයි

  • @නදුමිචාතුර්යා
    @නදුමිචාතුර්යා 2 ปีที่แล้ว +13

    ❤️ anushki ❤️ ge voice eka nikan radio presenter girl kenek wage marama lassanai ahan innath asai ane😍

    • @NoName-iw5pp
      @NoName-iw5pp 2 ปีที่แล้ว +2

      අනු දක්ෂයි...

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +21

    අනු & කනු ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +5

    අද අර හොල්මන් දෙක වැඩිය නැලවෙන්නේ නැහැ පේශල බයිට් කරන නිසා.මුලින්ම අර girl නෝන්ඩි කරපු නිසා.ආදරෙයි පේශ්.....❤❤❤❤❤

  • @axis4117
    @axis4117 ปีที่แล้ว +3

    TV Derana EKE හොදම PROGRAM ඒක කිව්වට වරදක් නෑ

  • @sadunchamara6918
    @sadunchamara6918 2 ปีที่แล้ว +7

    (පේෂල, සචිනි, මාධව) Brand එකක්

  • @rashi4271
    @rashi4271 2 ปีที่แล้ว +36

    ආ මන් තමා හොරා😂😂
    අනූ කනූ නිසා බැලුවේ මාර ලස්සනයි❤️‍🔥❤️‍🔥😇

    • @NoName-iw5pp
      @NoName-iw5pp 2 ปีที่แล้ว +2

      😃😃😃😃😂😂😂

  • @navodyathathsarani5471
    @navodyathathsarani5471 2 ปีที่แล้ว +29

    අනූ කනූගෙ ඩාන්ස් එක හරිම ලස්සනයි ❤❤

    • @DeepikaKarunarathna-r2u
      @DeepikaKarunarathna-r2u 2 ปีที่แล้ว +4

      අනු කනූගෙ ඩාන්ස් එක හරිම ලස්සනයි පැටියො

  • @rasikarasika9331
    @rasikarasika9331 2 ปีที่แล้ว +3

    ංපෂල සර් හැමොම ටම ජොක් පෙෂල සර්ව කවුරැත් මොනවත් කියන්නැ දිනන්න බැනෙද එකය් බුදුසරණය් සර් හැමොම හිනාවෙනව ජය වෙවා පෙෂල සර්

  • @dimalshasheshani6379
    @dimalshasheshani6379 2 ปีที่แล้ว +24

    ලස්සනයි program eka ak twinsge danne eka ලස්සනයි super 👍👍 tawa dawasak mal pipen kale set ekama gennannako AKtwins ekkama

  • @rashmihansika1235
    @rashmihansika1235 2 ปีที่แล้ว +28

    අනූ..කනූ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 🌺🌺🌺🌺🌺🌺🌺🍁

  • @sanduniwijerathna4772
    @sanduniwijerathna4772 2 ปีที่แล้ว +20

    දිනේශ් අයියා නියමයි....🖤

  • @EPPPpppppppppppp
    @EPPPpppppppppppp 2 ปีที่แล้ว +16

    හැමදාම බලන්නේ සචිනි ❤️ මාධව හින්දා

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +10

    අද මාධව....චීස්ද බටර්ද...චීස්ද කරවලද 😂

  • @pasindukavishan464
    @pasindukavishan464 ปีที่แล้ว +4

    දිනේෂ් අයියා කියන්නේ පට්ටම වැඩ්ඩෙක් ❤

  • @Allinone-qg2fo
    @Allinone-qg2fo 2 ปีที่แล้ว +12

    පාරමි කියන කෙනාගෙ පඩ ශෝ නිසා නිකම් චා උනා වගෙ නැද්ද 😂

  • @PRO_GAMING-3457
    @PRO_GAMING-3457 2 ปีที่แล้ว +4

    DERANA CHAMPION STARS UNLIMITED IS VERY BEAUTIFUL ❤️❤️❤️❤️❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +23

    අනේ සුරංගනි සිංදුව මෙයාද කිව්වේ.ආසාවෙන් අහපු සිංදුවක් උනාට අදනේ දන්නේ.

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +19

    Champion star එකට අර ඉස්කෝලෙ සෙට් එක ගෙනාවා වගේ දියණි එකේ සෙට් එකත් ගේන්න කෝ👍සන්තුෂ්(රවීන්),ශාලු(දිලුශි),සචිනි(නදුනි),සංගීත්(තීශාක්‍ය),බන්ටි

  • @malithj.hathurusinghe8760
    @malithj.hathurusinghe8760 2 ปีที่แล้ว +7

    Asama artist kenrk awe.dinesh brother.good luck❤😘

  • @thejanathejana6505
    @thejanathejana6505 2 ปีที่แล้ว +16

    නැටුම් , කොමස් , ශිල්ප කලා= Art 🙄🙄🤔කන්ෆියුස් උනා බන්

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +15

    Peshala nththm paluyi 😍 hina wela marenwa ❤😁😁

  • @vimanikavindisuraweera8209
    @vimanikavindisuraweera8209 2 ปีที่แล้ว +9

    අනු කනු ගෙ ඩාන්ස් එකේ සින්දුව ඇහුනෙ නැත්තේ මට විතරද 😪

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +13

    පවු දෙවියන්ගේ එ.ලමයි 😀🌹🌹

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 ปีที่แล้ว +14

    සුරාංගනී song ❤😍

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +21

    ලස්සනයි නියමයි ...සුභ අනාගතයක් හැමදෙනාටම ...

  • @tutuboy5823
    @tutuboy5823 2 ปีที่แล้ว +24

    සිරාවටම පෙශලයා නිසා බලන්නෙ😂😂

    • @tutuboy5823
      @tutuboy5823 2 ปีที่แล้ว +3

      @@kaishanpramodya5846 කැමරාව ඉස්සරාහ ඉන්නවිදියයි රියල් ලයිෆ් එකයි පටලවගන්න එපා❤😊මෙ වැඩසටහන් දුවන්නෙත් මෙ මනුස්සයා නිසා😂නැත්තම් කවුරුත් බලන්නෙ නැහැ මෙක😂

    • @tutuboy5823
      @tutuboy5823 2 ปีที่แล้ว +1

      @@kaishanpramodya5846පෙශලව නිකන් ඉද්දි එහම නැහැ මෙ වැඩසටනෙදි විතරයි..මාර සිරියස් පොරක් මට හම්බවෙලා තියනවා😊

    • @tutuboy5823
      @tutuboy5823 2 ปีที่แล้ว

      @@kaishanpramodya5846 දැන් මොකක්ද මට ඔයා කියන්නෙ නෙත්මි😂👍උව හම්බවෙලා ඔයා එක කියන්නෙ එතකොට උ program එක නවත්තලා ගෙදර ඉදි😂ඔයා කෙල්ලෙක්ද නැත්තම් ෆෙක් ගොතයෙක්ද 😁🥴🥴

    • @tutuboy5823
      @tutuboy5823 2 ปีที่แล้ว

      @@kaishanpramodya5846 ඉතින් මට මොකක්ද කියන්නෙ😂

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +7

    ට්වින්ස්ලාගෙ ගෙදරින් ලැබෙන බෙනිෆිට්😂

  • @divyadeshani402
    @divyadeshani402 2 ปีที่แล้ว +33

    දිනේෂ්ගෙයි,ලකී ගෙයි සින්දුව ඇහෙන්නේ නැහැ නේද? 🤔🤔🤔🤔🤔

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +32

    හිනා වෙලා පණ යනවා.😂😂😂

  • @pinsarachethiya4768
    @pinsarachethiya4768 2 ปีที่แล้ว +21

    Mr පේෂල🤷‍♂️🕺 අනේ අනු කනු නම් මුකුත්ම කියන්න එපා හරිද

  • @indrajithperera6231
    @indrajithperera6231 2 ปีที่แล้ว +2

    Niyamai .thushan ..and dinesh .good job .congratulations .

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว +8

    පේශල් මල්ලි ඔයානම් සුපිරියි කොහොමද යකූකූකූකූ ඔය වචන එන්නේ

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +15

    ආතල් කෝටියයි... 😂😂

  • @kasunmaduranga3407
    @kasunmaduranga3407 2 ปีที่แล้ว +7

    Ammoooooooooo supiri peshala aiyeeeeee 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @ireshadilani342
    @ireshadilani342 2 ปีที่แล้ว +3

    Anu Kanu oyalage dance eka nam pattama lassanai 💕💕💕💕

  • @Pencis_art
    @Pencis_art 2 ปีที่แล้ว +22

    අද programme 1 nm shoi❤️

  • @madushikalakshani9096
    @madushikalakshani9096 2 ปีที่แล้ว +11

    Apahu mal pipena kale teledrama eke anu kanu kasun chathushi menuri naredra e kattiyava gennako👯‍♀️🌹❤🌹

  • @navodyathathsarani5471
    @navodyathathsarani5471 2 ปีที่แล้ว +14

    අනූ ❤ කනූ

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 ปีที่แล้ว +8

    Chuti akka ..loku akkaa anu akki kanu akki adrei e sahdrakmata hmdmtb e vdhtma inna sthutin inna lssni dnnm oy dnna nsmi bluwe adrei akkla dnna 💓

  • @takoushcell231
    @takoushcell231 2 ปีที่แล้ว +9

    පේශල මාදව සචිනි❤❤❤

  • @nadeekasewwandi6881
    @nadeekasewwandi6881 2 ปีที่แล้ว +18

    පේශල♥️මාධව♥️සචිනි..♥️

  • @ajs6293
    @ajs6293 2 ปีที่แล้ว +9

    Adk is gem for us ❤️🇱🇰

  • @Weerasekara2020
    @Weerasekara2020 2 ปีที่แล้ว +5

    Suraangani patta ❤️😍👍❤️👍👍👍😍❤️❤️❤️

  • @imeshiherath2892
    @imeshiherath2892 2 ปีที่แล้ว +3

    DK nisa asawen bluwa..thamath asai eyge hma song ekakatm..talented musician ❤️

  • @upeksha3906
    @upeksha3906 2 ปีที่แล้ว +3

    Anu Manu akkilata hamadamath adarei

  • @Addict-vy4ku
    @Addict-vy4ku 2 ปีที่แล้ว +15

    අනූ කනූ🌼🌼

  • @yanky1109
    @yanky1109 2 ปีที่แล้ว +15

    නියමයි අද නම් program එක ඉවරවෙනකම් බැලුවා

  • @sadu5994
    @sadu5994 2 ปีที่แล้ว +17

    දිනෙෂ්ගෙයි ලකීගෙයි සිංදුව අැහුනෙ නැනෙ

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 2 ปีที่แล้ว +15

    මාදව සුපිරිම පැණියා නේ 😂😂😂 කෙල්ලෝ දැක්කම ඇබරෙනවා 😂😂

  • @bhaggyaperera981
    @bhaggyaperera981 2 ปีที่แล้ว +4

    සුරාංගනි❤️😍

  • @anjanaprbuddha5515
    @anjanaprbuddha5515 2 ปีที่แล้ว +20

    කනුශ්කි ❤️😘 ආදරේ

  • @ruwanthiparry6113
    @ruwanthiparry6113 2 ปีที่แล้ว +8

    Anu & Kanu😍🔥

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว +12

    Dinesh we love very much your first song still !!!!

  • @sajinidilesha9066
    @sajinidilesha9066 2 ปีที่แล้ว +9

    Anu kanu dance 1 witharak wenama dannako..❤️ Dance supperb aktwins..❤️💐

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +13

    පේෂල නිසා බලන්නේ❤

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +7

    චිත්‍රාල්ගෙ බයිට් 😂

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 2 ปีที่แล้ว +11

    කෝ බන් ලකීගෙයි දිනේස්ගෙයි සින්දුව අබිරූපනයක් වගේ සවුන්ඩ් එක නෑ හෙමදාම මේකෙ ඔය විදිහමයි ආසාවෙන් බලද්දි ඒක කනවනෙ මුන් 😡😡

    • @Bloom-pq8nf
      @Bloom-pq8nf 2 ปีที่แล้ว

      Copyright නිසා දාන්න බෑ

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 ปีที่แล้ว +7

    පාරමීට විතරක් කැමති මන් 😏👍

  • @omindu7448
    @omindu7448 2 ปีที่แล้ว +16

    සතිශ් කොලුවත් ඇවිත්නේ හොදයි හොදයි 😂

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +7

    අඩ්යක් ගහගෙන අතාල් ගන්න මරැ පොර හදවතින්ම අදරේයි පේෂල අයියේ ඕයට අදරේයි බුවා පේෂල අපේ ගැන්සිය පට්ට අතාල් දෙන්න නෙ ගැමිම ක් ලොකු කම ක් නැ සමහර අයට පේෂල දිරවන් නැතුව ඇති පේෂල අයියා එ වුනාට අපිට න් පේෂල ඔයගේ ජොක් හදවතින්ම ආදරේ.යි පේෂල අයියා ගැමිම ක් සගො එ අතාල් නම් වැඩ කරලා මහන්සිය වෙලා වැඩ සටහන පොඩ් අඩ්යක් ගහලා සෙට් වෙලා බලන අතාල් ඩයල්එක

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +7

    Tv derana❤️

  • @ireshakalnsooriya6575
    @ireshakalnsooriya6575 2 ปีที่แล้ว +14

    Beautiful dance anu kanu

  • @nilakshisanjula2768
    @nilakshisanjula2768 2 ปีที่แล้ว +9

    අම්මොහ් පේශල 🤭🥰

  • @ireshakalnsooriya6575
    @ireshakalnsooriya6575 2 ปีที่แล้ว +10

    I love kanu and anu

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +9

    වසන් ත යේ කපල් තුනගෙන්න කෝ ලවන් ගීත්මා පෙමෝ ත්රොසෙල් දිනේෂ් මා ඩ ව සචිනී පේස්ලලස්සනට වැඩ ස හ ට න කරනවා ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤

  • @mrmrskuku2794
    @mrmrskuku2794 2 ปีที่แล้ว +16

    මැද්දෙන් mute වෙන්නේ ඇයි 😢