Wow... Did watch this program only because Dinidu Shane Jayaweera was involved. From Down Under .... we watched the entire program. අපිට දැන් සැපයි!!!! ජය වේවා !!!
Today is my birthday❤ I'll come back to this video in the same day and increase my happiness by seeing my favorite actresses being happy in this video❤😊
brother Dinidu, you have a great stage personality! you catch and keep holding your audience's attention by your voice, smile and moves. wish you a great future ahead and success in your music carrier 👏🏻💗
පේශල අයියා නැත්තන් වැඩකුත් නෑ මේ program එක. මරු අයියා ආදරෙයි 😍
පේශල යා Program එක අස්සෙ ඉදන් ආණ්ඩුවට කින්ඩි දැම්මට, දෙරණ ට බෑ ඌව අයින් කරන්න. උන් දන්නවා පේශල නැත්නම් program එකට මෙච්චර views එන් නෑ කියලා..🤣🤣😂🔫
දවසේ කතාව🤣
පේෂල අයින් කොරොත් ද දෙරණ විනශය පටන් ගන්න වා දෙමටගොඩ දන්න වනෙ දෙරණ නැත්තටම නැති වෙනවා
Sirawatama Honda wade deranata 😂😂🔥🔥🔥
අනේඒඒඒඒ ඔය තුන්දෙනා සිනාවෙලා ආදරෙන් මේ කරන වැඩ සටහන හරිම ආකර්ෂණීයයි🔥 .පේශල ගෙ කතවට සචිනි ගෙ සහ සිනාව එ තරම්ම සුන්දරයි 🌹🌹 .විහිලුවෙන් සිනාවෙලා කරන රසවිදිය සුන්දර වැඩ සටහන තමා champion star 👌👌👌👍👍👍
ප්‍රමෝත් අයියගේ හිනාව cute අනේ 😍😍
මනෝජ් පීරිස් හරිම නිහතමානී මනුස්සයෙක්❤
පේෂල ඇත්තටම නියමෙටම වැඩසටහන කරනවා සෙනසුරාදා වෙනකං ඉන්නෙ මේක අනිවා බලන්න.පට්ට
ඔයලට ගොක් ස්තුතියි
වැඩ නැද්ද 😂
E
පෙමෝ ත්❤ටනාසහ ගොඩක් ලස්සනයි ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
කුරුලු ආපු නිසා ආසාවෙන් බැලුවේ ලස්සනයි අදත් බුදුසරණයි මන් කුවේට් ඉදලා මේ වැඩ සටහන හැමදාම බලනවා
ටනාශා ලස්සනයි ..😍 සුන්දර හිනාවක් තියනවා.😍කණ්නාඩි දෙකක් දැම්මනම් 😊 ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවා..අන්න ඒ වගේ ඉඳී😍
Thanaasha"nice
Pramodge voice eka nam maru dewaniyata kiyana song eka maru❤️❤️❤️❤️
ෂේන් අයියා අන්තිමට sing කරපු සිංදුව 😍 ෆැලන් අක්කවත් මතක් උනා 🥰❤
පේෂල අයියා නැත්නම් program එක වැඩකුත් නෑ 😂👌❤
අදරේයි ඔයලට💗💗💗💗💗
අදත් මරු 💖
හොදටම හිනා උනා.....😹💕
අදරේයි ඔයට සුදු නොනා 💗💗💗💗💓
ආදරෙයි ගොඩාක් ඔයාලා තුන්දෙනාටම❤️
ලස්සනයි සචිනි ගේ හිනාව ❤❤
හැමදාම වගේ අදත් ලස්සනයි .........♥️🥰🥰🥰🥰🥰🥰🌹
බැසිලුයි පුතානොයි ගේන්නකෝ 😍
අන්න මරුවට හිටී
Ow bn
Good luck dinidu ayya..🎤😍😍
අනේ සකලංසමාලෙව ගෙන්නමුකෝ..
🤟
Pramothge song ekai sheange dance ekai hari lassanai
බිබිලි ..කොච්චර බැලුවත් එපා වෙන්නෑ යකෝ ඒක නම්😂😂😂💔💔💔
Sachini අක්කා කොන්ඩේ coler කරලා අද ලස්සනයි
Lol
අම්මෝ අද නම් හිනාවෙලා ඇතිඋනා වඩේ නිසා ප්‍රමෝද්ට වෙච්චිදේ හරිම ලස්සනයි වැඩසටහන ඔක්කොටම ආදරෙයි ❤❤❤❤
Wow... Did watch this program only because Dinidu Shane Jayaweera was involved.
From Down Under .... we watched the entire program.
අපිට දැන් සැපයි!!!!
ජය වේවා !!!
Lol
Who cares ... go watch p&&&
Dinidu u r a wonderfull performer.congratulations!!! Upulranasinghe n mallika wijesinghe.
❤️❤️❤️අම්මෝ ප්‍රමෝත්
ආයෙ ඉතින් පේසලය නම් මරු 😁💗
Pramoth ayiya💞💞💞💞
Dakka gaman awe .... kammali nathuwa asawwn balana ekama program eka ❤😍
පේශල කියවන ඒවා ඌවත් දන්නැද්ද කොහෙද 😂
සුපිරි ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️
Who watched this for Pramoth 😍♥️
Me.... I'm gotabaya rajapaksha 🍌😂
Me mia khalifa 😋
Who's pramoth😂
Oya Mt
hemadama balana apitanam ithn oya moka awath ekai 😂
අදත් ලස්සනයි...❤❤❤
Pramod ayya ❤️
ලස්සන හඩක් ප්‍රමොද්
🤣
මම අද මේක බැලුවේ ප්‍රමොත් ඉන්න නිසාමයි
Good luck dinidu malli..you have a beautiful voice👍❤👍
ආදරෙයි කුරුලු😘😘😘😘😘
Pramoth aiya ❤️❤️
Pamoth ge sinduwa lassanai
අරගලයට ජයවේවා බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
ටනාශා නිකන් ඉන්නෙ රෙන්නේ පුකෙන් නෙමේ වගේ😂👍
😅😅😅😅😅පේශලයා මරු ආතල් දෙන්නෙ නන්🤣🤣🤣🤣🤣
ටනාශා අක්කෙ ඔයා 1994 නම් ඔයාට 29 වයස..මම ආසම චරිතයක්❤❤❤
ස කියද්දී සචිනි බය උනේ ඇයි දන්නෙ නෑ මාදව අද ලෙෆ්ට් 😂
Today is my birthday❤
I'll come back to this video in the same day and increase my happiness by seeing my favorite actresses being happy in this video❤😊
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️
ශේන් අයියා💛💪
Peshala is the live wire of The Champion Stars Unlimited.
මේකට ආවොත් අහන්නේ කලින් bf ද තාම ඉන්නේ දැන් bf කෙනෙක් ඉන්නවද ඔයා නටන කොට බලන්න අරයගේ මූන ඔය ටිකමයි😂😂
Oy එන අයට හරියට හිදගන්න කියලා දෙන්න ඉස්සර එනවිට බාබා වගේ දැන් උන් වගේ නැහැ 🐂
Mk , monavada bn me uba dodavanne ?
Chathura alwis gennamuda😁😁😁
brother Dinidu, you have a great stage personality! you catch and keep holding your audience's attention by your voice, smile and moves. wish you a great future ahead and success in your music carrier 👏🏻💗
අදත් නියමයි වැඩසටහන ❤
චාමෝද් ඔයා වැඩිවෙන්නවත් දන්නේ නැනේ හරියට බලන්න ඉන්න කැත
Pramod ❤❤❤
Peshala ayye t api ahmadamth good adrei❤️❤️❤️🔥🔥🔥🥰🥰🥰🙏
Dinidu ❤️❤️
ආදරෙයි පේශලයෝ 😻😻😻😻🤭
Pechala duwanawa 🤣kakka bara wela wagee 😅 mama nam hituwee 👍
අදරේයි 💓💓💓💓💓💖💞💟💟
සුරේන්ද්‍ර පේරේරාව ගෙන්නකෝ
Ada lassanai Sachini ❤️
කුරුළු නයා කෝ 😄😄😄😭
Woow nice. Songs 1k. ❤👍
හපොයි මාදව අයියා😂😂😂
Sachinige Hinawa Notice karapu set eka me petta 😆😆😄🤪
01:05:24 මාධවගෙ හිනාව😂😂😂😂
ශේන් 😍
පේශල ප්‍රමෝද්ව බයිට් කරනවනම් වැඩී වගේ 🙄
Pechala niyama chittee 😅kota gaumak adinna pech 😅budu ammo
සංගීතේ ගෝත නාට්‍යයේ රගපාන එවුනුත් තඩි ගෝතයෝ පේස නිසා වැඩසටහන ලස්සනයි මේක තමයි tv වල බලන්න තියෙන ලස්සනම වැඩසටහන
Mn hinen dakka, Pramoth marila 🤣🤣
අද ගොඩක් ලස්සනයි
පියුමි හංසමාලිව ඇයි ගෙන්නන්නැත්තේ. පේශල බයයිද 😂
ඕව් බන් අතාල් තෙරන කට්ටිය ගෙනහන්කො රජ කුමරු ගෙන්න එපා පියුම් හංසමාලි ,අලුත් කැලි සෙට්එකක්අතාල් දෙන්න සුපිරි පොර පේෂල අයියා ගැමිම ක් තමයි ටෙරිඩ්න් කටු කැඩෙයි
Wow super program
37:08 37:09 37:11 37:14 37:15 that you for reminding him to sit properly . What kind of aman is he
දිනුදු අයියා ඉන්න නිසාමයි බැලුවෙ
Math
Lassanai lassanai ❤❤❤❤
very nice❤️
Sachini akka harima lassanai.
sachinei madawayai pesalage politics walata kata arinne naha. un pana baye. pesala great budusaranai.
Today very nice
Uzi wa onee ❤️
Tanasha❤️ my favorite
මරු
Peshala ,sachini,Madhawa kiyannema sinahawa upaddawanawa uparima
Wow super
Dinidu 😍🤩
Dinidu oya godak lassanata sin karanawa good luck man asai oya sin karanawa ahan inne
Sumiran Dananjaya saha Shalini Fernando next program ekakata gennannako
5:00 5:00 5:01
Bibili😂😂😂😂🤞 left
❤❤❤❤❤❤❤❤
Pramod aiyata banina minissu issallama katha karanna igena ganna.mona unath Pramod aiya kiyanne supirima charithayak.ekenma respect
@sachini Love you 💚
Paw hlo madhawa 🥲🤣
පේෂල අයියේ අතාල් තෙරන නැතිකට්ටිය දන් නැති අය ගෙන්න එපා හෙන ලොකු සින්නෙ බන් එක ඩර්මා එකක් රගපැවා කියලා අතාල් දන් නැ සැප සින් එක දන්නැබේබ්ලා ගෙන්න එපා රජ කුම වරැ සුභාට රැප් ලා ,පියම් හංසමලි ගෙනහනකෝ,
@Pramoth Ganearachchi Favourite 😍🖤
අයියෝ බිබිලි.. 🤣🤣🤣🤣
Thanashaa. Hai
Kurulu""
ලස්සනයි පේ ශ ල
අදේරේයි💞💞💞💗💗💗💗💟💟
💗💗💗💗