Champion Star Unlimited | 11th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Champion Star Unlimited | 11th December 2021
    Watch all Episodes - www.derana.lk/...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#ChampionStar

ความคิดเห็น • 297

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +112

    සම්මාන පිට සම්මාන ලැබීය යුතු වැඩසටහනක්❤️ ,ඒ හදවතින්ම එන වචන නිසා තමයි episode දානකන් අපි පුන පුණා බලන් ඉන්නේ.ජය වේවා පේෂල අයියා ඇතුළු පිරිසට🤩🥰🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +124

    මාධවගේ රහස් කීම නම් සුපිරි 🤣🤣🤣

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 2 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සනයි ආසාවෙන් බලන්න ඉන්නවා සෙනසුරාදා එන්නේ කවදා කියලා හැමදාම බලනවා ආපු සියලුම දේනට බුදුසරණයි මන් කුවේට්

  • @UniqueCreation16
    @UniqueCreation16 2 ปีที่แล้ว +32

    අදත් වැඩසටහන සුපිරියි ආදරෙයි tv එකේ බලන්න බැරි වුනු දවසට අනිවා you Tube එකෙව් බලනවා 💜😊🙈

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +32

    අම්මෝ පේශල 🤣😂💔... හිනා වෙලා මැරෙනවා අප්පා 😂💔

  • @gimshanianoma8174
    @gimshanianoma8174 2 ปีที่แล้ว +34

    නටපු නංගි ලස්සනයි .තලෙලු මාර ලස්සනයි යෂෝදරා නංගි

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +59

    හිනාවෙලා මැරෙනවා අප්පා.🤣🤣🤣🤣

  • @prveendulajyagamege7097
    @prveendulajyagamege7097 2 ปีที่แล้ว +50

    ඕයි ඔයි පේශල උබනම් පට්ට 🙈❤️දේනෝ ඇඩේන්න😅🤙

  • @p.n.w5408
    @p.n.w5408 2 ปีที่แล้ว +58

    අර කෙල්ලගෙ bf කවඩියා කියල මාදව රහසින් කියන එක කාටද ඇහුනෙ 🌝

  • @MIT454
    @MIT454 2 ปีที่แล้ว +37

    පේෂල ගෙ සිංදු ව මරු🤩 මේ මැයි ගහ යට

  • @ashensendunu3703
    @ashensendunu3703 2 ปีที่แล้ว +24

    පේශල අයියා කියනේ...හිනා වෙලා මැරෙන්න පුලුවන් මැශිමක් 😂😂❤️❤️

  • @k0lithakawinda894
    @k0lithakawinda894 2 ปีที่แล้ว +77

    *අනේ පේෂල අයියා දෙන ජෝක් අම්මෝ ඒකනම් කියලා වැඩක නෑ හදවතේ වැඩසටහන නියමයි 👍 බලන්න බලන්න ආස හිතෙනවා*. ❤❤❤❤

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +83

    අද ලස්සනයි සච්නි විතරක් නෙවෙයි අපිත් හිනාවුනා පේෂලගෙ වැඩ වලට ආදරෙයි ඔක්කොටම ❤❤❤

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි උපරිම ව්න්දනය ලැබ්‍රව පේෂල මාධව සචිනි ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි බුදු සරණයි 😂😂😂😂♥️♥️♥️♥️♥️♥️

  • @ishanimirasha560
    @ishanimirasha560 2 ปีที่แล้ว +43

    සචිනි අක්කා ගොඩක් ලස්සනයි අද❤️❤️

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 ปีที่แล้ว +7

    ඔයා ගහට නගින්න, බඩත් කොර ඒකට නම් පේශල ❤🤣🤣

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว +22

    හදවතේ වැඩ සටහන 🤣🤣🤣 මරු අප්පා 😂❤️❤️

  • @h4lakagamingsl377
    @h4lakagamingsl377 2 ปีที่แล้ว +29

    30:08 සචිනි අක්කගේ හිනාව 😂😂

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +17

    සචිනී,මාධව,පේෂල නැති දවසක මේ වැඩසටහන එපා වෙයි.....

  • @tp5028
    @tp5028 2 ปีที่แล้ว +38

    කස්තුරි➕කවඩියා❤️

  • @damayanthikumari1906
    @damayanthikumari1906 2 ปีที่แล้ว +14

    මේ හොල්මන් දෙක මොකට ගෙනාවද පෙසල.සචිනි නියමයි❤❤❤❤

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 2 ปีที่แล้ว +45

    අනේ අදත් ශෝයී
    ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @tharabalasooriya187
    @tharabalasooriya187 2 ปีที่แล้ว +17

    සචිනියායා ආදරෙයි😍😍මාදව අයිය,පේෂල අයිය මරු ..👌

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว +12

    සචිනි අක්කා මරු අනේ......හිනාව 🤣🤣🤣

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +36

    අම්මො පේශල ..සචිනිගෙ හිනාව නවත්තන්න බැ....මාදව ඔයා රනොපැ නිලියක් නැ .

  • @ckcreations1289
    @ckcreations1289 2 ปีที่แล้ว +22

    පේශල හයර් දිව්වද ..? දන්නැති පාරක් නෑ.. 😂

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +12

    අම්මෝ ගහේ සීන් එක තමා මරු 😂😂😂😂

  • @chandranis7927
    @chandranis7927 2 ปีที่แล้ว +21

    අනේ අදත් හරිම රසවත් ගොඩාරියක් සතුටු වුනා පේශල මල්ලි ,සචිනි නන්ගි ඔයාල තුන් දෙනාට ස්තුති

  • @lopez5371
    @lopez5371 2 ปีที่แล้ว +15

    කලින් ගිය programs ගොඩක් delete කරලා හරි remove වෙලා හරි, admin පුලුවන්නම් ඒ ටික ආයෙ upload කරන්න . Please

  • @ricksonc6191
    @ricksonc6191 2 ปีที่แล้ว +25

    වස්ති ලා ඔනේ 😍😍😍

  • @nethu875
    @nethu875 2 ปีที่แล้ว +7

    Me program eke eka kotasakwath maga nohara balapu kenek mama. Thanks derana , Peshala ayya, Sachini akka, Madawa ayya.❤❤❤😍😍😍😍👍👍

  • @dinithathenuja1545
    @dinithathenuja1545 2 ปีที่แล้ว +13

    කස්තුරිගෙ මූන එක පාටක් අත් දෙක එක පාටක් 😂

  • @tp5028
    @tp5028 2 ปีที่แล้ว +48

    හදවතේ වැඩසටහන❤️

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +18

    නියමයි මමත්.නෙල්කා. බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @priyankalup7298
    @priyankalup7298 2 ปีที่แล้ว +17

    පේශලගෙ වොයිස් පට්ටනෙ ❤️❤️

  • @bethmimalshani1599
    @bethmimalshani1599 2 ปีที่แล้ว +12

    සිකේ විතරක්, සචිනි අක්කේ හිනාව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 ปีที่แล้ว +18

    මරු අනේ Peshala අයියා දෙන ආතල්

  • @chandranis7927
    @chandranis7927 2 ปีที่แล้ว +14

    මාධව මල්ලි ඔයත් එල සුපිරි හොදේ

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +12

    Raween Kanishka...
    Kashan Dennavath Gennako..
    Adath Vada Satahana Harema Lassanai. Neyamai.. 👌 Hamoma Lassanai... 👌 👌 💖 💖

  • @harshanathilanka5532
    @harshanathilanka5532 2 ปีที่แล้ว +13

    අම්මො අද නම් බඩ පැලෙන්න හිනා උනා 😂😂

  • @piumihansika9785
    @piumihansika9785 2 ปีที่แล้ว +2

    හැමදාම කමෙන්ට් නොදැම්මත් හරි ආසාවෙන් බලන්නෙ යූටියුබ් ආවම චැම්පියන් ස්ටාර් හරිම ලස්සනයි පේශ් සචී මාධව කියන සංකලනය සුපිරි

  • @onali8514
    @onali8514 2 ปีที่แล้ว +22

    ගහ මරු 😀❤️

  • @tp5028
    @tp5028 2 ปีที่แล้ว +70

    මාධව අයියා පේෂල අයියගෙ කනට ලන් වෙලා කියපු රහස ඇහුනු අය ඉන්නවද😂 "සංගීත් (කවඩියා)"
    ........මාධව අයියෙ ඔයා වැරැද්දක් කරනවා හරියේ.......

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว +15

    👌 👌 👌 👌 👌 👌 👌 👌 චැම්පියන් ස්ටාර්...පේෂල ,මාධව ,සචිනි ලස්සනට වැඩසටහන කරනවා

  • @user-iv9ey8ec4f
    @user-iv9ey8ec4f 2 ปีที่แล้ว +6

    මං ආසම වැඩ සටහනක් ...... පේෂලගේ ජෝක් නියමයි.... 👉❤️❤️❤️❤️❤️💐💐💐💐💐❤️❤️❤️❤️❤️👈

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +17

    ලස්සනයි තෙරුවන් සරණයි සැමට 👍👍👍👍👍👍💕💕💕💙💙💙💚💚💚♥️♥️♥️

  • @kavitha1876
    @kavitha1876 2 ปีที่แล้ว +14

    Ara girl ge dance eka maru 🌟💯🔥

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +11

    සචිනි අක්කා මහත් වෙලා ලස්සනයි ❤

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +14

    සංගීත් (කවඩියා) 😂 අම්මෝ මාධව

  • @siromikuwait8511
    @siromikuwait8511 2 ปีที่แล้ว +23

    Hadawate වැඩසටහනක් ♥️♥️♥️👍👍👍😍bs🙏🙏🙏

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +15

    කෙෂාන් අයියව ගෙන්නන්නකෝ 😍plzzzzz අනේ හැමදාම කියනවා ගනන් ගන්නෙවත් නෑ.........plz
    අපි මේ programme එක හැමදාම බලනවා....පොඩ්ඩක් ප්‍රේක්ෂකයන් ගේ අදහස් වලටත් ඇහුම්කන් දෙන්න💔....plz keshan shashindra aiyawa gennannako plzzzzzzzzzzzzzzz

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +8

    Corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️🙏🙏🙏

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +20

    ප්‍රබාකරන්ගේ සීන් එක😅

  • @shermonmeril4711
    @shermonmeril4711 2 ปีที่แล้ว +8

    පේෂල අයියා නම් සුපිරි බුලට් එකක්👍👌😎👊 👏

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +12

    අඩෝ මාදවගේ රහස අම්මෝ 24.53

  • @yashirusasmika6852
    @yashirusasmika6852 2 ปีที่แล้ว +12

    ලබන සතියේ වස්තිලා ගෙන්නමුද..

  • @Diaries96
    @Diaries96 2 ปีที่แล้ว +28

    ශලනී තාරකා අක්කව එන්න කියන්නකෝ වැඩසටහනට ❤️

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +10

    නිපුවිඡේ ඩාන්ස් ඕනේ හැමදාම 💖🤙

  • @anomaanoma9152
    @anomaanoma9152 2 ปีที่แล้ว +7

    මොනා නැතත් ලේ ටික පිරිසිදු වෙනව මේ වැඩසටහන බලපුවම ❤️❤️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +22

    ආයුබෝවන් හැමෝටම බුදු සරණයි ❤❤❤❤💯💯💯💯💞💞💞💞🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💘💘💘💘💘💘💘💘💘🌿🌿🌿🌿🌿🌿🌿

  • @spiyumi6450
    @spiyumi6450 2 ปีที่แล้ว +13

    සංගීත් ප්‍රභූ කියල අපි දන්නවෝ

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +1

    ඕනම කෙනකුට හිනාවක් ගෙනෙන ලස්සන වැඩ සටහනක් ආදරෙයි පේෂල සර් ඇතුළු හැමෝටම

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +13

    යකෝ ගහ කතා කරල කියන්නෙ යටට වරෙන් කියල අම්මො ඒක 😂😂

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 2 ปีที่แล้ว +8

    42:54 මාතලේ ❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +34

    ශලනි තාරකාව ගෙන්නන්නකෝ ❤

  • @chamidu3143
    @chamidu3143 2 ปีที่แล้ว +8

    අම්මෝ පේශල දෙන ආතල් 🤣😍😍

  • @vishwapathum8120
    @vishwapathum8120 2 ปีที่แล้ว +19

    අඩෝ කවඩියගෙ සිරා කෙල්ල..මාදවම කිව්ව එහෙනන්😹

  • @Dev69.
    @Dev69. 2 ปีที่แล้ว +14

    ගොබ්බ ගමේ ගෑනු හිනා වෙන්න විතරයි දන්නෙ හැබැයි අදරේ හිතුනා😁

  • @chandaniphilips182
    @chandaniphilips182 2 ปีที่แล้ว +10

    ආදරෙයි හැමෝටම..❤️😍

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +6

    So wow beautiful program.s ❤❤
    God bless .all

  • @thilithilini4138
    @thilithilini4138 2 ปีที่แล้ว +8

    චතුර අල්විස් ගෙන්නකො...අනේ්

  • @MohamedAhmed-l2o3k
    @MohamedAhmed-l2o3k 8 วันที่ผ่านมา

    Loke kohe hitiyath me wadasatahana balanawa❤🇮🇹

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +10

    කෙෂාන් අයියාව ගෙන්නන්නකෝ plzzzz......❤

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 2 ปีที่แล้ว +20

    අම්මෝ අද මරු හලෝ 🤩🤩🤩

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 2 ปีที่แล้ว +5

    Peshala, thanks for refreshing our blood

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +5

    අදත් ලස්සනයි💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💕

  • @leelawathie4336
    @leelawathie4336 2 ปีที่แล้ว +10

    Madaw ko radeesh ❤

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว +12

    Me සුබා අක්කාව පෙන්නපන් කෝ බන්.google එකෙත් නෑ.

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +1

      @vishmitha denuwan 👍❤️

    • @chathuvidanage321
      @chathuvidanage321 2 ปีที่แล้ว +4

      ලොක්කි එකෙ අන්තිම episode එකෙ ශලනිව interview කරන්නෙ සුභා අක්කා

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว

      Tv derenema issara onetharam present kara.

  • @kasundarshana1051
    @kasundarshana1051 2 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටු උනා අදරෙයි

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +14

    රන්දික ගුනතිලක ගෙන්නන්නකෝ

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 ปีที่แล้ว +5

    Wow ❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +5

    Budu saranai hamotama lassanai godak hinauna. Gahata. 😁😁😁😁👌👍❤️❤️❤️❤️❤️😀😅🤣

  • @sandun1383
    @sandun1383 2 ปีที่แล้ว +4

    නියමයි❤️♥️♥️❤️♥️❤️♥️❤️

  • @madumd3798
    @madumd3798 2 ปีที่แล้ว +4

    Hinawennamam peshala thama 😄😄💗

  • @geeshananuradha7323
    @geeshananuradha7323 2 ปีที่แล้ว +2

    ගහ එහා පැත්තෙන් මෙහාට වරෙන් පොලිසියෙන් අල්ලය්🤣🤣🤣🤣🤣🤣අම්මෝ

  • @Shan-bz6ly
    @Shan-bz6ly 2 ปีที่แล้ว +4

    සංගීත් කවඩිය ඇහුන අය ඉන්නවද😂

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 2 ปีที่แล้ว +14

    අනේ ගොඩක් ලස්සනයි 🌹🌹🌹❤️❤️❤️ලවන් ගිත්මා අරන් එන්නකෝ

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว +10

    We enjoyed Peshala's jokes, but we don't like his politics

  • @lakshanliyanage911
    @lakshanliyanage911 2 ปีที่แล้ว +5

    33:42 😂😂👍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +5

    ලස්සනයි 🥰🥰🥰

  • @sanjeewaakmeemana4842
    @sanjeewaakmeemana4842 2 ปีที่แล้ว +11

    මාධවට වෙලා තියෙන්නේ ගැහැණු ආශ්‍රය වැඩි ගැහැණුන්ගේ ගති පිහිටිලා.

  • @nuwanj2368
    @nuwanj2368 2 ปีที่แล้ว +1

    Sachinige dancing maru 🔥🔥🔥

  • @nelumkumari8462
    @nelumkumari8462 2 ปีที่แล้ว +2

    අම්මෝ....beee😂🤣😂🤣😂🤣😂🤣

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +1

    Adanm.sachini.niyamai.das.wooow.oyala.siyaluma.denatama.budusarani❤❤❤❤🌹🌹🌹🇱🇧🇱🇧🇱🇰

  • @romeshdilshan7419
    @romeshdilshan7419 2 ปีที่แล้ว +6

    මෙහෙම නිකාම්ම නිකන් වැඩසටහන කරාන්නේ නැතුව අර කලින් කරා වගේ එක එක අයිටම් ගේනාල්ලා කරාන්නකෝ ...දීවර ජනතාව වෙනුවෙන් කරේ ඒක අදටත් මතකයි ...අපි ආසවෙන් බලනවානේ එතකොට .හදවතේ වැඩසටහනනේ.....❤️👍

  • @ashokasenevirathne5956
    @ashokasenevirathne5956 2 ปีที่แล้ว +4

    31.04ට ආපු සද්දෙ ඇහුන අය බලමුද? සචිනි අය්යෝ

  • @deshsilva3172
    @deshsilva3172 2 ปีที่แล้ว +1

    Kasthuri + Sangeeth Prabhu ( Kavadiya) 😌♥️

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +1

    අයියෝ මාධව අයියගෙ රහස් තමා මරු 😂😂

  • @latahlatah9848
    @latahlatah9848 2 ปีที่แล้ว +7

    අනේ මට බැ අනේ හිනහ වෙලා මැරෙනවා

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +1

    Ambe me peshala nam ape le hodatama pirisidu karanava niyamai apinam hemadama balanna adarei