Champion Stars Unlimited | 06th November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Champion Stars Unlimited | 06th November 2021

ความคิดเห็น • 632

  • @ChaminduKaushal
    @ChaminduKaushal 3 ปีที่แล้ว +149

    දිනේශ් තරන්ග අයියේ ඔයාට බොහොම ස්තූතී අනුසර වෙනුවෙන් කතා කරපු ඒ නිහතමානී වචන ටිකට ... ඌ අද හිටියනම්... බුදු සරනයි අනුසර ..හැමදාම ආදරෙයි උබට ..නිවන් සුව පතනවා සහෝදරයා...

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +33

      හැමෝම පරිස්සමෙන් මල්ලිලා... ජයම වේවා.. ❤️

    • @ShanuPerera9009
      @ShanuPerera9009 3 ปีที่แล้ว +3

      @@DineshTharanga math goadk asai ayyage song ekkata goadk asai aya a song ekka parak cover karala panna aiye goadk Adare Goadk Asai man 55 Parak ahannava ayya 🌹🌹🌹🌹❤❤❤❤❤

    • @oshadhanayanajith7298
      @oshadhanayanajith7298 2 ปีที่แล้ว +1

      Patta

    • @pawaniishara2430
      @pawaniishara2430 2 ปีที่แล้ว

      මාත් ආසම සින්දුව.හරිම ලස්සනයි අයියේ.ඒවගේම හරිම නිහතමානී කෙනෙක් ඔයා.ඔයාට සුභ පතනවා

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +274

    තිවංක හිරු ස්ටාර් එකෙන් ආව කෙනෙක් ඒත් මම දැක්කේ නෑ හිරු කොපි චැට් එකට එක දවසක් වත් ගේනවා.... ආඩම්බරයි අද ඔබ ඇත්ත ඉන්න දුර ගැන ... ❤️❤️.. බුදු සරණයි

    • @damitataruka4729
      @damitataruka4729 3 ปีที่แล้ว +12

      තිවන්කට හරි අහින්සක පෙනුමක් තියෙන්නෙ

    • @chamidu3143
      @chamidu3143 3 ปีที่แล้ว +12

      අද FM දෙරණ Chart Show එකට එනව 💖💖💖

    • @ramyathushari7811
      @ramyathushari7811 3 ปีที่แล้ว +5

      Hiru eke kalakanniyo amu horu ane thiwankawa un hithalamai kapuwe

    • @milaanimeriyal3903
      @milaanimeriyal3903 3 ปีที่แล้ว

      ගගනගාමියා

    • @sasmitharanathunga
      @sasmitharanathunga 3 ปีที่แล้ว +2

      Copy chat ආවා නේද thiwanka mokkd kiynne දැන්

  • @chamindaindrajith5196
    @chamindaindrajith5196 3 ปีที่แล้ว +50

    සිංදුව ලස්සනයි තිවංක අයියේ ...... අනුසර අයියට නිවන් සුව ලැබේවා...... බුදු සරණයි ..... 🙏🙏🙏

  • @malishinimnadi986
    @malishinimnadi986 3 ปีที่แล้ว +31

    මමත් දිනේෂ්ගේ සින්දු අහන්න පටන් ගත්තේ අනුසරගේ Tiktok එකෙන් පස්සෙ. අද තමයි දැනගත්තේ ඒකෙත් youtube revenue එක දෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් ඒක දැනගත්තම comment එකක් දාලා හරි ඒක අගයන්න ඕනේමයි කියලා හිතුනා. ඒ වගේ අදහසක් ඇති උන එක ලොකු පිනක් ඔයාට සහ ඔයාගේ පවුලේ සියලුම දෙනාට. ඉතින් සුබ පතනවා dinesh ගේ සහ අනිත් සියලුම දෙනාගේ අනාගතය ට.

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +17

    දිනේෂ් නිසාමයි මන් මේ බලන්නෙ. ඔයාගෙ ගීත වලට මන් හරිම ආසයි. ඔබෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි . හරිම ලස්සනයි ඔයත් ඔයාගෙ පුන්චි සුන්දර කැදැල්ලත්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දැන් ගායකයෙකුට මන් කැමතිනම් ඒ ඔබ විතරයි . ජයම වේවා ...

  • @w.ssumedha8953
    @w.ssumedha8953 3 ปีที่แล้ว +106

    දෙරණ තමයි දැනට ගොඩක් ගායකයෝ ,ගායිකාවො,නලුවො,නිලියො බිහිකළ එකම මාධ්‍ය ආයතනය ....🥰🌿🌿😍🤩😍🤩

    • @doll2572
      @doll2572 2 ปีที่แล้ว +2

      අනේ පව් කොහෙද අනේ සිරසනෙ දෙරන කොහෙද

    • @w.ssumedha8953
      @w.ssumedha8953 2 ปีที่แล้ว +1

      @@doll2572 haa inna aya kiyano balanna

  • @sandujayawardhana523
    @sandujayawardhana523 3 ปีที่แล้ว +104

    දිනේෂ් අයියාගේ සින්දුව අහන්න ප්‍රෝග්‍රෑම් එක බලන්න ආවේ.ගොඩාක් ලස්සනයි ❤️❤️ අනුසර මල්ලිට නිවන් සුව..

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +8

      මල්ලි.... ❤️🤜🤛

    • @ishandulanka2093
      @ishandulanka2093 2 ปีที่แล้ว

      දිනෙෂ් අයියා සුපිරි අයියෙ එක බලන්න ආවෙ ගොඩාක් ලස්සනයි අනුසර මල්ලි නිවන් 👃

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 3 ปีที่แล้ว +375

    හිරු එකෙන් බිහිවුන දක්ෂයන්ට හිරු එකෙන්වත් තැනැක් දුන්නෙ නෑ…👆ඒ අතින් දෙරණ දෙරණින් බිහිවුන දක්ෂයින්ට වගේම field එකේ අනෙක් දක්ෂයින්ටත් තැනැක් දෙන එක ඇත්තෙන්ම අගය කරන්න ඕනෙ..🙏👌

  • @dilmi8285
    @dilmi8285 3 ปีที่แล้ว +92

    තිවන්ක අයිය ඉස්සර වගේම අදටත් ඔයාගෙ සින්දු අහන්න ආසයි .all the best...

  • @hasigirl2231
    @hasigirl2231 3 ปีที่แล้ว +64

    දිනේෂ් දිනේශ් දිනේෂ් හැමතැනම මේ නම ඇහෙනවා.මනුස්සකම පිරුණු ඉහලින්ම තාරුණ්‍යයට ආදර්ශවත් කෙනෙක්.පෞද්ගලිකව මමත් ආසම ගායකයෙක්.සුභ පැතුම් ඉදිරි වැඩකටයුතු වලට.මේ කාලෙම දිනේෂ් අයියව program එකට ගෙන්නුවට දෙරණට thankz..

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +177

    දිනේෂ් කියන්නේ මම ගොඩක් ආදරේ කරන හරිම නිහතමානී කෙනෙක් .... ❤️❤️❤️... බුදු සරණයි

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +11

      ස්තූතියි ... ❤️

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว +1

      @@DineshTharanga ❤️❤️❤️🙏🙏🙏

    • @samirunethusara3976
      @samirunethusara3976 3 ปีที่แล้ว

      උබ මෙක බැලුවද බන් 😭

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว

      @@samirunethusara3976 hmm ou

  • @senethlakshan7758
    @senethlakshan7758 3 ปีที่แล้ว +17

    ඇත්තටම දෙරන කියන්නෙ හරිම නිහතමානි නාලිකාවක්,තිවන්ක අයියා හිරු එකෙන් ආවට අත වෙනකන් කිසිම වැඩසටහනකට ගෙන්නලා ඒ අයට අවස්ථාව දීලා නෑ,වෙන චැනල් එකක කියලා හිතන්නෙ නැතුව තිවන්කව ගොඩාක් අගය කලා,ගොඩාක් ආඩම්බරයි මේ වගේ වටින දේවල් දෙරනෙන් කරන එක ගැන,තව ගොඩාක් කාලයක් දෙරන නාලිකාව ඉහලින්ම වැජඹේවා!👍👍👍👍

  • @santhusasivwas1545
    @santhusasivwas1545 3 ปีที่แล้ว +94

    දිනේෂ් තරන්ග අයියා කරපු වැඩේ මාර හොදයි, අනුසරව මතක් කරපු එක, නිහතමානී චරිතයක් ,ජයෙන් ජය ✌️✌️

  • @weranjalandj5690
    @weranjalandj5690 3 ปีที่แล้ว +36

    දුර ඇත ආකාසේ නුඹ පුංචි තරුවක් 🌟 වගේ 🥺 දුක නැද්ද දැන් මා කෙරේ .. නුබ අපෙන් ඇතයි 🥺 අනුසර මල්ලි 🥺😔❤🖤

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +3

      ❤️🌹

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 ปีที่แล้ว +2

      @@DineshTharanga එයාලා දෙන්න ගිහින් මාසයක් අදට 🕊️🥀🥺

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 ปีที่แล้ว +26

    ගොඩක් පින් දිනේශ් අයියේ 🙏💖අද අපේ සචී,අනුයි දෙන්නම සැපේ ඇති 🥺🕊️🥀මොනව නැතත් එයාල ඉක්මනට එයි 🥺🥀සින්දුව ඇහෙන හැම පාරම මතක් වෙන්නෙ එයා 🕊️🥺අදට මාසයක් 🥺🕊️🥀එයා ගිහින්

  • @dinuabeyrathna7609
    @dinuabeyrathna7609 3 ปีที่แล้ว +21

    දිනේෂ් අයියගෙ සිංදුවයි කතා කරන ටිකයි බලන්න ආවෙ.program එක play වෙන් නැ..සිංදුව නම් බැලුවා fb එකෙන්.ඉදිරි අනාගතේට සුබපැතුම් 💜️💜️💜️

  • @saranga6184
    @saranga6184 3 ปีที่แล้ว +30

    සයියාවේ ඇහෙනකොට එදා වගේ ම අදත් ඇගත් එක්ක හිරිවැටෙනවා.. ආදරෙයි TDK🥰

  • @pamodmadhusara
    @pamodmadhusara 3 ปีที่แล้ว +50

    Hirushi Jayasena is actually an iconic rapper. Impressed with that outstanding performance many times same here as well!

  • @chathuragamage7402
    @chathuragamage7402 3 ปีที่แล้ว +67

    " දුර ඈත ආකාසේ..." 🎧❤😍

  • @sawmyasawmya9806
    @sawmyasawmya9806 3 ปีที่แล้ว +41

    දිනේෂ් අය්යෙ ඔයාගෙ සෝන්ග් එක මාරම ලස්සනයි .අනුසර අය්යෙ ඔයාට නිවන් සුව ලැබේවා ......😔😖

  • @shenusathsarani8185
    @shenusathsarani8185 3 ปีที่แล้ว +21

    මගේ ආසම හිත වැදුන සිංදුවක් , මා නුබට පෙම් කලේ.

  • @sakunisithmini7884
    @sakunisithmini7884 3 ปีที่แล้ว +26

    දිනේෂ් අයියයි තිවංක අයියයි නිසා බලන්න ආවේ දෙන්නටම ❤ ....අනුසර අයියට නිවන් සුව ❤️😢🙏

  • @shanakavidanagama5033
    @shanakavidanagama5033 3 ปีที่แล้ว +16

    ශාන් පුතා 💙
    නම ඇහුනත් සන්තෝසයි 😍

  • @nimashachathumali3051
    @nimashachathumali3051 3 ปีที่แล้ว +75

    හිරුෂි අක්කි හරිම නිහතමානී කෙනෙක්. තමන්ගේ කියලා වෙනම තත්ත්වයක් හදාගෙන ඉන්න කෙනෙක් .............💞💞💞💞✨✨✨✨✨✨✨✨

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 ปีที่แล้ว +58

    දිනේශ් අයියා නම් මාරම පොරක්... මුල අමතක නැ ......... ඒ ඔක්කොම අනුසර අයියා වෙනුවෙන් දුන්නා සුපිරි අයියා ... ජය වේවා !! 😍💞

    • @damayanthikumari1906
      @damayanthikumari1906 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +4

      ජයම!!! ❤️

    • @dhanuxofficel3037
      @dhanuxofficel3037 3 ปีที่แล้ว +1

      @@DineshTharanga 😍💞 අයියා ... ගොඩක්ම සතුටුයි💯

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 ปีที่แล้ว +35

    අනූ වෙනුවෙන් සින්දුව පරිත්‍යාග කරන්න තරම් නිහතමානී ඔයා 💖මතක් වෙනවා දෙන්නම 🥺🕊️🥀

  • @hshyperera5601
    @hshyperera5601 3 ปีที่แล้ว +20

    Final song was excellent ❤️.such a talented singer he is

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +5

      Thanks a lot... Stay safe ❤️

  • @priks2203
    @priks2203 3 ปีที่แล้ว +67

    Dinesh අයියා හැමෝම ආදරේ කරන නිහතමානී චරිතයක්..ආපු හැමෝටම ජයවේවා...🙏💥

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +5

      ස්තූතියි ❤️

  • @nethmitharika1410
    @nethmitharika1410 3 ปีที่แล้ว +10

    මා නුඹට පෙම් කළේ...... song eka nam aththatama lassanai dinesh aiye . Me song eka ahenakota anusara malli oyawai mathak wenne 😓😓

  • @warnakulasooriyasandaruwan8725
    @warnakulasooriyasandaruwan8725 3 ปีที่แล้ว +127

    දෙරණ අනිත් නාලිකවලින් ආපු අයට තැන දුන්නට දෙරණ නළු නිළියන්ට අනිත් නාලිකාවලින් තැන් දෙන්නෑ.දෙරණ තමා හොදම

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 ปีที่แล้ว +153

    තිවංකගෙ සින්දුව ඇහෙන්න නැත්තෙ මට විතරද 😞🤔
    ඔක්කොටම ජව 😘😁

    • @madushanid4871
      @madushanid4871 3 ปีที่แล้ว

      Me

    • @slkaraokehome357
      @slkaraokehome357 3 ปีที่แล้ว +2

      Eya ethana sinduwa kiyanne karaoke track ekak dala. E hinda e video ekata copyright wadinawa youtube ekata daddi. Ekai ahenn dala naththe☺

    • @darshananiroshan3176
      @darshananiroshan3176 3 ปีที่แล้ว +2

      copyright wadina nisa e

    • @silvapriyankara2148
      @silvapriyankara2148 3 ปีที่แล้ว +1

      @@darshananiroshan3176 අම්මගෙ රෙද්ද කොපි රයිට්

    • @thilakpallegedara6940
      @thilakpallegedara6940 3 ปีที่แล้ว

      Mt

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 3 ปีที่แล้ว +8

    Program aka සුපිරි 👌👌👌 god bless u all 🙏🙏🙏

  • @thusithasandaruwan6640
    @thusithasandaruwan6640 3 ปีที่แล้ว +1

    දිනේෂ් අයියගෙ මා නුබට පෙම් කලේ ගීතයට මාත් ගොඩක් ආසයි..හරිම ලස්සන සිංදුවක්.මගේ ජීවිත කතාවත් එලෙසම තියෙනවා ඒ සිංදුවේ..අහන්න ගොඩක්ම ආස සිංදුවක් ඒක..හැබැයි මන් ඒ සිංදුව දන්නෙ ට්‍රෙන්ඩින් උනාට පස්සෙ..ඒ කියන්නෙ 2021.මන් ගොඩක්ම ආස සිංදුවක්..හරිම ලස්සනයි..මගේ අතීතය අඩුවක් නැතුව ලස්සනට තියෙනවා ඒ සිංදුවෙ..අදට ඇහෙද්දි කදුලක් එනවා..එ තරම් ලස්සනයි...good luck 😘

    • @thusithasandaruwan6640
      @thusithasandaruwan6640 3 ปีที่แล้ว

      දිනේෂ් අයියේ..දැක්කොත් රිප් එකක් දාන්ම

  • @nila0131
    @nila0131 3 ปีที่แล้ว +2

    Imalka venroy my favourite dancer...❤❤❤ wish you all the best for your future works aiya....👏👏👏

  • @Shavindiya
    @Shavindiya 3 ปีที่แล้ว +36

    දිනෙශ් අයියෙ ඔයාට බොහොම ස්තූති අනුසර අයියා ගැන කතා කරපු එකට.💔😭😭😭අනු අයියේ ඉන්න තැනක හොදින් ඉන්න😭😭😭🏳🏳🏳🏳🏳

    • @gawdisenashi6510
      @gawdisenashi6510 3 ปีที่แล้ว +2

      😥😥

    • @Shavindiya
      @Shavindiya 3 ปีที่แล้ว +2

      @@gawdisenashi6510 💔😭🏳

    • @gawdisenashi6510
      @gawdisenashi6510 3 ปีที่แล้ว +2

      @@Shavindiya inna thenaka hodin inna oni anusara aiya 😥😥❤️🥺

  • @dilakshialoka6501
    @dilakshialoka6501 3 ปีที่แล้ว +10

    Dinesh aiya❤️‍🔥❤️ harima nihathamani charithayak adrei hamadma oya ekka innawa😍❤️

  • @dilmi8285
    @dilmi8285 3 ปีที่แล้ว +55

    අනුසර අයියා..😭😭..ඔයාට නිවන් සුව ඉන්න තැනක හොදින් ඉන්න..💕

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 ปีที่แล้ว +88

    අද program එක නම් Trending වෙයි.. තිවංක & දීනෙශ් අයියා සුපර්... කියන අය කෝ 👍💞

    • @chadubaba6785
      @chadubaba6785 3 ปีที่แล้ว +4

      Dinesh ayiyage sog eka maru 😍😍

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +7

      ස්තූතියි ❤️

    • @dhanuxofficel3037
      @dhanuxofficel3037 3 ปีที่แล้ว

      @@DineshTharanga 😍😍

  • @lakshanfernando277
    @lakshanfernando277 3 ปีที่แล้ว +16

    දිනේෂ් තරංග අයියා... ❤️💪

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 3 ปีที่แล้ว +58

    මම ආසයි මාංලින්ග වගේ මේකට ඇවිල්ල පේෂල රෝන් ටෝක් දීලා හොදට අහගන්නවට 🤣

    • @slcricket9329
      @slcricket9329 3 ปีที่แล้ว +3

      Ow oi 😅😅😅🤦‍♂️

  • @chalanihansika905
    @chalanihansika905 3 ปีที่แล้ว +11

    Dinesh aiyage sinduwa ehana warayak Gane mathak wenne anusara aiyawa.... 😭Inna thenaka hodin inna aiye...💓💓🌹🌹🙏🙏

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +3

      ස්තූතියි චලනි... ❤️💜

    • @chalanihansika905
      @chalanihansika905 3 ปีที่แล้ว

      💓 aiyata thawath idiriyatath lassana sindu apita denna shakthiya lebenna kiyala prarthana karanawa🙏🙏💓💓🌹🥰🥰🥰

  • @npk5395
    @npk5395 3 ปีที่แล้ว +6

    Thiwanka dilshan ඉස්සර වගෙම නිහතමානී කලාකරුව.ආදරෙයි සහො❤️

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +16

    Dinesh Tharanga, you are the best man 🙏💛

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 3 ปีที่แล้ว +12

    මාධව පේෂලට එහානේ දැන් මරු මරු කට්ටියම 👍👍

  • @isurudananjaya3055
    @isurudananjaya3055 3 ปีที่แล้ว +17

    දිනෙෂ් අයියා පට්ට ❤️❤️

  • @lahirusampath4604
    @lahirusampath4604 3 ปีที่แล้ว +16

    තිවංක ,දිනෙශ් දෙන්නා ආපු නිස තමයි මේක මම බැලුවෙ 🖤🥰

  • @dasanayaka8186
    @dasanayaka8186 3 ปีที่แล้ว +7

    Shalani Fernando💟 ,Dinusha Disanayaka💟,Dilukshi weerapuruma💟,Danu perera(pahangi)💟, Sathsara(benta)💟(lokki drama) gennanakooo

  • @virajperera7833
    @virajperera7833 3 ปีที่แล้ว +75

    දිනේෂ් අයියයි තිවන්ක අයියයි ආදරෙ ගොඩාරියක්😘♥️

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +7

      ස්තූතියි ❤️

    • @samirunethusara3976
      @samirunethusara3976 3 ปีที่แล้ว +2

      සහො උබ මෙකෙ බැලුවද 😒

  • @chamaranuwan3749
    @chamaranuwan3749 3 ปีที่แล้ว +22

    Omiru මල්ලි sinduwa ලස්සනටම කිව්වා hrima ලස්සනයි 🥰🥰 හැමදාමත් ආදරෙයි මල්ලිට ❤

  • @නවාන්ජලීසේනාඨීර
    @නවාන්ජලීසේනාඨීර 3 ปีที่แล้ว +9

    දිනේශ් අයියා හරිම නිහතමානී චරිතයක්

  • @fil4082
    @fil4082 3 ปีที่แล้ว +25

    දිනෙශ් අයියා සුපිරි හොදේ ආදරෙයි ගොඩාක් ඒ song එකට. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @amayaanusarani1912
    @amayaanusarani1912 3 ปีที่แล้ว +3

    Woow.amazing song.මා නුබට පෙම් කලේ 💝

  • @akilaroshan0
    @akilaroshan0 3 ปีที่แล้ว +38

    Dinesh tharanga ❤️ උබ ඉන්න හින්දා බැලුවේ. එ කිව්ව කතාව හා එ වගෙ දෙයක් කරන්න හිතුන එකට එකෙන්ම Respect ❤️ obata jaya 💪

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +3

      ස්තූතියි අකිල ❤️

  • @kumudujayakodi8338
    @kumudujayakodi8338 2 ปีที่แล้ว +1

    දිනේෂ් aiyya nisa බැලුවේ .mn ආසම චරිතයක්.හදවතින් සුභ pathanawa karana hemadekatama.❤️❤️

  • @BuddikaChamila
    @BuddikaChamila 3 ปีที่แล้ว +17

    ලංකාවේ කිසිම කුහකකමක් නැති ආදරේ කරන චැනල් එකක් තමා බන් දෙරණ♥️

  • @chamaranuwan3749
    @chamaranuwan3749 3 ปีที่แล้ว +47

    තෙනුජි විනාරා නංගීගේ dance එකනම් මාර ලස්සනයි 🥰🥰 කියලා වැඩක් නැ තව වෙන මොනවා කියන්නද මම දැක්ක සුපිරිම dance එක ❤😊

  • @ddsriyani3426
    @ddsriyani3426 3 ปีที่แล้ว +4

    harima Lassanai Dinas oyagya sinduwa 👌👌👌👍👍👍 budu saranai

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +16

    දිනේෂ් අයියගෙ වොයිස්..😘❤🎶

  • @bulletclubfans1157
    @bulletclubfans1157 3 ปีที่แล้ว +10

    පොඩි දුවගේ Dancing Act එකේ Timing super 💥

  • @ishani6495
    @ishani6495 3 ปีที่แล้ว +18

    පට්ට ලස්සනයි😍❤❤❤❤❤❤❤ හැමෝටම ගොඩක් ආදරේ යි

  • @nadeekumari9937
    @nadeekumari9937 3 ปีที่แล้ว +34

    හිරු එකෙන් හිරු ස්ටාර් ආපු සමහර තරු වලට චාන්ස් දුන්නේ නෑ දෙරණ එහෙම කරන්නේ නැ දෙරණ තමයි තරුවකට හරියනම තැන 💓💓💓💓💓

  • @yashmithaoshadhi
    @yashmithaoshadhi 3 ปีที่แล้ว +10

    දිනේෂ් අයියා නම් දෙවියෙක් 🙂♥️🙏

  • @BuddikaChamila
    @BuddikaChamila 3 ปีที่แล้ว +11

    දෙරණ♥️ කියන්නේ පට්ටම චැනල් එකක් බන්♥️

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 3 ปีที่แล้ว +31

    දිනේෂ් අනුසර ගැන කිව්ව එක බලන්න ආව අය කෝ 💓🥺

  • @onali8514
    @onali8514 3 ปีที่แล้ว +9

    Dinesh aiya e krpu wede gdk watinw attatm oy krn de gdk hodai aiyeee 💖💖💖💖💖💖

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔනාලි ❤️

  • @supunsanjana7390
    @supunsanjana7390 3 ปีที่แล้ว +6

    හිරූශී ආදරෙයි ❤

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +8

    තිවන්ක අයියා ❤️❤️❤️❤️ආදරෙයි❤️❤️.බුදු සරනයි .

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +24

    පේසල තමයි හොදටම කලේ 😁😁😁

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +7

    හැමෝම ලස්සනයි ❤❤❤💯💯💯💞💞💞💞💞💞💞💞👍👍👍👍🌹🌹🌹🌹💘💘💘💘💘💘💘💃💃💃💃💃💃💃💃

  • @nnnnn9897
    @nnnnn9897 3 ปีที่แล้ว +4

    Dinesh aiya harima nihathamani charithayak.👌👌👌👌👌💓💓💓💓💓💓

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️💐

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +6

    ලස්සනයි නියමයි 👍👍👍👍👍

  • @ashenbro1968
    @ashenbro1968 3 ปีที่แล้ว +10

    පට්ට ලස්සනයි ♥️♥️♥️

  • @kavindubimsara5803
    @kavindubimsara5803 3 ปีที่แล้ว +40

    අනුසර❤😥

    • @sadeepa9166
      @sadeepa9166 3 ปีที่แล้ว +3

      අනුසරලගෙ බයික් එක මොකේද බන් හැප්පුනේ😨

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 ปีที่แล้ว +2

      @@sadeepa9166 මොකේවත් නෑ

    • @sadeepa9166
      @sadeepa9166 3 ปีที่แล้ว +1

      @@anusedirisinghe1467මොකද්ද

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 ปีที่แล้ว +1

      @@sadeepa9166 anu giya bike eka mokewth hppune ne

    • @amalisayurangi8543
      @amalisayurangi8543 3 ปีที่แล้ว

      @@sadeepa9166 kuda anusa r kiynne 😐😐

  • @NN-ve8rq
    @NN-ve8rq 3 ปีที่แล้ว +37

    තිවංක රැප් එක කියද්දී හුස්ම හිර වුණේ නැති ටික විතරයි පණ ඇද ඇද ඉන්න ගමන් සිංදුව ඇහුවේ 😂😂😂

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +4

    අනුසර පුතාට නිවන් සුව ලැබේවා

  • @nalinarunashantha6583
    @nalinarunashantha6583 3 ปีที่แล้ว +2

    තිවන්ක සින්දුව කියද්දි ස්පීකර් එකට පිබල බලපු අය කෝ බලන්ඩ 🤣🤣💔

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +5

    Thawanka malli nisama nidi maran baluwa adareyi

  • @umayangiinosha2051
    @umayangiinosha2051 3 ปีที่แล้ว +2

    ඇයි මේ විඩියො එක බලන්න බැරි අනෙ තිවංකඑන එක බලන්න දවස් ගාණක් බලන් හිටියා 🤦😢

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว +4

    omeru puthee oya lassanata sinduwa kiiwa tabla ghana dinethge malli wagee okkomala lassanaii peshge katanam ithin aniwaryen balannama onaa

  • @kavingasandaruwanksk3547
    @kavingasandaruwanksk3547 3 ปีที่แล้ว +2

    Man asama gayakaya thiwanka minissu mona kiuwath oyage gamana oya yanna budu saranai ❤️❤️

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 ปีที่แล้ว +3

    Thiwanka malliyo good luck. Adarai godak 😍😍😘😘🙏🙏🙏🇸🇬

  • @purnimalakshanibalasooriya303
    @purnimalakshanibalasooriya303 3 ปีที่แล้ว +9

    Dinesh aiya adareiii thiwamka aiye oyatath❤❤❤❤❤❤

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️

    • @purnimalakshanibalasooriya303
      @purnimalakshanibalasooriya303 3 ปีที่แล้ว

      Denesh aiye oyage samgitha wada katayutuwalata suba pathanawa mage poneka helothiyunayatath oyage medawash wala janapiya sinduwa dala thinawa ewagema oyage nihathamanikamata garukaranawa oyatath paule ayatath budusaranaiiii.

  • @bro9651
    @bro9651 3 ปีที่แล้ว +3

    හිරු එකෙන් ආපු අය මේකෙන් හරි ගේන එක වටිනවා

  • @isuruudayanga974
    @isuruudayanga974 3 ปีที่แล้ว +4

    Wow..! Nice program 😍❤️😍

  • @hansivijemanna1242
    @hansivijemanna1242 3 ปีที่แล้ว +9

    තිවා, දිනේෂ් ♥️

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว +1

    Ane ban ahunna sinduwa sachini niyami oya ada anduma peshala madawa jayawewa

  • @KAISURU
    @KAISURU 3 ปีที่แล้ว +46

    අනුසර ,සචිර
    අදට මාසයයි accident eka wela
    ඉන්න තැනක සතුටින් ඉදපල්ලා කොල්ලනේ..........?

    • @DineshTharanga
      @DineshTharanga 3 ปีที่แล้ว +4

      ❤️🌹

    • @Hiranya125
      @Hiranya125 3 ปีที่แล้ว +1

      අදත් මල්ලි කෙනෙක් මැරුනා ඒ විදිහටම

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 ปีที่แล้ว

      Adta masayai

  • @dilki6525
    @dilki6525 3 ปีที่แล้ว +42

    Original එක play කරා නේද..
    තිවංක සිංදුවට කට හෙල්ලුවා විතරයි මං හිතන්නෙ 😂 ඒකයි ඔය

    • @thanujanethmina76
      @thanujanethmina76 3 ปีที่แล้ว +5

      copy right wdin hind

    • @sachi471
      @sachi471 3 ปีที่แล้ว +1

      A mn da appa hemadama copyright 😥

  • @jtv5363
    @jtv5363 3 ปีที่แล้ว +5

    Ela peshala aiya 👌👌👌👌

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +8

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 හරිම 🌹🌹🌹🌹 ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාට පුතා බුදු සරණයි 💃💃💘💘💘💃💃💃💃💃

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 3 ปีที่แล้ว +49

    මට විතරද මුලින්ම තිවංක කියපු song එක ඇහුනෙ නැත්තෙ හරියට

  • @sandalitharaka20
    @sandalitharaka20 3 ปีที่แล้ว +10

    Dinesh Aiya👌❤️

  • @chethanagunasekara6367
    @chethanagunasekara6367 3 ปีที่แล้ว +7

    සුබ ගමන් අනුසර මල්ලි 🥺 ඔයා අද හිටියනම්.......

  • @dulanja6755
    @dulanja6755 3 ปีที่แล้ว +11

    peshla,madawa,sachinita kamathi aya 👍 wassk demuko

  • @ann-yv6tf
    @ann-yv6tf 3 ปีที่แล้ว +14

    😥😥😥 මේ විදින වේදනා ❤️

  • @disanayakadona7052
    @disanayakadona7052 3 ปีที่แล้ว +5

    Thiwanka nisamai ada beluwe♥️♥️♥️

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 ปีที่แล้ว +26

    *Falan Andrea* අක්කව ගේන්නකෝ 🙏
    දෙරණෙන් පායපු සුපිරි තාරකාවියනෙ එයා 😍🔥

  • @buddikaharshani7596
    @buddikaharshani7596 3 ปีที่แล้ว +12

    අද සචිනි ලස්සනයි

  • @sarahchamali6396
    @sarahchamali6396 3 ปีที่แล้ว +5

    Hiru akki supri❤❤🤘

  • @kasunmendisar
    @kasunmendisar 3 ปีที่แล้ว +6

    ලස්සනයි ……… ❤️❤️❤️