Champion Stars Unlimited | 15th October 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • Champion Stars Unlimited | 15th October 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #ChampionStarsUnlimited
  • บันเทิง

ความคิดเห็น • 757

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 ปีที่แล้ว +731

    සචිනිට නිරෝගී දරු උපතක් ලැබේවා!!! තෙරුවන් සරණයි

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 ปีที่แล้ว +293

    අවුරුද්දට මහ ගෙදරට කට්ටිය එකතු උනා වගේ 😁 හරිම ලස්සනයි අද වැඩ සටහන.
    සුභ උපන්දිනයක් වේවා දෙරණ 🎂❤️❤️❤️❤️

  • @sitharasithara2648
    @sitharasithara2648 ปีที่แล้ว +167

    පේශල සචිනි මාධව නැති චැම්පියන් ස්ටාර් බලන්න හිතෙන්නෙත් නැහැ තුන්දෙනාගෙන් එක්කෙනෙක් අසු උනත් ඒ අඩුව දැනෙනවා.ඒ වගේම විශ්ව සහ පේශල නියමයි ඇත්ත කතා කරන දෙන්නෙක්. Happy Anniversary derana ❤️

  • @nelankajayaweira1244
    @nelankajayaweira1244 ปีที่แล้ว +85

    පාන්දර 3 වෙලාව හැමදාම බලනවා හිනාවෙලා නිදාගන්නවා from Italy 👍

  • @ruhiaishya7305
    @ruhiaishya7305 ปีที่แล้ว +66

    ඇත්තටම කොයි අතින් ගත්තත් දෙරණ අංක එක.ඒකේ සෙට් එක හරිම එකමුතුයි.හරිම ෆනී.අනික දෙරණ කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.ඒකට ලංවෙන්න වෙන චැනල් වලට හිතන්නවත් බෑ.ආදරෙයි දෙරණ😍😍

    • @shanisenadeera3526
      @shanisenadeera3526 ปีที่แล้ว +9

      නාට්‍යය, news හැර ඔක්කොම හොඳයි.

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 ปีที่แล้ว +333

    අදත් program එක මරු අනේ... පේශල නම් අම්මෝ😂... තවත් දවසක news කියන අයව ගෙන්නන්නකෝ ... සුබ උපන්දිනයක් දෙරණ.. හැමෝටම ආදරෙයී❤️

    • @sewminiekanayaka990
      @sewminiekanayaka990 ปีที่แล้ว +2

      Happy happy derana ♥️♥️

    • @senumr3100
      @senumr3100 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ගෙන්න ඔනි නිව්ස් එකේ් සෙට් ඒක....

    • @achininisansala5910
      @achininisansala5910 ปีที่แล้ว +5

      මටත් ඕකම හිතුනා....news කියන අයත් ගෙන්නන්න කියලා

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 ปีที่แล้ว +3

      අනේ ඔව් නිවුස් කියන සෙට් එක ගෙන්නන්න චතුර අයියව එහෙම 😁

    • @dew3402
      @dew3402 ปีที่แล้ว +2

      අනේ ඔව් මාත් ආසයී ඒකටනම්.

  • @TashiPurnima
    @TashiPurnima 4 หลายเดือนก่อน +7

    තාමත් මේක බලනව..🥺❤️ඒත් සචිනි අක්ක නැති එක ගොඩාක් ලොකු අඩුවක්..🥺🥀

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +56

    දුකක් හිතුන වෙලාවට හිනාවෙ බෙහෙත champion star ❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 ปีที่แล้ว +141

    ඇත්තටම සුභා.. නිහතමානී චරිතයක් කියලා අද තමා දැන ගත්තේ

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว +4

      Danna thram thamaa

    • @nuwan2368
      @nuwan2368 ปีที่แล้ว +1

      @@littlemermaid5921 ehema nathuwa thanaka udata enna ba, ehemath inna one 😊

  • @dehemitimasha5175
    @dehemitimasha5175 ปีที่แล้ว +59

    හිනා උනා බඩ පැලෙන්න.. මේ වැඩ සටහනනම් හැමදාම තිබුනත් සුපිරි.. ♥️🔥🥰

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +105

    Birthday දවසෙ program එක සුපිරි ,, විෂ්ව සිංදු කියනවා හරිම ලස්සනයි ,💐❤️
    Happy birthday දෙරණ ,✌

  • @sanduninisansala7884
    @sanduninisansala7884 ปีที่แล้ว +30

    සචිනි & මාදව කියන්නෙත් බ්‍රැන්ඩි එකක් 😌👌

  • @chathupriya8181
    @chathupriya8181 ปีที่แล้ว +18

    අනිවාර්යෙන් පිට රටක හිටියත් u tube එකෙන් ඔයාලගේ වැඩසටහන බලනවා.අපි මෙහෙ කොච්චර දුක් වින්දත් ඒ ඔක්කොම නැති වෙලා හිතට සැනසීමක් දැනෙනවා. හිනා වෙලා නින්දට යන්න ඔයාලා කරන මේ වැඩසටහන නියමයි 🥰🥰🥰👍👍👍

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +80

    සුබ පතනවා දෙරනට.ඇත්තටම සහෝදරයා පේශල නැතිව මේ වැඩසටහන වැඩක් නැහැ .මාදව පුතා සචිනි දුව තුන්දෙනාටම ආදරෙයි .සුබ Anniversary 💕💕💕 Good Luck ❤❤❤

  • @bhanthesamitha98
    @bhanthesamitha98 ปีที่แล้ว +56

    News කියන අයත් දවසක් ගේමූ...
    චතුර බලන්නත් ආසයි මෙහෙම වැඩසටහනක.🤭

  • @jaanusampath8603
    @jaanusampath8603 ปีที่แล้ว +94

    පේශල නැත්තන් මේ වැඩ සටහන බලන්නෙත් නෑ කවුරුත්❤

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +11

    විශ්ව මන් ආසම චරිතයක්.. ❤❤❤❤❤ champion star ආසම program එකක්

  • @princessishu6330
    @princessishu6330 ปีที่แล้ว +11

    ඇත්තටම විශ්ව program එකක් කරනවා කියන්නෙ බලන්න මාරම ආසයි

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +13

    🇱🇰 තියන ලස්සන program champion star kiyana කට්ටිය koo..💖💖💖💖 දෙරණ tv 📺 💖💫

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +24

    සුභ උපන් දිනයක් වේවා දෙරණ දිගු ගමනක් යාමට දයිරිය ශක්තිය ලැබේවා දෙරණට ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @niroshmadushan8791
    @niroshmadushan8791 ปีที่แล้ว +26

    හිරු එකේ තියෙන house full එක වගේ ඉන්දියන් ‌කොපියක් නෙවෙයි... scripted ‌joke නෑ... කුණුහරප promote කරන්නෙත් නෑ... මට නම් ලංකාවෙ තියෙන හොඳම ආතල් program එක මේක... පේෂල නිසා තමයි ඒ genuine බව තියෙන්නෙ...

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +51

    චතුර අල්විස් හසිත ගෙනවාමි හොඳයි

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +43

    අද දෙරණ වැඩ සටහන හරිම ලස්සනයි වැදගත් නොදැක්ක චරිත දකින්න ලැබුනා ඒ වගේම පේෂල, මාධව පුතාලා සචිනි දුව හැම සතියෙම අපේ වෙහෙස නිවනවා ඔයාලා සියළුම දෙනාට බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤Happy Birthday දෙරණ ❤❤❤❤

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp ปีที่แล้ว +15

    සුභා අක්කව දකිනකොට මතක් වෙන්නෙම මේ ආදරේ එකේ ශගුන්ව.. 😁. ඒ වගේමයි. 😁

  • @ishumarasinha1718
    @ishumarasinha1718 ปีที่แล้ว +40

    නියමයි. මම ගිය අවුරුද්දෙත් බැලුව. පූර්ණිකා අක්කත් හිටිය නම් මරු.

  • @kevinhirushan1864
    @kevinhirushan1864 ปีที่แล้ว +530

    Dan meka balana un ko🤚😁

  • @Kavee_Sk
    @Kavee_Sk ปีที่แล้ว +53

    ❤️😍 කවුරු ආවත් program එක fun... දෙරණෙ ආසම වැඩසටහන champion stars ❤️

  • @subhansga4129
    @subhansga4129 ปีที่แล้ว +66

    ගොඩක් ආසාවෙන් බලන program එකක්,❤️ මාදව සචිනි පේශල වගේම අනිත් presenters ලත් මරු 👍❤️ දෙරණ චාටර් වෙන්නෙ අර දෙවනි ඉනිම , සන්ගීතෙ, දරණි වගේ මෙලෝ රහක් නැති කතා සෙට් එක නිසා

  • @yash3466
    @yash3466 ปีที่แล้ว +39

    දෙරනෙ දෙවෙනි ඉනිම සන්ගිතෙ නාට්‍ය අවසන් කරනවානම් ගොඩක් හොදයි

  • @kalaniperera5156
    @kalaniperera5156 ปีที่แล้ว +25

    ජීවිතේ මල්, අපේ පේෂල ඉන්නකන් ,සෙනසුරාදාට තමයි හිනාවෙලා සතුටින්ම
    නිදියන්නෙ.

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +37

    සුබ උපන් දිනයක් වේවා දෙරණ නාලිකාව ..... ඇත්තටම ලස්සනයි වැඩ සටහන ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් විදිහට මේ වැඩ සටහන කර ගෙන යන පේෂල මාදව සචිනි තෙරුවන් සරණයි අද වඩ සටහනත් හිනා වෙවී බලාගෙන ඉන්නවා ලස්සනයි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️👍👍👍👏👏👏🙏🙏🙏

  • @kavindu1358
    @kavindu1358 ปีที่แล้ว +36

    Trailer එකේ බය කරන කෑල්ලම බලන්න ආපු මම 🌝

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +18

    අනුරාධ සිගෙරා පෙෂල මාධව විෂ්ව ලංකා සචිනි අනිත් හැමොටමත් දෙරණටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️තෙරැවන්සරණයි

  • @trikshikabasnayake2396
    @trikshikabasnayake2396 ปีที่แล้ว +37

    හරිම ආසාවෙන් බලන එකම වැඩසටහන....💖💖
    සුබ පැතුම් දෙරණට💐

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 ปีที่แล้ว +31

    Happy anniversary♥️🔥🦋...........මොනා උනත් විශ්ව කතා කරෙ ඇත්ත🤛............

  • @bigcbigc3165
    @bigcbigc3165 ปีที่แล้ว +12

    අදනම් විශ්ව මල්ලි ඉන්නවා අද උදේ ඉදලාම බලන්නේ ව්ශ්ව මල්ලි ආදෙරෙයි ගොඩාක් ❤

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 ปีที่แล้ว +13

    Congratulations..Happy birthday දෙරණ ❤ Championsstar හරිම ලස්සනයි අද..

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +28

    Happy birthday darana ...දිගු ගමනක් යන්නට ලැබේවා පතමින් ...දෙරන හැමෝටම බුදු සරනයි ❤️🙏❤️ ...මන් සවුදි ....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +15

    අම්මෝ පේෂලගෙ කට යට ඇඳුම් අනිත් පැත්ත හරවල අඳින්න එපාලු 😂🤣😂🤣

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +16

    අදනම් මරූ වැඩසටහන වෙනදාවගේම🥰......පේශල කියන සුබාව කව්ද කියලා බලාගන්න අද තමා පුළුවන් උනේ අදනේ දන්නෙ..❤🥰

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි වැඩ සටහන 👍❤
    ශුභ පැතුම් දෙරණ 🌹ශුභ උපන්දිනයක් වේවා !😍

  • @AVIYA279
    @AVIYA279 ปีที่แล้ว +12

    සනුවි අක්කි මරු ❤️❤️❤️❤️❤️❤️❤️හෙන කියූට් චරිතයක්‌

  • @thus9719
    @thus9719 ปีที่แล้ว +10

    ලස්සනයි.. මේක දැක්කම මටත් ආවා හීනයක් දෙරණට එන එක...

  • @nimawithbeauty5094
    @nimawithbeauty5094 ปีที่แล้ว +4

    Aniwaryenma, අපි හරිම ආශාවෙන් මේ වැඩසටහන බලනවා, peshalata thamai Best 😍❤️🤗💯💐💯

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 ปีที่แล้ว +19

    දෙරණ ekama පවුලක සහෝදර සහෝදරයෝ හරිම සමගි කට්ටියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 ปีที่แล้ว +45

    ඇත්තටම පේසල සචිනි මාධව හොද බැදිමක් තියෙනවා

  • @bigcbigc3165
    @bigcbigc3165 ปีที่แล้ว +33

    ලස්සනයි song එක විශ්ව මල්ලි අපේ 🎥 සිනමා විජේකුමාර තුංගයන්ගේ මතකය අද දවසේ සිහිපත් කලාට ස්තුතියි ආදෙරෙයි ගොඩාක්

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 ปีที่แล้ว +27

    සුභ පැතුම් දෙරණ ❤ඔයාල හැමෝටම ආදරෙයි ❤️❤️❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +26

    Champion star මෙයාලා එන දවසට තමයි මරු 😅😂❤️🌼

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +37

    රස ආකරයක්...දිගූ කල් වැජබේවා දෙරණ ❤

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +13

    පේෂල මාධව සචිනි නැතිව මේ වැඩ සටහන වැඩක් නැත කවුරු මොනව කිව්වත් ඇස් වලින් කදුළු එන කල් හිනා වෙවී බලන වැඩ සටහන පේෂලට බයවෙන්න එපා එයා හරිම විනෝදකාමී හොද මහත්මයෙක්.......👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 දැන් වෙලාව රාත්‍රී 11.18 තාම වැඩ සටහන බලන ගමන්....මම සයිප්‍රස් සිට තෙරුවන් සරණයි ❤️❤️❤️👏👏👏

  • @manjulp9428
    @manjulp9428 ปีที่แล้ว +7

    අදත් ගොඩාක් ලස්සනයි 💖💖 සුබ උපන්දිනයක් වේවා දෙරනට💖💖💖💖💖💖 congratulations derana

  • @popshehansj
    @popshehansj ปีที่แล้ว +12

    Nice work guys ! Enjoyed every bit of the program 🤙

  • @rushikidina2307
    @rushikidina2307 ปีที่แล้ว +11

    ඇත්තම කතාව ඉතිං Peshala දෙරණට ආවාම තමයි ගොඩක්ම දෙරණ බලන්න ගත්තෙ අපි නම්😂😂😂😂 එයා වෙනම ආතල් එකක් දෙන්නෙ❤️❤️

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +9

    සචිනිගේ ප්‍රෙග්නන්ට් ඇදුම් මාර ලස්සනයි

  • @slsportslife2022
    @slsportslife2022 ปีที่แล้ว +76

    සුභ උපන් දිනයක් වේවා දෙරණ 🎂🎊️🥰🥳🎉️
    තව අලුත් වැඩක් විදිහට දනුම මිනුම තරගයක් තියන්න එක විතරයි දෙරණ ආයතනයේ අඩුවකට තියෙන්නේ 😊👍

  • @priyankachandani9929
    @priyankachandani9929 ปีที่แล้ว +14

    ව්ශ්ව ලස්සනයි සිංදුව.ෂීට් බෙල්ට් එකට හරියන්න සිංදුව කිව්වා

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 ปีที่แล้ว +3

    Congratulations 17 Years Anniversary Derana Television Family ! Wish U All the very best of luck! I Love U!❤❤❤❤❤❤❤!

  • @achi4747
    @achi4747 ปีที่แล้ว +18

    විශ්ව ලංකා ඔයා ගැළපෙනම සින්දුව කිව්වෙ.මරු.ඇතුගල්පුරෙන් චන්දෙ ඉල්ලුවොත් ඔයාට ජය නියතයි.☺️❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +9

    දෙරණ ආසම් චැනල් එකක් වෙලා තිබුනා කාලයක්...දෙරණමයි බැලුවේ..ඒත් එක හේතුවක් නිසා චැනල් එකම එපා උනා..ඒ තමා දෙරණ ටෙලිනාට්‍ය ..(දෙවනි ඉනිම ,සංගීතේ) තමන්ගේ නම කැත කරගෙන මිනිස්සුන්ට එපා උනේ,විහිලුවක් උනේ ඔය කතා දෙක නිසා....

  • @priyankachandani9929
    @priyankachandani9929 ปีที่แล้ว +27

    අයියෝ පේෂල හිනා වෙලා කදුලුත් ආවා

  • @sudeshchathuranga7719
    @sudeshchathuranga7719 ปีที่แล้ว +24

    විශ්වගේ ගායන හැකියාව අති විශිෂ්ටයි...🌟🌟🌟🌟

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +13

    හරීම ලස්සනයි අද programme එක 🥰

  • @sumindachamara3956
    @sumindachamara3956 ปีที่แล้ว +23

    සුබ උපන්දිනයක් වේවා දෙරණ ♥️

  • @dinethkavinga6483
    @dinethkavinga6483 ปีที่แล้ว +24

    ඉස්සරහට සචිනිගෙ අඩුව මකන්න සනුවිට පුලුවන් වෙයි වගේ.......... (හැබැයි නිහතමානිව හිටියොත් තමා ඉතින්)

  • @harshaninawalage4507
    @harshaninawalage4507 ปีที่แล้ว +10

    තිසංක ගෙ වොයිස් එක මරු....❤️

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +46

    Congratulations for 17 years anniversary. Very good team.

  • @malindudarshana
    @malindudarshana ปีที่แล้ว +43

    විශ්ව තාමත් ගේමෙ.. 😍

  • @capcap6789
    @capcap6789 ปีที่แล้ว +43

    කවුරු මොනවා කීවත් ලංකාවේ දෙරණට ගහන්න මේ වෙනකොට චැනල් එකක් නැ.❤️
    Happy Birthday derana ❤️

  • @ajithperera163
    @ajithperera163 ปีที่แล้ว +22

    Today the show is exceptional and watching from overseas.......enjoying so much...natural as always highlighting the unity and team effort......

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu ปีที่แล้ว +15

    සුබ. උපන්දිනයක්. දෙරණ.. ❤❤❤❤. අද. ලස්සනයි. වැඩ. සටහන..

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +6

    Happy anniversary derana.❣️❣️❣️🎉🎉අද වැඩසටහන හරිම ලස්සනයි පේශල කියන්නෙ.ඇතුවත්.බැරි.නැතුවත්.බැරි.කෙනෙක්.teamඑකම.ලස්සනයි.සච්නිට.නිරෝගි.දරැ.උපතක්.ලැබේවාසුභපැතුම්.❤️❤️❤️❤️

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +2

    දෙරණට මාර ආසයි..මේ program එකට තමයි ආසම..news කිව්වම මතක් වෙන්නේ දෙරණ..ඒත් දෙවනි ඉනිම,සංගීතේ වගේ teledrama නිසා දෙරණ එපා උනා.ඉස්සර අපේ ගෙදර දෙරණ නැතුව වෙන කිසිම channel එකක් බලන්නේ නෑ..ඒත් දැන් සංගීතේ,දෙවෙනි ඉනිම යනකොට tv එක දැම්මම ගෙදර මිනිස්සුත් බනිනවා මොනවද බන් ඔය බලන සීනි බෝල කතා කියලා 😂 අපි ගොඩක් ආදරෙයි.ඒ නිසා මේ සීනි බොල ඉවරයක් නැති කතා ඉක්මනට ඉවර කරලා දාන්න..හැමදාම අලුත් දේ ගේනවනේ ඔයාලා..අපිට අලුත් teledramas දෙන්න. Happy anniversary derana..❤️

  • @suzan1106
    @suzan1106 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ඉදිරියටම යන්න සුභ පතනවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @thenature2429
    @thenature2429 ปีที่แล้ว +32

    New Presenter is so lucky to join this fabulous team ❤️

  • @Ranihemalatha
    @Ranihemalatha ปีที่แล้ว +6

    සුභ උපන්දිනයක් දෙරන මම කැමතිම චැනල් එක පේශල විශ්ව සචිනි මාධව ඔයාල ඇතුලු හැමෝටම බුදුසරණයි

  • @kasunlakmal1280
    @kasunlakmal1280 ปีที่แล้ว +5

    Happy birthday 🥳🎂 derana ❤️.. සුබ පතනවා හැමෝට ම. ආදරෙයි ❤️

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +28

    සුබ..උපන් දිනයක් වේවා දෙරණ 🎂🎂🎂🎂🎂🎂 ❤❤❤❤❤🍰🍰🍰🍰🍰

  • @sabakaone3041
    @sabakaone3041 ปีที่แล้ว +8

    සුබ උපන්දියක් වේව දෙරන ආදර්‍යි දෙරනට ❤️❤️❤️❤️ මොකො අනෙ ලොකු බබා අතින්නෙ කතාකරන්නෙ 😀😀😘😘😘😘

  • @MadhuMadhu-bg9xe
    @MadhuMadhu-bg9xe ปีที่แล้ว +7

    අනේ මන් ආසම වැඩසටහනක් නියමයි සචිනි අක්ක බුදුසරනයි ❤️ ආදරෙයි

  • @kanteyhaifahassan2480
    @kanteyhaifahassan2480 ปีที่แล้ว +2

    සුබම සුබ උපන් දිනයක් දෙරණට තෙරුවන් සරණයි හැමෝටම ගොඩක් ගොඩක් ආශාවෙන් බලන වැඩසටහනක් ආදරෙයි හැමදාටම 🔥👌❤️❤️❤️❤️❤️❤️🙏

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 ปีที่แล้ว +20

    සුභ උපන් දිනයක් වේවා දෙරණ

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว +7

    අදත් ගොඩක් ලස්සනයි happy anniversary 17 ❤❤❤ darana

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +7

    Congratz Derana for 17th Aniverssary &
    4M.....💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷💕💕

  • @ishuamaya1271
    @ishuamaya1271 ปีที่แล้ว +9

    දෙරණේ මං ආසම program එක🌝💐

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +4

    Happy Anniversary Tv Derana ❤️😍

  • @lakshan3
    @lakshan3 ปีที่แล้ว +4

    ආදරෙයි සේරටම චැම්පියන්ස්ටා මම කැමතිම වැඩසටහනක්, ආදරෙයි සුපිරියි❤️❤️👍

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 ปีที่แล้ว +14

    දෙරණෙන් බලන්නෙ මේ වැඩසටහන විතරයි.ඒත් පේශල නිසා.💗💗💗💗💗💗💗💗💗

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 ปีที่แล้ว +5

    දෙරණට ජයවේවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹තැන තැන නොයා දෙරණ ඇතුලෙම කූඩු වෙලා ඉන්න සියලුම දෙනාට බොහොමත්ම ස්තුති

  • @madurangalakmal5840
    @madurangalakmal5840 ปีที่แล้ว +4

    හැමෝම නියමයි,,ආදරෙයි..විශ්ව,දෙනුවන් යාළුකම සුපිරි...❤️

  • @subhansga4129
    @subhansga4129 ปีที่แล้ว +12

    අලුත් කෙල්ල ලස්සනයි ❤️cute

  • @donshiroma6772
    @donshiroma6772 ปีที่แล้ว +5

    I am Srilankan working in Qatar.Peshala malli because Ur entertainment style I'm watching this program..you make us happy and our blood be one fresh .Great job wish you and wish derana and suba

  • @supunsandaruwan4471
    @supunsandaruwan4471 ปีที่แล้ว +3

    සුබ පතනවා දෙරනට තව තවත් වැඩි දියුනු වේවා කියලා....🥳🥳🥳🥳

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +19

    අදහරිම ලස්සන යි වැඩසටහන ...සතුටුයි..අපිත් වැඩ කරලා මහන්සිවෙලා එන්නේ..ඒත් සතුටින් ඉන්නවා...මේ වැඩ සටහන බලනවා...❤️🙏❤️👌👍

  • @chamichami5989
    @chamichami5989 ปีที่แล้ว +46

    සුබ උපන් දිනයක් දෙරණ ..
    නිව්ස් , නාට්ට් ටික ඇරෙන්නෙ අනිත් ඔක්කොම හොදයි ❤️

    • @shanisenadeera3526
      @shanisenadeera3526 ปีที่แล้ว +6

      ඒක ඇත්ත. නාට්‍ය නිසා දෙරණ තිබ්බ quality එක නැති උනා

    • @motivations95
      @motivations95 ปีที่แล้ว +3

      එතකොට ඉතුරුවෙන්නෙ ඇඩ් ටික විතරයි නෙ😂😂

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    Happy 17 derana . Adath ගොඩක් ලස්සනයි හැමෝටම ආදරෙයි ගොඩක් .❤️❤️❤️

  • @thashminathasha4071
    @thashminathasha4071 ปีที่แล้ว +5

    News team එකත් ගෙන්නන්නකෝ. චතුර අයියා විශේෂයෙන්ම. ❤️

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +17

    සනුවී දෙරණ next icon එක 😌✌

    • @naduntharakaamarasinghe
      @naduntharakaamarasinghe ปีที่แล้ว +1

      කිව්ව වගේම ඒක ඇත්තක් උනානේ..😍

    • @manjithjanakantha
      @manjithjanakantha ปีที่แล้ว +2

      @@naduntharakaamarasinghe ආන්නේකයි මචං ❤💪

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +8

    මම ප්‍රිය කරන දෙරනට 17වන උපන්දිනයට හද පිරි සතුටින් සුභ පතනවා 🎂🎂🎂🎂🎂🎂🎂🎂❤❤❤❤❤❤ සුභම සුභ උපන් දිනයක් වේවා

  • @aneeshaumayangani5409
    @aneeshaumayangani5409 ปีที่แล้ว +3

    Happy Anniversary Tv Derana ❤