Champion Stars Unlimited | 02nd July 2022
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Champion Stars Unlimited | 02nd July 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on TH-cam: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #ChampionStarsUnlimited
Fallen looks beautiful and her outfit is fantastic. Wonderful singer. 💕🌹
ෆැලන්..ආදරණීය ගායිකාව 🤗❤🥰 සුන්දරා , ලස්සනට පිපුණු මල්.
රහට ගායනා කලා 👏👏👏
අනිත් artist ලා හැමෝමත් නියමයි 👌❤
😂
ආකර්ශනීය කටහඬක් වගේම පෞරුෂයක්..ෆැලන් 🔥😍
වගීෂා අක්කගෙ danne එකත් ලස්සනයි 🔥😍
සුන්දරා සොන්ග් එක හරිම ලස්සනයි ෆැලන් අක්කි ❤❤
සිංදු 2 ම ලස්සනට sing කරා 👏
Falan නම් තරු අතර සුපිරිම තරුවක්. Kala ලෝකයේ bebalena සඳ වගේ. අනාගතයේ අපේ රටේ නම ජාත්‍යන්තරය ගෙන යාමේ හැකියාව ඇයට lebewa කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. 🥰🥰💥💥👍👍💯❤❤
කටු චුටිත් ලස්සනයි හරි නිහතමානි අපේ මිහිරි නම්ගියා🤭🤭🥰
ෆැලන් අක්කා..අපේ dream star 😍❤
පේෂල අයියා අම්මෝ 😂❤
Falan අක්කා මම ආසම චරිතයක්
තරු ගුණ සපිරි තාරකාවියක් 🌟
ඕනම ඇඳුමකට ලස්සනයි 😍
Sundara song 🎵 is beautiful. Today falan is looking 👌 very beautiful 😍. God bless you 🙏 ❤.
Falan akka ❤❤❤❤
Sindu 2 ma lassanai sing kara 😍😍
ඇත්තටම ගවුමත් ලස්සනයි ඔයාට ❤
ෆැලන් අක්කට acting පුළුවන් . ලා දලු බෝපත් , සුන්දරා , අමාදහර ඔය හැම එකකම හරිම ලස්සනට තාත්විකව හැඟිම් නිරූපණය කරනවා. බලන් ඉන්න ලස්සනයි
එයා multi talented 🔥❤😍
හැබැයි වැඩියෙන්ම ආස ඔයා තුළ ඉන්න අතිදක්ෂ නිහතමානි ගායිකාවට 🤗❤❤❤
Falan akka Oyalage australia Dream stars concert ekath maru 😍 Mage punchi melbourne concert eka balanna gihin thibuna.. Apitath ewwa videos.. Superb 🔥
Love u akki ❤
*Falistar* 😍 අපේ queen ❤🥰
One & Only Falan Andrea 😍❤🔥
ඔව් ඇත්තටම මේක අත්‍යාවශ්‍ය සේවාවක් තමයි .ප්‍රශ්න අමතක වෙනවා මේක බැලුවම......👌♥️♥️♥️🤛
ෆැලන් අක්කා ❤❤ මං ඔයාගෙ සිංදු වලට හරිම ආසයි. නිතරම අහනවා . ඩ්‍රිම් ස්ටාර් කාලේ ඉඳන්ම බ්‍රෑන්ඩ් එකක් 🔥
ෆැලන් 🌟 අපේ ආදරණීය ගායිකාවට හැමදාමත් ආදරෙයි ❤
ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා!
බුදු සරණයි අක්කි ❤
ෆැලන් අක්කි හින්දම බැලුවා 😍❤️❤️❤️❤️
මේ වැඩසටහනෙ මං නැටුම් සිංදු මොකුත් බලන්නෑ.. කතා කරන ඒවා විතරයි බලන්නෙ.. පේෂල අයියයි මාධව සචිනි තුන් දෙනාම නියමයි...✌️✌️❤️
වගීශා අක්කෙ මාරම ලස්සනයි ඔයාගෙ නර්තනයත් හිනාවත් මාරම ලස්සනයි wish you all the verry best your future ❤️❤️
❤️
Falan Andrea ❤ ඔයා Brand එකක්! 🔥
Dream Star සුපිරි තාරකාවිය 😍💐
Sundara Godak lassanai falan akka 😍
E widihe thawa sindu karanna
Wageesha akkage dance ekath lassanai 😍
Pesh, Sachee , Madhawa program eka maru 😂❤❤❤
Falan akka...❤️❤️
"Sundara" song eka godak lassanai .
Oyata onama style එකක සිංදු කියන්න පුළුවන් ෆැලන් අක්කි 😍
ෆැලන් අක්කගෙ හිනාව මරු අනේ 😄❤😊
මං කැමතිම ගායිකාව ❤
ෆැලන් දුවේ කලා ක්ශේත්‍රයෙ ඔබ අද සිටින තැන ගැන හරිම ආඩම්බරයි.
මා දුන් sms මනාප අපතේ ගිහින් නෑ
ෆැලන් ආසම චරිතයක් ❤😘
ඇයට ම ආවෙණික වු ප්‍රභල හඬ පෞරුෂයක් ❤🔥
ෆැලන් හදවතේ ගායිකාව .සුන්දරා song🔥🔥🔥
ෆැලන්ගෙ voice එක ❤😍
කලුතර ගැම්මක් තමා ෆැලන් 💪😍❤
ජය වේවා ✌
Falan nisamai balanna awe ❤️
ෆැලන් ගෙ කටහඬ අද්විතීය හඬක් ❤
පේෂල දිව ඔසුවක් දෙයියනේ පටිට මනුෂ්‍යයෙක් සතුටින් ඉන්න ලැබෙිවා හැමදාම බුදු සරනයි මහත්තයෝ පරිස්සමෙන්
කැමරාවට බොරු සෝබන නැති නිරහංකාර තාරකාවිය ෆැලන් ඇන්ඩ්‍රියා ❤ 🌟 මාරම clear වොයිස් එකක් 🔥🔥🔥🔥🔥🔥
We love you falan...❤❤❤❤
❤️🥰Falistar
Wageesha hithuwata wada maara talented nh... dance moves tika nm niyamaii. idiriye honda nirmana wlta dayakathwaya denna lebewa
Falan 🔥❤ My favorite singer ❤
ෆැලන්ගෙ අලුත් ගීතය සුපිරි ❤
ෆැලන් ඔයාට අපි හරිම ආදරෙයි අක්කා ❤
අනේ RK & ROSE ගේන්නකෝ 🥺🥺❤❤
දෙන්නව දවස් 2 කට හරි කමක් නෑ ගේන්නකො
වගී.♥️♥️
Falan ❤️
ෆැලන් 👌👌👌💓💓💓💓💓
කටේ එකයි හිතේ එකයි නැති කෙනෙක් තමයි නිර්මාණි අක්කා . ඉදිරි ගමන පැහැදිලියි අක්කී . goat bless you..❤️❤️❤️
❤😊
@@nirmanishalithya ❤️
වගීශා හරිම ලස්සනයි දක්ශයි ❤️❤️
ෆැලන්ට සහජයෙන් ලැබුණු රංගන හැකියාවකුත් තියෙනවා .රංගනය කිසිම හැදෑරීමක් නැතුවම සුන්දරා ගීතයේ හරිම අපූරුවට රඟපානවා. ❤
B
P
ෆැලන් අක්කි ❤️🔥 මිහිරි නම්ගියා 😍💕
❤️
@@WageeshaSalgado 🥺🥺❤️❤️❤️
මිහිරි නම් අද ගොඩක් ලස්සනයි❤❤❤❤
නිබඳව සිතුවිලි සුපසන් වේවා
ජීවිතයට සැනසුම ඇති වේවා
පතන පැතුම් සැබැවින් ඉටු වේවා
සියලු දෙනා ලොව සුවපත් වේවා
ගතේ රැදුනු රෝ දුක් දුරු වේවා
සිතේ නැගුනු දොම්නස් පහ වේවා
සදාතනික සුව සැපත ම වේවා
සියලු දෙනා ලොව සුවපත් වේවා
🤍🤍🙏🏻🙏🏻
Kegalle kella paw ahinsakai ❤️❤️❤️
😊😊
*Falistarr* ❤❤😍😍
Wageesha🥺♥️
ඩ්‍රීම්ස්ටාර්ස්ලගෙන් සුපිරිම බුලට් එක ෆැලන් ඇන්ඩ්‍රියා..💗💗 නිර්මාණි ශාලිත්‍යාත් ඇවිත් ඉන්නෙ.........💗💗
Falen akka 💖💖
ෆැලන්ගෙ වොයිස් එකෙ ගැම්ම 😎❤🔥
Wageesha lassanai
Falan...Singing 🎤❤
හිට්ලර්ගේ කටු චූටි (මිහිරි නම්කියා) නිසා බැලුවෙ.ලස්සනයි ඩාන්ස් එක 💖💖💖💖
❤️
වගීෂා😍
Ara kaha bole lassanayi cute ane sachini akka hamadamath lasssanayi🤩🥰🥰🥰
ඇත්තටම
Wageeshage dance ek lassani👍
සුන්දරා ❤
Falistar Brand එකක්! 💥
❤❤❤❤❤❤❤❤
අම්මෝ පේෂල ඔයානම්. හත්වලාමෙ කොහොමද දත් සැට් එක දමන ලස්සන.
ෆැලන්,නිර්මානි ආසම කටහඬවල් දෙකක් 🥰❤️🔥
Hmmmm❤
Nirmani's voice😍😍
❤
ආසම ඩ්‍රීම් ස්ටාර්ස්ලා දෙන්නෙක් ෆැලන් නිර්මානි කියම්නේ😍💯වොයිස් එක නියමයි👌
අපේ කටුචූටිත් ඇවිත්නී ඩාන්ස් එක ගොඩක් ලස්සනයි❤😊
❤️
❤🌼
අනේ බොහොම ස්තූතියි....😊❤❤❤
@@nirmanishalithya ❤️😘
@@WageeshaSalgado 💖
Wagesha and kagalla super 😘😘😘😘❤❤❤🇸🇬
32:30 the best part😭😯😂😂
සල්ගාදු = ගල්සාදු😂
Dear Wageesha ❤
What a performance 🔥
Wageesha akki harima lassanai🥰 hina wechcha gamanmai🤗 hamotama බුදු සරණයි ♥️♥️
❤️
හැමෝම ලස්සනයි නියමයි හැමදෙනාටම සුභ අනාගතයක් ....
ෆැලන් ලස්සනයි ගවුමට❤️❤️🌸🌸
Hayyoo.. peshala kaha edala inna ekkenata thel barrel eakak kiyapu eka nam patta awul...😁
😂❤
1:17:42 පේශල කියපු එකට සචිනිට සිරාවටම මලපනිනවා වගේ😬🤣
Wageesha akki lassanai 😍❤️
👍👍 vagisha
Bhanuka , good luck my friend 🤟💖
Banuka ayyage sinduwa ලස්සනයි ❤️😇
Nirmani harima cute..lassanai eya..❤️❤️
❤❤❤
Hama කමෙන්ට් එකම ෆැලන් වෙනුවෙන්❤❤❤ මාරයි ඒක
ලස්සනයි programme එක..... ❤️
රොෂෙල් ,රවින් ගෙන්නන්නකෝ....🙏
Pasala Hoda vihilu karayak lassanata progrem akakaranawa dalada samidui pihitai 🙏🇰🇼🙏
ෆැලන්❤️පේෂලයගෙ ආතල්😹
Dakkada peshala ♥️ stage eka allala nagge 👍
Love you ❤️👍
Nirmani 💕proud to kegalle
❤
අද පේශල අයියා ගොඩක් ලස්සනයි😂😂
නිර්මාණි අක්කා ❤️😍 කැමතිම කටහඬක්❤️
මල්ලි❤😊
සචිනි අක්කයි මාධව අයියයි පේශල අයියයි අන්තිම මොහොතෙ හරි රණ්ඩු වෙනෝ😂😹😂
Wadeesha nam patta eyage aduma konde a okkoma mawa washi kala
නිර්මාණි අක්කා.❤️❤️❤️සංගීත ක්ෂෙත්‍රයේ ලොකු ගමනක් යන්න අක්කට සුබ පතනවා.❤️🔥🌹🌟
❤😊
Falan ❤❤❤🤩
ඔක්කොම comments තියෙන්නෙ ෆැලන්ට. ❤️❤️❤️❤️❤️❤️
Ane mihiri nangi (wageesha) lassanai dance eka.adane hariyatama dakke dancing .eda rajini episode eke chum chum ekath maru .adareyi katu chuti ❤️❤️❤️
❤️
🥰❤️
Wow super 👏 👌
පේෂල අන්තිම එක දුන්නා රිදෙන්න ඇත්ත ටම මේක අත්‍යවශ්‍ය ය සේවක් තමා මිනිස්සුන්ට සතුට ගෙන්න
මම මෙච්චර කල් හිතන් හිටියෙ කන්නම්ම කියන්නෙ කොල්ලෙක් කියල 😂🙏