Champion Stars Unlimited | 24th September 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 241

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +114

    කමනී ගොඩා ලස්සන අහිංසක කෙනෙක්, උමාලි තිලකරත්න මතක් උනා. දෙවි පිහිටයි 🙏

  • @poornimasudeshika2580
    @poornimasudeshika2580 2 ปีที่แล้ว +68

    Sachini ඔයාගේ බබා නම් සතුටින් පිරුනු බබෙක් වෙයි.පේශල අයියා එක්ක හිටියොත්

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +60

    මං tv බලන්නෙ නෑ සාමාන්‍යයෙන්.tv program එකකට කියලා බලන්නෙ මේක විතරයි.පේෂලයානෝ ඔයා නම් පට්ට හොඳේ 😂😂😂

  • @LooseEnds494
    @LooseEnds494 ปีที่แล้ว +15

    කව්ද බන් මේ පොඩි එකා..වොයිස් නම් පට්ට ❤👏

  • @shiikaas5618
    @shiikaas5618 2 ปีที่แล้ว +129

    මනීශා ලොකු සීන්, ඒ අතින් කමනී ❤️ මනීශාදෙරණින් ඇවිත් ස්වර්ණවාහිනීයට වැඩ කරනවා

  • @TNOM128
    @TNOM128 2 ปีที่แล้ว +65

    TV එකේ බලන එකම Program එක ඒකත් You Tube එකෙන් ❤️✌🏽 හැම සතියෙම ලේ පිරිසිදු වෙනවා 🥰😂😂😂

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 ปีที่แล้ว +5

    ඇත්තටම මම මේ වැඩසටහනට හිත් ගියේ විෂ්ව ගෙ. වැඩිහිටි ගීත ගායනා කරන වැඩ සටහන් බලාල,, සවුදි දම්මාම් වල ඉන්නෙ සචිනි පේෂල මාධව. තුන් දෙනාම පට්ටයි මරු..... අයියෝ සාමී.......

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 2 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාවේ සබාපති ලෙස කටයුතු කරනවා 😂😂 හම්මෝ ඇත්තටම පින් අපිව හිනාගස්සනවට ❤️

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 ปีที่แล้ว +37

    Wife ට උයන්න බැ කිව්වේ විහිලුවට කියලා හිතනවා.ඩොක්ට තියා ඕනේ ම රැකියාවක් කරන පිරිමි පාර්ශ්ව අද කාලේ උයන්න හුරු වෙන්න ඕනේ. පිට රට වල surgeons, specialized Dr පවා ඉතා සරල විදිහට උයනවා.
    කමනි සහ husband ට සුබ පැතුම් 💐 දෙන්නා හොද understanding එකෙන්ම ඉන්න බව පේනවා.

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 2 ปีที่แล้ว +2

      Ehenam geniyek ganne mona kehel malakata da. Api ma uyala apima kaala paduwe innam geni ta wiyadam karana sallith ithurui.

    • @SA-ti8de
      @SA-ti8de 2 ปีที่แล้ว +9

      @@gimhanadasanayake9562 Umba ganiyek hoyanne uyan kannada? ganinko wadakariyek

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 2 ปีที่แล้ว

      @@SA-ti8de uyan kanna witharak newei redi hodanna, gewal as karala athu ganna wage weda walata. Me weda karanna geniyekuth aran thawa wedakariyekuth ganna ooni da?

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +3

      එකග නෑ .. දෙන්නටම උයන්න පුලුවන් වෙන්නම ඕන . හැබැයි usually kitchen එකේ ඉන්න ඔන wife තමයි ..

    • @nishu8271
      @nishu8271 2 ปีที่แล้ว +6

      @@gimhanadasanayake9562 ah oyalage thaththa Amma WA aran tiyenne uynna gewal as krnna lamai hdanna kotinma weda kara kamata. Oya podi kale idan dakka nisa oyth genu hoynne ewata. Aulk ne hodai

  • @anushadamayanti2073
    @anushadamayanti2073 2 ปีที่แล้ว +34

    හිනාවෙලා බඩත් රිදෙනවා😄😄😄❤️❤️❤️ලස්සනයි බුදු සරනයි

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 ปีที่แล้ว +7

    අම්මෝ හිනා වෙලා පන යනව දවසක මේක බලද්දිම..හැමදාම වගේ අදත් සුපිරි .👌❤️ සචිනි අක්ක තව ලස්සන වෙලා..❤️😘

  • @piyumihansika3643
    @piyumihansika3643 2 ปีที่แล้ว +18

    ඔයාල තුන් දෙනා නිසා තමා මරු...අනේ සචිනි අක්ක වෙනුවට ගන්න එපා කවුරුත් අප්ප එයා එනකම් 😍

  • @wivant9008
    @wivant9008 2 ปีที่แล้ว +19

    කොයිතරම් ගායක ගායිකාවන් බිහිඋනත් තමන්ගේ ගීත ගායනා කරන්නේ ඉතා සුලු පිරිසක් තමයි

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +48

    සති අන්තයේ සිනා සාගරය..🤣🤣 අපිත් බලනවා සවුදියේදි ...ලබන සතියේ කතා නොකලොත් හිනාවෙලා පන ගිහින්...හොදේ🤣🤣🤣

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +32

    අම්බෝ ‍යකෝ පේශල නිසා තමා අපි මැරෙන්නේ කවදාහරි හිනා වෙලා 😆😆😆

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +27

    අදත් මරූ...........පේෂල සර් ,සචිනි අක්කා ,මාධව අයියා ලස්සනට වැඩේ කරගෙන යනවා.👌♥️

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว +61

    චූටි පුතාගේ සිංදුව ගොඩාක් ලස්සනයි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      ඔවු කට‍ හඩ හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +30

    අමිමෝ පේශල හිනාවෙලා ඉල ඇට රිදෙනවා 🤣🤣🤣🤣🥰🥰🥰

  • @slb4842
    @slb4842 2 ปีที่แล้ว +16

    සචිනිගෙ හිනාව 🙈♥️

  • @life-time-experience
    @life-time-experience 2 ปีที่แล้ว +75

    Who is going to cover while sachini is on maternity leave. 😢 Aw no one can replace madhawa peshala and sachini

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +35

    අම්මේ , 🤣මෙහෙම තමා program කරන්න ඕන ආසාවෙන් බැලුවා අදත්

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +47

    අදත් හිනාවෙලා ප්‍රෝගෑම් එක බැලුවපෙශ් සචී මධව හරිම ලස්සනයි ආදරෙයි හැමදෙනාටම❤❤❤ බුදු සරණයි🙏🙏 පිටරට අපි

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 ปีที่แล้ว +33

    🤣🤣, පේශල බොක්ක දෙන්නෙම ආතල්, 🤣🤣🤣🤣 නියමයි brother ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️ හිනාවෙලා පන යනවා

  • @navodyawijerathne4832
    @navodyawijerathne4832 2 ปีที่แล้ว +6

    Madawa & sachini miss u both in little star 🙄

  • @sureshgunathilake4130
    @sureshgunathilake4130 2 ปีที่แล้ว +28

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ....😂😂😂

    • @k.jenshux7603
      @k.jenshux7603 2 ปีที่แล้ว +3

      සභාපති 🤣

  • @thamalisewwandini7992
    @thamalisewwandini7992 2 ปีที่แล้ว +9

    අම්මෝ පේශල 🤣 හිනා ගිහින් එකක් වෙනව දැන් 🤣🤣

  • @chathuryanawodhi9952
    @chathuryanawodhi9952 2 ปีที่แล้ว +23

    මේක දානකන් බලන් ඉදියෙ හිනා වෙන්න 🤣🤣😂😂

  • @srilalpadmakumara435
    @srilalpadmakumara435 2 ปีที่แล้ว +18

    කමනි හරි නිහතමානී...උමාලි තිලකරත්න වගේ❤️❤️❤️.....මනීෂගෙ නම් පඩ ශෝ...😅

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +10

    ලස්සනයි නියමයි ...පේෂල මාධව සචිනි සුභ අනාගතයක් 👍👍❣️❣️🙏🙏

  • @kalharisamarasingha1655
    @kalharisamarasingha1655 2 ปีที่แล้ว +15

    අම්මෝ ..පේෂල අපි මැරෙයි යකෝ😂

  • @rasanjalikaushalya7272
    @rasanjalikaushalya7272 2 ปีที่แล้ว +5

    TV program walin meka witharay balanne. Supperb

  • @SUJITHSRIMAL
    @SUJITHSRIMAL 2 ปีที่แล้ว +9

    Waiting for next Saturday ❤

  • @ceylonlk7595
    @ceylonlk7595 2 ปีที่แล้ว +8

    හරිම ආශාවෙන් බලනවා❤❤❤❤

  • @maheshdarshana1324
    @maheshdarshana1324 2 ปีที่แล้ว +12

    මනීශා හෙන ලොකුකම නේද??මෙලොව රහක් නැ.. මේ වගේ වැඩසටහන් වලට මනීශා ගැලපෙන්නේ නෑ.....

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว

      උත්තී කෝමත් ඒමයි

  • @ස්විටීමධූ
    @ස්විටීමධූ 2 ปีที่แล้ว +6

    සචිනි අක්කිගේ හිනාව..

  • @samd7972
    @samd7972 ปีที่แล้ว +2

    සචිනි තව ටික දවසක් මේකෙ හිටියනන් බබා මෙතනම හම්බ වෙනව හිනාවෙලා.

  • @ThishuArts
    @ThishuArts หลายเดือนก่อน

    PODI ekage sinduwanam perfect

  • @realityoflife7152
    @realityoflife7152 2 ปีที่แล้ว +10

    අම්බෝ ගොඩක් හිනා වුනා කාලෙකින්.

  • @dilanthamadushan613
    @dilanthamadushan613 2 ปีที่แล้ว +6

    කවුද බං සිදූ බලු බෙට්ට ගෙන්නුවේ 😂🦨💩💩💩

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว

      සුබා මන්දබුද්දික තමා

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +28

    Little Dehan's singing is superb.

  • @dilru6135
    @dilru6135 2 ปีที่แล้ว +18

    manishage lokukama thiyana hariyata api love eka keduwa wage🤣🤣🤣

  • @Thestylishtraveller
    @Thestylishtraveller 2 ปีที่แล้ว +14

    දවසක නදුනි අක්කාව ගෙන්න

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +17

    ආදරෙයි මාධව තෙරුවන් සරණයි..පේෂල කට වාචාලයෙක්

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +8

    මරු මරු අදත් 😄❤️

  • @janaka4001
    @janaka4001 2 ปีที่แล้ว +7

    Peshalage toks ahanna thama me program eka balanne😁😁😁

  • @dilinimadhuwanthika5775
    @dilinimadhuwanthika5775 2 ปีที่แล้ว +16

    'දිගටම හොදට කරගෙන යන්න ඉතින් ප්‍රෝග්‍රෑම් එක'🥲🥲 අන්තිමට කිව්ව විදිහ ඒ ටික.මනීශගෙ පණ්ඩිතකම දැන්😑

  • @ushan1028
    @ushan1028 2 ปีที่แล้ว +7

    ගුවන් විදුලි සංස්තාවේ සභාපති..😂😂

  • @krtrackstudio2981
    @krtrackstudio2981 2 ปีที่แล้ว +7

    54:45 😂 Dawase Hodama Joke eka "Sabapathi" 😂😂😂

  • @jeevessamarakkodi1230
    @jeevessamarakkodi1230 2 ปีที่แล้ว +8

    Manisha has a nice voice! Great Stuff!

  • @kamalnightvision3299
    @kamalnightvision3299 2 ปีที่แล้ว +8

    Ekthara tv channel 1 k amu kunuharapa kiyamin minisu hinasana hadana tv programme athara peshala athulu mey set 1 karana program athtama agaya kalauthumai❤️❤️❤️

  • @kanthiranasinghe9734
    @kanthiranasinghe9734 2 ปีที่แล้ว +5

    Sachini oya lassanai ...konde ohoma thamai lassana...budu saranai...

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +3

    Sachin nagage hinawa ane budusaranai manika oyata oyala okkotama b.s

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +8

    මනිෂා අලි පුකෙන්ද ආවේ....ලොකු සීන් වැඩී

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +1

      අලි යෝනියෙන් බන්

  • @SarithMadusanka
    @SarithMadusanka 2 ปีที่แล้ว +22

    මාදව ඉදලාම කියනව 😂😂😂😂😂😂😂පැයකට හිනා වෙන්න

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 2 ปีที่แล้ว +5

    අදත් මරු❤❤

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +5

    අපේ සචිනි ප්‍රෙග්නට් උනාට පේශලයි මාදවයි දෙන්නටත් මොකක්ද වෙලා වගේද .😂😂

  • @wizardab8484
    @wizardab8484 2 ปีที่แล้ว +11

    තව ඩිංගෙන් මනීෂා ඉංග්ලිෂ් සීන් දාන්න ගිහින් චොර වෙනව. පේෂාට තේරුනා සිද්ධිය මගැරිය

    • @cinderella9826
      @cinderella9826 2 ปีที่แล้ว

      Koi hariyed oya seen eka unee time eka kiynnko 🙄😁

  • @malshasrimali3145
    @malshasrimali3145 2 ปีที่แล้ว +4

    යකෝ මේ පේශල නොදන්න පාරක් ගමක් නෑනෙ ..

  • @sweet4437
    @sweet4437 2 ปีที่แล้ว +11

    Umali wage kamani.❤

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว +3

    Dehan akmula putha harima lassanata gayana keruwa ahagena hitiye harima asawen putha obage siyaluma prarthanawan a aurenma ithu wewai prarthana karanawa theruwan saranai mama DUBAI WALIN

  • @ishanmadushanka7607
    @ishanmadushanka7607 2 ปีที่แล้ว +15

    සුබා left 😂😂😂

  • @kasunharshana5474
    @kasunharshana5474 2 ปีที่แล้ว +5

    රාජිණි කතාවේ set එක ගෙන්නකො

  • @nelumfernando8197
    @nelumfernando8197 2 ปีที่แล้ว +5

    හිනයනව 3 දෙනම එකට එකතු වුනාම අපේ දුක නැතුව යනව

  • @nuwanj2368
    @nuwanj2368 2 ปีที่แล้ว +13

    Sujiiii 😂😂😂😂ambooo

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +12

    ටෙහාන් රැල්ලට යන සිංදු නම් කරන්න එපා.අළුත් එක රැල්ලට යන එකක් වගේ.අහන්න පුළුවන් සිංදු කරන්න.ඉස්සර ඒව වගේ❤️❤️

  • @prarthanajaysooriya7482
    @prarthanajaysooriya7482 2 ปีที่แล้ว +14

    සංගීත් vlogs set එක ගෙන්නන්නකො 😍😍😍😐🤗🤗😌😌❤️😌😌😌❤️

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +2

    අදත් සුපිරි 👌❤️🔥

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 2 ปีที่แล้ว +10

    කටුනායක ස්ටේෂන් රෝඩ් එකේ අර ලොවිගහ යටදි සචිනිට ගහනව අපිනම් දැකල තියනව අම්ම.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      😜😜😜😜😜😜👍👍👍👍

  • @udarikaushalya4981
    @udarikaushalya4981 2 ปีที่แล้ว +1

    Superb program & my fav one

  • @shanukadilshan125
    @shanukadilshan125 ปีที่แล้ว

    Eka maru.. Subage kathawa 19:41

  • @shanka1206
    @shanka1206 2 ปีที่แล้ว +25

    මනීෂා හෙන ලයින් එකක් දෙන්නෙ දැන් 😏

    • @menurayehan2088
      @menurayehan2088 2 ปีที่แล้ว +4

      Hmm 🤮

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +2

      එයාට දැන් ලොකු ඒවා බස්සන්නෙ ... මේව දැනෙන් නෑ

  • @rihanasrilanka8113
    @rihanasrilanka8113 2 ปีที่แล้ว +1

    Wooooooow supiri

  • @shavijani2008
    @shavijani2008 2 ปีที่แล้ว +2

    Ane ilaga dawase rawen aiyai roshal akki onee please please please please please ❤❤❤❤😘😘😘

  • @thewildflower1228
    @thewildflower1228 2 ปีที่แล้ว +12

    56:44 කෑම ටික මොලොස්සේ ගියා යකූඋ

  • @dinukalokuge980
    @dinukalokuge980 2 ปีที่แล้ว +2

    ඒකනම් මරු 😂❤️

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +10

    පොඩි කොල්ල ලස්සනට සින්දුව කිව්වා

  • @umeshdilshan2282
    @umeshdilshan2282 2 ปีที่แล้ว +4

    Tahan ga parana sinduwak ahuwa hugadawasakin fatta ♥️♥️♥️♥️

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +7

    සති අන්තයේ හිනා වෙන්න

  • @silentkiller528
    @silentkiller528 2 ปีที่แล้ว +12

    Ilaga para sri lanka cricket team eke set eken tika denek ගෙන්වන්න

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +7

    පේෂල❤️

  • @dilankaweesha7169
    @dilankaweesha7169 2 ปีที่แล้ว +14

    Kmani akka nikn madhawage wife nduni akkaa wgee

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 2 ปีที่แล้ว +5

    අැත්තටම පෙසල අැදලා දෙනවා නියෙමට මාදව සහ සචිනි හොද උදව්වක් කරනවා වැඩෙට

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +5

    ගුවන් විදුලි සංස්ථාව 😂😂🤭🤭

  • @herathherath6143
    @herathherath6143 2 ปีที่แล้ว +3

    Adaree..chempiyan medaperadiga idan 🇱🇰🤝🤝🌷🌷❣❣❣🙏

  • @divyaaa3196
    @divyaaa3196 2 ปีที่แล้ว +1

    Peshala🤣❤️👏Sachini,Madhawa❤️

  • @leelaratnealuthge
    @leelaratnealuthge 2 ปีที่แล้ว +7

    Mamath asawenma balana lankawe ekama TV program eka

  • @dinithathenuja1545
    @dinithathenuja1545 2 ปีที่แล้ว +15

    ගස් බල්ලා කියලත් අහගත්ත මාධවයා 😂😂😂

  • @dilukshichathurangi2348
    @dilukshichathurangi2348 2 ปีที่แล้ว +5

    Kunuharapa nokiya minissu hinassawanna puluwan ne 😊

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +14

    අදත් හිනා උනා මදි නොකියන්නම පේෂල නිසා..😂😂 ගූ... මනීෂා නම් තිත්තයි🤮

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 ปีที่แล้ว

    Hammooo bada koraunoooo 🤪 harryma asawen balana wadasatahana .jayawewa pasala madawa sachine .budu saranai. Sachini .manika 😍

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Sachini Pregnant welada?

  • @waraworldeye4445
    @waraworldeye4445 2 ปีที่แล้ว +1

    දමිතා අක්කා කොරා වගේ 😄😂😂😂 රකුසන් පුදද දුන්නේ අරගලේ වාසියට

  • @sidathsalinda9960
    @sidathsalinda9960 2 ปีที่แล้ว +2

    Wow niyamai

  • @stock2261
    @stock2261 2 ปีที่แล้ว +6

    Kamani🥰🥰

  • @vinithadesilva6453
    @vinithadesilva6453 2 ปีที่แล้ว +20

    Sangeeth vlogs set aka gennannako dawasaka 😍

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +3

    Sujei kamani hinaaunugan inne.shooi

  • @chandu-e8n
    @chandu-e8n 2 ปีที่แล้ว +10

    ටෙහානෝ😂

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว +1

    Lasanaii 👍👍😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @rangashan7361
    @rangashan7361 ปีที่แล้ว

    මොනවා නැතත් පේශා හරියටම කිව්වා පැල්මඩුල්ලට යන පැත්ත බ්ලොක් 🤣🤣🤣

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +16

    ඇයි සුභා, ඔයා මනීෂා වගේ මෝංගල් චරිත ගෙන්වන්නේ..😔🤮