Life - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 194

  • @malithweerasingha1066
    @malithweerasingha1066 2 ปีที่แล้ว +63

    මම විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්.සර් කවුද කියන්න මං මීට කලින් දන්නේ නෑ.හැබැයි video එක දැක්කම බලන්න ඕනෙ කියලා හිතුනා.සර්ගේ කතාව 100% ක් ඇත්ත.වැඩිපුර "රස විරහව".❤️❤️

  • @mihirawaaawa3792
    @mihirawaaawa3792 ปีที่แล้ว +4

    මෙ මනුස්සයා කියන්නේ ඇත්ත . ටියුශන් ගුරුවරුවත් විශ්වාස කරන්නෙපා ඒක ඇත්ත පහු ගිය කාලේ කොච්චර ගුරුවරු ලමයි දූශනේ කරාද . ඒවට උත්තර කෝ මේ සර්ට බයින අයට

  • @sasikalakshan3059
    @sasikalakshan3059 2 ปีที่แล้ว +61

    විරහව = පරිනත වීම😁 ඒක මරු 😌

  • @dineshmadusanka5580
    @dineshmadusanka5580 ปีที่แล้ว +6

    කොන්ද පන තියන් කතාකරන ගුරුවරයේක් ❤ කියන කතාව (100% ඇත්ත)

  • @nethmihansika7223
    @nethmihansika7223 ปีที่แล้ว +1

    Supiriii sir 😊🔥

  • @nayanakachthi5071
    @nayanakachthi5071 7 หลายเดือนก่อน

    Sir atthak kiwwe habai thathala inne godak hoda tika denai thatthath thamnge duwa dushanaya karanawa samajeta horen me loke api minissu nam ai sir e thamange le walin aswadaya labanne me minissu budu saranai obata asawen mama me vidio eka baluwa thank you

  • @surajkalamulla
    @surajkalamulla ปีที่แล้ว

    ඔබ සිරා ගුරු වරයෙක් මචන්

  • @ruwandissanayakee
    @ruwandissanayakee ปีที่แล้ว +4

    විරහව ලස්සනයි❤ මතකයන් දුකයි 😢

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +36

    සහතික ඇත්ත කතාවක් සර් 🙏 ඔබතුමාට ගොඩක් පින් සර් මේ වගේ වටින අවවාදයක් දුන්නට.ඇත්තටම සර් සර්ගෙ කතාව ඇත්ත 🙏❤️.මට ගිය අව්රුද්දෙ ඔහොම සිදුවීම් කිහිපයකට මුහුන දෙන්න උනා සර්.අදටත් මහ රෑ 2 , 3 වෙනකම් මන් තනියම කාමරේට වෙලා කල්පනා ලෝකෙක සර්.ඒකාලෙ නම් වාවන්න බැරි තරම් දුක සර්.හැබැයි පස්සෙ පස්සෙ ඒ මතක රස විදින්න මට පුලුවන් උනා සර්.ඒ දුක ගොඩක් ගැඹුරු රසයකින් පිරිච්ච එකක් සර්.ඒකෙ ප්‍රතිඵලය උනේ මන් ලස්සන , අර්ථවත් නිසැදැස් , කතා , කවි නිර්මාණ ගොඩක රචකයෙක් වෙන්න පුලුවන් උනා සර් 🙏❤️.මගේ ඒ නිර්මාණ රසවිදපු අයටත් පුදුමයි සර් මන් ද මේව ලිව්වෙ කියල.හරි අපූරුවට මන් පරිසරය විදින්නෙක් උනා සර්.ඒවගෙම එකතු වූවානම් සීමා වීමකට පත් වෙන්න තිබිච්ච මගේ ජීවිතය ඒ වෙන්වීම් නිසා දැන් අමුතුම වින්දනයක් ලබනව සර්.පොත් කියවනව.සර් දැන් මේ කියපු කතාව සියයට සියයක් ම ඇත්ත සර් 🙏❤️.මන් ඒක ප්‍රායෝගිකව ලබපු කෙනෙක් ❤️🙏.

  • @udarasehan183
    @udarasehan183 2 ปีที่แล้ว +18

    මරු සර් මෙකෙන් ගැනු ලමඉට ජිවිතයට ගන්න දෙයක් තියනවා 😃🤩

  • @maxfriend5692
    @maxfriend5692 2 ปีที่แล้ว +33

    මැත්ස් කරත් සර්ගේ විඩීයෝ බලනවා. හැම වචනයම තාර්කිකයි💖👍

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    Oba wani hodata uganwanna puluwan guruwaru makatin unath kamak na.hamoma dana ganna oni...obata therun kara dime hakiyawa thiyenawa uparima...👌👌👌🔥

  • @sameerasampath5757
    @sameerasampath5757 ปีที่แล้ว

    Kathawa sahathika athyha wirahawa thama rasama

  • @roshanmendis5738
    @roshanmendis5738 2 ปีที่แล้ว +4

    සුපිරි සර් ඔයානමි .සමිපුර්න අැත්ත සර්.❤🌹❤😘

  • @mlssbio
    @mlssbio 2 ปีที่แล้ว +5

    Am A doctor in Psychiatry
    this is a really good mass counselling
    definitely will stop several self harms
    good work sir

  • @kawindyakawindya3686
    @kawindyakawindya3686 2 ปีที่แล้ว +5

    Godak watina kathawak sir ☺️

  • @tharushithakshila5876
    @tharushithakshila5876 2 ปีที่แล้ว +6

    Eka aththa sir wirahawa hari rasai,api ape jiwitheta ambawena hama manussayekutama garu karanna one🤗eyalage jiwitheta watinakam denna one

  • @studywithminu6119
    @studywithminu6119 2 ปีที่แล้ว +7

    අහම්බෙන් දැක්කේ සර්..සර්ට ගොඩාක් පින් මේ වගේ අවවාදයක් දීපු එකට..🙏🙏

  • @kashyapachandrakumara157
    @kashyapachandrakumara157 2 ปีที่แล้ว +16

    අපේ සර් ❤❤ හැමදාම කියන්න තියන දේ කෙලින්ම කියනවා...ඒක පට්ට සර් ❤❤🙏

  • @malinduimarshana6654
    @malinduimarshana6654 ปีที่แล้ว

    විරහව දරන්න පුළුවන් නම් ජීවත් වන්න ලේසියි.විප්‍රලම්භ ශෘංගාරය

  • @kumariperera3569
    @kumariperera3569 2 ปีที่แล้ว +6

    Hoda guruwRayek.hoda upades tikak

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +1

    වටිනවා වීඩියෝ එක 🥺❤️

  • @sanduniapsara4767
    @sanduniapsara4767 ปีที่แล้ว

    තව තව video බලන්න හිතෙනව සර්ගෙ..

  • @sansaladasanayake
    @sansaladasanayake ปีที่แล้ว +1

    විරහව තමයි සුපිරි ...♥️
    කතාව ඇත්ත.

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 2 ปีที่แล้ว +1

    ඔබට නිරෝගීමත් අනාගතයක් !

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 2 ปีที่แล้ว

    Sir kivva kathava aththa dilhara sir kivvata ape aya ahanavadha kiyala balamu

  • @wathsalairoshini9164
    @wathsalairoshini9164 2 ปีที่แล้ว +5

    great and timely advuce Dhanushka.. Highly appreciate ur effort

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්❤️

  • @feelings6666
    @feelings6666 2 ปีที่แล้ว +2

    mama me aiyage video balanna gatha athatama bn wadagath dewal kiyane🔥👍🏻

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +60

    මට හොදට මතකයි සර් විරහවෙ රස ගැන ක්ලාස් එකේදි කිව්වා ඒ කාලෙ.සර් කියපු හැමදෙයක්ම ඇත්ත..❤️

  • @thenukaranasinghe2217
    @thenukaranasinghe2217 2 ปีที่แล้ว +2

    ඒක නම් නියමයි සර්...
    ඇත්තටම වටිනවා සහ සහමුලින්ම ඇත්ත කිව්වේ..

  • @shiran-yf9ls
    @shiran-yf9ls ปีที่แล้ว

    Ragayata kemathi godak😊

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 2 ปีที่แล้ว +16

    අදටත් මතකයි සර් අපිට එදත් ඔවා කියලා දුන්නා අදත් සර් කියලා දෙන කතා අහන් ඉද්දි ඒ අතීතෙට යනවා. Bio clz අවම නින්ද යනව කිව්වට කවදාවත් සර්ගෙ clz එකේ අපිට නින්ද ගිහින් නෑ. සර්ට ගොඩාක් පිං එදත් අදත් ලමයිගෙ පැත්තෙ හිටගන්නවට ❤️🙏

  • @chamilasewmini5572
    @chamilasewmini5572 2 ปีที่แล้ว +2

    Mm sirgen igena gena thiyei...,sir kiyanna thiyena de direct kiyana kenek....,respect sir...,🙏

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว +1

    Respect sir,good luck🤗

  • @matheeshanethmal9618
    @matheeshanethmal9618 2 ปีที่แล้ว +6

    සර් කතා කරන විදිය පට්ට ලස්සනයි නේහ් 😍✋❤️

  • @kalindubandara1905
    @kalindubandara1905 2 ปีที่แล้ว +58

    ඔය මගුල් දෙකම එකයි සර්....තනියම ඉන්න එක තමා හොදම😌☺️😊

  • @damithasashendra9063
    @damithasashendra9063 2 ปีที่แล้ว +9

    නියමයි සර්❤️👌

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว

    godak vatina adahas tikak sirta godak pin.🙏

  • @akshanajayakody
    @akshanajayakody ปีที่แล้ว

    සර් කියන කතාව 100%

  • @alxve6456
    @alxve6456 ปีที่แล้ว

    Great one sir❤🔥

  • @nawodyawijesinghe
    @nawodyawijesinghe 2 ปีที่แล้ว +6

    කෙලින් කතා කරන දේ නම් නියමයි සර් 👌💪

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +2

    Sirge kathava aththa sir.💯😊❤

  • @nethmin6442
    @nethmin6442 2 ปีที่แล้ว +7

    Sirge life 01 video ekeee eka thanaka winadi 4 ka podi kotasak crop karala aragena wena channel ekaka dammata kamak nadda sir. Reply ekk daanna meekata.

  • @yashodhapremathilaka1736
    @yashodhapremathilaka1736 2 ปีที่แล้ว +8

    අනේ අපේ සර්.ඉස්සර වගේමයි තාමත්.හැමෝටම ආදරෙන් උපදෙස් දෙනවා.අද ආයෙත් මම සර්ගේ bio class එකේ නතර උනා.ගොඩක් පිං අපේ sir ට ❤️❤️❤️❤️

  • @hutatv3273
    @hutatv3273 2 ปีที่แล้ว +7

    ඒක නම් පට්ට කතාව ❤️

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 ปีที่แล้ว +8

    අන්න කතාව ❤️🔥

  • @inrproductions3525
    @inrproductions3525 2 ปีที่แล้ว +1

    aththa katha karata respect amuwenma kiwwa ek maru

  • @dinithhirushan2790
    @dinithhirushan2790 2 ปีที่แล้ว +8

    Ayeth panthi enda hithenawa.❤️‍🔥

  • @gimhaninayanathara6597
    @gimhaninayanathara6597 2 ปีที่แล้ว +2

    Ape bio sir.❤

  • @eraranaweera2834
    @eraranaweera2834 2 ปีที่แล้ว +12

    සත්‍ය කීම ගැන respect සර් 💪

  • @laknadeshani6013
    @laknadeshani6013 2 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @vishmisuriyaarachchi3438
    @vishmisuriyaarachchi3438 2 ปีที่แล้ว +1

    Super sirr

  • @kaweeshabandara1924
    @kaweeshabandara1924 2 ปีที่แล้ว +6

    Respect lokka👋

  • @yunethsusara143
    @yunethsusara143 2 ปีที่แล้ว +8

    ඇත්ත ඇති සැටියෙන් 😎

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 2 ปีที่แล้ว +8

    එකනමි ඇත්ත සර් 💪💪❤️

  • @imeshkalhara
    @imeshkalhara ปีที่แล้ว +2

    සර් සමාජෙට කියන්න හඩන දේ අද කිආලෙට අත්‍යවශ්සම දෙයක් ❤❤

  • @sachiniroopasinghe7959
    @sachiniroopasinghe7959 2 ปีที่แล้ว +3

    Respect sir...🌼

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    Wirahawa widinnama oni adaraya❤💑 haduna ganna...👌👌👌💯☑

  • @nadu5332
    @nadu5332 2 ปีที่แล้ว +1

    Lassna sar kenk

  • @DillzushiArt
    @DillzushiArt 2 ปีที่แล้ว

    Sir oya kathawa oya widohatama 2017 kurunegala theory class eke kiwa.adrei sir hemadama❤️

  • @badboy-qj6lf
    @badboy-qj6lf 2 ปีที่แล้ว +2

    වැදගත් දෙයක්

  • @ishankanishkasahabandu4059
    @ishankanishkasahabandu4059 2 ปีที่แล้ว +2

    respect sir❤️

  • @sewwandirathnapriya5901
    @sewwandirathnapriya5901 2 ปีที่แล้ว +1

    Respect sir 🙏❤

  • @dinindudayan3277
    @dinindudayan3277 2 ปีที่แล้ว +6

    ඇත්ත කතාවක් කිව්වෙ .ගන්න දෙයක් තියෙනවා මේකෙ.🙏

  • @sanduninethmini1105
    @sanduninethmini1105 2 ปีที่แล้ว +1

    Asawenma clz giyapu mn asam sir ❤

  • @mahesharathnayake3234
    @mahesharathnayake3234 2 ปีที่แล้ว +8

    Completely agree with u sir ❤️

  • @garden1831
    @garden1831 2 ปีที่แล้ว

    Gammak sir

  • @nayanakachthi5071
    @nayanakachthi5071 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @Vivvvvvv-l9c
    @Vivvvvvv-l9c 2 ปีที่แล้ว +5

    Respect sir ❤️✨️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    එ පිරිමි නෙවෙයි po#
    කෙල්ලොත් දැන ගන්න ඔනෙ බදින්න කලිං ඔවාට ඉඩ දෙන්නෙ නැතුව ඉන්න

  • @dilhararasanka9960
    @dilhararasanka9960 2 ปีที่แล้ว +2

    සර්නම් පට්ට❤🤟

  • @ashokarajaguru6057
    @ashokarajaguru6057 2 ปีที่แล้ว

    ඇත්තමයි සර්🥰🥰🥰🥰🥰

  • @nilakshahirushanherath8964
    @nilakshahirushanherath8964 2 ปีที่แล้ว +10

    ඇත්ත ඇති සැටියෙන් සරලව 😂

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +5

    සීයට සීයක් ඇත්ත සර් ❤️

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 2 ปีที่แล้ว +1

    sir duk unat adan bh kaghla mn moktd kohewth yn kollek nis adni loku km podk thiyen onine.gon hrk thmi sir adrea krl mrenv adrean prdenva kiyni itwdiy hoda kenk apit lbenva oy adrea kiyn eun jewethe ekenii api thvkal jiwathwen oni🥲😊

  • @pujani387
    @pujani387 2 ปีที่แล้ว +4

    ❤ Sir jiwithayata kiya dena padam harima watinawa sir gana gdk gawrawayk athi wenawa me wachna ekka aniwaren adaren paradimk labanna one eka jiwithayata loku athdakimk hithin adare kalath adare karana kena aduma mn adarei kiyla nodana hitiyth oya hagima hithata gdk danenawa hbi dawsk enawa e hama dekma aththa apita therun yna e wenkm amaruwen unth iwasanna one aniwaren iwasanna wenawa adaryth hariyata pani rasai thiththa rasai 2kma thiyna deyk wage e dekma widinna api lasthi wela inna one gdk watina wachna thikak sir ❤

  • @Believeandstart
    @Believeandstart 2 ปีที่แล้ว

    සර්ගෙ ඔන්ලයින් ක්ලාස් එකක් දෙන්නකො සර්. අපිටත් ඉගෙනගන්න ඕන සර්ගෙන්..🙏😓

  • @amayanishadi4642
    @amayanishadi4642 2 ปีที่แล้ว

    ජිවිතේ අහපු ලස්සනම වචන ටික

  • @shakuninisharadissanayake7445
    @shakuninisharadissanayake7445 2 ปีที่แล้ว

    Respect sir👌

  • @sasangisamarathunga773
    @sasangisamarathunga773 2 ปีที่แล้ว

    Great idea

  • @lasinduharshana7983
    @lasinduharshana7983 2 ปีที่แล้ว +14

    RSPECT 100%

  • @ravinduheshanweerasinha644
    @ravinduheshanweerasinha644 2 ปีที่แล้ว +2

    Respect sir💗

  • @nisalavimukthi6033
    @nisalavimukthi6033 2 ปีที่แล้ว

    කතාව ඇත්ත

  • @bhuumizz_
    @bhuumizz_ 2 ปีที่แล้ว +2

    Respect sir 🙂🙏

  • @ufo115
    @ufo115 2 ปีที่แล้ว

    ඇත්ත 😊❤️

  • @chamodiruwini4056
    @chamodiruwini4056 2 ปีที่แล้ว +7

    Apee sir ❤️

  • @thilinibandara1318
    @thilinibandara1318 2 ปีที่แล้ว +6

    Sir ❤💪

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 2 ปีที่แล้ว +6

    දැන් කාලෙ ළමයින්ට වටින වීඩියෝ එකක්...

  • @ruvinyabandara2075
    @ruvinyabandara2075 2 ปีที่แล้ว +1

    Sir 💐

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

    Thankyou sir

  • @OL-academy
    @OL-academy 2 ปีที่แล้ว +7

    සර්ගේ, wife left 😂

  • @chalanimadushika1841
    @chalanimadushika1841 2 ปีที่แล้ว +2

    100% ඇත්ත.

  • @imashawickramarathna3078
    @imashawickramarathna3078 2 ปีที่แล้ว +8

    Ape sir ❤️

  • @beateka
    @beateka 2 ปีที่แล้ว +1

    Super

  • @sansala9118
    @sansala9118 2 ปีที่แล้ว +8

  • @nowordstv9670
    @nowordstv9670 2 ปีที่แล้ว +4

    Wife bluwm thm sirt virhwe lassana double wenne 😂

  • @slmusiclyrics36
    @slmusiclyrics36 2 ปีที่แล้ว +2

    Respect sir

  • @angrylabrador9855
    @angrylabrador9855 2 ปีที่แล้ว +33

    සර් වනිදු හසරංග වගේ

    • @dewmiakarsha2746
      @dewmiakarsha2746 2 ปีที่แล้ว

      ඔව්මයි🥺❤️

    • @b.s.afranando.618
      @b.s.afranando.618 ปีที่แล้ว +2

      Lagata dakiddi ita vada lassanai🤭

    • @nilukshidammika5394
      @nilukshidammika5394 ปีที่แล้ว

      ඊයා මොන වනිදු ද . සර් කොච්චර ලස්සන ද

  • @prabuddadilshan4494
    @prabuddadilshan4494 2 ปีที่แล้ว +1

    වැඩිපුර රහ අම්මගේ බත් එක