Meditation - finding silence in 3 minutes | විනාඩි 3 කින් හිත නිහඬ කරගනිමු | meditation | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 199

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +37

    වර්තමානයට අවදි වෙන තරමට ඔබට මනස නිහඬ කරගන්න පුළුවන්...
    ...................................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
    ...................................................................

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය

    • @pathmarenu8852
      @pathmarenu8852 ปีที่แล้ว +2

      දුරකතන අංකය ලබාගන්න පුලුවන් ද meniyani

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +4

      @@pathmarenu8852 email එකක් යොමුකරන්න

    • @KAWIJARASHMITHA-gx9lo
      @KAWIJARASHMITHA-gx9lo 4 หลายเดือนก่อน +1

      ​@@alokaalighttolifeමමහ් වීඩීයෝ කීපයකම බැලුවා .මට ඊමේල් එකක් හොයාගන්න බෑනෙ .😥.about the vedio වලින් පස්සෙ පහලට play list එක පෙන්නනව .එච්චරයි

    • @alokaalighttolife
      @alokaalighttolife  4 หลายเดือนก่อน +2

      @KAWIJARASHMITHA-gx9lo අලුත් videos වල බලන්න.

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +7

    පින්වත් මහණෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 2 ปีที่แล้ว +16

    අතිශයෙන්ම ප්‍රායෝගික ක්‍රමවේදයක්. මෙහෙනින් වහන්සේට අප්‍රමාණ පින්.

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว +30

    ගරු මෙහෙනින් වහන්ස!ඔබ වහන්සේට බොහොමත්ම පින්!!!තෙරුවන් සරණයි!!!

  • @shihalriyancyfernando6318
    @shihalriyancyfernando6318 ปีที่แล้ว +7

    පින් සිදු වේවා ...නිවීමෙන්ම නිවීමටම පත් වේවා ...🙏🙏🙏

  • @AbcAbc-cq8xf
    @AbcAbc-cq8xf 6 หลายเดือนก่อน +3

    ඒ නිහඬ බවට මම හරි කැමති යි,හුස්ම කියන්නේත් සිතුවිලි විතරයි ,ඇත්තටම හුස්ම ගන්නේ නෑ,මම ත් ආසයි ඔබතුම්ය ලග මහන වෙන්න,සිහියෙන් ඉන්න එක තමා ලෝකෙ තියෙන අමාරු ම වැඩේ,ඒක ට හොද නිදහසක් ඕන

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +10

    විශ්වීය වේදිකාවක් අප තුළ නිර්❣️මාණය🙏
    කීරිම අගය කරමී .පින්

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ! පින්සිදු වේවා !

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 2 ปีที่แล้ว +14

    ගෞරවණීය මෙහෙණින් වහන්ස ,ඔබ වහන්සේට අප්‍රමාණ පින් ! 🙏🙏

  • @nayaniperera6386
    @nayaniperera6386 ปีที่แล้ว +5

    Theruwan saranayi .ඔබ වහන්සේ හමුවීම ma lada වාසනාව .

    • @KalubowilaPerera
      @KalubowilaPerera ปีที่แล้ว

      Hamu wune kohedida? Oba pinwanthai

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 2 หลายเดือนก่อน

      ​@@KalubowilaPerera
      උන්වහන්සේ හමුවෙන්න පුළුවන්ද?
      ඔබතුමා හමුවෙලා තියෙනවද?
      අපටත් හමුවෙන්න අවශ්‍යයි.

  • @SashikaRangani
    @SashikaRangani 7 หลายเดือนก่อน +2

    ගරු මෙහෙනින් වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MobailShid-mq1yf
    @MobailShid-mq1yf ปีที่แล้ว +3

    තෙරුවන් saranai maniyani

  • @samadhibalasooriya2735
    @samadhibalasooriya2735 2 ปีที่แล้ว +10

    මොහොතකට සිත එකග උනා. හිතා ගන්න බැ. තෙරුවන් සරණයි !

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @RuchiraArosh
    @RuchiraArosh 3 หลายเดือนก่อน +1

    ධර්මය නම් ආශ්චර්යයි . ඔබවහන්සේට නමස්කාර වේවා!

  • @LakshikaSewwandi-r1x
    @LakshikaSewwandi-r1x ปีที่แล้ว +5

    ඔබවහන්සේ ට බොහෝ පින්🙏🙏🙏

  • @nishan9347
    @nishan9347 8 หลายเดือนก่อน +2

    නමස්කාර කරමි බුදු සමිඳු ඉදිරියේ මිනිසුන් සිතින් නිවුනා යන්න ඔබ්වහන්සේ මොහොතකට ඔප්පු කලා

  • @KumaraManjula-e4f
    @KumaraManjula-e4f 7 หลายเดือนก่อน +3

    මෙහෙණින් වහන්ස ඔබ වහන්සෙට විස්ව මතාවගේ පිහිට ලැබෙිව⁣ා 🙏🙏🙏🙏🙏

  • @yasha.girl.553
    @yasha.girl.553 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩක් පිං🙏 මගේ හිත ගොඩක් සන්සුන් උනා🙏 තෙරුවන් සරණයි!

  • @User.7168
    @User.7168 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
    🙏🙏🙏😊

  • @pathmiherath6824
    @pathmiherath6824 11 หลายเดือนก่อน +2

    පිං වත් මෙහෙණින් වහන්සේ .🙏🙏🙏

  • @gschandani6063
    @gschandani6063 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපේ මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 2 ปีที่แล้ว +11

    මගේ සිත සුවපත් වෙත්වා

  • @kavishkanimanthi7083
    @kavishkanimanthi7083 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @kalyanilanka1194
    @kalyanilanka1194 7 หลายเดือนก่อน +2

    Theruwan saranai mehenin wahanseta🙏🙏🙏🙏

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි! මැනියන් වහන්ස දිර්ගායු ශ ලැබේ වා .

  • @bandusena8046
    @bandusena8046 4 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ යි... පින් සිදු වේවා... ඔබතුමියට.

  • @amilaimbulana2386
    @amilaimbulana2386 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +2

    Thank u univers.

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයී

  • @jayatijayati575
    @jayatijayati575 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෙහෙන් වහන්ස

  • @sachiwaliyanage
    @sachiwaliyanage 3 หลายเดือนก่อน

    උදේම භාවනා කරල මේක කරන්න අමාරුයි කියල හිතපු වෙලාව මේ වීඩියෝ එක හම්බුනා. හරිම සැහැල්ලුවක් දැනුනා මේක කරල බොහොම පින්🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 9 หลายเดือนก่อน +2

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +10

    බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි ,ඔබට ,

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.

  • @thusharaherath4727
    @thusharaherath4727 ปีที่แล้ว +4

    Godak pin mehenin wahansa 🙏🏻🌼

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 ปีที่แล้ว +4

    Man godak stress wela hitiye.mohothakata niwan dakka wage.kadulu enawa ibetama. Oba kauda man danne na. E unata obata godak sthuthi godak sthuthi ❤

  • @subasaraguest6363
    @subasaraguest6363 6 หลายเดือนก่อน +2

    මෙහෙණින් වහන්න්ස පින්සිදු වේවා.🙏🙏🙏🙏

  • @RenukaNarasinghe
    @RenukaNarasinghe หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස උතුම් නිවනම වෙත්වා

  • @t.v.deranabestfans5554
    @t.v.deranabestfans5554 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu mehenin wahansa

  • @priyaniperera6068
    @priyaniperera6068 2 ปีที่แล้ว +6

    පින්වත් මෑණියන්වහන්ස, ඔබගේ අසීමිත දයානුකම්පාව ලැබීමට අප භාග්‍යවත් වී ඇති බවක් හැඟේ. ඔබගේ අනෙකුත් දේශනාද බොහෝ සේ පරිශීලනය කරමි. දහම් මඟ වඩන අපව මහත් කුළුණින් ධෛර්යමත්කරන අතරම අප සතු දුර්වලකම් වල තිත්ත ඇත්ත පෙන්වා දීමේහි ලා දක්වන සෘජුභාවය ගැන අපගේ නොමඳ ප්‍රසංසාව හිමි වෙයි. තෙරුවන් සරණයි 🙏

  • @Wood69996
    @Wood69996 2 ปีที่แล้ว +7

    හරි සරලයි , හිතට දැනුනා.👏🙏👍🇱🇰

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති මෙහෙණින් වහන්ස 🙏🙏

  • @dsumanad2650
    @dsumanad2650 2 ปีที่แล้ว +4

    Theruwan saranai🙏🙏🙏🙏🙏 මෑණියන් wahanseta🙏🙏🙏🥀🥀🥀❤❤

  • @mskorale3200
    @mskorale3200 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුුමියට

  • @amamadu.2928
    @amamadu.2928 2 ปีที่แล้ว +3

    Godak pin mehenin wahansa.hetha godak sahallu una.man godak hetana kenek.age amaruwak awama unat eke parateratama MN hetanawa mehenin wahansa.eka ledakda keyanna Mata teren naha.hamotama wenne eka de.mata mage athin demapeyanta salakala mage mahathtayatat salakala elaga mohote Pana geyat kamak na mehenin wahansa.ath jewete gana apita keyanna ba.hethata loku sahanayak mehenin wahansa.godak pin.🙏🙏🙏

  • @ChampaGunarathna
    @ChampaGunarathna ปีที่แล้ว +2

    ❤ස්තූතියි මෑණියනී

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 2 ปีที่แล้ว +8

    බොහොම පින් ගරු මෙහෙනින්වහන්ස
    තෙරුවන් සරනයි 🙏🙏🙏🌺🌺🌺🪔🪔

  • @podihaminie4861
    @podihaminie4861 2 ปีที่แล้ว +3

    බොහොම පිං මැණීයනී බුදු සරණයි

  • @methmaleesha6294
    @methmaleesha6294 8 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා 🙏

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @aselanuwan5870
    @aselanuwan5870 2 ปีที่แล้ว +9

    🙏🙏🙏තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස ....!!!

  • @Nipuli97
    @Nipuli97 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස✨

  • @ovindihimaya
    @ovindihimaya ปีที่แล้ว +1

    Suwapath wewa theruwan saranai

  • @iamthegreatest-j3p
    @iamthegreatest-j3p ปีที่แล้ว +1

    Godak watinawa

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 2 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏🙏🙏

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว +4

    බොහෝම පින් මෑණියනෙ .🙏🙏🙏🙏🙏🙏

  • @pasindupasiya7611
    @pasindupasiya7611 2 ปีที่แล้ว +2

    ගොඩක්.පින්.තෙරුවන්.සරණයි

  • @premilarajani4630
    @premilarajani4630 2 ปีที่แล้ว +2

    Mehenin wahanseta bohomathma ping sukihothu!!!athulin chathuraryasathya awabhoda wewa!!!

  • @wijayarathnajmmalaka3767
    @wijayarathnajmmalaka3767 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මැනියනි

  • @chandrairangani4378
    @chandrairangani4378 2 ปีที่แล้ว +2

    Utum Teruwan saranai....
    Mehenin wahansa........
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @danyak6437
    @danyak6437 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිමට බොහොම ස්තුති ය්

  • @nami7853
    @nami7853 2 ปีที่แล้ว +11

    Dear Venerable,
    I would like to express my heartiest gratitude to all the useful and supportive sessions that you have shared with us so far. All the lessons were very informative and very helpful for us minimise the painful thoughts that we are getting during our day to lives. Most essentially thank you very much for explaining everything in a very clear manner that we can understand every single word without feeling any discomfort.
    Appreciate your time and the effort.
    Theruwan Sarani!

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      😌 you are appreciated ..
      Theruwan saranai !!!

  • @pruthiviabishek4512
    @pruthiviabishek4512 2 ปีที่แล้ว +3

    බොහොම පින් මෑනියනි❤️

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 2 ปีที่แล้ว +2

    Obathimiyata pin 🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 2 ปีที่แล้ว +1

    Terwan sarani maniynta niduk nieerogi wewa budusarni.

  • @hasi828
    @hasi828 หลายเดือนก่อน

    Obawahanseta godaak pin🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. 🙏🙏🙏🌼🌼🌼

  • @roshinisaranga5252
    @roshinisaranga5252 2 ปีที่แล้ว +5

    නිවනම නාතයි නිවනම වෙත්වා ..!!!!

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා මෑණියන්

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว +1

    Oba wahanseta bohomathma pin🙏🙏🙏

  • @leonadee7473
    @leonadee7473 5 หลายเดือนก่อน +3

    888 ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ඔබ වහන්සේ ට 🙏

  • @ashokaranjane8691
    @ashokaranjane8691 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා විඩියෝ එකක් මම මේ බාවනව කරන විට..ශරීරයට අවදානය තියාගෙන ඉන්නව එවිට මුළු ශරීරයේම කරන්ට් එක දුවනවා වගේ දැනෙනවා ඒක.හේතුවක් තියෙනවද..එතකොට ඒ ඉරියව්වේ ඉන්න අමාරුයි.උත්තරයක් බලාපොරොත්තු වෙමි..පෘථිවිය ඉහල මානයට වෙනස් වීම හා.එහි බලපෑම මනුෂ්‍යයාට බලපාන ආකාරය ගැන.පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න මෑනියනි....තෙරුවන් සරනයී.ඔබට

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +3

      ඔබ ශරීරයට අවධානය දුන්නම දැනෙන කරන්ට් එක වගේ ස්වභාවය සාමාන්‍ය දෙයක්. ඒ vibration එක හැම මොහොතකම තියෙනවා. ඒක අත්දකින්න පුළුවන් නම් හැම විටකම ඔබ ඉන්නෙ වර්තමානයේ. ඕනම වෙලාවක ඒ කම්පන ගතියට අවදි වෙන්න පුළුවන් . උත්සාහ කරල බලන්න. එ ගතියත් එක්ක ඉන්න.
      තෙරුවන් සරණයි !!!

    • @ashokaranjane8691
      @ashokaranjane8691 2 ปีที่แล้ว

      @@alokaalighttolife ස්තූතිවන්ත වෙනවා මැනියනී ඔබතුමියට

  • @annabella6130
    @annabella6130 2 ปีที่แล้ว +2

    Thanku 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +6

    පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @shanleyshanley4567
    @shanleyshanley4567 2 ปีที่แล้ว +2

    Thanks

  • @nalikasujiwani6702
    @nalikasujiwani6702 3 หลายเดือนก่อน

    Math digatama obavahansege desana ahanawa ..

  • @pissukollek7134
    @pissukollek7134 ปีที่แล้ว +1

    patta

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 2 ปีที่แล้ว +2

    Thank you
    The best. 🙏

  • @bandugalaxy6337
    @bandugalaxy6337 2 ปีที่แล้ว

    Boho watinawa .meniyani t,sa,!!!!

  • @hemakumara3340
    @hemakumara3340 2 ปีที่แล้ว +1

    Teruwan saranai mehenin wahansa!!!

  • @hand_make_art
    @hand_make_art ปีที่แล้ว +4

    I meditate just before going to sleep, the purpose is to develop a strong mind and focus on building a good business and education, I enter the meditation in a sleeping position. I imagine a lake with beautiful blue water that is not disturbed by animals, then I relax my body muscles, I breathe consciously, the problem is that at that time I develop an attitude towards breathing so that my heart rate goes up and down, 🥲 Can you give me an advice in this regard? Please

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      භාවනාවක් සඳහා තෝරාගන්නා අරමුණ ස්වභාවික එකක් විය යුතුයි . ඒ කියන්නේ ස්වභාවික හුස්මටයි අපි අවධානය තියන්නෙ .. හිතල හුස්ම ගන්න ගියොත් පීඩාවන් මතුවෙනවා. එයින් කරගෙන යන භාවනාව ඇණහිටිනවා.
      මේ සම්බන්ධ videos තියෙනවා . බලන්න.

    • @damayanthihemachandra4746
      @damayanthihemachandra4746 ปีที่แล้ว

      ​@@alokaalighttolifebawsnawa

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 2 หลายเดือนก่อน

    Great

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 ปีที่แล้ว

    bohomath ma pin .obathumiyata

  • @champikaperera7313
    @champikaperera7313 3 หลายเดือนก่อน

    Theruwan saranai🙏

  • @samanmalisuboda2494
    @samanmalisuboda2494 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ,ස්තුතියි .🌻🌻🙏

  • @ishanidissanayaka6099
    @ishanidissanayaka6099 6 หลายเดือนก่อน +2

    👍🌼

  • @seelamunasinha9339
    @seelamunasinha9339 5 หลายเดือนก่อน +1

    🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏

  • @menikhemali4299
    @menikhemali4299 2 ปีที่แล้ว

    Oba wahanseta teruwan sarani

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว

    Estutie maniyani budusaranai

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 2 หลายเดือนก่อน

    සොබාදහමට අප්‍රමාණ පූජණීය ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා.

  • @FunnyAirplaneWindow-lp7xn
    @FunnyAirplaneWindow-lp7xn 3 หลายเดือนก่อน

    ❤🙏ගොඩාක් පිං

  • @madu96bashini60
    @madu96bashini60 2 ปีที่แล้ว

    Godak pin maniyo

  • @HEDAWEE
    @HEDAWEE หลายเดือนก่อน

    Oba wahanase rahath wewa

  • @NadikaHerath-y9r
    @NadikaHerath-y9r 3 หลายเดือนก่อน

    Godak pin maniyani

  • @nalikasujiwani6702
    @nalikasujiwani6702 3 หลายเดือนก่อน

    Obavahanseta bohoma pin

  • @mfernando9567
    @mfernando9567 26 วันที่ผ่านมา

    ❤මම රෝමානු කතෝලිකyek නමුත් ඔබේ කටහඬ aesunamer මට නිදහසk

  • @renukadamayanthi7763
    @renukadamayanthi7763 2 ปีที่แล้ว +1

    Mehenin vahanca,athyawashy upadesak laba ganna con number1k laba denna.pin ath wewa,

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි