උපත් පාලනය පිළිබඳ යමක් / Advanced level ?Biology ?Theory

แชร์
ฝัง

ความคิดเห็น • 134

  • @ashan.thoughts
    @ashan.thoughts ปีที่แล้ว +90

    ජීවිතයට අවශ්‍ය පාඩම්, ඕවා දන්නැතුව සිද්ද වෙන දේවල් නම් සෝචනීයයි, මගේ අදහස නම් හැම දෙයක් ගැනම දැනුවත් වෙලා ස්වයන් පාලනයකින් විනයකින් ජීවත් වෙන්න ඕන,

  • @kolithashashika268
    @kolithashashika268 ปีที่แล้ว +28

    හරිම වටිනව සර්ගෙ කතාව 💝 අන්තිමට කිව්ව දේවල් ඉතාමත් වටිනව අපේ රටේ මිනිස්සු රැවටිලා ඉන්නේ, සර්ලා ඕව ළමයින්ට කියාදෙන එකම අපේ රටට සමාජයට කරන උතුම් සේවයක් 💖💗💝!!!

  • @shihandakshina4723
    @shihandakshina4723 ปีที่แล้ว +46

    කොහොම උනත් යථාර්ථය හඟන්නැතුව උගන්නනත් කොන්දක් තියෙන්නේ ඕන.මේ වගේ උතුම් ගුරුවරු තව තවත් බිහිවේවා.සර්ට ගොඩක් පිං.🙏🙏❤

  • @samitharuvani1885
    @samitharuvani1885 ปีที่แล้ว +44

    සමාජයට බොහෝ වටින දෙයක් සර්.නියම පාඩමක් .මේවා මේ වයසෙ ළමයින්ට කියල දෙන්න ඕන සර්.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +49

    ඇත්තටම වටිනවා sir සමාජගත කල යුතු ම දේවල් මෙවා ❤

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි සර් මේ පැහැදිලි කිරීම් වලට😇, අනාගත පරපුරට හරි මේ දේවල් දැනුවත් කරන එක වටිනවා😇

  • @sinethsathsara8534
    @sinethsathsara8534 ปีที่แล้ว +7

    මේ වගේ කොන්ද පන තියෙන ගුරුවරු වැඩි වැඩියෙන් පහල වේවා

  • @LayanMaduka
    @LayanMaduka ปีที่แล้ว +15

    ඉතා හොද දැනුවත් කිරිමක්

  • @jeyabro9553
    @jeyabro9553 ปีที่แล้ว +6

    සුපිරි සර් අන්තිම වචන ටික. 👌👌👌👌👌👌👍👍👍♥️

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +20

    හරියට හරි සර් ඔයා දරැවන්ට විදෙස්ගත අමිමලා ගැන කියපු එක අඩුම ගානේ ඔය දුවරැන්වත් එන එක නවතියි හරියට මෙි තත්වෙි තේරැමි ගත්තනමි එක විනාඩියක් පන්ති වෙිලාවෙන් තවතවත් යතාර්තය තේරැමි කරලා දෙන්න දුවරැන්ට .

  • @sanjeewanakasun9253
    @sanjeewanakasun9253 ปีที่แล้ว +1

    ඔය වගේ කතා කියල දෙන එක මේ ඉන්න පරපුරට ලොකු දෙයක් එතොකට දැන ගනියි ග්‍රුණු දුක්විදින එක ඉදිරි පරපුර හොදින් ස ලකයි ගැනුණන්ට ඔය වගේ විව්ර්තව කියල දෙන්න ඕනා good luck sir 👍👍👍

  • @dulinanarendra9
    @dulinanarendra9 ปีที่แล้ว +65

    අතීතය සිහි උනා. ,සර් උගන්නපු A/L walata මාර සහනයක් දැනුනේ

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 ปีที่แล้ว +276

    කොන්ද පණ තියෙන ගුරුවරු.. ❤

  • @nushanmadhusanka1301
    @nushanmadhusanka1301 ปีที่แล้ว +22

    ඒ ඔක්කොම ටික තිබ්බනම් තමයි හොද දන්නෙ නැති ගොඩක් දැන ගත්තා..🤟💛

  • @erandasenevirathne9528
    @erandasenevirathne9528 ปีที่แล้ว +7

    නියම කතාව සර්.!!👏👍

  • @nalinisenarath5092
    @nalinisenarath5092 ปีที่แล้ว +10

    Very admirable presentation.

  • @veba771
    @veba771 ปีที่แล้ว +11

    වටින කතා ,පරිස්සමෙන් සර් 🙄

  • @chamilap.ariyarathna5194
    @chamilap.ariyarathna5194 ปีที่แล้ว +6

    Wowww niyamai, well said.... ......😮😮

  • @sanuchiwathsara
    @sanuchiwathsara ปีที่แล้ว +5

    🥺2018 al clz eke dwani polime idla ign gtha padam. thawam sirge chanal eke videos bla bla e athithaya mthk krnawa❤️🥺jiwithe kisi dwask amthk wn nthi. Guruwaraya danushka sir❤️

  • @krishmalhansanimesh3295
    @krishmalhansanimesh3295 ปีที่แล้ว +18

    බොහොම වටින දෙයක් සර්
    මේ දේවල් ගැන දැනුමක් නැති නිසයී ඒ අම්මට කෝච්චියේ ලමයව දාලා යන්න උනේ

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 ปีที่แล้ว +1

      Amma newe ammai tattai dennama dala giye A lamayawa

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว +8

    අනෙ සර් හිනා යනවා හොද වැඩ සටහනක්

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +2

    ජය වේවා ...සර්.

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +12

    හොදයි දැනූවත්කිරිමක්.සර්❤❤❤❤❤

  • @nimeshiweerasooriya9188
    @nimeshiweerasooriya9188 ปีที่แล้ว +11

    Sirge attitude superb...👍

  • @lakshankeerthirathna6906
    @lakshankeerthirathna6906 ปีที่แล้ว +6

    Konda pana thiyana niyama guruwarayek owa dan kale inna unta kiyala denna oniii

  • @Janith-ama
    @Janith-ama ปีที่แล้ว

    කොන්ද පන තියෙන් ගුරුවරයෙක්✊❤️
    ජය වේවා!!!!

  • @thathsaraa
    @thathsaraa ปีที่แล้ว +14

    Dear Teacher , this lesson is very important for future generation. ❤ Yah! after 2000 😂 anyway thanks

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +23

    මේ වා හංගන්නේ නැති උගන්න එක තමයි වටින්නේ සර් ❤

  • @taru12madh58
    @taru12madh58 ปีที่แล้ว +8

    හැබැයි පිටරට වලට යන ගැනු අය ගැන කියපු එකෙන් වැරදි දෙයක් සමාජගත වෙන්න පුළුවන්.ඔහොම දෙවල් වෙන්නෙ බොහොම අඩුවෙන්.ඕන තරම් කිසි ප්‍රශ්නයක් නැතුව රට ඉදන් ගේමක් ගහල එන ගැනු අය ඕන තරම් ඉන්නව.මේක බලල ඇත්තටම එහෙම මහන්සි වෙලා ගේමක් ගහන්න රට යන්න ඉන්න කෙනෙක් පහුබහින්න පුළුවන්

    • @assassin2905
      @assassin2905 ปีที่แล้ว

      prashnyk nathuwa enne bohoma tika denek bn ,godk unt henmt ehe prashna ,eth awilla lajjwt kiyn na mukuth

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 ปีที่แล้ว +2

    කලින් අවබොදයක් තිබුනා නම් හැමොටම මේ ගැන අද ගොඩක් ලමයි මෙච්චර අසරණ වෙන්නෙ නැති වෙයි නේද ...🙂❤

  • @daysoframidu6290
    @daysoframidu6290 ปีที่แล้ว +2

    සුපිරිම සර් කෙනෙක් 🤟

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +4

    කතාව 🔥 නියම ගුරුවරයෙක් ❤️🔥🤘

  • @Pathways_school
    @Pathways_school ปีที่แล้ว +4

    RESPECT + 💯

  • @fahad27x
    @fahad27x 5 หลายเดือนก่อน

    Respect Sir❤

  • @tharindudewwa2195
    @tharindudewwa2195 ปีที่แล้ว +13

    Respect sir❤

  • @shethansilva250
    @shethansilva250 ปีที่แล้ว +6

    Good job sir 👍👍👍

  • @yohanferando
    @yohanferando ปีที่แล้ว +4

    Kelin katha karana sir kenek🙏

  • @chanushajanath477
    @chanushajanath477 ปีที่แล้ว +3

    Respect Sir ❤

  • @wasanasewwandi1039
    @wasanasewwandi1039 ปีที่แล้ว +7

    ඇත්ත,ලූ ප් අවුල්,වෙනවා,සමහරුන්ට ඒ වා අපහසුයි,

  • @PravinMr-u4j
    @PravinMr-u4j หลายเดือนก่อน

    Thank you sir❤

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว +4

    Good editor video

  • @kavindukavindu3147
    @kavindukavindu3147 ปีที่แล้ว +11

    මෙන්න ගුරුවරු නියමයි සර් ❤️

  • @liyanageliyanage2360
    @liyanageliyanage2360 ปีที่แล้ว +1

    Ane Manda sir man aththatama respect karanawa...kisima bayak nethun lamainwa mehema denuwath karana eka....aththatama man rata yanna puduma asawakin itiye...ammooo man nam aye Yan na..😮 adamai Danner ohoma DeWalt rata wenawa kiyala

  • @kesharasamarakoon3842
    @kesharasamarakoon3842 ปีที่แล้ว +2

    Anthimata kiwwa kathawa godak watinawa ❤‍

  • @cs6536
    @cs6536 ปีที่แล้ว +3

    Niyama guruwaru

  • @sandunlakmal2072
    @sandunlakmal2072 ปีที่แล้ว

    owaa thamai lamainta therena wayasedima kiyala denna onii dewal.ape rate unta magic unata pitaratawal wala owaa school lamainta kiyala denawa.
    Great job

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว +3

    kalayak thisse hoypu kurunegala awahama town eke gahala thiyana board eka diha bala bala aththtma dakinna asawen giya wara ananthai sir wa eth man igena ganna lamayek nan neme class enna den bedalane kurunegalin thama bande😒❤

  • @geenodsaniru
    @geenodsaniru ปีที่แล้ว +6

    keep it up sir , good luck

  • @premasiriranjithprenasirir2001
    @premasiriranjithprenasirir2001 ปีที่แล้ว +14

    විශිෂ්ඨ ගුරැවරයා..👆👆👆👆👆👆

  • @mrud7995
    @mrud7995 ปีที่แล้ว +10

    හොද නැති එකා හොද නැහැම තමා...ඒක ගෑනුද පිරිමිද කියලා නැහැ රට ගිහින් ඩ්සන් එකට ඉන්න ඔනෙ තරම් මිනිස්සු ඉන්නවා ...5 % අඩු ගානක් ඔය කියන දේ වෙනවා ඇති...ඒත් රට යන හැමෝටම ඕක වෙන්නෙ නැහැ හැබැයි .සමහර එවුවා සමාජ ගත කරනකොට හරි විදියට කරන්න ඔනේ..අපි.නැත්නම් එක වැරදි විදියට යන්නෙ .

    • @thilakamarasiri
      @thilakamarasiri ปีที่แล้ว

      මෙන්න ගුරු වරු බුදුසරණ යි

  • @pinklasagna8328
    @pinklasagna8328 ปีที่แล้ว +9

    පොඩිකාලෙදි හංගලා තිබ්බ කොන්ඩම් එකක් මන් මොකද්ද කියල දන්නැතුව ඒක වතුරෙන් පුරවල ගැටගහල දොළට විසික් කරා මතකයි

    • @PM-bt8lm
      @PM-bt8lm ปีที่แล้ว +3

      Whotto😂

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      දැන් කොන්ඩම් හම්බවෙලා නැද්ද

  • @SKattacker
    @SKattacker ปีที่แล้ว +12

    Respect sir 💖🔥😎

  • @mishmack131
    @mishmack131 ปีที่แล้ว +39

    අන්තිම හරිය නියමයි ..අලුත් genaration එක දන්නවා ආගම කියන්නෙ මොකක්ද කියලා..හණ මිටි අදහස් තියන උන් ඉන්න නිසා මේක ගොඩ ගන්න බෑමයි ...😴😓

  • @gayanmadusanka9700
    @gayanmadusanka9700 ปีที่แล้ว +19

    පාඩමනම් මදි වගේ සර් .. කොටස් අයින් කරලා නෙද ? .

  • @pradeeplakmal2415
    @pradeeplakmal2415 ปีที่แล้ว +4

    Thankq sir.. lankaw gena duki sir

  • @happy-nf9hm
    @happy-nf9hm ปีที่แล้ว +5

    වටිනව

  • @dilanamarasooriya523
    @dilanamarasooriya523 ปีที่แล้ว +4

    සර්ගෙ videos වල fps අඩුයි. ඒ හින්ද ඒ video quality එක හදාගන්න බලන්න.🙏

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว +3

    👏👏👏👏👏👏👏👏

  • @channelk7253
    @channelk7253 ปีที่แล้ว +4

    Mewa danuwath karana ekata nm respect

  • @Exploree360
    @Exploree360 ปีที่แล้ว +9

    මෙය තමයි විය යුත්තේ...❤❤❤❤

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว

    Thank you sir

  • @danielnuwan8089
    @danielnuwan8089 ปีที่แล้ว +4

    Sir mawa awussanawa😂😂😂

  • @udithamadushangunawardana5406
    @udithamadushangunawardana5406 ปีที่แล้ว +4

    Mahindata penna one video ekak

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 ปีที่แล้ว +5

    Mewa aniwaryenma uganna ona. Lamainta

  • @ලක්ෂාන්විජේසිංහ
    @ලක්ෂාන්විජේසිංහ ปีที่แล้ว +5

    Sir sirge panthiya maru

  • @anushkapriyashan5413
    @anushkapriyashan5413 ปีที่แล้ว +4

    super

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว +26

    සර් කියන්න තියන ඕව ඔක්කෝම කියන්න සමාජෙට ඕව ගොඩක් වටිනවා 👍👍👍👍🖐️🖐️♥️♥️❤️❤️😇

  • @සකුනි
    @සකුනි ปีที่แล้ว

    Respect sir

  • @wikramasingha2245
    @wikramasingha2245 ปีที่แล้ว +2

    Sir 🌻❤️

  • @dilharadhananjaya1738
    @dilharadhananjaya1738 ปีที่แล้ว +5

    👍👍

  • @imashisandunika8915
    @imashisandunika8915 ปีที่แล้ว +5

    Ape sir😎...kohomd gemm...ethth ethi setiyen....❤️

  • @nipunliyanage1876
    @nipunliyanage1876 ปีที่แล้ว +6

    සර් කොන්ඩම් පාවිච්චි කරලා තියේද

  • @pamudithaguruge5159
    @pamudithaguruge5159 ปีที่แล้ว +7

    ❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    Sir Biology guruwarayek da

  • @yesurijayabahu4523
    @yesurijayabahu4523 ปีที่แล้ว +3

    Sir❤️❤️

  • @tharindudewwa2195
    @tharindudewwa2195 ปีที่แล้ว +7

    Mewa nati kama nisa tama lankawata mehema wela tiyenne .lingika adyapane

  • @eraatec1463
    @eraatec1463 ปีที่แล้ว +2

    🙏❤️

  • @PasanVihanga-d1i
    @PasanVihanga-d1i 2 หลายเดือนก่อน

    3:06 😢😢😢😢

  • @chadee666-o8l
    @chadee666-o8l ปีที่แล้ว

    sir patta

  • @suddi5871
    @suddi5871 ปีที่แล้ว

    Mat.inne.rata..saudi.arabiya.dukitai.me.jivite.😢😢😢

  • @isurulakmal958
    @isurulakmal958 ปีที่แล้ว +10

    me adyapanaya sir dena ekat loku deyak.mewa hangan inna tharamata thamai aparada wadi wenne.chuti patuw kochchi pettiwala dala yanne..thank you sir 👍👍👍👍♥♥❤❤

    • @shalindaweerasinghe1
      @shalindaweerasinghe1 ปีที่แล้ว +5

      ලිංගික අධ්‍යනය ලබා දීම ඉතා වටිනවා. කෙසේ නමුත් වැරදි අදහස් කිහිපයක් ම කියවෙනවා. එම අදහස් නම් නොකියා සිටියා නම් හෝ හොදයි. නමුත් සන්නිවේදනය කළ තාක්ෂණික තොරතුරු වල වරද නිවැරදි කිරීම අත්‍යාවශ්‍යයි. හැකිනම් ඒවා නිවැරදි කරන්න.

  • @naduninimesha5769
    @naduninimesha5769 ปีที่แล้ว +3

    Rata yana ganu withrak newei pirimintath ooka wenwa.. e rata wala ganu ekka ehema inna bh.. ahu unoth gal gahala maranne.. 😑😑miniha gnne ganige patta gani balen awath .. 😑😑😑

  • @_SLBikeRiders_
    @_SLBikeRiders_ ปีที่แล้ว

    සරැ කාලය ගැන කියලා දෙනො

  • @user-ux4ci6mv9i
    @user-ux4ci6mv9i ปีที่แล้ว +3

  • @sasindu_
    @sasindu_ ปีที่แล้ว +3

    great speech 🤟

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 ปีที่แล้ว +4

    💟💟💟💔💔💔

  • @sunilshantha6531
    @sunilshantha6531 ปีที่แล้ว +2

    Yako danwath moleathuwa wada karapalla

  • @sajithbandara7975
    @sajithbandara7975 ปีที่แล้ว

    👍

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +10

    රට යන ගනුන්‍ට බුදු සරණයි 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว +1

      ඒ මොකද 😊

    • @KAIZER48499
      @KAIZER48499 ปีที่แล้ว +1

      Meka හොඳට බලන්න 🙄

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm ปีที่แล้ว +4

    Sir😂😂

  • @avishkadilranga2116
    @avishkadilranga2116 ปีที่แล้ว +3

    Ko ලූපය ගැන කියල දුන්නැනෙ. ඒක ගැන

  • @NIPUN_SATHRUWAN
    @NIPUN_SATHRUWAN ปีที่แล้ว +4

    Maha un kiyanne nethnam guruwarayek hari kiya denna epai.nethnam ballo balallu gaanata wetenawa

  • @shalukarathnayake1023
    @shalukarathnayake1023 ปีที่แล้ว +15

    නෑ නෑ අපි biology class ආවේ bio ඉගෙනගන්ට නෙවේ අපි ආවේ ආගම ඉගෙනගන්ට 🤌

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dtmbro3873
    @dtmbro3873 ปีที่แล้ว +5

    😅😅😅😅

  • @LakeAnimation
    @LakeAnimation ปีที่แล้ว +1

    කියපු කතාව ඇත්තෙ ඒත් බවුද්ද දර්ශනය එක්ක අපේ රටේ මිනිස්සු බහුතරෙකම අර මනුස්ස කම කියන දේ පවට බය පිනට කැමැත්ත නිසා හෝ ලාවට හරි රැකිල තියනව
    දියුණු රටක පාරක බයික් එකක් පෙරලං වැන්නොත් පාරෙ මිනිස්සු 100ක් හිටියත් නැගිට්ටවන්න කවුරුත් එන්නෙ නෑ අදාල අන්ශ වලින් ම ආවොත් ඇරෙන්න රටක් වශේන් දියුණු වෙන්න න්ම් ආකල්ප වශේනුත් දියුණු වෙන්න ඕනි නැත්තම් නිකම්ම අනිකගෙ ලේ උරා බීල හරි ගොඩයනව කියල හිතා ඉන්න පට්ට දනවත් මිනිස්සු ඉන්න රටක් වෙන්න නම් පුළුවන් 😊

    • @enupuludara1188
      @enupuludara1188 9 หลายเดือนก่อน

      ඒ උනාට ඒ රටවල උන්ගේ තියෙන quality of life උබලට හම්බෙනවද මේ සංස්කෘතියයි දර්ශනයයි තියෙන රටේ.

    • @samaraweera3163
      @samaraweera3163 24 วันที่ผ่านมา +1

      Rakila tynvd bn itim me vena deval ekka. lankave minissunge manussakma nm tynva poddk mokd anaturak vunama udav krna. e rataval vala ehema na kiyanna ba. oya oye kiynne e ratawl vala tyana podi podi videos balala venna ati. e ratawlth innva ape vagema minissu. udav krna. habai ape un vage kuhaka un nathi. kohed ape unge hoda akalpa balganna tynne. anika e ratawal vala un qualityta life eka gevanava. api tama sanvarditha venva. hamada hoda akalpa tynna ona ona kiya kiya idala rata hadnna ba. ape un tama moda manasikthvyn inne. dn inna anduva meva hadi kiyala hithgnna puluvnm bohodurta. uba kiyana vidiytma vunanm lankava ne veddi hoda tanaka tynna ona ne mchn

  • @suddi5871
    @suddi5871 ปีที่แล้ว

    Samajayata.loku.denumak.sa.tenkyoo

  • @chanalbc89
    @chanalbc89 ปีที่แล้ว +4

    👍👍

  • @Shanu_girl_official
    @Shanu_girl_official ปีที่แล้ว +4

    Respect sir ❤

  • @Niroshandewakpriya
    @Niroshandewakpriya ปีที่แล้ว +3

    ❤❤❤