Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2022
  • වයසට නොයා සතුටෙන් ඉන්න රහස
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 810

  • @nimalkularathna458
    @nimalkularathna458 2 ปีที่แล้ว +81

    මේ යකා ලමයින් ගෙ සහ මිනිස්සුන්ගෙ ඔලුවලට බොරු කියල දැන් රටත් ,ලමයින් ගෙ අනාගතය ත් ඉවරයි

    • @deepikasilva8253
      @deepikasilva8253 2 ปีที่แล้ว

      Me vtina guruvrsyek

    • @m.k.gagana8533
      @m.k.gagana8533 2 ปีที่แล้ว +143

      උඹ දන්න පකක් නෑ බං. තොට බැරි නම් නොබල හිටපන්.

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 ปีที่แล้ว +87

      අනේද කියන්නෙ හරක්ට කොහොමත් මේවා තෙරේන්නෙ නැ

    • @neviltec4687
      @neviltec4687 2 ปีที่แล้ว +61

      දෙන්න දෙයක් කියපන් ගොන් නාම්බො

    • @w.mtharanga3752
      @w.mtharanga3752 2 ปีที่แล้ว +83

      ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා...

  • @bisakyaminuthi8177
    @bisakyaminuthi8177 2 ปีที่แล้ว +158

    සර් තව ගොඩ කාලයක් අපි වගෙ ලමය්න්ට උගන්නන්න.නැත්නම් ඉක්මනට වයසට යාවි හොදේ .😁😁😁😍

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +241

    ගුරුතුමනි ,ඔබතුමා වැඩිහිටි අපට දරුවන්ට ලස්සනට ජීවත් වීමේ රහස අපූරුවට කියා දුන්නා.ඔබතුමා පාඩමට පිවිසෙන අයුරු හරි ම ආකර්ශනීයයි.බොහොම පින් . දිගාසිරි වේවා !

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 10 หลายเดือนก่อน +4

    ඇදුරුතුමනි,ඔබට දීර්ඝායු වේවා...නොදුටු ඉසව් වෙත මිනිසුන් කැදවාගෙන යනු පිනිස බොහෝ දීර්ඝ කාලයක් ඉදිරියට...

  • @udaramaligathenna5080
    @udaramaligathenna5080 2 ปีที่แล้ว +131

    ආයෙත් A/L කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතුන 🤗 හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් ❤️ තෙරුවන් සරණයි සර් 🙏

  • @zonemob5261
    @zonemob5261 2 ปีที่แล้ว +59

    ගුරුතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත, අපේ තාත්තා මැරුනෙ අව්රුදු 83 ක්‌ වෙලා ඒකත් හදවත් රෝගයක් නිසා, එයා ජීවත් උනේ පොඩි ළමයෙක් විදිහට වත් වයසක කෙනෙක් විදිහට නෙමෙයි තරුණයෙක් වගේ, සමහර විට එයා දන්නෙ නැතිව ඇති එයා මැරුණද කියල වත්, මමත් ගොඩක් සතුටින් ඉන්නෙ 50 පැන්නට පස්සෙ, ඒ සතුට තවත් වැඩි කර ගන්නයි මට ඕන කරන්නෙ සමහර විට ඔබ තුමාගෙ උදව්වත් ඕන වෙයි,

  • @dilanchathuranga9113
    @dilanchathuranga9113 2 ปีที่แล้ว +14

    සයිලවල ජරාවට පත්වීම ගැන අභිධර්මයේ ගොඩක් ලස්සනට පැහැදිලි කරල තියනව.රෑප කලාප කියල තමයි කියන්නෙ.මුලින්ම ඇතිවන රෑප කලාපය 51 වතාවක් කමිපනය වීමෙන් පසු එයට වඩා ශක්තිය අඩු රැප කලාපයක් උපද්දවල මුල් එක විනාශ වෙනව. සර්ගෙ මේ කතාව බුදුදහමටයි ජීවිතයටයි ගැලපුවම පිස්සු හැදෙනව සර් 💜💛💚

  • @hansishenali9362
    @hansishenali9362 2 ปีที่แล้ว +105

    සර්ගේ කතවක් අහන්න ලැබෙන එකත් පෙර පිනක් සේ සලකන්නේ
    මම නම් සර් ගේ හැම කතාවක්ම මම දන්න හැමෝටම දානවා බලන්න...
    දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට !!!!

    • @vipuladesilva
      @vipuladesilva ปีที่แล้ว

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +71

    ඔබ කියන දේ හරියට හරි. මගේ නියම වයස 76 යි ඒත් මට හිතෙන්නෙ 45 ක් විතර කියලයි. ඇත්තෙන්ම මගේ වයසේ අනික් අය හා සසඳන විට මම ගොඩක්ම තරුණයි.

    • @shaznafazal5416
      @shaznafazal5416 2 ปีที่แล้ว +3

      🤪😂😂kellek yalu karala ond siye
      76 Ka Siya kenekta mehema type karanna video balanna danumak thiyeda

    • @herathgunathilaka4818
      @herathgunathilaka4818 2 ปีที่แล้ว +4

      @@shaznafazal5416 kellak නම් එපා. Eth thawama තරුණ jawaya තියෙනව.

    • @illangakoonmudiyanselageba7343
      @illangakoonmudiyanselageba7343 2 ปีที่แล้ว +1

      Good luck

    • @studmc9976
      @studmc9976 2 ปีที่แล้ว

      gg

  • @ishaisha4153
    @ishaisha4153 2 ปีที่แล้ว +22

    සතුට තරම් ධනයක් නෑ සර්...සර්ගේ සතුට සැනසීම හැමදාම ආරක්ෂා වේවා ! තෙරුවන් සරණයි සර්!!!

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +21

    35 k වෙලත් 18 වගේ ඉන්න මං.😁😁😁😁. පොඩි උන්එක්කයි සත්තු එක්කයි ඉන්න ඕනී... මානසික පිඩාව නැතිවෙනවා...වයස ගියත් වයස පෙනුම එන්නේ නෑ..

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +64

    ඉගෙන ගෙන නැතත්..හැමදාටම.. ආසම ගුරුවරයෙක් ..💖🤗

    • @prabhadenipitiya8327
      @prabhadenipitiya8327 2 ปีที่แล้ว +2

      සර් ගෙ videos ඔක්කොම මං බලනවා ..අපිටත් ඔබ වැනි ගුරුවරයකු හිටියා නම් ...❤🙏

    • @buddhikavidarshana1741
      @buddhikavidarshana1741 2 ปีที่แล้ว

      ​@@prabhadenipitiya8327 I 0
      kcun

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +31

    තිස්ස සර් කතා කරන විදිහ බලන් ඉන්නත් අාසයි, මගේ ජිවිතේ වැඩිපුර අාදරය කරන සර් කෙනෙක්💜

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +19

    සර්ව අපිට ඕනේ ඉස්සරහට.ඒ නිසා මේ රට දාලා යන්න එපා.මං සර්ගෙන් ඉගෙන ගත්තේ 2008.එදා වගේමයි සර්.කිසි වෙනසක් නෑ

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 ปีที่แล้ว +59

    මේ ලගදිත් මං කල්පනා කළා සර් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා😁මං පොඩි කාලේ සර්ගේ පළවෙනි Class Advertisement එක ටීවී එකේ දැක්ක දවසේ වගේමයි තාමත්..අද තමා දැනගත්තේ රහස❤️දීර්ඝායු වේවා සර්.!!!🙏😇

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +19

    ඔබතුමාගේ සොදුරු ගුරු දිවියට හේතුව මට හිතෙන්නේ ඔබතුමා ගේ සිත තුළ ඇති නිමල බවයි. සතුටුයි .ජයවේවා!ගුරුතුමනි . පාඩම්න් කාන්දු කරන ගුණ නැණ අමිලයි ,තෙරුවන් සරණයි !

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +14

    ඇත්තමයි සර් ලමා කාලේ කොච්චර සුන්දරයිද ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම් කියල හිතෙනව ස්තුතියි ඔබ තුමා අතුලු පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @gayathri4195
    @gayathri4195 2 ปีที่แล้ว +26

    Psychology ආසම විෂයක්😌❤️වෙනම ඉගෙන ගන්න නෑනේ ඉතින් 🥺

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +18

    ඔබ තුමා නම් නියමයි සර්. කියන හැම දෙයක්ම හොදට හිතට කා වදිනවා හිනා වෙවී කතා කර කර උගන්වන විදිහ අති විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🌹❤❤❤🙏🙏🙏

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว +69

    සර් නිසාම Psychology ප්‍රධාන විෂය ලෙස තෝරගත්තා. ඒ තෝරාගැනීම ගැන හැමදාම සතුටු වෙනවා 😊

    • @user-rq1wz3id4z
      @user-rq1wz3id4z 2 ปีที่แล้ว +1

      Degree ektd

    • @Hasanka_Piyumal_Fernando
      @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว

      @@user-rq1wz3id4z Yes

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว +1

      @@Hasanka_Piyumal_Fernando ඒක languages කරන අයටත් campus එකේදී තෝරගන්න පුලුවන්ද

    • @Hasanka_Piyumal_Fernando
      @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว

      @@thelittleitsybitsy ඒක නම් මම දන්නේ නෑ. මම Private campus එකක කලේ.

    • @dragonplanet7727
      @dragonplanet7727 ปีที่แล้ว +1

      lankawe psychology Bachelor ekak widiyata karanna puluwanda? puluwannam theena opportunities kiyanna puluwanda? bio karana ayatath karanna puluwanda?

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +16

    සර් වයසට යන්නෙ නැත්තෙත් ඒ නිසා! 💐💐💐

  • @danushkagayashan4850
    @danushkagayashan4850 2 ปีที่แล้ว +118

    සර් රනිලුත් ඔය කතාව දන්නවනම්
    මේ රට මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බා.... ආදරේයි ගුරු පියාණෙනි..❤️

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +9

      රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 73ක් ඒ වයස ට අනුව ලස්සන ට ඉන්නවා නේද

    • @danushkagayashan4850
      @danushkagayashan4850 2 ปีที่แล้ว +8

      @@pradeepaatapattu1317 ඔව්... ඔය ගොබ්බයා නං මැරිල යන්නෙත් නෑ නේ තවත් ඉන්නවා පිටම වද දිදී....

    • @kumarijayawardana7238
      @kumarijayawardana7238 2 ปีที่แล้ว +2

      Ape samaje minisdun kopamana perihilada wadihitiyekuta jatha karanna dan na un unge ammalatath ohoma thamai katha karanawa aththe monawa unath thawa kenekuta gaurawaya dakwanakota thamantath gaurawaya labenawa rate ugath manussayek me minisunge majara gathi nathiwena dawasak.awoth merata thamawth lassanai kihaka kama.thamai oya agairawaya karala pennane

    • @gisinainduwara2692
      @gisinainduwara2692 2 ปีที่แล้ว +4

      @@kumarijayawardana7238 ane anti, garu kala yuththanta garu nokara, hama ekektama mal thiyala wandinna gihin thamai me ratata mehem wela thiyenne. Anti ek nisa ranilta garukaragena mal thiyal wandan inna. Aluth paramparawa ehema amulika shraddawen inne naa kiyana ek mathaka thiyaganna

    • @gisinainduwara2692
      @gisinainduwara2692 2 ปีที่แล้ว +4

      @@pradeepaatapattu1317 රනිල් ඉතින් ලස්සනට ඉන්නව ඇති. එයා model කෙනෙක් උනානම් ඒ ඇති. ඒත් දේශපාලනඥයෙක්ගෙ කාර්‍යය රටක් ලස්සන කිරීම නේද. එයා ඔච්චර ලොකු තනතුරු දශක ගානක් තිස්සෙ දරලත් රට අරන් ආපු තැන දැන් පේන්නම තියෙනොනෙ. ඒ වගේ දෙයක් තමයි ඔයි මුල් comment එකෙත් අදහස් කරල තීන්නෙ ඇත්තටම...

  • @7cloudslk
    @7cloudslk 2 ปีที่แล้ว +9

    අපෙ ගෙදරව් කස්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ අද විසදුනා.හැම වෙලෙම අහන්නෙ මෙ සර් වයසට යන්නෙ නැද්ද කියලා 😉😉

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +11

    සර් නිසා...අපේ ජිවිත වලට, අපේ දැනුමට ගොඩක් වටින දේවල් එකතු කර ගත්තා♥️♥️ තව තවත් ශක්තිය ලැබිල දීර්ගායු ලැබෙන්න ඕනා .ජේසු පිහිටයි 💚

  • @user-wl8ou4lh8w
    @user-wl8ou4lh8w 10 หลายเดือนก่อน +1

    ගුරු පියාණෙනි, ඔබේ මෙම පාඩම් අපිට ගොඩාක් වටිනවා.ඔබට ගොඩක් පින්.
    ඔබට දීර්ඝායුෂ ගුරුතුමණි. 🙏🙏❤️❤️

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 2 ปีที่แล้ว +4

    වැඩිහිටි , පොඩිහිටි අපි කාගෙත් ආදරණීය ගුරු පියාණන් වූ ඔබතුමන් හැමදාමත් අප දෙනෙතට සොඳුරු දසුනක් ම යි.....❤️👍
    ඒ සුන්දරත්වයේ , ඒ ප්‍රිය මනාප බවේ රසවත් රහසත් ඔබ තුමන්ගේ යහපත් සිතුවිලි , ධාර්මික ඇවතුම් පැවතුම් සමගම විශේෂයෙන් සොභාව සෞන්දර්යයට බොහෝ සේ ඇළුම් කරන කෙනෙක් වීමත් ඔබ ගේ තරුණ පෙනුමට නිතැතින්ම හේතුවක් වෙනු ඇති ......... 👍❤️
    අපේ ආදරණීය ගුරු පියාණන් ට සියලු ජය ...!
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සුබම සුබ දිවියක් ප්‍රාර්ථනා කරනවා ....!❤️❤️
    හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හේතුවාසනා වේවා .. ❤️❤️ ....
    තෙරුවන් සරණයි ....
    ස්තූතියි ඔබ තුමන්ට ....

  • @ireshadilani982
    @ireshadilani982 2 ปีที่แล้ว +10

    ආයුබෝවන් ගුරු පියාණනි, ඔබ මේ විෂයන් උගන්වන විලාසය හරිම ලස්සනයි, ප්‍රිය මනාප යි,
    අපේ හිත් වලට එ දේවල් ඉක්මනින් ධාරණය කරගත හැකි ය, නැව ත පාඩම් කිරීමට ද අවශ්‍ය නැත, හැමදාමත් සතුටින් සිටීමට ඔබ තුමාට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරම්, තෙරුවන් සරණයි!!

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +4

    දරුවො විතරක් නෙවෙයි ,දෙමව්පියෝ වෙච්ච අපිත් සර් කියාදෙන දේවල් අහගෙන ඉන්න ගොඩක් ආසයි෴ හොඳට මතක හිටිනවා රසවත් විදිහට කියාදෙන නිසා ෴ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර් ෴🙏🙏🙏

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +18

    සර් අපිට නැතිවුණොත් අපි ඉක්මනින් වයසට යාවී කියලා හිතෙනවා. අපි නොදන්නා දේවල් අපට කියාදෙනවට ගොඩක් පින්🙏🙏

  • @pawanrashmitha9289
    @pawanrashmitha9289 10 หลายเดือนก่อน +2

    මගේ දරුවාත් සර් ලගින් ඉගෙන ගන්නේ .හරිම ආදරෙයි සර් ට . අධ්‍යාපන කාලය තුළ දරුවෙකුට හමුවිය යුතු ගුරුවරයෙකි .දීඝායු වේවා sir ❤❤

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා සර්..මුලු සමාජය වෙනුවෙන් මෙවැනි දැනුවත් කරන්න පුළුවන් ද ඔබ තුමාට. අපේ මිනිස්සු හරියට ළින් මැඩියෝ වගේ. හැමෝගෙම ජීවිත ලස්සන වේවි..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 2 ปีที่แล้ว +5

    සර් කියන දේවල් අහන්න මම හරිම ආසයි. ඇත්තටම සර් කියන විදියට මනෝවිද්‍යාව ගැන හැමෝටම උගන්වනවනම් මොනතරම් හොඳයිද? බුදුසරණයි .

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +4

    ඔබ තුමා කියන දේ හරියට හරි ..මම බාලාංශයේ පංතියේ හිටිය දිනවතී මැඩම් මම පාසලෙන් අයින් වෙද්දිත් අවුරුදු 12කට කලින් හිටිය වගේමයි..ගොඩක් ස්තුතියි සර්

  • @moshpajaimant6444
    @moshpajaimant6444 2 ปีที่แล้ว +4

    අවු.51 ක් වෙලත් ඔබ තුමාගෙ පාඩම් හරිම ආසවෙන් බලනවා ගොඩක් ස්තුතියි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 9 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුතුමා
    සර්වකාලීන ඉගැන්වීම්
    වයස් බේබද්දන්ගෙන් තොරව අනුගමනය කල හැකියාව
    දීර්ඝායුස ලැබේවා ඔබතුමාට

  • @kalumkarunarathne3938
    @kalumkarunarathne3938 2 ปีที่แล้ว +17

    කලි යුගයේ නූතන දිසාපාමොක් ඇදුරුතුමනි ...නුඹේ මුවෙන් පිටවන සෑම වදනක්ම ජීවිතයට මහා මහා ආශිර්වාදයක් .

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

    • @user-le6tg6xk7j
      @user-le6tg6xk7j 2 หลายเดือนก่อน

      Ei me ape adyapana kramaya wenas nokaranne matanam hithagannabe me wenuwen awadanaya yomu nowenne ei kiyala

  • @aw4360
    @aw4360 2 ปีที่แล้ว +13

    තාමත් සූර පප්පා බලන අවුරුදු 25 හේ මම..😌

  • @S.A.D.1426
    @S.A.D.1426 2 ปีที่แล้ว +16

    සර්නම් එන්න එන්න තරුන වෙනවද කොහෙද 🙏😊

  • @kumeshkashmira3802
    @kumeshkashmira3802 2 ปีที่แล้ว +9

    Mama දැන් ඉන්නේ 9 වසරේ මම කොහොම හරි O/L පාස් වෙලා සර්ගෙ පන්ති එනවා

  • @ccha2841
    @ccha2841 2 ปีที่แล้ว +3

    මට.අවු.63.යි.හැම.දේශනයක්.මමබලනව.ඒවායින්.ඉගෙනගන්න.දේ.බොහෝ.තියනව..මම..තාමත්..ඔබ.තුමාගෙන්.ජිවිතය.ගැන.ඉගනගන්නව

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 ปีที่แล้ว +5

    හරියටම හරි.පොඩි දරුවන් එක්ක ඉන්නකොට සෙල්ලම් කරනවිට අපි පොඩි කාලෙට යනවා.ලස්සන ගීත අහන කොට අපේ හිතේ තරුණ ගතියක් ඇති වෙනවා.ඉස්කෝලෙ යන කාලේ නිතරම මතක් වෙනවිට අපි තරුණ වෙනවා හිතින්.ඹ්නැ වැඩක් කරන්න පුළුවන් වෙනවා.
    පුංචි මුනුබුර ක් සමග සෙල්ලම් කරන විට කාලය ගතකරන කොට ඉබේම තරුණ වෙනවා.තිස්ස සර්
    කියන දේ සහතික ඇත්ත.මම ඉන්නේ ළමා මනසකින්.හැමදෙනාම
    කියන්නෙ මම හැමදාම එක වගේ වයසට ගිහිල්ලා නෑ කියලයි.ඒ ගැන
    මම අවංකවම සතුටුයි.පිනක් කියල හිතනව.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +24

    පූටිකාවක් තියන බව දැනගැනීමේ සතුට බුක්ති විදි මම ගැන අහන්න දෙයක් නෑ. 😄
    බොහෝම පින් සර්ට, ලමයි කියන වගේ හැර යන්න හිතන්න නම් එපා. චිරාත් කාලයක් දිනේවා! !🙏බුදු සරණයි!

  • @granvillefernando5427
    @granvillefernando5427 ปีที่แล้ว +2

    Thank you very much dear Sir. You are educating all of us to have a happy life. Thank you very much for today's lesson. Wish you good health and long life to continue your teaching carrier to educate all of us.Gbu

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +3

    මාත් සර් මාරම සතුටින් ඉන්නේ මට වයිරය,ඊරිසියාකම ඔවා නෑ මම ආස අනිත් පිරිසටත් හොද වෙලා මටත් හොද වෙන්න සර් thanks ❤😊👍 ඒක තමා සර් වෙනස් වීම අපි පෘතග්ජනයි බුදු හාමුදුරුවන් දේශනා කලා වගේ ❤

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 ปีที่แล้ว +9

    ආදරෙයි සෑර් , දීර්ඝායුෂ ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh77 2 ปีที่แล้ว +31

    උදේ බලපු derana TV programme එකක එඩ්වඩ් ජයකොඩි සර් හිටියා. එතුමා තාමත් හරිම තරුණ පාටයි. හරිම ලස්සනයි.ඒ වෙලාවේ මට හිතුන ප්‍රශ්නෙට උත්තරේ දැන් හම්බුනා 😁

    • @tdcyds
      @tdcyds 2 ปีที่แล้ว +3

      api podi kale dekka wagemai ethuma. thamath tharunai . Edward sirtath tissa sirtath deergayu wewa🙏🏻🙏🏻🙏🏻

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @thanushkamanju
    @thanushkamanju 2 ปีที่แล้ว +13

    ස්තුති සර්..මටත් ලමා මනසක් තියෙන්නේ කියල අනෙක් අය කියනවා මන් උන්ට වඩා වයසෙන් සෑහෙන අඩු පෙනුමක් තියෙන්නේ , දැන් එහෙම කියන එක ගැන සතුටයි😊..👍සතුටින් ඉන්න ලෙඩත් අඩුයි 😊👍👍👍

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +4

    සර් වයස අමතක උනා.ඇත්තට කොච්චර අරැත් බරද??අනේ අපිටත් නැවත ඔබගෙන් ඉගෙනිමට හැකි නම්...ඔබ තුමාට දිරිය ආයු ලැබේවා.

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +3

    ඇත්ත සර් අත්දැකීමෙන් දන්නව මනසින් වැටුනහම බලාගෙන ඉද්දි ශරීරය වියපත් වෙනව රුපය අවලස්සන වෙනව බොහොම වටින විඩියෝවක් සර් thanks

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @maduraprasad4905
    @maduraprasad4905 2 ปีที่แล้ว +3

    ලොව පහල වු සතුන් සුවපත් කල බුදුරජාණන් වහන්සේ මනෝ විද්‍යා ස්නායු වෛද්‍ය වරයාණෝය.මගේ අදහසකි.සර්

  • @kennedyjayamanne7099
    @kennedyjayamanne7099 2 ปีที่แล้ว +8

    Thank you very much for your most valuable learning for retired person like me this lesson will be a good thing for others who are not retired yet thank you so much

  • @fixityaon9774
    @fixityaon9774 2 ปีที่แล้ว +2

    අදහසට අදහසක් එක්කරන්න කැමතියි. අද පාඩම දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ නැති නිසා ගල් අපතයො comment දාන්නෑ. එනිසා ඇඟේ ලේ කෝපවන්නෑ. එබැවින් අපි හැමෝගෙම ආයු අඩුවීයාම වැලකේ! ස්තුතියි සර්!

  • @upulkumara8984
    @upulkumara8984 2 ปีที่แล้ว +7

    මෙ රටට ඉතාම වටිනා ගුරුවරයෙක් තෙරැවන් සරණයි ඔබ තුමාට

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @sepalajk6761
    @sepalajk6761 2 ปีที่แล้ว +1

    නියමයෙි ගුරැතුමනි ඇත්තටම බුදුන් වහන්සේගේ නිර්මල දහම තමා ඔබ තුමා කියන්නේ මට පැදියි ඔබට තේරැවාන් සරණයි ජය

  • @treesananayakkara7104
    @treesananayakkara7104 2 ปีที่แล้ว +11

    සර්ගේ හැම දේශනයක් අහලම මම ද සතුටු වි අනෙක් අයට බෙදා දෙනවා ස්තුතියි දිර්ඝායුෂ ලැබේවා ඉතාලියේ දි

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว +1

    මට.අවුරුදු හැටක්වෙනවා .මට හරි ආසයි .සර්කියනවිදිහට.නෙරැම්ගන්ඩ.නිදුක් නීරෝගි වෙනවා .බුදු සරණ යයි .ජෙසු පිහිටි ටයි ❤🌹

  • @susanthaaluthpatabendige-me6lo
    @susanthaaluthpatabendige-me6lo 2 หลายเดือนก่อน +1

    ඔබ තුමා කිව්ව වයසට යාම මනසින් පාලනය කිරිමෙ හැකියාව ඇත්ත . අනෙක ළමයි. සමග කාලය ගත කිරිම මගින් යම් ආකාරයක වයස් මට්ටමේ පෙනිමෙ වෙනසක් ඇති වෙනව මෙකෙ තවත් කරුණක් තියෙනව මෙතෙක් ජිව විද්‍යාවේ කරුණක් එය විවාහය සම්බන්ධයි සියල්ල ලිවිය නොහැකියි.. සුසන්ත අලුත්පටබැදිගෙ. වැදගත්.. බුදුන් වහන්සේගේ පුකාශය. මට කැමති නමි මෙපමන කලක් වුවද ජිවත් විය හැකියි. එය දියුණු මානසික ක්‍රියාවලියකි.

  • @universalmusic2056
    @universalmusic2056 2 ปีที่แล้ว +8

    Dear Teacher, you are one of my most favourite teachers. Thank you very much for giving us a lot of advice for being happy for a long time.

  • @monikaperera181
    @monikaperera181 3 หลายเดือนก่อน +1

    හරිම ආසයි අහගෙන ඉන්න ගොඩක් ස්තුතියි සර්ට හොදින්ම කියාලා දෙනවා🙏🙏🙏

  • @sanas.193
    @sanas.193 2 ปีที่แล้ว +1

    Sirta පින් මේ channel එක දැන්මට.... ඉස්සර අසාවෙන්ම ඉගෙනගන්න ගිය පන්තිය.. Video එක බලද්දී හිතෙන්නේ පන්තියේ ඉන්නවා කියල ❤🙏🙏🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබ වැනි ළමා තරුන වයස්ගත අප සැමට මෙසේ ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අවංකවම ස්තූති වන්ත වෙමි ඔබ තුමන්ට ගොඩක් පිං. ඒ උනත් ඔබ ගේ මේ වැඩ සටහන් බලා ගන ඉන්න බැරි සමහර අය දමන දේවල් කමන්ස් ගනන් නොගන ඔබේ කටයුත්ත කරගෙන යෑම ගැන මා ඔබට ස්තූතිය පුද කරමි. ඔබට තෙරුවන් සරණයි.

  • @nilukadilrukshi4711
    @nilukadilrukshi4711 2 ปีที่แล้ว +1

    ගුරැතුමනි මම ඔබතුමාට බො හොම ගෞරව කරන කෙනෙක්. ඔබතුමාගෙ වීඩියොවක් දැක්කොත් බලනකමි ඉවසුමක් නෑ. ඔබතුමාගෙන් මම කාරැණිකව ඉල්ලා සිටිනවා මෙි රට දාලා යන්න නමි එපා. අපේ රටට ඉතාමත් වටිනා සමිපතක් ඔබතුමා.අපේ රටෙි මිනිස්සුන්ට ඔබතුමා ජිවිතය නිවැරදිව ජිවත් කරවන විදය පවා කියාදෙනවා.ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබෙිවා.

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +2

    අනෙ ඔව් සර් මට තියෙන්නෙ සුන්දර ළමාකාලයක්..නිතර මතක් කර කර සතුටු වෙනව මන්..ඒ පොලඅතු පැලෙ ගෙවපු සුන්දර ජිවිතෙ අදටත් මට ඕනි..ඒ ගෙවල්වත් නැ.ස්තූතියි ආපුහු මතක් කලාට..🙏🙏

  • @gayanisamarasinghe539
    @gayanisamarasinghe539 ปีที่แล้ว

    අවුරුදු පනහ පැනල හෝ ඔබේ දැනුම ලබන්නට ලැබීම වාසනාවක්... ස්තූතිය ගොඩාක් ..

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +4

    Ayubowewa.... It is So right & True Dear Sir , Love and Appreciate for the excellent teaching method that you use and for your right kind of attitude to guide and train our next generation mental attitude towards future science world over, may you all kind hearted teachers world over live long life with good mental and physical health attitude,
    Namo Buddhaya....👍😘💞🇱🇰☸️👌🌍✌👊

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබ උගන්වන්න ඕනෑම ජීව විද්‍යාව පාඩමක් වයසට ගිය මා විසින් ඉතාමත් ආශාවෙන් සවන් දෙන්නෙමි. ඔබ හට චිරාත් කාලයක් ලංකාවේ අප සියලුම දෙනාටම මනරම් දේශන පැවැත්විම සදහා ධෛර්යය ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා .🙏🙏

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 10 หลายเดือนก่อน +1

    වැදගත් කාරණා හුඟක් දැනගත්තා ගෞරවණීයව .ස්තුතිය ඔබට පුදකරමි.

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 අපිට තව තවත් මෙවැනි විඩියෝ කිරීමට හැකි වේවා 🙏 🌹 ❤

  • @prasadikvithanage
    @prasadikvithanage ปีที่แล้ว +1

    ලස්සන වීමේ රහස ඔබයි හරියටම කියාදුන්නේ.. බොහොම ස්තූතියි ඔබතුමාට..🥰

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว +1

    සහතික අැ ත්ත ඔබගෙ කතාව සතුට තමයි ජීවිතේ වයසට නොයා ඉන්න හේතුව අපිත් ශිෂ්‍යත්වයට අපිත් ගියා ඒ දවස්වල සල්ලි නැති අයට අාධාරපිණිස තිබුන විබාගයක් කියල තිබිබෙ දෙමාපියො උනන්දු වුනෙ නැ යවන්නවත් ඒත් ගියා පාස්උනා දැන් නමි විකාරයක්

  • @user-wy8cp2sb2v
    @user-wy8cp2sb2v 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට සියලු දෙව් පිහිටයි !!!❤

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana1800 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතියි සර්ට මේ දේවල් අපිට කියල දෙනවට ❤️❤️❤️❤️

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 11 หลายเดือนก่อน +1

    ඇදුරු තුමණි ඔබ සැබවින්ම විශිෂ්ටයි ඔබ වගේ හැකියාවන් ගෙන් පූර්ණ යහපත් ආකල්ප තියෙන ගුරුවරු තව තවත් අපේ රටට අවශ්‍යයි ජීවිතයේ කාර්ය කර්තව්‍යය බාධක ගැටලු ආදියට මුහුණ දෙන අතර මේ මොහොතේ සතුටින් ඉන්න ආකාරය ගැන වෙන වෙනමම වීඩියෝ එකක් කරන්න සර්

  • @shiromisurangika4305
    @shiromisurangika4305 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඒ හිතට වදින විදියට සරලව ලස්සනට එක පැහැදිලි කරා වයසට යෑම ගැන. මම දැනට ඉන්නේ ප්‍රංශයෙ මගේ ඔළුව මං කලින් කොන්ඩෙ ලස්සනට පාට කරල එහෙම ලස්සනට හිටිය දැන් අවුරුදු 50 මට ලබන්නේ මමත් ඉතින් හිතාගෙන ඉන්නේ දැන් මට වයස දැන් මොනවටද ඕව කරන්නේ දැන් නං ගොඩ කාලෙකින් කොණ්ඩෙ කිසිම දෙයක් කරේ නැහැ. ඒත් සර් මේ ජීවිතය ගැන හිතන කොට හරියට කලකිරෙනවා. සෑම දෙයක්ම එපා වෙනවා. ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏

  • @studywithme2461
    @studywithme2461 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්.... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරුතුමෙනි අදත් නොදන්නා ගොඩාක් දේ ඉගෙන ගත්තා ඔබතුමා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +1

    සර් නිදුක් නිරෝගී වේවා දීර්ගායුවේවා බුදු සරණයි සර්ගෙ වැඩ සටහන් හැමදාම බලනව හරිම වැදගත් 🌹🌹🌹🌹 ආදරෙයි සර්

  • @user-xl3ky2sj9s
    @user-xl3ky2sj9s 4 หลายเดือนก่อน

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏

  • @An-qc6yh
    @An-qc6yh 2 ปีที่แล้ว +2

    Sirge kata hada ahunata passe Hithe tibba kalabala gathiya nati una.
    Mam pdm krnn kmmali hitila kal Danna giya witarai
    " hamotama mewa igena ganna hamba wennet nani 🥰"
    Thank you sir ❤️

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +3

    Very good lessons, Sir 🙏🙏

  • @dilanihirushan4825
    @dilanihirushan4825 ปีที่แล้ว +2

    I'm like to say you are explaining biologic clearly and I like it I love it 😀 ♥️

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +16

    මන් සර්ගෙ vedioes බලන්න ගොඩාක් ආසයි... කතා කරනවා අහන් ඉන්නත් ආසයි........... මන් කරන්නෙ Art. ඒ උනාට සර් උගන්නන විදිහ දැක්කාම අනේ මටත් bio කරන්න තිබුනනම් කියල හිතෙනවා. බුදු සරනයි සර්!❤️🙏

  • @harshipathirana5449
    @harshipathirana5449 2 ปีที่แล้ว +4

    මේ දැන් මේ මොහොතෙ ගෙවන මිනිත්තුව තමයි සර් මට නම් ජීවිතය කියන්නෙ , මේ මිනිත්තුව තමයි අතීතයට අයිති , වර්තමානයටත් අයිති , ඉතින් මේ ගතවන විනාඩිය උපරිම හොඳින් ගතකළා නම් අනාගතයට හිතේ ශක්තිය ඉතිරි වෙනව , හව සංක්‍රමණය කදි මේ අපි ගෙවන්නෙ එක නිමේෂය ක් විතරයි නේද ? Life is nothing but we are doing everything for it . So for us " life is everything. "😇

  • @MsToorak
    @MsToorak 2 ปีที่แล้ว +1

    This is absolutely correct. What a great talk. Well done🙏👍

  • @madumadu8227
    @madumadu8227 2 ปีที่แล้ว +1

    සර්. මම කුවේට් ඉන්නේ.. හැමදාම රැට සර් ගේ වීඩියෝ බලලා නිදියන්නේ.. ඒ අතරේ තමඊ මගේ දුව ස.. පෙ ලිව්වේ..2021දුව හොදට පාස් උනොත්. මම කිව්වා සර් ගෙන් ඉගෙන ගන්න කියලා.. ඒ වගේම දුව හොදට පාස් උනා.. සර් පලමුවෙම්ම ගල්ල ල ට ආවේ අපේ දුවලා බලන්න මගේ දුවත් ගියා.. දැන් සර් ගෙන් ඉගෙන ගන්නවා සතුටුයි බුදුසරණයි

  • @nuwaniishara3266
    @nuwaniishara3266 2 ปีที่แล้ว

    ඇත්තටම ජීවිතේට වටින පාඩම් කියල දෙන වටින ගුරුවරයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

  • @kanthijinadasa5782
    @kanthijinadasa5782 ปีที่แล้ว +1

    ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.වයසට යාමට හිත බොහෝ දුරට බලපානව.ප්‍රිතියෙන් සතුටෙන් ඉන්න මිනිස්සු වයසට යනවා අඩු වගේම වැඩිකාලයක් ද ජීවත් වෙනවා.

  • @maryviranthi7999
    @maryviranthi7999 2 ปีที่แล้ว +5

    Well said sir! I salute you for educating these children. They needs life skills to be a good citizen. this little Island can make Heaven on earth. God bless you sir

    • @NimaliNawarathne
      @NimaliNawarathne 10 หลายเดือนก่อน

      Hodinma pahadily sirta pin.😂

  • @athuladelivera8831
    @athuladelivera8831 2 ปีที่แล้ว +1

    Thank you sir. You are above others.

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +2

    👍😊වැදගත් දේ හැමදාම ත් කියාදෙන ඔබ තුමාට බොහොම ස්තුති යි.බොහොම පින්🙏

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @lalithpineapple9701
    @lalithpineapple9701 2 ปีที่แล้ว +2

    සර් දිගටම ලංකාවේ හිටියොත් ,අපි සතුටින් ඉන්නවා . තෙරුවන් සරණයි සර් .❤

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +1

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 අපේ සර් ට හා ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 10 หลายเดือนก่อน

      You tube chanel sathya awabodhaya බලන්න.. ☺️🙏🙏🙏🙏

  • @Best-dk2vz
    @Best-dk2vz 2 ปีที่แล้ว +2

    සැහෙන්න වටින මාත්‍රකාවක් සර්ට ගොඩක් ස්තුති..සර්.. පොඩි ඉල්ලිමක් තියෙනවා පුළුවන්නම් පිළිතුරු video එකාක් දාන්න...ඇයි සර් හොද මිනිස්සුන්ට හරියනවා අඩු..නරක අයටමයි හරියන්නේ..අනිත් එක අපි මිනිස්සුන්ට කොච්චර උදව් කලත් එයෙලට මාර ඉක්මනය අමනක වෙනවා..නමුත් එයාලට වැරදි කරන අය මොනා කලතේ එයාලා කවදාවත් තරහා වෙන්නෙත් නෑ...මෙක මාර ප්‍රශ්නයක්..වේලාවකට හිතේනවා අපි ඇත්තටම නරක මිනිස්සුද කියලා..අනේ පිළිතුරක් දෙන්න..

  • @user-px4bh6fn2i
    @user-px4bh6fn2i 5 หลายเดือนก่อน +1

    සර් අපේ මනස සුවපත් කරනවට බොහොම පින්

  • @m.a.renuka8513
    @m.a.renuka8513 2 ปีที่แล้ว +1

    Oba thuma ape ratata mila kala nohaki (Amila) sampathaki .The triple jem bless you sir...M.A.Renuka ,I am working in kuwait. I have a free time, I see your lesson.

  • @nilminichamila2214
    @nilminichamila2214 2 ปีที่แล้ว +4

    ඔබ ගුරුවරු අතර ඉන්න සැබෑම දෙවිකෙනෙක් ❤💞💞

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි සර් 🙏🙏🙏

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว

    හුගක්ම වටිනවා මේ පාඩම බුදුසරණයි සර් ❤️❤️❤️❤️🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 ปีที่แล้ว

    ස්තුතියි සර් ඔබතුමාගේ වදන් අපට ශක්තියක් 👌👌👍👍🙏🙏

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 ปีที่แล้ว +1

    Man sirge videos balana kenek. Ada thamai comment ekak danne. Harima aasawen balanne. Jeewitheta godak watina dewal . Thanks. Theruwan saranai. Maath teacher kenek.