ඔයා ජිවිතේ පරාද වෙන මොහොත!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 257

  • @pantherhub7588
    @pantherhub7588 9 หลายเดือนก่อน +369

    මේවා සප්ලිමන්ට් පපුවට හයි ප්‍රෝටීන්...👌🙏

    • @mryaka7198
      @mryaka7198 9 หลายเดือนก่อน +5

      💯

  • @sigwon9391
    @sigwon9391 5 หลายเดือนก่อน +30

    මම ත් දක්ශ නෑ .හැබැයි උත්සාහවන්තයි. මම ලංකාවේ 9 වෙනිය වුනා කලා විශය දාරාවෙන්.❤❤❤❤❤❤ සර් කියන්නෙ සහතික ඇත්ත

  • @Saduniamanda
    @Saduniamanda 9 หลายเดือนก่อน +104

    අනිත් සර්ලා:- හද ටාගට් කරන්න අඩුමගානෙ වහලෙ උඩට හරි යයි.
    චරිත සර්:- හදට එහා තියෙනවා ඕනතරම් තරු ❤🎉❤🎉 අන්තිම වෙනකම් ගේම අතාරින්න එපා❤❤
    අපෙ සර් chari D❤❤❤

  • @sandunmkw
    @sandunmkw 9 หลายเดือนก่อน +90

    2006 දී ඔයා individual class කරන කොට මේ වගේම ජීවිතේට කියලා දුන්නා දේවල් මතක් වෙනවා.. දැන් මට වයස 37.. දැනුත් මේ videos බලනවා.. motivate wenawa.. Charitha Aiyaa.. 👌

  • @kaviduhansaka4779
    @kaviduhansaka4779 9 หลายเดือนก่อน +91

    මම sirge shy දෙකක් ආවා දෙපාරම A. මම පුදුම ආසාවකින් ආපු පන්තියක් තමයි. Sirge කතාව මන් partical ව දැක්ක දෙයක් medical faculty එකේ ලමයි ගේ. ගොඩක් අයගේ තියන්නේ දක්ෂ කමට වඩා දරා ගැනිමේ හැකියාව ❤මමත් එහෙමයි, මමත් දක්ෂ ලමයි ගොඩක් දැකල තියෙනවා. හැබැයි එයාලවත් පහු කරගෙන යන්න පුළුවන් උනා වැඩේ අත ඇරියේ නැති නිසා.

  • @danushkasri
    @danushkasri 9 หลายเดือนก่อน +61

    රෙකෝඩ් කරලා තියාගෙන නැවත නැවත ඇසිය යුතු කතාවක්...මේ කතාව ඇහුවම මොකුත්ම බෑ කියන්න බෑ❤

  • @sathilaranatunge
    @sathilaranatunge 9 หลายเดือนก่อน +88

    මේපාර A/L හොදම එකෙන් කෙලවගෙන මේක බලන මං💔

    • @Dilumybandare
      @Dilumybandare 9 หลายเดือนก่อน +7

      😊same ..never give up untill you win

    • @paramisathsarani2891
      @paramisathsarani2891 9 หลายเดือนก่อน +5

      Math 🙂💔

    • @Skiyas21
      @Skiyas21 9 หลายเดือนก่อน +4

      Same here!

    • @nvproduction6740
      @nvproduction6740 9 หลายเดือนก่อน +4

      මාත් බං 🙂💔

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n 9 หลายเดือนก่อน +22

      ඊලග shy එකේ පේපරේ දෙරවලා තමා එන්නේ මේ පාර මටත් කෙල උනා.පෙපරේ ලේසි මම වැඩ කරේ නෑ😅

  • @LimeSlimeee
    @LimeSlimeee 9 หลายเดือนก่อน +16

    10% Luck
    20% Skill
    15% concentration power of skill
    5% pleasure
    50% pain
    One day , 100% reason to remember your name

  • @NawodaLakshan-b8p
    @NawodaLakshan-b8p 9 หลายเดือนก่อน +38

    එ කියන වචන බරගතිය හැම වචනෙකම තියෙනවා ........ මට හම්බ උන හොදම සර්ලගෙන් එක්කෙනෙක් ❤

  • @kasthurii656
    @kasthurii656 9 หลายเดือนก่อน +52

    "අවසාන මොහොත වනතුරු පරාජයට යටත් වෙන්න එපා"❤ සර්❤ 2017 AL Syzygy🎉🥰💐

  • @Fairylife.873
    @Fairylife.873 9 หลายเดือนก่อน +38

    මටම කිව්වා වගේ සර්...කොහොම හරි නැගිටීමයි වැදගත්.මෙච්චර කල් තමන් විසින්ම මෝඩකමට තමන්ට වැරදුනත් ..කමක් නෑ.ආපහු පටන් ගන්න.හැබැයි ආයි වරදින්න එපා

  • @Mahe-v8k
    @Mahe-v8k 3 หลายเดือนก่อน +4

    මාත් ඒ වගේ තමයි සර් වැරදුනා , පැරදුනා , ඇදන් වැටුනා හැමදේම උනා , හැබැයි මං ගේම අතෑරියේ නෑ , කව්රුත් හිතන්නෙ නැති වෙලාවක මං දිනුවා ❤

  • @sahannethsara2083
    @sahannethsara2083 9 หลายเดือนก่อน +44

    මේවා තමයි ඇත්ත මෝටිවේශන්🌝❤️

  • @DhanushkaAbeveera
    @DhanushkaAbeveera 9 หลายเดือนก่อน +30

    ඕනිම ජීවිතේ දිනන්න ආස මනුස්සයෙක්ට පොදුවේ මේ වගේ වටින අදහසක් දුන්න පලවෙනිම කෙනා චරිත් සර් වෙන්න ඇති...පුදුම විදිහට හිතට වැදුනා..මේක ඩවුන්ලෝඩ් කරගෙන ආය ආය බලන්න..පුදුමාකාර හයියක්..❤

  • @nimanthaprabhath7227
    @nimanthaprabhath7227 9 หลายเดือนก่อน +6

    අතෑරලා දාන්න හිත හදන් ඉද්දි දැකපු වීඩියෝ එකක්.ආයෙමත් මම පටන් ගන්නවා.😊

  • @mobilegamer2238
    @mobilegamer2238 9 หลายเดือนก่อน +53

    2022 ss දෙකයි මට. මේ පාර ලියන ගමන් අවුල් ගියා පොඩ්ඩක්. ඊලග පාර ලියලා ලොවෙත් සුපිරි රෑන්ක් එකක් දානවා 🖤

    • @prabodhajayasinghe7141
      @prabodhajayasinghe7141 9 หลายเดือนก่อน +5

      all the best

    • @Gayanariyarathnr
      @Gayanariyarathnr 9 หลายเดือนก่อน +5

      මටත් එහෙමයි 🙂

    • @BinuraPrabath
      @BinuraPrabath 9 หลายเดือนก่อน +3

      Aniwaren bn dinala iwarayak karamu meka 2022 math 1st shy kale

    • @a_vishka
      @a_vishka 9 หลายเดือนก่อน +1

      ath arinna epa mithrayaa lesiyen . me para puluwn uparimaya krnna

    • @Sm_2004.
      @Sm_2004. 9 หลายเดือนก่อน +1

      Aniwa puluwan

  • @mr_bimxaa
    @mr_bimxaa 9 หลายเดือนก่อน +9

    මම සර්ගේ අඩිපාරේ යන කෙනෙක්. හැබැයි සර්ගේ විෂය නෙවෙයි. Combined Maths කරන්නේ pera science faculty ඉගෙන ගන්න ගමන්. මම සර්ගේ නුගේගොඩ syzygy එකේ clz ආවා 2018 revision. කියන්න සතුටුයි සර් සහ මඟේ combined maths ගුරුවරයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ කාලේ ඉඳන් උණ තිබ්බේ ලොකුම ලොකු stage එකක combined maths කරන්න. මන් ඒ ආසම හීනය ටික ටිජ විඳින ගමන් ඉන්නවා සර්. සර්ගේ කතා ඒ කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒවා හැමදාම අපේ හදවත් ඇතුලේ දෝංකාර දෙනවා ❤❤❤

  • @hanschristian3798
    @hanschristian3798 9 หลายเดือนก่อน +21

    මේව තමයි motivation ❤ චරිත හදන චරිත ❤

  • @25apasumkg.
    @25apasumkg. 9 หลายเดือนก่อน +15

    ජීවිතේ දිනන්නනන් වෙනව පරදින්න
    ඒ පැරදීම තමා හයියක් වෙන්නෙ නැගිටින්න ♥🫀

  • @Lakmali..
    @Lakmali.. 9 หลายเดือนก่อน +48

    කවදාවත් සර්ගෙන් විෂය නම් ඉගෙනගෙන නෑ හැබැයි සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ජීවීතේට ❤
    Thank you so much sir 🙏💕

  • @mooon466
    @mooon466 9 หลายเดือนก่อน +16

    Sir මේ video එක ayn krnna එපා කවදාකවත් මට වැටුන වෙලාවට බලන්න තියන්න. Sir කියන ඒවා දැනෙන්නේ bokktama ❤

    • @mooon466
      @mooon466 หลายเดือนก่อน +1

  • @Sajini-md8rw
    @Sajini-md8rw 9 หลายเดือนก่อน +29

    මට අවුරුදු 28. එක සුනඛයෙක් නෑ මානසිකව වැටුණ වෙලාවට කතා කරන්නවත්. ඉන්න ගොඩක් අයට මං හිතන විඳිය තේරුම් ගන්නවත. එකම vibe එකේ වත් උන් නෑ. මං ජීවිතේ පුදුම කැත වැඩ නරක වැඩ කරලා තියෙනවා . මටත් මිනිස්සුන්ගෙන් එහෙම වෙලා තියෙනවා. මං දැන් නරක නෑ. මට ඒ කාලෙත් පොඩි වැරැද්ද කරත් හිතට වදයක්. මං බොරු කියලා තියෙනවා. බොරු වලට අහුවෙලා තියෙනවා. හැබැයි මං මට ආදරෙයි මං මගේ ජීවිතේට ආදරෙයි මං මට හිනාවක් දෙන නාඳුනන මිනිස්සුන්ට පවා හදවතින්ම පෙරලා හිනා වෙනවා. මං ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් ඒ ගැන හෙන පොර සේ ඉඳලා කෙලව ගත්තා. මට හම්බුණ දේවල් මං ආදරෙන් භාර අරන් රැකගත්තෙ නෑ. මට හම්බෙන රස්සා වෙනයම් දේවල් පවා. පස්සේ සර් කියනවා වගේ මං දුර්වලයෙක් උනා. දැන් මං කරන දේවල් අත අරින්නෑ. මං මානසිකව වැටෙන කෙනෙක් වෙලත් දිගටම මං කරන වැඩේ කරන් යනවා. මට මං ගැන තාම සතුටු නෑ. හැබැයි මං මට සතුටු වෙන්න පුළුවන් දවසක ජීවත් වෙලා තමා මැරෙන්නේ.

    • @Sajini-md8rw
      @Sajini-md8rw 9 หลายเดือนก่อน +5

      ඉස්කෝලෙන් මේවා උගන්නලා නෑ. හැබැයි මිනිස්සුන්ගේ ඔලූ හැදෙන්න ඕන. ❤️

    • @Sithu_Nisansala
      @Sithu_Nisansala 9 หลายเดือนก่อน +3

      Oyt waradin na yaluu 😊😊

    • @21dulanji
      @21dulanji 5 หลายเดือนก่อน +1

      Mn hithanne api ekama vibe eke . manasikawa watuna welawt eka sunakayek ne kiyn de therun gnn thiy ahn inn wth puluwn... 100%

  • @mizuki2836
    @mizuki2836 9 หลายเดือนก่อน +10

    අහන්න ඕනි වෙලා තිබුණ වචන ටිකක් සර් 🙂❤️

  • @navad2594
    @navad2594 8 หลายเดือนก่อน +2

    සර්ගේ වචන නිසා ජීවිතේ ගොඩක් දුර ආවා. ඉස්සරහටත් එහෙමයි.ජිවිතේ වැටෙන හැමවේලාවකම ඒ වචන ගොඩක් වටිනවා❤

  • @thariya33
    @thariya33 9 หลายเดือนก่อน +11

    Chemistry වලට වඩා ජීවිතේ ගැන ඉගනගත්තේ සර් ගෙන්❤️

  • @KPI369
    @KPI369 9 หลายเดือนก่อน +10

    සර් ගේ මේ වගේ motivation කතාවක් කරා 2018 අන්තිම දවසේ '' Usain Bolt දුවන්නේ එහා පැත්තේ එකාත් එක්ක තරගෙත් එක්ක කරට කර තරග කරලා... දුවද්දි තමයි එ මොරාල් එක එන්නෙ කියලා ... ''. එ කතාව තාමත් අහනවා ජිවිතේ ගොඩක්ම වැටුණු වෙලාවට කියන්න සතුටුයි මට දැන් හොද රැකියාවක් , කාර් එකක් , ගෞරව උපාධියක් තියෙනවා එදා එහෙම motivation නොකර පන්තිය අවසන් දවස නිමාකරා නම් a/l වලින් වැටෙන තව ජිවිතයක් ලස්සන නොවෙන්න තිබුනා ... Chemistry ඉගෙන ගන්නවා නම් මුල ඉදලා පන්තියට ගිහින් ඉගෙන ගන්න ඔනේ එක එක් දෙයක් ජිවිතයට ඉස්සරහට යන්න motivation කරන එක තවත් වටිනා දෙයක් .. ස්තුතිය සර්...❤

  • @mryaka7198
    @mryaka7198 9 หลายเดือนก่อน +5

    වැඩක් කර කර ඉදලා එපා උන වෙලාවට ...මස් හොදිත් එක්ක පාන් කනවා වගේ සර්ගෙ කතාවක් ඇහුවම💯

  • @prabhashinawodya1732
    @prabhashinawodya1732 9 หลายเดือนก่อน +11

    හඳට එහා තරුවකට ලගින් .. 🥺🌛⭐ 💯 🙌

  • @kavindagayashan6886
    @kavindagayashan6886 9 หลายเดือนก่อน +4

    මේක Download කරලා තියාගන්න වටින වීඩියෝ එකක්😇Respect සර්

  • @seminidinusha3445
    @seminidinusha3445 9 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන් දවසක මුන ගැසී කතා කරන්න ඕනි චරිතයක් (චරිත සර්)

  • @Image.249
    @Image.249 9 หลายเดือนก่อน +10

    සර් පුළුවන් නම් පාඩම් කරනකොට හිත එක අරමුණක තියාගෙන පාඩම් කරන විදිය.. love මානසිකත්වයෙන් මිදීමට ,මනෝ පාරවල් ගහන එක,crush ගැන හිතන ඒවා මගින් පාඩම් කිරීම අතපසු වෙනවා.වැඩ ආපස්සට යනවා... නිරවුල් මනසකින් පාඩම් කරන විදිය පිළිබඳ motivation video එකක් කරන්න පුළුවන් ද සර්...❤❤❤

    • @charithajbdissanayake
      @charithajbdissanayake  9 หลายเดือนก่อน +2

      සමහර ඒවා ගැන අපි පල්හෑලි එකේදී කතා කළා. Link: th-cam.com/video/KpZexmZ_9ws/w-d-xo.html&pp=iAQB

    • @SudharmaramayeRilawage.Manager
      @SudharmaramayeRilawage.Manager 9 หลายเดือนก่อน +2

      සම්මා සතියෙන් ඉන්න,මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා,,වෙන අරමුණ ක් හිතට ආපුවම දෙවල් දෙකයි වෙන්නෙ,එක්කෝ ඒ අරමුණනත් එක්.ගැටෙනවා,ඒ අරමුණත් එක්ක ඇලෙනවා,,ඔයා ඔය දෙකම කරන්න එපා,,සිතිවිල්ලක් අපුවම එක් මන් ඒ ගැන පස්සෙ හිතන්නම් දැන් වැඩක් කියලා හිතලා ඒ සිතිවිල්ල කල් දාන්න,,ඒකටත් හැබැයි හුරැ වෙන්න යම් කාලයක් යනවා,,සහියෙන් ඉන්න ඕනි වෙන සිතිවිල්ලක් අපුවම වෙන සිතිවිල්ලක් ආවෙ කියලා දැනගන්න ,ඒක දැනගන්න එක.තමා වැදගත්,අනිත් එක තමා ඒක කල් දාන්න,,සිතිවිල්ලත් එක්ක ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා

    • @SudharmaramayeRilawage.Manager
      @SudharmaramayeRilawage.Manager 9 หลายเดือนก่อน +2

      මටත් ඔයාට වගේ පාලනය කරන්න බැරි ප්‍රශ්න ගොඩාක් තියෙනවා,අපාරාදේ ඒවා ගැන හිත හිත නාස්ති කරන කාලේ,,,කල් දාන්න,,පස්සෙ එවා මතකත් නැැ,පුදුමයි,,එවෙලෙට වාතරයි ඔය ඔක්කොම ,,අනිතාමට කාලය නාස්ති වෙලා විතරයි

  • @flashmusic4666
    @flashmusic4666 9 หลายเดือนก่อน +7

    වරදින්නොන දවසක හරියන්නත් , ❤

  • @thisularashmika3343
    @thisularashmika3343 9 หลายเดือนก่อน +7

    මේවා practical motivation අත්දැකීමෙන් කියන්නෙ ❤❤❤❤❤❤thank you sir ❤

  • @DahamiJayarathna
    @DahamiJayarathna 9 หลายเดือนก่อน +1

    සර්ගෙන් පාඩම් ඉගෙනගෙන නෑ ඒත් ජිවීතේ ගැන ඉගෙනගන්නවා හුගක් දේවල් ගොඩක් ස්තූතියි සර් සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...........🙏💖🤗

  • @SalgaduPerera
    @SalgaduPerera 7 หลายเดือนก่อน

    චරිත සර් ගේ කතා අපිව හැමදාම අලුත් ජිවිතයකට පාර පෙන්නවා❤🎉

  • @Dilumybandare
    @Dilumybandare 9 หลายเดือนก่อน +17

    Never give up untill you win ♥ Thank you charitha sir ♥

  • @lakshitha409
    @lakshitha409 9 หลายเดือนก่อน +10

    This is a story that suits me very well. I also came to sir's classes, but due to a crash that happened on my way, I had to take a rest to get up again, as sir said. It cost me several years of al exams. But I haven't given up on my goal. I am now making another way to get there. I think the reason for that is because of the way in which Sir class taught us to look at the world beyond the subject matters. You will never be forgotten as a person who helped change the way I see things

  • @MRBota-lu1uh
    @MRBota-lu1uh 9 หลายเดือนก่อน +5

    Class එකෙ අන්තිම විනාඩි 10 සීරියස් කියන්න ගත්තම හිතුව TH-cam තමා කියල😏

  • @cheerfullife8958
    @cheerfullife8958 9 หลายเดือนก่อน +3

    Man 2015A/l bio science , awurudu hayakata passe Technology walin AL kara , dan government university student kenek ♥️ baa kiyala deyak na , nangila mallila uthsahayen wada karanna oyalata puluwan , be unstoppable ♥️

  • @amispecial6583
    @amispecial6583 7 หลายเดือนก่อน

    වෙන motivational spekers ල අවුරුදු ගනන් තටම තටම කියන දේවල් ටික එක විනාඩි ගානකින් ලස්සනට කිව්ව 👌❤️

  • @LKGAMER26
    @LKGAMER26 9 หลายเดือนก่อน +6

    I will watch this video every time when I feel demotivated and mentally down. thank you for sharing this ..........

  • @PunsasiChanithma
    @PunsasiChanithma 9 หลายเดือนก่อน +7

    The best teacher I hve met in ma life...❤‍🔥💯 respect sirr😎❤❤

  • @TharushiDilhani-y7g
    @TharushiDilhani-y7g 9 หลายเดือนก่อน +4

    ඔනීම මොහොතේ video එකක් ❤

  • @entrepreneurslpvt
    @entrepreneurslpvt 9 หลายเดือนก่อน +10

    Dont Die Before Your Deth , Because We All Die One Day🤙

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 9 หลายเดือนก่อน +4

    චරිත සර් කියන්නෙ සිරාම චරිතයක් ❤

  • @දැනුම්කන්ද
    @දැනුම්කන්ද 9 หลายเดือนก่อน +8

    Masen A ganna , boru mithyawata hugak eha giya kathawak. ❤❤❤❤❤❤❤❤

  • @lahirudilshan9420
    @lahirudilshan9420 9 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ සර් ..ආදරෙයි❤

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 9 หลายเดือนก่อน +1

    Great person , teaching life skills. People of this calibre is a blessing to this country.

  • @Inspiring16165
    @Inspiring16165 19 วันที่ผ่านมา

    මේ ලෝකෙ කිසිම දෙයකට / මනුස්සයෙකුට හෝ සිදුවීමකට කලහැකි කිසිවක් නැත.. ඒවාට කල හැකි එකම දෙය නම්, ඔබව ශක්තිමත් කිරීම පමණි..

  • @DrShika555
    @DrShika555 9 หลายเดือนก่อน +11

    Matama kiuwa wage .. 1st shy 21 ... 22 second shy skip kra .. 23 liynw eth hodm eken kelauna eth atharinn hithenne na waradi hodt therenw athpusu una ewa hmdema 😢🎉eth atharinn hithenn na eth mt mge target ek oni ❤😊

    • @rashinisewwandi6219
      @rashinisewwandi6219 9 หลายเดือนก่อน +1

      Mamath me wgeemii

    • @Lashinisehara
      @Lashinisehara 9 หลายเดือนก่อน +1

      මමත් මේ වගේ කොහොම හරි කරමු ❤

    • @DrShika555
      @DrShika555 9 หลายเดือนก่อน

      @@rashinisewwandi6219 khm hri krmu ❤️😇🫂

    • @DrShika555
      @DrShika555 9 หลายเดือนก่อน

      @@Lashinisehara 🫂❤️

    • @Kaviihandunneththi
      @Kaviihandunneththi 9 หลายเดือนก่อน

      Mmth🙁 habayi dnnm api wenama group ekk hdn wada krn ynw

  • @Tommorow-d3y
    @Tommorow-d3y 9 หลายเดือนก่อน +4

    හැමදාම sub එක්කට කලින් සර් කෙනෙක්ගෙ mortivation vedio එකක් බලල වැඩ පටන් ගන්නෙ මන් වගේ තව අයත් ඉන්නවද😊🎉

    • @Pasindux.
      @Pasindux. 9 หลายเดือนก่อน +1

      Uba witharai e wage gon wada karanne

  • @hardinsciver5930
    @hardinsciver5930 9 หลายเดือนก่อน +4

    මෙව්වා පට්ට ඇත්ත.

  • @chathurakulathilaka6936
    @chathurakulathilaka6936 4 หลายเดือนก่อน +1

    Never give up - -> Path to the success☺

  • @kezerkixz1318
    @kezerkixz1318 2 หลายเดือนก่อน

    මම සර් ගෙ ක්ලාස් එන්නෑ හැබැයි සර් ගෙ කතාවලට මාර ව්දිහට හිත හයිය වෙනව ❤❤❤It's not over, until I WIN; Les Browm

  • @DilumyBandare-cb1ko
    @DilumyBandare-cb1ko 4 หลายเดือนก่อน

    මන් මේක බැලුවෙ 6 වෙනිදා.. මට විභාගෙ පටන් ගත්තෙ 10 වෙනිදා..මේක download කරගෙනම දෙතුන් පාරකට වඩා බැලුවා.හැමවෙලාවෙම බැලුවා.ආත්ම විශ්වාසෙ හැදුනෙම මේකෙන් කීවොත් හරි අන්තිම මොහොතෙ.රිසාල්ට්ස් ආවා..මම රත්නපුරෙන් 59 (කලා විෂය ධාරාවෙන්) ආයෙමත් ස්තූතියි චරිත සර්..

  • @Juimion231
    @Juimion231 9 หลายเดือนก่อน +1

    මං 2024(2023) O/l. අනිවාරෙන්ම මං A9 ගන්නවාමයි.😊❤✨️

  • @npsweet2455
    @npsweet2455 8 หลายเดือนก่อน

    Respect Sir හදවතින්ම ❤️❤️❤️❤️❤️

  • @kumaraindrajith4307
    @kumaraindrajith4307 5 หลายเดือนก่อน +2

    2025 AL වලට දැන් ඉඳන් වැඩ කරොත් ගේමක් ගහන්න පුලුවන් වෙයිද. කවුරු හරි කියන්න කො 🙂💔

    • @beats_m4973
      @beats_m4973 4 หลายเดือนก่อน

      Aniwren puluwn

    • @lakmaliwirajani2759
      @lakmaliwirajani2759 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම puluwn 💓

  • @threesisters870
    @threesisters870 9 หลายเดือนก่อน +1

    Eka 🥺❤️ Thank you Sir ❤

  • @Mihisaramanawadu
    @Mihisaramanawadu 9 หลายเดือนก่อน +2

    Steve waugh, one of the greatest ever 😇

  • @gaiyamotivation6673
    @gaiyamotivation6673 9 หลายเดือนก่อน +6

    මම ජිවිතෙ 2021 di fail una dan mata aurudu 30 .mata loku surgery ekak karanna thiyenwa eth man athaarainne naa

  • @darshanauditha4731
    @darshanauditha4731 8 หลายเดือนก่อน

    හිතට වදින motivation ❤❤

  • @kishankaminda3
    @kishankaminda3 9 หลายเดือนก่อน +2

    harima lassanai ❤ mage life eke humuna supiri charithayak ❤❤❤

  • @therunhesanjith4070
    @therunhesanjith4070 9 หลายเดือนก่อน +1

    වැටෙන හැම වෙලාවකම ඔය කතාව මතක් වෙනව සර්🎉❤

  • @samanpriyantha5911
    @samanpriyantha5911 9 หลายเดือนก่อน

    @Charitha Dissanayake
    .. Thank you Sir

  • @Anonymous-zo9by
    @Anonymous-zo9by 9 หลายเดือนก่อน +2

    You only fail if you quit ❤🔥

  • @ayomiesamarakoon4111
    @ayomiesamarakoon4111 9 หลายเดือนก่อน +4

    වචන වලට පුදුම weight එකක්
    feeling එකක් දෙන්නෙ සිරාම තමයි

  • @tekshannimesha3137
    @tekshannimesha3137 8 หลายเดือนก่อน

    Bohoma sthoothi sirta me dena motivation ekata❤❤❤

  • @rgf5912
    @rgf5912 8 หลายเดือนก่อน

    very good video 👌
    supiri. explain ekak sir

  • @PamodaSankalani-jp1un
    @PamodaSankalani-jp1un 9 หลายเดือนก่อน +5

    Thank you sir💗🥺

  • @maleesha-p7x
    @maleesha-p7x 13 วันที่ผ่านมา

    hadavathatama danuna vatina vachna tikak sir , me para A/L thanks sir ❤

  • @rangarasanjana8650
    @rangarasanjana8650 9 หลายเดือนก่อน +1

    සුපිරි කතාව ගුරුතුමනි

  • @madhushalakshan9048
    @madhushalakshan9048 9 หลายเดือนก่อน +1

    Clz ennat kalin role modle eka karagatte sir wa.❤
    Kathawa,style eka ❤❤❤ copy kara kiwwot hari.
    Sir awa wage charithayak wenawama thamai 🔥💪❤

  • @isudance
    @isudance 9 หลายเดือนก่อน +4

    Meka mara watinava sir me welawe aththmayi❤

  • @harithmahanama5125
    @harithmahanama5125 9 หลายเดือนก่อน

    Jeewithe hamuwunu asama guruwaraya❤Charitha Sir❤

  • @HarshaPrabath-eu5rs
    @HarshaPrabath-eu5rs 9 หลายเดือนก่อน +1

    සර් අන්තිමට කිව්ව දේ...🙏❤❤❤

  • @navodnim_
    @navodnim_ 9 หลายเดือนก่อน

    Tech karanawa unatg sirge videos magarinne nathuwa bakanwa deyk igenagannawa jiwithetath ❤

  • @DamsaraThenuwan-pj7xh
    @DamsaraThenuwan-pj7xh 9 หลายเดือนก่อน +1

    සර් මම 2000
    මට තව ශයි දෙකක් තියෙනවා.මම 24 ඒලෙවල් කරලා.මෙඩිසින් යන්ඩ තරම් රිසාල්ට් එකක් දැම්මොත් රජ්‍යේ කැම්පස් එකක මෙඩිසින් යන්න පුලුවන්ද ,වයස් සීමාවක් තියෙනවද

  • @piyumalchamara4262
    @piyumalchamara4262 9 หลายเดือนก่อน +3

    Sir video ekak danakam balan inne echara asa charitayak charith sir

  • @lankatraveller6706
    @lankatraveller6706 9 หลายเดือนก่อน +3

    Hamadamath sathutin enna ❤

  • @BinuraPrabath
    @BinuraPrabath 9 หลายเดือนก่อน

    මේ කතාව තමා මගෙ කතාව.හැබැයි මන් මේක දිනලමයි ඉවර කරන්නෙ.❤️🙏

  • @shaanshanuka905
    @shaanshanuka905 9 หลายเดือนก่อน +1

    මගේ ශයි තුනම නිකන් නාස්ති උනා කවුරු හරි කියනවද දන්න කෙනෙක් 4ශයි එකේ z score එකක් තියේ ද කියලා නර්සින් යන්නයි ඕනේ කැම්පස් කෝමත් යන්න බෑ 3shy eke ඉවර උනාට පස්සේ දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක් 😢

    • @kavindimadushika4660
      @kavindimadushika4660 9 หลายเดือนก่อน

      Hod result ekak demmoth pita rata scholarship gthth heki nd ?

  • @AnuYT20
    @AnuYT20 9 หลายเดือนก่อน +6

    Never give up

  • @rasinthaOfficial
    @rasinthaOfficial 9 หลายเดือนก่อน +2

    Power of the words! 💯 ❤

  • @Tsk0tsk
    @Tsk0tsk 9 หลายเดือนก่อน +1

    Never give up that was always the plan

  • @promodyaudayanga6160
    @promodyaudayanga6160 หลายเดือนก่อน +1

    Mama me video eka 2024.01.01 to ada dakwa hamadama ahanawa

  • @lihanabeyrathne
    @lihanabeyrathne 9 หลายเดือนก่อน

    Thankyou sir e vachana tika ayeth panak dunna ❤❤

  • @IndikaKumara-rq9vf
    @IndikaKumara-rq9vf 3 หลายเดือนก่อน

    සුපිරි...

  • @pasindu76
    @pasindu76 9 หลายเดือนก่อน +1

    The best video in chanel 🏆️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 9 หลายเดือนก่อน +1

    Life lessons beyond the subject! 😊❤

  • @madhukadilshan8919
    @madhukadilshan8919 9 หลายเดือนก่อน +2

    matanam sir siraama charithayak

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 9 หลายเดือนก่อน

    Woww❤❤❤what a motivation speech ❤❤❤sir brilliant

  • @madhushaweerasinghe1752
    @madhushaweerasinghe1752 9 หลายเดือนก่อน +1

    charitha sir ♥✨

  • @himayasandini8003
    @himayasandini8003 9 หลายเดือนก่อน +1

    bio ek amuwenma kawila,krnn puluwan subject dekath karann hithennathuwa ohe adata wela iddi meka bluwe. sirt godak pin . mm meka atha arinnamai . mge dream ekt mm ynawamai.

  • @nimeshagimz4908
    @nimeshagimz4908 9 หลายเดือนก่อน +2

    "අපේ ජීවිත කතාව අපිම ලියාගමු" චරිත දිසානායක ❤ මගේ ජීවිතය අද යම් තැනකද ඒ ඔබ නිසයි සර්....වැටිච්ච තැනින් නැගිටින්න හයිය දුන්නෙ සර්ගෙ වචන මමත් අද ගුරුවරයෙක් ඔබ දුන් දැනුම,ජීවිතය ඔස්සේ දරුවන්ට සිප්සතර දෙන...දීර්ඝායු වේවා සර් ❤

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 9 หลายเดือนก่อน +1

    චරිත ❤

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 9 หลายเดือนก่อน +1

    Thank u so much sir......🙂❤

  • @saveesharamanayaka3345
    @saveesharamanayaka3345 9 หลายเดือนก่อน +2

    Consistency ❤️‍🔥

  • @dkarts4903
    @dkarts4903 9 หลายเดือนก่อน +2

    sirkiyana wachanayk gane hithata wadinawa sir......mage jiiwithe sir ihalinma inna charithayak................budusaranayi sir

  • @JpuraUniversity
    @JpuraUniversity 9 หลายเดือนก่อน

    මම එලියට ගිහින් අඬ අඬ කල්පනා කරා මොකද කරන්නෙ කියල😢❤