Paada Yatra 2024 Vlog 1 🧡එන්න මේ ස්භාධර්මයට බද්ද වෙලා අපිත් සමග පියවර තබන්න🧡Longest Foot Trail in

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ආදරණීය පාද යාත්‍රාව මෙසෙ ආරම්භ විය 🧡 Foot Trail 2024
    #food #travel #pilgrimage
    මේ භාවනාවත් එක්ක දැහැන් ගතවෙන්න එන්න 🧡
    Lahiru Neththasinghe FB - web.facebook.c...
    Travel With Lahiru FB - web.facebook.c...

ความคิดเห็น • 324

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 3 หลายเดือนก่อน +22

    මේ පාරත් පාද යාත්‍රා යනවා. කතරගම දෙවි පිහිටටෙන් කරදර නැතුව ගිහිල්ලා එන්න ලැබේවා. ලහිරු අයියේ වල්ලි අම්මා කියන්නෙ විෂ්නු දේවියන්ට දාව මුව දෙනෙක් කුසින් ඉපදුන රුබර කාන්තාවක්. කතරගම දෙවියෙන් රන් මුවා ඔරු දෙකක රත්තරන් පුරවගෙන ඇවිල්ලා මුනින් අතට හරවලා තියලා මහලු වේශයක් මාවගෙන ඉන්නකොට අපේ සිංහල මනුස්සයෙක් තමයි පැලක් අටවලා දීලා තියෙන්නේ. දෙමල මනුස්සයෙක් බැනලා ගිහිල්ලා තියෙනවා. එක නිසා තමයි දෙමල අයට ඔය පාගමන එන්න කියලා.

    • @renukwt2482
      @renukwt2482 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤💯💯💯👌🏿👌🏿👌🏿

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ❤❤❤🙏

  • @neeshacolambage9050
    @neeshacolambage9050 3 หลายเดือนก่อน +10

    ආස හිතෙන ගමනක්, කවදාහරි මටත් ඒ වාසනාව එයි. බුදු සරණයි,දෙවි පිහිටයි අයියේ

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 หลายเดือนก่อน +13

    අරෝ හරා 🙏
    ශ්‍රද්ධාවෙන් පටන් ගන්නා මේ පාද චාරිකාව කාටත් කරදරයක් නැතුව,අව්ව වැස්සෙන් බාධාවක් නොමැතිව ආරක්ෂිතව, හොඳින් ඉෂ්ට සිද්ධ වේවා! 🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 3 หลายเดือนก่อน +10

    මේ ගමන තමයි මම මග බලාගෙන වුන්නෙ කතරගම දෙවිදුගේ පිහිටයි සියළු දෙනාටම

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน +1

    නියමයි ලහිරු අයියෙ දැක්ක සුපිරිම නිහතමානී චරිතයක් ඹයා මාරම මනූෂ ගති පැවතුම් ඇති නිරහංකාර චරිතයක්❤ හක්කෙ එකයි බොක්කේ එකයි නෑ පට්ට . ගරු කරනවා හදවතින්ම සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ජෙසු පිහිටයි අල්ලාහ් දෙවි පිහිටයි ❤

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 3 หลายเดือนก่อน +1

    නියමයි ලහිරු අයියේ..මේ පාරත් පාද යාත්‍රාවට අපිට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතී..යන්න ආසම ගමනක් තමයි ඉතිමි❤️🌿🤗❤

  • @neetharanjani1692
    @neetharanjani1692 3 หลายเดือนก่อน +3

    මේ පාරත් ඔබ පාද යාත්‍රාවේ සතුටුයි තෙරැවන් සරනයි

  • @mangalagamage1707
    @mangalagamage1707 3 หลายเดือนก่อน +3

    සුභ ගමන් මල්ලි පරිස්සමින් ගිහින් එන්න ජේසු පිහිටයි.. 🙏♥️බුදුසරණයි 🙏♥️

  • @ඊගල්
    @ඊගල් 3 หลายเดือนก่อน +5

    ගිය පාරත් ආසාවෙන් බැලුවා vidios ඔක්කොම ,මේ පාරත් බලනවා ආසාවෙන් , පරිස්සමෙන් යමු ළහිරු අයියේ ,සුබ ගමන් ,අපි ඔයත් එක්ක ඉන්නවා ❤🥰🙏

  • @WìmalaSooriya-g4b
    @WìmalaSooriya-g4b 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට තෙරුවන් සරණයි.🙏🪷

  • @l.groshankumara
    @l.groshankumara 3 หลายเดือนก่อน +2

    ජය වේවා ලහිරු අයියා බුදුසරණයි ජෙසු පිහිටයි ආදරේයි සොඳුරු රස්තියාදු කරයා 💖💖💖

  • @tutu07281
    @tutu07281 3 หลายเดือนก่อน +1

    අයිය මන් කියපු දේ කලා ආදරෙයි බුදු සරණයි jesu පිහිටයි ❤ ඕක යන්න මන් මාර ආසවක් තිබ්බෙ❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 3 หลายเดือนก่อน +2

    ගියවර පාදයාත්‍රා වෙන් තමා පුතා මම Travel with lahiru හදුනා ගත්තේ Good luck putha

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤🙏

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 3 หลายเดือนก่อน +2

    My favorite video! You blessed 😇!! Gods angels with you!! Amen 🙏 🙏🙏🙏!!

  • @sumedhaharshanath7905
    @sumedhaharshanath7905 3 หลายเดือนก่อน +2

    ජයවේවා ලහිරු අයියා❤❤❤❤🙏🙏

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 2 หลายเดือนก่อน +1

    සරලයි....❤❤❤

  • @nalanifamily2509
    @nalanifamily2509 3 หลายเดือนก่อน +3

    Ai අනේ යනවා කියලා කිව්වේ නැත්තේ මම oyata call kara massage demma මම demanhandiye අපරාදෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ජුනි කිටෘ වෙද්දී කෝල් එකවත් දුන්නානම් සෙට් වෙන්න තිබ්බා ආයෙ බලමු 25

  • @dsvlog6100
    @dsvlog6100 3 หลายเดือนก่อน +7

    බලාගෙන ම හිටිය වීඩියෝ එකක්

  • @ඉෂාන්ධනංජය
    @ඉෂාන්ධනංජය 3 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් ගිහිල්ලා එන්න . තෙරුවන්සරණයි !!!.

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 3 หลายเดือนก่อน +4

    අයියා ගියපාරත් ගොඩක් අය ඔයා එක්ක ගියා ...❤❤❤❤ ජයවේවා බුදු සරණයි සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා

  • @sujanrangana4682
    @sujanrangana4682 3 หลายเดือนก่อน +1

    බයින වුනුත් ඔන වුන්ටත් ආදරේයි..❤❤❤

  • @dinukadeshappriya8536
    @dinukadeshappriya8536 2 หลายเดือนก่อน +1

    ප්‍රශ්න පිට ඉන්නකොට ඔයාගෙ කටහඩ අැහුනත් සහනයක් දැනෙනව.. කතරගම දෙවියන්ගෙ පිහිටයි අයියේ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 2 หลายเดือนก่อน

    Teruwan saranai katharagama deviyange pihita aserwadaya arakshawa labewa sadu sadu sadu

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +1

    තල නම් තල හින්ද වේලෙනව. මී බේටී කුමට වේලේන්නේ.
    මේ මිනිස්සුනාට බස් දෙක තුනක ගිහින් පයිනුත් යන්න ඕනෑ නෑ
    ඔය පිටකොටුවේන් මොනරාගල බස්එකේ නගින්නේ නැතීව ඔතනම ඊට එහායින් තියන කතරගම බස්එකේ නැග්ගානම් ඒක ඝමනකින් ගමනාන්තයට යන්න පුලුවන් පරංගියා කොට්ටේ ගියා වගේ විකාර නොකර.

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 3 หลายเดือนก่อน +1

    ලහිරු aiya me sareth නියමයි parisamin budusarani deviphitai ජයවේවා ලහිරු අය්යා ජයවේවා ❤️❤️❤️ parisamin ina

  • @RIOMUSICHUB
    @RIOMUSICHUB 2 หลายเดือนก่อน

    බුදු සරණයි පරිස්සමෙන් 🙏🌸🌺

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 3 หลายเดือนก่อน +1

    අනේ ඔබ තුමා පාද යාත්‍ර යනවා බුදුසරණය් දෙවිපිහිටය්❤❤❤

  • @aruna12322
    @aruna12322 3 หลายเดือนก่อน +3

    පාද යාත්‍රාව පටන් ගනිද්දි දෙවියෝ බුදුන් සිහි කරනවා වගේ ඔය පාරවල් නිදහස් කරගන්න ලේ⁣⁣ හෙලපු අපි ගැන සිහිකරන්න. ඔය පාරවල් වල අපේ දාඩිය අපේ ලේ අනන්ත හැලිලා තියෙනවා ඔයා පෙන්නපු ලිග්ගල් තුන ගාව මගේ ජීවිතය හම්බවෙච්ච හොඳම යාළුවා අපිට නැති වුණා. පානම මිනිසුන්ගෙන් අහලා බලන්න STF එක කොච්චර ලේ හෙලුවද කියලා.

  • @tahrirsami8903
    @tahrirsami8903 2 หลายเดือนก่อน +1

    Ane malliyo Mata kiyannako saama auruddakama koi kaleda Pana yatra yanne koi Masada ane koyannako oyata kataragama devi pihitai malliyo

  • @athularanjith1088
    @athularanjith1088 2 หลายเดือนก่อน +1

    ඔබේ ප්‍රයත්නය ඉතාමත් කාලෝචිතයි .අගය කරමි 👍

  • @slunlimitedr2094
    @slunlimitedr2094 3 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන්ගේම පිහිටයී!!

  • @dongunatillaka6879
    @dongunatillaka6879 3 หลายเดือนก่อน +1

    Sounds very adventures. I don't know anything about the spiritual side.

  • @NimashaPamudini
    @NimashaPamudini 2 หลายเดือนก่อน +1

    Nuwaragala Vedio ekak karanna

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 3 หลายเดือนก่อน +1

    එලම අයියා ජයම වේවා,පරිස්සමෙන් හැමොම බුදු සරණයි......අයියා ඔයාගෙ ආගම මොකක්ද❤

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 3 หลายเดือนก่อน +2

    හාරෝ........ හාරා......❤❤❤❤❤. ලහිරු ආදරේ ❤❤❤❤❤ best TH-camr now in Sri Lanka ❤❤❤❤❤❤❤sri Lanka ❤❤❤❤❤❤❤lahiru boss❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ❤❤👍 ආදරෙයි

  • @hemadema3621
    @hemadema3621 3 หลายเดือนก่อน +1

    ඕක එන්නෙකවද්ද කියල බල්න් උන්නෙ කලින් එක බැලුව ගොඩක් පාරක් ❤

  • @mkklahiru7906
    @mkklahiru7906 3 หลายเดือนก่อน +1

    හරොහරා .....සුපිරියි...

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 3 หลายเดือนก่อน +1

    සුබ ගමන් ලහිරු මල්ලි ආදරෙයි යමු යමු

  • @autovilla8860
    @autovilla8860 3 หลายเดือนก่อน +3

    aththtama munnnnam amu pissek saha mari modayek kiyala hithenne mata witharada

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

    • @Srimaster0011
      @Srimaster0011 3 หลายเดือนก่อน

      ලහිරු ගනන් ගන්න එපා මෙයා ලහිරුව කේන්ති ගස්සලා ආතල් එකක් ගන්න වගේ යන්නේ

  • @nature2941
    @nature2941 3 หลายเดือนก่อน +1

    පන්සලේ දී ඔයා සංයමයකින් කතාකලේ...ඔයා සෑම ආගමක ට ගරු කරනවා...❤

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 3 หลายเดือนก่อน +1

    බලාගෙන හිටිය වීඩියෝ එකක් අයියේ.

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 2 หลายเดือนก่อน

    පාදයාත්‍රාවෙ විස්තර දැනගන්න තැනක් සම්බන්ධ කරගන්නෙ කොහොමද(පටන් ගන්න දවස් )

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 3 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya good luck ❤❤❤😊😊😊

  • @dush_95
    @dush_95 3 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @aboabu4879
    @aboabu4879 3 หลายเดือนก่อน +1

    Malli oyalta budu sarani ,,katharagama deviyange pihitai❤❤❤

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 2 หลายเดือนก่อน

    ජය වෙිවා.😂😢😮😮😮

  • @lakshithavlogs
    @lakshithavlogs 3 หลายเดือนก่อน +2

    අම්මෝ මෙන්න වීඩියොවකුත් දාලා ❤❤❤❤

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana 3 หลายเดือนก่อน +1

    අම්පාර පැත්තටත් ඇවිත් යන්න එන්න 🥰❤

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf 3 หลายเดือนก่อน +2

    බලාපොරොත්තු වෙන්ම හිටියෙ මේ සීරීස් එක එනකන් ලහිරු අයියෙ නියමය් 😍😍😍

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 2 หลายเดือนก่อน +1

    මගදිගේ ....ඉන්දියාවේ 😂😢😢😢😢

  • @nimeshdilshan5616
    @nimeshdilshan5616 3 หลายเดือนก่อน +3

    අපි ගියා වගේ තමා ඉතින්🔆

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 From Italy❤❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 หลายเดือนก่อน +1

    කද සුරිදු පිහිටයි 🙏 ලස්සන පාද යාත්‍රවක් වේවා 🙏 හරෝ හරා 🙏

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 3 หลายเดือนก่อน +1

    Budu sarani malli.parissaman gihin enna

  • @chamil7490
    @chamil7490 2 หลายเดือนก่อน

    හොඳ විඩියෝ එකක් අළුතින් යන කෙනෙකුට හොඳ මඟ පෙන්වීමක්. මං හිතන්නේ කවුරුත්ම මේ වගේ වීඩියෝ එකක් කරලා නෑ බල්ලා හිතන්නේ එයත් එක්ක කතා කරනවා කියලා. පානම පන්සල තියෙන තැනත් කියුවා නම් යන කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 3 หลายเดือนก่อน +1

    Watched the 2nd video last night. I couldn't complete this yesterday.now l am watching it. I don't want to skip any thing. God bless you 🙏

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 3 หลายเดือนก่อน +1

    ගියපාරත් බැලුවා ඔයාගෙ පාදයාත්ත්‍රව...මේපාරත් බලනවා...මමත් ආසයි කවදහරි යන්න .ඔයාටකද සුරිදු පිහිටයි❤❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් නැත්තෙ ඇයි කියලා ලහිරු අයියට මැසේජ් එකක් දාන්න හිටියේ.මම හිතුවා මේ පාරත් පාද යාත්‍රාව යයි කියල කතරගම දෙවි පිහිටයි

  • @ravidurodrigo2894
    @ravidurodrigo2894 2 หลายเดือนก่อน +1

    ඊලග පාර යන්න ඕනීමයි🥹😍

  • @harshiharshi6021
    @harshiharshi6021 3 หลายเดือนก่อน +1

    පරිස්සමින් ගිහින් එන්න. හැබැයි ගිය සැරේ වගේ කතරගම දේවාලෙට නොගිහින් ඉන්න එපා වැඩක් යෙදුනා කියලා. තෙරුවන් සරණයි.

  • @tharindu8996
    @tharindu8996 3 หลายเดือนก่อน +1

    අම්මෝ ආයෙත් ඒ සුන්දර ගමන❤වීඩියෝ බලන අපිත් පාද යාත්‍රාව යනවා වගේ දැනෙන විදිහට ඒ අත්දැකීම දෙනවට ආදරෙයි අයියා❤ බලන අපිට සුන්දර උනාට ඔයා ලොකු කට්ටක් කනවා😢 මේ පාරත් කිසිම කරදරයක් නැතුව පාද යාත්‍රාව ඉවර කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියා❤

  • @manjulah501
    @manjulah501 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 3 หลายเดือนก่อน +1

    අයියේ ඔයාට මීගමුවෙන් අක්කරෙපත්තු බස් එකේ නැග්ග නම් ලග නැද්ද

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ඒකත් පුළුවන් තව මල්ලි කෙනෙක් කොලබට ආවනේ කුරුනෑගලින්

  • @Shortvedeosrilanka
    @Shortvedeosrilanka 3 หลายเดือนก่อน +3

    Dawasaka math yanna asama gamanak me gena wisthara denna danna kenek godak pin ❤️

  • @isurujayawardena9283
    @isurujayawardena9283 3 หลายเดือนก่อน +1

    Ela bn

  • @hirunihimansa1596
    @hirunihimansa1596 3 หลายเดือนก่อน +1

    මටත් යන්න මාරම ආසයි ...යනවමයි දවසක ❤

  • @Srimaster0011
    @Srimaster0011 3 หลายเดือนก่อน +1

    41:31 බටර පාන් ලහිරු ඔය😂

  • @MalaniWijesinghe-uo8qs
    @MalaniWijesinghe-uo8qs 2 หลายเดือนก่อน +1

    Apith enawa 08 udenma

  • @anjalivincent6325
    @anjalivincent6325 2 หลายเดือนก่อน +1

    Panama pansale idan okada dewalayata apu three wheel eke aiyage num eka denwada aiye plz

  • @udenipeiris123
    @udenipeiris123 3 หลายเดือนก่อน +1

    ජපන් වලින් මොනාහරි කියන්නද?...........හිමන් තතුවා. කොතල හිරුවා.

  • @upliupli3638
    @upliupli3638 2 หลายเดือนก่อน +1

    සුපිරි මචන්

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 3 หลายเดือนก่อน

    පුදුම ආසාවකින් බලන vlog එකක්..මග බලන් හිටියේ...මම මීටකලිනුත් ඇහුවා කවදද යන්නේ කියලා...❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 3 หลายเดือนก่อน

    aiya mehemmama katharagamath yanawada eliyata giya gaman

  • @jpSL
    @jpSL 3 หลายเดือนก่อน

    නියමම වැඩක් බ්‍රදර්,මේ පාද යාත්‍රාව ගැන අහපු දවස්වලම මට හිතුණා ඒක වීඩියෝ එකක් විදිහට හරි බලාගන්ඩ ඇත්නම් කියලා,ජාතික රූපවාහිනියෙන් වගේ පොඩි ඩොකියුමන්ටරියක් කළා මතකයි…ලොකු දෙයක් ඔබගේ මේ vlogs වැඩේ.ජය වේවා!

  • @ratawatekalumalli
    @ratawatekalumalli 3 หลายเดือนก่อน +1

    වාහන වලත් යනවද කට්ටිය...

  • @bashithanethmina6769
    @bashithanethmina6769 3 หลายเดือนก่อน +1

    Giya parath okkama vedio tika beluwa ayye , me pararth ayya yanwa kiyala mata nikamata hithuna , perida , ada you tube ekata enakota ayya vedio ekak dala , mata marama sathutui , ayye lasana vlog pelak enakam balan innawa ayye , බුදුසරණයි , කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @slbikeriders9694
    @slbikeriders9694 3 หลายเดือนก่อน +1

    කතරගම දෙවිපිහිටෙන් යනඵන ගමන බිමන සාර්ථකව වේවා...🙏

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 3 หลายเดือนก่อน +1

    2025 Padayatra යන්ට adasak theyenawa dawas dangan ne කොහොමද

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      එ කිට්ටු වෙද්දී තමා දැනගන්න පුළුවන් කතරගම fb පේජ් වලින්

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 หลายเดือนก่อน

    ලහිරු පුතේ ඔයාගෙ 2023 පාද යාත්‍රා වත් අවසන්වන තුරු බැලුවා. මෙවරත් ආසාවෙන් බලනව. ඔයාලා සැමට දෙවියන්ගේ ආශිර්වාදය පත්වනවා. ආරම්භය සිටීම හැම දෙයක්ම බලනව සුභ ගමන්k😊

  • @dumindarathnayake2322
    @dumindarathnayake2322 3 หลายเดือนก่อน +1

    ලහිරු ඔයා නියම කොල්ලෙක්

  • @Rita-p6g
    @Rita-p6g 3 หลายเดือนก่อน +1

    ලහිරු පුතේ අපි ඉතාලියේ සිට මෙඅවුරුද්දෙ ඔයා වබලනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤🙏

  • @Travewithson
    @Travewithson 3 หลายเดือนก่อน +1

    මොනරාගල බස් එක High level road යන number එකෙද?

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน +1

      ගියේ අවිස්සාවේල්ල පාරේ

  • @akilasandaru7430
    @akilasandaru7430 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Ravee2024
    @Ravee2024 2 หลายเดือนก่อน +1

    Ayye panama idala okanda dewaleta 3vl eke kiyyada?

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 3 หลายเดือนก่อน

    ගිය සැරේ කට්ටිය යන්නේ නෑනේ ද

  • @sasikanamal5245
    @sasikanamal5245 3 หลายเดือนก่อน

    මොණරාගල bus stand 1 washrooms සුපිරි

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 3 หลายเดือนก่อน +1

    බලාපොරොත්තු වෙන්,හිටපු ,වඩියෝවක්

  • @lifeinthemountain351
    @lifeinthemountain351 3 หลายเดือนก่อน +1

    යන්න ඕන අයියෙ එන අවුරෙද්දෙ අපිත් සෙට්වෙන්නම්.අපිත් යනවා වගෙ දැනෙන්නෙ

  • @nabiajulia5678
    @nabiajulia5678 3 หลายเดือนก่อน +1

    හරි මරැ පොඩ්ඩා ජයවේවා god bless you ♥️

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 2 หลายเดือนก่อน

    🍃🍀❤

  • @charakamadurangasubasinghe252
    @charakamadurangasubasinghe252 3 หลายเดือนก่อน +1

    A daily luxury bus service from Arugambay to Katunayake Airport will be started from 5 am

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 3 หลายเดือนก่อน +1

    ලහිරු ඔයාට ගොඩාක් පිං ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @lifeinthemountain351
    @lifeinthemountain351 3 หลายเดือนก่อน +1

    මේවගෙ ගමනක් යන්න බැරිවුනොත් මේජීවිතේ වැඩැක් නැ

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @prabhamalika944
    @prabhamalika944 2 หลายเดือนก่อน

    පටන් ගන්න දිනය හරියටම දැනගනේ කොහොමද? කරුණාකරලා ඒ ගැන කියන්න.

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 หลายเดือนก่อน +1

    PADA Yathtrawa gaman kireemata Yodha Bala Yodha shaktjiya Lebewa!🎉🎉🎉
    Theruwan saranin kadasuridu pihita siyalu Dewi Rekawaranai
    2023 ta wada obathuma Pada charikawa gena Denuwath bhawàya wedi .Wishwa shakthiye Prabala Ashirwadaya siyalu Denatama Lebewa🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pradeepchandana299
    @pradeepchandana299 3 หลายเดือนก่อน

    Ela ela aiya gemmak thama aiya mata balanna beri una video eka iyei adai dawasama busy aiya balanna ikmanata balanna beri una sorry adath elama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dinushanamalthennakoon6284
    @dinushanamalthennakoon6284 2 หลายเดือนก่อน

    Aiyye oya gamana oya kattiya ekka wahanekin yanna baida ea minissuntath udawwak deegana

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 หลายเดือนก่อน

    Subagaman🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🏻🙏🏻

  • @kantikanti9740
    @kantikanti9740 3 หลายเดือนก่อน +1

    Asawe. Ba. Malli. Oyata. Pin. Api. Inne. Pita. Rataka. Mehe. Idan. Balanna. Salasu. Lahiru. Malliyata. Jathi. Jathi. Pin. Prawesamin🙏

  • @DelumiManjula
    @DelumiManjula 3 หลายเดือนก่อน +1

    Suba ගමන් මල්ලි පරෙස්සම්න් yanina jp ❤❤