Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Art & Costume - Kasun Chanuka | Kanishka Athukorala
    Makeup - Rangana Thilakawardhana
    Production Manager - Kanishka Athukorala
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) |
    Anjalee Liyanage
    | Tharanga Bandara | Kanishka Athukorala |
    Sanjaya Bandara |
    Child actress - Sanugi Kamalasiri |
    Child actor - Sayul Gunasekara
    Technical Crew _Epic 84
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    Digital Consultant - Sajeewa Dissanayaka
    #LakaiSikai #srilankancomedy #comedy
  • ตลก

ความคิดเห็น • 1.1K

  • @user-xtra
    @user-xtra 2 วันที่ผ่านมา +219

    අපි පංතියේ අන්තිමයා වෙලත් ඔච්චර ඇඩුවෙ නෑ😂😂😂😂😂 දවසේ කතාව

    • @medhix_ff_lite
      @medhix_ff_lite วันที่ผ่านมา +4

      මම මේ සැරෙත් 😌 😂

    • @user-xtra
      @user-xtra วันที่ผ่านมา +3

      @@medhix_ff_lite ela bro නමුත් ගේමක් ගහමු ජීවිතේ ගොඩ යන්න❤️මං 2021 A/L

    • @esasl3722
      @esasl3722 วันที่ผ่านมา +1

      Real

    • @user-xtra
      @user-xtra วันที่ผ่านมา

      @@esasl3722 ❤️

    • @AnuDilshan0906
      @AnuDilshan0906 วันที่ผ่านมา +1

      Subscribe krnna puluwnda 😊

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 วันที่ผ่านมา +41

    ලකාගේ වයිෆ්ට දැන් හොදට රගපාන්න පුළුවන්👍 ලකා සුපිරියටම හදා අරන්

  • @lasanthahettigoda4078
    @lasanthahettigoda4078 2 วันที่ผ่านมา +96

    හිත සැහැල්ලු වෙන උපහාසයත් එක්ක හැමදාම ජීවිතයට පාඩමකුත් කියලාදෙන උබලා හමුනොවන හොදම යාලුවො වගේ බන්...ලකා සිකා සහෝදරයන්ට යහපතක්ම වේවා ❤❤❤

  • @vlogs....3208
    @vlogs....3208 วันที่ผ่านมา +21

    හිගා නොකා වේල් දෙක කාලා වැඩ කරන මට ඒ බඩගින්නයි ඒ වෙදනාවයි නැති කලාට පිං අයියලා දෙන්නටම ඇත්තටම පිං 🙏🙏🙏🙏

  • @Crickethub2024
    @Crickethub2024 2 วันที่ผ่านมา +52

    1k like mgen 😏😌❤ ඒකනම්.පට්ට ලකයි සිකයි ඉතින් මරුම තමයි 😍😚💗

  • @LRPDasun
    @LRPDasun 2 วันที่ผ่านมา +174

    ලකා කොහොම හරි අලුත් සිකාවත් සුපිරියටම හදලා ගත්ත නේ
    ජයවේවා ලකා සිකා ❤️

    • @KavinduSanjulaMihiranga
      @KavinduSanjulaMihiranga 2 วันที่ผ่านมา +12

      මේ සිකා තමා මරු බන් කලින් එකාට වඩා

    • @PasinduLakmal-xp7wq
      @PasinduLakmal-xp7wq 2 วันที่ผ่านมา +5

      ​@KavinduSanjulaMihiranga ඒඑතකොට ලකින් එකයි මෙයයි දෙන්නෙක්ද.එක්කෙනෙක්ද

    • @KavinduSanjulaMihiranga
      @KavinduSanjulaMihiranga วันที่ผ่านมา +6

      @@PasinduLakmal-xp7wq කලින් සිකාට හිටියෙ වෙන එකෙක් දැන් සිකාමයි කියල යූටියුබ් චැනල් එකක් කරනවා උට වඩා මේ සිකා මරු ලකාගෙ මල්ලි මං හිතන්නෙ

    • @omayabulathsinghala9193
      @omayabulathsinghala9193 วันที่ผ่านมา +6

      @@KavinduSanjulaMihirangaලකාගේ මස්සිනා ඔය ඉන්නෙත් ලකාගේ ඇත්ත වයිෆ් එයාගේ මල්ලි සිකා

    • @housemohuse8058
      @housemohuse8058 วันที่ผ่านมา +1

      ​@@KavinduSanjulaMihirangaකලිං එකාට මනිමෝනියාවයි....මෝල් අමාරුවයි දෙකම එකට හැදුන බං........ඒකයි උනේ 🤓🤓🤓

  • @user-ez1mv4rc7z
    @user-ez1mv4rc7z 2 วันที่ผ่านมา +134

    ඇත්තටම හිතේ ප්‍රශ්ණ නැති වෙනවා මෙයලා කරන දෙවල් වලට ගොඩාක් පිං

    • @its5minute
      @its5minute 2 วันที่ผ่านมา +3

      අපේ හාමුදුරුවනේ ......😔😪

    • @user-hu3dh5vj7j
      @user-hu3dh5vj7j 2 วันที่ผ่านมา +4

      ​@@its5minuteමම හිතුවේ ප්‍රශ්න නැති අය සාසනේ අය කියලා. එහෙනන් එක ගැන හිතලා වැඩකුත් නෑ දැන් 😢😢

    • @PasinduLakmal-xp7wq
      @PasinduLakmal-xp7wq 2 วันที่ผ่านมา

      ​@@user-hu3dh5vj7jරෙද්ද තමා. දැං ඉන්න සමහර උං කරන වැඩවලට හාමුදුරුවරුත් ඉන්නේ මාරාවුලෙන්.මඩ ගහනව ගරහනවා ඒඔක්කොම වෙන්නෙ එක්ව්ක් දෙකෙක් නිසා.ඒවත් බලාගෙන බලාගෙන යද්දී රාජපක්ශලාට කඩෙ ගියපු උං නිසා වෙන දේවල්.ඒක නිසා එයාල ඉන්නේ මාර කලකිරීමකින් වගේම ඔලුවෙ කැක්කුමකින්.ගිහියෙක් වැරද්දක් කරහම බනින්නෙ එයාට විතරයි ඒත් එක කොහේවත් ඉන්න එකෙක් කරනවැරැද්දක් නිසා ඔක්කොම හාමුදුරුවරුන්ට ගරහනවා මිනිස්සු.පොඩි හාමුදුරුවරු වයස20වෙනකොටම සිවුරු ඇරල යන හේතුව තමා ඒක.එයාල ලොකුවෙනකොට එයාලට තේරෙනවා.ඒගැන.මේව මෙහඅ කියල වැඩක් නෑ.මහ එකාගෙ ඉදන්ම හැදෙන්න ඕන දේවල්.මහ අය සල්ලි පස්සෙ දුව දුව කරන වැඩ නිසා ගොඩක් පොඩි හාමුදුරුවොන්ල ඉන්නේ දුකෙන් එපාවෙලා.ඒවෛයල වැඩක් නෑ මිනිස්සු තේරුම් ගන්නෙ නා.මේව මම මෙහ්ව්මකීවට කවුරුවත් කියන්නෙනනෑ.මෙව අපි කතාකරන්න ඕන.පොඩි හාමුදුරුවරු බේරගන්නඕන.......තව කියන්නනම් දේවල් අනන්තයක් තියෙනවා ඒත් හෑලි ගහල වැඩක් නෑ.මොකෙක්වත් තේරුම් ගන්නෙනෑ.අනික ඔය බොරු එකවුන්ට් හදගෙන හාමුදුරුවරු වගේ ඉන්න,අරගල කාලෙ එහෙම ආපු හාමුදුරුවරි වගෙ ඉන්න රාජපක්ශලාගේ තුරුම්පු ආගම් බේදය ඇති කරන කරන වැඩ නිසා ... .... පොඩිහාමුදුරුවරු මාර පීඩනයකින් ඉන්නේ. ..........

    • @PasinduLakmal-xp7wq
      @PasinduLakmal-xp7wq 2 วันที่ผ่านมา +4

      ඇත්ත හාමුදුරුවනේ ❤❤❤

    • @its5minute
      @its5minute วันที่ผ่านมา

      @@user-hu3dh5vj7j ඇත්තටම සාසනේ රකින යට ගිහි අපිට තියෙන ප්‍රශ්න නෑ ..... ගොඩක් අය සිවුර ඉස්සරහට දාගෙන කරන්නෙම බොරුව....

  • @Wdedition
    @Wdedition 2 วันที่ผ่านมา +92

    😙🔴 වාව් මාසෙකට එකක් දානව ඒක අනිවා trending යනව මන් ආසම ඩබලක් ☺️💝😍ආදරෙයි ලකයි සිකයි ඩබල

  • @Sathsindu-zj1tm6je9x
    @Sathsindu-zj1tm6je9x 2 วันที่ผ่านมา +291

    ලකයි සිකයි හදවතේ උඩින්ම ඉන්න උන්..මේ පැත්තට❤🥹

    • @nishantha1422
      @nishantha1422 2 วันที่ผ่านมา +9

      බෙල්ල හරිය වගේද??

    • @kaveeshainduwara7566
      @kaveeshainduwara7566 2 วันที่ผ่านมา

      පල හුත්තො

    • @isandunethmira6694
      @isandunethmira6694 2 วันที่ผ่านมา

      @@nishantha1422 wennathi

    • @pasindu1371
      @pasindu1371 2 วันที่ผ่านมา +2

      ගලක් කපන්නද හරකො පැත්තට එන්න කියන්නෙ

    • @sltiktok24
      @sltiktok24 2 วันที่ผ่านมา +1

      pissuttek ban mu

  • @ajithsampath5933
    @ajithsampath5933 2 วันที่ผ่านมา +34

    හෙට දවස ජිවත් වෙන්නේ කොහොමද කියලා හිතන අපට චුටිම හරි සතුටක් ගෙනාවට පිං

  • @sumuduruwan6148
    @sumuduruwan6148 2 วันที่ผ่านมา +24

    පපරෙ වරම් එකක් දෙන්න ආයෙ...😅

  • @TechwithMuthugala0
    @TechwithMuthugala0 2 วันที่ผ่านมา +21

    මාසෙකට සැරයක් හරි අපේ හිනාවකට හේතුවක් වෙනව ලකයි සිකයි ❤️💖

  • @HirushaNeththranjana
    @HirushaNeththranjana 2 วันที่ผ่านมา +31

    හො.ම.ත.ග.යු.
    That is මළ කෝළම්..😂.

  • @sumedapriyankara9918
    @sumedapriyankara9918 2 วันที่ผ่านมา +116

    හෝ.ම.ත.ග.යු 😂😂
    රටම දන්නවා තෝ දන්නෑ 😂😂

    • @Byteverse1
      @Byteverse1 2 วันที่ผ่านมา +1

      😂😂

    • @max-ni7rx
      @max-ni7rx 2 วันที่ผ่านมา +1

      🥵

    • @Mr_Japan_YT
      @Mr_Japan_YT 2 วันที่ผ่านมา +2

      Mn danneth ne yako🥴

    • @sumedapriyankara9918
      @sumedapriyankara9918 2 วันที่ผ่านมา +1

      @@Mr_Japan_YT 😁😁

    • @lasanthapriyadarshana..9828
      @lasanthapriyadarshana..9828 วันที่ผ่านมา +1

      @@Mr_Japan_YTරටම දන්නව තො දන්නෙ නෑ 😂

  • @thilinakalhara.
    @thilinakalhara. 2 วันที่ผ่านมา +29

    මං වගේම ලකයි Sikai ලට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😂🤣😅🤣🤣😅🤣😅😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @-rasthiyaduwa12
    @-rasthiyaduwa12 2 วันที่ผ่านมา +12

    රුපියල් 100 දීපු එක තමා ආතල්ම..😂😂😂😂

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko 2 วันที่ผ่านมา +36

    මේක බැලුවට වඩා හොදයි කුකුල් චමින්දගෙන් බත් කටක් කෑවා නම්😂😂

  • @user-hu3dh5vj7j
    @user-hu3dh5vj7j 2 วันที่ผ่านมา +18

    Teacher අම්මා කියක් ගෙව්වාද මෙ වැඩේට 😂😂😂😂😂😂😂

    • @TheFlashmark
      @TheFlashmark 2 วันที่ผ่านมา +1

      laksha 5 k

    • @user-hu3dh5vj7j
      @user-hu3dh5vj7j 2 วันที่ผ่านมา +1

      ​@@TheFlashmarkඅම්මෝ😂😂😂

    • @housemohuse8058
      @housemohuse8058 23 ชั่วโมงที่ผ่านมา

      @@user-hu3dh5vj7j අපේ උන්ට තියෙන ලොකුම පුකේ අමාරුවක් තමයි යකෝ ඒක ................යූටියුබ් දාපු නිසා උබ මේක බලලා පුකෙං හූ තියෙනවා........උං මේක ටිකක් කඩල එල්පින්ස්ටන් එකේ පෙන්නුවානම් තෝ මේක ලොවෙත් බලයිද.. 😐😐.......ලාබෙට බලලා ආතල් එකක් ගත්තනං ....මහපොට ඇගිල්ල බුකේ ගහගෙන වකුටුවෙලා නිදාගං කීවා 🤓🤓🤓🤓

    • @sdvlog69
      @sdvlog69 8 ชั่วโมงที่ผ่านมา +1

      10% commission එකක්

    • @randikasamarasingha4128
      @randikasamarasingha4128 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😊

  • @rasikularathna9444
    @rasikularathna9444 2 วันที่ผ่านมา +20

    hamadama sika chora wena ewa danna epo lakatath kelawana 1k danna😅😅😅❤

  • @with3609
    @with3609 2 วันที่ผ่านมา +26

    Like tkk dannakoo 😢❤️

  • @Deneth812
    @Deneth812 2 วันที่ผ่านมา +64

    ටීචර් අම්මා කියද්දිම මට මතක් උනා අපේ නන්ගියි මල්ලියි ත් ඔය පන්තිය්ට යනවා හරිම ශෝක් ටීචර් කෙනෙක් 🎉❤

  • @MediaLifeSL
    @MediaLifeSL 2 วันที่ผ่านมา +23

    මේක නම් පට්ට 😂😂😂❤❤❤ මේකෙ පිටපත ලියපු එකා නම් සුපිරිම චරිතයක් ❤❤❤ අම්මෝ 😂😂😂😂😂

    • @geethnalinda1057
      @geethnalinda1057 วันที่ผ่านมา

      ලකා ලියන්නෙ ❤

  • @Painthub123
    @Painthub123 2 วันที่ผ่านมา +13

    ඇත්තටම මිහි පිට ඉන්න දෙවිවරු වගෙ කට්ටියක් තමයි මෙ ❤🎉 විඩියො එක නම් සුපිරි කියලම වැඩක් නැ 😂සමහර තැන් වල එකම කැල්ල තුන් පාරක් විතර බැලුවා 😂❤

  • @JPromo
    @JPromo 2 วันที่ผ่านมา +25

    Lakai sikai 😍😊❤️

  • @SaniraFrenando
    @SaniraFrenando 2 วันที่ผ่านมา +7

    අම්මො ලකයි සිකයි නම් මරු අන්තිම කෑල්ල තමා හොදම නියෙමෙට කරල තියෙනව ❤️❤️ආදරෙයි මම ආසම දෙන්නා

  • @user-zo5jc1ol4p
    @user-zo5jc1ol4p 2 วันที่ผ่านมา +19

    Lakatai sikatai. Adaree Aya like ekak danna ❤❤😅😊

  • @SasankaDenuwan
    @SasankaDenuwan 2 วันที่ผ่านมา +7

    හො.ම.ත.ග.යු. දැනුයි දැන ගත්තේ අහන්න ලැජ්ජාවෙ හිටියේ 😁😁😁😁😁😁😁😁

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 วันที่ผ่านมา +32

    අම්බෝ සුපිරි

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 2 วันที่ผ่านมา +5

    ලකයි සිකයි කෝළම් නටන්නත් හරි දක්ෂයිනෙ. කවි ටිකක් කියාගෙන, පොඩි රංගනයක් දාගෙන හරි ලස්සන ඉදිරිපත්කිරීමක් කරනවා දකින්නත් සතුටුයි. 👏👏
    Monthly special එකක් දුන්නට thanks! 🎉

  • @e-entrepreneur
    @e-entrepreneur 2 วันที่ผ่านมา +10

    මේ පාර නමි පට්ට ආතල් එකක් දීලා තියෙන්නෙ❤😂

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne วันที่ผ่านมา +3

    ලකයි සිකයි වදන් වලට ගහන්න ආයෙ නෑ කවුරුත් ඉතින්❤❤❤😂

  • @chalankashehan7504
    @chalankashehan7504 2 วันที่ผ่านมา +8

    හත්තිලව්වක් දුර ගෙවන් මේක බලන්න ආපු මම. 😁😁 මරු ඈ. 😁😁

  • @sndfamily5831
    @sndfamily5831 2 วันที่ผ่านมา +11

    ඇත්තටම ගොඩක් හොඳ ටීචර් කෙනෙක් තමයි hayeshik fernando❤❤

  • @LiveBeat-NaLi
    @LiveBeat-NaLi วันที่ผ่านมา +3

    ලකයි සිකයි එක්ක ආතල් එකේ ඉන්න සෙට් එක කෝ 🔥🔥

  • @RanganaWimarshana
    @RanganaWimarshana 2 วันที่ผ่านมา +49

    ලකා සිකා දෙන්නට ආදරේ අය කෝ.මේක දැන් බ්‍රෑන්ඩ් එකක් ❤

  • @rcs2621
    @rcs2621 2 วันที่ผ่านมา +16

    ඇඩි එකක් උනත් සුපිරියටම දුන්නා ඔයාලා සුපිරී අය්යේ වෙන උන් වගේ ඇඩ් එකටම ෆෝකස් නොකර ආතල් එකක් දෙන ගමන් ඇඩ් එකත් ඔලුවට දාන්න හැමෝටම බෑ
    ඔයාලව හැබෑවටම මීට් වෙන්න මාර ආසයි අය්යා ඔයාලගෙ කෲව් එකත් පට්ට ❤

  • @damith1524
    @damith1524 2 วันที่ผ่านมา +5

    Trending වෙන එකත් අහන්නත් දෙයක්ද script නම් ඉතින් ලකාම තමයි ❤❤❤

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 วันที่ผ่านมา +45

    දිගටම වීඩියෝස් දාන්න ආදරේ ❤️

  • @thathupunsarani4093
    @thathupunsarani4093 2 วันที่ผ่านมา +2

    දැන්නම් සුපිරි ඇඩ් කන්ටෙන්ට් ක්‍රියේටි කරන්නේ ලකයි සිකයි තමයි..❤

  • @DSDammika
    @DSDammika 2 วันที่ผ่านมา +56

    5පන්තියේ ගෙවල් වල සැබෑ තත්වය නිරූපනය කරමින් ලකා සිකා මුලින්ම පටන් ගද්දී මට හිතුනේ ලකාටයි සිකාටයි මනසින් කතා කිරීමේ සුපිරි හැකියාවක් ඇති බවයි. පසුව එහාගෙදර රහස සොයාගැනීමට යැවූ සමීක්ශන නිලදාරියා ජැන්ඩි පහට ඇදලා සිටි අයුරු දැක්කාම අදනම් පොර ෆට්ට කියා සිතුනි. පොරවැඩේ අල කරගත්තානම් කමක් නැත නාගැනීම සුපිරිය. ඊලග ප්ලෑනට දේශපාලකයා ආවාම වැඩේ ගොඩ කියා සිතුවත්
    උන් ඊට වඩා නාගත්තේ මා වික්ශිප්ත කරමිනි.. ඉන් අනතුරුව කෝලම් සම්ප්‍රදාය සිහිකරමින් ලකා සිකා රග දක්වන කොටස ඉතාම විශිෂ්ට අයුරින් සිදූවිනි.. ඇඩ් එකටද සුපිරි සාදාරනයක් කල නාටකයක් බවට පත්විනි. අන්තිමේදී 100 ලැබෙන විට නෝන්ඩියට මට නොදැනිම සිනාගියේ ලේ පිරිසිදු කරමිනි. අවසානයේ මට කියන්නට ඇත්තේ රගපෑ සියලු දෙනා විශිෂ්ට ලෙස රග දැක්වූ බවයි. මෙය කොමන්ටුවක් නොව විචාරයකි... ඔබේ වීඩියෝ සැමදා බැලුවද මාගේ පලමු කොමන්ටුව මේ අයුරින් ලියමි ✍️ ds dammika ...✍️

    • @linudandeniya6511
      @linudandeniya6511 2 วันที่ผ่านมา +2

      Ilanga para poddak ketiyata liyamu 😂

  • @jehuta-l9b
    @jehuta-l9b 2 วันที่ผ่านมา +3

    මල කොලම් 😂❤අම්මෝ ඒක වාසියක් ඈ... 😮😮ආතල් නම් ඉතිම් ලකයි සිකයි තමයි ...ආදරෙයි ඈ😅😅❤

  • @lakmalsasantha5465
    @lakmalsasantha5465 วันที่ผ่านมา +3

    ඒකටනම් හික් ගෑවුනා ඕයි ❤❤❤ jaya wewa ලකයි සිකයි ❤❤❤

  • @kalanabhashana6373
    @kalanabhashana6373 2 วันที่ผ่านมา +4

    අම්මෝ ඒක නම් මරු 🫣😂😁

  • @hasithachilla7807
    @hasithachilla7807 2 วันที่ผ่านมา +10

    palaweni comment eka mage

  • @kirulviduneth3734
    @kirulviduneth3734 วันที่ผ่านมา +3

    සති දෙකක් පාඩම් කරලා ශිශ්ශත් පාස්වුනු මම 😂😂😂😂😂😂

  • @Chathuradilan-my3kl
    @Chathuradilan-my3kl 2 วันที่ผ่านมา +11

    😋😋😋...mala kolam...bola saban....😂😂😂😂

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 วันที่ผ่านมา +1

    සිකාගේ acting වලට සම්මානයක් දෙන්න ඕන.😂😂😂

  • @anupatejan6807
    @anupatejan6807 2 วันที่ผ่านมา +192

    අහින්සක ඉල්ලීමක් ලයික් 50 දෙන්නකො

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 วันที่ผ่านมา +2

      එන්න කටට දෙන්න

    • @Tgsm-nn1mw
      @Tgsm-nn1mw 2 วันที่ผ่านมา +2

      මොන හිගන්නෙක්ද බන් උබ😂

    • @pathumwickramashinghe3664
      @pathumwickramashinghe3664 2 วันที่ผ่านมา

      Ane pla do ynna , hignnna😂

    • @dilumsampath5486
      @dilumsampath5486 2 วันที่ผ่านมา

      Puke paarak epada😂😂😂

    • @dogycreations9656
      @dogycreations9656 2 วันที่ผ่านมา

      ලෙඩක්ද බන් 😂

  • @madushaperera7753
    @madushaperera7753 2 วันที่ผ่านมา +3

    අම්මෝ ඇත්තම තමයි... ශිෂ්‍යත්වෙට පොඩි පැටව් ගේ ඔලුව කන අම්මලට එකෙන්ම කියලා දීලා තියෙනවා. නියමයි අයියලා... 😁👍❤❤❤❤❤❤

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 วันที่ผ่านมา +153

    පළවෙනි කමෙන්ට් එක සීයක් ඕනෙ මගේ යාළුවනේ ❤️😘

    • @LKA8884
      @LKA8884 2 วันที่ผ่านมา +7

      Gihin moley check keraganin umbata thiyenney Montessori lamayekutath wadaa pahath molayak.

    • @Isurubusofficial-ls8sw
      @Isurubusofficial-ls8sw 2 วันที่ผ่านมา +1

      Ehenam mama message daida harako

  • @rajidu5268
    @rajidu5268 วันที่ผ่านมา +2

    පුතානෝටත් හීනියට කනේපාරක් දුන්න.
    සුපිරි ❤

  • @maliyaxx
    @maliyaxx 2 วันที่ผ่านมา +13

    සුපිරියක් ❤😊

  • @user-yj7sw4zg6f
    @user-yj7sw4zg6f 2 วันที่ผ่านมา +4

    ඒක මාර ඇඩ්වාන්ස් ආ!
    සුපිරියක්!
    ආදරෙයි සෙට් එකහ්!

  • @dineshalakshmi5246
    @dineshalakshmi5246 2 วันที่ผ่านมา +5

    මාසෙකට එකක් නොවරදවා දාන්නෙ මෙයාලයි,ජනාලයි❤❤

  • @luxmanroy
    @luxmanroy วันที่ผ่านมา +1

    එකෙන්ම මෙන්න සෑබෑ කළාකරුවෝ.. ළකා සිකා මල්ලී, උබලා දෙන්නට ජය සහ හදවතින්ම සුභ පැතුම්.

  • @nadeeshedirisinghe7344
    @nadeeshedirisinghe7344 วันที่ผ่านมา +2

    ආයේ කියලා වැඩක් නැහැ....ගෙවල් වල තියන සත්‍ය කතාව....පට්ටම කතාව...

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 วันที่ผ่านมา +31

    සුපිරි ලකයිසිකයි

  • @tharivlogs1755
    @tharivlogs1755 วันที่ผ่านมา +3

    මං මුලදිම හිතුවා ශිෂ්‍යත්ව පන්ති Commercial එකක් වෙන්න ඇති කියලා 😁🤭😂💔

  • @lakshithamadushan7348
    @lakshithamadushan7348 วันที่ผ่านมา +2

    අන්තිමට ලකාගෙ මූනට හිනා ගියේ😅😅

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 วันที่ผ่านมา +2

    How sad මරු ෂොක් very good ආදරෙයි set එකටම ❤️❤️❤️

  • @Pronet-sl
    @Pronet-sl 2 วันที่ผ่านมา +4

    තේරුමක් තියෙන script හදන ...පණිවිඩයක් ගන්න පුලුවන්... Advertisement එකක් කියලා මුලින්ම දැනගත්තත් ආසාවෙන් ඉවර වෙනකන් බලන් ඉන්න..හොද ගමනක් තියෙන දෙන්නෙක් ඔයාලා ...මේ ළඟදි හිගන්නො vedio එක බලලා තමා channel එක අල්ලලා ගියේ.. දැන් මුල ඉදන් හැම එකක්ම වගේ බලනවා.. බත් කන ගමන් 😁😁🥰🥰🥰

    • @Pronet-sl
      @Pronet-sl 2 วันที่ผ่านมา

      බත් කන ගමන් බලන මං වගේ තව අය සිටීද??😁😁😁

    • @dishari197
      @dishari197 2 วันที่ผ่านมา

      මමත් ඒ වීඩියෝ එකේ ඉදන් තමයි බලන්නෙ

  • @user-th1lu8ym3r
    @user-th1lu8ym3r 2 วันที่ผ่านมา +6

    Cut & polish eka dipu mallita hat off❤❤

  • @kavindaamarasiri7375
    @kavindaamarasiri7375 วันที่ผ่านมา +2

    ලකයි සිකයි කියන්නේ සුපිරියක් තමා ඉතින් ❤❤

  • @chamilanishani5818
    @chamilanishani5818 วันที่ผ่านมา +2

    අපේ ගෙදරටත් එනවා ඔය පුංචි සුරංගනාවි ❤❤❤❤

  • @randikapradeep3021
    @randikapradeep3021 2 วันที่ผ่านมา +3

    හො ම ත ග යු 😂❤ සුපිරියක්

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl 2 วันที่ผ่านมา +3

    Woow...ඒකත් සුපිරි

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 วันที่ผ่านมา +1

    Monthly special නෙවෙයි හැමදාම Special ❤❤❤ සුපිරිම සුපිරියි😂😂😂

  • @chamodsuwarnima1234
    @chamodsuwarnima1234 วันที่ผ่านมา +1

    මේක තමයි මෙච්චර කාලේකට බලපු සුපිරිම වීඩියෝ එක,ඔයාලාගේ😂😂😂😂

  • @chathurangaindunilhettiara2174
    @chathurangaindunilhettiara2174 วันที่ผ่านมา +3

    අද මරු බං... ❤❤❤❤❤

  • @ChamindaAnuradaSomarthna
    @ChamindaAnuradaSomarthna 2 วันที่ผ่านมา +6

    ලකාඅයියෙමරු. විඩියෝ එක👍👍👍

  • @janithsaliya9986
    @janithsaliya9986 วันที่ผ่านมา +2

    හයේශිකා මිස් නියම තැන තෝරගෙන තියනවා....
    සුභම වෙන්න ඕන

  • @udithatheekshana4060
    @udithatheekshana4060 วันที่ผ่านมา +2

    ගැහුවා නේද මෝඩ සජියට කනේ පාරක්. 😂😂😂😂

  • @chalithabasula8810
    @chalithabasula8810 วันที่ผ่านมา +3

    Mala kolam neme wikara mewa.😂😢

  • @sureshwickramasinhe4697
    @sureshwickramasinhe4697 2 วันที่ผ่านมา +4

    ටීචර් අම්මා ගැන සුපිරියට කරල තියේ.❤❤❤❤❤

  • @gonta2030
    @gonta2030 4 ชั่วโมงที่ผ่านมา +1

    කොල්ලා වාහනේ වැඩේ සුපිරියට කරලා තියෙනවා, කිරි ටොයියා වගේ. 😊

  • @chinthakanawarathne96
    @chinthakanawarathne96 2 วันที่ผ่านมา +1

    ලකයි සිකයි මරු කියන උන් like එකක් දාගෙන යමුද ♥️♥️

  • @ChamathDinidu-rb2lo
    @ChamathDinidu-rb2lo วันที่ผ่านมา +3

    අම්මොර් අම්මෝර් ඒක 😂

  • @sadunsadun1036
    @sadunsadun1036 2 วันที่ผ่านมา +8

    අම්මෝ ඒ කෝලම,😂😂😂😂😂😂😂මරු කෝලම,
    ලකෝ සිකෝ
    නියම ගුරුවරියක් තමයි හයේශිකා කියන්නේ.❤❤
    Highly recommend ❤❤❤❤❤❤ ❤❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana 2 วันที่ผ่านมา +1

    මතු රැකෙනා ශිල්පය මයි උගත මනා 😄

  • @saduniwathsala
    @saduniwathsala 14 ชั่วโมงที่ผ่านมา +1

    අඩෝ හික් ගෑවුනා *ත්තෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    සුපිරි මචං සුපිරිම👍👍👍

  • @nishanmadhusanka7296
    @nishanmadhusanka7296 2 วันที่ผ่านมา +3

    සේරමත් හරි අන්තිමට තමා මරුම. රුපියල් සීයකුත් දෙනවා යකෝ 🤣🤣🤣

  • @LuckyWASI
    @LuckyWASI 2 วันที่ผ่านมา +3

    හො.ම.ත.ග.යු ලංකාවම ටීච අම්මා දන්නවා ලකා සිකා දන්නේ නෑ 😂 ජයවේවා ලකා සිකා ❤

  • @user-ws2zy5my7d
    @user-ws2zy5my7d วันที่ผ่านมา +1

    සිරිල් සහ ලකාගේ කන්ටෙන්ට් මරු ❤❤

  • @chanakarajapaksha9552
    @chanakarajapaksha9552 2 วันที่ผ่านมา +1

    මුදලාලි ගේ පට්ට acting ...❤

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 วันที่ผ่านมา +2

    Acting , script , video The next level. All the best ❤

  • @kavindubhagya5236
    @kavindubhagya5236 2 วันที่ผ่านมา +3

    කොන්ඩෙ රැවුලයි බඩයි ලොන්තයා...😂😂😂😂

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls 5 ชั่วโมงที่ผ่านมา +1

    කොණ්ඩෙයි රැවුලයි බඩයි විතරයි ලොන්තයා කීවේ වනිදුට ද ?😂😂😂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 วันที่ผ่านมา +1

    Lakai . Sikai video බලන්නෙ මාරම අසාවෙන් ❤

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 2 วันที่ผ่านมา +4

    පුතානෝ 😂😂😂😂😂

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 2 วันที่ผ่านมา +4

    මෙව්වානේ යකෝ මළ කෝළම් ...ලොන්තයා කියලත් කිව්වා 😂😂😂😂😂😂😂

  • @SureshPriyankara-uj9nf
    @SureshPriyankara-uj9nf 13 ชั่วโมงที่ผ่านมา +1

    ලාකගෙ අවසානෙට දන ඇඩ් එක තාම පපුව ගලවගන යන්නෙ 😂

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 2 วันที่ผ่านมา +5

    සුපිරිම ලකයි සිකයි ❤❤❤

  • @ashant3369
    @ashant3369 2 วันที่ผ่านมา +6

    Ktha krla wdak naa ekenma waddoo❤

  • @gihansjay106
    @gihansjay106 วันที่ผ่านมา +1

    ඇඩ්වර්ටයිසින් නම් ඇඩ්වර්ටයිසින් ❤, next level

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 วันที่ผ่านมา +2

    අපේ කාලෙ හාස්‍ය වැඩසටහන්වලට හිනා ගියේ අන්තිම කොටසේ නැත්නං අන්තිම අවස්ථාවෙ.. හැබැයි දැං එහෙම බෑ ලොකෙ වේගවත් වෙලා මිනිස්සුන්ට ඕනෙ වචනයක් ගානෙ මොහොතින් මොහොත හාස්‍ය.. ඉතින් ඒ අතින් ලකා තමයි යූටියුබ් කාරයන් අතරින් සුපිරියටම ස්ක්‍රිප්ට් ලියන ඉදිරියෙන්ම ඉන්න වැඩ්ඩා ආයෙ ඒකෙ කථා දෙකක් නෑ මම පදිරි ප්‍රොඩක්ෂන් එකට එයාලගෙ වර්ථමාන වීඩියෝ වල රහ අඩුවීම පිළිබඳව කමෙන්ට් එකක් ලීව මම ඒකෙ කීව හැම මොහොතකම වචනයක් ගානෙ හාස්‍ය ප්‍රහසනය හදන්නෙ කොහොමද කියල දැනගන්න ලකයි සිකයි උදාහරණයට ගන්න කියල... ලකාගෙ හැකියාව තව තවත් වර්ධනය වේවා... (මෑතක රැට්ටගෙ, ජනයි ප්‍රියයි ලගෙ වීඩියෝ වල උනත් මේ රහ ටිකක් විතර අඩු වෙලා තියනව.. ඒ අතින් ලකා තව තවත් ඉදිරියට ඇවිල්ල තියනව..)

  • @priyanifernando1793
    @priyanifernando1793 2 วันที่ผ่านมา +27

    Like 20 danna plz 😢😢

    • @DJPhotographylk
      @DJPhotographylk 11 ชั่วโมงที่ผ่านมา

      Katata epada😂

  • @amalmadawaththa.3914
    @amalmadawaththa.3914 2 วันที่ผ่านมา +3

    ලකයි සිකයි හොඳයි ...ඇඩ් දානඑක තමයි අවුල..

    • @DrogoNavi99
      @DrogoNavi99 วันที่ผ่านมา +1

      😂නැත්තම් උබද production එකට සල්ලි දෙන්නේ

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 2 วันที่ผ่านมา +1

    අක්කලාගේන් බැනුමි අහන මා වැනි තවත් මල්ලිලා සිටිද 😢

  • @LAKAHASA-zm5db
    @LAKAHASA-zm5db 2 วันที่ผ่านมา +2

    ඒකනම් මරු 😂😂😂😂 බඩ වැලුත් ඇබරුනාද කොහෙද 😅😅😅

  • @DFarmHouse
    @DFarmHouse 2 วันที่ผ่านมา +5

    ලකයි සිකයි සුපිරි කියන අය කෝ ❤