වීදුරුවෙ මීදුම බැදිලද..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 54

  • @sagarapasanna1347
    @sagarapasanna1347 วันที่ผ่านมา +2

    වටිනා දැනුවත් කිරීමක් බොහොමත්ම ස්තුතියි.

  • @knksenanayake5530
    @knksenanayake5530 5 ชั่วโมงที่ผ่านมา +1

    බෝහෝම ඉස්තුතියි 👍

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639 11 วันที่ผ่านมา +3

    දැනුවත් කරාට බොහොම ස්තුතියි.....

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 21 วันที่ผ่านมา +5

    විදිය අහලා තිබුනාට , ක්‍රමය දැනගත්තෙ දැන් ...👍👍👍

    • @watapitadewal1396
      @watapitadewal1396  21 วันที่ผ่านมา

      ට්‍රයි කරලා බලන්න. හොදම ක්‍රමේ නොවෙන්න පුලුවන්. ඒත් සාර්තකයි.

  • @nihaldh
    @nihaldh 8 วันที่ผ่านมา +1

    දැනුවත් කලාට ස්තුතියි.
    වයිපර් නැත්නම් හෝ කැඩිලා නම් කෙසෙල් කැන් වල නටුව පෙත්තක් කපල වින්ඩ්ස්ක්‍රීන් එක ඉස්සරහ එළියේ පැත්තෙන් අතුල්ලන්න.. කෙසෙල් නැටුවේ කිරි ( කහට ) නිසා වතුර හිටින්නේ නෑ..දුම්කොළ ත් අතුල්ලනවා

    • @watapitadewal1396
      @watapitadewal1396  8 วันที่ผ่านมา

      දුම්කොළ ගැන අහලා තිබුනා, ඒත් කෙසෙල් කැන් නටුව ගැන දැනන් හිටියෙ නැ. ස්තූතියි දැනුවත් කලාට😊. වීඩියෝ එකක් දැම්මනම් හොදයි වගේ ඒකත් ට්‍රයි කරලා....😊

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 22 วันที่ผ่านมา +3

    දැනුවත් කලාට ස්තුති .

    • @watapitadewal1396
      @watapitadewal1396  22 วันที่ผ่านมา

      ඔබේ ඇගයීමට ස්තූතියි

  • @prabathnanayakkara1830
    @prabathnanayakkara1830 9 วันที่ผ่านมา +1

    Thank you for given the timely solution

  • @maleedancepresent601
    @maleedancepresent601 17 วันที่ผ่านมา +2

    සිග්නල් මිල ඉහළ යයිද....දැනුවත් කලාට ස්තූතියි ..

    • @watapitadewal1396
      @watapitadewal1396  17 วันที่ผ่านมา

      😂😂😂 සිග්නල් එකෙන් ඇඩ් දායිද

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 17 วันที่ผ่านมา +3

    🎉මල්ලි මගෙ Alto car එකක්.වැස්ස වැඩිවෙලාවට පාර පැහැදිලිමනෑ.ඒකට මොකක්වත් විසදුමක් නැද්ද.මීදුම හැදෙනඑක නෙවෙයි ප්‍රශ්නෙ බොදවෙනඑක වෙන්නෙ.Ac හොදට තියෙනවා

    • @watapitadewal1396
      @watapitadewal1396  17 วันที่ผ่านมา +1

      වයිපර් බ්ලේඩ් සවුත්තු වෙලා ඇති අයියේ. එහෙම උනාම වතුර සම්පූර්නයෙන්ම පිහෙන්නෙ නැතුව තුනී ලේයර් එකක් ඉතිරි වෙනවා. එතකොට අපැහැදිලියි. එකක් විතරක් මාරු කරලා බලන්න හරියනවද කියලා

    • @bandulasenavirathna2342
      @bandulasenavirathna2342 17 วันที่ผ่านมา +2

      @@watapitadewal1396 හරි මල්ලි මම වයිපර් බ්ලේඩ් මාරුකරල බලන්නම්කො.මම හිතුවෙ පොඩි අක්සිඩන්ට් එකක්වෙලා වින්ඩ්ස්ක්‍රීන් එකක් අලුතින් දැම්ම ඒක අවුල්ද කියල.ස්තූතියි මල්ලි අදහසක් දුන්නට ❤️

    • @PrabaThilakarathna
      @PrabaThilakarathna 11 วันที่ผ่านมา

      9​@@watapitadewal1396

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 14 วันที่ผ่านมา +1

    දත්කුඩු වලින් බැරිද?

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 7 วันที่ผ่านมา +1

    Thank you puthe. ❤❤❤

  • @hiranthasampath9826
    @hiranthasampath9826 20 วันที่ผ่านมา +2

    Malli me windscreen eke issaraha paththta ganna hoda deyak nadda wassata penne na

    • @watapitadewal1396
      @watapitadewal1396  20 วันที่ผ่านมา +1

      අයියා අහන්නෙ වැස්ස වෙලාවට AC දාගෙන යනකොට එලියෙන් මීදුම බදින එක ගැනද ?. වැස්සෙ AC දාගෙන යනකොට එලියෙන් මීදුම බැදෙනවටනම් කරන්න තියෙන්නෙ AC එක වින්ඩ්ස්ක්‍රීන් එකට හරවන්නෙ නැතුව පැසෙන්ජර් පැත්තට හරවන එක එලියෙන් මීදුම බදින එක අඩු කරගන්න.

    • @hiranthasampath9826
      @hiranthasampath9826 10 วันที่ผ่านมา

      @@watapitadewal1396 na malli windscreen eke pus wage tbiyena ekata mokadda karanna puluwan kiyannako reta wassoth penneema na

  • @sampath9036
    @sampath9036 11 วันที่ผ่านมา +1

    Good vedio

  • @jw582
    @jw582 12 วันที่ผ่านมา +3

    මීදුම ට heater ඔන් කරලා blower එක වින්ඩිස්කීරීන් එකට වදින විදියට දැම්මා නමි ඉවරයි නේ..

    • @hansanetwork
      @hansanetwork 10 วันที่ผ่านมา

      ඇයි එහෙම විදුරු සුදු වෙන්නෙ කියල දන්නවනං ඔයා ඕක කියන්නෙ නෑ

    • @NewKarunarathneAutoMotors
      @NewKarunarathneAutoMotors 9 วันที่ผ่านมา

      ටෙක්නික් එක නොදැන ඔහේ කියෝනව නේහ්

    • @Dinusha-qz5oe
      @Dinusha-qz5oe 8 วันที่ผ่านมา

      හීටර් එක on කරාට වැඩක් නැ....ඒක සාර්ථක නැ

  • @anuramahawewa4993
    @anuramahawewa4993 9 วันที่ผ่านมา +1

    Thank you.

  • @HeenbandaSantha
    @HeenbandaSantha 22 วันที่ผ่านมา +1

    බොහොම stuti

  • @roshanrasika9774
    @roshanrasika9774 16 วันที่ผ่านมา +1

    Wesse yanakota wife tamai itin mage assistant 😂😂. Eya tamai windscreen eka pihidanne.😂😂😂❤❤

    • @watapitadewal1396
      @watapitadewal1396  16 วันที่ผ่านมา

      එයාව ඒ කරදරෙන් නිදහස් කරමු 😂😂😂

    • @roshanrasika9774
      @roshanrasika9774 16 วันที่ผ่านมา

      @@watapitadewal1396 👍👍😂😂😂

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 10 วันที่ผ่านมา +1

    Thankyou..

  • @nandarajasinghe5130
    @nandarajasinghe5130 23 วันที่ผ่านมา +1

    Eliyen .bedena eka nawsttanaeidiya kiyanna

    • @watapitadewal1396
      @watapitadewal1396  23 วันที่ผ่านมา

      AC දාගෙන යනකොට නම් එලියෙන් බැදෙන්නෙ, AC එක වින්ඩ්ස්ක්‍රීන් එකට හරවන්න එපා. AC එක පැසෙන්ජර් පැත්තට හරවලා තියන්න.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 23 วันที่ผ่านมา +6

    වාහන සම්බන්ධයෙන් ඔබ දන්නා දේවලින් අපව දැනුවත් කරන්න එය පිං අතේ කාර්යයක්

    • @watapitadewal1396
      @watapitadewal1396  23 วันที่ผ่านมา

      ඔබේ අදහසට ස්තූතියි 🙏

  • @munetantriariyachandra7978
    @munetantriariyachandra7978 21 วันที่ผ่านมา +1

    Thanks

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 21 วันที่ผ่านมา +6

    පරන වාහන එපාවෙන්නෙ වැස්සට තමයි ...කොයි මොහොතින් දඩෝං ගායිද කියලා ...😁😁😁

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd หลายเดือนก่อน +2

    හොදයි😂

  • @thusithakumara193
    @thusithakumara193 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @lowbudgetPCgamer
    @lowbudgetPCgamer หลายเดือนก่อน +3

    විඩියෝ එකේ මටනම් ටූත් පේස්ට් ගාපු පැත්ත බ්ලර් වගේ

    • @watapitadewal1396
      @watapitadewal1396  หลายเดือนก่อน

      වීඩියෝ එක් කොලිටි මදි පොඩ්ඩක්. ටූත් පේස්ට් ගානකොට මීදුමට තෙත් වෙලා තිබ්බ නිසා එහෙම පේන්නෙ. වීදුරුව වියලි වෙලාවක ඔය වැඩේ කරලා තියන්න. එතකොට හොදටම සාර්තකයි.

  • @chamindapriyanath8729
    @chamindapriyanath8729 2 หลายเดือนก่อน +1

  • @samudrikaherath7226
    @samudrikaherath7226 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @sisirakapukotuwa7586
    @sisirakapukotuwa7586 15 วันที่ผ่านมา +1

    😅

  • @rathnayaka4627
    @rathnayaka4627 21 วันที่ผ่านมา +1

    thanks